That is not all very bright, highly educated, not a drunkard never betrayed any person, decent ,very good family back round. Pervert Ederi is not highlighting the facts due to is born cussedness.
So this was the fear Lihini had earlier when she was hesitating in giving Radeesh a word ! There are thousands of emotions connected with their bond. Can't express them with particular words! Shalini's delivery was superb , realistic and natural ! Ish also expressed the mixed feelings of his embarrassment for what his own ones did and also his pain for breaking Lihini & her parents emotions. Waiting for tomorrow episode to watch them together. Also seems like the company matter gonna get started being processed. Anyway better get done with Radeesh's part of contribution as soon as possible ! wanna see him more with Lihini. 💙
Who is going to love that prick in real life. Look at his frustrated face /It shows by it self. Insecurity pouring. Not worth commenting about Dire/ producer.
අනේ ලිහිනි පව් රදිශ් පව් අපේ දෙන්නම පව් දෙයියනේ😫💔
අපේ කෙල්ලයි කොල්ලායි ආදරේන් දිනන්න ලැබෙන්න ඔනේ🙂✊❤️
රදිශ් කොන්ද පන තියෙන කොල්ලෙක් කියලා හිතනවා ලිහිනිට දුකක් දෙන්නේ නැති වෙයි🌚♥️
කෝ අපේ රශ්ලි කපල් එකට මුකුත් වෙන්නේ නෑ කියන අය🥰❤️
ලිහිනි ගොඩක් ආදරේයි රදිශ්ට ඒ වගේම පවුලේ අයටත් කවදාවත් එහෙම කෙනෙක්ට වරදින්නේ නෑ🥲❤️
"උන් හිම වලස්සුද බන් "පවනි මොනා නැත්ත පට්ටා කතාව 😂
අනේ චුටි මැණිකේ පව් එයාට දුකයි අර අම්මයි අක්කණ්ඩි නිසා.
රදීෂ් අවුලෙන් ඉන්නේ.
අනේ මෙහෙම කතාව ලියන්න එපා අප්පා.මේකේ ඉන්න ඔක්කොම කපල් වලට අපලයි වගේ.
අදත් කතාව ලස්සනයි 👍👍👍👍👍👍👍👍🥰🥰🥰🥰🥰🥰🥰
රදීෂ් ❤ලිහිනි
අම්මෝ අද කොටසටනම් ගොඩක් දුක හිතුනා....ඇඩුනත් එක්ක....පවු අනේ ලිහිණි ...ගොඩක් අසරණයි ....හැමදේම හොද විදිහට විසදෙන්න ඕනා....❤️❤️😭😭😍😍
ලිහිණිගෙ අම්මයි තාත්ටයි ලිහිණියි හරිම අහිංසකයි ආදරණීයයි❤
පව් අනේ චූටි මැණික අද අඩනවනේ😥
ලිහිනිගෙයි අම්මාගෙයි කොටසයි රදීශ්ගෙයි තාත්තගෙයි කොටස හරිම හැගීම්බරයි ❤️ මේක කතාවක රංගනයක් වුනත් මේ වගේ පවුල් පරිසර වල බලපෑම් නිසා කොච්චර ලස්සන ආදර කතා බිදිලා යනවද😔💔
මොනවා වුනත් රශ්ලි ආදර කතාවට බාධා පිට බාධා ආවත් ඒ ආදර කතාව ලස්සනට ඉදිරියට ගලාගෙන යන්න ඕන😍💙
Preview එකේ Radeesh ගේ බැල්ම අර අත් අල්ලන සීන් එක ❤️💙
සිකුරාදා එපිය 1million නේද රශ්ලියන්ස් 😍
රදිශ්❤️ ලිහිණි
අද Episode එක පට්ටම ලස්සනයි බන් එදිරි💥❤ ඒ වගේම ශලිණි Best Acting 💥
බලන්න Lihini ගේ මුනේ තියෙන දුක 🥺💔 Radeesh එයා ලගින් ඉන්න ඕන 🥺❤️
එයාව සනසවන්න ඕන 🥺❤️
එයත් එක්ක ප්‍රශ්නෙ විසඳගන්න ඕන 🥺💔
අම්මට තාත්තට පණ වගේ ආදරේ කරන දරුවෙක් ❤
තමන්ගෙ සහොදර සහෝදරියන්ව අම්මෙක් වගේ බලගන්න සහෝදරියෙක් 💙
යහලු යෙහෙලියන්ට වගේම එයාලගේ පවුලේ හැමෝටම කරදරයක් උන ඕනම වෙලවක ලගින් ඉදන් උදවු කරන යෙහෙලියක්💛
ඒ නිසයි අපි මෙච්චරටම චූටි මැණිකට ආදරේ ❤️
ලිහිණි 😍
That is not all very bright, highly educated, not a drunkard never betrayed any person, decent ,very good family back round. Pervert Ederi is not highlighting the facts due to is born cussedness.
හැම ආදරණීය ලස්සන බැදීමකම ආරම්භයේදි ලැබෙන අමුතුම ආකාරයෙ මානසිකව හිරිහැර කරන අව්ලක් 🙂 ගෙවල් වලින් අකමැති වෙන එක 🤧
අම්මා අකමැති වෙන එක ලොකුම අව්ලක් 😐...ඒ වුනාට කවදාවත් වෙනස් නොවන පෙම්වතෙක් චූටි මැණිකට ලැබිච්ච එකට නම් මාර සතුටුයි ...දැන් කෙල්ල අඩන්නේ තමන්ට අයිති දේ නැති වෙයි කියන බයට...අනිවා රදීශ් ලිහිනි බැදීම කඩන්න බෑ අම්මා නෙවෙයි අම්මගේ අම්මා මුත්තා ආවත්...❤️😏
කැනඩා ඉනිම අදත් ට්‍රෙන්ඩින් ඈ. ඕම යන් සාරංග 😎😁💙
අනේ රශ්ලි ඉවර කර්න්න එපා.ඒ ලව් එක දිගටම තියෙන්න ඕන😔😔
So this was the fear Lihini had earlier when she was hesitating in giving Radeesh a word ! There are thousands of emotions connected with their bond. Can't express them with particular words! Shalini's delivery was superb , realistic and natural !
Ish also expressed the mixed feelings of his embarrassment for what his own ones did and also his pain for breaking Lihini & her parents emotions.
Waiting for tomorrow episode to watch them together. Also seems like the company matter gonna get started being processed. Anyway better get done with Radeesh's part of contribution as soon as possible ! wanna see him more with Lihini. 💙
අනේ ලිහිනි ඔයා නම් මාර කෙල්ලෙක් 🥺🥺🥺😥😥 ලිහිනි හැමදාම හිතුවේ තමන් ගැන නෙවේනේ 😥😥😥❤️❤️❤️ රදීශ් කවදාවත් ලිහිනිව නම් අතඇරියේ නැති උනොත් කොච්චර දෙයක්ද 🥺🥺🥺😥😥❤️❤️
මේක තවත් ට්‍රෙන්ඩින් උඩ එනවා..බලන්න ඉතින් කැනඩා ඉනිම නේ 😁💙
දුක වෙන්න එපා චුටි මැණික් අදනම්. කතාව දුකයි බුදුසරණ හැමෝටම සුභ දවසක් වේවා 😪😪😪
පව් අප්පා චූටිමැණිකෙයි එයාගෙ අම්මයි තාත්තයි.. ඇත්තම අම්මයි දූයි වගේ හරිම තාත්විකයි.. රදීශුත් අසරණයි 😥☹️❤
අනේ චූටි මැණික 😥😞💔😔
අපෝ මටත් ඇඩෙනවා 😭😭😭 අනේ මගෙ චූටි මැනික ඔය කිසිදෙයක් හිතන්න එපා මැනික ❤️❤️❤️❤️❤️
එ ගෑනි කරපුදේ හරි කැතයිනේ..... මම හිටියනම් කනපැලෙන්න ගහනවා
යකෝ...😶...ඇයි ලිහිණි thumbnail එකේ අඩේ වයි බන් ඒ අඩන්නේ...🙂අර රට ගෑනු නිසාද...
චූටි මැණික අව්ලින්...😐...අඩේ වැඩක් නෑ යකෝ මූඩ් එකත් අව්ල් ගියා කෙල්ලව දැකලා...රට මචෝ කෙල්ලට උබව ඕනම වෙලාව බන්...අම්මයි අක්කයි හෙනේ උනාට කමක් නෑ බන්...රදීශ් හැමදාම චූටි මැණික එක්ක ඉන්න ඕන...😐...
පව් අනේ ළිහිණි එයාගේ පව්ලේ අයයි 🥺🥺
රදිෂ්ගේ අම්මයි අක්කයි හරිම නපුරුයි 🥺🥺 රදීෂ්ගේ තාත්තා නම් හොඳයි 😊😊
Lihini & Radeesh oyalage acting super ✌️✌️
කතාවක් උනත් අදනම් ඇත්තටම දුක හිතුනා අනේ 🥺🥺🥺🥺🥺🥺
අනේ චුටි මැණික පව්.. හිනා වෙලා හිටියෙ දවස් කීයද.. ඒ ආදරේ පටන් ගත්ත විතරයි.. 😔😔
ලිහිනිගෙයි අම්මාගෙයි කොටසයි රදීශ්ගෙයි තාත්තගෙයි කොටස හරිම හැගීම්බරයි ❤ඉශ් ශාලු ඔය දෙන්නා චරිත දෙක වෙනුවෙන් උපරිම සාදාරනයක් කරනවා🥺
True
ඇත්තටම එදිරිගේ ලවු එකටත් ගෙදරින් ඔහොම බාල්දි දාන්න ඇති.එකේ තරහා පිරිමහන්නද මන්දා මෙකේ ඉන්න හැම කපල් එකටම බාල්දි දාන්නේ😖😡
😆😆😆😆😆
Who is going to love that prick in real life. Look at his frustrated face /It shows by it self. Insecurity pouring. Not worth commenting about Dire/ producer.
රදීශ්ගේ අම්මා බැනුම් අහන්න ලැස්ති අපෙන් හොදටම 😶
ලස්සන ගමක ජීවත් වෙන අහිංසක පවුලක් , වෙන රටක හැදුනු වැඩුනු Posh පවුලක්, ඇත්තටම සමාජේ වෙන දේවල්නේ මේ...... අදනම් මාර විදිහට හිතට වැදුනා ලිහිනිගෙයි අම්මගෙයි කොටස........🥺🥺🥺🥺
ශල්නි කියන නම තියෙන නිලියෝ දෙන්නම පට්ටම දක්ශයි.. සුපරි ...👍👍
රශ්ලිට වගේම දෙවන්තටත් අපි ගොඩක් කැමතියි.ඒ වගේම ෆෑන්ස්ලත් රශ්ලි දුන්නා කියලා කුලප්පු වෙලා කාටවත් අපහාස කරනවා මං වැඩිය දැකලා නෑ ❤❤😍.හැබැයි එක්කෙනෙක් දෙන්නෙක් වගේ ඉන්නවා කියලා පේනවා.මොනා උනත් රශ්ලි ❤️ දෙවන්ත ලස්සනම ආදරණීය කපල් දෙක ❤
Lihinige amma harima ahinsakai❤
හෙට Preview එක මරු 😍 මං කවදාවත් වෙනස් වෙන්නෙ නැ.❤රශ් අපේ චූටි මැණික ගාවම ඉන්න
මොනවා වුනත් රශ්ලි ආදරෙන් තියන්න🙂
අනෙ පව් ලිහිනි 🥺 රදීශ් 🥺♥😔
රදීෂුයි ලිහිනියි දෙන්නම පව් අනේ 😣❤️💕❤️💕
ඔන්න හෙට තමයි දවස 🙈❤️❤️🥳
Are you ready rashlians 🙈
දුවන්නද?
අනේ අපේ මැණික් කැට දෙකම දුකින් 😞😞. ඒ දෙන්නට හොඳ යාළුවෝ ඉන්නවා. හෙට preview එක මරු ❤️❤️
රදිස් ලිහිණි ට ගොඩක් දුක හිතු නා පවු ❤❤❤❤❤❤
චූටි මැණිකෙ ඇක්ටින් නියමයි.ඇත්තටම අද අපිත් ඇඩුවා.එතරමටම ලස්සන යි ශලිනි නන්ගි ඔයාගෙ ඇක්ටින්.
ado ado mata nam hina giya mona gon kathawak da me
වෙලාවකට හිතෙනවා එදිරිගෙ ගෙදර නැන්දම්මයි ලේලියි ඊශ්‍රායෙලෙයි පලස්තීනෙයි වගේ වලි ඇති කියලා... 😁😂
Na na ehe ehema na ane...ape gewal lagane inne
Russia and yukrane
@@bhanukasachintha4488 මාත් මෙිකම ලියන්න ආවෙි . ඔයා ලියලා ඉට කලින් 😀😀🙈🙈
@Chathra Abhimaana heee...mt me ehema kiynna tma hitiye...et eyage moral eka nati unot, paw ne ane
අනේ අපේ රදීශ් අයියයි ලිහිණි අක්කයි මේ දවස් වල පට්ට දුකෙන් ඉන්නේ 😥😥
චූටි සතුටකුත් තියනවා මොකද ඩිලාන් අංකල් ඉන්නේ රදීශ් අයියගේ පැත්තෙනේ ඒ හින්දා 😊😊😚
හැබැයි කොහොම උනත් රදීශ් අයියා ලිහිණි අක්කව නම් අතහරින්නේ නෑ. 😊❤
මොකද රදීශ් අයියා ලිහිණි අක්කට පණ ඇරලා ආදරෙයි ඒකයි😊😚❤❤😘😘
අනේ ලිහිණි අක්කා දුකින් ඉන්නවා බලන්න බෑ දෙයියනේ...🤧...🥺
රදීශ් අයියයි ලිහිණි අක්කයි දෙන්නම අසරණ වෙලා ....අනේ....
Shalini ඔයා අපිට ඇඩෙන්නම Act කරනවා ❤️
ඇඩුනද?
අඩ්ඩෙහ් ඇඩුනද
😹💔 මොන අංගවිකල ජීවිත ද බම් මේ
Lihini ge acting super ....ammo kella adanawa hodathama...😢😢😢😢 pau lihini ....radeesh inneth duken....pau ..kolla godak hithe amaruwen inne...😣😣😣😣😣 💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
Lihini 😢😢😢Ane ediri lihinitawa adawanna epoooooooooooo😡
මොනවා වුනත් ලිහිණිගේ අම්මාගේයි scene එක ඇත්තම අම්මෙකුගෙයි දුවෙකුගෙයි බැදිමක් වාගේ ගොඩක් feel වුනා😓
😢😢😢
#48 on trending 🤩
Budu saranai hamotama lassanai dawani enima. Radishega. Ammai. Nangi. Gobbayo. 2lihiniga.hita.hodatama.ridduwa😭😭😭❤️❤️❤️🇰🇼
කිසිම කපල් එකකට ලිහිනිට උනා වගේ අසරන කමක් දැනෙන්න එපා 😞
රදීශ්ගෙ අම්මල හොද නෑ ගෑනු ලමයෙක් පහත් කර්ලා කතා කරන්නෙ එයාටත් දුවෙක් ඉන්නවා කිය්ලා හිතන්නෑ 😊😊
රශ්ලි preview එකේ සිකුරාදා දාපු preview එක නෙවෙයි නේද අද දෑවෙ 😁
හෙට preview 😭❤️
❤️ රදිෂ් අයියා ලිහිණි අක්කි ගොඩක් පව් අනෙ 😥😥💔
රදීශ්ගේ අම්මා නම් මේ කතාවට කොහෙත්ම ගැලපෙන් නෑ. මේ චරිතේ ට ගන්න වෙන කෙනෙක් හිටියේම නැද්ද අප්පා...😏😏😏
අනේ ලිහිනි🥺💔
Thumbanail එක දැක්කාම අවුල්.චූටි මැණිකේ ආයි අඩවනවා💔
මේ වේලාවෙ ලිහිනි අක්කායි රදිශ් අයියායි දෙන්නාම අසරණයි 😥😭
ලිහිණි අක්ක අද අඩනවා මාරම feeling එකක් 😢
මෙච්චර සීතල හොයන්නේ උන් හිම වලස්සු ද ? ඒ සත්තුවත් එහෙම සීතල හොයන්නේ නැතුව ඇති
දෙවෙනි ඉනිමෙ ලිහිණි කියන්නේ බොරුවට පොඩි දේකටත් අඩන කෙනෙක් නෙවෙයි.එයා ඇඩුවොත් අඩන්නෙ ඇත්තටම හිත පතුලටම දුක කියන දේ දැනුනොත් විතරයි.ලිහිනි කියන්නෙ පොඩි දුකක් ආවොත් ඉක්මනට හිත හදාගන්න කෙනෙක්.ඉතින් ලිහිණි අඩන කොට අපිත් අඩනවා ඒ තරමටම ශලිනි රගපෑම නියමයි.ඇත්තටම අද අපේ ඇස් වලත් කදුලු පිරුන ශලිනි.
මම මෙ කල්පනා කලෙ මේ වගෙ ගොන් කතා වලටත් ඇඩෙනවන්ම් උබලා කොච්චර ගොන්ද කියල
Paw lihinilawage lihinila Ada rate kocharakinnawada, eyala Hari asaranai.Radish Lihini dennama eyalage correcter eka lassanatama keranawa. Welldone.👍👍👍❤️❤️
ලිහිණිට තියෙන්නේ අඬද්දි බදාගන්න හිතෙන මූණක්😙😆
ලිහිනි අඩනකොට අව්ල් වගෙ අනේ එයාගෙ ඇක්ටික් මරැ
Radeesh is having great father like mine
චුටි මණික අඩනවා අපිටත් දුකයි ලිහිණිෙග acting super ❤️❤️❤️❤️❤️👌👌👌👌
මේක නම් සිරා ඇ 😒✋ කොල්ලගේ අම්මලා නිසා තමන්ගේ අම්මා තාත්තා ලැජ්ජා වෙද්ද් ඒක කෙල්ලක්ට දරා ගන්න හෙන අමාරුයි . ශලනි අඩද්දි මට මාවම මතක් උනා
රදිස්ගේ අමිමාගේ හිතට විස බිජ් දැමිමෙි මෙිනකයා..😥😥
ශාලූ ඔයාගෙ acting 👌
චූටි මැනිකේ අඩනවා දෙන්නම දුකින් 😥
චූටී මැණික අඩද්දි අපිටත් අැඩෙනවා😪හරිම දුකයි අපේ කුමාරයයි කුමාරියි ගැන 😪දෙන්නම දුකෙන් ඉතින් අපිත් මාරම දුකෙන් ඉන්නේ😔😪 ශාලු මැණිකයි ඉෂ් අයියයි මාරම දක්ෂයි 👌පව් දෙයියනේ අපේ රශ්ලි ලිහිණිගේ අම්මයි තාත්තයිත් පව් පවනිට කට්ටිය බැන්නට මොකද පවනි හොද යාළුවෙක් කියලා ඔප්පු කරා👌රදීශ් අයියට ඩිලාන් අංකල් වගේ තාත්තා කෙනෙක් ඉන්න එකනම් මාරම වටිනවා මේ වෙලාවේ රෂ් අයියට තාත්තා මාරම හයියක් 💪☺
ඔව් ඔව් වටිනවා 😂😂😂😂💔
හැම ආදර කතාවටම බාධක එනවා. ලිහිනිට අනුහස් ආක්ෂා සහ යාළුවෝ සෙට් එකම ඉන්නවා. ඒත් උදේනි ආක්ෂාට බාල්දි දාද්දී කවුද හිටියේ ආක්ෂගේ පැත්තට කතා කරන්න. හිටියේ අනුහසුයි ආක්ෂාගේ අම්මයි විතරයි.
Eka nam attha
අද මුලු කතාවම 😥😔😔😭😭😭😭☹️☹️☹️☹️☹️☹️☹️
චූටිමැණිකෙ අඩවන්න එපා අප්පා හැමදාම අපිටත් දුකයි 😔😔❤❤
😭😭😭😭
මටනම් හිනා අප්ප
@@kanchanamullavidana3488 ithin hina weyanko comment section eke walalennathuwa
🤣🤣🤣
5:30 අනේ මගෙ අම්මයි තාත්තයි මට සමාවෙන්න😓 ලිහිණි😢💔
දෙවන්ත Fans ලා ඉන්නවනම් යමු අපි මේකේ ඉදලා වැඩක් නෑ
Lihini❤️❤️❤️❤️😭😭😭
අනේ රශ්ලිව නම් අවුල් කරවන්න එපා... රදීශ් ඇක්ට් එක දෙනවා තිතටම ....❤️❤️❤️❤️
😂රදීෂ්ගේ අම්මයි අක්කයි ගෙන්නලා කෑවා ....අස්වාභාවික චරිත දෙකක්.....මොනා උනත් ලිහිණි පව් .....
Lihini♥️♥️♥️♥️♥️♥️♥️
අනුහස් රදිෂ් ට දිපු උපදෙසනමි නියමයි..😍පවි සමිබන්දෙකදි දාන්න තියෙන ලොකුම ප්‍රශ්නේ ගෙවල්වලින් අකමැති වෙන එක ..☹️
අවන්ත දෙව්මිගෙ ආදරෙත් කෑව ඊලගට රදීෂ් ලිහිනි තව ඉතුරු අනුහස් ආක්ෂා විතරයි ඒකටත් මොනව කරයිද දන්නෙ නෑ කවදාවත් ඉවර නොවෙන ඉනිමක් මේක
E dennata ithinn compani eken thama prashna adinne menaka dannawa aksha kollonta rawaten nah kiyala anuhas kohomath kellanta ravaten nane ai menaka deshan ekkath kiwe aksha kollonta rawaten nah kiyala e hinda compani eken thama e dennata ptashnayak ennee
කතාවක් තමයි ඒත් හොද මිනිස්සුන්ටමනේ එච්චර අපහාස දුක් විදින්න වෙන්නේ 💔රදිශ් කවදාවත් ඒ වගේ හොද කෙලෙක් නැතිකරගන්න එපා.චූටි මැණික මැණිකක්ම තමයි ❤
කතාවට විතරයි හොඳ
Whotto මේක නාට්‍යයක් 😂
💘Adooooo💘
🎭Pawbn rathish🎭
සමනි එදිරිමුනී😂
චූටි මැණිකේ පව්💔
ඇය් ඩිලාන්ට කටක් ඇරල අම්මටය් අක්කටයි බනින්න බැරි 💔🙁🙁
ලිහිනිලාගේ අම්මල අහිංසකයි.ගමේ.හා ගොඩේම කියමුකො.හැබැයි අසරණ මිනිස්සු ගගා එයාලව පාතට දාන්න එපා.එයාල අසරන මිනිස්සු නෙවෙ. කුඹුරු ඉඩකඩං තියන මිනිස්සු.ලිහිනි ඉගන ගත්තු කෙනෙක්. එයාව රස්සාවකට යවන්න😡😡
ලිහිනි වත් එයාලගෙ පවුලවත් අසරණයො නං නෙවේ.කාගෙවත් කතා අහන්න ඕනිත් නෑ😤
amoo ඇයි මෙ සිරා අරන්
Meka kathawakkkkk
රදිශ් ලිහිනි අනෙ අද දෙන්නා ගොඩක් දුක හිතුනා 😭
Ane lihini 😥😥😥
ශලිනි ශෝක රසය රසවත්ව මවනවා . හරිම ලස්සනයි.
ඇන්ටි ආසාවටවත් සම්භාව්‍ය නාට්‍යක් බලලා නැද්ද මේවට රසයන් කියන්න
❤️❤️
@@nemithchandrawansha6404 රසයක් නැත්නම් මොකටද මේවා බලන්නෙ. එහෙනම් මොනවද ඒවට කියන්නෙ.
@@pushpagnanathilak7925 විවේචනය කරන්න බලන්නෙ 😂😂💔
අනේ ඉතින් අර ලිහිණි pawone so sad😪😪😪
අවන්ත දෙව්මිට කතා කරනවා දෙව්මි නෑ
අවන්ත ඉන්න හැම සීන් එකකටම Mike ව දාන්න එපා බං 😂
Ow
ඇත්තටම එදිරි අනුහස් ආක්ශ හැමදාම ප්‍රශ්න විසදනව විතරද ඒ දෙන්නට ආදරේ කරන්න වෙලාවක් දෙන්නෙම නැද්ද🥴💔😒
Ane lihini oya adanna epa plss..oyage Acting 100% Niyamaiii..Radeeshuth paw
චුට් මැණික ❤
Dewani inime inna romantic ma couple eka thama rashli couple eka
Habai rashli adrayata nam prashna danna epa rashli adraya lasanata dennoko❤❤❤❤❤❤
කෝ අනේ trending ලේබල් එක ගහන්නෙ නෑනෙ 🙄
ඇයි අනේ මෙහෙම අපේ ලිහිනි අක්කාව අඩවන්නේ 😭😭😥
ලිහිණි පව් 🥺💔
අපේ චූටි මැණික අඩෙව්ව නේද ........... 😒😓
Rashli 😥😥❤❤❤