- Видео 25
- Просмотров 47 036
Anura Herath
Шри-Ланка
Добавлен 19 ноя 2017
Actor, Script Writer & ATM Group Owner
කීර්තිසේන පියානන්ගේ ගුණ සිහිකරමින් පස්වන වරටත් නිවසේ සිදුකරන ලද විශේෂ දානමය පිංකම සහ පිරිත් දේශනාව
මෙහි ගීත සියල්ල එහි මුල් හිමිකරුවන් සතු වන අතර මෙම වීඩියෝව අලංකරණය පිණිස පමණක් ගීත යොදාගන්නා ලදි.
Просмотров: 221
Видео
Nikaweratiya Ithewa Navodya per school දානමය පිංකම
Просмотров 118Год назад
Nikaweratiya Ithewa Navodya per school දානමය පිංකම
June 3, 2023
Просмотров 34Год назад
Made with Film Maker play.google.com/store/apps/details?id=com.cerdillac.filmmaker
May 18 Indipendence Day in our Country. මැයි 18 සමරමු
Просмотров 194Год назад
මැයි 18 ජාතික නිදහස සමරමු
Sinhala Song Old hits - යුගයක් සැනසූ සුමියුරු ගී පෙළක් එක දිගට රසවිදිමු
Просмотров 1,8 тыс.Год назад
Sinhala Song Old hits - යුගයක් සැනස සුමියුරු ගී පෙළක් එක දිගට රසවිදිමු
Denzel Kobbekaduwa Hero in our country
Просмотров 1,1 тыс.Год назад
Made with Film Maker play.google.com/store/apps/details?id=com.cerdillac.filmmaker
Nihal nelson unpopular song - Udarata sita manika kenek
Просмотров 71Год назад
උඩරට සිට මැණිකෙ කෙනෙක් ආවා විසිවී - නිහාල් නෙල්සන්
Amma සියලුම අම්මාවරුන්ගේ සෙනෙහසට උපහාරයක් ම වේවා.....
Просмотров 15Год назад
මිනිස් ලොවට මෙන්ම සත්ව ලෝකයේ අම්මාවරුන් ද තම දරුවන් රැකබලාගන්නවා අපමණ කැපකිරීම් කළහ.
sinhala film past actor Gamini, Vijaya, Jyo, Wimal,,Robin, Kalansooriya - Old is Gold
Просмотров 9 тыс.Год назад
Made with Film Maker play.google.com/store/apps/details?id=com.cerdillac.filmmaker
Awurudu Siri Mee.......
Просмотров 37Год назад
Made with Film Maker play.google.com/store/apps/details?id=com.cerdillac.filmmaker music by audionautix.com
සොළොස්මස්ථාන දැක බලා සිත් බැතියෙන් සනහාගනිමු.
Просмотров 69Год назад
සොළොස්මස්ථාන දැක බලා සිත් බැතියෙන් සනහාගනිමු.
මින්දුරී මගේ දුවේ. ..නුඹට නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් ම වේවා. ....!!!!
Просмотров 232 года назад
මින්දුරී මගේ දුවේ. ..නුඹට නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් ම වේවා. ....!!!!
Jaya Sri Maha Boo Wandanawa 2022 ‑ Made with FlexClip
Просмотров 1642 года назад
Jaya Sri Maha Boo Wandanawa 2022 ‑ Made with FlexClip
Watinakama Kiya last Nima Karan a Bari fits tikak means daunting Kenta godak pin ath whenna oni thawa me wage Ewa Ewannn song ekath mekatama Hari yanawa❤ God bless you ❤❤❤❤❤❤🎉
බුදු සරණයි ❤❤❤🙏
🙏🙏
😄🤔😳😳
🙏🙏🙏🙏
nidahasin pasu kaalakanni sinhalayaa rata winasa kala para haththa
Thank You...! for publishing.... the photos.. A Great JOB.....🤚🖐
සිංදුවත් සමග නොගැලපේ
👍👍👍
පොටෝ ටික බලන්න නෙවෙය්ද දැම්මෙ. වේගය 100
දෙන්.ඉතින්විකුනාදමයිඒප්ංබිමේඅතිසියලුදේඔලුඅතත්මොලනෙතිඑව්න්.ඉන්නාමේපිංබිමේරටහදන්නටබෙඉතින්.උන්.ඉන්නතුරුමේරටේ😅
My father served in Ceylon Government Railways CGR now Sri Lanka Railways from the year 1917 to 1965 He started as a Time Keeper when Railway track was constructed from Bandarawela to Badulla completed in the year 1924 and did his Railway Examinations in Clerical and Railway Accountancy Services and became an Accountant Accountant Accountant
My father educated at Ananda College Colombo then joined CGR in 1916 He had transferred to many areas where Railway track was laid in Ceylon Also where 2 1/2 width Railway track was laid Nanooya to Ragala through Nuwara Eliya Avissawella to Yatiyantota Railway track in KV started from Maradana to Opanayaka Because he was in Sri Lanka Railways we too had to travel in Railway where track was in operation and I learned my Sri Lanka Geographical and Historic places in Sri Lanka and it was a practical experience I gained with I learned from the text books which was so valuable even I did my Degree in University of Sri Jayawardena pura
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Thath rata ehemmamai
Okkoma hondata ganu sapa gatththa aya e wunata adare thama wikunuwe
අපි අපේ පුන්චි කාලයේදි මෙම රතු එන්ජිම සවිකර ගත් කෝච්චිපෙට්ටි 14ක් සමග මඩුපල්ලි ගියා හොදින් මතකය මෙයට අපි එදා කිවෙ red canada එන්ජිම කියලා මෙය ලන්කාවේ දිර්ග ගමනන්තයන් වලට යොදාගෙන උපරිමයෙන් අපේ රටට සෙවයක් කලා මෙය දුම්රිය කටුගේ සන්දහා අරක්ශා කලයුතය .
ඔබේ මතකය අවදි කළා ය තුති.
මේ m 1ඇන්ඡිම සබිමැරීවලට හැදුවෙ නමුත් සාර්ථක වුනේ නැහැ. පසුව එවකට හිටිය ඡීඑමිආර් රමිපාල මැතිතුමා ඒ රටට ගිහින් ගෙනත් දුම්රිය ඇන්ඡිම හැදුවා. එතුමා තමයි කිවිවේ සීජීආර් එක බල්ලාට ගියේ නැත. බල්ලො බැල්ලියෝ සමග රේල්වුවට ආවාය කියාය කියා. මගේ තාත්තත් එතුමා සමග රාඡකාරී කලා.
කනට අමෘතය වැටෙනවා වාගෙ ,කාලෙකින් මෙම සිංදු ඇසෙන විට , Excellant!
Tnx
Too fast...not matching for an antique film-making...
මෙවැනි කලාකරුවන් අද කෝ.
ඇත්තටම මහත්මයා අද එවැනි කලා නිර්මාණ ක් නෑ.එවැනි කලාකරුවන් ද බිහිවී නැහැ.කලා ගම්මානයේ ලොකු රික්තයක් තියෙන්නේ.නිර්මාණ බිහිවෙනවා ජාත්‍යන්තර වශයෙන් සම්මානත් ගන්නවා.ඒත් ජාතික වශයෙන් ඒ බොහෝ නිර්මාණ අසමත්.හේතුව පැන විසදන්නේ ශාලාවකට එකතුවන්න දරිද්‍රතාවයෙන් හෙම්බත්ව ඉන්න පුද්ගලයින්ට වුවමනාවක් නෑ.අවශ්‍ය තාවකාලිකව හරි විනෝදාශ්වාදය ක්.විනෝදයත් සමග සමාජ කතිකාවතක් ගොඩනැංවීමට වර්තමානය අපොහොසත්.ඒ සදහා වූ නිදහස් දැන් අහිමිවෙලා.
Anura mahattayo oya railway department ekeda weda?prana photo dana ekath agaya karanawa.den inna dumriya riyaduru mahaththuru tika ali,ethun tikat iwara karanawane.ekatat mokak hari visadumak dena video ekak karanna.parisarayata adare karana riyaduru mahaththuru eththema nedda oyalade department eke?
Mm railway newei weda karanne.namuth mm parana pic hoyanawa.collect karanawa.ewa ekatukatala hadapu video ekak me.tawa issarahata ewage mathaka video dennam
රමිපාල ඒ කියන්නේ බී.ඒ.ඩී.එස්.රමිපාල බමුණු ආරච්චිලාගේ දොන් සයිමන් රමිපාල ඒ වීර දුම්රිය සාමාන්‍යාධිකාරී තුමා තමයි ඔය ඇන්ඡිම ලංකාවට ගෙන්වා ගත්තේ. ඒක හැදුවෙ සබිමැරීවලට නමුත් ඒ අයට හරියට හදා ගන්න බැරි නිසා විනාශ කරන්නයි හිටියෙ රමිපාල මැතිතුමා ඒ රටට ගිහින් අපට ඒ ඇන්ඡිමි ගෙනත් දුම්රියට එකතු කලා. මගේ සීයා රමිපාල මැතිතුමා සමග සේවය කර තිබුනා. මෙහෙමත් කියන්න ඕන රමිපාල මැතිතුමා කිවිවේ රේල්වුව බල්ලාට ගියේ නැත බල්ලො බැල්ලියෝ සමග රේල්වුවට ආවාය දැන් පැටවි ගහලයා කියාය
Oba tuma apata amathaka nowe sada mathayanani niwan suwalebewa
සම්පූර්ණ චිත්‍රපට ය ක් දෙන්න ගාමිණී ෆොන්සේකා මහතා ගේ.
අනිවාර්යයෙන්ම ඔබගේ ඉල්ලීම ඉටුකිරීමට සුදානම්.
එදාකිවුව දේ අදටත් වලන්ගුවීම දුකක්. මගේ රටගැන
රට වෙනස් වුනා, මිනිස්සු වෙනස් වුනා. ඒත් ආකල්ප එදා තැනම නතර වූ නිසයි අපි අදටත් සංවර්ධනය වෙමින් පවතින රටක් විදිහටම කීමට වී ඇත්තේ.
නැවතත් ඕපනායක දක්වා දුම්රිය මාර්ගය ( අවිස්සාවේල්ලේ සිට ) හදා ගන්න පුළුවන් නම් , සංචාරක කර්මාන්තයෙන් සෑහෙන ආදායමක් ලබාගත හැකි වේවි .
Good Thinking
සිරිමා තමයි පාර වැහැවිවෙ.එයාගෙ මල්ලිගෙ වාහන ගන්න බැරි නිසා
ඔතන තමා අපට වැරදුනේ.සිරිමා වැහුවා සිරිමා වැහුවා කිය කිය අපි අවු .40ක් විතර ගෙවලා දැම්මා.මේ අවු.40ටම එම දිස්ත්‍රික්කය ට පත්කරගත් පක්ෂ විපක්ෂ කිසිවෙකුගෙන් එය නැවත සකසා ගන්නට අපි උනන්දුවීම නැත.මුව හමට තඩිබාන අපි රට හදන්න අරගල කරනවා.
Good post many thanks
You're welcome
Old sri lanka kiyala deyak nehe ....thamath oya wagemai lankawa
මම රංගනයෙන් දායක වූ මෙම සිනමාපටය ලගදීම තිරගතවීමට නියමිත අතර මේ එහි තේමා ගීතය යි.
මේ vidio එක හොදය්...එහෙත් එකක්වත් බලන්න බෑ. යන speed එක වැඩිය්....ඔය කෙහෙම්මල්.අඩොවැඩියාවක්. දැම්ම්ට වඩා ගොඩක් වටිනවා ඒ පින්තූරවල තිබෙන දේ හදුන්වාදෙන විස්තරයක් කලානම්
Suppa
බලන්න බෑ වේගය වැඩියි.
අලුත් වීඩියෝ එකක් ළගදීම දෙන්නම්
@@anuraherath හොන්දය් miss අනවශ්‍ය miss නැතිව පින්තූඑඅයට අදාල විස්තර සමග ටිකක් slowly දාන්නම්
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
🙏🙏🙏❤️
Budu sarani oyala hamotama
🙏🙏🙏🙏
🙏🙏🙏🙏
❤❤❤
2022 වර්ෂයේ අවසන් වන්දනාමය වැඩසටහන මෙවරත් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින්වහන්සේත් රුවන්වැලි මහා සෑය ත් මුල්කරගනිමින් 2022 නොවැම්බර් මස 05 සහ 06 දෙදින පුරා වන්දනා පූර්වකව සැදැහැවතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.
The last pilgrimage program of the year 2022 was conducted this year with the participation of a large number of devotees on the 05th and 06th of November 2022 on the basis of Anuradhapura Jaya Sri Maha Bodhi and Ruwanweli Maha Saya