දින

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии •

  • @chamindajayakantha3295
    @chamindajayakantha3295 День назад +16

    කිව්වා වගේම පහුගිය අවුරුදු ටිකේ ගැහුවේ නැත්තේ හෙණ විතරයි ..බලමු 2025..? තුලා ලග්නේ සැමට ජය..❤

  • @JanithaNiroshani-bc5eb
    @JanithaNiroshani-bc5eb 44 минуты назад

    අනිවාර්යෙන් විශ්ව මාතාවගේ පිහිටෙන්🙏🙏🙏🙏 ඔබතුමාගේ මගේ, අපේ ප්‍රාර්ථනය හැබෑ වේවා...🙏🙏

  • @NiranjaneSilva
    @NiranjaneSilva 4 дня назад +40

    අම්මෝ 100/100 ක් ඇත්ත මේ වීඩියෝව දැකබලා ගන්න සැලැස්සූ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබතුමාටත් ගොඩක් ස්තුතියි 🙏

  • @aiamazo5506
    @aiamazo5506 2 дня назад +21

    සියයට සීයක් ඇත්ත!!! 2018 ජූලේ ඉඳලා අද වෙනකම් විඳින්නන් ඕන සියලුම දුක් වින්දා, තාත්තා කෙනෙක් විදිහට අවුරුදු තුනක ගෑනු දරුවෙක් හදාගෙන ජීවත් වෙන්න සිදුවීම කවදාකවත් සිතුව නැති දෙයක්, සියලුම යාළු මිත්‍රයන් දාලා ගියාම, ඉතුරු වුණේ අම්මයි, අයියලා දෙන්නයි, දුක් විඳපු සියලුම තුලා ලග්නයේ අයට 2025 ජීවිතය දිනන්න ලැබෙන්න කියලා, මුදල් ලැබෙන්න කියලා විශ්ව මාතාවගෙන් ඉල්ලා සිටිනවා! ප්‍රාර්ථනා කරනවා!!!

  • @ZeroxzGG
    @ZeroxzGG 4 дня назад +21

    ඇත්ත මහත්තයා මමත් අනන්ත දුක් වින්ද.අපහාස වින්ද.මෙය බලන්න සැලැස්සු විශ්වයටත් ඔබ තුමාට ත් බොහොම පින්.

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 4 дня назад +18

    ඔබතුමා කීවේ මගේම කතාව ඇත්තටම බෝම්බ ව්තරයි වැදිනේ නැත්තෙ හැබැයි ඔබතුමා කීවා වගේම මන් මගේ ජීවිතේම දිනනවා මන් ජය ගන්නවාමයි ,ඔබතුමාහේ වචනවලින් මාව තවත් ශක්තිමත් උනා, අපිට මෙහෙම ශක්තිය ලබා දුන් ඔබතුමාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී 🙏🙏🙏

  • @dammisamarakoon3603
    @dammisamarakoon3603 4 дня назад +20

    මගේ දරුවා තුලා ලග්නෙ, මම එයා වෙනුවෙන් මම දවස් 108 ක් මෙ විඩියෝ එක අහනවා, මට මේක විස්වාසයි, ඇත්තටම බොම්බයක් විතරයි විතරයි ගැහුවෙ නැත්තෙ නැත්තෙ, 2025 ලොකු බලාපොරොතුවක් තියෙනවා ,ඒක අනිවාර්‍යෙන් ඉස්ට වෙනවා, ඔබ තුමාට පින්

  • @ManojHewawasam-z5s
    @ManojHewawasam-z5s 2 дня назад +7

    ඔබතුමාට තෙරුවන් සරණයි! බොහොමස්තුතියි

  • @KwtCity-f5i
    @KwtCity-f5i 3 часа назад

    🙏🙏❤ ඔබතුමාට ගොඩක් ස්තූතියි ගොඩක් පින් බුදු සරණයි

  • @vimansisasikala4551
    @vimansisasikala4551 3 дня назад +12

    මමත් මේ වෙලාවේ මුදල් නිසා මානසිකව වැටිලා ඉන්නෙ.ඔබෙ වචන මට යහපත් බලාපොරොත්තුවක් දුන්නා.ඔබව මුන ගැස්සු විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @MangalikaMapa
    @MangalikaMapa 4 дня назад +67

    සර් මම තුලා ලග්නය.2022 ඉදල මම අනේක දුක් වින්ද.මහත්තයගෙ අනියම් සම්බන්දයක් නිසා.මට හිතෙන්නෙ මගෙ ජීවීත කතාව සර් කීවා වගෙ.මම ගොඩක් ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නව.2025 මම තනියම හරි දරුවො දෙන්න එක්ක හොද ගමබක් යනව කියල.මම අදිශ්ටාන කරන් ඉන්නෙ මගෙ ගමන යන්න මම 2025 ඉස්සරහට අඩියක් තියනවාමයි කියල.ගොඩක් ස්තුති සර්.ගොඩක් ගොඩක් ස්තුති.මගෙ ගමන මට යන්න මා සමග සිටින මට ශක්තියක් වන මගෙ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති 🙏❤️‍🩹💞❤️🌺❣️🎉

    • @dushanthiherath8817
      @dushanthiherath8817 4 дня назад +2

      Ane matath ehemai math dan nam inne mage mahaththaya epamai kiyala math hithanne matath daru patau dennek innawa puduma gini godaka jiwath wenne

    • @MangalikaMapa
      @MangalikaMapa 4 дня назад

      ​@@dushanthiherath8817වැටෙන්න එපා.තමන්ට තමන් පමණයි කියල හිතන්න.හිතට ශක්තිය ගන්න.ගැහැණු අපිට බැරි දෙයක් නෑ.යන එකා කොහොමත් යනවා.

    • @chandrakumari1572
      @chandrakumari1572 4 дня назад

      Maath

    • @tivankawickramaratne9905
      @tivankawickramaratne9905 4 дня назад

      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏👍👍👍👍👍👍🌹🌹🌹🌹

    • @DilrukshiPerera-dw8oj
      @DilrukshiPerera-dw8oj 4 дня назад

      මාත්

  • @anojaweerasinghe-y2k
    @anojaweerasinghe-y2k 4 дня назад +13

    ඔබතුමාට ගොඩාක් පින් සිදුවෙනවා මේ කියන හැමදේම මට සිදුවුනා සහතික ඇත්ත විශ්ව මාතාවට ස්තූති වේවා !!!! තෙරුවණ් සරණයී!!🙏🙏🙏🙏🙏

  • @susanthamunagamage9838
    @susanthamunagamage9838 4 дня назад +9

    ඔබ තුමාට ගොඩක් පිං තුලා ලග්නයට ඇත්ත හෙළි කළාට මගේ ජීවිතේ ඔය අදහස් තුලින් කෙරුන නොමැරී ඉදිරිය ශක්තිමත් කරමින්!!!!❤❤❤❤❤

  • @IreshaDilrukshi-sw9bw
    @IreshaDilrukshi-sw9bw 2 дня назад +4

    ඔබතුමා කියන්නේ ඇත්ත .me කියපු hamadeyakma mata una.විශ්ව mathawata අනේක වාරයක් ස්තුති ස්තුතිවන්ත වේවා .ඔබතුමාta theruwan saranai.!!!!!!!!...

  • @PushpikaRanjani-qw5fk
    @PushpikaRanjani-qw5fk 16 часов назад +2

    විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි,ඔබතුමාට තෙරුවන් සරණයි,

  • @pathmairangani7928
    @pathmairangani7928 3 дня назад +6

    ඔබතුමා කියන දේවල් hari .mage දුව අවුරුදු ගාණක් තිස්සේ හිතින් දුක විඳිනවා .දුව වෙනුවෙන් mama ඔබතුමා කියන de කරනවා . ඔබතුමා ta ගොඩාක් pin .විශ්ව mathawata ස්තුති වෙමි . ස්තුතියි ..ස්තුතියි ... ස්තුතියි .. .

  • @shamalishamali7224
    @shamalishamali7224 5 часов назад +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි විස්වයට🙏🙏🙏

  • @Sanju-xu1wf
    @Sanju-xu1wf 5 дней назад +20

    දෙවියන්ගේ මෙි කියන හැම වචනයක්ම ඇත්ත මට අදහගන්න බැහැ හිනයක් වගේ 😭😭🙏🙏 තෙරැවන් සරනයි සමිර සර්

  • @wimalawimala913
    @wimalawimala913 3 дня назад +11

    මමත් තුලා .ලග්නය .ඔබතුමා කියන කතාව සම්පූර්ණ ඇත්ත ඔබතුමාට දිර්ගායුශ ලැබේවා පින්

  • @Semini13Semini-x6v
    @Semini13Semini-x6v 4 дня назад +11

    අහම්බෙන් වගෙමනෙත ගැටුන වීඩියෝවෙන් අදඋදෑසන මාපුදුම සතුටක් වගේම ලොක විශ්වාසයක් ඇති කලා.මම ද තුලා ..අවංකම සිදු නොවුනේ බෝම්බයක් පත්තු නොවුනා පමණි .
    ගොඩක් මස්තුතියි ඔබතුමාට .
    අද සිට ඉදිරියට දින 108ක් නොවරදවාම අහනව මෙි වීඩියෝව .මෙය මනෙත ට
    පෙන්වා මම දිරිමත් කල ආදරණීය විශ්ව මානවටඅනේක වාරයක් පිං ස්තුතියි 🙏🙏🙏ස්තුතියි🙏🙏🙏 ස්තුතියි 🙏🙏🙏

  • @sameesam2677
    @sameesam2677 2 дня назад +5

    ඇත්ත,, ❤
    ඔබ තුමාටත්,, ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති,,, ❤

  • @nilanginifernando529
    @nilanginifernando529 3 дня назад +7

    මමත් තුලා සම්පුර්ණයෙන් ඇත්ත කියපු දේවල් මගේ සල්ලි නැති උනා ප්‍රශ්න පිට ප්‍රශ්න 2025 කොහොම හරි දිනනවා ....විශ්වයට ස්තුති 🙏🙏🙏

  • @KumariPathiraja
    @KumariPathiraja 4 дня назад +5

    ඔබතුමා ප්‍රකාශ කල මේ සියලුම දේවල් මම කෝටි කෝටි වාරයක් විශ්වාස කරන අතර ඔබ තුමාට සහ මේ විශ්වයට අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤

  • @madumaliaberathna8549
    @madumaliaberathna8549 День назад +3

    මමත් තුලා,කියපුවා ඇත්ත..තුලා ලග්නේ හැමෝටම මේ එන අවුරුද්ද 2025 කරදර බාධා නැති වෙලා ජීවිතේ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤

  • @ThusharaParis
    @ThusharaParis 4 дня назад +10

    ඔබ තුමාටත් විස්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි තෙරුවන් සරනයි

  • @sheelapererakoniaris2341
    @sheelapererakoniaris2341 4 дня назад +6

    සහතික ඇත්ත..මමත් තුලා..ඔබතුමාට ගොඩාක් ස්තුතියි 🙏 🙏

  • @SamaMallawarachchi
    @SamaMallawarachchi 2 дня назад +6

    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @ManjulaKumarasingha-b9n
    @ManjulaKumarasingha-b9n 4 дня назад +18

    සර් ඔබ තුමාට ගොඩාක් පිං හිතට මාර හයියක් ශක්තියක් දැනුනේ ජාතිජාතිත් පිං

    • @UdayanthiKumari
      @UdayanthiKumari 4 дня назад

      කොහොම සාදාරනවා ජීවත් උනත් මේ අව්රුදු ගානට වින්ද වේදනා අනන්තයි මං තුලා.. වැදුන්නේ නැත්තේ හෙන බෝම්බ විතරයි...
      තවත් එහෙමයි....

    • @palithaariyawansa3673
      @palithaariyawansa3673 4 дня назад

      Wifeta gahana eka nathara kanna be ban.​@@UdayanthiKumari

  • @honeybeevlogs1
    @honeybeevlogs1 2 дня назад +2

    ස්තූතියි…..ඔව් මම ඒ කොමන්ට් එක ඉතා ඉක්මනින්ම දානව 🙏🥰ස්තුතියි ඔබ තුමාට

  • @PushpaAbeywickrama-x9z
    @PushpaAbeywickrama-x9z 4 дня назад +13

    ඒ..වෙනස..වියයුතුයි
    අනිවාර්යයෙන්ම..වෙනස්
    වෙනවාමයි
    ඔබ..තුමාට..බුදුසරනයි

  • @priyanganeesandamali3527
    @priyanganeesandamali3527 2 дня назад +1

    100% ක් සහතික ඇත්ත කතාව මා හට මේ වීඩියෝ එක දකින්න සැලැස් වූ විශ්වයටත් විශ්ව මාතාවටත් ඔබටත් බෙහෙවින්ම ස්තූතියි ❤❤🙏

  • @AjmPiyangika
    @AjmPiyangika 4 дня назад +5

    ❤💯💯💯💯 ඇත්ත ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි දැනුවත් කරාට

  • @AnomaPriyangani-fh8qw
    @AnomaPriyangani-fh8qw 5 дней назад +4

    THULAA ජිවිතය කියවුණා ඔබෙන්..
    ජිවිතය කියවූ WA ඔබ.
    ස්තූතියි..VISHWAYATA. ස්තූතියි VISHWA මාතාවට.
    ස්තූතියි OBATHUMATATH. ❤❤❤

  • @jayantharajapaksha9722
    @jayantharajapaksha9722 4 дня назад +5

    බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏❤️🙏❤️

  • @nishnish7260
    @nishnish7260 4 дня назад +3

    කියපු හැම දෙයක්ම ඇත්ත ඔබතුමාට ගොඩාක් පින්🙏🙏🙏🙏

  • @yamunakumari3160
    @yamunakumari3160 4 дня назад +2

    Obathumata godak pin මෙවන් දේවල් walin apawa දැනුවත් කිරීම ගැන 🙏🙏🙏

  • @IreshaLakmali-jr5po
    @IreshaLakmali-jr5po 4 дня назад +10

    ඔබ තුමා කියපු හැම දෙයක්ම හරියටම හරි 🙏🙏

  • @LakmaliRathnayaka-r1k
    @LakmaliRathnayaka-r1k 2 дня назад +2

    සර් මගෙ මහත්තයගේ ජීවිත කතාව ඔබතුමා බලාගෙන ඉද්දී කියුවා වාගේ ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි.ඔබතුමාට බොහොමයක් පින්.මගෙ මහත්තයා අඪිෂ්ඪානයක් තියන්ඔබතුමා කියූපරිදි ඔහු ඔහුගේ ගමන යනවා ඒ දේම ඔහුගේ ගමන යාමට ශක්තියක් වේවි.බුදු සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏

  • @KanteAb-s1p
    @KanteAb-s1p 4 дня назад +11

    මාත් ජීවිතේ සැනසීම තවමත් හොයනවා.අහමිබෙන් දකින්නට සැලැස්සූ විශ්වයට ස්තූතියි🙏❤දැනුවත් කල ඔබ තුමාටත් ගොඩක්ම පින් ස්තූතියි.❤❤

    • @AnandaPushpakumara-wp1im
      @AnandaPushpakumara-wp1im 4 дня назад +1

      මාත් ජිවිතේ සැනසිම තවමත් හොයනවා ..අහම්බෙන් දකින්නට සැලැස්සු විශ්වයට ස්තුතියි ❤❤දැනුවත් කල ඔබ තුමාටත් ගොඩාක් පින් ස්තුතියි❤❤❤

  • @nilanithilakawansha4804
    @nilanithilakawansha4804 4 дня назад +5

    සර් මට හිතෙනවා මගෙ ජිවිත කතාව කිවිවා කියලා ඇත්තමයි 2025 එකතැන turn වෙනවා සත්තයි ජිවිතෙ දිනනවා සර්ගෙ කතාවෙන් තවත් ශක්තියක් ලැබුනා පින් කරන අපිට අනිවාර්යයෙන්ම ලැබෙනවා බුදු සරණයි

  • @wasanthiganga2735
    @wasanthiganga2735 Час назад

    මම තුලා ඒවා ගොඩක් ඇත්ත .🙏🌷ස්තූතියි ඔබට

  • @ruvaniruvani155
    @ruvaniruvani155 4 дня назад +12

    මහත්තයා මේ හැමදේම ඇත්ත.හිතාගන්න බැහැ මන් කොහොම දරා ගත්ත ද කියල .තනිකරම මා ගැන කිව්වා

  • @NilushaAththanayaka
    @NilushaAththanayaka 5 дней назад +3

    විශ්ව මෑණියන්ගේ පිහිටයි මගේ දරුවන්නේ ලගන තුලා අම්මා විදිහට මම දන්නවා එයාලගේ පීඩනය . ඔබ තුමා හරියට හරි ස්තුතියි විශ්ව මෑණියනි අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nkbzvthanage
    @nkbzvthanage День назад +1

    සහතික ඇත්ත... පහුගිය අවුරුදු කිහිපයේ පුදුම කරදර වලට මූණ දුන්නා.. 2025 වසරේ සිට මං හැම ප්‍රශ්නෙකටම පිලිතුරක් ලැබෙනවාමයි... විශ්ව මාතාවට ස්තුතියි 🙏

  • @nimaliJayasundara-w7c
    @nimaliJayasundara-w7c 4 дня назад +5

    කියපු හැමදේම හරි.හිතට සහනයක් ලැබුනෙ මේ වීඩ්යෝ එක බැලුවමයි.ඔබ තුමාගේ වීඩියෝ එක එනකල් බලන් ඉන්නවා.ස්තුති ඔබට🙏🙏🙏

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p 4 дня назад +4

    අම්මෝ මහත්තය හරීම සතුටුයි...ස්තුති අහන්න සැලැස්සීම ගැන❤❤❤ 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @SandyaPrashanthi
    @SandyaPrashanthi 5 дней назад +9

    මාත් තුලා ලග්නයේ.මේ කියපු ගොඩක් දේවල් සිද්ද වුණා 🙏

  • @erangasathruwanihewawithan4472
    @erangasathruwanihewawithan4472 3 дня назад +2

    ඔබ තුමට තෙරුවන් සරනයි
    ඔබ විශවයෙ දෙවියෙක්🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @chamindapremanath4514
    @chamindapremanath4514 4 дня назад +6

    ඇත්තම කියලා තියෙන්නේ...අන්තිමට රටත් නැති වෙලා.ජිවිතේ පණ විතරක් ඉතුරු වෙලා ජිවත් වෙනවා.🙏😔

  • @sankalpabandara9135
    @sankalpabandara9135 4 дня назад +7

    ගොඩක් පින් ඔබතුමා කියපුවා මගේ ජීවෙතට උන දේවල්මයි ඔබට පින්

  • @deepikakahandawala-wh1yo
    @deepikakahandawala-wh1yo 15 часов назад +1

    Math Thula
    Inne Switzerland
    Godak Prashna thibba Manasikawa
    Prarthanawak thiyenawa Manasika Sathuta labewa kiyala 🙏🙏🙏

  • @madushisansala3335
    @madushisansala3335 4 дня назад +4

    Vishwa mathawata ස්තුති mata mehema hari jvthyk දුන්නට ..mata ලස්සන jvthayak උදා kara denna ♥♥♥

  • @vineeshiyawijayanthi9606
    @vineeshiyawijayanthi9606 4 дня назад +4

    ඇත්තටම මමත් ගොඩක් දුක විදපු,විදින කෙනෙක්..මට විශ්වාසයි අනිවාර්යයෙන් මම ගොඩ යනවා..ස්තූතියි ඔබට

  • @anulawathiekanayake4056
    @anulawathiekanayake4056 4 дня назад +5

    Thank you .god bless you.❤

  • @ChithraJayasingha
    @ChithraJayasingha 3 дня назад +3

    ගොඩාක් ස්තුති ඔබතුමාට🙏❤️

  • @AnulaanuAnuanuala
    @AnulaanuAnuanuala 4 дня назад +3

    මට මේ කියපු සියළුම දේ මට උනා මම ලංකාවේ හිටියේ නම් මැරෙන්න උනත් තිබුනා මම ලංකාවෙන් පිට ඉන්න නිසා ජිවිතේ බේරාගෙන ඉන්නේ බුදුසරණයි

  • @vishwashashen8303
    @vishwashashen8303 2 дня назад +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාටත් ස්තුතියි 🙏🙏🙏

  • @DanushkaApalagama
    @DanushkaApalagama 2 дня назад +1

    ඇත්තටම මහත්තයා ඔයා කියන ඒ කතාව සම්පූර්ණම ඇත්ත එකක්වත් බොරු නෑ. සම්පූර්ණ ඇත්ද ඔබතුමාට තොරවල් තෙරුවන්

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 5 дней назад +2

    ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤

  • @bimalkahatharasinghe6665
    @bimalkahatharasinghe6665 4 дня назад +5

    ඇත්ත... විඳින වේදනාව කියන්න වචන නැ 🙏🙏🙏

  • @srimathimangalika6873
    @srimathimangalika6873 4 дня назад +2

    අම්මෝ.ඒ.ගැන.මතක්.වෙන.කොට.ඇග.හිරිවැටෙන්වා.ඒ.තරමට.දුක්.ව්න්දා.බුදුසරනයි .ඔබතුමාට❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vetharanamadu3512
    @vetharanamadu3512 3 дня назад +2

    Math thula lagnne man මේක ඇහුව hare පුදුමයක් mata man ඔබ thumawath mae bala ගතු wiswayath man good විස්වාස කරනවා විශ්ව mathawta isthuthiy obawansetath isthuthiy thank ❤❤❤thank thank ❤❤❤thank thank ❤❤❤thank thank ❤❤❤thank thank ❤❤❤thank thank you so much විශ්ව mathawta

  • @ruwansenavirathna5864
    @ruwansenavirathna5864 4 дня назад +4

    කොහොමද මෙහෙම දේවල් කියන්නේ ...හිතාගන්න බෑ ...🎉🎉🎉🎉🎉

  • @sudeeranishadi1866
    @sudeeranishadi1866 3 дня назад +2

    ඔබ තුමාට ගොඩක් ස්තූතිය 🙏🙏

  • @මිහිකතකඅසිරිය

    මමත් තුලා ඉගෙන ගත්ත කලෙකදී හැම දේම මගේ මහන්සියෙන් ගොඩ දාගත්ත එත් 2020වෙද්දීආයේ හැම දේම නැති වුණා එත් මමවැටුනේ නෑ වට්ටන්න බැ මම නැගිටිනවා පෙර පරිදි මම දන්නවා විස්වය මා සමග සිටින වග ස්තුතියි විශ්ව මාතාවනි ඔබටත් නිදුක් නිරෝගී වේවා

  • @SMudalige
    @SMudalige 34 минуты назад

    ස්තුතියි ...ස්තුතියි ..ස්තුතියි ...අනේක වාරයක් ස්තුතියි .❤❤❤❤❤❤❤

  • @artgooanulaherat5227
    @artgooanulaherat5227 18 часов назад

    බුදුසරණයි 🙏🙏🙏

  • @Nishathi-lf7iy
    @Nishathi-lf7iy 2 дня назад

    ඔබ‍ට ගොඩක් පින් තවත් hitha ගොඩක් දෛර්ය උනා විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Wap486
    @Wap486 2 дня назад +8

    කියන්න වචන නෑ...මෙකමයි මට උනෙ....ලැජජ නෑ මෙ කමෙට් දාන සහොදරයො සහොදරියොත් තුලා...අපි සේරම අනන්ත දුක් විදින අය.....

  • @nilanthifernando2168
    @nilanthifernando2168 4 дня назад +4

    ස්තූතියි .විශ්වමතාවට ස්තූතියි.❤️🙏🙏

  • @prabathsameera2706
    @prabathsameera2706 4 дня назад +3

    කියන්න වචන නෑ.කියපු වෙලාවෙ තප්පරේට ඇගේ මය්ල් කෙලින් වෙලා,කදුලු පැනල තිබුනෙ.මාරම motivate එකක්.ඔබට අනේකවාරයක් පින්❤

  • @RejinaPriyakanthi
    @RejinaPriyakanthi 4 дня назад +7

    Mage පුතා ge lagnaya.දරුවාගේ ජීවිතය සාර්ථක වේවා විශ්ව wa මාතාව ta ස්තුති වේවා .ඔබතුමා ta ස්තුති .

  • @MoKuw-u1i
    @MoKuw-u1i 2 часа назад

    ඇත්ත තාත්තා නැති උනා අම්මා නැති උනා දරුවා ප්‍රශ්න ගොඩක ට පැටලුන ඉතින් 2024නම් වැඩක් කියලා වැඩක් නෑ 2025හිතේ කරද රයක් නැතුව ජිවත් වෙන්න ලබුනොත් ඇති 🙏🙏🙏

  • @emihunny4081
    @emihunny4081 2 дня назад +1

    බොහොම ස්තූතියි ඔබතුමාට විශ්වයටත් ස්තූතිවන්ත වේවා ! මමත් මගේ දුවත් දෙන්නම තුලා මම හැමදාමත් විශ්වාස කරනවා මට කරන්න පුළුවන් කියන දේවල් අතක මම තැනකට ඇවිල්ලා ඉන්නවනම් ඒ ඇවිල්ල තියෙන්නෙ මගේ හිතේ විශ්වාසෙට ඉතින් අද මේ වීඩියෝ එකක් බලන්න ලැබීමත් විශ්ව මාතාවතාවටත් ස්තූතිවන්තවය වේවා බුදු සරණයි ඔබතුමාට

  • @JanakaSanath-d4l
    @JanakaSanath-d4l 4 дня назад +5

    🙏🙏🙏❤️❤️❤️🌏 ඔබ තුමාට තෙරුවන් සරනයි දිර්ගායු ලැබේවා ජයවේවා විශ්ව මාතාවගේ ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 2 дня назад +2

    ස්තූතියි ඔබ තුමාට බුදු සරණයී 🎉🎉🎉🎉🎉🎉

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema 5 дней назад +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට මමත් තුලා ලග්නය ඔබතුමා කිව්වා හරි මම හිතුවේ හැමදේම අමතක කරලා ඉස්සරහට යනවාමය් ඇත්තටම මම ගොඩාක් ඉවසනවා ඔබතුමා කියන දේවල් හරියටම හරි ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @olaola4451
    @olaola4451 4 дня назад +3

    ❤❤❤❤උතුමි තෙරුවන් සරණයි ඔබතුමාට ❤❤❤

  • @indranikusumalatha7588
    @indranikusumalatha7588 4 дня назад +10

    අනෙ අම්මෝ මට ජිවිතයත් එපාවෙිලා ඉන්නෙ එදාසිටම දුකම අදත්එහෙමයි තුලාට හැම දාම දුක්වින්ද මෙය අද දැක්කෙ ඔබතුවාට ගෙඩක් පිං තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @poojaneepathirana
    @poojaneepathirana День назад

    කියපු ඒව හරියටම හරි..ස්තූතියි ඔබතුමාට🙏

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 4 дня назад +4

    ඇත්ත සර් මම මැදපෙරදිග ඉන්නෙ මම ගොඩාක් දුකින් ඉන්නෙ මට හිටිය එකම හයිය මගෙ අයියා එයත් නැති උනා. මම තනියම හැමදේම කරගන්නෙ.මට උදව්වට ඉන්නෙ අයියගෙ නෝනා විතරයි.මගේ ගේ වැඩ ගොඩාක් පහු වෙනවා වැඩ පටන් ගන්නකොට කොහෙදෝ නැති ප්‍රස්නයක් එනවා.මට පුදුම දුකයි.මගෙ මහත්තයා නම් මගෙන් ඈත් වෙලා ගොඩාක් කල් .මන් ඒ ගැන නම් දුක් වෙන්නෙ නෑ.මගෙ රැකියා කරන තැන නම් ප්‍රස්න නෑ.පඩි අඩු නිසා ඒක නම් කතා කරලා මන් විසදා ගත්තා.මගේ ගේ හදාගන ඉවර කරගන්න තමා එකම බලාපොරොත්තුව සර්.ඔබතුමා කියන සියල්ලම හරියටම හරි.ගොඩාක් ස්තුතියි .තෙරුවන් සරනයි .මම විශ්ව මාතාවට ගොඩාක් ස්තුති වන්ත වෙනවා.මට මේ හැම දේම දරාගන ඉන්න මට උදව් කලාට .🙏

  • @rwapranasinghe
    @rwapranasinghe 4 дня назад +4

    ස්තුතියි ඔබ තුමාට මන් තුලා

  • @rasikamallawaarachchi116
    @rasikamallawaarachchi116 День назад +1

    බොහොම ස්තුති ඔබ තුමාට.

  • @sssriwaran4138
    @sssriwaran4138 4 дня назад +1

    Super sir,
    Your every word is life of our life, living, today, future.
    God bless you, parents, all loved ones.
    Lord buddah bless you.
    From
    SIVAKARAN.

  • @NandaGamage-ec6jz
    @NandaGamage-ec6jz День назад

    ඔබතුමාට ත් විශ්ව මැණියනි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 4 дня назад +8

    මම මේක දකින්නේ අද 2024 දෙසැම්බර් 20 , ස්තූතියි විශ්වයට,,,,,,, මම අවුරුදු 4රෙ ඉඳල දුක් විඳින්නේ , දවසින් දවස මම හිතනව මෙතනින් මගෙ දුක්වින්ද කාලෙ ඉවරයි කියල , ඒක දැන් ජීවිතේ එපා වෙන තැනටම ඇවිත් ඉන්නෙ , තවම ඉවර නෑ , ජීවිතේ විනාශ කරගන්න හිතිල තියෙන්නෙ , ඒත් මම හිතන්නෙ මගෙ නැවත ඉපදුනොත් මගෙ මේ ගෙවන කරමය දෙගුනෙකින් වැඩිවෙනව, ඒ ගැන හිතල පපුවෙ වේදනාව හිරකරගෙන ජීවත් වෙනව, ඒත් මට වෙලාවකට හිතෙනවා මම පපුවෙ කැක්කුම හැදිල මැරෙයි කියල හිතෙන තරමට අමාරුයි මට , 😢😢 කොච්චර කාලයක් ජීවත් වෙයිද කියල දන්නැති තරමට මම වැටිල ඉන්නෙ 😢😢😢 ඒ අතරෙ තමයි මට විශ්වය මේ වීඩියෝ එක පෙන්නුවෙ🙏🙏🙏🙏

  • @ChamaraKanthi-ri6bd
    @ChamaraKanthi-ri6bd 2 дня назад +2

    මමත් තුලා මටම කියුවාද කියලා හිතෙනවා විශ්ව මාතාව්ට අනේක වාරයක් ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏

  • @theekshanaprabath5188
    @theekshanaprabath5188 4 дня назад +12

    මං ගැනම තමයි කිව්වේ,ජීවිතේ එපා වෙලා සිටිය මොහොතක ජිව ත් වෙන්න පුංචි බලාපොරොත්තුවක් දුන්නට ඔබ තුමාට පින්

  • @chandrawatti7608
    @chandrawatti7608 4 дня назад +2

    ඔබ තුමාට ඉස්තූතියි ජයමවේවා❤

  • @ThanujaMadushani-zq1br
    @ThanujaMadushani-zq1br День назад

    තෙරුවන් සරණයි!🙏

  • @neethahatharasinghe5010
    @neethahatharasinghe5010 2 дня назад +4

    මම අවරුදු 15 පිරිමි ළමයෙක් 😪😢අනේ මට හිතා ගන්න බෑ 😢 මේ කියන්නේ 100% ඇත්ත මමයි මගේ ගෙදර අම්මයි, තාත්තා යි, අය්යයි එක්ක හැමදාම රණ්ඩු 😢 මට ඒ ගොල්ලෝ අව්රුද්දක් දෙකක් තිස්සේ ඉදන් වැරදි පටවනවා, බනිනවා, මම තාත්තාගෙන් කොස්සක් කැඩෙනකන් ගුටි කෑවා 😢😪 මට හිතා ගන්න බැරි උනා මොකද්ද වෙන්නෙ කියලා, 😢 මම හැමදාම අඩනවා 😢 ගුටිකනවා බැනුම් අහනවා 😢අම්මා මගේ වැරදි නෑදෑයොත් එක්ක කියලා මට එයාල එපා උනා 😢 මට හිටියේ මම විතරයි, මට දුක වැඩි උනාම මම බැරිම තැන බුදු සාදුට දුක කියලා බුදු පිළිමේ බදාගෙන අඩලා තියෙනව ගොඩ පාරක් 😢බුදුන් වැදලා දුක නිවාගෙන ගියාම ඒ ගොල්ලෝ මට බැනල මගේ හිත කඩනවා, වැරදි ගොඩක් මට පැටෙව්වා ඉවසගන්න බෑ 😢මම පිස්සෙක් වගේ මානසික ව වැටිලා 😢බැරිම තැන මම අම්මටයි තාත්තටයි බැන්නා හොදටම එයාලගේ හිත රිදෙන්නම එයාල 😢මට වැඩිය අයියට ගොඩක් ආදරෙයි, 😪මට වෙනස්කම් කරා 😢 මට ඊයේ රැ එයාල බැන්නා 😢අම්මපා මම ගෙදරින් යන්න හිතුව අද හිතුනොත් මං හෙට අනිද්දා ගගෙදරින් යනවා රෑට පැනල ආරමෙකට ගිහින් උදව් පදව් කරගෙන බණ බාවන කරනවා 😪 දැන් මං හොරාට phone ඒක ගත්තේ කොහෙහරි සීතල පැත්තක තියෙන ආරාමයක් you tube eke සුර්ච් කරන්න 😅එතකොට තමයි මේක සෙට් උනේ 😢මේ පොඩි වයසට දරාගන්න බෑ දැනුත් බැනුම් ඇහුව අම්මා කිව්ව 18 පැන්නම ගෙදරින් මාව යවනවා කියලා තාම 15 යි දරාගන්න බෑ...හිතේ තිබුන දේ කියලා ලොකු සැනසීමක් ලැබුන
    බුදුසරණයි!! හැමෝටම 😢

    • @chandrakumari1572
      @chandrakumari1572 2 дня назад +1

      Puthata hariyanawa puthe.
      Maath thula.
      Bombayak vitharai adu.

    • @neethahatharasinghe5010
      @neethahatharasinghe5010 2 дня назад

      Hmmm 😪

    • @PriyanthaHerath-wk5cs
      @PriyanthaHerath-wk5cs 2 дня назад

      මල්ලී අවුරුදු 15 වයසට ඔයා ගොඩක් ඉවසනවා.කොහොමහරි ඉවසා ගෙන ඉන්න ඔයට කවදාවත් වරදිනේ නෑ ඔයාගේ අත්දැකීම් මටත් තියෙනවා .වැරැද්දක් නැතුවම වැදූ අම්මත් එයාගේ දුවලත් මන් ගැන තරහෙන් ඉන්නේ.නමුත් ඒවගෙන් මන් වැටෙන් නෑ.ජීවිතය ජය ගන්නවා . ඔයත් ඔයාට බනින අය ගැන හිතන්නේ නැතිව ඔයා ගැන හිතලා ජීවිතය ජයගන්න.

    • @ama1785
      @ama1785 День назад

      මාත් ඔයා වගේම කෙනෙක් මං ඊ ළඟ අවුරුද්ද වෙනක්න් බලන් ඉන්නෙ🥺

    • @pasiya_fx5160
      @pasiya_fx5160 День назад

      බැන්නත් ගැහුවත් ඒ ඔයාගෙ අම්මා තාත්තා .මතක් කරන්න ඒ දෙන්න ඔයා වෙනුවෙන් කනගාටු උන දවස් ආදරේ කළ දවස් ඔයාව සතුටු කළ දවස් ඔයා වෙනුවෙන් වෙහෙස වූ තරම් ,අද දුක හිතෙන හැම වෙලාවෙම එයාලට සමාව දෙන්න ආදරේ කරන්න කරුණාවෙන් කතාකරන්න ඔයාගෙ සියළු ප්‍රශ්න විසදිලා බලාපොරොත්තු වෙන හැමදේම ලැබෙයි .ගෙදරින් පැනල යන්න හිතන්න එපා ඔයාට නියම ආදරය රැකවරණය සතුට ඔය ගේ ඇතුළත මිස පිටත නැහැ තවකරදර ගොඩක පැටලෙන්නැුතුව
      ඉවසීමෙන් ඉන්න ඔයාට පුළුවන් ඔයා හරිම හොඳ කෙනෙක් ❤

  • @shekasrijayasinghashekasri8017
    @shekasrijayasinghashekasri8017 4 дня назад +7

    කියපු හැමදේම හරියටම හරි ඇත්තටම බෝම්බයක් විතරයි වැදුණේ නැත්තේ

  • @danumthaksalawa1902
    @danumthaksalawa1902 4 дня назад +4

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏 🙏 🙏

  • @WimalarathnaMadushani
    @WimalarathnaMadushani 2 дня назад +1

    ගොඩක් ඇත්ත .2025දිනන්න ඔනමයි කිය්ලා හිතන් අලුතින් බිස්නස් එකක් පටන් ගත්තා..ලොකු විස්වාසයක් ඇති උනා කොහොම හරි ගොඩ යනවා කියලා..බුදු සරනයි ඔබ තුමාට...

  • @ApsaraSamanmali-b5o
    @ApsaraSamanmali-b5o 4 дня назад +4

    සහතික ඇත්ත...මම වෙනස් වෙන්න ඕනි...ඒ වෙනස අනිවාර්යයෙන් ම කරනවා

  • @MaduDil-mt6ko
    @MaduDil-mt6ko 4 дня назад +2

    Aththamai sir kiyapuwa.eka danuna godaak hari wenas widiyata sir.sthuthi me video eka balanna salassu mage wiswa mathawatath sirtath

  • @ShrimaHerath
    @ShrimaHerath 4 дня назад +2

    අනේ මේ කියන දේවල් ඇත්තම ඇත්ත. අහම්බෙන් දකින්න ලැබුනට ව්ශ්ව මාතාවට ස්තුතියි.ඔබ තුමාටත් පින්.

  • @NimaliSilva-k9m
    @NimaliSilva-k9m 2 дня назад

    100/100 atta mata wena ona prashna ගොඩක් una me විදියට ජීවත් wenna salasuwata thanks

  • @asankasumeda3570
    @asankasumeda3570 4 дня назад +1

    Sir kiyana hema dema mata wela thiyenne sir.godak pin sir ❤🙏

  • @RadDs-fr3pl
    @RadDs-fr3pl 4 дня назад +3

    අනිවාර්යෙන්.ඔබතුමා.කිවා.හරි.මම.තුලා.ලග්නය.අවුරුදු.ගනක්.රට.හිටියා.2022. ඉදලා.රැකියවා.නැතා.උනා.2024. ලංකාවට.අවා.හිතාගන්න.බැරි.විදිහට.අසනිප.උනා.රට.යන්නත්.බැරි.උනා.ජිවිතය.එපා.වෙලා.ඉන්නව.ඔබතුමාට.බුදු.සරණයි