ජනවාරී සිට අලුත් වෙන අස්වැසුම | Satana

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 300

  • @shakyamaduwanthi6001
    @shakyamaduwanthi6001 3 дня назад +31

    තෝරගත්ත ආකාරය අන්තිම වැරදියි අපේ ගම්වල අනිවාර්යයෙන් දිය යුතු අය මග ඇරල නොදිය යුතු අයට තමයි වැඩියෙන් දීල තියෙන්නෙ

    • @ajithkumararupasinghe7897
      @ajithkumararupasinghe7897 День назад

      සත්තකින්ම

    • @LahiruUdayanga-r1g
      @LahiruUdayanga-r1g День назад +2

      Ape pettheth innawa maseta laksha 6.7 ganna minissunata dthiyenawa.

    • @tharangakumudukumari
      @tharangakumudukumari 18 часов назад +2

      ඔව් ගෙදර ඉස්සරහා බට්ටා ලොරියක් ලෑන්ඩ් මාස්ටර් එකක් ,කොන්ක්‍රීට් වැඩ පලක් තියෙන කෙනෙක්ටත් හම්බ වෙනවා අස්වැසුම ඔය කීවේ එක උදාහරණයක් තව ඕන තරම් තියෙනවා

    • @swarnasarojini5786
      @swarnasarojini5786 4 часа назад

      ඔව් ඇත්ත ..නිලධාරීන් පක්ෂග්‍රාහීයි.

    • @swarnasarojini5786
      @swarnasarojini5786 4 часа назад

      මේ මිස් කියන ඒව....😪

  • @daisywijesingha6652
    @daisywijesingha6652 4 дня назад +19

    එකන ඇත්ත රැකියාවක් කරගන්නබැරිව ආබාද අයට පාවා කැපුවා

  • @ChethanaSewmini-cq1wb
    @ChethanaSewmini-cq1wb 4 дня назад +36

    5000දෙන අයගෙවිස්තර හොයා බලල එම මුදල වැඩි කරන්න සුදුසු අයගෙ හැර අනෙක් අයගෙ නතර කරන්න.🙏🙏🙏

  • @XxCc-w9e
    @XxCc-w9e 2 дня назад +12

    මේ අස්වැසුම සමෘද්ධිය කියන ඒවා දෙන තරමක් දෙන්නේ හොයලා බලලා නෙවෙයි. ග්‍රාමසේවක සමෘද්ධි නියාමක යන අයගේ හිතවත් අයට තමා දෙන්නේ. මේක හරියටම හොයලා බලන විදිහ නම් මට දන්නෙ නමුත් මේක ලබාගන්න සුදුසු අයට වඩා හතරෙන් තුනක්ම ගන්නේ නුසුදුසු අය ඇත්තටම මේ දේ ලැබෙන්න ඕන අයට ලැබෙන්නේ නැහැ ඒක තමා ඇත්ත කතාව මම හිතන්නෙ මේ කාර්යයේදී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම සිද්ධ වෙන්නේ මෙවැනි අසාධාරණකම් මේ ගැන හොයන්නේ බලන්නේ නැතුව ඔය දීමනා දීමෙන් වෙන්නේ රජයට පාඩුවක් පමණයි සුදුස්සන්ට සුදුසු අයට ලැබෙන්නෙ නෑ මේක මේ වෙනකොට ගෙයක් ගෙයක් ගාන යනවා ගෙදර තියෙන විදුලි උපකරණ යාන වාහන ගැන හොයමින් ගණනය කරනවා මොන විහිළු වැඩක්දෝක හොඳම දේ ගමේ මිනිස්සුන්ගෙන් අහන්න ඇත්තටම මේක ලැබෙන්න ඕන කාටද කියලා මොකද ගම ඇතුලේ මිනිස්සු බොරු කියන්නෙ නෑ පවුල් දහයක් දොළහක් පෙන්නන්නේ නෑ අවංකවම අසරණ වෙච්ච පවුල් වලට තමා මේ දේ ලැබෙන්න ඕන ග්‍රාම සේවක සමෘද්ධි නියාමක කියන්නේ ගමට කත් අදින අය තියෙන අයට එහෙම නැත්තං ඉතිං ඔය දෙන දීමනා ලංකාවෙන් භාගයටත් වැඩිය දෙන්න වෙයි වගකීමක් ඇතූ හොයා බලා කරනවා නම් හොඳයි නැත්නම් ඉතින් ගඟට ඉනි කැපුව වගේ තමා පහුගිය ආණ්ඩුවලත් දුන්නේ හිතවතුන්ට විතරයි එහෙම නෙමේ ඔය දේ දෙන්න ඕන සුදුසු අයට හොයලා බලලා

    • @pushparani6825
      @pushparani6825 День назад +1

      ඇත්ත කතාව අපේ ගමෙත් තියෙන අයටතමයි.දිලා තියෙන්නෙ.

    • @nihalkodithuwakku9764
      @nihalkodithuwakku9764 День назад

      දුප්පත් මනුස්සයා බල බල ඉන්නේ සල්ලි වැටෙනකල් ගන්න.අපේ ගමෙත් අස්වැසුම කැපෙන්නේ 2500 තියෙන්නේ දුප්පත්ම අයට.වැඩි ප්‍රතිලාබ ලැබෙන හැමෝම සුදුසුම අය නෙමෙයි.වාහන ඉඩකඩම් ඩිපෝසිට් තියන හැමෝටම අස්වැසුම තියනවා.කැපිච්ච අය අතරේ ඉන්නේ දිය යුතුම පිරිසක්.නැවත සොයාබලා සුදුස්සාට සුදුසු තැන ලනාදෙන්න ජනපති තුමනි.දුප්පත් අපිත් යහපත් වෙනසක් බලාපොරොත්තු වෙනවා.😢

  • @AnomaPriyadarshani-tb4ps
    @AnomaPriyadarshani-tb4ps 4 дня назад +24

    නිකන් ලමයි මුදලක් ගෙවලා ගෙවල් වලට යවලා විස්තර අරගෙන හරි යන්නැ හරි නිලදාරියෙක් ගෙවල් වලට ගිහින් හරි විතරය ලබාගත යුතුයි

    • @MdHamad-y7i
      @MdHamad-y7i 3 дня назад

      අනෙඇත්ත,එක,ඇත්තසූදූසූනැතිඅයතාමාගොඩක්අය අස්වෑසූමලබගන්නෙමීනිසූනටසහනාදරනෙමෙ සහන පොලියකට නයලබ දෙන්නගෙයක්හදාගන්න

  • @amashawanni3246
    @amashawanni3246 4 дня назад +20

    විභාගය කරන දරුවන් ඉන්න ගෙවල් වල එළිවෙනකම් ලයිට් දාගෙන පාඩම් කරනවා
    ඉතිං ලයිටි බ්ල බලන එක හරිද

    • @WildKorak
      @WildKorak 3 дня назад +3

      ඇත්ත..ලයිට් බිල බලලා තෝරන එක හරි නැහැ.තව කොයිතරම් අඩුපාඩු ගෙවල්වල තියෙනවද

    • @SahanJayasinghe-hd5co
      @SahanJayasinghe-hd5co День назад +1

      ඉගෙන ගන්න ළමයි ඉන්න ගෙවල් වලට වැඩියෙන් කරන් බීලා යනවා රෝගී ඉන්න ගෙවල් වලට කරන්ට් බිල වැඩියෙන් යනවා වත්තිපිටියෙ මොනවාහරි වගා කරලා තිබුනොත් ඒකට වතුර දැම්මොත් කරන්ට් බිල වැඩි වෙනවා මේ හැමදේම දන්නෙ ග්‍රාම නිලධාරීතුමා එතුමාගෙන් ඇසිය යුතුමයි

  • @NilminiGunawardana-l3y
    @NilminiGunawardana-l3y 3 дня назад +10

    අපේ ගේ ලග ඉන්න කට්ටියකට රට රටවල් වල, යාහන වාහන, සුපිරි ගෙවල් වල ඉන්න අයට, විස්තර ගන්න එන මිස්ලා අස්වැසුම දීලා තියෙනවා. සමුර්දි වල හිටපු නැති බැරි අපිගේ සමුර්දිත් කපලා, අස්වැසුමත් කපලා. අපිට දැන් මොනවත් නැහැ.

  • @madushasewwandi8879
    @madushasewwandi8879 4 дня назад +15

    වසමේ ග්‍රාම නිලධාරී තුමා සම්බන්ධ කරගෙන සමීක්ෂණයක් කලොත් වසම් තුල සිටින අස්වැසුම දෙන්න සුදුසු පවුල් නිවැරදිව තෝරාගෙන ඔවුන්ට ලබා දීම තුලින් දුපත් අයට මෙම සහනාධාරය ලැබේ.

    • @kanti7069
      @kanti7069 4 дня назад +1

      Ehema veya utui

    • @O.A.Kusumalatha
      @O.A.Kusumalatha 4 дня назад +5

      ග්‍රාම නිලධාරියා තමන්ගෙ අයට යාලු කම් වලට දෙනකොට මොකද කරන්නෙ (හැම ග්‍රාම නිලධාරියෙක් ම නොවේ )

    • @O.A.Kusumalatha
      @O.A.Kusumalatha 4 дня назад +2

      නුසුදුසු පුද්ගලයෝ සහනාධාර ලබාගනිද්දී ජේශ්ට පුරවැසියන් තැන්පතු වලට නිසි පොලියක් නැති ව දුක් විදිනවා ඔවුන් ඉතාම දුකසේ ඉතුරු කරගත් මුදල් ඒවායින් රටටත් හොදක් වෙන වා සහනාධාර ගන්නා මිනිසුන් මෙන් ජේශ්ට පුරවැසියන් රටට බරක් නොවෙයි සමහර වැඩි හිටියන් ජීවත් වෙන්නෙ මේපොලියෙන්

    • @ManuMW5489
      @ManuMW5489 4 дня назад

      ගමේ ඉන්න ග්‍රාම නිලධාරින් හා සමෘද්ධි නිලධාරීන් මේ පිලිබදව සෙවිය යුතුයි. ගමේ පවුල් පිලිබද විස්තර හරියටම දන්නේ ඔවුන් එයාලාගෙන් හරියට තොරතුරු එන්නැත්නම් ඒ ඔවුන් හරියට තම රාජකාරිය ඉටු නොකරන නිසයි.සමෘද්ධ් නිලදාරීන්ගේ කාර්ය ඔවුන් හරියට කලයුතුයි.

    • @kuwaitstar5102
      @kuwaitstar5102 3 дня назад +5

      ග්‍රාම නිළදාරිට තමයි බාර දීලා තිබුනේ.එයා තමයි ඔය හපන්කම් කරලා තියෙන්නේ.හැමෝම නිළධාරීන් නොවෙයි වැඩි කොටසක්.

  • @rohanrohan7767
    @rohanrohan7767 13 часов назад +1

    මේවගේ නිලදාරීන් දුශිතයෝ පොහොට්ටුවේ උන් උන් දෙන්නේ උන්ගේ හිතවත් උන්ට විතරයි

  • @SandaliPinimuthu
    @SandaliPinimuthu 3 дня назад +10

    අපේ ගමේ 8500 /15000 ගන්නෙ තියෙන අයට..තේ .රබර් හොදට තියෙද්දි දීලා තියෙන්නෙ දෙන්නා ඉන්න තැනටත් 8500 .15000 දීලා

  • @wghnandaniwghnandani7375
    @wghnandaniwghnandani7375 День назад +6

    මගේ දුවට අවරුදු 18 k වෙන. පුතෙක්. ඉන්නවා ඉන්නවා ගෙයක් නැහැ මල්ලිගේ ගෙදර ඉන්නේ දුවට අවුරුදු 46 වෙනවා. උසස්පෙළ කොමස් වලින් වැඩ 4 සම්මාන 3 තියනවා රැකියාවක් නැහැ මම උදව්වක් කරනවා යන්තමින් ජිවත් වෙන්න ජනාධිපති පති තුමනි උදව්වක් කරන්න මගේ දරුවාට 🙏🙏🙏🙏

  • @DRGAMER1595
    @DRGAMER1595 4 дня назад +11

    👍සිරසට පින්

  • @PramoshIduvara
    @PramoshIduvara 4 дня назад +12

    මන් දන්න අය ඉන්නවා නුසුදුසුකමක් ඇති අය අස්වැසුම ගන්න පානදුර ප්‍රදේසයේ රාජ්‍යයේ ගුරුදීමනා ගන්න පවුලේ දෙන්නා රැකියා කරන හරිම අසාධාරණයක් වෙන්නේ
    අවශ්‍ය නම් නම් ගම් එක්ක සදහන් කරන්න පුලුවන් කරුණා කර සුදුසු අයට දෙන්න .පානදුර පාදේසිය නිලධාරීන්ගේ අවධානය පිණිස

  • @DevOpsPulse
    @DevOpsPulse 2 дня назад +9

    අත්වැසුම හොරට ගන්න උන් ඉන්නවා. දෙන්නම ඕනි අයට ලැබෙන්නෙ නැහැ. හරියාට හොයලා බලලා දෙන්න දුප්පත් අයට. මෙච්චර කල් ලැබෙන්න ඕනි ඒත් නොලැබුනු අයට පහු ගිය ඒවත් දීලා හොරට ගත්ත උන්ගෙන් ගත්ත මුදල් ආපසු ලබා ගන්න ඕනි. දුප්පත් අයට දෙන්න ඕනි ඒව හොරට ගන්න අයට දඩුවම් දෙන්න ඕනි. මේ රටේ නීති තදට ක්‍රියාත්මක කරන්න ඕනි. මිනිස්සු නීතියට බය වෙන්න ඕනි වැරදි කරන්නත් බය වෙන්න ඕනි. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ මිනිසුන්ගෙ නිදහස නැති වෙනවා කියන එක. රටක් දියුනු වෙන්න ඕනි නම් තද නීති අවශ්‍යයි......

  • @GangaGamage
    @GangaGamage 5 дней назад +11

    ❤❤❤❤❤නියමයි සිරස ❤️😘🌹😘

  • @Lakshiskumari
    @Lakshiskumari 4 дня назад +9

    සල්ලි තියෙන මිනිස්සුන්ට තව ගොඩ කර ගන්න මේක දිලා තියෙන්නේ..අසරණ මිනිස්සුන්ට දෙනවා කිව්වට එහෙම අයට නෑ... මොකටද එහෙම ඒවා දෙන්නේ කිසිම සොයා බැලිමක් නැතිව... ආයේ නැවත් ඔක්කොම බලලා දෙන්න ඔනි.. 8500, 15000 ගන්නේ ඔක්කොම තියෙන මිනිස්සු..

  • @NilukshiRathnayaka-q8p
    @NilukshiRathnayaka-q8p 4 дня назад +9

    ඔක්කොම සල්ලිකාරඉන්ට තමා අස්වැසුම ලැබෙන්නේ .සමික්ශනයට ආපු උන් අස් පියාගෙන සමික්ශනය කරෛ

  • @NayanaKumari-pd4so
    @NayanaKumari-pd4so 2 дня назад +3

    අස්වැසුම කියන්නේ හෙන ගහන අපරාධ කාරයෙක් ... පොසතා තවත් ඔසවා තබන දුප්පතා බිමදාල පාගන යක්ශයෙක් ඔය කටවත් ඕක තෙරෙන්නෑ😭😭😭

  • @NandaSubasinhaarachchilage
    @NandaSubasinhaarachchilage 6 часов назад

    මට අස්වැසුම නොලැබුණු බැවින් කරුනාකර මාහට මේ වටයේදීවට් අස්වැසුම ලබාදෙන මෙන් ඉල්ලා සිට්ම් අසනීපයෙන් පසුවෙන මා අසරණ වී සිටින බව දන්වමි

  • @siranibaby17
    @siranibaby17 2 дня назад +2

    මම හරිම අමාරුවෙන් ජීවත් වෙන කෙනෙක් මට දෙන්න කෙනෙක් නැහැ මට ආපු අස්වැසුම දුන්නේ නැහැ මේ රජයෙන්වත් ලැබෙයි කියලා විශ්වාස කරනව

  • @namalNamal-qq7ke
    @namalNamal-qq7ke 4 дня назад +5

    මටත් 8500 ලැබෙන්නේ.ඒකෙන් තමයි අපි හාල් බඩු ගන්නේ.ජීවත් වෙන්න අමාරු අපිට ඒක වටිනවා.

  • @PavithraTharangani
    @PavithraTharangani 4 дня назад +4

    ඔක්කම දුන්නා තියන අයට ඇයි ගම්මට්ටමින් නිලදාරි 4 දෙනෙනෙක් ඉන්නවා එයාලා ගම්වල සුදුසු පවුල් එයාලා හොදට දන්නවා..ඔයාලා දැන් අනවසය අයට මෙතක් දිපු මුදල් අපරාදෙ ගමක් ගත්තොත් පවුල් 5 ඉදියි .. යම් කාලයක් ගන්නකොට පෙරහැර ගිහින් ඉවරයි

  • @PksenevirathnePksenevirathne
    @PksenevirathnePksenevirathne 4 дня назад +5

    පොඩි ළමයි ඉන්න ගෙවල් වලට කරන්ට් එක ගොඩක් යනවා ඒගොල්ලෝ රස්නේ කාලෙට අඩනවා අපි ඒක නිසා ෆැන් දානවා ගොඩක් සල්ලි තියෙන මිනිසු ලෝබකමට කරුවලේ ඉන්නවා ඉතින් උන්ට අස්වැසුම ලැබෙනවා

  • @SureshFernando-q7b
    @SureshFernando-q7b 3 дня назад +7

    ගොඩක් නුසුදුසු අයට ලැබිලා තියෙන්නේ

  • @WiĺsonpedricPedro
    @WiĺsonpedricPedro День назад +1

    නිවැරදි අය තෝරන්නනම් ග්‍රාමීය කමිටුව මගින් කලයුතුයි
    ගමේ මිනිස්සු ගැන දන්නේ ගමේ නිලධාරීන් පමනයි. වෙනත් කාටවත් ඕක කරන්න බෑ
    තේරීමට නිර්නායකත් ඕනැනෑ, නිර්නායක නිසයි නුසුදුස්සන් එන්නේ

  • @ChanmikaSurendra
    @ChanmikaSurendra 4 дня назад +3

    ඇත්ත මේක තමයි ❤❤❤❤

  • @NiroshaNiroshaBandara
    @NiroshaNiroshaBandara 23 часа назад

    ඇත්ත දුගී දුප්පත් අය
    ඉන්නවා මට ගෙයක්
    වත් නැ තැන්
    තැන්
    වල ඉන්නෙ අය්යා ගෙ
    ගෙදර ඉන්නෙ
    වෙනම්
    මෙවා
    අසා දාර්නයි
    බලාපොරොත්තු වෙනවා
    ජනාධිපති තුමා තමයි අපි වගෙ
    අසරණ අයට
    පිහිට
    උනොත් තමාය්

  • @kanti7069
    @kanti7069 4 дня назад +3

    Bohoma sthuti malemawata seyaluma de sarthakawa karagena yamata seyalu saktheya dyreya nowaduwama lebewa jayama wewa ❤❤❤❤❤❤❤❤❤

  • @vinethadamayanthi7559
    @vinethadamayanthi7559 4 дня назад +4

    ජනසවිය ට ඉල්ලුම් කරන්න දෙන්න එපා. මොන ක්‍රමයකින් හරි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සුදුසු අය හොයල බලල දෙන්න.

  • @JayasenaFernando-hp8ps
    @JayasenaFernando-hp8ps День назад +1

    ග්‍රාම නිලධාරීන් දන්නවානේ අස්වැසුම දිය යුතු කට්ටිය කව්ද නැති නැති කට්ටිය කව්ද ?කියලා.මේ සොයා බලන්න පුලුවන පුලුවන්නේ රතු තරුවේ කට්ටිය දාලා .

  • @sangeethsangeeth4748
    @sangeethsangeeth4748 3 дня назад +2

    හැමෝගෙම අයිඩින්ටි නම්බර් එකට තියෙන බැංකු ගිණුම් චෙක් කරලා දෙනවනම් හොදයි.ඒවා බැංකු හරහා ගන්න ඕන .නැත්නම් ආයෙත් හොර කරනවා.අනික ඉතුරුම් තැන්පත් තියෙන අය තමයි අස්වැසුම ගන්නේ.අස්වැසුමත් නැවත බැංකු ගත කරන අය ඉන්නවා

  • @UthpalaGodakanda-no6zh
    @UthpalaGodakanda-no6zh 4 дня назад +4

    ලංකාවේ දත්ත
    හා තොරතුරු පද්ධතිය ක්‍රමවත් නෑ.හරියට යාවත්කාලීන වෙන්නෙ නෑ.ඒකත් ප්‍රශ්නයක්.

  • @sriyanthasageewani3867
    @sriyanthasageewani3867 3 дня назад +2

    හොඳින් හොයලා බලලා අස්වැසුම දෙන්න.මම ළමයි දෙන්නෙක් එක්ක අමාරැවේන් ජිවත්වෙන්නේ එක ලමයෙක් අසනිපයි ක්ලිනික් යනවා එයාට බෙහෙත් ටික ගැනීමට අපහසුයි. ලොකු ලමයා ලබන අවුරුද්දේ ඔ ලෙවල් ළමයි දෙන්නාට කන්න දෙන්නෙත් අමාරුවේ න්.මම කොහු මොලක වැඩට යනවා එත් හැමදාම යන්න නැ. එක්කෝ වැඩ නැ.නැතිනම් ලමයිගේ වැඩවලට හිරවෙලා මට උදව් කරන්න ඔයාලාට පින්.🙏🙏🙏🙏🙏🙏🙏

    • @SahanJayasinghe-hd5co
      @SahanJayasinghe-hd5co День назад

      මෙවැනි අයගේ දුක් බලන්න කෙනෙක් නෑ මේ රටේ😂😂😂😂

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rv День назад +1

    අපෙ ගමෙ අහිංසක ම දප්පත්ම පවුලට දීල නෑ අක්කරයක් තියෙනවා පුතාලට දන්නටම කාර් තියනව උන්ට දීල නෑ

  • @서인아-s1i
    @서인아-s1i 2 дня назад +1

    අස්වැසුම මුදල් බැන්කුවට නොදා ප්‍රසිද්ධියේ දුන්නනම් ගන්නේ.කවුද කියලා පේනවා හැමෝටම නුසුදුසු.අය කීයටවත් මේ පෝලිමට එන්නේනෑ
    මම හිතන විදිහට බැන්කු වලට මුදල් දැමීම තමයි වැරදි ගිනුමකට මුදල් දැමීම නිසා දේසපාලකයන්ට කඩේ ගිය.පවුල් වලට හොද ගැම්මක්.වුනා සුදුස්සන්ට නොදී ඒකත් දේසපාලනයට කල ජරාම වැඩක් තමයි අස්වැසුම දීම
    අපේ අල්ලපු ගෙදර එවුන් සල්ලිකාරයෝ අම්මලා පුතාලා දුවලා.ඔක්කටම පහලොස් දාහෙ ඒවා ලැබෙනවා
    අපි ජේ .වී.පී කාරයෝ.කියලා සමුර්දියත් කපලා දැම්මා
    දැන්වත් හොයලා බලලා නැවත ඒ.මුදල් ආපසු ලබාගන්න උන් දුප්පත් අපිට හිනා වෙනවා අපේ ගමේ මේවගේ අසාධාරණකම් එමටයි.
    තව එකක් අපේ අම්මාට වයස 104වෙනවා මාගාව දැන් ඉන්නේ ජාතික හැඳුනුම් පත වෙනුවට වැඩිහිටි හැඳුනුම්පත තමයි තියෙන්නේ ඒකනිසා අස්වැසුමට ඉල්ලුම්කරන්න බෑ කියලා නම.කපලා ඒකට විසදුමක් නැත්ද

  • @darmadasadarmadasa9686
    @darmadasadarmadasa9686 2 дня назад +1

    අපි ගල්ගමුව ප්‍රදේශයේ මේ පලාත් වල නිතරම අලි කරදර ගෙවල් කඩනවා අහිංසක මිනිස්සු මරනවා වගා හානි කරනවා ඒනිසා මේ ගම්වල අහිංසක මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ රෑ තිස්සේ ඒලියේ ලයිට් දාලා ඉන්න ඒක නිසා මාසේ විදුලි බිල රුපියල් 2000 / 2500 / ඒනවා අහිංසක මිනිස්සු බඩගින්නේ ඉදලා හරි විදුලි බිල ගෙවන්න පුරුදු වෙල ඉන්නවා. ඒහෙම ඒකේ විදුලි බිල බලලා අත්වැසුම නොදෙන ඒක සාධාරනද .ඉඩකඩම් වාහන මුදල් තියන අයට සමීක්ෂණය කරලා හිතවත් කමට අත්වැසුම දීලා කිසිම දෙයක් නැති අහිංසක මිනිස්සුට අත්වැසුම නොදී ඉන්න ඒක කොයිතරම් සාධාරනද .( කොහොමද මැඩම්ලගේ සමීකරණය අතිවිශිෂ්ට නේද .)

  • @DinushikaLakmali-em1hf
    @DinushikaLakmali-em1hf 4 дня назад +2

    තෙරුමක් නැති ලමයි.එවලා තොරතුරු සොයන්න.ඒ ලමයින්ට ඕනි විදිහට තොරතුරු දාලා..මගෙ දරුවගේ තාත්තා නැතිවෙලා අවුරුදු5වෙනවා.අද මගේ අම්මා හිටියේ නැතිනම්.දෙන්නටම වහටිකක් කාලා මැරෙන්න වෙන්නේ බල්බ් දානවා.අලියෝ එන නිසා ඒ කතව අසාදාරනයි..

  • @MendisSiriyalatha
    @MendisSiriyalatha День назад

    මම. ඉන්නේ. ලැලි. ගෙන. මට. මට. වෑඩිය. අදායම්. තියන. අයට. වැඩි මූදල්. තියනවා. සංදර්ශනයක්. කර්මාන්ත. සැම. දෙනාටම.

  • @DanuVoice-yw6wv
    @DanuVoice-yw6wv День назад

    එදා වේල හම්බ කරගෙන එදිනදා ජීවිතය ගැටගසා ගන්නා අයට රු 5000 යි ස්ථිර ආදායම් ඇති අයට 15000 හෝ 8500 ලැබෙනවා ris 000 ලැබෙන එක කැපුවම වෙන අසාධාරණය කවුද බලන්නේ

  • @VimukthiLanka-ij9mu
    @VimukthiLanka-ij9mu День назад

    නුසුදුසු අයට දෙනව කියලා මේ ආණ්ඩුවත් පිලිගන්නවා..එහෙනම් එයාලව අයින් කරන්න..2500 මුදල 5000 කලාට ස්තුතියි..ඒත් එයාලව මාර්තු වලින් කපන්න එපා..එතන ඉන්න සුදුසු අයව විතරක් තෝරාගෙන එයාලට දිගටම දෙන්න

  • @asdfwee-cn3fs
    @asdfwee-cn3fs День назад

    අස් වැසුමට තෝරාගත් ආකාරය අන්තිම වැරදියි. මම දික්කසාද වුනු කෙනෙක්. පුතෙක් ඉන්නවා. මට ස්ථීර ආදායමකුත් නෑ.ඉන්න ගෙයක් දොරක් නෑ. මගේ දෙමව්පියන් එක්ක ඉන්නෙ.තාත්තාට පැන්ෂන් එක තියෙනවා කියලා මට අස්වැසුම දුන්නෙ නෑ.

  • @HasiniKawindya-h5i
    @HasiniKawindya-h5i 4 дня назад +1

    අනේ ඇත්තමයි සර්..මම මහත්තයා නැති කෙනෙක්.දුවලා දෙන්නෙක් ඉන්නවා ,එක්කෙනෙක් 12 වසර ගනිත අංශයේ .අනිත් දුව පහ වසර..මහත්තයා ට නඩු දාන්න වත් ඒවාට යන්න එන්න වත් සල්ලි නැ මට..මම පොඩි ස්වයං රැකියාවක් කරලා පොලේ ඒවා විකුනලා තමා ජිවත් වෙන්නෙ.දරැවන්ට උගන්වන්නේ..මාව 2500 ලිස්ටි එකට දාලා තිබුනා..ඒත් අපේ ගමේ තනිහම ඉන්න පිරිමි අය 15000 ලිස්ට් එකට දාලා තිබුනා.පුුාදේශිය සභා මන්ත්‍රී වරුනුත් 8500 ලිස්ට් එකේ හිටියා..ඒ දවස් වල කිව්වෙ 2500 අයට මාස 6 අස්වැසුම දෙන්නෙ කියලා..ඉතින් අපි අභියාචනාවක් දැම්මා
    ඊට පස්සෙ අපි ලිස්ට් එකෙනුත් අයින් කරා.එච්චරයි සිද්ධ වුනේ සර්...😢

    • @shamaasd9063
      @shamaasd9063 4 дня назад

      මේ කමෙන්ට්ස් වගකිවයුතු කෙනෙක් දකින්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @HasiniKawindya-h5i
      @HasiniKawindya-h5i 4 дня назад

      @shamaasd9063 thanks

  • @najithlakmal456
    @najithlakmal456 4 дня назад +2

    හොදට දීලා තියනවා

  • @DamithUdayanga-ff2rf
    @DamithUdayanga-ff2rf День назад

    හරි කෙනා හොයලා බලලා.දෙන්න ...

  • @hansikadeumini-kw2ub
    @hansikadeumini-kw2ub 18 часов назад

    මට ඉන්න ඉඩමක්වත් නෑ.ඉන්නෙ අම්මගේ ඉඩමේ අම්ම යන්න කීවාම යන්න ඕනි.දුව තවම ඉගෙන ගන්නවා.ගේවත් හරියට හදාගෙන නෑ.ගෙදරට දොර ජනෙල් නෑ.ඒත් මට ලැබුනේ 4250යි.අස්වැසුම සල්ලි මම යෙදෙවුවේ මගේ දුවගෙ ඉගෙනීමේ වැඩවලට.මම ජීවත් වෙන්නේ කුලීවැඩ කරල මගේ මාසික ආදයම 15000ක් වගේ තමයි උපරිමම.දවසටම උයන්නෙත් එක වේලයි.අස්වැසුම හරිම අසාදාරනයි.2025හේවත් සාදාරනයක් වෙවිද.

  • @Buddha.rashmi
    @Buddha.rashmi 3 дня назад +1

    සමූර්දිය අස්වැසුම මේ මොන නමින් ආවත් මේවා ලැබෙන බහුතරයකට වැඩිය ලැබිය යුතු අසරණයන් බොහෝ දෙනෙක් අපේ ගමෙත් ඉන්නවා .මම මෙහෙම කියන්නේ මම පුතාලා දෙදෙනෙක් එක්ක ජීවත් වුනේ කටුමැට් නිවසක .අපිට විදුලිය ජලය වැසිකිලි පහසුකම් මේ කිසිම දෙයක් තිබුණේ නෑ.ඒවා පාවිච්චි කලේ පියාගේ නිවසෙන් මුදලක් ගෙවලා.අපිට ජීවත්වීමට ඉස්තීර ආදායම් මාර්ගයක් තිබුනේ නෑ කුලියක් කරලා ජීවත් වුනේ.දැන් දෙසැම්බර් වැහිවලට තිබුන ඒ ගේත් සම්පූර්ණයෙන්ම කැඩුනා .විස්තර කීවට නිලදාරි ඇවිත් බැලුවෙත් නෑ තවම.අපිට අස්වැසුම තියා කිසිම මුදලක් තවම රජයෙන් ලැබෙන්නේ නෑ.ගොඩක් සැරයක් ඉල්ලුම් කලා.ඒත් තවම නෑ. මම ඔස්ති ආතරයිටීස් ලෙඩෙන් පීඩා විදින කෙනෙක්. කුලි කරන්නත් දැන් බෑ .සායන වලින් ප්‍රතිකාර කරනවා.මට එක දුවෙක් හිටියා .පැවිදි වෙලා අවුරුදු හතරක් පමණ වෙනවා.අසරණ අයට මේ තරම් අසාදාරනකම් වෙන්නේ නිලදාරින්ගේ අඩුපාඩු නිසා.මේ හැමදෙයක් ගැනම වගකිවයුතු නිලදාරින්ගේ නෙත ගැටේවා ...😢

  • @SamanthikaKumari-m2i
    @SamanthikaKumari-m2i 19 часов назад

    දෙන්න නොසුදුසු අය තමයි වැඩියෙන් අස්වැසුම ලබාගන්නෙ.අපි පාසල් යන දරුවො දෙන්නෙක් එක්ක කුලි නිවසක ජීවත් වෙන්නෙ.එදිනෙදා කුලිවැඩ කරලා ජීවත් වෙන්නෙ.ඉතින් අපිවගෙ අය අස්වැසුම නොලැබෙන අය ඉන්නවා අපිට මේ පාරවත් හම්බුනොත් හොදයි.සමීක්ෂණය හරියට කරොත් හොදයි

  • @srimadeepani2321
    @srimadeepani2321 2 дня назад +1

    Aswasuma dena විට ඉතාමත් සැලකිල්ල දක්වා කටයුතු karan...මිනිසුන් ඉඩm...දේපල තියෙනවා ...කඩවලින් ආදායම ගන්නවා ඒවා බලන්න ...wada karan හැකියාව atha ..තරුණියන් ...දෙන්න eppa ...ඉතාමත් අසරණ මොකුත් කරගැනීමට නොහැකි අයට දෙන්න ..නික්ම මුදල් නික්ම බෙදා de...රට බැංකොloth.....වෙනවා ..ඒවාගෙම ...මිනිසුන් නිකම් කන්න පුරුදු වෙනවා ..

  • @nirupawasanthi7603
    @nirupawasanthi7603 День назад +1

    අනිවාර්යයෙන්ම අස්වැසුම තියෙන අයගේ නමි ප්‍රසිද්ධ කරන්න හරිම ආසදාරනායි. ඇයි මෙහෙම කරන්නේ

  • @KahawevithanaHarshani
    @KahawevithanaHarshani День назад

    අස්වැසුමෙ වැඩි ප්‍රතිලාභ ලැබෙන්නේ සල්ලි ,යාන වාහන ,ස්ථිර ආදායම් තිබෙන අයට.අඩුම ප්‍රතිලාභ 2500/=5000/=ලැබෙන්නේ දුප්පත් අසරණ ම අයට

    • @FernandoKumudu
      @FernandoKumudu 22 часа назад

      ඇත්තම ඇත්ත කතාව

  • @MahimiAkarsha-dt1hf
    @MahimiAkarsha-dt1hf 13 часов назад

    අනෙ දෙවියනෙ මගෙ පවුලෙ ළමයි 6 දෙනෙක් ඉන්නවා. මගෙ තාත්තාත් මං ළඟ ඉන්නේ මගේ මහත්තයා කූලි වැඩ කරන්නේ මට අස්වැසුම හම්බෙන්නේ නෑ දවසක් වැඩ නැති වුනොත් එදා දවසේ කෑමටත් නැ පොලි කරන මිනිසුන්ටමයි ඔවත් හම්බෙන්නේ. මෙම අසරණ පවුල ගැන සොයා බලන්න 😢

  • @madusankakurera1218
    @madusankakurera1218 День назад

    ගමේ ඉන්න දුප්පතාව දන්නේ ගමෙ ඉන්න ග්‍රාමසේවක,ග්‍රාමසර්වකයකින් පස්සේ තමයි ඒ ජී ඔෆිස් එකට යන්නේ,මෙතන වෙන්නේ ග්‍රාම සේවකයාගේ හිතවත් මිනිසුන්ව අස්වැසුමට ඇතුලත් කරන එක,ඕක සාමාන්‍යයෙන් වෙන දෙයක්,දුප්පතා හැමදාම එතනමයි ග්‍රාම සේවකගේ හිතවත් උන් අස්වැසුම ගන්නවා

  • @nandasirijayakodi8332
    @nandasirijayakodi8332 День назад

    ඇත්ත මහත්තයෝ අපි පඩුවස්නුවර මාවිඇල ඒජී ඔපිස් එකට අයිත්‍යි අය මෙහේ ත් දෙන්න ඕනැ අය ඉද්දි රට ගියපවුල් වලට දීලා කුලීවැඩකරන සැමටම දෙන්න සුදුසුයි ගාමට් ලමෙක් ඉන්න තැනට දෙන්න ඕනැ මේගමේ දෙන්න සුදු අය ගැන අපි කියන්නම් පොලීයට සල්ලි දෙන අයටත් අස්වැසුවුම ඒවා ඔබතුමාලා ගමේ නිලදාරියාගෙන් අහන්න පොලි කාරයා කවුද කියා ඒකෙනා ඒකත් පොලියට දෙනවා අපිටනැ කුලීකරන්නේ මේගමේ පවුල් 65 ඉන්නවා නොදීමට සුදුසු කීපදෙනයි අනිත් හැමටම ලැබිය යුතුයි

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 5 дней назад +2

    මෙහෙමයි කතාව ඕකෙ ගැටලුව උනේ මුලින්ම අස්වැසුම ඉල්ලුම් පත්‍ර පුරවද්දි,මොකද ඒ ගෙවල්වලට එන නිලදාරීන් එක්ක එනව ගමේ මග පෙන්වන්නෙක්,ඉතින් එයාලගෙ හිතවත්කම් මත ඒ ෆෝම් පුරවගන්නෙ,ඒ වගේම කිසි දෙයක් නොතේරෙන මිනිස්සුත් හරියට තොරතුරු දන්නෙ නැතිකමින් මේ ඉල්ලුම් කිරීමෙදි හැලෙනව,බැන්කු ගිනුම් ප්‍රශ්න නිසාත් ගැටලු,ඕක වරද්දන්නෙම ආපු සන්වර්දන නිලදාරීන්,සහ සමුර්දි නිලදාරීන්,සමුර්දි නිලදාරින් මිනිස්සුන්ට කඩා පනින්නෙ හරියට ඒ මිනිස්සුන්ගෙ බූදලේ උදුරගන්න ආව වගේ,සුහදශීලි නෑ,මිනිස්සුන්ට හරිහමන් දෙයක් දැනගන්න අහන්නවත් බැ සමහර අයගෙන්,දේශපාලන හිතවත් කම් උඩත් ඔය මුලදි අතට 5000 දෙන එක ගියානෙ,ඒ පිටම තමයි අස්වැසුමට එයාලව දා ගත්තෙ,කොහොමත් මිනිස්සු අස්වැසුම දිහාම බලාගෙන ඔහේ නිකම්මු වගේ හිටියොත් ගොඩයෑමක් නෑ,සුලුවෙන් හරි ස්වයන් රැකියාවක් පටන් ගන්න ඕනි,එතකොට රටත් දියුනුයි පව්ලත් දියුනුයි,🙏🙏🙏🌷🌹

  • @upulkumara4406
    @upulkumara4406 4 дня назад +2

    මගෙ දරුවා හදවත් රෝගියෙක් ඇයට පලමු වටයෙ අස්වැසුම. ලැඛුනත් විරොදතා නිසා අත්හිටවලා ඇත. ඒවා කරන්නෙ තරහා කාරයො . ඒවා සොයා බලා කට යුතු කරන්න. මගේත් ළමයි 3දෙනෙක් පාසල් යනවා.😢😢😢😢😢😢

    • @kanti7069
      @kanti7069 4 дня назад

      😢😢😢😢Anewaryen denuwath karanna

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 3 дня назад +2

    ස්ථාවර තැන්පත් ලක්ෂ තිහක මුදලක් තිබුනද මසකට රැපියල් දොලොස් දාහක්වත් ලැබෙන්නේ නෑ. මේ අස්වැසුම ලබා ගන්නා පුද්ගලයන් දිනකට කුමන හෝ කම්කරැ රැකියාව නිරත වී තුන්දහසකට ආසන්න මුදලක් ලබා ගන්නවා.

    • @SamanthiNarayananaidalage
      @SamanthiNarayananaidalage 3 дня назад

      Munta teerenaa poloyen ජීවත් wena kattiyata වෙලා teyana දේවල් .පොලිය wadikaranda natnam aswasumawat denda

  • @saman259
    @saman259 17 часов назад

    ආයේ ගෙවල් වලට ගිහින් බළලා දෙන්න සුදුසු කියලා හිතන අයට දිය යුතුයි

  • @saman259
    @saman259 17 часов назад

    අස්වැසුම ,සමෘද්ධි දෙකම දෙන්නේ වැරදි ආකාරයටම

  • @ShavindaDulmi-df7cn
    @ShavindaDulmi-df7cn День назад

    ගමෙන්ම අපේ ගෙදරට විතරයි අස්වැසුම නැත්තෙ මගෙ නැන්දම්මට මේලෝ දෙයක්තේරෙන් නැහැ උදේ 8ට යනවා හවස 2ට ගෙදර එනවා බැරිම තැන මන් හස්බන්ගේ නමට හදන්න ෆෝම් බරඩුන්න මේ පරවත් ලැබුනොත් අනේ හොඳයි ගෙවල් හදලවත් වාහනයක් වත් නැ අපිට 😢😢 ඒ උනාට වාහන ගෙවලුත් හොඳට හදපු අයට 8500ක් හම්බෙනවා නමුත් දුප්ප්ත් මිනිහට 5000යි හම්බෙන්නෙ ඇත්තටම ගෙදරට එනමිස්ලට තේර්ව්න් නැද්ද ගොන්නුද එවන්නේ ගෙවල් වලට එයාලට වැඩිය අපිට තේරෙනවා මේ වැඩෙ කරන පිලිවෙල😢😢

  • @vimanshasadamini1467
    @vimanshasadamini1467 19 часов назад

    දෙන්න ඔනේ අයට දෙන්නෙ නැහැ රජයේ වැඩ කරන අයටත් දෙනවා හරියට හොයලා බලලා නෙවෙයි දෙන්නේ ජනාධිපති තුමා මේ දෙ හොයලා බලන්න

  • @rohanrohan7767
    @rohanrohan7767 13 часов назад

    පරණ අයට ඒ ලිස්ට් එකට ම තමා මේ පාරත් තියෙන්නේ

  • @SahanJayasinghe-hd5co
    @SahanJayasinghe-hd5co День назад +1

    රෝගී වැඩිහිටියෝ රෝගී දරුවො ඉන්න විභාගවලට පාඩම් කරන ඉගෙන ගන්න දරුවෝ පවුල් වලට කරන්ට් බිල වැඩියෙන් යනවා ඇයි මේ ගොන් තක තීරු නිලධාරීන්ට පොඩි මිනිහගේ දුක තේරෙන්නේ නැත්තේ ලයිට් බිලක් ගැන කතා කරන්ඩ එපා ග්‍රාම නිලධාරීතුමා දන්නවා ඒ ඒ පවුල්වල තත්ත්වය ඇයි ග්‍රාම නිලධාරීතුමා මේවට යොදවගන්නැතුව ලයිට් බිල් අඩු අය ගැන කතා කරන්නේ අනිවාර්යෙන්ම ග්‍රාම නිලධාරීතුමා මගින් දුප්පත් මිනිසුන්ගේ විස්තර දැනගෙන අස්වැසුම දෙන්න ඕනේ දුප්පත් මිනිසුන්ගේ දරුවෝ ඉගෙන ගන්න එපාද ලෙඩ වෙලා ඉන්න වැඩිහිටියට ෆෑන් එකක්වත් දාන්ඩ එපාද මේව ගැන හොයන්ඩ දුප්පත් කෙනෙක් පත් කරන්ඩ ටයිකෝඩ් දාගත්තු අයට දුප්පත්තු හොයාගන්න තේරෙන්නේ නෑ😂😂😂😂😂

  • @somaheshani3714
    @somaheshani3714 День назад

    ඇත්තටම කියනවානමි වැරදිම වැරදියි දිලතියන විදිය අනිවාර්යයෙන්ම වැඩි කරන නෙමෙයි හැමෙටම හරිවිදියට හරයන්න බඩු ටිකක් අඩුකරලා දෙන්න එයයි හොඳ

  • @saman259
    @saman259 17 часов назад

    නොලැබිය අය ගොඩක් ඉන්නවා..අනිවාර්යයෙන් ඉවත් කල යුතුයි..

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage День назад

    ඔයකෙහෙමල්අත්වැසුම නොදී බඩුමිල අඩුකරගන්න,කාටත් එකහා සමාන ජීවිතරටාවක්හදන්න,

  • @DarmadasaDarmadasa-h6e
    @DarmadasaDarmadasa-h6e День назад

    ගාල්ල නාකියාදෙණි අස්වැසුම ගන්න අයට වහන සහ තට් නිවාස තේ ඉඩම් තියෙනවා පසු අන්ඩුවලින් හිතවත් කම්වලටත් දුන්නා

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 4 дня назад +1

    ඉන්න නිවසක් නැති අයට විදුලි බිලක් කොහේද සමුර්දියත් නැ අස්වැසුමත්නැ ඉන්න ගෙදර කුත් නැ 😮

  • @mallikamali3863
    @mallikamali3863 День назад +1

    Ow

  • @BnPriyangika
    @BnPriyangika 4 дня назад +2

    Marthu wenakan dena aya athare antha duppath aya innawa hodata hoyala balanna godak pin

  • @MallikaHerath-i8p
    @MallikaHerath-i8p День назад

    අස්වැසුම හැමොටම එකම විදිහට දෙන්න හැමොම දුප්පත් මිනිස්සු

  • @anushasadamali2299
    @anushasadamali2299 3 дня назад +1

    සිරසට පින් අපිට දුන් නැත්තං වැඩකුත් නෑ

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage День назад

    කරන්බිල අඩුඋනත් දරුවන් රජයේ රැකියා කරනවා කියල කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ,

  • @Ravidu2003lakshan
    @Ravidu2003lakshan 2 дня назад

    අවුරුදු 70 ට වැඩි අම්මාකෙනෙකුට දුන්නාට කමක් නෑ
    තාත්තා ඕක අරගෙන පාටි දානවා ළමයි බඩගින්නේ අම්මලා ඇඩූකදුලින රජයේ සේවකයෝ නොවන අම්මලාට දෙන්න එපා
    සමුද්දිය කියලා වෙනම දෙන්න ඕනනෑ

  • @ChamaraChamara-bn1sc
    @ChamaraChamara-bn1sc 4 дня назад +1

    Sirasa niyamai

  • @monikadubai5757
    @monikadubai5757 16 часов назад

    සර් අපි ගෙදර ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන් ඒත් අපිට රජයෙන් කියලා කිසිම දෙයක්
    ලැබෙන්නේඑ නැ ...මේ ගම්වල අස්වැසූම හොදට සල්ලි වාහන තිබෙන අයට තිබෙනවා කිසිම තේරුමක් නැති විදියට දෙන්නේ

  • @Kalyanimallika-r4d
    @Kalyanimallika-r4d 4 дня назад

    සමහරු ඉන්නවා .මහත්තයගෙ නමට අස්වැසුම ගන්නවා ,නෝනගෙ නමට ලක්ෂ ගණන් බැංකු පොත් වල ස්ථාවර තැන්පතු දාල තියෙනවා .

  • @jayalalithjayalalith5305
    @jayalalithjayalalith5305 2 дня назад

    ❤❤❤❤

  • @SarathPriyantha-n5n
    @SarathPriyantha-n5n 5 дней назад +3

    අස්වැසුම දෙන්න ..හොයාපල්ල.ගෙවල්වල .පාසල් යන .ලමයි වත්.ඉන්නවා ද...කියලා ..අපේ .ගෙදර .7..දෙන කු.ඉන්නවා ..අපි ට.නම් .කිසියම් .දෙයක් .නැහැ

    • @DRGAMER1595
      @DRGAMER1595 4 дня назад +1

      හෙන ගහනව මේ වැඩ වලට අපිටත් මොකුත් නෑ අස්වැසුමත් නෑ

    • @wajiralakmal907
      @wajiralakmal907 4 дня назад

      අපිටත් ගෙදර 6ක් ඉන්නවා.ඒත් මොකුත් නෑ

    • @janikairoshani647
      @janikairoshani647 3 дня назад

      ඔව්.අපේ පැත්තෙ එකම ළමයෙක් වත් නැති අයත් මේක ගන්නවා.දෙන්නම ජොබ් එකත් කරනවා.තේ තියෙනවා.ඒත් මදි ඇති.මේකත් දීලා😂😂😂 තොරතුරු ගන්න එක එවුන් ඔක්කොටම හපං😅

  • @ChandrawathiMunsingha
    @ChandrawathiMunsingha 23 часа назад

    Dan mage pawula gaththoth lisieux කෙනෙක් job na e unath apita na game godak ayata දුන්නෙ ජොබ් කරන poliyata සල්ලි dena kadawal dagena inna penshan giya ayata දුන්නෙ

  • @ChandraChandra-tc3ke
    @ChandraChandra-tc3ke 5 дней назад

    මම ගොඩක් දුප්පත් lami 2k ඉන්නවා, පොඩි sala kallak කාමර යක් witari උයන්න weth කුස්සිය weth ne,, mahataya asanipen hart atak,, lami දෙන්නා ඉගන ගන්නවා,, මාගෙ ගම කරන්දෙණිය, ගමේ ඉන්නෙ ඉඩම් akkar 3 k 4 හොඳට ගෙවල් tina අයට samurdiya as wesuma,, මේ දේවල් දෙන්නෙ tina untamai tina ekatama දීලා,, හොර hetta ඉන්නෙ aji ofis aek path කරපු ගමේ niladaiin මුන් ඒවා දෙන්නෙ pagawata

  • @geethaniseneviratna3372
    @geethaniseneviratna3372 13 часов назад

    අස්වැසුම මෙතෙක් කල් ලබා දුන්නේ ගාුම සේවකගේත් දේසපාලුවන්ගේත් පස්

  • @RohiniGunarathna-r8o
    @RohiniGunarathna-r8o 3 дня назад

    මට අස්සසම අස්සටම රුපියල් 4500 ක් ලැබෙනවා ලැබෙනව මම ඒක දැන් මාස හයක් හතක් පමණ ගත්තේ නෑ. ඒකට හේතුවමක්මට ඉන්න නිවසක් තිබුනෙ නෑ. ඒක නිසා මම මගේ ගේ හදාගන්න අත්තිවාරම දාගන්න හරි කම කියලා තමයි මං ඒ මුදල බැංකුවේ ඉතුරු කරන්නේ. මොකදඑනිසා එහෙම ප්‍රශ්නයක් තියෙනවා ඉන්නවා

  • @JanithSasanka-w4r
    @JanithSasanka-w4r День назад

    😊

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rv День назад

    වරදීමක් උන්ට දීල

  • @himansaka1234
    @himansaka1234 16 часов назад

    ane mata udauwak karanna mata ඔබතුමාලta දැනුවත් karanna ලිපිනය labaadenna

  • @Ravidu2003lakshan
    @Ravidu2003lakshan 2 дня назад +2

    😢වැඩිහිටි දීමනාව ලැබේවා
    අස්වැසුමත් ලැබේවා
    පුතා කොරියාවේ අවුරුදු 10
    ඒත් ලැබේවා .

  • @dammikadammika7715
    @dammikadammika7715 3 дня назад

    අපිට අස්වැසුමක් නෑ දෙන්ඩ කෙනෙකුත් නෑ රජයෙන් දෙන හාල් කිලෝ දහයක් නෑ. අපි මගේ මහත්තය නැති වෙලා අවුරුදු දාසයක් වෙනවා මට කියලා රජයෙන් කිසිම දෙයක් දෙන්නෙත් නෑ කිසිම දෙයක් අපිට නෑතියෙන මිනිස්සුන්ට අස්වැසුමයි රජයෙන් දෙන හාල් කිලෝ දහයයි ඔක්කොම දෙනවා. නැති මිනිස්සුන්ට මුකුත් නෑවැඩපොළවල් තියෙන මිනිස්සුන්ටයි සල්ලි පනන්ති ගැන මිනිස්සුන්ටයි ඔක්කොටම අස්වැසුම තියෙනවා

  • @SandaliPinimuthu
    @SandaliPinimuthu 3 дня назад +5

    ආය සමීක්ෂණයක් කරන්න පින්

  • @DedunuIresha-e4m
    @DedunuIresha-e4m 3 дня назад

    ගෙදර සිට ස්වයං රැකියාවක් කරන අයට විදුලි බිල බලන එක අසාධාරණයි

  • @NishaniDammi
    @NishaniDammi 9 часов назад

    මේවා දීලා තියෙන්නේ ජපානේ කොරියාවේ රැකියා කරන අයට. කුලී වැඩ කරන සිරිපාලයට නැහැ

  • @hellokiti6853
    @hellokiti6853 День назад

    අපිට නං ඔය මොකවත් හම්බවෙලා නෑ යුවම්පිය ආණ්ඩුව තියෙන කාලෙට පෙරමුණේ කියනවා පෙරමුණ තියෙන කාලෙට යම්පි කියනවා. මාලිමාණුවෙන්වත් අපිට මොනවා හරි ලැබෙයිද කියලා අපි හිතනවා මං මගේ උත්සාහයම ජීවත් වෙනවාමං 2012 දැන් ගේ හදන්නේ තාම මට ගේ හදාගන්න බැරි වුණාමමත් කොහොම හරි ලයිට් ගත්තා

  • @pradeepweerasekara5153
    @pradeepweerasekara5153 День назад

    ඩිජිටල් කරනයේදී දත්ත වැරදිලා, එකෙන් අසාදාරනයට ලක්වේච්ච් අයට මොකද වෙන්නේ

  • @vijithadissanayake1082
    @vijithadissanayake1082 3 дня назад

    ලයිට් බිල වැඩිපුර යන්නෙ දුප්පත් උන්ගෙ තමා අරපිරිමැස්මෙන් වැඩකරන නිසා යමක් ඉතුරැ කරගත්තු මිනිස්සුන්ට ඉරිසියා කරන එකනෙ උන්ගෙ වැඩේ එක අතකින් එහෙම මිනිසුන්ට එ් කියන්නෙ අරපිරිමැස්මෙන් වැඩකරන අයට තමා ඕවා දෙන්න ඕන බාර් පොහොසත් කරන බේබද්දොන්ට තවත් නිකන් ඉදලා බොන්න සල්ලි දෙන්න ඕන නෑ

  • @seetha1128
    @seetha1128 4 дня назад

    අනේ අපිටත් 5000යි හම්බවෙන්නෙ.මගේ මහත්තයා උපතින්ම පාද දෙක ආබාදිත අයෙක් .මගේ පුතා මේ අවුරුද්දෙ කැම්පස් තේරිලා..දුව 2025 පෙර පාසල් යනවා.අපිට 15000 දෙනවා කිවුවේ..පොතේ තිබුනේ 8500 .ඒත් ලැබුනේ 5000.අපේ ගමේ හැමදේම තියෙන අයට තමයි හැමදේම දීලා තියෙන්නෙ

  • @SepalikaWirakon
    @SepalikaWirakon 6 часов назад

    මටත් .නැහැ ළමයි .5.k.ඉන්නවා අපිට

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp День назад

    අස්වැසුම දෙන්න නම් එප අවුරුදු 20/25 පිරිමි ලමයි ඉන්න ගෙවල්වලට .වුන් කුඩු බොනවා ගෙදරට දෙන අස්වැසුමෙන්.සමෟර්දි ගෙවල් හදල දිල තියෙන්නේත් කුඩු අරක්කු බෙනෙ ගෙවල්වලට .ඉතින් මේ රජයේ සල්ලි විනාශ කරන්න එපා.හොදයට සොයා බලා දෙන්න කියල තමයි කියන්නේ

  • @malimali-wo7tk
    @malimali-wo7tk День назад

    මමත්.අස්වැසු.දැම්ම..එත්.දුන්නෙ.නැහැ.මම.වකුගඩු.රෝගියෙක්

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 4 дня назад

    මේ වෙද්දි මම දන්න අය ඉන්නව රත්න පුර දිස්ත්‍රික්කයේ බලං ගොඩ වැලිගෙපොල පනාන ගම් ප්‍රදේශයේ අසරණ පවුල් ඉන්නව සුලු මුදලක් ලැබෙන අය තව ඉන්නව තේ වතු ගෙවල් දොර වල් තියෙන අයටත් තියෙනව වහාම ක්‍රියාත්මක වී මේ තත්වය හඳුනා ගන්න වහ වහා එක් අයෙකුට රු 2500ක් දෙනව අර තේ වතු තියෙන අයට ලොකු මුදලක් දෙනව .

  • @Charuknipun
    @Charuknipun 9 часов назад

    ඔයාලා අස්වැසුම දුන්නෙ පගාවටනෙ උන් සල්ලි පොලියට දෙනවා අස්වැසුම දෙන්න සමුර්‍ර්දිය හරහා දුප්පත් අපිට

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 4 дня назад

    සමුර්දිය තිබුනා තනිවම ජිවත් වන මට 1500 ක් එහෙත් අස්වැසුම දෙන්න පටන් ගත්තාට පසු එකක්වත් නැහැ දැනට ගෙදරක ළමයි බලාගන්නවා වයස 65ක් වෙනවා වෙන ජිව්ත මාර්ගය්ක් නැත පිහිට වෙන්න