Neela Pabalu - Episode 694 | 01st March 2021 |

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 346

  • @Bioseteka
    @Bioseteka 3 года назад +253

    අබි ලස්සනටම රගපානව.අද රගපපු විදියට හැමෝගෙම ඇස්වලට කදුලු එන්නැති.ප්‍රේක්ෂකයන්ගෙ ඇස්වලට කදුලක් ගේන විදියට රගපානවනම් එයා තමයි සැබෑම දක්ශයා.👍👍

  • @nirubanbalasri6704
    @nirubanbalasri6704 3 года назад +38

    අද තමයි නීල පබළු කතාවේ දුක හිතුන දවස අබී පවු කුරුළුට ඉක්මනින් මතකය එන්න

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 3 года назад +70

    ඉක්මනින් කුරුළුට සිහිය එන්න ඕනි .මොකද අභිමන් පවු.අද ගොඩාක් දුක හිතුනා .ඇඩුනා අභිමන් ගොඩාක් හොදට රගපානවා .බලන් ඉන්නේ අපි හැමෝම පූජාට දඩුවම් ලැබිලා අභීට කුරුළු ලැබෙනකල්.😊❤

  • @deepikadamayanthi8464
    @deepikadamayanthi8464 3 года назад +49

    අනේ අබී සිරාවටම මට නමි අද හොදටම ඇඩුනා අප්පා ....ආදරේයි හැමදාම

  • @sandusubhashi3462
    @sandusubhashi3462 3 года назад +208

    මේ කතාව නාට්‍යක් වුණත් අභිමන් අඬද්දි ඇස් වලට කඳුළු ආවේ ඉබේටම.. 😥😥😥

  • @sudusudu2205
    @sudusudu2205 3 года назад +66

    අබිගේ ඒ ආදරේ ❤️ මරු

    • @chandrka1413
      @chandrka1413 3 года назад

      අනමි හරිම දුකයි

  • @damayanthikulatungakulatun7911
    @damayanthikulatungakulatun7911 3 года назад +72

    නියමයි අද අබ්මන්ගෙ ❤ ආදරෙ .නිසා හැමොම ඇඩෙවුවා

  • @nadinadi3494
    @nadinadi3494 3 года назад +107

    අන්න.ආදරේ......නියමයි..අබිමන්.අදනම්.හරිම.දුක.හිතුනා😭🙏💓💕
    .

    • @lakro1234
      @lakro1234 3 года назад +1

      Kurulu innakam saka kara.anthima hariye pujath ekka hitiya

    • @nadinadi3494
      @nadinadi3494 3 года назад

      @@lakro1234 අනේද.කියන්නේ...

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 3 года назад

      Ana abiman kuruluta goodka adarai ana adanam හොඳටම aduwa

    • @nadinadi3494
      @nadinadi3494 3 года назад

      @@ashukakusmalata4090 ඔව්.එක.ඇත්ත

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 3 года назад

      @@lakro1234 kiyala wadak naha. Danuth kiyanawa puja dan methana innam onalu

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 3 года назад +185

    අභිමන් අද කීදෙනෙක්ව ඇඩෙව්වද ..?
    දුක හිතුනා ඒකටනම් .

    • @සොඳුරුපන්හිඳ
      @සොඳුරුපන්හිඳ 3 года назад +1

      ඔයා කතා ලියනවාද???, 🤔

    • @chithradewage70gmail.comchithr
      @chithradewage70gmail.comchithr 3 года назад +1

      😪😪😪😪

    • @Shortandsweet57
      @Shortandsweet57 3 года назад

      මේ පැත්තටත් එන්න 💞💞
      ruclips.net/channel/UC9o55zDXgOkdjQ_dhvmtpIw

    • @wandanaminoliirugalbandar
      @wandanaminoliirugalbandar 3 года назад

      @@සොඳුරුපන්හිඳ
      අනේ එහෙම ලොකුවටනම් ලියන්නැහැ .ඉදලා හිටලා වෙලා තිබුනොත් කවියක්" නිසදැසක් " ලියනවා ..🙂🌹

    • @wandanaminoliirugalbandar
      @wandanaminoliirugalbandar 3 года назад

      @@chithradewage70gmail.comchithr
      😔

  • @chghgyfygy4514
    @chghgyfygy4514 3 года назад +178

    එයාට තනියම මැරෙන්න පුලුවන් නම් මටත් පුලුවන් අම්මෙ අන්න ආදරෙ

    • @chanithadehigahawatta
      @chanithadehigahawatta 3 года назад +3

      Anna aadare? Ethakota amma thaaththa okkoma amathakarana ekada aadare?

    • @ivyfernando9350
      @ivyfernando9350 3 года назад +2

      Melo rahak ne me vikare

    • @හිරෑ
      @හිරෑ 3 года назад +6

      අවංක ආදරේ අබිගෙ එහෙම අය අඩුයි අද

    • @Anushambi
      @Anushambi 3 года назад +1

      @@හිරෑ amma thaththa ganak na . Kellak nisa marenna

    • @Shortandsweet57
      @Shortandsweet57 3 года назад +1

      මේ පැත්තටත් එන්න
      ruclips.net/channel/UC9o55zDXgOkdjQ_dhvmtpIw

  • @komaridvd7947
    @komaridvd7947 3 года назад +104

    පුජ ගෙ වැරදි වලට දඩුවන් දිල මේක ඉවර කරල දන්න

    • @Shortandsweet57
      @Shortandsweet57 3 года назад

      මේ පැත්තටත් එන්න 💞💞
      ruclips.net/channel/UC9o55zDXgOkdjQ_dhvmtpIw

  • @nilwatura4436
    @nilwatura4436 3 года назад +52

    අබීගෙ ඇක්ටින් හරිම ඉහලයි. මේතමයි ළංකාවෙ ඇත්ත පොලිසිය. ලෝයර් කට්ටක් ගෙනාවට හෙල්ලෙන්නෙ නෑ. යුක්තියට ඡය ලැබෙයි.

  • @parkugannishanthikumari5793
    @parkugannishanthikumari5793 3 года назад +13

    අම්මෝ අද තමයි ලස්සන කොටසක් තිබුණේ 😍 පූජාට නම් බුරුලක් දෙන්නම එපා

  • @chghgyfygy4514
    @chghgyfygy4514 3 года назад +86

    අබි ලස්සනට රගපානවා

  • @رانيراني-ق9ت
    @رانيراني-ق9ت 3 года назад +31

    ඒ අවංක ආදරේ අභිමන්💞💞😂😂

  • @angelicarossi6842
    @angelicarossi6842 3 года назад +13

    කුරැළුට අදරේ කරන අබිගේ කාත ව හාරිම ලස්සනයි .නැන්දම්මා බලන්න ගියා .මෙි ටික නමි අබිගේ හොදම චරිතය.

  • @KumarKumar-iv8xc
    @KumarKumar-iv8xc 3 года назад +19

    අබිමන් එනකොටම දුක හිතෙන කොටසක් ඇත්තටම මටත් ඇස් වලට කදුලු ආවා

  • @mayurirasangika646
    @mayurirasangika646 3 года назад +8

    අබී හරිම ලස්සනයි ඇක්ටින්නම්.........මරු ආ......අපේ .ඇස් වලට කදුලු ගෙනාවා......ඒක තමයි දක්ශකම

  • @renukalakshmi1032
    @renukalakshmi1032 3 года назад +29

    අනේ අද කතාවනමි හරිම දුකයි කොචිචර රංඩු කරත් මරා ගත්තත් එ අදරය අැත්තයි නෙද කතාවට උනත්

    • @Shortandsweet57
      @Shortandsweet57 3 года назад

      මේ පැත්තටත් එන්න 💞💞
      ruclips.net/channel/UC9o55zDXgOkdjQ_dhvmtpIw

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 года назад +38

    සුබදුා මාර රගපැමක්

  • @nilashgamaga8121
    @nilashgamaga8121 3 года назад +25

    ✨✨✨නිල පබළු එකෙ සැමට සුබ පැතුම් ✨❤️❤️✨ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @yena-w7p
    @yena-w7p 3 года назад +14

    ඇත්තටම මටනම් ඇඩූණා..
    මෙච්චර කාලයක් අධ්‍යක්ෂකට බැන්න අද මට දුක හිතුණා... සාර්ථකයි.. ඔහොම යං....

  • @samsundao1805
    @samsundao1805 3 года назад +52

    අබීමන්හොදට-රගපැම-කලා-අඞන්නන-හොද-හපනා-හරීම-හොදට-ඇඞුවා-නීයමයී

    • @khadejakhadeja7993
      @khadejakhadeja7993 3 года назад

      Matath aduna abiman adana Kota

    • @Shortandsweet57
      @Shortandsweet57 3 года назад

      මේ පැත්තටත් එන්න 💞💞
      ruclips.net/channel/UC9o55zDXgOkdjQ_dhvmtpIw

  • @liyanangesli3725
    @liyanangesli3725 3 года назад +35

    මේ හර්ෂ වයි චබී වයි දෙන්න වත් කුදලං ගිහින් පොලිස් කුඩුවේ දැම්ම නම් හ‍රි එතකොට උන්ගේ කරදරේ ඉවරයි 🇧🇭🇧🇭🇧🇭

    • @artxartx6498
      @artxartx6498 3 года назад +1

      😁😁

    • @shobhadarshie3378
      @shobhadarshie3378 3 года назад

      Chubby nam hall paruwekma thama... okage aga dakiddi guti denna hithenne

  • @mahawelaarachchilagekamani1505
    @mahawelaarachchilagekamani1505 3 года назад +5

    අද කතාව හරිම දුකයි අභිමන් අපි හැමෝම ඇඩෙව්වා

  • @jayaweeraindrasiri1110
    @jayaweeraindrasiri1110 3 года назад +2

    අබිමන් ගෙ acting superb,හරිම තාත්ත්වික රන්ගනයක්

  • @chamilaspushpikachamila8796
    @chamilaspushpikachamila8796 3 года назад +10

    අභි ආව නිසා කතාව ලස්සනයි ඒ වගේම දුක හිතුනෙ මට විතරද 😢

  • @harshanisandeepa214
    @harshanisandeepa214 3 года назад +11

    අබි ඔයා අපිව අඩවනවා😢😢😢😢😢😢ආදරෙ 🐦🐦🐦🐦🐦🐦

  • @chathu2457
    @chathu2457 3 года назад +5

    අවංක ආදරේ තමයි ඒ හරිම සතුටුයි 💪💪💪💪💪👊👊👊👊👊👊👊👊❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lovefeelinglf2989
    @lovefeelinglf2989 3 года назад +7

    මේක trending ගේමු හැමෝම🙋❤️

  • @deepikadamayanthi8464
    @deepikadamayanthi8464 3 года назад +11

    අනේ අබී තනියම නමි මැරේන්න එපා අපිත් එක්ක මැරේමුද එක තමයි ආදරේ අබී💞💞💞💞

  • @chathu2457
    @chathu2457 3 года назад +3

    මට අවංකවම ඇඩුන ඇත්තටමද එහෙම උනේ කියල ගොඩාක් ආදර්ශමත් කොටසක් ඒක 😭❤️

  • @chandaninawarathna8494
    @chandaninawarathna8494 3 года назад +53

    කොහොමත් පූජා ආයි ඔනී නෑ ඔහොම්ම ඇතුලට දාන්න ඔනි පවු කුරැලුගෙ අම්මා

    • @soma-zh8mh
      @soma-zh8mh 3 года назад

      Good

    • @s.n4653
      @s.n4653 3 года назад

      Ane ow puja othaninma aen karnna oni kathawa nathnam aye kathawa kanawa

    • @lovefeelinglf2989
      @lovefeelinglf2989 3 года назад

      හා😎

  • @ඕනදෙයක්-ය9බ
    @ඕනදෙයක්-ය9බ 3 года назад +8

    සුමිරාන් ඇත්තටම 🖤🖤🖤🖤🖤❤

  • @kumariperera7350
    @kumariperera7350 3 года назад +8

    අදනම් හරිම දූකයි 😥😥

  • @wasantikumari8885
    @wasantikumari8885 3 года назад +8

    කුරුලුට කොච්චර ආදරේද කියලා අබිමන් අද ඔප්පු කරලා පෙන්නුවා

  • @rasi9280
    @rasi9280 3 года назад +8

    දැන්නමි බලන්න අාසයි

  • @somalathasoma6847
    @somalathasoma6847 3 года назад +5

    නාටිටියක් තමයි අබි අඩනවිටනමි දුක හිතුනා ලස්සනයි අද කතාව

  • @රමණිකුමාරිරමණිකුමාරි

    අනේ අබ් ඔහොම අඩන්න එපා අපේ හිත ට ගොඩක් දුක ඉ

  • @anulaanula8699
    @anulaanula8699 3 года назад +3

    අබිමන් අඩන්න එපා 🐦හොයාගන්න උත්සහා ගන්න 😭😭😭😭😭😭😭😭

  • @sl21geekshow9
    @sl21geekshow9 3 года назад +5

    අභිමන්ට ඉක්මනටම කුරුළුව මුණගස්සන්න.පවු අභිමන්.අද කතාව බලද්දි ඇත්තටම ඇඩුණා.

  • @dinulakshani675
    @dinulakshani675 2 года назад

    ගෙදර දොරේ යතුරෙන් වාහන එලවනව දැක්කමයි. 😂😂😂

  • @sadamini4159
    @sadamini4159 3 года назад +6

    අයියෝ අභී..❤️..ඔයා ඇවිත් ආයෙත් අපිවත් ඇඩෙව්වා..😭

  • @manamone9198
    @manamone9198 3 года назад +2

    ලස්සනයි හරියට දුක හිතුනා අබි අැඩුව තාලේට අද💗රේ කුරැලුට අබි ගොඩාක් මං ලේබනන්

  • @madukaoman
    @madukaoman 3 года назад +6

    මිනි මැරුවා nam ඔහොම hitapiya පූජා ,,,,,, 😂😂😂 පොලිසියට wela ,,,,,,

  • @reetasepali3219
    @reetasepali3219 3 года назад +3

    Abiman 💞 kurulu oyalata hamadamath godak adarei 💕💕💕💕💕💕💕💕💕 today drama eka harima lassanai ❤️ Abiman nisa ❤️ all the best 👍👍👍👍

    • @dulagaabimani8908
      @dulagaabimani8908 2 года назад

      Abimani kurulu oyalata hamadamath godak adarei ❤️❤️❤️❤️today lassanai.. Abimani kurulu අනිවාර්යයෙන්.

  • @malikakumudu6903
    @malikakumudu6903 3 года назад

    අභි ඉහල රගපෑමක් බුදුසරණයි හැමෝටම ❤❤

  • @harshanikumari9415
    @harshanikumari9415 3 года назад +4

    එතකොට මලින්ද ගෙ කේස් එක හොයලා ඉවරයිද.

  • @rohinipra1782
    @rohinipra1782 3 года назад +9

    අනේ අබිමන් අඩපු හැටි.දැන් තමයි කතාවෙ ලස්සනම කොටස් ටික.

  • @sithamalkanthi2914
    @sithamalkanthi2914 3 года назад +6

    ලස්සන ආදරයක්

  • @dammikakisani9148
    @dammikakisani9148 3 года назад +26

    අබිමන් අඩද්දි ඇඩුනේ මට විතරද

  • @පුතාටබුදුසරණයි

    අනේ අබ්මන් අපිව අඩවන්න එපා 😭😭😭😭😭😭😭😭😭😭

  • @sardula9858
    @sardula9858 3 года назад +2

    after a very long time a very fine episode in NP outstanding acting and presentation - this is what is required from you director and producer Sirasa too take a lesson from this episode and let the coming episodes be of the same standard

  • @phephr4998
    @phephr4998 3 года назад

    අනේ. මටත්. අද. හරිම. දුකයි. ඇස්. වලට. කදුළු. ආවා. අභිමන්. අද. රග පාන. කොටස. ලස්සනයි.. සුපිරි. සියළුම. දෙනාටම. බුදුසරණයි.

  • @endaraendraendaraendra382
    @endaraendraendaraendra382 3 года назад +3

    නියමයි නියමයි සුපිරි .... ❤

  • @skmkumari4325
    @skmkumari4325 3 года назад +6

    අනේ ඒ ආදරේ 😥අභීට කුරුලු මුනගැහුන දවසටත් මේ අඩනව වගේම හැමෝම එකට සටුවෙන දවස වැඩි දුර නෑ,, දැන් අභී ආවානේ👍
    පූජා ට මොනම හේතුවක් උඩවත් නිදහසනම් ලැබෙන්න එපා දෙව්හාමුදුරුවනේ 🙏 ඕකි හිරේ යන්නම ඕන 😁

  • @darshidarshi2524
    @darshidarshi2524 3 года назад +10

    අබිමාන්ගේ ආදරේ කුරැලුට කොච්චරද කියලා,,,එයාට තනියම මැරේන්න ප්‍රළුවන්නමි ඇයි මට බැරි අම්මේ,,,,එහේම වේන්ඩ බැ අම්මේ,,,අනිවාරේන්,කුරැලු මැරේන්නැ අබිමාන් දලා,,,,ඉක්මනින් අබිට කුරැලුව දකින්න ලැබේන්න ඔන,,❤❤👍

  • @nilanthihemachandra7305
    @nilanthihemachandra7305 3 года назад +3

    ඇත්තටම කතාවක් තමයි ඒත් අද ඇඩුනා. අබිමන් අද හැමෝම ඇඩෙව්වා නේද. පූජා ඔහොම ඉන්න පොලිසියේ. පුජා තව අඩන්න පොලිසියේ ඉන්න බෑ කියලා. කතාව ඉවර වෙනකම්ම ඉන්න පොලිසියේ 😂😂....

  • @chamilachamila1943
    @chamilachamila1943 3 года назад +22

    පව් අබිම්න් දුකයි

  • @RedRose-cd9lr
    @RedRose-cd9lr 3 года назад

    Abiman ❤️❤️❤️❤️👌👌👌

  • @Sadu_kavi_production
    @Sadu_kavi_production 2 года назад

    පව් අනේ අබී🥺🥺🥺

  • @nilwatura4436
    @nilwatura4436 3 года назад +10

    දැන් රෙෂිලටත් පූඡ මාලින්ද මැරුමට සහභාගිවීම හන්ගල පලක් නෑ. තක්කඩි අනුලා සහ පූඡගෙ දේපල වංචාවටත් දඬුවන් දියයුතුයි.

  • @niroshagamage1717
    @niroshagamage1717 3 года назад +7

    අබීමාන් අයේ පූජාව වීස්වස කරන්න එපා

  • @evon-ze6nw
    @evon-ze6nw 3 года назад +2

    අම්මෝ අබිමාන් දෙවියනේ අදනම් පපුව මොනවද වුනා අද අබිමාන් අපිව ඇඩෙව්වා නේද

  • @frinhndogeetha1534
    @frinhndogeetha1534 3 года назад

    Ada nam mata ඇඩුනා abeman අඩපු දුකට ලස්සනයි e kotasanam👍👍👍👍👍

  • @chandieta8043
    @chandieta8043 3 года назад +1

    අදනමි හරිම දුකයි 😢😢😢😢

  • @kumariwajira6771
    @kumariwajira6771 3 года назад

    Ada nm abiman adahde harema dukai matah aduna niyameta ragapawa Lassanai budusaranai abi🙏🙏🙏🙏💗💗💗💗😢😢😢

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 3 года назад +3

    අද නමි කතාව ගොඩක් දුකයි අස්දෙකට කදුලු අවෙි අබිමන් කියපු වචන වලට ඒ වචන වල තිබුන ආදරේ කොයි තරමිද ඒ වගේ අය ලබන්න අපි පින් කරලා කතාවට වුනත් අබිමන් හරිම ලස්සනට රගපානවා නියමයි

  • @rashelagalakotuwa7823
    @rashelagalakotuwa7823 3 года назад +8

    අබී අඬද්දි ඇත්තටම මටත් ඇඬුණා පව්😥😥😥😥

  • @nilunilanthi5936
    @nilunilanthi5936 3 года назад

    ලස්සනයි ගොඩක් දුකයි.අද කොටස්

  • @nethmichapa80
    @nethmichapa80 3 года назад +3

    Abi oya apiwa adauwa😂😂

  • @thanveerkumar5308
    @thanveerkumar5308 3 года назад +2

    මට ගොඩක් දුක හිතුණා. අ

  • @සඳමාලිසඳමාලි-ණ6ජ

    අද කතාවට දුක හිතුනා *😨😨😨😨

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 3 года назад +17

    අභි ඔයා adanakota අපිට නොදැන ඇස්වලින් කඳුළු අව පූජා ta අනිවාර්යයෙන් දඬුවම් දෙන්නම ඕනෑ

  • @මේරිතෙරේසා
    @මේරිතෙරේසා 3 года назад

    අනේ අබි 😭😭😭😭😭😭😭😭

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 года назад +1

    අනේ අබී 😭😭😭😭

  • @dilkidilki5361
    @dilkidilki5361 3 года назад +2

    ❤❤❤❤❤😭😭😭😭😭

  • @chandrikanishnthi4676
    @chandrikanishnthi4676 3 года назад +3

    Abige adare nam niyamai

  • @nettmiakarrsa4561
    @nettmiakarrsa4561 3 года назад +5

    Ane abi adaddi මටත් aduna harima දුකයි e adare pau ani abita කුරුලු අනිවාර්යයෙන් හම්බ weyi e වගේම පූජා කියන ballita අනිවාර්යයෙන් දඬුවම් ලැබෙන්නම ඔනි.pau abi😭😭😭😭😭😭😭😭😭😭😭 පුජා උබ නාම්😏😏😏😏😏😏😏🙄🙄

  • @rashmishehani7685
    @rashmishehani7685 3 года назад +2

    අැත්තටම අැඩුනා අපි ඔක්කොටම අබී ඔයා ලස්සනට රගපානවා

  • @ishinianupama7647
    @ishinianupama7647 3 года назад +6

    😥😥හුගාක් දුකයි .

  • @bodamidumbodamidum6661
    @bodamidumbodamidum6661 3 года назад +1

    අපේ ඇස්වලට කඳුළු ආවට උන්ගෙ ඇස්වලට කඳුළු ඇවිත් නැහැනෙ යකෝ.බොරුවටනේ උන් අඩන්නේ 🤣

  • @laksmikumari3556
    @laksmikumari3556 3 года назад +3

    Abi kuruluta kochcara adareda

  • @dilandarshana1011
    @dilandarshana1011 3 года назад +1

    Abi oyanm marai..suparr acting

  • @nisangidhtjh3713
    @nisangidhtjh3713 3 года назад +5

    Adanam godak aduna dukai pw abiman aniwaren abiman kuruluwa genawa

  • @shanifernando6146
    @shanifernando6146 3 года назад +1

    ABI mahattayage ragapama super 👍💐

  • @KkKk-sr8cu
    @KkKk-sr8cu 3 года назад

    Aka thama niyama adere

  • @ruthgody555
    @ruthgody555 9 месяцев назад

    Eki etha kiyai 😂😂😂😂😂AMOOOO meki kayanaboru

  • @anushacool4745
    @anushacool4745 3 года назад +1

    Puja hapinnita marana දණ්ඩනය danna one අනිවාර්යයෙන්

  • @biankatharumini921
    @biankatharumini921 3 года назад +3

    දැනුයි මොලේ පෑදිලා තියෙන්නේ

  • @sanjubandaranayaka4384
    @sanjubandaranayaka4384 3 года назад +7

    අනේ අභී..ඔයා..😥😥 අඩන්නෙපා ඔහොම..අනේ කතාවට උනත්... අපිව මෙච්චර අඩවන්නෙ ඇයි😥😥😥

  • @dilhaniholupathiranage8851
    @dilhaniholupathiranage8851 3 года назад +1

    Good

  • @srilankasrilanka8031
    @srilankasrilanka8031 3 года назад

    අබිමාන් නියමයි 👍👍👍

  • @nimashafernando2203
    @nimashafernando2203 3 года назад

    so nice👍

  • @shahanimangalika4738
    @shahanimangalika4738 3 года назад

    Abiman hodata ragapanaw👍

  • @tharushiamaya2510
    @tharushiamaya2510 3 года назад +1

    අබි ඔයා අද අපිව මාර විදියට ඇඩෙව්වා 😥😥😥😥😥

  • @malikakumudu6903
    @malikakumudu6903 3 года назад

    අභි ඔබ තුමා ට සුභ පැතුම්

  • @kumarikumari6933
    @kumarikumari6933 3 года назад +2

    Ada na mata godak dukai

  • @radikasudu3527
    @radikasudu3527 3 года назад +1

    Ane abiman 😭😭😭

  • @nawopreba4658
    @nawopreba4658 3 года назад +4

    Anee kurulu ikamanata awa nam 🥺🥺