මීරිගම සිට මහවට දුමිරිය රියදුරුගේ ඇසින් බලමු|Mirigama To Maho Train CAB Ride With Trinco Express

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 97

  • @TharinduVlogs92
    @TharinduVlogs92  5 дней назад +13

    *නිවැරදි කිරීමක් :- මහව සිට ත්‍රිකුණාමලය දක්වාම මෙම දුමිරිය රැගෙන යන්නේ එක් රියදුරු මහතෙකු හා එක් රිය සහයක මහතෙකු පමණයි.*

    • @chandasomabandara6431
      @chandasomabandara6431 5 дней назад +2

      වැරදුනේ ඇයි ? 🎉

    • @TharinduVlogs92
      @TharinduVlogs92  4 дня назад +2

      @@chandasomabandara6431සාමාන්‍යයෙන් මඩකලපුව බලා ධාවනය වන දුමිරිය වලනම් එසේ ගල් ඔය හංදියේදී නැවත මාරු වෙනවා.මා සිතා සිටියේ මෙම දුමිරියේද එසේ මාරුවන බවයි.නමුත් මෙම දුමිරිය සදහා එසේ මාරු නොවන බවක් වීඩීයෝව නැරඹීමෙන් පසුව මා වෙත සදහන් කර තිබුණා.මා එය නිහතමානී ලෙස පිලිගත්තා.

  • @Karunarathne12
    @Karunarathne12 5 дней назад +7

    යටින් දැම්මනං හොඳයි පසුවූ දුම්රිය ස්ථාන මෙන්ම දුම්රිය වේගය ආදී කරුණු ටිකක්

    • @TharinduVlogs92
      @TharinduVlogs92  5 дней назад

      මෙම වීඩියෝවේත් මම ඇතැම් ස්ථාන වලදී පසුවූ දුම්‍රිය ස්ථාන පිලිබද දැනුවත් කලා.එසේම ඉදිරි වීඩියෝ වලදී මීට වඩා දැනුවත් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා.ඔබ පැවසූ පරිදි වේගය පිලිබදවත් පවසන්නම්.ඔබගේ අදහසට හා මෙම වීඩියෝව නැරඹුවාට ස්තුතියි!!!

  • @samanwijayarathne3501
    @samanwijayarathne3501 5 дней назад +18

    සන්ගීතය වෙනුවට දුම්රිය ශබ්දය තිබූනානම් හොඳයි ❤

    • @TharinduVlogs92
      @TharinduVlogs92  5 дней назад +4

      ඔව් අනිවාර්යයෙන්ම මම ඒක පිලිගන්නවා...ඒත් හේතු කාරණා කිහිපයක් නිසා මට මේ වීඩියෝවේ original sound දාන්න විදිහක් නෑ.ඒ නිසයි වෙනත් ශබ්දයක් පාවිච්චි කරන්න වුනේ.ඒ පිලිබදව කණගාටුව ප්‍රකාශ කරන අතර වීඩීයෝව නැරඹීම පිලිබදව ස්තුතිය පල කර සිටිමි.

    • @nalakadeshapriya821
      @nalakadeshapriya821 4 дня назад +1

      එහෙමද ආස?

    • @TharushaLankesh-hp8wg
      @TharushaLankesh-hp8wg День назад

      ​@@TharinduVlogs92and polgahawela station ekta athul wena video eka nane

    • @TharinduVlogs92
      @TharinduVlogs92  День назад

      @ Ow e kotasa mama video eka gaddi monawahari athapasuweemakin video eka record wela ne.e nisai eka neththe

  • @priyanthakumarathunga3765
    @priyanthakumarathunga3765 5 дней назад +4

    හොඳයි next time full video එකක් ඕන

    • @TharinduVlogs92
      @TharinduVlogs92  5 дней назад

      😍🥰😍🥰😍🥰 අම්මෝ ඒක....මුකුත් කියලත් බෑ.නොකියත් බෑ ඉතිං.😄😄😄

  • @kamanihandunge6578
    @kamanihandunge6578 5 дней назад +2

    වීඩියෝව ආසාවෙන් බැලුවා 👍👍

    • @TharinduVlogs92
      @TharinduVlogs92  5 дней назад +1

      ඉතාමත්ම ස්තුතියි ඔබගේ වටිනා කාලයෙන් කොටසක් මෙම වීඩියෝව නැරඹීමට වෙන් කිරීම පිලිබදව.ඉදිරියේදිත් මෙවැනි ලස්සන වීඩියෝ නැරඹීමට චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.ස්තුතියි ❤

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 3 дня назад +1

    What an exciting train journey ! I feel so proud of our dear train Mr. Drivers as they take care of thousands of lives so carefully .Actually we should appriciate all of the train staff ,of Railway Dept .

    • @TharinduVlogs92
      @TharinduVlogs92  2 дня назад

      I agree, our railway staff deserves all the appreciation they can get!.Thanks for watching video

  • @sahanchathuranga2902
    @sahanchathuranga2902 4 дня назад +1

    වීඩියෝ එක ලස්සනයි...පසුවන දුම්රිය ස්ථාන පැහැදිලිව දාන්න..background sound නැතුව train එකේ සද්දෙ තිබ්බානම් සුපිරි..

    • @TharinduVlogs92
      @TharinduVlogs92  3 дня назад

      ඉතාමත්ම ස්තුතියි ඔබගේ වටිනා කාලයෙන් කොටසක් මෙම වීඩියෝව නැරඹීමට වෙන් කිරීම පිලිබදව.ඉදිරියේදිත් මෙවැනි ලස්සන වීඩියෝ නැරඹීමට චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.ස්තුතියි ❤️

  • @anuramahawewa4993
    @anuramahawewa4993 4 дня назад +1

    වටිනා තොරතුරු.💐

    • @TharinduVlogs92
      @TharinduVlogs92  3 дня назад

      ඉතාමත්ම ස්තුතියි ඔබගේ වටිනා කාලයෙන් කොටසක් මෙම වීඩියෝව නැරඹීමට වෙන් කිරීම පිලිබදව.ඉදිරියේදිත් මෙවැනි ලස්සන වීඩියෝ නැරඹීමට චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.ස්තුතියි ❤️

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 5 дней назад +1

    සතුටින් බැලුවා.👍👍👍👍👍

    • @TharinduVlogs92
      @TharinduVlogs92  5 дней назад

      ඉතාමත්ම ස්තුතියි ඔබගේ වටිනා කාලයෙන් කොටසක් මෙම වීඩියෝව නැරඹීමට වෙන් කිරීම පිලිබදව.ඉදිරියේදිත් මෙවැනි ලස්සන වීඩියෝ නැරඹීමට චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.ස්තුතියි

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 3 дня назад +1

    Athawahyama U Tube ekak .thanks

    • @TharinduVlogs92
      @TharinduVlogs92  2 дня назад

      ඉතාමත්ම ස්තුතියි ඔබගේ වටිනා කාලයෙන් කොටසක් මෙම වීඩියෝව නැරඹීමට වෙන් කිරීම පිලිබදව.ඉදිරියේදිත් මෙවැනි ලස්සන වීඩියෝ නැරඹීමට චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.ස්තුතියි ❤

  • @sceneryofsrilanka2870
    @sceneryofsrilanka2870 2 дня назад +1

    අලව්ව අලුතින්ම දුම්රිය ස්ථානයක් හදනව වගේ.

    • @TharinduVlogs92
      @TharinduVlogs92  2 дня назад +1

      ඔව් අලුත් platform එකක් හදනවා

  • @dreamtechcomputers5556
    @dreamtechcomputers5556 6 дней назад +1

    Superb Video

  • @amalrohitha5028
    @amalrohitha5028 5 дней назад

    ලස්සන වීඩියෝ එකක්. මහව සිට අනුරාධපුරය දක්වා වීඩියෝ එකක් කරන්න❤

    • @MaheshSiriwardane
      @MaheshSiriwardane 5 дней назад

      Ticket ganna no money.

    • @TharinduVlogs92
      @TharinduVlogs92  5 дней назад +1

      අනිවාර්යයෙන්ම..වීඩියෝව කරලා තියෙන්නේ ලගදීම දාන්නම් ❤️

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 4 дня назад +1

    ❤ Nice

    • @TharinduVlogs92
      @TharinduVlogs92  4 дня назад

      ඉතාමත්ම ස්තුතියි ඔබගේ වටිනා කාලයෙන් කොටසක් මෙම වීඩියෝව නැරඹීමට වෙන් කිරීම පිලිබදව.ඉදිරියේදිත් මෙවැනි ලස්සන වීඩියෝ නැරඹීමට චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.ස්තුතියි ❤️

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 5 дней назад +1

    විදේශයන්හි මෙන් ප්‍රේක්ෂකයට නැවුම් අත් දැකීමක් ලබාදීමට දරන ලද තැත ට ස්තූතියි . මින් ඉදිරියේදී මේ ඉදිරිපත් කිරීම තවත් විස්තීර්ණ කිරීමට හිතා බලන්න .කැමරාව මෙහෙයවීම දුම්රිය මාර්ගය සඳහා ම පමණක්ද ? නැවතත් කියන්නේ ඉතා හොඳ අවතීර්ණ වීමක් . ඉදිරියටම යන්න . මගේ ශුභ පැතුම් !

    • @TharinduVlogs92
      @TharinduVlogs92  4 дня назад +1

      ඔබගේ වටිනා අදහස් ප්‍රකාශ කිරීමට බෙහෙවින්ම ස්තූතියි..හේතු කාරණා කිහිපයක් නිසා දුමිරියේ රියදුරු කුටිය ඇතුලත පෙන්වීමට හැකියාවක් නොමැති නිසා දුමිරිය මාර්ගයේම දර්ශන පමණක් ඇතුලත් කර ඇත.මාගේ චැනලයේ ඇති මරදාන සිට බෙලිඅත්ත වීඩියෝවේ නම් දුමිරිය එංජිම ඇතුල කොටස ඔබට දැකගත හැකිය.එම වීඩියෝවද නරඹන්න.ඔබගේ සුභාශිංශන එක් කිරීමටත් බෙහෙවින්ම ස්තුතියි.❤️

    • @SwarnaJustineJayawardena-dh7jk
      @SwarnaJustineJayawardena-dh7jk 3 дня назад

      Good presentation ,nice voice n very informative .pls do ,continue !

  • @DevikaNishanthi-s8o
    @DevikaNishanthi-s8o 3 дня назад +2

    කවදාහරි මත් train driver කෙනෙක් වෙනවා ❤😊

    • @NaviyaOnline1
      @NaviyaOnline1 3 дня назад +1

      Mahanisi wela wada karanna oyage hinaya haba wenna කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා kollo

    • @DevikaNishanthi-s8o
      @DevikaNishanthi-s8o 3 дня назад

      @NAVIYALK-5 ❤️❤️

    • @TharinduVlogs92
      @TharinduVlogs92  2 дня назад

      අනිවාර්යයෙන්ම උත්සාහය අත් හරින්න එපා.දුමිරිය රියදුරෙක් වෙන්න මම අහලා තියන විදිහට මූලිකවම ගණිත අශයෙන් උසස් පෙල හදාරා තිබිය යුතුයි.ඒ තමයි මූලිකම දේ.ඊට පසුව සපුරාලිය යුතු අනෙකුත් සුදුසුකම් පිලිබදව සොයා බලන්න.ඔබගේ අරමුණ වෙත යන්න සුභ පතනවා!!!!

    • @NaviyaOnline1
      @NaviyaOnline1 2 дня назад +1

      අනිවාර්යයෙන් maths thami A/l one❤​@@TharinduVlogs92

  • @MangalikaKarunanayake
    @MangalikaKarunanayake 4 дня назад +1

    Video hodai min ederiyata music nethwa danna tripakak Yann hethenawa budusarani devepehetai

    • @TharinduVlogs92
      @TharinduVlogs92  3 дня назад

      ඔව් අනිවාර්යයෙන්ම මම ඒක පිලිගන්නවා...ඒත් හේතු කාරණා කිහිපයක් නිසා මට මේ වීඩියෝවේ original sound දාන්න විදිහක් නෑ.ඒ නිසයි වෙනත් ශබ්දයක් පාවිච්චි කරන්න වුනේ.ඒ පිලිබදව කණගාටුව ප්‍රකාශ කරන අතර වීඩීයෝව නැරඹීම පිලිබදව ස්තුතිය පල කර සිටිමි.

  • @Pavithra-madusanka
    @Pavithra-madusanka 6 дней назад +2

  • @isuruudayakumara9179
    @isuruudayakumara9179 3 дня назад +1

    API GANEWATHTHE

    • @TharinduVlogs92
      @TharinduVlogs92  2 дня назад

      ඉතාමත්ම ස්තුතියි ඔබගේ වටිනා කාලයෙන් කොටසක් මෙම වීඩියෝව නැරඹීමට වෙන් කිරීම පිලිබදව.ඉදිරියේදිත් මෙවැනි ලස්සන වීඩියෝ නැරඹීමට චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.ස්තුතියි ❤

  • @abesinghelaptoprepaire
    @abesinghelaptoprepaire 4 дня назад +1

    ❤👍👍👍👍

  • @SameeraSampath-u1x
    @SameeraSampath-u1x 6 дней назад +1

    හොඳ video ekak colombo බදුල්ල ekakuth genna

    • @TharinduVlogs92
      @TharinduVlogs92  6 дней назад +1

      තෑන්ක්ස් 🥰🥰🥰 ඊලගට දාන්න ඉන්නවා මහව ඉදන් අනුරාධපුර කොටස..බදුල්ල එකත් ඉදිරියේදී දාන්නම්

  • @JustinSunil-su8ng
    @JustinSunil-su8ng 4 дня назад +1

    මේ සංගීතය වෙනුවට දුම්‍.රියේ ෂබ්දය.තිබුණොත් හොඳයිනේ .

    • @TharinduVlogs92
      @TharinduVlogs92  3 дня назад

      ඔව් අනිවාර්යයෙන්ම මම ඒක පිලිගන්නවා...ඒත් හේතු කාරණා කිහිපයක් නිසා මට මේ වීඩියෝවේ original sound දාන්න විදිහක් නෑ.ඒ නිසයි වෙනත් ශබ්දයක් පාවිච්චි කරන්න වුනේ.ඒ පිලිබදව කණගාටුව ප්‍රකාශ කරන අතර වීඩීයෝව නැරඹීම පිලිබදව ස්තුතිය පල කර සිටිමි.

    • @JustinSunil-su8ng
      @JustinSunil-su8ng 3 дня назад

      @@TharinduVlogs92 ස්තූතියි !.

  • @jetcrazy7773
    @jetcrazy7773 День назад +1

    Nice work. Thank you. but the music is very annoying.

    • @TharinduVlogs92
      @TharinduVlogs92  День назад

      Thank you very much for your valuable comment.There is a problem in using original sound in this video due to some privacy issues.So thats the reason for adding another music for that.Sorry about that and we are inviting you to subscribe our channel for further videos.Thanks

  • @Herbert-f1c
    @Herbert-f1c 3 дня назад

    You show only the train track. Why not the scenies on either side?

    • @TharinduVlogs92
      @TharinduVlogs92  2 дня назад +1

      Sorry!!!.Due to some privacy reasons i cant Show the inside of train..If you want to see the inside of engine,please watch my Maradana to Beliatta Train CAB ride video in my channel.Thanxx

  • @NihalRathnasinha
    @NihalRathnasinha 3 дня назад +1

    Ara pahuwena palam gana vistharayak naha ..awa nathiwada oya giye ..? ..

    • @TharinduVlogs92
      @TharinduVlogs92  3 дня назад

      ඉතාමත්ම ස්තුතියි ඔබගේ වටිනා කාලයෙන් කොටසක් මෙම වීඩියෝව නැරඹීමට වෙන් කිරීම පිලිබදව.ඉදිරි වීඩියෝ වලදී මීට වඩා විස්තර ඇතුලත් කරන්නම්.ඉදිරියේදිත් මෙවැනි ලස්සන වීඩියෝ නැරඹීමට චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.ස්තුතියි ❤️

  • @sportsfantastic26
    @sportsfantastic26 4 дня назад +1

    මියුසික් එක මහ කරච්චලයක්

    • @TharinduVlogs92
      @TharinduVlogs92  3 дня назад

      ඔව් අනිවාර්යයෙන්ම මම ඒක පිලිගන්නවා...ඒත් හේතු කාරණා කිහිපයක් නිසා මට මේ වීඩියෝවේ original sound දාන්න විදිහක් නෑ.ඒ නිසයි වෙනත් ශබ්දයක් පාවිච්චි කරන්න වුනේ.ඒ පිලිබදව කණගාටුව ප්‍රකාශ කරන අතර වීඩීයෝව නැරඹීම පිලිබදව ස්තුතිය පල කර සිටිමි.

  • @ceylonToearthbyru
    @ceylonToearthbyru 2 дня назад +1

    bro oya mirigama koheda

  • @ssap3717
    @ssap3717 6 дней назад

    If they can bring the Maho station few hundred meters back, need to change engine direction will go away as the tracks to gal oya junction will be placed after the station.

    • @TharinduVlogs92
      @TharinduVlogs92  6 дней назад

      Yes.i have no clear idea about that 👍

    • @ssap3717
      @ssap3717 5 дней назад

      @@TharinduVlogs92 I dont think anyone at CGR ever thought about that. They can just make more over time reversing engines.

  • @janakajayasinghe8873
    @janakajayasinghe8873 5 дней назад +1

    ඒකාකාරී සංගීතය ටිකක් වෙනස් වෙලා live තිබ්බා නම් හොඳයි

    • @TharinduVlogs92
      @TharinduVlogs92  5 дней назад

      ඔව් අනිවාර්යයෙන්ම මම ඒක පිලිගන්නවා...ඒත් හේතු කාරණා කිහිපයක් නිසා මට මේ වීඩියෝවේ original sound දාන්න විදිහක් නෑ.ඒ නිසයි වෙනත් ශබ්දයක් පාවිච්චි කරන්න වුනේ.ඒ පිලිබදව කණගාටුව ප්‍රකාශ කරන අතර වීඩීයෝව නැරඹීම පිලිබදව ස්තුතිය පල කර සිටිමි.

  • @champikapathirana736
    @champikapathirana736 4 дня назад +1

    Good 👍

    • @TharinduVlogs92
      @TharinduVlogs92  3 дня назад

      ඉතාමත්ම ස්තුතියි ඔබගේ වටිනා කාලයෙන් කොටසක් මෙම වීඩියෝව නැරඹීමට වෙන් කිරීම පිලිබදව.ඉදිරියේදිත් මෙවැනි ලස්සන වීඩියෝ නැරඹීමට චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.ස්තුතියි ❤️

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 3 дня назад +1

    Music epa dumrye handa thamai hondama music .

    • @TharinduVlogs92
      @TharinduVlogs92  2 дня назад

      ඔව් අනිවාර්යයෙන්ම මම ඒක පිලිගන්නවා...ඒත් හේතු කාරණා කිහිපයක් නිසා මට මේ වීඩියෝවේ original sound දාන්න විදිහක් නෑ.ඒ නිසයි වෙනත් ශබ්දයක් පාවිච්චි කරන්න වුනේ.ඒ පිලිබදව කණගාටුව ප්‍රකාශ කරන අතර වීඩීයෝව නැරඹීම පිලිබදව ස්තුතිය පල කර සිටිමි.

  • @ajithivi6736
    @ajithivi6736 5 дней назад +1

    මහවදි නගින දුම්රිය රියදුරු සහ සහයක ත්‍රිකුණාමලය දක්වාම යනව , ගල්ඔයදී මාරුවීමක් සිදුවෙන්නෙ නැහැ !

    • @TharinduVlogs92
      @TharinduVlogs92  5 дней назад +1

      *ස්තුතියි...එය මම මේ වීඩියෝවේම කමෙන්ට් එකකින් දමා නිවැරදි කරන්නම්*

  • @DayarathnaKaluRChc
    @DayarathnaKaluRChc 5 дней назад +1

    ඔක්කොම හොඳයි නමුත් ගිටාරයේ කන්කරච්චලය නොතිබුනාන.ම් තවත් හොඳයි .

    • @TharinduVlogs92
      @TharinduVlogs92  4 дня назад

      ඔව් අනිවාර්යයෙන්ම මම ඒක පිලිගන්නවා...ඒත් හේතු කාරණා කිහිපයක් නිසා මට මේ වීඩියෝවේ original sound දාන්න විදිහක් නෑ.ඒ නිසයි වෙනත් ශබ්දයක් පාවිච්චි කරන්න වුනේ.ඒ පිලිබදව කණගාටුව ප්‍රකාශ කරන අතර වීඩීයෝව නැරඹීම පිලිබදව ස්තුතිය පල කර සිටිමි.

  • @kingsleyperera9655
    @kingsleyperera9655 5 дней назад

    I thought all diesel trains are Chinese !

    • @TharinduVlogs92
      @TharinduVlogs92  5 дней назад

      No some power sets are Indian,As well as M6 engine is from German.M2 Canadian and M9 France

    • @kingsleyperera9655
      @kingsleyperera9655 5 дней назад

      @TharinduVlogs92 Thanks for the Info:

    • @TharinduVlogs92
      @TharinduVlogs92  5 дней назад

      @ you are welcome 👍

  • @lakshanshanaka4599
    @lakshanshanaka4599 4 дня назад +1

    මෙහෙම වීඩියො එකක් දුම්රිය මගිවෙකු ගෙන් බලාපොරොත්තු වියහැක, නමුත් රියදුරැ මහත්තයෙකුගෙන් මීට වඩා විස්තරාත්මකව බලාපොරොත්තු වියහැක,

    • @TharinduVlogs92
      @TharinduVlogs92  3 дня назад

      ඉතාමත්ම ස්තුතියි ඔබගේ වටිනා කාලයෙන් කොටසක් මෙම වීඩියෝව නැරඹීමට වෙන් කිරීම පිලිබදව.ඉදිරි වීඩියෝ වලදී මීට වඩා විස්තර ඇතුලත් කරන්නම්.ඉදිරියේදිත් මෙවැනි ලස්සන වීඩියෝ නැරඹීමට චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.ස්තුතියි ❤️

  • @milansudharsh4540
    @milansudharsh4540 4 дня назад +1

    Guitar music sangeetha danna epa pls balanna epawenawa kandeka ridenawa

    • @TharinduVlogs92
      @TharinduVlogs92  3 дня назад

      ඔව් අනිවාර්යයෙන්ම මම ඒක පිලිගන්නවා...ඒත් හේතු කාරණා කිහිපයක් නිසා මට මේ වීඩියෝවේ original sound දාන්න විදිහක් නෑ.ඒ නිසයි වෙනත් ශබ්දයක් පාවිච්චි කරන්න වුනේ.ඒ පිලිබදව කණගාටුව ප්‍රකාශ කරන අතර වීඩීයෝව නැරඹීම පිලිබදව ස්තුතිය පල කර සිටිමි.

  • @ssap3717
    @ssap3717 6 дней назад

    A train driver should be able to drive for at least 4 hours before changing drivers. Talk about CGR waste. And they claim they are severely understaffed.

    • @TharinduVlogs92
      @TharinduVlogs92  5 дней назад

      I heard that drivers usually drives more than 4 hours.This is a long distance train and 1st driver from colombo fort to maho drives more than 3 hours in the morning time.then in the evening same train drives from maho to colombo fort same driver.so total driving time exceeds 6 hours..

    • @lalanijayawardhana
      @lalanijayawardhana 3 дня назад

      ❤❤❤❤❤

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 4 дня назад

    පැදවීමට ලෙහෙසිම වහනය නමුත් පැය 6 ක් යන්ට රියදුරන් තුන්දෙනෙක් ඉතිං යකො හරියිද සමහර රටවල ඔයිට වඩා දුරක් එකම රියදුරා සමහර විට කාන්තාවත්

    • @TharinduVlogs92
      @TharinduVlogs92  4 дня назад

      මාගේ පලමු කමෙන්ට් එක නැවත බලන්න..වැරදීමක් නිවැරදි කර ඇත.රියදුරන් දෙදෙනෙක් පමණයි.

  • @eye8252
    @eye8252 5 дней назад

    Killing music is horrible

    • @TharinduVlogs92
      @TharinduVlogs92  5 дней назад

      ඔව් අනිවාර්යයෙන්ම මම ඒක පිලිගන්නවා...ඒත් හේතු කාරණා කිහිපයක් නිසා මට මේ වීඩියෝවේ original sound දාන්න විදිහක් නෑ.ඒ නිසයි වෙනත් ශබ්දයක් පාවිච්චි කරන්න වුනේ.ඒ පිලිබදව කණගාටුව ප්‍රකාශ කරන අතර වීඩීයෝව නැරඹීම පිලිබදව ස්තුතිය පල කර සිටිමි.

  • @VincentFernando-wy1ui
    @VincentFernando-wy1ui 4 дня назад +1

    සංගීතය එපා.දුම්රියේ ශබ්දය ඕනෑ.

    • @TharinduVlogs92
      @TharinduVlogs92  4 дня назад

      ඔව් අනිවාර්යයෙන්ම මම ඒක පිලිගන්නවා...ඒත් හේතු කාරණා කිහිපයක් නිසා මට මේ වීඩියෝවේ original sound දාන්න විදිහක් නෑ.ඒ නිසයි වෙනත් ශබ්දයක් පාවිච්චි කරන්න වුනේ.ඒ පිලිබදව කණගාටුව ප්‍රකාශ කරන අතර වීඩීයෝව නැරඹීම පිලිබදව ස්තුතිය පල කර සිටිමි.

  • @suminda8308
    @suminda8308 4 дня назад +1

    ලසන්තයි විඩියෝ එක