Superb episode showing that justice can never be hidden! Well done Avantha Putha for safeguarding your own Aiya. Blood is thicker than water. Ediri go ahead bringing the culprits into limelight. Give a good punishment to third class WATTI AMMA - Amisha
සැබෑ ජීවිතයේ අවංතගෙයි අනුහස්ගෙයි වගේ මෙවැනි සහෝදර බැඳීමක් හැමෝගෙම හදවත් තුළ ජීවත් වෙනවානම් මේ ලෝකය මොන තරම් සුන්දර වේවිද...❤️❤️❤️❤️
කලේකට පස්සෙ දැක්ක ලස්සනම කොටස එ සහෝදර බැදිම මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️
අම්මෝ අද නම් පුදුම සතුටක් ඒ වගේම හරිම ලස්සන කොටස ❤️❤️ අවන්තගෙයි අනුහස් ගෙයි සහෝදර බැදීම් ආනන්ද අයියටත් අනුහස් ගැන ලොකු පැහැදීමක් ඇති වෙන්න ඕනි අද සියල්ල කන පිට පෙරලු නි අනේ අම්මාගේ ඒ කදුළු සතුටු ❤️❤️😘😘
කාලේකට පස්සෙ ආසාවෙන් බලපු Episode එකක්..
කියන්න වචන නෑ Superb❤️
Ekane
Oywa subscribe kara mwath sub කරන්න yaluuu
Ow eka nam atta tamai
ඖ බන් මන් බලන්නෙ මෙහෙම කොටස් ව්තරයි
hmmm ekanam athta ada nam asawen baluwa
කොච්චර බැන්නත් හැමදාම දෙවෙනි ඉනිම බලන සෙට් එක කෝ 🖤
මමනං හැමදාම ඩිස්ලයික් කරනවා
@@TheChicKenHuman 😅😅😅
@@ND-xf8ex siraa
🤗
@@ND-xf8ex 🤣
ආක්ශා ඔයාගේ plan එක නියමයි.
owww eyata thanks karanna ona 😁
අද ආක්ශා කරපු දෙයින් එයාගේ තිබුන නරක ගතිගුන සේරම නැතිවෙලා අමතක වෙලා ගියා
Thank you so much Arksha for saving anuhas
වෙල්කම්
Ubalata hari pissu neda bn.aiubala ehema.nodaruwo wage.ubala ane manda
Aniwa..saving bank ekak wage
-
රවීන් ගෙ ඒ expressions 😭🔥 The source of expressions ! Our all - rounder ❤️
raween aiya superb 👌👍🔥
නීතියෙන් සාධාරණයක් ඉශ්ට උනා..කියලා දැක්ක නාට්‍යක හරි ...ඒ කියන්නේ සාධාරණය වෙනුවෙන් .තමුන්ගෙ අම්මා තාත්තා හරි අමතක කරන්න පුලුවන් වෙන්න ඕන කියලා අවන්ත කියලා දුන්න ....ඒක තමයි වැදගත් 🙏🙏
සහොදර බැදිම සමන් අයියා ස්තුතියි
දෙවන්ත ආදරය වගේම අපි ආදරය කරන්නේ මේ බැදිමටත් ආදරෙයි 😘😘😘😘
කවදාවත් වෙනස් නොවෙන සහෝදර බැදීම කොහොමද. අමිසට හොද වැඩේ අනුන් දාන්න ගිය වලේ එයාම වැටුන. අද නම් සතුටින් කතාව බැලුවා thanks. 👍🙏
අමමෝ අදනමි මාරම...සතුටුයි ..අවන්ත ..අහුහස් ....❤❤❤❤👈
අම්මෝ ආක්ෂා ඔයා සෝයිනෙ ඔයා තමා අවන්ත අරන් අවෙ නෙ උසාවියට
ඒ ටිකටනම් ඇඩුනා අවන්ත අනුහස් බැදීමට ❤️ ඒ වගේම ආනන්ද උදේනි දිහා ඒ වෙලේ බලපු බැල්ම ❤️
ආදරෙයි අවන්ත❤️නියම වැඩේ✌️✌️💋💋💝💝
අනේ. අනුහස්ගෙ. මූනට. ආව. හිනාව. අවන්ත. දැකල. 😍😍😍😍😍😘😘
මල්ලි අයියා වේනුවෙන් ඉන්නවා ඒවගේම අයියා මල්ලි වේනුවේන් ඉන්නවා දෙන්නාගේ ආදරය හරිම ලස්සනයි ❤💞💕❤❤💞💕❤❤❤❤
මේ සහෝදර ප්‍රේමයට ආස කට්ටිය මේ කොනට
❤️❤️❤️❤️❤️❤️💛💛💛💛💛💛
කොනේ ඉන්නේ
💖💖
ගොන් ගලයා ela bro
😀😀😀😀😀😀
රවීට ගහපු දවසෙයි..එයාගේ මරණෙනුයි පස්සේ මම ආසාවෙන් බලපු episode එකක්..ඒ සහෝදර බැදීම..හරිම ලස්සනයි ❤️❤️..ආනන්දට අදනම් අවන්ත ගැන පොඩි හරි පැහැදීමක් එන්න ඇති..
අනිවාර්යයෙන් ❤❤❤❤
Hi
සිංදුව යවලා ඉතිරි ටික බලන අය කෝ
Aniva ...hamadama karanne ehem.😂😂
Aniva mama ehemayi
හැමදාම එහෙමයි කතාව බලන්නෙ
කතාව මැදින් යන සිංදුයි slowmotion කැලිත් යව යව බන් බලන්නෙ 😒😅
Hmm ekanam hari mamath ehemai
දැන් සැපද 🤣. අවන්ත ආදරෙයි හොදේ ❤😘😘😘
Ha💩 :meeta Avantha..
Anga wikala jiwitha 💩💩💩💩💩
නියම සහෝදරයන් දෙදෙනා නියමයි . අද සමාජයට ගොඩක් හොද ආදර්ශයක්
ආක්ෂා අවන්ත සුපිරි අද
අවන්තට ගොඩක් අාදරෙයි අනුහස්ව බේරල දුන්නට 😘😘😘😘
අවන්ත &අනුහස් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අවන්ත ගැන සුභවාදීව හිතන්න ආනන්දට ලැබුනු හොඳ අවස්ථාවක්.සහෝදර බැඳීම හරිම ලස්සනයි .අමීෂව දාන්න තිබුනෙ පැයකට හරි කූඩුවට
අදනමි.ගොඩක්. ලස්සනයි
එහෙම කූඩුවල දාන්නෑ මෝඩයෝ
🍁🍁
අනිවාර්යයෙන්
එකෙන්ම සිරාවටම
අද කතාව දානකල් ඉවසිල්ලක් නැතිව සිටිය කෙල්ලෝ කොල්ලෝ කෝ 👍
💛💛💛💛💛💛
හ්ම් හ්ම්...
අද නම් ආනන්ද අංකල් තේරැම් ගනී අවන්ත කොහොම කෙනෙක්ද කියලා 😍😍 නියමයි අවන්ත
අවන්තගෙ සහොදරකමට මගෙ ඇස්වලට කදුලුපවා ආවා වෙැනි ඉනිමට මම ගොඩක් ආදරේයි
අම්මෝ අවන්ත පුතේ ආදරෙයි අප්පා 😍😍😍😍😍
අම්මෝ අනුහස්ගෙ බැල්ම හිනාව
අද නම් කතාව නියමයි......අමි්ෂට පව් අප්ප😁... අවන්ත අනුහස් සහෝදර බැම්ම ශක්තිමත්......
අද සුදු පාටට අක්ෂා පට්ටම ලස්සනයි කියන අය කෝ බලන්න
Sudu pata ta nemei honda patata lassanai
Devindya Tennakoon ow ek aththa e unt eyge lassnt e andum hondt sut wenawa
online money sudu athi
බලපු කෝටස් වලින් හෝදම කෝටස අද තමා දැක්කේ
ඒක ඇත්ත 👍👍👍👍
ub adada bn mulma wathwata kathwa baluwe...😂😂😂
අද ආනන්ද අන්කල්ට මොනා හිතෙන්න ඇත්ද😞😞😞😞😞😞...අවන්ත ❤❤❤😍😍😍😍
හෙට උදේ ඉඳන් බොනවා වැටෙනකන්,,, එන උන් වරෙවු,,, සහෝදරකම මොකක්ද කියලා අවන්තයා ඔප්පු කරා,,, තෑන්ක්ස් mr එදිරිමුණි,,👍👍👍
Hata උදේ කීයටද බොන්නේ walawa කියපන් මචෝ මමත් එනවා බුදුසරණයි
ආසාවෙන් බලපු Episode එකක්..😍😍😍😍......
අද අවන්ත හරිම ලස්සනයි හින්දි නලුවෙක් වාගේ ලස්සනයි
ඌ වයසට ගිහින් බඩකුත් ඇවිල්ලා
අවලස්සනයි කිව්වේ නෑ හිතට එකගව කිව්වොත් ඌ අනුහස්ගෙ අය්යා වගේ. Matuared look
ඇයි ආක්ෂාගේ ලස්සන
@@esteemlanka7497 මං ගොඩක් කැමති අවන්තට ආක්ෂා ලස්සනයි සමාවැන්ට sorry sorry
අම්මෝ අවන්තගේ ලස්සන 💜️💜️💜️❤❤❤💛🧡💚
අවන්ත කියන්නේ අන්න එ් වගේ සුපිරි පුද්ගලයෙක්😍😍😍😍😍😍😍😍
❤️❤️❤️😊😊😊
අන්න සහෝදරයො නම් සහෝදරයෝ....❤️❤️❤️❤️
👍👍👍👍👍👍
👍
@@shainiranasingha1604 👍
එදිරිමුණිගෙ අප්පට හැමිනෙන්න අදරෙයි යකො😂❤️
නියම සහෝදරයන් ❤️
අවා , අනූ එල...
අනුහසුයි අවන්තයි අතර තියෙන්නේ මාර බැඳීමක්..
අනුහස් නිදහස් හුරේ😜😜😜❤️💜️👍💚💚
දැන් කවුරු කවුරුත් අපේ අවාගේ හැටි දැනගත්තනේ... දැන් බොරුවට දගලන්න ඕන නෑනේ... කොල්ලා කෙලින් වැඩ...
අනුහස් අවන්තට පුකේ අරින්න පොරොන්දු වෙලා... එක්කයි ඒ
🌹🌹
Den kauda awata benne. Apinam adarei
@@TheChicKenHuman 😂
ha ha
අම්මෝ පන අවන්ත ආදරෙයි සහෝදර බැදීමට අනුහස් adare
මුහුදු හත් ගව්වක් පිනුවත් සහෝදර බැදීම වෙනාස් නොවේ
සහෝදර බැඳීම මොකක්ද කියලා අද අවන්ත පෙන්නුවා . තමන්ගේ අම්මාවත් ගණන් ගන්නේ නැතිව සහෝදරයා වෙනුවෙන් කතා කළා . අද සමාජයේ දකින්නට නැත්තේම මෙ සහෝදර බැඳීම . Drama එකකින්වත් දකින්න ලැබීම සතුටක් .
Aniwa👍
Oywa subscribe kara mwath sub කරන්න yaluuu
ඔයා සබ්ස්.කලා.මාවත්..🙏
aniwa.. ehma dkithdith asai ane.. sahodarakama mokakda kyla hodatama dnuna..
සහොදර කම අවන්ත අද කියලා දුන්නා හොද අයියායි මල්ලියි කතාවට විතරක් නෙවෙයි මිනිස්සුන්ට දැනගන්නන් හොද කතාවක්
ඇත්තටම ඇස් වලින් කදුලු ආවා 😥😥😥😥 ස්වාමිනී... ඒ සහොදරයෝ
අක්ෂාගේ අදහසක් තමයි ඔය හොදේ
නියමයිනේ අවන්ත අයියා නිදහස් කර ගත්තාට අම්සාට දැන් සැපද මෙනකයා ලගදිම හොඳ කෑම ලැබේයි
👍👍❤️❤️❤️❤️😭😭😭
ඔව්..අවන්තට සනීප වුන එකට පාටියක් දාලා හොඳට කන්න දෙයි
Thattayatath lawata ekak dunna nam hari
Awanta ඔයාට budu saranai අනුහස් අයියා baragttata
ow ow
වරෙල්ල යන්න අනුහස්ලයි ගෙදර පාටියට මං මේ යන ගමන්....🚗🚗🚗🤣🤣🤗
කීයටද බං පාටිය...😂 දැං පරක්කුත් වෙලා...😋😋
සිකුරදා ඉදන් ඇගිලි ගැන ගැන හිටියෙ මේක බලන්න ..... බැලුවට පස්සෙ කියන්න වචන නෑ 😭
owww
Ow athmi
Mth🙋
අතෙ ඇගිලි කියක් තියෙනවද..
Vachana nattan Kianna epaa 🤪
සහෝදර බැඳීම තරම් මේ ලෝකයේ කිසිම දෙයක් නැහැ ඒක තමයි ලේ වල ශක්තිය පුතාලා දෙනාටම නිදුක් නිරෝගී සුවය පුර්තනා කරනවා අද මගේ ඇස් වලට කදුළු ආවා හරිම දුකයි කතාව
දුකායි..😂😂😂
a kathwa atha
අම්මෝ ඇති යනතම් එදිරි හොඳ වැඩක් කරා. අවන්තව හොඳ සිහියෙන් තියලා. ❤️❤️❤️❤️❤️
අවන්ත රත්රන් තාත්තා කෙනකුගේ දරැවකු බව අද ඔප්පු කලා අද කතාව ලස්සනයි
දෙවන්ත ආදර කතාවට කවදා හරි හොද කලයක් එනවා ❤️❤️❤️❤️❤️
Me dewmi da...
ආදරෙයි ඔයාලාට ❤️❤️❤️
Is this official account of nayanathara
ඇත්තටම ඒ සහෝදර කමට ආදරේ ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰
Mr neel ඔබේ රඟපෑම අති විශිෂ්ටයි
Aniwaren 👌
Thanks for everyone's
අම්මෝ අද කතාව ..ඇඩෙනවා ..❤️❤️❤️❤️❤️
මගේ පොඩි එකාටත් අයියලා දෙන්නා මේ තරම්ම ආදරේ කරනවා නම් මට තියන එකම සතුට ඒකයි
අනේ ලස්සනයි අද! කතාවට උනත් ඒ සහෝදර කම❤️
අනෙ අවනත ඔයා ඇත්තටම හොයන්න බැරි සොයුරෙකුගේ ආදරය පෙන්නුවා
අම්මෝ .අවන්ත .ඒකනෙ.අපි.කියන්නෙ.අවන්ත .කියන්නෙ (කේශාන් )විතරමයි.කියල.super .අවන්ත .👍🌟👍🌟👍🌟🌟👍👍👍👍ඕකට..තමයි.කියන්නේ.අවන්ත නිහතමානී .යි.කියල.නියමයි.
Superb episode showing that justice can never be hidden! Well done Avantha Putha for safeguarding your own Aiya. Blood is thicker than water. Ediri go ahead bringing the culprits into limelight. Give a good punishment to third class WATTI AMMA - Amisha
අවන්ත එදා බලන් හිටියේ මොන යාලුවා එනකන්ද කියලා දන්නේ අයියයි මල්ලි තමයි🤣 කතා කර කර හිටපු ඒවා ආනන්ද දන්නවනම් කොහොමත්ට අනුහස්ට හිරේ ඉන්න එක හොදයි😁
Hammo😂😯
😁😁😁
🍁🍁
අම්බෝ.........මරු😂😂😂😂😂
Mhh
සහෝදර බැදීමට හැමදේම යටයි සහ ඇත්ත කවදාවත් හන්ගන්නත් බැ. සත්‍ය දිනවා දවසක.
aniwa sahodara bama mara strong.a wagema atha jaya ganawa.hoda minisunta waradina kawadawath.real life aketh ahemi.
@@TGDhananjaya අනිවාර්යයෙන්ම
Hoda wadeee neeeh😂
Anewaryenma 👍
Ha🤣
ඒ සහෝදර ආදරේ😥😥😥මට දුක හිතුනා ගොඩාක්😥කතාවනම් බලනකොට
ඔලුවට වැදිලා පපුව කඩාගෙන යනවා
සමන් එදිරිමුනි සර් දෙරන නිය.අයි මේක හදවතටම දැනෙනවා🥺🥺🥺♥♥♥ ආදරෙයි දෙරණ💎🌹😍
🌹😍♥💎💐
ආදරෙයි ගොඩාක් me සහෝදර බැඳීමට .❤️❤️😘😘😘
අද නම් අානන්ද අංකල් අවන්ත ගැන hodak දකින්න අැති 😍😍
@malmi shashika👍👍
😃😃😃මටත් හිතුනා
Ow aneee
😂😂
@@shashimunasingha6405 👍🤟
කතාවනම් ඉවරයක් නැති නිසා එපා වෙනවා නමුත් කතාවක උනත් සාධාරනය ඉටුවේනකොට සතුටුයි විශෙස සහොදර බැදිම...
ආනන්දයි අවන්තයි සෙට් කරන්නම හදපු සීන් එකක් කියල හිතෙන කට්ටිය කෝ
Mr, Ediri Keshanta කියලා තව ලස්සන සිංදු wak කරවන්න , ආසයි e ලස්සන hada අහන්න .
අවන්තගේ ලස්සන අද තමා ගොඩාක් පෙණුනේ නැද්ද හා
Oya Indika Thotavatta da🧐
ඇයි ආක්ෂාගේ ලස්සන
අවන්ත උබ නම් සුපිරි හොදෙ 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪👍
සුපිරි අවන්ත ඔබ වැනි චරිත මුළුමහත් රටටම ආශිර්වාදයක් ආදර්ශයක්
පිස්සුද යකෝ මෙක මනක්කල්පිත කතාවක්. තොපි රටට සාපයක්
ආයෙමත් බලනව මේ episode එක.කොච්චර ලස්සනද ඒ කාලෙ.අවන්ත අනුහස් දෙන්නගෙ සහෝදර බැඳීම ආදරනීයයි.❤️.ඒකට දැන් සහෝදරයො දෙන්නව කනවා.
පැමිණිලි පාර්ශ්වයට තව මොනාහරි ප්‍රශ්ණ තියෙනවද,,,?😂
apamani sawameeniii😂
අවන්ත .කොල්ලො.එහෙනම්.අයිය .බේරගකත්ත.නේද ඇයි දෙවියනේ.පන.උනත්.දුන්න ට.මොකද .එදත්.මල්ලිව.කොච්චර.ආරක්ෂා .කලාද??👍👍👍👍.අපි.දන්නෙ නැහැ කොල්ලො.දෙව්මි .ඇවිත් .ගිලියි .හොදද❤👍✔💘 .
බැන්නා ඒත් මේක බලන්න කලින් ඒත් රඟපාන අයටනම් නෙමේ කතාවෙ දිගට, ඒත් දැන්නම් රෑ 8.30 වෙනකල් ඇඟිලි ගනිනවා, ආයෙත් ඊලග දවසෙ කතාව යනකල් බලන් ඉන්නවා හිතට දැනුන තවත් කතාවක්
අද නං ෂෝක්නේ .අවන්ත ඇවිත් කියපු දේ .ආසයි සාධාරණ දේවල් සිද්ධ වෙනවා දකින්න .ස්තුතියි අධ්‍යක්ෂක තුමාට .
කෝ අවන්නට අාදරෙ අය❤❤❤❤❤❤👈
නියමයි....අර අවන්තගෙ මාමද මොකාද ඌ රග පානවා අන්තිමයි...අවන්තයි අනුහස්..දෙව්මි..අනන්ද..ලිහිණි මේ කට්ටිය නම් best...😍😍😍😍
අවන්තගේ මාමා හැටියට රඟපාන්නේ ජැක්සන් ඇන්තනී මහත්මයාගේ සහෝදරයා සුදත් ඇන්තනී
කට්ටිය මතක තියාගන්න මේක අාක්ෂාගෙ plan එකක් කියලා.. එයාගෙ නියම අදහස් නැතුව අනුහස් හිරේ තමයි.. එයාට thank කරන්න ona 😃🤩
Sahathika aeththa
Hari Thanks api karamu.Oya gava contact details thiyenawada
ඔව් අනිවා. මං කොහොමත් ඉස්සර ඉදන් ම ආක්ෂා කෙල්ලට කැමතියි. 😁.
Thank u aksha and Dulanga...
Aniva.
@@kevinnaththanayake849 ow mamath 😂😂
අවන්ත තමයි කතාව 👑
කොහොමද සහොදරකම බොහොම අගෙයි අවන්ත පුතේ
අනේ අවන්ත උසාවියට ආපු එක නම් ලොකූ දෙයක්
හොන්ද වෙලාවට අවන්තට සිහිය ආවෙ නැත්තන් JVP එක අවන්තට ගැහුවෙත් මිනිස්සු දාලා රාජපක්ශලා කියනවා🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣.
😃😃😃
😄😄
😀😀😀
😂
Ammoo
අදනමි හරි ලස්සනයි අවන්ත මාර බැදිමාක් සතුටුයි
ලියන්න දෙයක් අැත්තෙම නැත්තම් නොලියම ඉන්න අපිටනම් කතාව ලස්සනයි
Ehemada??? 🤣🤣 Oya paww anee😂😂
නියමයි.අවන්ත අම්මෝ.කොල්ලගෙ.ලස්සන.දෙව්මි ගෙ .තාත්ත ගෙනුත්.සමාව.ගත්ත.නේද .police .වාහනේ.ගෙනිච්චට.👍👍👍❤❤❤❤👄💘💘💘💘
අද නියමයි අවන් ත තම සහෝදරයා ට අවංකව යුක්තිය ඉටු කරා හැබැයි මේ වගේ වැඩක් කරපු අයව හොයලා දඩුවම් දෙන්න ඕන විශේෂයෙන් අමිෂාටයි මේනකටයි
Mr adrita kiyamu nada.
මේක නාට්‍යක් අඩේ 😂😂😂😂
මම ඒකනෙ මුල ඉදන්ම කිව්වෙ අවන්තයා හරිම අවංකයා කියලා 😂
😂😂
අදවත් දෙව්මිගෙ තාත්තට තේරුම් ගියොත් ලොකු දෙයක්.අවන්ත දැන් ඉස්සර කෙනා නෙවෙයි කියලා
Ada episode eka blnna iwaseemk nthuwa hitiya aya ko blnna
Mn
Mag
mang
අද නම් කථාව සුපියි කියන අය මේ පැත්තට
අානන්ද අංකල්ල්ල්ල්,අවන්ත හොද කොලුවා කෙලීට ගැලපෙනම එකා,,,😄😄😄
අවන්ත එද්දිම අනුහස්ට හිනාවක් ගියේ දන්නවා අවන්ත ආයිත් වෙනස් වෙන්නේ නැහැ කියලා.හැබැයි මල්ලි මෙච්චර ඉක්මනට තමන් වෙනුවෙන් මෙහෙම පෙනී ඉදිවි කියලා අනුහස් කොහොම වුනත් ආනන්ද අවන්තගෙන් බලාපොරොත්තු වුනේ නැහැ.අද තමයි දැක්කේ ආනන්ද අවන්ත දිහා තරහක් නැතුව බලන් ඉන්නවා. රවී තාත්තලා ඉස්සරහ ඕනම වැරැද්දක් කරාට තාත්තලා කියපු අවන්ත එහෙම නැහැ කියන එක අද ආනන්ද තේරුම් ගනිවි.දැන් මේනක ගැන හොයන්න ගනිවි අයියයි මල්ලි.ඒ වගේම දෙව්මි අවන්තගේ කොටසක් ඉක්මනට දකින්න ලැබේවි.ඊගාවට දෙව්මි පොලිසියට එක්ක ගිය එකටත් මාමායි අම්මයි හොදවැයින් අහගත්තනම් කතාව තවත් ලස්සනයි .
ඔව් උන්දෙන්න පුකේ අරින කොටස ඊලඟට
@@TheChicKenHuman 😠😠😠😠
@@TheChicKenHuman ඔව්.ඔව් ඒක ඔයා බලාගෙන සතුටු වෙන්න පැටියෝ..ඔයා.මංද බුද්දිකයාගෙ මල්ලිද..අයියාද..
@@gsss194
භ්ජ්
අවන්ත ඔයා මරු... අනුහස් අනිවාරෙන් හොයා ගන්නව මේනක මේක කරෙ කියල. අමීශත් එක්කම ඇතුලට දාන්න් ඕනි
දැන්වත් ආනන්ද sir තේරුම් ගන්න awantha දෙව්මි ta ගැළපෙනව නේද සුබපැතුම්