ජනපති අනුර මාස 03 න් ගහපු ආර්ථික ගේම

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 90

  • @Lily-d6s2w
    @Lily-d6s2w 18 дней назад +58

    ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට ජය වේවා .සුභ පැතුම් ඔබට❤❤❤❤❤

  • @chamildiss
    @chamildiss 18 дней назад +63

    ආය ඉතිං පොර නං පොර.. අනූර ❤❤❤

    • @wasanthirajapakse7536
      @wasanthirajapakse7536 10 дней назад

      ඒකනෙ මේ සීයගෙ කට්ටියට බැන බැන ඉදල එයාලවම තියාගෙන දගලන්නෙ

  • @truthseekerlk
    @truthseekerlk 18 дней назад +59

    අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමා රජයට අපගේ ස්තුතිය සහ ප්‍රණාමය! ඔබල මේ රට නිවැරදි දිසාවට මෙහෙයවන බවට අප හට විශ්වාසයි.

    • @mudithmahendrajith8082
      @mudithmahendrajith8082 18 дней назад +2

      උඹලා වගේ හරක්ට හාල් පොල් ගණන් ගියාට ගානක්වත් නෑ නේත😂

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 18 дней назад +1

      Credit should go to Ranil

    • @dilushkapriyamal6737
      @dilushkapriyamal6737 18 дней назад +2

      @@mudithmahendrajith8082 ewa ganan giye ai ..? ewa nathi une ai ? ekatath uththra athine obathumalata .... katwath kade yannek nowemi ...

    • @Diss3367
      @Diss3367 16 дней назад +2

      @@mudithmahendrajith8082මේහෙමයි අපිට නම් හාල් කන්න කුබුරු තියෙනවා 😂 හැබැයි අපි හාල් පොල් කන්න නේමේ අනුරට ජන්දේ දුන්නේ මේ රට urope country ඒකක් තත්වේට ගන්න 🤌 හැමදාම වහන කියන දේවල් හින නොවෙන්න ඔනේ කොල්ලන්ට මම නම් මේහේ නේමේ ඉන්නේ හැබැයි අපේ කොල්ලෝ පවු 💔 මේයා මේක හදනවා පොඩ්ඩක් ඉවසලා ඉන්න කැ ගහන් නැතුව ❤️🥲

    • @janithdodangoda968
      @janithdodangoda968 16 дней назад

      උබලට ලෝක වොනාසෙ උනත් තියෙබ එකම ප්‍රශ්නෙඕක නෙද 😂​@@mudithmahendrajith8082

  • @RaSuriyarathna
    @RaSuriyarathna 18 дней назад +36

    කොහොමත්.අනුර.තමා.අපේ.බලාපොරොත්තුව.ඔහු.හැර.වෙනකව්ද.ඔහු.භූමිපුත්‍රයෙක්

  • @bandarajayasekara3093
    @bandarajayasekara3093 18 дней назад +20

    ❤ඩිග්රිය දෙක 1රටට ආදරේවෙන්නඔන අපේ ජනාදිපති ඇතැල්‍ර සහෝදරයො රටට ආදරෙයි

  • @radawadunnegnanawimalather4595
    @radawadunnegnanawimalather4595 18 дней назад +15

    අනුර සහෝදරයා ඔබයි රටේ ජීවය

  • @athulaweearsinghe5726
    @athulaweearsinghe5726 18 дней назад +14

    Great job❤

  • @DineshAththaragama-tj7fb
    @DineshAththaragama-tj7fb 18 дней назад +27

    අනුරට සමකරණ්ණ කවුරුත් මේ රටෙනෑ අවංක දක්ෂ මෙරට හදන්නම ඔින මතයේ ඉන්න ලොව දක්ෂම නායකය රටට ජයනිතයි එතුමාට මේ රට ගොඩගන්න ටිකක් කාලයදෙන්න කාරුණික වන්න සියලුදෙනාම

  • @WinnerElLute
    @WinnerElLute 18 дней назад +15

    This the difference between unqualified Finance Ministers with One Man Show and the Team work of qualified people led by Anura leader with determined clear Vision

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 18 дней назад

      😅😅😅😅😅 do yu know this interview was conducted about 6 months back !-this man -danushka ramanayeke is R/W media director !-😅😅😅

    • @michelmaddage9831
      @michelmaddage9831 17 дней назад

      True!!!!

  • @sumanaperera2614
    @sumanaperera2614 18 дней назад +3

    Great Decision🌹🌹🌹Malimawa 👑👑👑

  • @jhaperer9929
    @jhaperer9929 18 дней назад +8

    😂 ආදායමෙන් 80% පොලිය පමණක් ගෙවන අමුතුම ලන්තයක් ඕයි මේ අමුතු ඇටය. හිටපු පලපුරුදු වයසක නායකයන්ගේ වත්පොහොසත්කම් සෙවිය යුතයි.

  • @nimalmalcolm
    @nimalmalcolm 18 дней назад +3

    ශ්‍රී ලංකාවට දශක ගණනාවක් තිස්සේ සොරකම් කිරීමේ/ ණය ගැනීමේ / සොරකම් කිරීමේ පුරුද්දක් තිබුණි. ශ්‍රී ලංකා මහ බැංකුවට තවමත් ණය සමනය කර සැබෑ අයවැය හිඟය පෙන්වීමට නොහැකි විය. මේ හොරකමේ පුරුදු, ණය ගැනීම් වලින් එහාට යන්න බැහැ.

  • @sirimevanellawala2260
    @sirimevanellawala2260 18 дней назад +7

    රට බංකොලොත් වීමට මහබැංකු වත් වගකිව යුතුයි. ඩොලර් ණය විශාල වශයෙන් ලබා ගැනීමේ දි මීට පෙර DSA කර ආණ්ඩුව ට හා ජනතාව ට බංකොලොත් වීමේ අනතුරක් මීට පෙර .පෙ න් වා දී නැත. යහපලානේ ඩොලර් බිලියන 11 බැදුම් කර ගන්නා විට ආණ්ඩුව ට අනතුරු අගවීමට කටයුතු කලේ නැහැ

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 18 дней назад

      😅😅😅😅😅😅

  • @kalindusubashana2930
    @kalindusubashana2930 12 дней назад

    "මතක තියාගන්න මේ හැදෙන්නේ ඉතිහාසේ හැදෙන ප්‍රබලතම ආණ්ඩුව"
    මහ චන්දෙට කලින් අනුර කිව්වේ මෙහෙම ❤❤❤

  • @KalumPrasanna-o3t
    @KalumPrasanna-o3t 18 дней назад +4

    හැරී ජයවර්ධන ලා විකුණන තේ වල ආදායම් රටට ගෙන්වා ගන්න

  • @mohamedkamilmohamedaslam1148
    @mohamedkamilmohamedaslam1148 7 дней назад

    Ranil is the man ❤🎉🎉🎉🎉🎉

  • @jhaperer9929
    @jhaperer9929 18 дней назад +18

    රට මෙසේ බන්කොලොත් වෙද්දී හිටපු පලපුරුදු නායකයන්ගේ හා ඔවුන්ගේ සමීපතම බත්බැලයන් ධනකුවේරයන් බවට පත්වුනේ කොහොමද කියලා වහාම විමර්ශනය කළයුතුයි.

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 18 дней назад +1

    ඔන්න නායකත්වය .

  • @tharangakumara2392
    @tharangakumara2392 18 дней назад +2

    Jaya wewa

  • @upalimanawadu1554
    @upalimanawadu1554 18 дней назад +2

    දැන් ඉන්න මහා බැංකුවාත් මෙි රට බංකොලෙත් කිරිමට වගකියන්න ඔනද

  • @yasodaradissanayake713
    @yasodaradissanayake713 18 дней назад +2

    ජයවේවා මාලිමාවට ජයවේවා.

  • @PiumiLokuge
    @PiumiLokuge 18 дней назад +3

    කලින් ඇයි අපිට මේක නොතෙරුනේ.... 😢

  • @god8014
    @god8014 18 дней назад +2

    AKD 👑❤️👈

  • @ThusharakelumSenadhiragedon
    @ThusharakelumSenadhiragedon 18 дней назад +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yuhansaperera6383
    @yuhansaperera6383 18 дней назад +12

    හිටපු පාලකයින්ගේ වත් පොහොසත්කම් හොයන්න දෙයක් නෑ ආයි උන් ගෙවපු ජීවිතත් එක්ක ඒක ඔප්පු වෙනවා මජර හොරුටික රටම කාල දැන් කියනවා මාසෙන් දෙකෙන් රට හදන්නලු. මේ අයත් රනිලගෙ කාලේ ලක්ශ ගනන් පඩි වැඩි කර ගත්තනෙ ඒකට මොකද කලේ.

  • @GayanMalshi
    @GayanMalshi 18 дней назад +1

    ❤❤

  • @SuperDhara1
    @SuperDhara1 18 дней назад +4

    Keep up the good work NPP govt. ignoring Harsha de Silva’s preaching and sour grapes 🍇!! All the best to Anura Dassanayake and the NPP government. 🎉❤👏🏻👏🏻

  • @hemaw1657
    @hemaw1657 18 дней назад +6

    කලින් ආණ්ඩු "ලොකු පොලියට ණය" අරන් 30-40% පමණ උන්ගේ සාක්කුවට දාගත්තා?!!!!

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 18 дней назад +4

    අහපු ප්‍රශ්නෙට නෙමෙයි මූ උත්තර දුන්නෙ 😂

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 18 дней назад

    ජොලි සීයගෙ මීඩියා පොර😂😂 රෙද්දෙ රෙවිල අලුත් ගේමකට සැරසෙන හැඩයි😂😂

  • @mangalikaratnayaka9733
    @mangalikaratnayaka9733 18 дней назад

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @SR-dz1ed
    @SR-dz1ed 17 дней назад +2

    එයා මෙයා අගයනවා. මෙයා එයාව තනතුරේ තබා ගන්නවා. බාහිර සැලැස්මකට අනුව රගන ශිල්පීන් නේද? දූෂනය නැති බවට දැන් සතුටු වෙමු.

  • @lankagamage7111
    @lankagamage7111 18 дней назад

    Ape rajathumata kalaya denna rata hadanna tv nalikavo minisun nomaga yawanwa

  • @nuwanudugama3486
    @nuwanudugama3486 18 дней назад

    Raniyage muttiyak

  • @worthtowatch741
    @worthtowatch741 13 дней назад

    මේ මාතෘකාවෙ කියන එක වීඩියෝ එකේ නම් නෑ...😂😂😂

  • @athukoralagechandrapala1834
    @athukoralagechandrapala1834 18 дней назад

    ❤ AkD jayawawa

  • @rukmalbatepola682
    @rukmalbatepola682 18 дней назад

    This is a v.imp. message. Most
    Of the senior citizens are living
    On their Fixed Deposit Interest.
    By increasing w.h.tax in 10 p.p.a.they find it very difficult to manage their lives. Most of
    Them are small dep.holders
    Who earns very little interest.
    As I understood President said
    10 p.p.a.will be charged only
    From the dep.holders who earns 150,000/- and above .
    But in the community their is
    A big confusion over this issue. They are highly unsatisfied. In every time going to the tax dept. and make a declaration is highly
    Impossible factor for old, unhealthy sen.cit.s. It's not
    Practical at all. This will affect
    The gov.badly, which we don't
    expect at all. Pls. Investigate
    This and clarify soon. If possible take steps to inform
    the relevant Authorities.
    Please Putha pls.do this immediately.🙏🙏🙏🥺🥺🥺

  • @ranjithgunasekera5688
    @ranjithgunasekera5688 18 дней назад

    *වියදමට හරියන ආදායමක් තිබුනත් වැදගත් වියපුති සදහා නය ගන්න වෙනවා.

  • @Jayaacademy93
    @Jayaacademy93 18 дней назад +10

    අප්පටසිරි පට්ට රාජපක්ෂ වහලෙක්නෙ මේ 😂😂😂

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 18 дней назад

    දේශීය ණය ඇයි ඩොලර් වලට හරවන්නේ. ?
    කවුරු හෝ සරල විස්තරයක් කරන්න පුලුවන්ද.

  • @Dinusha-w9i
    @Dinusha-w9i 16 дней назад

    Mathak karala hiru ekatai derana ekatai me news eka denna

  • @kumardheva-2144
    @kumardheva-2144 18 дней назад

    Harsha the warusha

  • @ajmekanayake8417
    @ajmekanayake8417 18 дней назад +2

    Anura wade karanawamai obalath nokadawama udawu karanna npp jayawewa

  • @abhayasenarathyapa7701
    @abhayasenarathyapa7701 11 дней назад

    මේ ධනුෂ්ක රනිල්ගෙ ලොල්ල නේද ....

  • @Ticktopapi
    @Ticktopapi 18 дней назад

    මේ තත්ත්වයට රට ගෙනල්ල තියෙන්නේ අනුර කුමාරද අනේද කියන්නේ

  • @zuhairm6366
    @zuhairm6366 16 дней назад

    මහින්ද මහත්තයො කවුරුත් නය ගන්න එපා කිව්වෙ නැහැ. ගන්න නය ගිලින එක නවත්වන්න. ඔයත් එක්ක ඉන්න ගොටගෙ යහලුවටත් කියන්න.

  • @thusithasampath3089
    @thusithasampath3089 18 дней назад

    රනිල්ගේ කුක්කා නේද ප්‍රශ්න අහන්නේ...😂

  • @pushparanjanee9499
    @pushparanjanee9499 18 дней назад +2

    👍🧭🙏💕🧭👍🙏💕🧭👍🙏🧭👍🙏🙏🙏🙏👍

  • @bandulajayawardhana2525
    @bandulajayawardhana2525 18 дней назад

    ඔබ තූමා සත්‍යය කතාකරන්න බයාවේන්න ඒපා පලකයෝ පත්කරලා තියේන තාත්තේ එක්ක නයගන්න වෙලාකියන්න

  • @dimitrikaru
    @dimitrikaru 18 дней назад +1

    අපිත් අනුරට තමයි ඡන්දය දුන්නෙ.. හැබැයි බොරු කරන්න එපා.. මේ රනිල් ගේ කාලේ interview එකක්..
    අර කතානායක වගේ බොරු දාල අමාරුවෆන් අනුර හදාගත්ත ද්ෆ කන්න එපා..

  • @kumardheva-2144
    @kumardheva-2144 18 дней назад

    Nayagaththata nayawalin hora kana email prashnam

  • @hahiru4769
    @hahiru4769 16 дней назад

    කව්ද මේ කැප්ෂන් එක දාපු කෙනා 😂.වීව්ස් බලාපොරොත්තු වෙලා දාපු එකක් වගේ,වීඩියෝ එක බලපු කෙනෙක්ට තේරෙනව මෙතෙන්ට අනුර අදාලද නැද්ද කියල

  • @coolkoala282
    @coolkoala282 18 дней назад

    මෙයා මහින්දගේ කාලෙත් හිටිය කෙනා.

    • @deepikathotahewa
      @deepikathotahewa 18 дней назад

      ඒක තමයි කියන්නෙ අනුර් ය්ක්කු බැන්දලා වැඩ ගන්නවා කියලා😊

  • @namasiriwanigasekara8930
    @namasiriwanigasekara8930 18 дней назад

    😂😂

  • @Ticktopapi
    @Ticktopapi 18 дней назад

    Is that Akd , who did all these ?. 🤣🤣🤣🤣🤣

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 18 дней назад +1

    මේක පරණ වීඩියෝව ක්.දෙපැත්තෙම දායක සභා කුලප්පුවෙලා comment දානව😂😂😂😂
    පාක්ෂිකයො නොවී පුරවැසියො වෙයල්ල. කවුරු කලත් හොදදේ අගය කරපල්ල, වැරදිදේ වැරදියි කියපල්ල.

  • @DilshanHerathmudiyanselage-n6j
    @DilshanHerathmudiyanselage-n6j 18 дней назад +3

    අනුර ගහපු ගේම 😂 අනෙ නිකම් පලයන් බං යන්න

    • @thejanipunchihewa5569
      @thejanipunchihewa5569 18 дней назад +1

      නැතිව දෙන කවුද

    • @M.PNanda1234
      @M.PNanda1234 18 дней назад +2

      අනුර තමයිරටස්ථාවරකළෙ

    • @User29438
      @User29438 18 дней назад +1

      නැතිව උඹද ගේම ගැහුවෙ

    • @thejanipunchihewa5569
      @thejanipunchihewa5569 18 дней назад +1

      @@DilshanHerathmudiyanselage-n6j බලශක්ති පවා අදානිට දුන්නේ කපටි රනිල් කොමිස් පාරට

    • @mohamedkamilmohamedaslam1148
      @mohamedkamilmohamedaslam1148 7 дней назад +1

      Dawale hina

  • @noobiethefirst
    @noobiethefirst 18 дней назад +1

    This is a old video
    When Ranil was president

  • @anuraherath5255
    @anuraherath5255 18 дней назад

    BORUWE UPATHA!, BORUWE UPATHA! BORUWE UPATHA, LIARS

  • @malakagunasekara5992
    @malakagunasekara5992 18 дней назад +1

    Mu hithane minissu u wage gonek liyala, this was old discussion when ranil was in power, ayyo comments ........paw, still misleading public for their view ( earning )

  • @namasiriwanigasekara8930
    @namasiriwanigasekara8930 18 дней назад

    ඔය බයිලා ඔක්කොම නවතිනවා ජේආර්අහෝසි කරපු විදේශ විනීමය පනත සම්මත කරන්න ඩොලර් කඩ වැහෙනවා බැංකුවලට ඩොලර් ලැබෙනවා මිනිස්සුන්ට සාධාරණ ගාණක් ගෙවන්න

  • @dejavu1754
    @dejavu1754 18 дней назад

    Me siriwardana thamai extension eka ganna vat eka 22% karanna awasyai kiwwe chande thiyanna nam meyalage mona daksa kamakda rata bankoloth wenakan balan indala dan boru baila kiyanawa ahannako sulu ha madyama wyapara walata meyala dunnu sahaya mokakda kiyala banku walin biliyana ganan gathththa naya bol naya kapa hariye ai kiyala ahannako meyalagen mahajana mudalin igena gena upadi labagena owuntama kupadikam karana tie polu karayo thamai meyala?

  • @shethansilva250
    @shethansilva250 18 дней назад +2

    මේ program එක රනිල් ජනාධිපති වෙලා ඉන්න කාලේ කරපු එකක්නේ.මේ වාගේ බොරැ කරන්න එපා බ්න්.වෙන program එකක කොටස් තමන්ගේ වාගේ දානවානේ.ඔය හොඳයි කියලා කියන්නේ රනිල් කරපුවා දේවල් වලට.ඔය වැඩසටහන මෙහෙය වන්නේ රනිල්ගේ මිඩියා සෙකට්‍රි😂😂😂

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 18 дней назад +1

    Anura's game.is to following Ranil. He has no other way, but to follow Ranil

  • @sureshkumara5973
    @sureshkumara5973 18 дней назад +3

    පරන විඩියෝ දාන්න එපා...😡😡