Thearuwan saranai Oba thumata Thula lagna apita ithin Oneama deakata oroththu denna shakthiyak thiyanawa ithin. A nisa monawa unath den baya ne. Oneama deakata muna Denna puluwan den.
Me wenakamma duk widinawa sir.thibuna hama dema nathi una.mage guru maha dasawa labanawa 2025.2.4 n passe sir.ethakotawath hodak weida.mage lagne thula.guru neechawa 4re inne sir ❤
Aththamai vidinna oni okkoma duk vidala athi vela inne me veddi hamoma mava atha arala gihin kath kawueuth nathiva thanive .kaada me duka ivara veida kiyala balan inne
Mage putha thula .mamath thula mama inner rata putha lankawe. Puthagen mama ammata apalanam . Mama amma mage e apala gewenna . Obathuma kiw pinkam karimen apala duru duru kala hakida.
ඇත්තටම මමත් තුලා .විදින්න උනු දුක් ගැහැට අපමනයි..හෙන ගැහුවත් දරාගෙන ඉන්න පුලුවන් ඒක දෙවියන් දුන්නු තැග්ගක් කියලයි හිතෙන්නේ..මේ ඉතිරි කාලෙත් හොද උනත් නරක උනත් කොහොම හරි දරාගන්නවා
😊😊😊😊😊❤❤
Mamath Thula . ජීවිතය බොහොම කටුක
ඇත්ත කතාව මම තුලා😢
Attatama ow eka nam
Math thula kathawa aththa
කරදර බාදක අනන්තයි අපුමානයි...ඒත් කාගෙන යනවා දුක දුරැවේවාා හැමෝටම යහපතක් ම වේවා ..
ලස්සන ජිවිතයක්මයි හොයන්නෙ...කොහොම හරි නැගිටිනවා නැගිටිනවාමයි❤❤❤🎉🎉 ඇත්තටම ඇත්ත ඔබතුමා කිව්වෙ🎉🎉🎉 ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
මට ඉන්න ගෙයක් තිබුනේ නෑ .හිටියේ කුලී ගෙවල් වල. පොඩි කාලේම ගෙවුනේ තාත්තගේ බේබදු කමයි,අම්මාගේ නොමනා හැසිරීමයි එක්ක. ඒ දෙන්නා මොනවා වුනත් මම හැදුනේම වැදගත් විදියට.අද මම විදේශ රටක ඉන්නේ.මාසේ වියදම දෙනවා එයාලට.අද එයාලට අවශ්‍ය හැමසැප පහසුකමක් ම හදලා දීලා තියෙන්නෙ.ඒ වුනාට මට ඒ දෙන්නව පේන්න ම බෑ.ආසත් නෑ. නමුත් මගෙන් විය යුතු යුතුකම් ඉශ්ට කරනවා. මමත් තුලා.
Thanks brother ✝️🙏❤️
මටත් ඔය වගේ ටිකක්, ඒත් ඒ දෙමව්පියන්ට තියෙන දැනෙන අකමැත්ත නැති කරගන්න බලන්න. ඒ දෙමව්පියන් අපේ ප්‍රතිඵලයක්. අපිට ලැබිලා තියෙන්නේ අපි වපුරපු අස්වැන්න...
ඒ දෙන්නා නිසා අද ඔබ උතුම් මනුස්ස අත්බැවක් ලබලා තියෙනවා. ඒක පොඩි දෙයක් නෙමෙයි. තෙරුවන් සරණයි
ඔබතුමාට ගොඩක් පින් සිද්ද වේ වා.🙏 ඔබතුමා දිවසින් බලා කිව්වා වගෙයි සියලු කාරණ 💯ට💯ම සත්‍යයි! ඔබතුමාගේ සියලු ශාස්ත්‍ර ක ටයුතුඉතාමසාර්ථක වේවා! බොහොම ස් තූතියි!🎉
ඔබතුමාවහමුවෙන්න ලොකු උවමනාවක් ති බෙදනවා, දෙදෙනකුගේ පොරොන්දම් බලා ගැනීම පිණිස.
ඔබ තුමාට පින් ඇස් දේකට කදුලු ආවා හරියට හරි 🙏
අනේ. හරිම පුදුමයි දෙයියනේ... මගෙ ජීවිතේ ගැන බලා හිටිය වගේ කොහොම කියනවද...
සහෝදරයො ගැන කියපුවා 100% ඇත්ත..ඔබතුමාට දීර්ඝායුශම ලැබේවා..🙏🙏🙏
ඔබතුමා කියන සියල්ල ඇත්ත නමුත් ගැටලුවක් වී ඇත්තේ මේ තරාම් සූක්ෂම ආකාරයට දැන හදුනාගෙන මෙතරම් පැහැදිලිව තෝරා බේරා ගෙන පවසන්නේ කෙසේද ඉතින් ඔබතුමාගේ දැනුමට මම ගරුකරමි බොහොම ස්තූතියි සැමදා සතුටින් ඉන්න ඉතින්❤ ❤ දීර්ඝායුෂ ලැබේවා 🙏 🙏
❤❤
❤
ඔබ තුමා කිව් සේරම ඇත්ත ❤❤❤❤
මමත් තුලා. 2024 මට වෙන්න තිබ්බ ඔක්කොම දේවල් උනා. හරියටම 2024 ජනවාරි ජොබ් එක නැති උනා. ජොබ් එක ලැබුනේ නොවැම්බර්. ඒත් ගත්ත salary එකෙන් 25% ලැබෙන්නේ. ඒක මාසෙ පිරි මහන්න විතරයි. මාස 10 ක් නැත්තටම නැති උනා. ඔක්කොම සල්ලි නැති උනා. ඉතිරි කරපුවා ඔක්කොම නැති උනා.මම උදව් කලාට පුලුවන් කාලේ, මට නැති උනාම මිනිස්සු මග හැරියා. මම හොදටම අදුන ගත්තා . මට හිටියේ කව්ද කියලා. මම කල යුතු නොකල යුතු දේවල්. 2023 වඩා 2025 ඉතිරි කරන්න ඕන කොහොමද කියලා. වියදම් කල යුතු ප්‍රමාණය. 2024 මේ කියපු දේවල් හරියටම හරි. මම පුලුවන් තරම් කලේ පින් කටයුතුයි මේ මාස 10 පුරාවටම. තවත් එහෙමයි. බින්දුවේ ඉදලම නැගිටින්න වෙලා. ඒත් මගේ දරා ගැනීම පුදුමයි කියලා මට හිතෙනවා දැන්. ඇත්තමයි. ඒ මම විශ්වාස කරන්නේ පෙර කල කුසල කර්මයක් නිසාමයි කියලා.
Mm wage
Math ehemai mamat thula
.කියපුවා.හරියටම.හරි.මමත්.නැත්තටම.නැතිවෙලා.ඉන්නේ.පුදුම.අපලයක්.ලබලා.තිබුනනේ 1:49
Matth
2024 හැමදේම නැතුවුනා 2025 ජේසු පිහිටන් බුදුසරණෙන් හැමදේම හොදවේයි❤❤❤
තෙරුවන් සරණයිඔබ තුමා ට 🙏🙏🙏. ඇත්තටම තුලා ලග්නය හිමි අයට මොකද දෙවියනේ මෙහෙම ත් කරදර ඉපදිලා මිය යන වා වගේ එදා මෙදා තුර කවදාවත් අපිට සැනසීමක් නැද්ද.... ලොකු පැහැදිලි කිරීමක් ගොඩක් පින් 🙏උදා වෙන නව වසරසියළුම අයට යහපත් වේවා බුදුසරණයි 💐💐💐💐❤️
ඹබ තුමාට බුදු සරණයි මගේ ලක්නය තුලා පැහැදිලි කිරීම ගැන ගොඩක් පිං 1969..3..20
❤❤❤❤❤
මමත් තුලා 2024නැත්තටම නැතිඋනා ආර්ථික අතින් බිංදුවටම වැටුන තිබුන වාහන පවා නැතිවුනා ස්තූතියි සර්
සහෝදරයෝ .තරහා .වෙලා.ඉන්නෙ ඔබතුමාට බුදුසරනයි
Mama podi kale ඉඳලා thawamthe duka widinawa පසුගිය අවුරුදු 3 duka winda wife giya නීතිය පැත්තෙන් parasna godai rata ගිහින් sahena duka winada theruwan saranai ඔබ thumata
සුපිරි සුපිරි අධී සුපිරි
තුලාවටත් දෙනවා නම් දෙයක් ඔය ගානටවත් දෙන්න ඕනේ😰😁🇱🇰👍♥️
2024 මගෙ ජීවිතේ කිසිසේත්ම බලාපොරොත්තු නොවුන කටුක අත්දැකීම් රාශියකට මුහුන දෙන්න උනා. මගෙ අම්ම දැනටමත් අසනීපෙන් ඉන්නේ.මම මේ අවුරුද්දටත් වඩා තවත් හොදට මගෙ අම්මව බලාගන්නවා.බොහෝම පිං ඔබතුමාට මේ කරපු දැනුවත් කිරීමට 🙏
බෝහොම ස්තුතියි මහත්තයා 🎉 බෝහෝම වෙහෙසිලා උනන්දුවෙන් විග්‍රහ කරනවා...
මම තුලා එදා ඉදන්ම දුකම තමයි හිතට කිසිම සහනයක් නැ මම 108 අහනව මහත්මයට ගෙඩක් පිං විස්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි
2024 ඉවර වෙන්ඩත් ලගයි නොමැරී මෙතෙක් ජීවත් වුනේ කොහොමද කියලා මම කල්පනා කරන්නේ
මමත් තුලා මේ කියන ඔක්කොම හරි, දුක් නම් විඳලා තියනවා ඇති වෙන්න,දරාගන්න බැරි දේකුත් නෑ මම දැන් ඉන්නෙත් රට
ඇත්තමයි සේරම කෙටියෙන් කියන්න ඔබතුමාට
මාත්.දරාගැනීම උපරිමයි අපේ
කතාව ඇත්ත සේරම හරි දෙවි පිහිටයි
මගේ මහත්තයා තුලා ලග්ගේ අම්මෝ එයාට කවදාවත් සැනසීමක් නැ හැමදාම ප්‍රශ්න විතරයි පවු 😔කරන කියන කිසිම දෙයක් හරි යන්නේ නැ මට හරිම දුකයි හැමෝගෙම්ම හැමදාම නරකක් මිසක් හොදක් අහන්න නැ. එයා හරි හොද කෙනෙක් හිත හරි හොදයි එත් එයාට කවදාවත් හොදක් වෙන්නේ නැ දිව්නුවක් පෙන්නවත් නැ හිතනවා විතරයි. ලබන අවුරුද්දේවත් එයා හිතන පතන සියළුම දේ කිරි උතුරන්නා වගේ හරියන්න ඕන 🙏
පෙර පිං බලයෙන් එයාගේ කටයුතු සාර්ථක වේවා...
මාත් තුලා ,මෙතෙක් වුනේ මුලා, දැන් නම් හරි මග බලා,යනවා කුහකයන් පරයලා,
❤
ඔබ ඉතා හොදට පැහැදිලිකර කරදෙනවා. බොහොම ස්තුතිය . අනිත් ලග්නත් පැහැදිලිකර දෙන්න .
කියපුවා ඔක්කොම ඇත්ත බොහොම ස්තුති 🙏💜️
කියපුව.හරියට.හරි .නිදිදා.අපහාස
බොරැපුචාර
කියපු හැමදේම ඇත්ත .මාත් තුලා
මහත්තයෝ මමත් තුලා,මගේ තාත්තත් තුලා,මගේ පුතු පැටියත් තුලා..දුක රසකරලා කාපු අපිට මොකක් වෙයිද?
මම නම් හිතන්නෙ විසිපහ අවුරුද්දේ වත් මම මේ ජීවිතෙන් අත්මිදෙන්න ඕනෙ... වෙන පැතුමක් නෑ....
තුලා ලග්න වලින් පිලිගන්න පුළුවන් විග්‍රහයක් කලේ මෙච්චර යි. එක්කෙනෙක් කියන හැටියට කිරි උතුරනව.
මම 2024 දුක් විද ඇමරිකාවට ආවා තවම ආදායම් මාර්ගයක් රැකියාවක් ලැබුනේ නැහැ. ආපසු යන්න හිතෙනවා. ගියොත් කබලෙන් ලිපට වැටෙනවා. තව ඉවසාගෙන ඉන්නෙ. මොකද කරන්න ඔනෑ තේරෙන්නෙ නැහැ පිස්සු වගේ. කියන්න මහත්මයානනි.
මමත් තුලාලු.අනේ මන්දා ගෙවන්නෙම කරුම.අකුණ ගැහුවේ නැති එක විතරයි.ඒත් තාම කෙලින්...
අනේ සම්පූරන ඇත්ත.මගේ දුව 2025 O/L .කියන කිසි දෙයක් අහන්නේ නෑ.කේන්ති යනවා.කාමරේට වෙලා දොර වහගන්නවා.එයාටම හිතුනොත් විතරයි පාඩම් වැඩක් කරන්නේ.මේ ලෝකේ නෙමෙයි ඉන්නේ.දෙයක් ඇහුවොත් අන්දමන්ද වෙලා ඉන්මවා.
Ane ithin api hamoma wenuwen seth kaviyak kiyanna sir 🙏🙏obathumata bohoma sthuthi
Mamath tula ane manda prasna godakata muhuna denna wenawa mage mahaththaya akathana lrdin enne oluwa dan nuul bole wage obathumata teruwan saranai Jaya wewa silyia
Mamath thula..apahu herila baladdi , metharam durak awe.kohomada kiyala hithenawa..pudumayi, me hema dukak karadarayakma, sasara perakala dewalma thamayi....
Viswha maniyange pihitai bs
2024 kiwa dewal ඇත්තම eththyi. Eke නිසාම 25 ඔබ තුමා හොයාගෙන ආවේ. Scl 6 idan හිටපු හොඳම යාළුවා තරහා උනා.අවුරුදු 2 adre කරපු bf දාලා giya😢. Hedem anthema wetuna 😊 25 හොඳක් wenn oni mt
Bohoma sthuthie oba thumata Theruwan Saranai 🙏❤
මගේ ළඟම ඉන්න යාලුව තුලා නිසා ම්ං මේක් ඇහුවේ..එයාගේ දුක් සේරම දැකපු කෙනෙක් විදියට දෙමව්පියෝ සහොදරයො ගැන වචනයක් නෑරම ඇත්ත..😮
සතුරන් සහ ලෙඩරෝග බාදක කරදර සහමුලින් විනාසවීමයි තුලාවට වෙන්නෙ
Mama ka gawa wanidati mata labune duka marinara tarama apa wela teyanine
ඔව් තරහ වෙලා මා එක්ක පොඩිකාලේ ඉදල.මම මොලේ නහරක් පුපුරල ඉන්නේ මට උදව් කරන්න
Thearuwan saranai
Oba thumata
Thula lagna apita ithin
Oneama deakata oroththu denna shakthiyak thiyanawa ithin.
A nisa monawa unath den baya ne.
Oneama deakata muna
Denna puluwan den.
ඇත්තම ඇත්ත තමයි
Me wenakamma duk widinawa sir.thibuna hama dema nathi una.mage guru maha dasawa labanawa 2025.2.4 n passe sir.ethakotawath hodak weida.mage lagne thula.guru neechawa 4re inne sir ❤
සෑම දේම ඇත්ත.2024 අවුරුද්ද මට හොදම නෑ.ප්‍රශ්න ආවා ගොඩක්.මානසික වැටුනා ගොඩක්.ලෙඩ උනා.ප්‍රශ්න ආවා.ආදරේ නිසා දුක් වින්දා.ගොඩක් ජීවිතේ පීඩන ආවා.ආර්ථික ප්‍රශ්න ආව.ගොඩක් දුක් වින්දා 2024 අවුරුද්දේ.ඔබ තුමා කියන සෑම දේම ඇත්ත
Mechchra kalekta kisima sepak winde na.amma tatta pawa wenaskam.bedeem gana godak kalakirila tiyenne.anunge dukedi kohmhri pihita wenwa.at mata man witari.hebei hita puduma haiyi.
Aththa mahaththayo.obata dergaushawewaaa..m❤❤❤❤❤
Obata Budusaranai
කියපු සෙරම අත්ත ස්තුතියි
Thank you malli oyata
Obatumata stuthi sthuthi❤❤❤
Aethatama kiwwoth rasi walin karumama rashiua jiwithe purawatama senasimak nedda manda
Balan hitiye man pin oba thumata❤🙏🙏🙏
Mamath thula higa kawe nathi eka vitharai karanna bari une
Attha oba thuma kiypuwa sahathika attha...
අනේ මන්ද මොනව කරත් කෙලවෙනව විතරයි😢😢
Oba thuma kiyana dawal hariyatama harii❤❤❤❤
ඇත්තටම හොද කලයක් එන්නෙ කවද්ද..
Merun nethi tika witharai 2024 oba thuma kiwwa okkoma aeththa
Ane amme epaduna dawase edalama wedenne dukamai karadara apahasa anawa ewarayak na hareyata hulaga wage ane manda aye nam wedenna dukak nathewa ati atharamatama jewethe karadara mai
Thank you 🙏
Api dennama thula...family life eka......?????iwarama thamai...
Thanks
වෘශ්චික දාන්නකෝ සර් ටක් ගාලා
May 18 passe me kiyana vidiyat a weida
මමත්.තුලා.මට.කියලා.කිසිම.දෙයක්.නැහැ.අඩුතරමේ.මහත්තයාවත්.නැහැ.දරැවොත්.මාව.අත්.හැරියා.ඉන්න.නවාතැනක්වත්.නැහැ.අවුර
අඩු.තරමෙ.සමාදානය.නැහැ.ඔලුවත්.ඔපරේසන්.කරා.අවුරැදු.හැටක්ම.හොද.කට්ටක්.කනවා.මම.හිතුවා.ව
Aththamai vidinna oni okkoma duk vidala athi vela inne me veddi hamoma mava atha arala gihin kath kawueuth nathiva thanive .kaada me duka ivara veida kiyala balan inne
බොක්කෙන්ම කියනො😊
Mage meneha koti ganak nathi kragena inne😢😢😢 lamainta gedra viyadamatawath salli denna😢😢😢😢 ...e meneha okkoma vinasa kranwa.😢😢😢😢😢 puduma sakkili menehak..
Sar okkkma atta tata ledain
Mage putha thula .mamath thula mama inner rata putha lankawe. Puthagen mama ammata apalanam . Mama amma mage e apala gewenna . Obathuma kiw pinkam karimen apala duru duru kala hakida.
Mage lagnayath thula....
vistharaya marai mage suba pethum
Obama mawpiyanta Salakana Nisa obata Siyalu dewrekawaranaya lebewa....❤❤❤🎉🎉
ඔබ කියනදේ හරි
තුලා 😥
Mama thula no mare jeewath ennawa sathe na
Me vistharaya marai mage subapethum
Hariyatama hari ❤🎉
Mamath thula namuth ma ahuwa Mai thula lagnaya gana kiyena hodama kathawa
Matath oya siddi wela thiyenawa duk karadara iwarayak na mata hena vitharai gahuwe naththe
Mgae panage hite tiyana hama balporohtuwakma issta wanna onij ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
Ane danu lagnayatath dannako
Maga amma thaththa dennama ne mn thaniwela inne mt 31 wenawa janma paththraya balaganna ona.
Mage lagnaya thula
මමත් තුලා නමුත් අම්ම නම් ne hebeyi duka thama
මට හදහන බලා ගන්න ඕන
❤❤
Ammo wenna ona okkoma una
Me.kiyana.dewal.olkkoma.una
Jewa danaya denda kalin age bara adu karaganda ona.
🔥
🙏🙏🙏🙏
Math thula 2024 dan masa 3 ka idan kela una dan thama podak oluwa ussanne
ඇත්තටම තුලාවට කිසි සහනයක් නෑ
👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤