Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම ලස්සන ආදර්ශමත් නිර්මාණයක් ...ස්තුති හැමෝටම ...උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !සියලු සිත් සතන් නිවී සැනසෙන පින්බර පුන් පොහෝ දිනයක් වේවා !👏👏👏👏👏👏👏👏
ගොඩක් දවසකින්. පෝයට ලස්සන කතාවක් අහන්න ලැබුනේ. සියලු දෙනාට. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🏼❤❤❤❤
ඉතාම හොඳ තේමාවක් යටතේ නිර්මාණය වූ සාර්ථක ආදර්ශවත් කතාවක්.. සැමගේම රඟපෑම් හොඳයි .
Ow
ලස්සනකතාවක් 🙏🙏🙏🐰
විශිෂ්ඨයි. මට පුතාල දෙන්නයි, දුවයි ඉන්නෙ. දවසක ඒ තුන්දෙනාම හරි කිව්වොත් මහණ වෙන්න ඕන කියලා , ඒ තමයි මම මගෙ ජීවිතයේ වැඩියෙන් ම සතුටු වෙන දවස. 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Math🎉🎉🎉🎉akenma sadu sadu sadu
ආදර්ශමත් කතාවක් ..ගැලපෙන නලු නිලියන් තෝරා ගැනීම ගැන සතුටුයි 🙏🌷🙏🌷🙏🌷
Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani 🙏🏼🙏🏼🙏🏼💐💐💐💐
කාලෙට උචිත අර්ථ වත් ආදර්ශමත් තේමාවක් සියලු පින් වන්තයෝ හට බුදු බන පදයක් අහන්න වාසනාව හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව හිරු මාද්‍ය් ආයතනය හිමි සියලු පින් වන්ත අයට ත් සියලු නලුනිලියෝ හටත් මේ බයානක වු සසරින් වහ වහා අත්මිදෙන්නට අවශ්‍ය රාග දේශ මෝහය සිත් තුලින් අත් හරින්නට වාසනාව ප්‍ර්‍රාර්තනා කරන ව උතුම් තිසරනේ සරනයි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව පත් වෙත්වා
අද දවසට ගැලපෙන ලස්සන්න කතාවක්
වසන්ත වීරද්දනගේ නිර්මාණයක් හරිම ලස්සන ආදර්ශමත් නිර්මාණයක්
කතාව හොඳයි. ලොකුම ආදර්ශය සල්ලිකාර තාත්තා කෙනෙක්ගේ ආදර්ශය. බුදුන් වදාල අන්දමට උපයගත් මුදල් පරිහරණය කරන අන්දම නිසා දියුණුව, පවුලේ සාමය, හොඳින් නිරුපනය වෙනවා.ජගත් චමිල ගැන නම් නොකියම බැහැ. ඔහුගේ හඬ තුලින් " මයෙ පුතේ.. " මානික්කාවතේ ආදරණිය කෙටිහාමි ගේ හඬ තමයි දෝංකාර දෙන්නේ.
මගෙ ලොකු පුතාට අවුරුදු 5 එයා ඉපදිච්ච වෙලාවෙත් එයා කවදා හරි මහන වෙනවා කිව්වා...දෙවනි බබාට මාස 10යි එයා ඉපදිච්ච වෙලාවෙත් ඒකම කීවා..මගෙ දරුවො දෙන්නම් කවද හරි මහන වෙනවා කියලා තියනවා..මම හිත හදන් ඉන්නෙ එයාලා කැමති දවසක එහෙම යනවනම් නවත්තන්නෙ නෑ
ඔය දෙමව්පියෝ හරිම පින් වන්තයි 🙏🏻🙏🏻🙏🏻
ඔයාලගෙ පින
රංගි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Hsrima lassana kathava tharuvan saranai davi pihitai sadu sadu sadu
ලස්සන ආදර්ශමත් කථාවක්. ,,, ආයම්ම කියන එකත් ඊලග කථාවෙදි වෙනස් කරමු 😢😢😢
මමත් හිතුවා ඒක
ලස්සන කතාව ❤❤❤❤❤
ගොඩක් ලස්සනයි ❤❤❤
අනේ මගේ පුතා අවුරුදු දහයෙන් මේ වගේ එයාගේ කැමැත්තට මහන උනා මාත් ගොඩක් දුක් උනා ඉපදිලා මාස තුනක් වෙද්දී එයාගේ වෙලාවට එහෙම කිවා ඒ වගේම උනා දැන් මගේ පුතාට වයස 22.දැන් අවුරුද්දකට කලින් මන් රට ආවේ ඒ නිසා පුතා සිවුරෙන් අයින් උනා මාත් අවුරුදු එකොළහක් අඩල. දුක් උනා 🥰
Great actors two children ❤
ගොඩක් වටින හොඳ කතාවක්
එදා සිදුහත් බෝසතානෝ බුද්දත්වය ලබා ගැනීමට මාලගාවෙන් නික්ම යනවිට බිම්බිසාර රජුටත් මහාප්‍රජාපතී දේවියටත් මේ විදිහටම දරු දුක දැනෙන්න ඇති .මගේ අමා මෑනී බුදු රජානන් වහන්සේ සියලුම ලෝක සත්වයින්ගේ දුක නැති කිරීමට මේ ලොව පහල ඌයේ 🙏සාදූ🙏සාදූ🙏සාදූ
බිම්බිසාර රජු නෙවේ සුද්ධෝදන රජු
😂 බිම්බිසාර රජු
Suddodana raju
Harima adrshamath katawakh godakh lassanai dukai 💓💓🌺🌺🌷🌷
ගොඩක් දවසකින් ලස්සන ආදර්ශමත් නිර්මාණයක්
හරි ලස්සනකතාව❤❤
අනේ මාත් මගේ පුතා මාව දාලා ගිහින් මහන උනාම මේ වේදනාව මතක් වෙද්දී දැනුත් දුකයි මේ මගේයී මගේ පුතාගෙයි කතාව කියලා දැනුනා වෙනසකට තියෙන්නේ මගේ පුතා ගේ තාත්තා නැ මට හිටියේ පුතා විතරයි 🥲🥲
🙏
හ්ම් හරිම ලස්සනයි කතාව
❤❤
Podi lamai denna hodatama wad karanwa lassanai❤
නෙලුනි කතාවේ මාදවි නෙලුනි ගේ ආච්චි ඉන්නවා
❤🙏🙏🙏🙏💐💐💐💐❤️
❤❤❤❤❤
🙏🌹🙏🌹
වාසනාවන්තදරුවෙක්
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
ගොඩාක් ලස්සනයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤🙏🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
☸️🙏
Hi
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇬🇷
Saaduu.saaduu
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
සාධු සාධු සාධු
Lasanai
ලස්සන කතාව ❤❤❤❤
❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤍🤍🤍🤍🤍
❤❤❤❤
❤❤❤❤❤❤❤
හරිම ලස්සන ආදර්ශමත් නිර්මාණයක් ...
ස්තුති හැමෝටම ...
උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !
සියලු සිත් සතන් නිවී සැනසෙන පින්බර පුන් පොහෝ දිනයක් වේවා !
👏👏👏👏👏👏👏👏
ගොඩක් දවසකින්. පෝයට ලස්සන කතාවක් අහන්න ලැබුනේ. සියලු දෙනාට. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🏼❤❤❤❤
ඉතාම හොඳ තේමාවක් යටතේ නිර්මාණය වූ සාර්ථක ආදර්ශවත් කතාවක්.. සැමගේම රඟපෑම් හොඳයි .
Ow
ලස්සනකතාවක් 🙏🙏🙏🐰
විශිෂ්ඨයි. මට පුතාල දෙන්නයි, දුවයි ඉන්නෙ. දවසක ඒ තුන්දෙනාම හරි කිව්වොත් මහණ වෙන්න ඕන කියලා , ඒ තමයි මම මගෙ ජීවිතයේ වැඩියෙන් ම සතුටු වෙන දවස. 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Math🎉🎉🎉🎉akenma sadu sadu sadu
ආදර්ශමත් කතාවක් ..ගැලපෙන නලු නිලියන් තෝරා ගැනීම ගැන සතුටුයි 🙏🌷🙏🌷🙏🌷
Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani 🙏🏼🙏🏼🙏🏼💐💐💐💐
කාලෙට උචිත අර්ථ වත් ආදර්ශමත් තේමාවක් සියලු පින් වන්තයෝ හට බුදු බන පදයක් අහන්න වාසනාව හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව හිරු මාද්‍ය් ආයතනය හිමි සියලු පින් වන්ත අයට ත් සියලු නලුනිලියෝ හටත් මේ බයානක වු සසරින් වහ වහා අත්මිදෙන්නට අවශ්‍ය රාග දේශ මෝහය සිත් තුලින් අත් හරින්නට වාසනාව ප්‍ර්‍රාර්තනා කරන ව උතුම් තිසරනේ සරනයි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව පත් වෙත්වා
අද දවසට ගැලපෙන ලස්සන්න කතාවක්
වසන්ත වීරද්දනගේ නිර්මාණයක් හරිම ලස්සන ආදර්ශමත් නිර්මාණයක්
කතාව හොඳයි. ලොකුම ආදර්ශය සල්ලිකාර තාත්තා කෙනෙක්ගේ ආදර්ශය. බුදුන් වදාල අන්දමට උපයගත් මුදල් පරිහරණය කරන අන්දම නිසා දියුණුව, පවුලේ සාමය, හොඳින් නිරුපනය වෙනවා.
ජගත් චමිල ගැන නම් නොකියම බැහැ. ඔහුගේ හඬ තුලින් " මයෙ පුතේ.. " මානික්කාවතේ ආදරණිය කෙටිහාමි ගේ හඬ තමයි දෝංකාර දෙන්නේ.
මගෙ ලොකු පුතාට අවුරුදු 5 එයා ඉපදිච්ච වෙලාවෙත් එයා කවදා හරි මහන වෙනවා කිව්වා...දෙවනි බබාට මාස 10යි එයා ඉපදිච්ච වෙලාවෙත් ඒකම කීවා..මගෙ දරුවො දෙන්නම් කවද හරි මහන වෙනවා කියලා තියනවා..මම හිත හදන් ඉන්නෙ එයාලා කැමති දවසක එහෙම යනවනම් නවත්තන්නෙ නෑ
ඔය දෙමව්පියෝ හරිම පින් වන්තයි 🙏🏻🙏🏻🙏🏻
ඔයාලගෙ පින
රංගි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Hsrima lassana kathava tharuvan saranai davi pihitai sadu sadu sadu
ලස්සන ආදර්ශමත් කථාවක්. ,,, ආයම්ම කියන එකත් ඊලග කථාවෙදි වෙනස් කරමු 😢😢😢
මමත් හිතුවා ඒක
ලස්සන කතාව ❤❤❤❤❤
ගොඩක් ලස්සනයි
❤❤❤