Watinakama Kiya last Nima Karan a Bari fits tikak means daunting Kenta godak pin ath whenna oni thawa me wage Ewa Ewannn song ekath mekatama Hari yanawa❤ God bless you ❤❤❤❤❤❤🎉
My father served in Ceylon Government Railways CGR now Sri Lanka Railways from the year 1917 to 1965 He started as a Time Keeper when Railway track was constructed from Bandarawela to Badulla completed in the year 1924 and did his Railway Examinations in Clerical and Railway Accountancy Services and became an Accountant Accountant Accountant
My father educated at Ananda College Colombo then joined CGR in 1916 He had transferred to many areas where Railway track was laid in Ceylon Also where 2 1/2 width Railway track was laid Nanooya to Ragala through Nuwara Eliya Avissawella to Yatiyantota Railway track in KV started from Maradana to Opanayaka Because he was in Sri Lanka Railways we too had to travel in Railway where track was in operation and I learned my Sri Lanka Geographical and Historic places in Sri Lanka and it was a practical experience I gained with I learned from the text books which was so valuable even I did my Degree in University of Sri Jayawardena pura
Mm railway newei weda karanne.namuth mm parana pic hoyanawa.collect karanawa.ewa ekatukatala hadapu video ekak me.tawa issarahata ewage mathaka video dennam
Thank You...! for publishing.... the photos.. A Great JOB.....🤚🖐
Watinakama Kiya last Nima Karan a Bari fits tikak means daunting Kenta godak pin ath whenna oni thawa me wage Ewa Ewannn song ekath mekatama Hari yanawa❤ God bless you ❤❤❤❤❤❤🎉
My father served in Ceylon Government Railways CGR now Sri Lanka Railways from the year 1917 to 1965
He started as a Time Keeper when Railway track was constructed from Bandarawela to Badulla completed in the year 1924 and did his Railway Examinations in Clerical and Railway Accountancy Services and became an Accountant Accountant Accountant
My father educated at Ananda College Colombo then joined CGR in 1916
He had transferred to many areas where Railway track was laid in Ceylon
Also where 2 1/2 width Railway track was laid Nanooya to Ragala through Nuwara Eliya
Avissawella to Yatiyantota Railway track in KV started from Maradana to Opanayaka
Because he was in Sri Lanka Railways we too had to travel in Railway where track was in operation and I learned my Sri Lanka Geographical and Historic places in Sri Lanka and it was a practical experience I gained with I learned from the text books which was so valuable even I did my Degree in University of Sri Jayawardena pura
සිංදුවත් සමග නොගැලපේ
අපි අපේ පුන්චි කාලයේදි මෙම රතු එන්ජිම සවිකර ගත් කෝච්චිපෙට්ටි 14ක් සමග මඩුපල්ලි ගියා හොදින් මතකය මෙයට අපි එදා කිවෙ red canada එන්ජිම කියලා මෙය ලන්කාවේ දිර්ග ගමනන්තයන් වලට යොදාගෙන උපරිමයෙන් අපේ රටට සෙවයක් කලා මෙය දුම්රිය කටුගේ සන්දහා අරක්ශා කලයුතය .
ඔබේ මතකය අවදි කළා ය තුති.
මේ m 1ඇන්ඡිම සබිමැරීවලට හැදුවෙ නමුත් සාර්ථක වුනේ නැහැ. පසුව එවකට හිටිය ඡීඑමිආර් රමිපාල මැතිතුමා ඒ රටට ගිහින් ගෙනත් දුම්රිය ඇන්ඡිම හැදුවා. එතුමා තමයි කිවිවේ සීජීආර් එක බල්ලාට ගියේ නැත. බල්ලො බැල්ලියෝ සමග රේල්වුවට ආවාය කියාය කියා. මගේ තාත්තත් එතුමා සමග රාඡකාරී කලා.
nidahasin pasu kaalakanni sinhalayaa rata winasa kala para haththa
Good post many thanks
You're welcome
දෙන්.ඉතින්විකුනාදමයිඒප්ංබිමේඅතිසියලුදේඔලුඅතත්මොලනෙතිඑව්න්.ඉන්නාමේපිංබිමේරටහදන්නටබෙඉතින්.උන්.ඉන්නතුරුමේරටේ😅
මේ vidio එක හොදය්...එහෙත් එකක්වත් බලන්න බෑ. යන speed එක වැඩිය්....ඔය කෙහෙම්මල්.අඩොවැඩියාවක්. දැම්ම්ට වඩා ගොඩක් වටිනවා ඒ පින්තූරවල තිබෙන දේ හදුන්වාදෙන විස්තරයක් කලානම්
Suppa
බලන්න බෑ වේගය වැඩියි.
අලුත් වීඩියෝ එකක් ළගදීම දෙන්නම්
@@anuraherath හොන්දය් miss අනවශ්‍ය miss නැතිව පින්තූඑඅයට අදාල විස්තර සමග ටිකක් slowly දාන්නම්
නැවතත් ඕපනායක දක්වා දුම්රිය මාර්ගය ( අවිස්සාවේල්ලේ සිට ) හදා ගන්න පුළුවන් නම් , සංචාරක කර්මාන්තයෙන් සෑහෙන ආදායමක් ලබාගත හැකි වේවි .
Good Thinking
සිරිමා තමයි පාර වැහැවිවෙ.එයාගෙ මල්ලිගෙ වාහන ගන්න බැරි නිසා
ඔතන තමා අපට වැරදුනේ.සිරිමා වැහුවා සිරිමා වැහුවා කිය කිය අපි අවු .40ක් විතර ගෙවලා දැම්මා.මේ අවු.40ටම එම දිස්ත්‍රික්කය ට පත්කරගත් පක්ෂ විපක්ෂ කිසිවෙකුගෙන් එය නැවත සකසා ගන්නට අපි උනන්දුවීම නැත.මුව හමට තඩිබාන අපි රට හදන්න අරගල කරනවා.
Old sri lanka kiyala deyak nehe ....thamath oya wagemai lankawa
Anura mahattayo oya railway department ekeda weda?prana photo dana ekath agaya karanawa.den inna dumriya riyaduru mahaththuru tika ali,ethun tikat iwara karanawane.ekatat mokak hari visadumak dena video ekak karanna.parisarayata adare karana riyaduru mahaththuru eththema nedda oyalade department eke?
Mm railway newei weda karanne.namuth mm parana pic hoyanawa.collect karanawa.ewa ekatukatala hadapu video ekak me.tawa issarahata ewage mathaka video dennam
රමිපාල ඒ කියන්නේ බී.ඒ.ඩී.එස්.රමිපාල බමුණු ආරච්චිලාගේ දොන් සයිමන් රමිපාල ඒ වීර දුම්රිය සාමාන්‍යාධිකාරී තුමා තමයි ඔය ඇන්ඡිම ලංකාවට ගෙන්වා ගත්තේ. ඒක හැදුවෙ සබිමැරීවලට නමුත් ඒ අයට හරියට හදා ගන්න බැරි නිසා විනාශ කරන්නයි හිටියෙ රමිපාල මැතිතුමා ඒ රටට ගිහින් අපට ඒ ඇන්ඡිමි ගෙනත් දුම්රියට එකතු කලා. මගේ සීයා රමිපාල මැතිතුමා සමග සේවය කර තිබුනා. මෙහෙමත් කියන්න ඕන රමිපාල මැතිතුමා කිවිවේ රේල්වුව බල්ලාට ගියේ නැත බල්ලො බැල්ලියෝ සමග රේල්වුවට ආවාය දැන් පැටවි ගහලයා කියාය
Too fast...not matching for an antique film-making...
👍👍👍
පොටෝ ටික බලන්න නෙවෙය්ද දැම්මෙ. වේගය 100