Neela Pabalu - Episode 695 | 02nd March 2021 |

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 285

  • @chamilaspushpikachamila8796
    @chamilaspushpikachamila8796 3 года назад +85

    අනේ අම්මේ සුභද්‍රගේ වචන ටික ඇහෙනකොට ගොඩක් දුක හිතෙනවා නේද යාලුවනේ 😢😢😢

  • @nadinadi3494
    @nadinadi3494 3 года назад +32

    අබිමන්ට දැන්.තමයි.කුරුලුගේ අගේ.තෙරේන්නේ......කරපු.කියපුවා....නඩාන්.අබී....කුරුලු.ඉක්මනින්.එයි..💕💓👍

  • @සඳමාලිසඳමාලි-ණ6ජ

    කුරැලු පවු ඉක්මනට අබ්මන්ලගට එන්න එ අම්මත් පවු😙😗😀😀😃

  • @tharubea825
    @tharubea825 3 года назад +9

    බලන අපි මෙච්චර අඩනවා නම් මේක රගපන එයලාට කොහොම ඇතිද 😔 මොනා උනත් අම්මා කෙනෙක්ගෙ හා සැබෑ ආදරෙට සුපිරිම ආදර්ශයක් 💪

  • @හේරත්බන්ඩාගේඅමිතාපියංගනී

    ඇත්තටම අද මමත් හොදටම ඇඩුවා ඒ තරම් සුබදාගේයි අබිගේයි චරිත දෙක හිතට තදින්ම දැනුනා

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 3 года назад +65

    අම්මාකෙනෙක් දරුවෙක් නැති දුක දරාගන්නෙ කොහොමද ..?. අන්න ඒවගේ සුභද්‍රා ..කතාවට උනත් දරාගන්න බැරි දුකක් එනවා..😥😥

  • @ජෙමල්ලිකාජෙමල්ලිකා

    අමිමෝ කතාවක් උනාට මෙක අපි මෙ තරමිම අඩවන්න එපා කුරුලු හොයා ගන්න අබිමන්

  • @maleedesilva6061
    @maleedesilva6061 3 года назад +21

    අවසානෙට විනිමරෑවන්ට මාංචු දමන දවක් එයිද මේ කතාවේ☹️

    • @alwisalwis6461
      @alwisalwis6461 3 года назад +1

      Manchu watei aunata lankawe dan thyana hatyata bearagani

  • @nishanthihapuarachchi9573
    @nishanthihapuarachchi9573 3 года назад +41

    මිනී මැරුම් යට ගගහා මිනී මරනවා පෙන්නන මේ වගේ කතා මම නම් හෙලා දකිනවා. පුජා කියන චරිතය තරුණ පරපුර විනාසයට ඇද දැමීමක් විදියට මම නම් දකින්නේ. අන්තිම අසික්කිත කතාවක්

    • @nimashakodithuwakku2263
      @nimashakodithuwakku2263 3 года назад

      මව්පිය සෙනෙහස අහිමි වීම,,,,,, අවසනායේ සමාජයෙන් පලිගන්නන් බිහිවන බව නාට්‍යයෙන් අපූර්වට කියාදෙයි

  • @angelicarossi6842
    @angelicarossi6842 3 года назад +22

    අද නමි මට අබිගේ චරිතටය හොදටම ඇඩුනා ජිවිතේ පලවැනි දින මෙි නිල පබළු කාතවට ..කුරැළුගේ අමිමා අබි කාත කරන හැටි 😭😭😭😭😭😭😭

    • @akahsrilangka172
      @akahsrilangka172 3 года назад +1

      අය්යො අැයි අප්පා අපිව අඩවන්නේ

  • @remaa4187
    @remaa4187 3 года назад +37

    අද කතාව නම් පට්ටම දුකයි ඇත්තටම සංවේදී මට හිතුනෙම නෑ මේ කතාවක්ද කියලා ඇත්තටම සුභද්‍රා දකිද්දී පුදුම වේදනාවක් ඇති වෙන්නේ එයාගේ චරිතය හරියටම ඔයාට බුදු සරණයි

  • @shiranipuspalathahg3022
    @shiranipuspalathahg3022 3 года назад +18

    අනේ මේ සුබද්‍රා අපිව අඬවනවා අම්මාගේ චරිතේ හොදට රඟපානවා

  • @gayandissanayake7005
    @gayandissanayake7005 3 года назад +14

    කමෙන්ට්ස් දාන අයට ඇයි තේරෙන්නේ නැත්තේ මේක නාට්‍යයක් කියලා😒😒අනේ පනේ ගගා මෙතන වැලලෙන්න හදන්නේ 🤪🤪🤪

  • @deepikadamayanthi8464
    @deepikadamayanthi8464 3 года назад +59

    අයියො අබී පවු අනේ ඉක්මනට කූරුලු ගෙන්න පවු අනේ

  • @beauty-z2t
    @beauty-z2t 3 года назад +43

    පුදුමෙ කියන්නෙ,,,,කුරුලු මැරුනා කියලා පොලිසියවත් හරියට දන්නෙ නෑ. අඩුම ගනනේ පත්තරේක කුරුලුගෙ පින්තූරයක්වත් දැම්මෙ නෑ නේද අතුරුදහන් කියලා

    • @ranjiekanayaka7004
      @ranjiekanayaka7004 3 года назад +2

      අපිත් දන්නවා කුරුලු ඉන්නවා
      කියලා අධ්‍යක්ෂකත් දන්නවා කුරුලු ඉන්නවා කියන්න.😂😂😂😂

    • @beauty-z2t
      @beauty-z2t 3 года назад

      @@ranjiekanayaka7004 innawas thamayi,,,eth muladima paththare dhAmme ne neh

  • @maliniitaly8860
    @maliniitaly8860 3 года назад +5

    මෙ කතාව පටන්ගත්ත දා සිට අපේ ලේටික පිචිචුවා ඒ සේරටම හරි යන්න අද තමයි කාට කාටත් දැන් හදවත් වලට සංවෙිදි දෙනෙත් වලට කදුලු නැගෙන්නේ සුබද්‍රා ගේ රංගනය දැන් තමයි තාත්වික තව ටික දවසකින් කතාව ඉවරයි

  • @nanayakkaras.w1993
    @nanayakkaras.w1993 3 года назад +5

    අනේ හරිම දුකයි අපිටත් ඇඩෙනවා ඉක්මනට කුරැලු ගේන්න අම්මටයි අබිමන්ටයි

  • @malikakumudu6903
    @malikakumudu6903 3 года назад +1

    අභි ❤කුරුළු ❤සුබද්ද්‍ර වසරේ හොදම නළු නිලියෝ බුදුසරණයි

  • @shalikanadeeshani8236
    @shalikanadeeshani8236 Год назад

    මං ආසාවෙන් බලපු කතාවක් ආසාව කතාව යන විදිහෙන් බලන එක එපා වෙලා නතර කරපු කෙනෙක්. ආයෙම බලන්න හිතුන නිසා ආපහු මුල ඉදලාම බලන්න ගත්තා. මුලින් මේ කොටස් බලනකොටත් ඇඩුවා. අදත් ඒ හැඟීම ඒ විදිහටම දැනුණා... මේ කොටස් ටික ඒ දරම් වේදනීයයි...😢😢😢😢

  • @පුතාටබුදුසරණයි

    අනේ අබ් පුජා නම් බදින්න එපා පිස් අපිව අඩවව් අබ් කුරැලු අම්මා ඉදන් 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @wasantikumari8885
    @wasantikumari8885 3 года назад +38

    අභිමන් ආවා වගේ කුරුලුත් අවනං.කතාව.තවත්. ලස්සන.වෙයි

    • @alwisalwis6461
      @alwisalwis6461 3 года назад

      Oyath hadanna ekmanara kathawa ewara karanda neada

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 3 года назад +31

    දැන් කුරුළු හොදයි අභිමන් ගේ තාත්තට
    කෙනෙක් නැති වෙන්නම ඕනේ ඒ කෙනාගේ අගය දැනෙන්න.....

  • @Nisha-yp8uf
    @Nisha-yp8uf 3 года назад +14

    දුකයි අනේ අද කොටස 😓

  • @sadamini4159
    @sadamini4159 3 года назад +8

    අභිමන් පුලුවන්නම් කුරුලු වෙනුවෙන් එයාට යුක්තිය ඉෂ්ට කරන්න උදව් කරන්න පොලිසියට ...

  • @roshiniarunakumari5902
    @roshiniarunakumari5902 3 года назад +36

    අබිමන් පව් .

  • @madukaoman
    @madukaoman 3 года назад +6

    ඊයේත් දුකයි ,, , 😭 අදත් දුකයි 😭 ❤️

  • @nilwatura4436
    @nilwatura4436 3 года назад +59

    මේ ගෙදර ඉන්න අනුල නයා ඵලවන්න බැරි රෙෂ්ම පොලවට බරයි. ඇයි ලොයිඩ් රහස තවත් සඟවන්නෙ.

    • @nisangidhtjh3713
      @nisangidhtjh3713 3 года назад +3

      ලොයිඩ් දැන්වත් ඇත්ත කිව්වා නම් හරි වසනත් ඒ වගේ

    • @pristork363
      @pristork363 3 года назад

      mokadda rahasa?

    • @nilwatura4436
      @nilwatura4436 3 года назад +3

      @@pristork363 පූඡා ලොයිඩ්ට වෙඩිතිබ්බ ඵක.

    • @pristork363
      @pristork363 3 года назад

      @@nilwatura4436 Ah ow neh! danui eka mathak wuneh. Loid Kiwoth hodai ithin... aneh manda..

    • @alwisalwis6461
      @alwisalwis6461 3 года назад +1

      Owa danma kiuwoth kathawa keto wenawa ekmanara ewaraweine mean thawa dikkaragnna kohamada kiyala thawa kuni godak koheda kiyala hoya hoya eddi oya kiyana kathawa

  • @niranjalaniranjala3005
    @niranjalaniranjala3005 3 года назад +5

    මටත් ඇඩුන අභිමන් ගොඩක් ආදරෙයි කුරුලුට ඒ ආදරේ අබිමන් ට කුරුලු ව මුණ ගස්සාවී

  • @nisangidhtjh3713
    @nisangidhtjh3713 3 года назад +47

    වසනත් ගොලු වෙල ඇත්ත කිව්වා නම් හරි නේ මලින්දගේ මරණෙ පූජා රෙශිල කලෙ කියල

  • @madupremajayantha8104
    @madupremajayantha8104 3 года назад +15

    අබී😢😢 සුබද්‍රා 😢😢

  • @ayeshadil6440
    @ayeshadil6440 3 года назад +19

    අභිමන් සුබද්‍රා රෙශ්මා 👌👌👌

    • @kumarikumar7530
      @kumarikumar7530 3 года назад

      E tundena niyameta ragapanawane සුබපැතුම් budusaranai

  • @somasomesumalira9032
    @somasomesumalira9032 3 года назад +2

    අබිමන් නිසා මෙි ඇඩෙන්නේ මට විතරද❤️

  • @monicawijesingha6846
    @monicawijesingha6846 3 года назад +33

    අදනම් මම ගොඩක් ඇඩුව .

  • @rohinipra1782
    @rohinipra1782 3 года назад +9

    අනේ අදනං ඇත්තටම ඇඩුන.අබිමන්ට ඉක්මනින් කුරැලු මුනගැහුනොත් හොදයි

  • @naleekanaleeka6218
    @naleekanaleeka6218 3 года назад +3

    අැස් වලින් කදුලු අාවෙි මට විතරද මම හිතනවා මෙි කතාව බලපු හැමෝම අද අඩන්න අැති

  • @lalitamaleni8996
    @lalitamaleni8996 3 года назад +6

    සුභද්‍රා ඇත්තටම වගේ රඟපානවා හරිම තාත්වික යි.මාවත් ඇඬෙව්වා.

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 3 года назад +11

    ඉක්මනින් අභිමන් කුරුළුව හොයාගන්න ඕනි .දැන් ඒක තමයි වෙන්න ඕනි .පවු හැමෝම .

  • @monicawijesingha6846
    @monicawijesingha6846 3 года назад +28

    සුබදායි අබිමනුයි පවු නේද

  • @gaminigamini6293
    @gaminigamini6293 3 года назад +8

    අබිමන්ගේ අද රගපම නියමයිනේ

  • @nilushaabesekara8007
    @nilushaabesekara8007 3 года назад +7

    අයියෝ...තවත් නම් අපිට අඩන්න බැරියෝ....... 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

  • @lalithananyakar161
    @lalithananyakar161 3 года назад

    Ane කුරුලු එන්ට කෝ කාව හරි කුරුලුව මුනගස්සන්ට් ප්ලිස්🙏

  • @දීපශිකාඅතපත්තු

    කතාව 694 ක් වෙනකල් දුකක් ඇති උන් නැ එත් අද 695 කොටස මහා දුකක් දැනුනා.අනේ කුරැලු ව ඉක්මනට අබිට මුන ගස්සන්න..අදදක්ශකතුමනී.. සුබාදා පව් ..

  • @skmkumari4325
    @skmkumari4325 3 года назад +3

    හම්මෝ කුරුලු ගේ ලොකු අම්මනම් ඔප්පු ටිකත් හොරෙන් පාස් කරල පූජට දීල ගෙදරට එන මිනිස්සුන්ට දෙහි කපනව මාර ලොකු අම්මා😥
    පපුව පැලෙන්න එනව අභිමන්ගෙයි කුරුලු ගේ අම්මාගෙයි දෙබසට ටෙලිනාට්‍ය කියල හිතෙන්නේ වත් නෑ😥😥

  • @nimalibperera3417
    @nimalibperera3417 3 года назад +2

    තිබෙන සාක්ෂිත් එක්කම සියලුදෙනාම ගොලු වෙලා... නිතිය ඉතාම දුර්වල වෙන බව වැටහෙනවා ...🙄🙄🙄

  • @pradeepwasantha5609
    @pradeepwasantha5609 3 года назад +1

    කුරුලු ප්‍රසිද්ධ නිලියක්ලු..ඒ වුනාට දැන් ඉන්න ගමේ උන් දන්නේ නෑලු..🙃🙃🙃🙃

  • @thenukalasantha2905
    @thenukalasantha2905 3 года назад +1

    අති විශිෂ්ටයි සුබද්‍රාගේ රංගනය.බලා ඉන්න අපේ ඇස් වලින් කඳුළු වැටෙන්නෙ නිරායාසයෙන්මයි.කිසිම අම්ම කෙනෙකුට මෙහෙම වේදනාවක් සෑබෑ ජීවිත වල සිදු නොවේවා..!!

  • @darshidarshi2524
    @darshidarshi2524 3 года назад +8

    අබිමාන්ට ඉක්මනින්ම කුරැලු දකින්න ලැබේයි,,,මහිමා වැඩට අපු ගමන්ම

  • @nimashakodithuwakku2263
    @nimashakodithuwakku2263 3 года назад +3

    මේ කුරුලුගේ ලොකුඅම්මා පිස්සුව මේ කතාවේ ගලායාමට උදව් වෙන්නේ නෑ

  • @angelicarossi6842
    @angelicarossi6842 3 года назад +7

    අද මං ගොඩාක් ඇඩුවා 😭😭😭😭😭😭😭😭

  • @אניטהאטאנאייק
    @אניטהאטאנאייק 3 года назад +5

    අභිමාන් අඩද්දි හරි ලස්සනයි😁

  • @primasri1997
    @primasri1997 3 года назад +7

    අද මම අැඩුව අැසුත් රිෙදනව ❤❤❤❤❤

    • @rishininawodi2654
      @rishininawodi2654 3 года назад

      😂😂 මොන විකාරයක්ද😂😂

  • @spriyadarshanies3588
    @spriyadarshanies3588 3 года назад

    Subadra good actor 🥰🥰

  • @chandieta8043
    @chandieta8043 3 года назад +5

    හරිම දුකයි අබි සුබද්‍රා පවි දැන් ඇති කුරුලු හෙයලා දෙන්න අනේ

  • @MSMA1982
    @MSMA1982 3 года назад

    දැන්නම් මේ කතාව.....
    අබිමාන් ආවදා සිට අපී අඩනවා
    ඉක්මනින් කුරුලු හමුවේවා
    අබිමාන් දැක්කාම එක්කගන ගිහින් පෙන්නන්න වගේ සිතට දැනෙන දුක

  • @namaliebentota8179
    @namaliebentota8179 3 года назад +1

    Super acting Subaddra. 👍👍

  • @ranjiekanayaka7004
    @ranjiekanayaka7004 3 года назад +12

    ඇයි මේ ලොයිඩ් ඇත්ත කියන්නේ
    නැත්තේ පූජා කරපු ..බලු වැඩ
    අබිමන්.ඇයි කුරුලු හොය.හොය.
    වැලලෙන්න.හදන්නේ පූජා හොයාගන
    පොලිසියට ගියානම්.හරිනෙ

  • @idid698
    @idid698 3 года назад +1

    අඩන්න බැ ⁣මෙහේම මෙක ඉවරයක් කරන්න අමිමාගේ වෙදනා ව කොහෙමද ඉවසන්නේ 😪😪😪😪😪😪

  • @shobasankalpani6653
    @shobasankalpani6653 3 года назад +3

    අද නමි හොදටම ඇඩුවා කුරැලු ඉක්මතට ඵන්න කතාච ලස්සන වෙයි

  • @anulaanula8699
    @anulaanula8699 3 года назад +1

    අබිමන්..... පව්...දෙයියනේ,.....😭😭😭😭😭😭😭😭😭

  • @jaqgreen9733
    @jaqgreen9733 3 года назад +1

    this drama one of best award goas to best-acting Subhadra mam will see future

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 3 года назад +30

    අබිමන් මොකද නටන්නෙ. එකා පුජා බදින්න නෙද හා කිවෙ

  • @marymargaret6067
    @marymargaret6067 3 года назад

    Emotional episode nowadays. All r acting so well. Seeing Abiman very pleasure.

  • @ranmaleeperera1290
    @ranmaleeperera1290 3 года назад +1

    Mothers love endless

  • @sunethprasanna876
    @sunethprasanna876 3 года назад +3

    අනෙ ඉක්මනින් මේ දෙන්නා එකතු උනොත් හොදයි

  • @latikasri306
    @latikasri306 3 года назад +1

    මරු .අයියා.නංගී .ලස්සනයි .ගොඩක්

  • @janithmadumadwa8476
    @janithmadumadwa8476 3 года назад

    ඇඩේනවා අදනමි ජයවේවා නිලපබලු

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 3 года назад +2

    අම්මා gee adare😥😥😥😥

  • @sadalirajapaksha183
    @sadalirajapaksha183 3 года назад +1

    Adanam me ammai puthai hodatama adeuwa apewa😢😢😢😢😢

  • @milakshi1321
    @milakshi1321 2 года назад

    හරි ම දුකයි දැන් කතා ව හරි දුකයි අපිට ඇඩෙනවා පව්

  • @sardula9858
    @sardula9858 3 года назад

    fantastic that is the way episodes must go on even I as a male felt it when I saw them crying -keep it up please

  • @sanjubandaranayaka4384
    @sanjubandaranayaka4384 3 года назад

    අනේ .. අපිව මෙහෙම අඩවන්නෙපා දෙයියනේ...😥😥😥

  • @LattaPatta662.
    @LattaPatta662. 2 года назад

    මාරම දුකයි.. මට අදනම් අඩල එපා උනා

  • @nettmiakarrsa4561
    @nettmiakarrsa4561 3 года назад +1

    Subatra niyamate raga panawa abi adaddi මටත් aduna ane pau subatra abi😭😭😭😭😭😭😭😭😭😭😭

  • @sujathasenavirathna2931
    @sujathasenavirathna2931 3 года назад +2

    Kurulu ge amma kiyana wachana walata.godak dukai

  • @marianfernando2896
    @marianfernando2896 3 года назад

    Subadrage ragapamanam niyamai apita adennama eyage wacana daraganna baha 😭😢😥😰

  • @hamocell8040
    @hamocell8040 3 года назад +1

    මෙි අබී නිසා අපිත් 😭 😥😥😥😥

  • @reetasepali3219
    @reetasepali3219 3 года назад +1

    Godak godak lassanai ❤️ Eth godak dukai Abiman 💞💞💞💞💞💞💞 ikmaninma kurulu soya ganna ❤️❤️❤️❤️❤️❤️❤️

  • @themoralshow902
    @themoralshow902 3 года назад +2

    අනේ අද හරිම ලස්සනයි හදවතටම වැදුනා කතාව❤️😍
    එන්න යාලුවනේ අපේ චැනල් එක පැත්තෙත් ඔයාගෙ ජීවිතේට වැදගත් වෙන වීඩියෝ ගොඩක් තියෙනවා❤️😍😍😍❤️

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 3 года назад +1

    Ada.aduna.Ekmanin.kurulu.labewa♥️❤❤❤

  • @aminaa7027
    @aminaa7027 Год назад

    ❤❤❤❤

  • @aminaa7027
    @aminaa7027 Год назад

    🙏🙏🙏😭💞

  • @dicdesilva6313
    @dicdesilva6313 3 года назад

    හරියට ඇඩුනා පව් කුරුලුගේ අම්මා අබිමන්

  • @kumarimangalika2023
    @kumarimangalika2023 3 года назад

    අභිමන් ඉක්මනට කුරැලු හොයාගන්න 💖

  • @spriyadarshanies3588
    @spriyadarshanies3588 3 года назад

    Nerwan so sweet pasan a wage

  • @dinushaherath1455
    @dinushaherath1455 3 года назад +1

    Mun adana vidiyata mata hina 😜🤣🤣🤣

  • @thushariwanigasekara7413
    @thushariwanigasekara7413 3 года назад +1

    Ammooo ada ada baluwa.mara lassanai thathvikai meyalage රඟපෑම .

  • @sudunonakandy8477
    @sudunonakandy8477 3 года назад

    any mathath aduna 😭😭😭

  • @nisansalamadushani8868
    @nisansalamadushani8868 3 года назад

    අම්මෝ අදනන් අඩ අඩාමයි කතාව බැලුවෙ.අම්මා කෙනෙකුට කොයිතරන් වේදනාවක්ද.

  • @janithsanjula2530
    @janithsanjula2530 2 года назад

    Adenawa 🥺

  • @muthumenikepiyangika1597
    @muthumenikepiyangika1597 3 года назад +1

    ෆේස් බුක් එකේ යු ටියුබ් එකේ ෆොටෝ එකක් දාල කුරුලු හොයාගන්නව අබිමන්

  • @ivonenirosha1396
    @ivonenirosha1396 3 года назад

    Subadrata ඔක්කෝම මතකයි නමුත් කුරුලු නැති una කියලා මතක na

  • @nilurathnayaka4598
    @nilurathnayaka4598 3 года назад

    ඇයි කුරුලුගේ තත්තාව පෙන්නන්නේ නැත්තේ මෙච්චර දෙයක් වෙලත්

  • @lakshika9472
    @lakshika9472 3 года назад

    Ane දෙයියනේ amma kenegge adare........

  • @aminaa7027
    @aminaa7027 Год назад

    🙏🙏🙏🙏🐦🐦🐦❤❤

  • @malanisilva1413
    @malanisilva1413 3 года назад

    සුභදා නියමයි

  • @maryperera2382
    @maryperera2382 3 года назад +2

    අභිමන්.කොහොම.හරි.හොයයි.කුරැලුව..

  • @kumarikumar7530
    @kumarikumar7530 3 года назад +1

    Abi nam niyameta ragapanawa samiran malli oyata සුබපැතුම් budusaranai lassanata idiriyata veda kata utu kara ganna saktiya ලැබේවා

  • @milakshi1321
    @milakshi1321 2 года назад

    ලොයිඩ් හොද කෙනෙක් නෙමෙයි කුරුළු ට හරි යට වෙනස් කම් කලා එයත් මේවා ට වග කියන්න ඕන

  • @nadeekashayamalie5211
    @nadeekashayamalie5211 3 года назад

    අද කතාව හරිම දුකයි

  • @s.n4653
    @s.n4653 3 года назад +1

    Puja ubata hodak wenna heretama ynna oni harima dukai ane 😭😭ksthawa unath