Issara mage seeya Ge car eke cassete eke thibbe sindu 3i. 1) siriyalatha 2) loveli pauli 3) obata thibena adare (MS fernando) Mn aasa sinduwak. Thanks for remaking Wayo. Seeyata me song eka dala denna ona ahanna. ❤😊
It was performed while sangeeth aiya, in blueshadows music band, its an old time hits... You can search the blueshadows performs with sangeeth aiya, in youtube..
වයසට යන්නැතුව ඉන්න ඕනි නම් සංගීත් විජේසූරිය fan කෙනෙක් වෙන්න. මොකද එයා වයසට යන්නෙ නැති නිසා එයාව දකින, අහන හැම පාරම අපි ජීවත් වෙන්නෙ අපේ ජීවිතේ මතක තියන හොඳම කාලෙ. ❤
ඇත්තම ඇත්තයි. මම ඉන්න රටේ boy කෙනෙක් මේ සින්දුව play කරනවා. See beach එකේ.
ඇත්ත ❤
මේකට කියන්නෙ නිකන්ම නිකන් music කියල ම නෙමෙයි "ආර්ට් එක" කියන්නෙ මේකට තමයි. එහෙම දෙයක් දැනුනෙ Wayo ලගෙන් විතරයි 🎈✨️
සින්දුව අහන්න කලින් ලයික් කරන්නේ.. ඒ තරමට ඔය සිංදුවලට ආදරෙයි ..❤❤❤
සිරියලතා,රෑ පුරා,සේල ඇන්ඳම,
පිංවතියේ මාගේ,අගටන්නා, මල් පෙරහැර,මේවා අදටත් හිතේ මැවෙන සිංදු..❤❤❤❤
තාමත් ඒ සිංදු වලට, ඩාන්ස් එකට ෆැශන් එකට තාමත් ආදරෙයි ..😍
Oya serama download karala thiyenne
V
95
❤
මේ වායෝ වයන නාදය හරිම රසයි
Masterpiece
Wayo color එක වෙනමම රහක් එකතු කරල තියනවා සිංදුවට......😍🤟😍🤟😍
පට්ටම පහරක්......
ආදරෙයි ❤️WAYO❤️
කවුෂාන් අයියගේ ටැටූ ටික නම් පිස්සුවක් ❤❤❤ආදරෙයි වායෝ 👍👍👍👍👍👍❤❤❤❤❤
ඒ කටහඩ ඇහෙන කොට හිරිගඩු පිපෙනවා... ආදරෙයි සංගීත් අයියේ ❤❤❤
අපේ සංගීත් ප්‍රමුඛ වායෝ කණ්ඩායම දැන් වෙනම ස්ථරයක ප්ලේ කරන්නෙ.. a different level.. සංගීතය ඇත්‍තටම විඳින ගමන් සිත හා සංගීතය දෙකක් නොවී ඒකාත්මික වෙන්න පුළුවන්.. ඒකට බොන්න ඕනෙත් නෑ...මත් වෙන්න ඕනෙත් නෑ..
අති සාර්ථකයි.. ජයම වේවා.
හිත සනසන ඒ voice
සහ music නැවත නැවතත් අහනව කියන්නෙ දවසම පට්ට
ආදරෙයි සෙට් එකටම
much love
An immortal voice ..Sangeeth wijesuriya ..A Band that fits the voice..WAYO
Y
මේ වගේ සින්දු වලට බොක්කෙනන්ම ආදරේ සෙට් එක මේ කොනට 😁💝💕
Issara mage seeya Ge car eke cassete eke thibbe sindu 3i.
1) siriyalatha
2) loveli pauli
3) obata thibena adare (MS fernando)
Mn aasa sinduwak. Thanks for remaking Wayo. Seeyata me song eka dala denna ona ahanna. ❤😊
Lovely comments
නමෙි හැටියට වැඩෙි දෙන වැඩිඩෙක් තමයි..පින් කරල තියනව මෙිව අහන්න..
මෙි වගේ මියුසික් බැලන්ස් නමි අහල නැතෝ...❤❤❤❤
Shaaaaaaaaahhhhh !!! Mama Aaaaasama Sinduwak issara indalaama !! Yeaahhhhhh වෙනමම රහක් ❤️❤️❤️❤️❤️ WAYO Shahhhhhhhhh ❤️❤️❤️❤️
Blue shadows කාලේ එක තමයි තාමත් හිත ඉල්ලන්නේ...කොහොම උනත් මාරම ගති ❤❤❤
අපි ඉස්කෝලේ යන කලේ අහපු සින්දුවක් තාමත් ඒ වගේම ආසයි. හරිම ලස්සනයි. බුදුසරණයි. හැමදාම no. 01 සංගීත් අයියා. තමයි. පරිස්සමින් ඉන්න.
පොඩි කාලෙ ඉදලම තාම අහන එකම හඬ. කිසිම වෙනසක් නෑ 😎🙏🔥🔥🔥🔥
අමුතුම chill එකක් තියෙන්නේ 😊
මේවා trending නොවුනොත් හිතාගන්න පුලුවන් මුතු ඇටේ රසවින්දනය ❤🙂
NJ him kn
Wow nice one greeting from India 🇮🇳❤️ love this music arrangement ❤️
සිරියලතා මගෙ සිත ගත් සුදු කෙල්ලේ...🔥
සෑහෙන්න කාලයක් බලන් හිටපු සිංදුවක්❤️ ස්තූති වායෝ 💕
ෆට්ට 🔥❤️
කවදාවත් නොමියෙන සිංදු ❤️
අම්මෝ...ආස එකක් ... wayo ❤️❤️
Blueshadows kaleta aran giya😍😍
සුපිරි වායෝ. ගැම්ම 💪🤜❤️
සංගීත් මාමාගෙ වොයිස් එක .... වායෝ මියුසික් එක ..... මේවට ගහන්න තාම කවුරුත් නෑ.ඒ තරම්ම ලස්සනයි...
මාමා කියන්න එපා අනේ😔🙂😃
@@chanuka1464 ඒක ඇත්ත වයසට යන්නෙ නැති මිනිස්සු
දැක්කත් හිත පිරෙන කලාකරුවා❤❤
🥺💗ammo pissuwak aasama band eka
Hadavathe gayakayagen e sinduvath......😍😍😍😍😍😍😘😘😘
🇱🇰 මම ආසම voice එකක් තමයි සංගීත් අයියා... ❤❤❤❤❤❤
Wayo hemdama balgena innawa aluth wadak enakan ikmnatam oniii♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
umaaaahhhhhhhhhhhhhh.... my bro Sanga and Wayo Bros. love you all !!
Thank you brothers. Love you more ♥️
කට්ටියම බාවනාවක් කරනවා වගේ කිසිම කලබලයක් නැහැ...ගල් ගැහිල ඉදගෙන බලන් ඉන්න පුලුවන් ..බුදුසරණයි දෙවි පිහිටයි raushan aiyee ආදරෙයි ගොඩක්
මේවා බෙහෙත්😍❤️🙏
හැමදාම වගේ තවත් පිස්සුවක්🖤♥️
Wayo සුපිරියක් තමයි ඉතින්
Well done❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Done
තාමත් අපි වාසනාවන්තයි මේ දේවල් තාමත් රහට අහන්න පුළුවන් ,,, මනුස්සකම උපරිම තියෙන නිහතමානී මනුස්සයෙක් සංගීත් සර් ,,❣️ ජයවේවා wayo
Maru👍👍👍👍😚😚😚😚
Mahapolawa pana nala pidu..
Song 1a denna eka godak watina song 1k lankawa gana..
Wayolage music supiri ahan inna asai...kisima kalabalayak naa ganata yanawaa😍❤️
මරු.. අහන්න බලන්න.. විඳින්න.. හැමදේම නියමෙට තියෙනවා..❤
සංගීත් අයියා....ඔයා නම් හැමදාම ඔහොම ඉන්න හොදේ.........
Wayo Wayo ♥️🥰 . ( මේ band එකට සම කරන්න band තව කොහෙද 💪😊) සංගීත් අයියේ ආදරෙයි 😘🎵🎧🎤
සින්දුවක් එනකන් බලන් හිටියේ.... ආදරෙයි වායෝ,🥰🥰🥰🥰
වෙනස්ම රසයක් ❤ ලස්සනයි වායෝ ❤❤❤❤
ඵකෙන්ම පිස්සුවක් සංගීත් අයියයි බෑන්ඩ් ඵකයි❤💯
සිරිය ලතා කියලා වැඩක් නෑ 90s වලට තාම ලන්වෙන්න බැරි වෙලා තියෙනවා කියල හිතෙනවා ඉතා මිහිරි ගීතයක් සිරියලතා ..❤💓👌!!
සිරියලතා..... රෑ පුරා... මල් පෙරහැර.... මේ ටික ඕනමයි හෙට....
Asama sinduwak niyama rahata❤❤❤❤❤❤❤
Clean music I love it very much 🔥
Hamme sadde 💆😍
❤️🥺sangeeth wijesuriya... One of the most talented ever younger human being❤️🥺
නියමයි කොම්ලනේ, සුපිරියි💙💛❤
1998 දී 5හේ පන්තයේ ඉන්නකොට කියපු ආසම සිංදුවක් ❤️
සිරියලතා.. සිරියලතා..
මගෙ සිත ගත් සුදු කෙල්ලේ
මගෙ පෙම් ලොව එළිය කලේ..
උඹේ පෙම් හිනාවයි.. උඹේ හිනාවයි
සිරියලතා.. සිරියලතා..
මගෙ සිත ගත් සුදු කෙල්ලේ
මගෙ පෙම් ලොව එළිය කලේ..
උඹේ පෙම් හිනාවයි.. උඹේ හිනාවයි
පිපුණා.. හද පිපුණා..
හද පිපුණා..පිපුණා..ප්‍රේම මලක්
දැනුණා.. මට දැනුණා..
මට දැනුණා.. දැනුණා.. පෙම් සුවඳක්
මගෙ පෙම් ලෝකේ රාජිනී.. උඹයි ආදරී
හ.. මගෙ පෙම් ලෝකේ රාපජිනී.. උඹයි ආදරී
සිරියලතා.. සිරියලතා..
මගෙ සිත ගත් සුදු කෙල්ලේ
මගෙ පෙම් ලොව එළිය කලේ..
උඹේ පෙම් හිනාවයි.. උඹේ හිනාවයි
කෙල්ලේ. . සුදු කෙල්ලේ..
සුදු කෙල්ලේ.. කෙල්ලේ.. මගෙ කෙල්ලේ
ගොතලා.. මල් ගොතලා
මම ගොතලා.. ගොතලා.. පෙම් මල් වැල්
පළඳා උඹ කැන්දා ගෙන යමි.. මගේ රත්තරන්
ආ.. පළඳා උඹ කැන්ද ගෙන යමි.. මගේ රත්තරන්
සිරියලතා.. සිරියලතා..
මගෙ සිත ගත් සුදු කෙල්ලේ
මගෙ පෙම් ලොව එළිය කලේ..
උඹේ පෙම් හිනාවයි.. උඹේ හිනාවයි
සිරියලතා.. සිරියලතා..
මගෙ සිත ගත් සුදු කෙල්ලේ
මගෙ පෙම් ලොව එළිය කලේ..
උඹේ පෙම් හිනාවයි.. උඹේ හිනාවයි
කියන්න වචන නෑ wayo ලා ගෙ වැඩක් නම් එකෙන් ම සුපිරි ❣️
Paranama,,widiyata asai sangeeth maame❤️, punchi kale,,janele allila mn , oyage sinduwa kiwe. Oya issars ITN ake,, paalamak uda, idan ගිටාර් eka, play karanwa. Asai e , podi kaleta. Mata thaama sunduwa mathakai, okoma... oyage colombo, wala thiyena hema show ekama balawa. Long live ❤️, maru , okomala.
සුපිරියක් වගේ ❤️🌍
widina sindu 😍😍😍😍😍😍
Godak adarei..හදවතේ සිංදුවක් තමයි ඉතින්..වායෝ ආදරෙයි ගොඩක් ...
කොච්චර ඇහුවත් කවමදාවත් එපා වෙන්නේ නෑ සංගීත් අයියේ හරිම ලස්සනයි හරිම රසවත් සින්දු❤️❤️❤️ සින්දු විතරක් නෙමෙයි අයියාව දැක්කත් ඇති.. හරිම සතුටක් දැනෙන්නෙ හිතට..❤️❤️❤️
සුපුන් සිහිනේ, ලස්සන ලස්සන මගෙ ආදරීයේ, ආයෙත් මොනවත්, නුඹේ පෙම්, තව ලස්සන ඒවා තියෙනව...ගොඩක්...😘😘❤️❤️❤️
Wayo Music 🎶
Sangeeth’s Voice 👏
“ මට දැනුනා දැනුනා " ❤️
Ricky aiya paduwe 😊❤🥺😎🤟
සුපිරියක් තමයි broල set එක 😎😎😎❤️
Bass guitar aiyye gammak oyanam 😘😘😘😘
Sinduwa pattama lassanai good luck ♥️♥️♥️♥️♥️♥️♥️
Sangeeth mona sinduwa kivvath niyameta kiynwa😍
කනට මී පැණි වගේ.❤️🎶
Kaushan aiya marenda adrei brother 🤲
ඒ voice එකයි music එකයි😍 ....අහන්න කලින් like කරනවා💞😍 ..
බ්ලූ ෂැඩෝස් සංගීත ය සමග තමයි මුලින්ම මේ සින්දුව ඇහුවෙ
Superb performance wayo.sangeetha Wijesuriya all very very best. God bless you
Mesmerising voice.. sangeeth sir is a brand..love u and your crew always..
හැමදාමත් වගේ සුපිරියි 🤟
ඉබේම කියවෙනවා♥️♥️♥️
Voice ❤Thamath a wagema lassanai
දැනුත් PlayList එකක්ම අහන ගමන් උන්නේ😍❤️
One of my Favourite song singing my one and only lovely singer 💕 nice music much love wayo❤
Trending 01 එන්නම ඕනි එකක්. ❤ අලුත් එක වැඩියෙන් රහයි 😉
මම ඔකොල්ලොන්ට හරි ම කැමතියි.❤
සිදුව ඇවිල්ල ගොඩක් කල් උනාට මේව පරන නෑ ❤️😌
Full concert එකක් ඕනේ ❤️🥺
ඒකනම් නියමයි ❤❤
Ammoo eka..samavedila hitiyee..❤️😍
Nice wayo ❤️🔥
එදත් ඇහුවා, අදත් අහනවා, හෙටත් අහනවා 🌟❤️
Classic version eka maru ❤❤❤👌
Asama gayakayekuy asama band ekay ❤️❤️❤️
Wayo ආපු මුල් කාලෙ මිනිස්සු එච්චර කැමති උනේ නෑ ඒත් දැං වායෝ සද්දෙ හොය හොයා යන්නෙ
ජය වේවා වායෝ
සංගීත් මාමා
What a blend...
Magical Voice tone , Colour of Music..
Wooooow...
Thankz WAYO for this amazing blend...
💝💝💝💝💝💝💝💝💝💝💝💝
Music arrangements are good but Sangeeth you should memorize & mention about the "Blue shadows" as well.
Sangeet Kiyanne lankawe brand ekak.... Adari..... Godak Sangeet.. Aiye... B. S..... Aiye
supiriyak wage balagena innwa enakal song eka
It was performed while sangeeth aiya, in blueshadows music band, its an old time hits... You can search the blueshadows performs with sangeeth aiya, in youtube..
Enna deyak na.mewa patta parana sindu bro....90 ganan wala.
@@cicithissera7398 ooo0pllooolllllllolll mmog v I jo
සිංදුත්.. Brand ekakth නියමයි.... ..dram’s gahanna gon wassa.. ඇදුම් අන්දනම්... Complete ...
පරණ ඒවා තමා ඕන....❤️
Wayo ❤️
සුපිරි ♥️
Song eka athule jiiwath wenawa😘😘😘