Iga solawana neriya badina/🎺🎺/ Nikama tawa tawa hedai Ekane ran ran ran ran ran raththaraneeee............ Raththaraneee...................... mn mechchara adareee Umbata mechchara adare
Athi Shobhana - Shobhanai! Alankarai! We are grateful for graceful music our beloved WAYO . Sangeeth your singing quenches thirst of drought of a time we all are looking out for our Sinhala lyrics, vocals and village themes be represented at a high profile. I was waiting for the best time to sit down in my office to listen to this ; instead I felt the mesmerizing notch of magical fusion & musical wisdom of WAYO brilliance. Ayubowan ! Best Complements Thilangika of I LOve Sri Lanka Network.s Channel
සනිදප එක්ක හිටපු සංගීත් එකෙන් අයින් වෙලා වායෝ හදල වෙනම සංගීත ශෛලයකට මාරු වෙද්දි. මාරු වුනේ සංගීත් අයිය විතරක් නෙමේ එයත් එක්ක රසිකයෝ ගොඩක් හැරුනා මාත් ඇතුළුව. ලංකාවේ සංගීතය එලිමහනෙදී යම් විදිහකට විනාශ වෙමින් යනවා. ඒකට පැලැස්තරයක් නොවී රෝග මූලයටම සිංහල වෙදකමත් බටහිර වෙදකමත් එකතු කරල ලස්සනට බෙහෙත් ටික දෙන වායෝ ඔබ සැමට පිං. ඔබ සේනාංග වැනි අය දිහා බලාගෙන අපිත් දැන් හැදෙනවා. 💖
👏👏👏👍👍👍👍👍💖💖💖💖
❤
Agreed bro..👍👍
Ow bro mamath hema thmi patta adarei bn mara lassani song eka
E unata sanidapa ekath sangeeth ayyagema thama thawamath
ල0කාවේ බස් වලත් මේ වගේ සින්දු ඇහුනනම්......හැමෝම ආස වෙයි
වායෝ නිර්මාණශීලිත්වයේ ශ්‍රීලාංකීය සලකුණ. සංගිතයම පමණක් නොවෙයි රූපරචනය පසුතල නිර්මාණය මේ හැමදේම අනර්ඝයි. සුන්දර නිර්මාණ තව තවත් බිහි කිරීමට හැකියාව ලැබේවා !!!
මේ අර සදනාරි සින්දුව කරපු අයිය නේද ??? ඔයාගෙ සින්දුත් නියමයි අයියේ......මාර ලස්සනයි.ඔයාගෙ සින්දුවකුත් ඉක්මන්ට ඕනෙ...
SKULL mask 😀😀 අලුත් එකක් කලා . " Me Hodama Welawai “ sinduwe nama ahala balanna. Thank you machan
ඒක බලල හුගාක් කල් අයියේ.......ආයෙ ශාරධා වගේ සින්දුවකුයි ඒ style එකේ music video එකකුයි ඕනෙ..
Tiran Yapa sde මාවත් subcribe කරන්න යාලු...sub. කරලා කියන්න මම ඔයාවත් subcribe කරන්නම් ♥️♥️♥️♥️
💞🌹chill bro Danc cover 🌹💞🌹😜ruclips.net/video/sCs6gzBe2gk/видео.html😜😜💯🇱🇰💯
Comments කියවපුවම පුදුම දුකක් දැනෙනව. මම ඇතුලු මේ comments දාන හැම කෙනාම හොඳ සිංදුවක් කන පිරෙන්න අහන්න පෙරුම් පුරනව... මේක හරියට මරු කතරට දිය පොදක් වගේ. ඔයා ගියොත් මම මැරෙනව වැලලෙනව කියලා අපිවත් මරන් කන්න හදන උන් අතරෙ පරණ වුනත් මෙහෙම එකක් ඇහෙද්දි මොන තරම් හිතට සතුටුද.. දිගටම කරන් යන්න අයියල. හැමදාමත් ආදරෙන් විඳින්න ලෑස්තියි ඔයාලගෙ නිර්මාණ..
ඒකනේ රන් රන් රන් රන් රත්තරනේ මං මෙච්චර ආදරේ..Wayo ලට මෙච්චර ආදරේ..Great work
සංගීත් කියන්නේ ආගමක්නන් අපි ඒක අදහන බැතිමත්තු.දැනට අවුරුදු 20කට කලින් අපි පොඩි ලමයි ඒ උනාට ඔබතුමා තාමත් ඒ විදිහමයි.නව පරපුරේ කිසිම ගායකයෙකුට අනුකරණය කල නොහැකි හඩක්.ඔබට ජය.....
සේල ඇන්දම මාල බැන්දම
සේල ඇන්දම මාල බැන්දම
කොල රැඟුම සොබනා...
සොබනා...
අද බද සිත මන මගේ සුන්දරියේ
කැන්දාගෙන යන්දෑ මේ සැන්දෑ කාලේ සොඳ
සඳපානකි නුඹ
මා.
යන් යන් යන් යන් යන් යන්
යන් යන් යන් යන් යන් යන් යන්.
මුතූ බෙල්ලොද සළු විල්ලුද
සුදු සේල ඇන්දම ලස්සනයි
තොඬු එල්ලෙන වළලු ලෙලෙන
ග්ගිරි හඬට හිත බයයි
පා පැටලෙන ඔමරි කරන
පා පැටලෙන ඔමරි කරන
ලැසි ගමනට නුඹ හැඩයි
ඒකනේ රන් රන් රන් රන් රත්තරනේ
රත්තරනෙ...
මං මෙච්චර ආදරේ
උඹට මෙච්චර ආදරේ
සේල ඇන්දම මාල බැන්දම
සඳ දැල්වෙන තරු එල්ලෙන
අහස යන්නම මා ළඟයි
කවඩි බදින මුදු පළඳන
ඇඟිලි තුඩට රස මචයි
ඉඟ සොලවන නෙරිය බඳින
ඉඟ සොලවන නෙරිය බඳින
නිතඹට තව තව හැඩයි
ඒකනේ රන් රන් රන් රන් රත්තරනේ
රත්තරනේ.
මං මෙච්චර ආදරේ
උඹට මෙච්චර ආදරේ
සේල ඇන්දම මාල බැන්දම
කොල රැඟුම සොබනා
සොබනා...
අද බද සිත මන මගේ සුන්දරියේ
කැන්දාගෙන යන්දෑ මේ සැන්දෑ කාලේ සොඳ
සඳපානකි නුඹ
මා.
යන් යන් යන් යන් යන් යන්
යන් යන් යන් යන් යන් යන් යන්.
❤thanks
thanks
❤
මම හිතන්නේ මාත් ඇතුලුව මෙ සිංදුව අහපු හැහෝම කාලෙනින් අහපු ලස්සනම සිංදුව වෙන්නැති වොයිස් එකත් එක්ක සෙට්වෙනව මාර විදියට ඒක පට්ට
සංගීත් ගේ සිංදු ඔක්කොම මේ විදියට Rewamp කරනවට කැමති අය ලයික් කරපං ❤️
Nuthana parapura arthayak nomatiwa gayana sindu athare oyalage sindu mara arthawath wagema mara vidiyta danenawa hadawathata..obata jaya...
අර සහරා ෆ්ලෑශ් එකේ කස්ටිය...music එක්ක මරාගෙන් මැරෙන්න හදනවා ...මෙන්න ඒකට music...අහන්නත් ආසයි...වචන...ඒවට දාල තියෙන melody .....කියන්න වචන නෑ...වෙනසක් එක්ක හැමදාම වායෝ.....ඉස්සරහට යන්න ඕනී. .ආදරෙයි හැමදාම....😍😘
සහරා ෆ්ලෑෂ් නම් සාපයක්. දැන් අලුතෙන් එන ගොඩක් bands වලට හොඳ backing එකක් දෙන්න බෑ. හෙන කන් කරච්චලයක් තියෙන්නෙ.
මගේ ප්‍රියතම ගායකයා සංගීත් මහතා. දැන් ශ්‍රී ලංකාවේ හොඳම
සංගීත කණ්ඩායම wayo. all the best. hirigadu pipenawa ahan iddi.
අද කාලෙ ඇහෙන මූසල සින්දු අතරෙ සංගීතෙ කන කන්ඩායම් සංගීත කාරයො අතරෙ වායෝ කියන්නෙ ලස්සනම සංගීත කන්ඩායම් අතලොස්සේ ඉන්න හොදම ද්ක්ශම කන්ඩායමක් .😘😘😘😘🤪❤️❤️❤️❤️
Charith Silva sde මාවත් subcribe කරන්න යාලු...sub. කරලා කියන්න මම ඔයාවත් subcribe කරන්නම් ♥️♥️♥️♥️
මම දැකපු ලස්සනම comment එක.
Charith Silva....Respect him
Sirawata eka aththta..
💞🌹chill bro Danc cover 🌹💞🌹😜ruclips.net/video/sCs6gzBe2gk/видео.html😜😜💯🇱🇰💯
අඩේ ඒක නම් සිරාම කතාව.ඒවා උදේ ඇහුවා නම් කැදත් නෑ😅
මේ වෙනසට නම් හදවතින්ම ආදරෙයි..ජය වේවා!
Desawana Music sde මාවත් subcribe කරන්න යාලු...sub. කරලා කියන්න මම ඔයාවත් subcribe කරන්නම් ♥️♥️♥️♥️
💞🌹chill bro Danc cover 🌹💞🌹😜ruclips.net/video/sCs6gzBe2gk/видео.html😜😜💯🇱🇰💯
නොයෙකුත් සංගීත කණ්ඩායම් විසින් සංගීතය වනසන යුගයක නුඹලා අපට දෙන මේ මියුරු සංගීතයට අපගේ ප්‍රණාම...... WAYO එකෙන්ම පට්ට....
tharindu danushka sde මාවත් subcribe කරන්න යාලු...sub. කරලා කියන්න මම ඔයාවත් subcribe කරන්නම් ♥️♥️♥️♥️
දැන් තමයි 100% ක් මේ සිංදු රහට විඳින්න පුළුවන්, පෙරේත කමෙන් repeat අහන්න පුළුවන්.. උපරිමයි!!! මේ වගේම "රෑ පුරා නුවන් අරා" සිංදුවේ version එකක් අහන්න වරම් ලැබුණානම් මනරම්... ඉදිරියටත් මේ වගේ ම යං යං යං යං යං යං..යං යං යං...යං යං යං....යං! 🖤
හ්ම්බෝ කණට මී පැණි වත්කරනවා වගේ😍😍
ලංකාවේ අද දකින්නට ලැබෙන ධ්වනි සංගීතය මෙහෙයවන සංගීත කණ්ඩායම් අතරින් පෟතුගීසියානු,ලන්දේසියානු සහ ඉංග්රීසියානු සංගීතය සහ සංස්කෘතියට වහල් නොවී දේශීයතත්වය අාරක්ෂා කරමින් අපේ කමට වටිනාකමක් දෙන අංක 1 සංගීත කණ්ඩායමට අපේ ගෞරවය...
ස්තූතියි,,,,
රසිකයා.
මහන්සී...වොෂ් එකක් දාගත්තා .තියෙටර් එකට කනෙක්ට් කරලා කාමරේ දොර ජනෙල් වහලා ඇදට ගිහින් ඇස් වහලා play කරා...අම්මෝ සනීපේ තනිකරම හිත නිවන භාවනාවක් වගේ ඒක.😍
Sangeeth aiye ube voice nam pattai bubai inna api hamoma oyata suba pathanawa e song eka godak hodata aluth karala thiyenawa ahan inna harima mihiri.budusarani oyala hamotama
අවුරුදු 20ක් ගෙවිලා... ජිවිතේ ගොඩක් දෙවල් වෙනස් වෙලා තමයි නමුත් එදා වගේ අදත් සංගිත් අයියාගේ රසිකයෙක් 💙
♥️
Me too,from the blueshadows ,,,
ඇත්තටම 🍁ගහලා සින්දුව අහද්දි ඒක වෙනම ලල් එකක් ...🥲❤️
Iga solawana neriya badina/🎺🎺/
Nikama tawa tawa hedai
Ekane ran ran ran ran ran raththaraneeee............
Raththaraneee......................
mn mechchara adareee
Umbata mechchara adare
සංගීත් අයිය කියපු සින්දු වලින් ආසම එකක් , මේ විදිහට අහන්න ලැබුණු එක සතුටුයි , nice arrangement WAYO
අපි ඉස්කෝලෙ යන කාලෙ කවකටු පෙට්ටිය ඩ්‍රමට අරන් මේ සින්දු කියල අපි පට්ට ආතල් එකක් ගත්ත.අදටත් මේ රහට පට්ට ආදරෙයි.වායෝ සන්ගීත කන්ඩායමට සහ ඔබ සියලු දෙනාටම ජය🙏
ලස්සනයි ඒක රැල්ලට නොයන මෙවැනි ගීත වලට හද පිරි ගෞරවය
Super
oba habama daksayek sangith budu sarni jayama wewa obe gamanta
ඒකනේ රත්තරනෙ...
උඹට මං මෙච්චර ආදරේ ❤️❤️❤️❤️ listening 100 times
Patta Sindu Menna..................Ummaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
ඒකනේ රන් රන් රන් රන් රත්තරනේ
රත්තරනෙ...
මං මෙච්චර ආදරේ
උඹට මෙච්චර ආදරේ
හැම රැල්ලම වෙරළට ඇවිත් යනවා..... Brick House Session රැල්ල කවදාවත් අපේ හිත් වෙරළෙන් යන එකක් නෑ.... Thanks Sangeeth Ayya and WAYO.....
ගොඩක් ලස්සනයි මම අහන්නේ මේ සිංදු සේට් එක විතරයි . ඇත්තටම අබ්බැහි වෙනවා ගොඩක් ලස්සනයි වායෝ
මේ නිහතමානී කලාකරුවාට ආදරේ අය කෝ බලන්න❤️😍✌️
ජස්ටියා😂
@@songlover2812 අඩෝ කවුද හුත්තො තො ටහුකන්ඩ 😂😂
Praveen Abishek මාවත් subcribe කරන්න යාලු...♥️♥️♥️♥️
පකයා😂
uba witarai
මේ සින්දු වල තියෙන රසය දැන් කාලේ අඩන සින්දු වලින් ගන්න බෑ ආදරෙය් වායෝ තව ඕනේ මේ වගේ❤️❤️❤️❤️
ඒ කාලෙ අහපු සිංදුවක් අලුත් රහකට ❤️
විදින්න පුළුවන් සංගීතේ කියන්නෙ මේකට තමයි .superb wayo (y)
සංගීත් විජේසූරිය කියන්නේ ම බ්‍රෑන්ඩ් එකක් ❤
ඉක්මනටම සනීප වෙලා තවත් මේ වගේ සුපිරියක් කරන්න සංගීත් අයියෙ❤
ay eyt mkkda wela thiyenne........
@@prasannaranathunga4853 mole le ketiyak hira wela
ඔබට ඉක්මන් සුවය පතමි
thnq machanla ... pissu hadila inna welawta hemadama balawa bn. jaya!!
මල් පෙරහැර brick house version plss.btw love this.epic vibe❤️
sde aniwaren ahanna oni ekanm
👍
plzzz onimai
ඔව් එකන්ම් ඕනේ
Yes please
අයියෝ ඉවර උනා🥺❤
තමන් වෙනස් වෙන්න, ලංකාව වෙනස් වෙනවා කියලා හෝඩුවාවල් එනකන් බලන් හිටපු හැමෝටම !
විඳින්න සංගීතය මෙන්න... බස් එකේ යද්දි නිමෙන්න මෙන්න සංගීතය හිත පිරෙන්නම...
පිං WAYO !
KOCHCARA DAWASAK NAM BALAN HITIYADA... SYMPHONY OF SANGEETH eken AAAAAWA BALAPOROTHTHUWA ADA SAMPURNA WENAWOOOOOOOOO.... WAAASANAAWAN WAYO !
Lighta sde මාවත් subcribe කරන්න යාලු...sub. කරලා කියන්න මම ඔයාවත් subcribe කරන්නම් ♥️♥️♥️♥️
Hi Sathya !
Mama ube content eka balala UBAWA Subscribe karannam machan.
උඹ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න එපා මචන් !
ස්තුති සත්යා !
Lighta
@@yantramanthra
මේ සින්දුව අද බස් එකේ යද්දි ගියා.. මාරම ෆීලින් එකක් ආවා.. ඒ නිසාමයි සින්දුව යූටියුබ් එකේ හෙව්වේ...
මාරම රහයි
Beyond Bdd Zoooothing...
They are the R E A L H E R O S in Our Sri Lanka Bro !
එල අයියා තව ඔනේ
තව ඇෆ්රිකා වගේ එකක් ඕනේ.... ඊලග එකේ ස්ටයිල් එකට මං ආසයි ඒක මරු... මාසටෙ දෙකක් දාමුකෝ...
Eka maru❤
සංගීත් විජේසූරිය ඔයා මීට කාලෙකට කලින් හැරුනු හැරිල්ල මේ වගේ ගමනක් ඒවි කියල මම නම් හිතුවේ ලයනල් රන්වල ශූරීනුත් ඔයාව කහමලියේ ගීතයට ගත් කාලෙමයි. අපේ කන හැරුනම චක්‍ර 7ම හරි අතට කැරකෙනව වගේ දැනෙනවා දෑස් පියන් ඔයාලගේ මියුසික් එක්ක මේ කටහඩ අහද්දි... වායෝ විතරක් තිබුනම ඇති.
හදවතින්ම කියන්නේ අයියෙ ...පුදුම ලස්සනක් අයියෙ ...මම මේ සිංදුව අහපුවාර ගාන මතකත් නැගැ අයියෙ ..බුදුසරණයි
හම්මෝ බේස් මරනව ❤️ පිස්සු කොර බ්‍රෝස්
ලස්සනයි නියමයි නියමයි නියමයි
WAYOOOO....
නියමයි අය්යේ.කට්ටියටම සුභ පතනවා.....
තේරැම් නැති පද පේලි අතර විනයක් නැති නගර ශෝභනියන්ගේ කෝලම් වලට වඩා දෙයක් කිරීම ගෙන......
Woou superi broo 😃
කොරවෙන්නම තියෙන වා කිව්වොත් නිවැරදි ...
මම මේ අහන්නේ 11වෙනි වතාව. කෝ දෙපාරකට වඩා අහපු අය.ලයික් කරන්න.
මම අහලා ඇති ඉහේ කෙස් ගානට😁
මමත් 10 පාරක් විතර ඇහුවා ගොඩාක් ලස්සනයි ❤
@@bydishantharuka1596 umbe olvuve thiyenneh kes 2kai da? Tattaya
Mama 15 wathawak ahuwwa
ahapu wara gana ahanna epa machan ganan karaganna bari una
Wayo horanata apu hamaparama baluwa.Aith enwnm hodai.🇱🇰🇱🇰🇱🇰🇱🇰🎵🎵
Beautiful WAYO brothers
jaya wewa
Gayakayek vitharak newei, hoda manussayek ,, theruwansaranai ayyee,,,
Gahana hma sinduwama ohommama gaahanna eka patta
ammo a voice eka pattama ban
මට ගායන හැකියාවක් නං නෑ.. ඒත් කවද හරි දවසක මේ සිංදුව කියනවමයි... ඒ තරමටම මගෙ හිතෙයි, කන් දෙකෙයි රස පිරිල.. ❤️
ලස්සනයි....ලස්සනයි....ලස්සනා......යි....ජයවේවා
සින්දුව 10 පාරකට වඩා ඇහුවා.තව අහනවා.ඒ තරමටම ලස්සනයි අහ්න් ඉන්න ආසයි ...යන් යන් යන් යන් අයියෙ ඉස්සරහටම..ආදරෙයි ❤️❤️
Supiri wayo...sangeeth ayye aththatama aduna ekata nam, eath adath mage nm hadawathe gayakaya oyai sangeeth ayye,
පට්ට... හැමදාමත් වගේ... අන්තිමට විනෝද් කියපු කතාව හරිම interesting :D :D
පිස්සුවක් තමා ඉතින් මේක...
කියන්න බැරි තරම් කනට සනීපයි ...පුදුමාකාර සංගීත නිමැවුමක් .....ස්තූතියි අනෙක වාරයක්
මම මේ සින්දුව මුල් වරට අහපු දවසේත් ඒකට වහ වැටුනා.
කාලෙකට පස්සේ අද ඇහුවේ .
ගීතයක් නෙවෙයි මේක සංගීත සාගරයක් .
වායෝ ගීත පරිණාමයන්ට ලක් කරනවා මම හිතන්නේ ....
ඒ කටහඩ අදටත් හරිම තරුණයි. ආදරෙයි
අනෙ සන්ගිත් අයියෙ ඔයා සින්දුවෙ ජිවත් වෙනවා නියමෙටම තිනවා කියන්න වචන නැ සුපිරි
ගොඩක් දේවල්
රසවින්දනයට , සාහිත්‍යයට , සoගීතයට පුළුවන් ...
Thanks #wayo 😘🙏☺️
Pattahh lassanai song eka ..sangeeth ayye excellent eka nam👍👍
2:40 break eka.. 😍❤️
Sangeeth aiya..rosi rosi sinduwath kiyamuku...ekath patta sinduwa
ලෝකෙ පෙරලුනත් අමතක කරලා ඇස් වහගෙන කන් ඇරගෙන අහගෙන ඉන්න පුලුවන් නිර්මාණ දෙනවට වායෝ team එකටම ගොඩක් ස්තුතියි...
ඉතාමත් මිහිරි ගීතයක්.ගායනය වාදනය පදමාලාව සියල්ල අපූරු යි.
ahana gaman vidinna puluwan vidina gaman ahanna puluwan me wage geetha tawa tawath nirmanaya wewaa... WAYO ADAREI
වෙනසක් නම් ඉතින් වායෝ තමා 🤗🤗
Wayo ලස්සනයි සින්දුව.ඊලඟ වලාකුලෙන් බැස සමන්කුලත් වැද සින්දුව රීමෙක් කරන්න
Buddhika Weeratunga sde මාවත් subcribe කරන්න යාලු...sub. කරලා කියන්න මම ඔයාවත් subcribe කරන්නම් ♥️♥️♥️♥️
හිත අතීතෙටම අරන් ගියා. මේ කවර් එකනම් මාරයි. පින්වන්තිය , මල් පෙරහැරත් ඔනා
සනිදප ලයිව් ඉන් කොරියා ❤❤❤ මම මුලින්ම මේ සිංදුව ඇහුවේ ඒ කැස්ට් පීස් එකෙන්
මරු මෙහෙම අහන්න ලැබෙන එකටත් සතුටුයි
සංගිත් අයියේ සුපිරි ඔබ වයසට යන්න එපා රටට ලොකු සේවයක් කරන්නේ වායෝ... ජය වේවා
හදවත ඉල්ලන රසය මේය ය...
ස්තුතියි Wayo...
ජය වේවා!!💐💐
ජේසු පිහිටයි!..🙇
oyata godak adarei Sangeeth Aiyye, a adaraya thawath wedi una talk with chathura beluwata passe, Aiyatai WAYO eke set ekatama Budu saranai,thawa godak kalayak sathutin jeewath wenna , apita thawa thawath hoda nirmana hadanna ......
කනට මිහිරියි අයියේ ආදරේයි
මම මුලින්ම සංගීත්ව වෙනසක් කරමින් දැක්කේ "බ්ලූ ෂැඩෝස්ලගේ".
එදා ඉදලා "වෙනසක්" කරමින් අාපු සංගීත්ගේ නැවතුම තමා "වායෝ".
කාලයේ රිද්මය හරියට හඳුනාගෙන වැඩේ කරන ඔබගේ "ගැන්සියට" ජය වේවා.
Athi Shobhana - Shobhanai! Alankarai! We are grateful for graceful music our beloved WAYO . Sangeeth your singing quenches thirst of drought of a time we all are looking out for our Sinhala lyrics, vocals and village themes be represented at a high profile. I was waiting for the best time to sit down in my office to listen to this ; instead I felt the mesmerizing notch of magical fusion & musical wisdom of WAYO brilliance. Ayubowan ! Best Complements
Thilangika of I LOve Sri Lanka Network.s Channel
ඒ කටහඩට එදා වගේම තාමත් ඇග හිරිවැටෙනවා
anith ekath oooooooooonaaaaaaaa meka maruu wayooooo jayawewaaa..... All the best aiyalaaaaaaa
සංගීත් නම් නියමයි අනිත් අයත් නියමයි ජයවේවා හැමදාමත් අපි ඔයාලටත් එක්කමයි ♥️🎸🎸🎤🎤♥️♥️👍👍♥️♥️
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️
භාවනාවක්...
වෙනස්ම නාද රටා සොයායන නුතන සංගීතයේ ආගමනය වායෝ ❤️❤️❤️
සංගීතය කියන්නෙ භාවනාවක් කියන වදනට හොදම උදාහරණයක් තමයි මේ... කියන්න දෙයක් හිතට එන්නෙ නෑ,, ඇත්තටම මේක සුපිරි... හැමදාමත් ආදරෙයි
සද්දේ නියමයි වායෝ 🔥🔥🔥🔥😍😍😍😍
Ammo supirima aiye i love you sangeth aiye issara idalama asama gayakayek tamai good luck
❤❤
❤❤
නියමයි...
පරන සිංදු ඔක්කෝම ඔහොම කවර් එකක් කර්න්න. මෙහෙම මරු😍
හැමදාම අහන්න පුලුවන් සිංදු බන් මේවා
දැනෙන්න සින්දුවක් ඇහුනා ආයේමත් කාලෙකින්. වායෝ ❤️❤️
වැඩ්ඩො විතරක් ඉන්න බෑන්ඩ් එකක්. ❤️💪💪 ජයවේවා
කියන්න බැරි තරම් ලස්සනයි ❤️❤️ ගෝශාකාරී සංගීත කලාවෙන් ඔබ්බට....❤️❤️❤️🖤🖤🖤
ඒකනෙ රන් රන් රන් රත්තරනේ මං මෙච්චර ආදරේ.... උඹට මෙච්චර ආදරේ .....❤️❤️❤️❤️❤️
රත්තරනේ... මං මෙච්චර ආදරේ, උඹට මෙච්චර ආදරේ....
love ❤️ this part 😍
වෙනම තැනකට හිත එකතුකරන්න නියම විසදුමක්...ජය වේවා..