Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ජුනි ඉදන් නම් ජීවිතේම කලකිරුන කාලයක් කරපු කිසිදෙයක් සාර්ථක වුනේ නෑ ඔබ තුමා හරියටම හරි 2025 තුලා ලග්නේ හැමෝටම සාර්ථක ම වසරක් වේවා!
මේ කියන කතාව ඇත්ත මටත් දැනටම මේ කියන ප්රශ්න තියෙනවා ඔබතුමාට බොහොමත් ඉස්තූතී මේ දේවල් දැනුවත් කිරීම,තෙරුවන්සරණයි ඔබතුමාට🙏
2025 වසර ඔබතුමා ඇතුලු සැමටම සුබ නව වසරක් වේවා 🙏🌹 ගිය ජූනි සිට ඔබතුමා කියු පරිදි ප්රස්න කරදර ගොඩාක් ආවා.මට මගේ එකම සහෝදරයා පාවා සදහටම අහිමි උනා😢 ඉතිං උදාවන නව වසර මගේ සහ ඔබ සැමගේම බලාපොරොත්තු සාර්ථික වේවා.මම සෞදි රටේ ඉන්නේ .හැකි විදියට චාරිත්ර කරනවා.හැබැයි හැමදාම සූර්ය වන්දනාව කරලා විශ්වයට ස්තුති කරලා මන් දවසේ වැඩ පටන් ගන්නෙ තෙරුවන් සරනයි .ඔබතුමාට ගොඩාක් ස්තුතියි නිවැරදි පලාපල ලබා දුන්නාට හැමදාමත් වගේම.🙏
ඔබ තුමාට බෙහෙවින් ම ස්තූතියි.කියපු දේ හරියට හරි ලබන්නා වූ අවුරුද්ද සාර්ථක වසරක් කරගැනීමට බලාපොරොත්තු වෙමි.ලෝක වාසී සියලු දෙනාටම සහ ඔබ තුමාට සුබ අලුත් අවුරුද්දක් වේවා! නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!
ඔබ තුමාට තෙරුවන් සරනයි .මෙය අහන්න සැලැස්සු විශ්ව මාතවට ගොඩක් ස්තුතියි .මේ දේවල් හරියටම හරි.
මමත් උලා ලක්නාකාරයෙක් හැබැයි මෙච්චර කාලේ කරලා කිසිම දෙයක් වෙලා නෑ 2025 අවුරුද්දවත් බලමු යහපතක් වෙයි කියලා මමත් උදේට සූරිය වන්දනාව කරලාට ආශිර්වාද කරලා බුදු පහන පැන් තියලා ඒවා කරලා තමයි වැඩ පටන් ගන්නේ. ඉතින් ලෝකවාසී සියලු දෙනාටම සුභ නව වසරක් වේවා කියලා ප්රාර්ථනා කරනවා අපි බලමු මොකද වෙන්නේ කියලා
කියන දෙවල් නම් ඔක්කොම ඇත්ත .අද නම් බය හිතුනා .දීර්ඝායුෂ ඔබ තුමාට🙏🙏🙏
සහතික ඇත්ත කියපු දේවල්🥺බොහොම ස්තුති ඔබට❤
ඔබතුමාට.බොහොම පින් ගොඩක් ස්තුතියි අප. සියලු දෙනාවම දැනූවත් කලාටඔබතුමාට නිදුක් නිරෝගී සුවය දිර්ඝායු ෂ ලැබෙවා කායික මානසික ස්වය ලැබෙවා හිතෙ සතුටින් ඉන්න නිරතුරුවම ලැබෙවා
තෙරුවන් සරණයි ඔබ තුමාට.....හැමදාමත් ඔබතුමා ගේ මේ දැනුවත් කිරීම් අහනවා....බොහොම පිං..
අද මට මේ තුලා ලග්නය අහද්දි බය හිතුනා පවුලෙ ළඟම හිතවතෙකුගෙ අහිමි විමක් කිව නිසා මම විදෙස් ගතවෙලා ඉන්න කෙනෙක් ඔබ ඔබ තුමගෙ ලග්න පලාපල මම අවුරුදු 3ක්ම අහනව හැම මාසෙම 2022 ලග්න තුලා ලග්න පලාපල වලට මෙ දෙම කියවුනා පවුලෙ ළඟම නැයෙක්ගෙ වියොවක් අහිමි විමක් කියලා එ දෙ හරියටම උනා 2022 ජුනි මාසෙ මාගෙ අම්මා නැති උනා මට අදත් මෙ ලග්නය අහද්දි ලොකු බයක් දැනෙනවා ඔබ තුමා කියන දෙවල් ගොඩාම ඇත්ත එ නිසාමයි මම හැම මාසෙම ලග්න අහන්නෙ වරද්දන්නෙ නැතිව
ඔයා වගේම මමත් තුලා. මගෙ නංගි නැති වුනා.2022.
Mageth amma nethi una
මගේ අම්මත් නැති උනා😢🙏
හැම තැනින්ම වගේ ඒක මටත් කියවුණා ටැරෝ වලිනුත්😢
😢😢😢😢😢😢
කියන ඒව හරියටම හරි. 2024 වැඩක් හරියට කරන්න බැරිවුනා.ස්තූතියි 🙏
බෝහොම පිං මහත්තයා, ඔබතුමා කියන දේවල් තුල ඇත්තටම ලොකු විශ්වාසයක් ඇති වෙනවා. මේ වෙනකොටත් ඔබතුමා කියනවා වගේ වෙනස්කම් ඇතිව්ව්මින් පවතිනවා. උත්සහායන් කරමින් පවතිනවා. තෙරුවන් සරණයි ඔබතුමාට යහපතක්ම වේවා
තෙරුවන් සරණයි ඔබ තුමට 🙏🙏🙏සතහට සෙත සහනය සැනසුම නීති උදා වෙන සාමය සතුට පිරි නිදුක් නිරෝගී වාසනාවන්ත වසරක් ම වේවා. 🙏🙏🙏💐💐💐💐
හරියටම හරි ඔබතුමා කියනවා හරියටම හරි
චිරාත් කාලයක් ඔබතුමාට ජීවත් වෙන්න කිසිම කරදරයක් ලෙඩක් දුකක් නොවෙන්න දීර්ඝායුෂ ලැබෙන්න වාසනාව ලැබේවා .තෙරුවන් සරණයි
2024 ජූනි ඉදන් මම අනේක ප්රශ්න වලට මැදිවුණා.ආර්ථිකය නැත්තටම නැතිවුණා .ආදායම අඩුවුණා.වියදම දරාගන්න බැරි තරමට වැඩිවුණා.අසනීපත් මානසික වේදනාත් ඇතිවුණා.ලබන වසරේ සියලුම තුලා ලග්න හිමියන්ට හැම අතින්ම හරියන්න ඕන.
බොහොම ස්තුතියි ඔබ තුමාට Thearuwan saranai
2025 වසරවත් දුක් කරදර නැති වසරක් වේවා ..ස්තුතියි ඔබතුමාට 🙏
ස්තුතියි ඔබ තුමාට බුදු සරනයි 🙏🙏🙏
හරියටම හරි . ඔබතුමාට බොහොම පින් !
තෙරැවන් සරනයි
ඉතාමත් වටිනා හරවත් වැදගත් වීඩියෝවක් ඔබතුමාට බෙහෙවින් ස්තුතියි ස්තූතියි ස්තූතියි
ඔබ තුමාට විශ්වයේ සක්තියත් දීර්ගායුසත් ලැබේවා!!🙏🙏🙏🙏🙏 තෙරැසරනයි මම ඩුබායි
ඔබතුමා මේ කර ගන්නා කුසල් පාරමිතාවක්ම වේවා...!
ඔබතුමාට බොහොම පිං. පුදුමාකාර සතුටක් ජවයක් හදවතට දැනුණා
ස්තූතියි ඔබ තුමාට 🙏🙏🙏
ගොඩක් පිං ඔබතුමාට.
ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤
Thanks brother 👍👏😆🙏✝️✝️
තෙරුවන් සරණයි ඔබතුමාට
ස්තුති
ඔබතුමාටත් සුභ අලුත් අවුරුද්දක්.තෙරුවන් සරණයි.
Tankyu...❤❤❤🎉...thruwnsarany...😮
ස්තුතියි
ස්තුතිය ඔබට
Thank you universe... ❤️
මමත්, මගේ hasban දෙන්නම තුලා ලග්නේ. Obatuma kiyala ewa hariyata hari.teruwan saranai.....
ස්තුතියි , ඔබ තුමාට ❤❤❤❤❤❤❤❤, මගේ කේන්දරේ බලා ගන්න ඕනි,
Obathuma kiyapuva godakma atta.mata prashnayak thiyenava mata anukampakarala ekata uttarayak denna keepa denek gen ahuva kuvenaha.mage 4 kendraya palui me kiyapu deval mata adalada.karunakarala kiyanna godak pin.Mata senasuru ivaravenne thava aurudu 6 kin.sthuthi.
,❤❤❤❤❤budusaranai❤❤❤❤❤
Theruwan saranai 🙏
May sawsyat Nibbanna Parama Sukeyan Sukitha thara wewa!
thula lagnaya mage hamadema attha theruwan saranayi oba thumata
Oba thumata godak pin
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
ඔව් ඔබතුමා හරියටම හරි කිසිම හොඳක් නං උනේ තමයි මානසික වේදනා ආතතිය හැම දේකින්ම 2022 අවුරුද්ද නං ඔළුව පිරිලා තිබුණේ අනේ මං බලාපොරොත්තු වෙනවාගේ ආශිර්වාදයෙන් වත් 2025 අවුරුද්ද සුභ අවුරුද්දක් වෙන්න කියලා සියලු ලෝක සත්වයාටම ප්රාර්ථනා කරනවා මේ 2024 අවුරුද්ද නම් කිසිම හොඳක් නෑ කියලා මම කියනවා ඔබතුමා කියපු කතාව හරියටම හරි
Kanya lagnaya danna
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
Oba thuma giya wasarede kiyapu wedehatama mage jewethe sidu una paule kenekge ahimi wemak gena kiyala thibuna a wenakota mage amma asanepen hitiye eyawa hodin balagathth eth nohithapu welawaka kisima asanepayak nethuwa hitiya mage thaththa hadeseyema nethi una meka dakinakotath mata loku bayak denenawa
❤❤❤🙏🙏🙏🙏🙏
අනේ දැන් අවුරුදු දෙක තුනක් තිස්සේ කියනවා ධනපති වෙනවා කියලා ..තිබුණ මුදල් ද ණයක් වෙලා ලිසීං ගෙවාගෙන ඉන්නවා
❤❤❤🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you...
🙏🙏🙏
🌷
Ekapara dipu salli tika tika ganna yogayak
🎉🎉🎉🎉🎉
Mage putha thula, eyat hoda manaliyak ona
මම ඉන්නේ සිංගප්පූරුවේ. සිංගප්පූරුවො හැම ආගමකටම තැනක් තියෙනවා. හැබැයි පොල් ගහන කරන දේවල් ඉටිපන්දම් පත්තු කරන දේවල් කරන්න හරි අමාරුයි. ඉන්න කාමරෙත් බොහොම පුංචි කාමරයක්. ඉතින් මම පුළුවන් ආකාරයෙන් කරන්නන් මේ කිසිම දෙයක් සතුන්ට කන්න දෙන්න බෑ කොහේ දිවත්? කෝවිලෙන් ගිහින් තිබ්බොත් ප්රශ්නයක්විද
මකර ලග්නය දානකම් බලාගෙන ඉන්නේ. විශ්වාසෙන් අහන එකම චැනල් එක
❤❤❤
Keen in Balance talking. 😅
Ammo.ekanam.atta.2024.mama.higa.noka.higa.kawa.kanna.bonna.na.inna.na.maha.saaagarayak.taram.anum.banu.kadulu.wagiriiim.tula.kiyanne.maha.awaasana.antha.lagnaya...me.desamber.walawawath.mama.bala.porottu.wena.de.labunoth.sanasiimen.inna.budusaranin
ගොඩාක් පින් ඔබතුමාට.
Oba thumat godak pin❤
Thank you very much sir.
🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤
❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩාක් පිං ඔබතුමාට 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමන්ට ස්තුතියි
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤
ජුනි ඉදන් නම් ජීවිතේම කලකිරුන කාලයක් කරපු කිසිදෙයක් සාර්ථක වුනේ නෑ ඔබ තුමා හරියටම හරි 2025 තුලා ලග්නේ හැමෝටම සාර්ථක ම වසරක් වේවා!
මේ කියන කතාව ඇත්ත මටත් දැනටම මේ කියන ප්රශ්න තියෙනවා ඔබතුමාට බොහොමත් ඉස්තූතී මේ දේවල් දැනුවත් කිරීම,තෙරුවන්සරණයි ඔබතුමාට🙏
2025 වසර ඔබතුමා ඇතුලු සැමටම සුබ නව වසරක් වේවා 🙏🌹 ගිය ජූනි සිට ඔබතුමා කියු පරිදි ප්රස්න කරදර ගොඩාක් ආවා.මට මගේ එකම සහෝදරයා පාවා සදහටම අහිමි උනා😢 ඉතිං උදාවන නව වසර මගේ සහ ඔබ සැමගේම බලාපොරොත්තු සාර්ථික වේවා.මම සෞදි රටේ ඉන්නේ .හැකි විදියට චාරිත්ර කරනවා.හැබැයි හැමදාම සූර්ය වන්දනාව කරලා විශ්වයට ස්තුති කරලා මන් දවසේ වැඩ පටන් ගන්නෙ තෙරුවන් සරනයි .ඔබතුමාට ගොඩාක් ස්තුතියි නිවැරදි පලාපල ලබා දුන්නාට හැමදාමත් වගේම.🙏
ඔබ තුමාට බෙහෙවින් ම ස්තූතියි.කියපු දේ හරියට හරි ලබන්නා වූ අවුරුද්ද සාර්ථක වසරක් කරගැනීමට බලාපොරොත්තු වෙමි.
ලෝක වාසී සියලු දෙනාටම සහ ඔබ තුමාට සුබ අලුත් අවුරුද්දක් වේවා! නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!
ඔබ තුමාට තෙරුවන් සරනයි .මෙය අහන්න සැලැස්සු විශ්ව මාතවට ගොඩක් ස්තුතියි .මේ දේවල් හරියටම හරි.
මමත් උලා ලක්නාකාරයෙක් හැබැයි මෙච්චර කාලේ කරලා කිසිම දෙයක් වෙලා නෑ 2025 අවුරුද්දවත් බලමු යහපතක් වෙයි කියලා මමත් උදේට සූරිය වන්දනාව කරලාට ආශිර්වාද කරලා බුදු පහන පැන් තියලා ඒවා කරලා තමයි වැඩ පටන් ගන්නේ. ඉතින් ලෝකවාසී සියලු දෙනාටම සුභ නව වසරක් වේවා කියලා ප්රාර්ථනා කරනවා අපි බලමු මොකද වෙන්නේ කියලා
කියන දෙවල් නම් ඔක්කොම ඇත්ත .අද නම් බය හිතුනා .දීර්ඝායුෂ ඔබ තුමාට🙏🙏🙏
සහතික ඇත්ත කියපු දේවල්🥺බොහොම ස්තුති ඔබට❤
ඔබතුමාට.බොහොම පින් ගොඩක් ස්තුතියි අප. සියලු දෙනාවම දැනූවත් කලාට
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය දිර්ඝායු ෂ ලැබෙවා කායික මානසික ස්වය ලැබෙවා හිතෙ සතුටින් ඉන්න නිරතුරුවම ලැබෙවා
තෙරුවන් සරණයි ඔබ තුමාට.....හැමදාමත් ඔබතුමා ගේ මේ දැනුවත් කිරීම් අහනවා....බොහොම පිං..
අද මට මේ තුලා ලග්නය අහද්දි බය හිතුනා පවුලෙ ළඟම හිතවතෙකුගෙ අහිමි විමක් කිව නිසා මම විදෙස් ගතවෙලා ඉන්න කෙනෙක් ඔබ ඔබ තුමගෙ ලග්න පලාපල මම අවුරුදු 3ක්ම අහනව හැම මාසෙම 2022 ලග්න තුලා ලග්න පලාපල වලට මෙ දෙම කියවුනා පවුලෙ ළඟම නැයෙක්ගෙ වියොවක් අහිමි විමක් කියලා එ දෙ හරියටම උනා 2022 ජුනි මාසෙ මාගෙ අම්මා නැති උනා මට අදත් මෙ ලග්නය අහද්දි ලොකු බයක් දැනෙනවා ඔබ තුමා කියන දෙවල් ගොඩාම ඇත්ත එ නිසාමයි මම හැම මාසෙම ලග්න අහන්නෙ වරද්දන්නෙ නැතිව
ඔයා වගේම මමත් තුලා. මගෙ නංගි නැති වුනා.2022.
Mageth amma nethi una
මගේ අම්මත් නැති උනා😢🙏
හැම තැනින්ම වගේ ඒක මටත් කියවුණා ටැරෝ වලිනුත්😢
😢😢😢😢😢😢
කියන ඒව හරියටම හරි. 2024 වැඩක් හරියට කරන්න බැරිවුනා.ස්තූතියි 🙏
බෝහොම පිං මහත්තයා, ඔබතුමා කියන දේවල් තුල ඇත්තටම ලොකු විශ්වාසයක් ඇති වෙනවා. මේ වෙනකොටත් ඔබතුමා කියනවා වගේ වෙනස්කම් ඇතිව්ව්මින් පවතිනවා. උත්සහායන් කරමින් පවතිනවා. තෙරුවන් සරණයි ඔබතුමාට යහපතක්ම වේවා
තෙරුවන් සරණයි ඔබ තුමට 🙏🙏🙏සතහට සෙත සහනය සැනසුම නීති උදා වෙන සාමය සතුට පිරි නිදුක් නිරෝගී වාසනාවන්ත වසරක් ම වේවා. 🙏🙏🙏💐💐💐💐
හරියටම හරි ඔබතුමා කියනවා හරියටම හරි
චිරාත් කාලයක් ඔබතුමාට ජීවත් වෙන්න කිසිම කරදරයක් ලෙඩක් දුකක් නොවෙන්න දීර්ඝායුෂ ලැබෙන්න වාසනාව ලැබේවා .තෙරුවන් සරණයි
2024 ජූනි ඉදන් මම අනේක ප්රශ්න වලට මැදිවුණා.ආර්ථිකය නැත්තටම නැතිවුණා .ආදායම අඩුවුණා.වියදම දරාගන්න බැරි තරමට වැඩිවුණා.අසනීපත් මානසික වේදනාත් ඇතිවුණා.ලබන වසරේ සියලුම තුලා ලග්න හිමියන්ට හැම අතින්ම හරියන්න ඕන.
බොහොම ස්තුතියි ඔබ තුමාට
Thearuwan saranai
2025 වසරවත් දුක් කරදර නැති වසරක් වේවා ..ස්තුතියි ඔබතුමාට 🙏
ස්තුතියි ඔබ තුමාට බුදු සරනයි 🙏🙏🙏
හරියටම හරි . ඔබතුමාට බොහොම පින් !
තෙරැවන් සරනයි
ඉතාමත් වටිනා හරවත් වැදගත් වීඩියෝවක් ඔබතුමාට බෙහෙවින් ස්තුතියි ස්තූතියි ස්තූතියි
ඔබ තුමාට විශ්වයේ සක්තියත් දීර්ගායුසත් ලැබේවා!!🙏🙏🙏🙏🙏 තෙරැසරනයි මම ඩුබායි
ඔබතුමා මේ කර ගන්නා කුසල් පාරමිතාවක්ම වේවා...!
ඔබතුමාට බොහොම පිං. පුදුමාකාර සතුටක් ජවයක් හදවතට දැනුණා
ස්තූතියි ඔබ තුමාට 🙏🙏🙏
ගොඩක් පිං ඔබතුමාට.
ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤
Thanks brother 👍👏😆🙏✝️✝️
තෙරුවන් සරණයි ඔබතුමාට
ස්තුති
ඔබතුමාටත් සුභ අලුත් අවුරුද්දක්.තෙරුවන් සරණයි.
Tankyu...❤❤❤🎉...thruwnsarany...😮
ස්තුතියි
ස්තුතිය ඔබට
Thank you universe... ❤️
මමත්, මගේ hasban දෙන්නම තුලා ලග්නේ. Obatuma kiyala ewa hariyata hari.teruwan saranai.....
ස්තුතියි , ඔබ තුමාට ❤❤❤❤❤❤❤❤, මගේ කේන්දරේ බලා ගන්න ඕනි,
Obathuma kiyapuva
godakma atta.mata prashnayak thiyenava mata anukampakarala
ekata uttarayak denna
keepa denek gen ahuva kuvenaha.mage
4 kendraya palui me
kiyapu deval mata
adalada.karunakarala kiyanna godak pin.
Mata senasuru ivaravenne thava
aurudu 6 kin.sthuthi.