Ane yako munta arakshawa denna one nam oya kagahana ballanta kiyapiyawu gihin mahindawa raka ganna ape badu salli walin kalakanni nadaththu karanna ba dan mona magulatada arakshawa dan anthima kale yanne 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 me kagahana ekata puluwanne gihin araksha karanna
අපේ සල්ලි වලින් මහින්ද සහ මහින්දගේ පවුලේ අය වතුපිටි තවදුරටත් ආරක්ෂා කරනවට සම්පුර්ණ විරුද්ධයි😡
❤❤❤❤❤
MR ta eyage pauthgalika salli walin arakshakayo thiyaganna puluwan. Mahajana thawage mudalin behe.
එකගයි
නියමයි සුපිරි කතාව කට කෑවත් ඇත්ත කතා කරන ඔබට බොහොම ස්තුතියි ජයවේවා
අතිගරු ජනාධිපතිතුමනි ඔබ සමග අපි ඉතා ඉක්මනින් පනතක් ගෙනල්ලා හරි මේ නිල නිවාස අයින් කරලා දාන්න හිටපු ජනාධිපතිවරුන්ගේ
සුදා වැඩේ දිගටම කරමු ❤ ආදරෙයි ❤
මහින්දට ආරක්ෂාව මදිනම් හමුදා කඳවුරක . ඇති කාමරයක් ලබා දෙන්න
ස්තුති
😂😂😂
Anna hari
😂😂😂😂😂
නියම කතාව ❤❤❤❤❤
❤😂😂😂
යුද්ධය කෙරුවෙ සරත් පොන්සේකා කොහෙවත් නැති එඋන්ට ආරක්ෂාවක්
😂
❤️🙏👏👍🏆🏆
Okage boru denna epa boru arakshawak
Yako Rajapaksha hathikare thawath ape leee. Ura bonna epaa
Yudda kare 3vida hamudak mishak thani puddgalayek neme
සරත් පොන්සේකාටනි ආරක්ශාව දෙන්න ඕනෙ එහෙනම්.
අනිවාර්යයෙන්
ඔවුනොඅ එකෙවතොනිනැ බයෙ හොරා කාලා යටිම් ගෙම්ගහලා ඉඩම් අරගන් දුප්පතාගෙ මුදලින් ජිවත් වෙන්නෙ එතරමටම හිගන්නු ආරක්සවක් ඇයි
මුකතාකරන්නෙ මුට දෙනවා ඇත් කොටිගානක් ඔබ විඩියොඑකක් දාපන්කියලාඅ දුප්පතා වෙනුදෙන් එවට ගෙවන් මුද බඩු අඩු කරන්න දුප්පතාට සහනයක් හැට්ක් නෙවෙ එකෙක් ඇති
ඒක ඇත්ත ඒතුමායී යුද්ධය දිනුවේ.
අනිවාර්යයෙන්ම
හිරු බලන්න එපා කවුරුවත්. අප්පිරිය චැනල් එකක් 😂😂😂😂
මමනම නැ ගෙදර අයට දෙන්නැ
හිරැනමි පචම තමා.
Balannema nethi channel ekak.
👍👍👍👍
Deranath echcharai. eke wenne dilithwa uda dana eka. unta penne waradimai sakkili
හිටපු ජානාදිපතිලා හමුදා කදවුර කට ගිහිල්ල දන්න ...
Very good idea❤❤❤
😂
අම්මා නියමයි❤❤❤❤❤❤
සුපිරී.. අදහසක්....
අන්න වැඩේgood idea ❤
මගේ ගෙවල් තියේන්නේ මැද මුලන වලව්වට ගම් දෙකක් මෙහායින් මම හොදටම දන්නවා ආමී එකෙ අපේ කොල්ලෝ මහින්දයගේ පොල්වගාව බලා ගත්තේ පොලිසියත් එහෙමයි හරිනම් පොලිසියත් අයින් කරන්න ඕන
හිටපු ජනාධිපති වරු සේරම හමුදා කදවුරක් ඇතුලෙ පදින්චි කරමු එතකොට හැටක් ඕන වෙන්නෙ නැහැ වෙනම.
හිටපු ජනාධිපතිවරුන් කියන්නෙත් අපි වගේ සාමාන්‍ය අය නෙවෙයිද. හිටපු කාලය තුල සර්ව සාධාරණව වැඩ කලා නම් මොකටද බය වෙන්නෙ. මහින්ද ගෙන් අපිට වැඩක් නෑ. ඉන්න කන් හොරා කෑව. පුරවැසියන්ට කන්නවත් නැති කරා. මාලිමාව ගන්න තීරණ හරියටම හරි.
අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමා ගන්න තීරණ ඉතා ඉක්මනින් ගන්න පනතක් ගෙනල්ලා හරි මේ මිනිස්සුන්ගේ තියෙන නිල නිවාස හිටං අයින් කරන්න මහජනතාව වන අපි ඔබ සමග
එක බොරුවක් මොකටද දැන් එයාව මරන්නේ මෙ මෙගොල්ලන්ගෙම පැලැන් එකක් එවට සෙලවෙන්ට එපා පටිටබොරුවක්
ඒක නම් ඇත්ත. මුන්ට මොනවා උනත් කමක් නෑ. නිළ නිවාස ටික ඊට වඩා වටිනවා.😂😂😂
තිබුනෙ නැති වලව් පැලැන්ති හදාගෙන මහජන මුදලින් තම දෙමව්පියන්ගෙ සොහොන් කොත් හදපු රට විනාශ කරපු මේ පව්ලට තව මොන ආරක්ශාවල්ද?
මම ඒ ගැන සලකා බලන්නම්
සුදාඅයියා ස්තුතියි නියමයි ඔබතුමා කරන මේ පිනෙන් ඔබේ.මුලු පවුලටම සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි ❤
දේශපාලනය කරනකන් අපේ සීරිමාන්සි උරාගෙන කාලා උන් සැපය විඳලා උන් පැන්සන් ගියාමත් උන්ගෙ පවුල් පිටින් ආරක්ෂා කරන්ඩ කෝටි ගණන් වියදම් කරන්න ඕනේ අපිද බං
නියමයි සුදා අයියා❤❤❤❤
හමුදා නිලධාරින් විතරක් නෙමෙයි පුලුවන්නම් ඔය නිල නිවාස ඔක්කොම අයින් කරලා දාන්න ජනාධිපතිතුමා සමග අපි මහජනතාව සියලු දෙනාම ජනාධිපතිතුමාගේ තීරණයට එකඟයි
😂
එකෙන්ම නැත්තං මුං ට්ක මරල දාන්න.
mokd ponnyo
අනිවාර්යයෙන් සුදා aiya 😊
ඇත්ත තමයි මහන්දට තියෙන ජීවිත තර්ජනය ගැන මීට වඩා සලකා බලා කරැනාකර හමුදාව එහේ යවනව වෙනුවට මහින්දව හමුදා කෑම්ප් එකකට ගෙනිහින් ආරක්ෂා කරන්න.
Hamuda kadaure kakuseye dala wahapalla
මසුරන් කතාව !
මහන්දයව විතරක් නෙවෙයි ,රට කාපු ඔය හැත්ත බුරුත්තටම ආරක්ෂාව දෙන්නම ඕනනම් ,ඔයිට කලිනුත් ආරක්ෂාව සැලසු නාවුක කදවුරුතුලම එකට ගාල් කරලුවොත් මොකද ?
පිල්ලයාන් සහ කරුනාඅම්මාන් මිනීමරුවන් දෙදෙනා වහාම ආරක්ෂා වට යොදවන්න
Good idea ❤❤❤❤❤❤
පණපිටින් එම්බාම් කරලා ඉන්න ඔය මනුස්සයට කිසිම කෙනෙක් ගලකින්වත් ගහන්නේ නෑ
😂
ඇත්තටම නියමය් සුදා 🎉🎉❤❤❤❤❤
නාකි නලවනපු කාලේ ඉවරයි අපේ ජනාධිපතිතුමාට ජයවේවා හිටපු ජනාධිපතිලා නඩත්තු කරන්න අපිට පිස්සු නෑ
එලකිරි සුදා ❤🎉
හිටපු ජනාධිපතිවරුන්ට රජයෙන් නිල නිවාස ලබා දියයුතු නැහැ මහින්දට කාල්ටන් වලව්වේ පදිංචියට ගොස් උණු වතුර ටිකක් නාල සැඳැ සමය ගෙවන්න කියමු. තංගල්ලේ පොලීසියෙන් හතර දෙනෙක් දෙනෙක් ආරක්ෂාවට අනුයුක්ත කරපුවාම හොඳට ඇති.
Sahathika etta
සුදත්තගේ බශාව හරියට හරි. අපේ රටේ මිනිස්සුන්ට නලවලා කියලා බැහැ.එතකොට තව නිදාගන්නවා. ලංකාවේ මිනිස්සුන් ඇහැරවන්න නම් සුදත්ත ගේ බශාව අවශ්‍යමයි.❤❤❤
ගම්වලට කොල්ලන්ට කුඩු පොවපු නායකයා ආරක්ශා නෙමෙයි ඕකා පනුවෝ ගහලා ඉහද තියලා ඇද උඩ ඉන්න ඕනේ
ANiwarenma
අනිවාර්යයෙන්
අනේ දවස එක වේලක්වත් කන්න නැති පුංච් පැටවු කුසගින්නේ ම මෙලොව හැර යනව මගෙ පුංචි රටේ ,කෝටි ගනන් වියදම් කරලා මේ නාකි පඩන්ගු රකින්න නෙවෙයි ඒ පැටවුන්ට කන්න ටික දෙන්න වැඩපිළිවෙළක් ආරම්භ කරන්න.ඕකුන් අමරණීය නෑනේ අපි හැමෝම මැරෙනවා. ආරක්ෂාව දෙන්න ඕන කියලා වැලලෙන්න හදන එවුන්ට කියමු ගෙදරට ගෙනිහින් ආරක්ෂා කරගන්න කියලා ,අපේ රටේ ආර්ථිකය හදන්න ජනාධිපතිට ඉඩදීලා
Ane yako munta arakshawa denna one nam oya kagahana ballanta kiyapiyawu gihin mahindawa raka ganna ape badu salli walin kalakanni nadaththu karanna ba dan mona magulatada arakshawa dan anthima kale yanne 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 me kagahana ekata puluwanne gihin araksha karanna
මහින්දට ආරක්ෂාව මදිනම් ඇප නුලක් දාන්න කියපන් සුදා
අපොයි😅
තිරුපති 🤭🤭
Siyalla kala heki ekaage ekek neda Prabhakaran kiyanne ?
Correct brother !
😂😂😂😂😂😂😂😂😂😂😂
සුදා අනුරට කියන්න ඔය පට්ට හොරාව ඉක්මනටම හිරගෙදර දාන්න කියන්න
එතකොට හොද අරාක්ෂාවක් ලැබේනවා
කොයි දේටත් හොදයි
අනුර එ දවස් වල කිවිවා
මට බලයක් තිබුනානමි
ඔය පාර්ලිමේන්තුවෙ ඉස්සරහ පේලියේ ඉන්න ඔක්කොම එවුන් හිරගෙදර දානවා කිවිවා
දැන් බලය ඇවිල්ලා තියේන්නෙ
එ කියපු කතාව ඔප්පු කරලා පෙන්වන්න
කමෙන්ට් බලලා හිනා ....😂😂😂 නියමයි
පුතාලට.බැරිය.තාත්ත.ආරක්සා.කරගන්න.යෝද.පුතාලනි.ඉන්නෙ
මාලිමාවට ❤❤❤❤❤ බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤❤❤❤❤
Malimawata neme yako apita budusaranai 😂😂
පට්ට සුද❤❤
යකෝ මහින්දට ඩ්‍රෝන ගහනව කියන්නේ ඩ්‍රෝන වලට කරන අපහාසයක්...
@@Janka-c9f
නාකි ගවයෙක් මරන්න ඩ්‍රෝන් එකට වියදම් කරන ගානත් අපරාදේ
😂😂😂😂
රාජපක්ෂ පවුල බන්ධනාගාරයකට දාමු උපරිම ආරක්ෂාවක් තියෙයි.
හමුදාවෙන් දාහක් හිටියත් ඩ්‍රෝන ප්‍රහාරයක් ආවොත් හමුදාව මොනව කරන්නද ඉස්සර විදුලි පුටුව දැන් පටන්ගත්ත ඩ්‍රෝන පලයන් යකෝ යන්න
@@aravindasilva5687
එකෙන්ම
Gal mattuwak dala bimata danna bariya
මහින්දට දැන් යන තැනකට යන්න සිල් අරගෙන පිනක් දහමක් කරගෙන හිටියාම ඉවරයි මැරෙන්න තියෙනවා නම් මොන ආරක්ෂාව දුන්නත් මැරෙනවා ..සියල්ල අනිත්‍යයි,
හිරු මුළු රටම ගඳ ගස්සන්නයි හදන්නේ තව ටික දව දවසකින් වැලිකඩට ගියහම ආරක්ෂාව හොඳටම තියෙනවා ඒකෙ
උන්ගේ මහ එකාගේ මල්ලිත් දැනටම එහෙනේ...
හොර පවුල පළමු අජටාකාශ පවුල අභ්‍යවකාශයට යවන්න
Mulu pawulama abbhyawakashayata yewwa nam ita wediya hondai .
සර්ත් පොන්සේකා මහත්තයා ආරක්ශා කල යුතුව ඇත්තේ .ඕකුන්ට මොනවට ද ආරක්ශා ව
ඒක ඇත්තටම කෙරෙනවා නම් හොදයි..
Obe Adahasata Mama Ekangai Naganiya❤
ඇත්ත❤❤❤❤❤
👍👍👍👍
ඒක ඇත්ත ❤
ඇත්තටම ඔබ තමයි හරියටම කරන්නෙ මේ රටේ ජනතාව වෙනුවෙන් සිදා අයියා
68..ලක්ෂයක් ඡන්දය දුන්නේ ජනතාවට දුන්න පොරොන්දු ඉටුකරන්න..පරාජිතයා ගේ විවෙචන අනවශ්‍යයි..
👍
ඇත්ත බලය අරගෙන ඇයි පරාජිතයම විවෙචනය කර කර ඉන්නෙ
පින් පඩි අහෝසි කරමු . හිටපු ජනාධිපකිවරුන්ගේ . ප්‍රමාදනම් මහජනයා පාරට බහිමු.ඇයි සරත් පොන්සේකාට ආරක්ෂාව නැ හේතුව😿
හිරැ රෙනෝ 😜
ලොකු ලොක්කෝ ළඟ හිටිය හමුදාවේ කොල්ලො බල්ලෝ නැව්වා,බල්ලෝ ව්‍යායාම කරන්න එක්ක ගියා,බබලා ඉස්කෝල එක්ක ගියා ආවා,කඩේ පොලේ ගියා,තණ කොල කැපුවා ඕවා තමා කලේ කැම්ප් වල ඩියට් වලට කොල්ලෝ මදි උන් නිදි මරන් එක දිගට ඩියටි ඒක තමා ඇත්ත තත්වේ මෙච්චර කාලයක් තිබ්බ😢
@@SithaEranda ඒ කාලකන්නි සැප වින්දා.. අදටත් විදිනවා අපේ කොල්ලො තමන්ගෙ දෙමාපියන් දරුවො වෙනුවෙන් ඒකාලකන්නින්ගෙ වහල්ලු වෙලා දුක්විදිනව....
ඩ්‍රෝන් එක වටිනවා නාකි මයිනාට වඩා 😂😂😂
🤣
ඉතිං ඒ විජයරාම ගෙදර භාරදීපන්කෝ රජයට එතකොට ඉවරයි ඉන්නේ ප්‍රශ්නේ
මේච්චර රටේ ජනතාව ට වද දෙන්නෙ නැතිව හිටපු ජනාධිපතිවරු සියලුම දෙනා ඉක්මනින් මැරිලා අපාගත වේවා .
Eka nam ඇත්ත un මැරිලා ගියා nam හොඳ i
😂😂😂😂😂😂😂😂😂
නැහැ මහින්ද ඉන්න ඔනා. උන්ගෙ පවුලට වෙන දෙ බලන්න එකයි තාම හුස්ම ගන්නේ.
Ehenm janatawage alli iturui
ඉක්මණටම මේ රීරියක්කු යක්ෂණියෝ අපාගත වෙිවා
මේක චන්දෙට කලින් කීවනේ ඇයි දැන් අඩන්නෙ බහුතර කැමැත්තට ඉඩදෙන්න මේක හොඳ වැඩක්
කොච්චර ආරක්ෂාව තිඛ්ඛත් පාස්කු ප්‍රහාරයෙන් මැරුණ අහිංසක මිනිසුන්ගේ ශාපය පලදෙනකොට රාජපක්ෂ පරම්පරාවටම විදවන්න වෙනවා.
😂suddage goo kapn ponnaya 😂
අනිවාර්යයෙන්
@dilshanband 2:19 ara6867 තො එක්තරා පොන්නයෙක් අනුන්ට කියනනේ🤮🤮🤮🤮🤮🤮🤮
ඒක අනිවාර්යයෙන්ම...සොබාදහමෙන් කිසිම ගැලවිමක් නැ..මහින්දයගෙ දරුවන්ට මෙන්ම දරුවන්ගෙ දරුවන්ටත් සාප වේවා...
පුදුමය නම් ඩෙුා් ගැන ඔත්තු ආවට පාස්කුව ගැන දන්නෙත්නෑ.
අනික ඔච්චර බය නම් දේශපාලනයට එන්නේ මොකටද
Deshapalaneta newei yudda kale ei kiyala ahapan ?
චිචියාගේ රොකට් එකට දාලා මයිනවත් හදට යවමු කිසිම කරදයක් නෑ.ගියපු තැනක්වත් හොයාගන්න බැරිවෙයි
😂😂😂😂😅
😂😂😂😂😂😂😂😂
❤❤❤❤❤❤❤
😂😂😂 බුදු අම්මොහ්
😂😂😂
සුදා ඔබ හදපු දෙමාපියන්ට පින් සිද්ද වෙනවා ❤❤❤
මෙකා එහෙම හරි මරනවනමි ලොකූ දෙයක් තවත් මූදල් ඉතූරැයි එකට ව්යදම වැඩ්යි මගෙ මහත්තයා හමූදාවෙ ඉදලා අතක් නැ කකූලක් නැ අපි හරි අමාරැව වෙන් ජිවත් වෙන්නේ දූව ලග දාලා මම කූවෙට් වල වැඩ එයාලට සලකන්න ඕනා එකා යූද්ධ කරෙ නැ එකට.එච්චර සලකන්නෙ ඇයි මම ඔවූන්ට හෙන ඉල්ලනවා අපි විදින දූකට
මහින්ද වෙන්න ඇති යුද්ධ කරන්න ඇත්තේ මේ මැරෙන්න ඉන්න නාකියා ට රැකවරණය දීලා අපි කඹුරන්න ඕනැද
එකතාවනං සුපිරියි.👍
සුපිරි කතාව බ්‍රො❤🎉🎉🎉
ආරක්ෂා වට තිරුපති ගීයා නම් අහකනේ ...අපිට නම් කිසිම කණගාටු වක් නෑ රටට කෙළියට පස්සෙ මොන කණගාටුවක්ද බන්
ඇත්තටම 60 ත් ගොඩක් වැඩිය් ගමේ පොලිසියෙවත් නැ ඒ තරන් ගොඩක් 😒😒
ජය වේවා
රට ගිණි තියන හිරු නාලිකාව තහණම් කරණු.
👍👍👍👍
Wedak balan hitapan pako
මරු මරු සුදා 🤣
අපේ විරෝදාර රනවිරුවන් යුද්ධය යිවර කරෙ
නියමයි සුදා
නිළ නිවාස ඉවත්කරන්න 2 නෙක් දාන්න ආරක්ෂාවට ඒ ඇති
මහින්දලගේ කාලේ ඉවරයි.. ජයවේවා npp
අම්මො මෙ මහින්දය මැරුන දවසකට කොච්චර මිනිස්සු සතුටු වෙයිද? මාලිමාවට ජය වේවා..
ඵදාටමම.කිරිබන්.කනවා.
සරත් ෆොන්සේකා මැති තුමාට තෙරුවන් සරණයි 🙏❤️❤️
රට කාල කාල .ඔය ඇති ජීව්ත් උනා නාකි මයින පරම්පරා.හතකට.ඩොලර් ව්දේශ බෑන්ක් වල පුරවල ආරක්ශා ඕන නෑ දැන් පලයන් පරලොවට. අපට වද නොදීපොලවට බරක් වෙන්න එපා
නියමයි නියමයි සුදා අයියා හොරුන්ට තරු පෙනිලා තියෙන්නෙ 😮😮😮😮😮
ඔය මන්දිරවලිනුත් ඕකුන්ව එලවන්න මැදමුලනේ මහා ගෙදරට.
නියමයි සුපිරි කතාව මල්ලි මේ කාලකන්නින්ට කතා කරන්න ඕනේ ඔහොම තමයි ජයවේවා
දැන් මහින්ද විදවනවා...මහින්ද ජිවත්ව ඉද්දි දැන් පලගාවනවා. දරුවොන්ට් අනාගතය මොනවද වෙන්නෙ.. ඒ ළමයින්ට මේ තැන ලැබුණේ තාත්තා නිසා කියලා....මිනිස්සුන්ට කරපුවා මහින්ද විදවන්න ඕන..
Tarata kelawune lami nesa😊
දරුවොන්ට පරම්පරා 50 විතර නිකන් ඉදන් කන්න අපේ රටේ ධනය සූරා කාලා තියෙන්නෙ. නීතියෙන් ගැලවුනත්,ස්වබාදහමෙන් ගැලවෙන්න බෑ.
සුදා ඔයාගේ පැහැදිලි කිරීමට ස්තුති යි. 🎉❤❤
ආදරෙයි හැමදාමත්. ❤❤🎉
ඉතින් ඩ්‍රෝන වලින් ගහන එක හමුදාව හිටියත් ගහන්න පුලුවන්නෙ. 😊එහෙනම් ඉතින් MR ව බංකරයක දාලා හංග ගන්න කියන්න ඔය අඩලා වැලපෙන එවුන්ට. ඔච්චර ආදරේ නම් කරපන්කො ඒක. එතකොට යුද්ධය නිම කල හමුදාපතිට ඒ තර්ජන නැද්ද? එවකට හමුදාවෙ සේවය කල අපේ මහත්වරුන්ටත් ඒ තර්ජන තියෙනවා . 😮
අපි ඔයා දාන වීඩියෝ නිතරම බලනවා අපේ රටේ වන හැම අසාධාරණයක් ගැනම තරාතිරම නොබලා වදින අයට වදින්නත් රිදෙන අයට රිදෙන්නත් . රිදී වැදී හෝ හැදෙන්නත් . කතා කරන ඔයාට ගොඩක් ස්තූතියි . ඒ වගේම අපි ඔයාගෙන් පුන්චි ඉල්ලීමක් කරනවා රටේ මහාජනයා සූරා කන ආයතන දෙකක් වන ( ජාතික ලොතරැයි මණ්ඩලය ) සහා ( සංවර්ධන ලොතරැයි මණ්ඩලය ) ගැනත් වීඩියෝ ඒකක් කරන්න කියලා . අපි හොදටම දන්නවා මේ මොහොතේ රජයට මුදල් නෑ කියන්න ඒත් මේතරන් අහිංසක ජනතාව සූරා කමින් මේ ආයතන දෙක ජනතාවට කරන්නෙ ලොකු වංචාවක් දිනකට ලොතරැයි පත් වර්ග පහලොවක් පමණ මුද්‍රණය කරනවා ඒක වර්ගයකින් ලක්ෂ ගණනින් ඒත් දිනුම් නෑ කලින් ලොතරැයි පතක මිල රුපියල් 20 යි දැන් ඒ මිල රපියල් 40 යි දෙගුණ වෙලා . මේ ගැන ඔබතුමාම ලොතරැයි අලවි කරන අලවි කරුවන්ගෙන් විමසා බලන ලේස ඉල්ලා සිටිනවා . අහිංසක මිනිස්සු කූලී වැඩක් කරලා ගන්න සොච්චම් මුදලින් ටිකට් පත් මීල දී ගන්නවා දහසක් බලාපොරොත්තු තියාගෙන ඒ අහිංසක මිනිස්සුනගේ සිහින බලාපොරොත්තු විනාශ කරන ඒක කොයිතරම් අසාධාරණද . ඔබ තුමාට හැකිනම් තවත් මේ ගැන කරුනු සොයා බලලා මේ ගැන වීඩියෝ එකක් කරන්න කරුණාකරල .
සුදා අයියා ❤❤❤❤🙏🙏🙏🙏
නාකි මයිනව බන්කරේකට දාල මැදමුලන රජයට අරන් එ්ක සන්චාරක කර්මාන්තයට යොදවමු
@@වීරවර්ධන රට නැවත නගාසිටුවීමට හොඳටම ආයෝජනයක් ....
එ්කනෙ නාකි මයිනත් බේරෙනව, රටත් සන්වර්ධනය වෙනව.@@MaryTheres-br9ul
ඔය අර මහින්දගෙ කකුල් ලෙවකන lawyer කියන එකනේ 😂😂😂
මොකටද හොරුන්ට ආරක්ෂාව .AKD, & Sudata ත් salute .
පොලිස් නිලධාරීන් හැටක් වැඩියි
අනුර බයයි දෙරණට, හිරු ජඩ නාලිකා 2කෙ උන්ට එන්න කියලා අවසන් දැනුම් දීම කරන්න ඕනේ පාඩුවේ හිටපල්ලා කියලා,
නැත්තම් රජයට පවර ගන්නවා කියලා නාලිකා 2ක,
ඔය කථා කරන මනෝජ් කියන එකාට හොදටම රාජපක්ෂ ගාය
ඔය එකින් එක ලිහිල එන්නෙ ගානට. මහින්දට කඩේ යන අය වුනත් යටිහිතින් කැමතිඇති මේ කෙරෙන දේවල් වලට. හැමදාම අපේ බදු සල්ලි ඉතිරිකරන විදියක් අහන්න ලැබෙනව. ස්තූතියි නව රජයට. ❤❤❤
Well done Suda keep it up
Budu saranai jp ❤❤❤❤පරිස්සමට
සරත්පොන්සේකාට ආරක්ෂාව වැඩි කරමු 😊❤
මෙය ඉතා නිවැරදි තීරනයක් කවුරු මොනා කිව්වත් කල යුතුමයි
Respect සුද්දා
එහේනම් අපේ ගෙවල් වලටත් හමුදාව එවන්න කෙහේ හිටියන් පඩි ගෙවන්න එපෑ
සුපිරි සුදා... හැබැයි පරිස්සමෙන් ❤
භුගත බංකරයක රඳවාගෙන ආරක්ෂා කලයුතුයි , ඔයා මහානර්ඝ මාණික්‍ය රත්නය
සුදා අපිට දෙයක් කියන්නේ ඉතුරු කරලා නෑ ඔයා ඔක්කොම කිව්වා බොහොම ස්තුතියි. මේ රටට කරපු අපරාධ රාජපක්ෂ පරම්පරාවට හෙන හතම ගහන්න ඕන
අනිවාරයෙන්ම
විජේවීර පවුල මෑතක් වෙනකමි හිටියේ නාවික හමුදවෙ භාරයේ හිටියේ බැරිනමි පල හමුදා භාරයට ඉවරයි..ජය වෙිවා ❤❤NPP ජය වෙිවා ජනපති ❤❤
Suda aiye jaya wewa....🙏🙏🙏
සුද්ද සුදා ❤
Sudo sudu ran,mage suda
හිරු තහනම් කරන්න බැරිද.මලම කරදරයක් 😢
චිචියගෙ රොකට් එක වහලෙට වැටෙයි කියලා බයේ ඔය😂😂😂😂
මුදල් ගෙවා හමුදා ආරක්ෂක සේවා ලබා ගන්න