සම්ප්‍රදායට අභියෝග කරමින් කොමඩු කිලෝ විසි එක් දහසක් ගත් බුද්ධික

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 292

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 10 месяцев назад +217

    සිංහල කොල්ලට ජය වේවා, ඇස්වහ කටවහ නැතිවේවා, තව තවත් ජීවිතය ජය ගන්නට උත්සාහ ලැබේවා.

    • @channasanjeewa4026
      @channasanjeewa4026 10 месяцев назад +1

      ekema

    • @taniyagunarathna2714
      @taniyagunarathna2714 10 месяцев назад

      Excellent !

    • @shanwickramasinghe7786
      @shanwickramasinghe7786 10 месяцев назад +2

      සිංහල කොල්ලෙක් වුවත් දෙමල කොල්ලෙක් වුනත් ලංකාවේ කොල්ලක්ට හරියන්නෝනේ

    • @muazunais2378
      @muazunais2378 10 месяцев назад

      Narrow minded person you are

  • @WelipitiyePannasara
    @WelipitiyePannasara 10 месяцев назад +72

    කිසිදු පැකිලීමකින් තොරව සියල්ල කියන්න ඔහු උත්සහ කලා...මේ මගේ රට...මගේ රටේ මිනිසුන් උතුම් පිරිසක් ...විනාස කලේ කාලකන්නි දේශපාලකයින්...

  • @judefernando4541
    @judefernando4541 10 месяцев назад +80

    ජයවේවා දිනෙන් දින දියුණු වේවා කියා අවංක සිතින් පතමි.

  • @SLARTHARSHANA
    @SLARTHARSHANA 10 месяцев назад +4

    ජය වේවා! අයියෙ ❤ තව තවත් ගොවිතැන දියුණු වේවා! ලංකාවෙ අපිට හොද ආදර්ශයක් මේක 🙏

  • @angelsilva3727
    @angelsilva3727 10 месяцев назад +69

    ඔබ සියලු ගොවියන්ට හොද ආදර්ෂයක් . ඒ වගේම ආංඩුවලට දොස් කියමින් කාලෙ කන විප්ලවවාදීන්ට හොද පාඩමක්. ඔබට මගේ හදවතින් සුබ පතනව.

    • @lghanshika
      @lghanshika 10 месяцев назад +2

      Aniwaa ,....keheliya wage aya watinawa me ratata

  • @user-gk2zb8fb8v
    @user-gk2zb8fb8v 10 месяцев назад +179

    කම්මැලියො රජවෙලා ඉන්න මොහොතක ඔබේ මහන්සිය,ගැලු දහඩිය අගයකරමි

    • @Suneth.malinga1
      @Suneth.malinga1 10 месяцев назад +3

      😂😂😂😂 aragaleta giya 1 dn pora tok denawa neda 😂😂😂😂

  • @dhananjalamjasinghe1025
    @dhananjalamjasinghe1025 10 месяцев назад +17

    කතාවෙන් තේරෙන්නෙ හොද දැනුමක් තියෙන කෙනෙක් කියලා ❤

  • @MSCGAMER950
    @MSCGAMER950 10 месяцев назад +64

    මෙහෙම කොල්ලො තමා ලංකාවට ඕන ජයවේවා ❤❤❤❤

  • @DevindaSandanuwan-iz3sj
    @DevindaSandanuwan-iz3sj 10 месяцев назад +29

    ජය වේවා ! 💝 බොහොම ස්තූතියී ඔබතුමා අන් අයවත් දිරිමත් කරන එකට.

  • @supunsuranga866
    @supunsuranga866 10 месяцев назад +3

    වෙන මුකුත් කියන්නෑ මේ කොල්ලට ඇස්වහ කටවහ නැතිවේවා ❤️🔥

  • @arroundtheworld8723
    @arroundtheworld8723 10 месяцев назад +75

    නිවුස් වලට මෙන්න මේ වගේ දේවල් තමා පෙන්වන්න ඕනේ...

    • @Ehpnd
      @Ehpnd 10 месяцев назад

      Ekanm attha

    • @lperera1995
      @lperera1995 10 месяцев назад

      අනිවාර්යයෙන්

    • @bashithalakshan3493
      @bashithalakshan3493 9 месяцев назад +1

      අනිවාරෙම්ම මෙන්න news ❤

  • @sumethracol3331
    @sumethracol3331 10 месяцев назад +56

    පුතාට ඡයෙන් ඡයමවෙිවා!

  • @KalyAna-d3b
    @KalyAna-d3b 10 месяцев назад +36

    උත්සහයතමාදේවීපිහිටයි

  • @lathalatha496
    @lathalatha496 10 месяцев назад +29

    හරිම සතුටුයි

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 10 месяцев назад +18

    මං දැක්කා සමහරු හිනා වෙලා තියෙනවා මේ බොරු කියලා....
    ලංකාවේ කම්මැලි හැතිකරේ තමයි ඉතිං හිනා වෙන්නේ...
    ජයෙන් ජය වේවා 🙏🙏 ❤❤

    • @gayanlakshitha1706
      @gayanlakshitha1706 10 месяцев назад +1

      සිරාම බන්😅

    • @shashen_tharindu
      @shashen_tharindu 10 месяцев назад +1

      හිනා වෙන උන්ට කියන්න තියෙන්නේ පව් කියලා තමයි. අපේ ලොකු අයියා අක්කර කාලෙන් කොමඩු කරලා ලක්ෂ 12ක් හෙව්වා 😏 වියදම ලක්ෂ 3යි

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 10 месяцев назад

      @@gayanlakshitha1706 ✌✌😅😅

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 10 месяцев назад +1

      @@shashen_tharindu 🙏🙏🌹🌹

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 10 месяцев назад

      @@gayanlakshitha1706 ✌✌😅😅

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 10 месяцев назад +13

    මෙය දකින සහෘදයිනි, කිසිවෙකුට දොස් නොකියමු, අවුත් විදිහට චින්තනය පුළුල් කර ජය ගමු ජීවිතය, තෙරුවන් සරණයි ඔබ සැමට ❤

  • @randikadayan2112
    @randikadayan2112 10 месяцев назад +9

    නියමයි ජයවේවා 🙏💛

  • @WajiraDisanayaka
    @WajiraDisanayaka 10 месяцев назад +16

    ජයවේවා .

  • @AshaAjith-x9t
    @AshaAjith-x9t 5 месяцев назад

    නියමයි මල්ලි අපිට හරිම සතුටුයි

  • @ajithweerasooriya8371
    @ajithweerasooriya8371 10 месяцев назад +7

    හරිම සතටුයි පුතා. ජයෙන් ජයම වේවා

  • @arunapriyashantha710
    @arunapriyashantha710 10 месяцев назад +14

    නියමයි යාළුව,,
    ඔබ රටට සමිපතක්,,,

  • @Giautomotive-premium
    @Giautomotive-premium 10 месяцев назад +298

    අක්කරෙකට 40යි ලක්ශ අක්කර 5ක කරානම් 200ලක්ශ , වියදම් වලට ලක්ශ 100 අය්න් කරොත් මාස දෙකෙට කෝටියක් ශුද්ද ලාබය.මොනවද කරන්ඩ බැරි මේ රටේ.මොලෙ තිබ්බන්ම් ඇති පොඩ්ඩක්

    • @slvillageboy8622
      @slvillageboy8622 10 месяцев назад +40

      අනිවාර්යෙන් තාක්ශනේ එකක ගියොත් ලොකු ගමනක් යන්න පුළුවන්. ඒවගේම පහුගිය ටිකේ හොද මිලක් ගියා ඉතිහාසේ පලවෙනි වතාවට කොමඩු කිලෝව තොග 400 ට ගියා... දැන් අපේ මිනිස්සු ඔක්කොම කොමඩු වවයිද දන්නේ නැහැ. නමුත් ඉස්සරහට අනිවාර්යෙන් කිලෝව 80-100 අතර යනවා . ඒ ගානට දුන්නත් ලාබයි , කොමඩු ඇට 2000 ක් වගේ ටින් එක 10000-12000 අතර ගන්න පුළුවන් . දෙක ගානේ හිටෙව්වම වලවල් 1000 යි . ආසන්නව අවමය ( උපරිමය නෙමේ ) කිලෝ 1000-1500 අතර කඩන්න පුළුවන් දවස් 45-55 අතර. පොහොර තෙල් දිලිර නාශක , වතුර ගහන්න කරන්ට් එක හෝ තෙල් වියදමත් එක්කම 40000 ගියොත් --- කිලෝව 100/= ගානේ කිලෝ 1500 = 150000/= මේක කිලෝවේ මිල සහ හැදෙන කිලෝ ප්‍රමාණය එක්ක මේ වගේ තුන් හතර ගුණයක් වැඩි වෙන්න පුළුවන් ... ඔබගේ කමෙන්ටුව දැකල ලියන්න හිතුනේ ,, මමත් ගොවියෙක් මේ කියන්නේ අත්දැකීම්

    • @Giautomotive-premium
      @Giautomotive-premium 10 месяцев назад

      @@slvillageboy8622 කොමඩු ඇට 2000 න් පැල 1000ක් හිටවන්න සාමාන්‍යෙන් කොච්චර ඉඩ ප්‍රමානයක් ඕනෙද?

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 10 месяцев назад

      ​@@slvillageboy8622✨ ✨✨✨✨✨ හරිම සතුටුයි

    • @nihalepa8174
      @nihalepa8174 10 месяцев назад +26

      මෙතන තියන අභියෝගය තමයි අතිවිශාල අස්වැන්නක් ලැබෙන කොට විදේශයෙන් හෝ වෙලඳපොලක් සොයාගැනීම. රජය විසින් ඒදේ කල යුතුයි.

    • @kasunsampath224
      @kasunsampath224 10 месяцев назад +1

      Me ayya yso(tharuna sewa niladari).sathutui

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 28 дней назад

    ඔබගේ හැකියාව දක්ෂතාවය මත සාර්ථක වේවා.
    ලක් පුරවැසියෙකු ලෙස මා සතුටු වෙම්.

  • @pradeepruwan4556
    @pradeepruwan4556 10 месяцев назад +9

    දේශපාලුවන් පස්සේ යන්නේ නැතුව තමන්ගේ මහන්සියෙන් ගොඩ යන්න උත්සාහ කරන රටට ජාතියට ණය නැති මෙවැනි උත්සාහවන්ත මිනිසුන්ට මගේ හදපිරි උත්තමාචාර්‍යය..❤️🏆

  • @samudupro
    @samudupro 10 месяцев назад +4

    ගැම්මක් තමයි❤

  • @ශාන්තිචාරි
    @ශාන්තිචාරි 10 месяцев назад

    උත්සාහවන්තයා ජය ගනී. බුද්ධික සුදර්ශන මහත්මයාගේ කතාව සැමට ආදර්ශයක්. මේ රටේ තරුණයෝ මේ රටේ ඉඳලා වැඩක් නෑ කියලා පිටරට යන්නේ නැතිව මෙහෙම හිතලා වැඩ කරනවා රටටම ගොඩ යන්න පුළුවන්. ජය වේවා!

  • @sankapathirathna3358
    @sankapathirathna3358 10 месяцев назад +12

    අස්වැන්න වැඩි වීමට සාපේක්ශව පසු නිශ්පාදන වැඩි දියුනු විය යුතුයි. නැතිනම් අපනයන ක්‍රියාවලිය ශක්තිමත් විය යුතුයි. නැතිනම් වසර පුරාම සාදාරන මිලක් ගොවියාට ලබාගැනීම අපහසුයි ❤️

    • @dhanushkarukmal
      @dhanushkarukmal 10 месяцев назад +1

      අනිවාර්යයෙන්ම එසේ විය යුතුමයි.
      පසු අස්වනු තාක්ෂණය , නිශ්පාදන අතිරික්තය ගැන පුළුල් ව සාකච්ඡා කල යුතුමයි...

  • @GayanPriyantha306
    @GayanPriyantha306 10 месяцев назад +12

    දකින්න සතුටුයි ❤❤❤❤❤

  • @bikepicco9130
    @bikepicco9130 10 месяцев назад +3

    සුපිරි ජයෙන් ජය වේවා

  • @ruwanchamara7971
    @ruwanchamara7971 10 месяцев назад +7

    ජයවේවා ❤❤❤❤❤

  • @user-nw1ts9rr4n
    @user-nw1ts9rr4n 10 месяцев назад +22

    මේ වගේ වටිනා අදහස් තමයි තරුණයින් අතරේ පතුරවන්න ඕනේ. ඒත් කිසිම වැඩක් කරගන්න බැරි හැමතිස්සේම සෘණාත්මක අදහස් ජනගත කරලා, වෛරය පතුරවලා, හැමදේටම රටටයි දේශපාලකයින්ටයි බැන බැන, ආණ්ඩුවෙන් හැමදේම පිනට ඉල්ල ඉල්ලා, රටේ සිද්ධවෙන හැම සංවර්ධනයකම කකුලෙන් අදින, කැමපස් ළමයෙකුට නිදහසේ ඉගෙනගන්නවත් දෙන්නේ නැති කුහක, වනචාරී ජෙප්පෝ හැතිකරේ නිසා.

    • @channasanjeewa4026
      @channasanjeewa4026 10 месяцев назад +3

      athenma ow

    • @lghanshika
      @lghanshika 10 месяцев назад +1

      Phottuwe aluthma kramee...yt comment😂😂😂😂

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 10 месяцев назад +1

      @@lghanshika උඹත් ෂුවර් එකට කාලේ කකා ඉන්න ජෙප්පෙක් 😂😂😂😂😂

    • @lghanshika
      @lghanshika 10 месяцев назад

      @@user-nw1ts9rr4n phottu hora..

  • @armadushika9152
    @armadushika9152 10 месяцев назад +6

    තව තවත් දියුණු වේවා

  • @olkuppiya319
    @olkuppiya319 10 месяцев назад +1

    GREAT WORK

  • @crishanthadias6396
    @crishanthadias6396 4 месяца назад

    Jaya wewa

  • @janithchanuka4231
    @janithchanuka4231 10 месяцев назад

    මේවැනි මිනිසුන් තමයි රටට ඕනි ජයෙන් ජය😊😊😊😊😊😊

  • @janakasrinath3221
    @janakasrinath3221 10 месяцев назад +8

    Great bro go ahead ❤

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 10 месяцев назад +22

    උපරිමෙයන් අගය කලයුතු යි ඔහුගෙ උත්සාහය මෙන්ම ඔහු එය රටෙ ජනතාව ට පෙන්වා දීම.

  • @rantv7873
    @rantv7873 10 месяцев назад +51

    ඔය ඊශ්‍රායල් තාක්ෂණය අපිට තව ඊශ්‍රායල් වලින් ගන්න ගොඩක් දේවල් තියෙනවා

  • @RukshanJayawardhana-o5g
    @RukshanJayawardhana-o5g 10 месяцев назад +1

    patta supiri💯

  • @RanjithJayasumana
    @RanjithJayasumana 10 месяцев назад +5

    සල්ලි අහුලන්න සල්ලි විසිකරන්න ඕනෑ.ඔබට ජයෙන් ජයම වේවා !!!

  • @samadhikonara9146
    @samadhikonara9146 10 месяцев назад +5

    ජයවේවා! ඔබ වගේ මහපොළොවට බරක් නොවන මිනිසුන්.. දෙවියෝ රකීවා...

  • @baladora1
    @baladora1 10 месяцев назад +1

    ආඩම්බරයි. සතුටුයි. තෙරුවන් සරණයි මල්ලි.

  • @NatureNest76
    @NatureNest76 10 месяцев назад

    නියමයි නියමයි ජයවේවා ❤❤❤❤

  • @Adhikaaki
    @Adhikaaki 10 месяцев назад +7

    Niyamai❤❤❤❤

  • @jayarathnajayarathna9281
    @jayarathnajayarathna9281 10 месяцев назад +1

    ඔබට ජය

  • @dumbaralankaagrotv5867
    @dumbaralankaagrotv5867 10 месяцев назад +3

    ❤❤❤❤ජයම

  • @SamanKumara-es3sb
    @SamanKumara-es3sb 10 месяцев назад

    ජයෙන් ජයම වේවා ♥️

  • @Sithijaonline
    @Sithijaonline 10 месяцев назад +6

    ආඩම්බරයි❤️💪

  • @SandeepNethmika-ey4zk
    @SandeepNethmika-ey4zk 10 месяцев назад +1

    Good 😊 Luck.

  • @threesisters870
    @threesisters870 10 месяцев назад +2

    තෙරුවන් සරණයි ඔබට...❤
    කම්මැලි කමට පොහොර යි, කෘමි නාශක, වල් නාශක යි අදහ ගෙන, රජයෙන් ඔක්කොම ලැබෙනකම් උඩ බලන් ඉන්න ගොවියන් ගෙ නුවණ පෑදෙ ව!
    අපිට තියෙන්නේ සරුසාර පොලව ක්. ඒකෙන් වැඩ ක් ගන්න (සොබාදහම th රැක ගෙන) උත්සාහය යි වුවමනා 😢🙏❤

    • @shinestar1589
      @shinestar1589 10 месяцев назад

      බුදුසරණයි 🙏🏾

  • @RuwanchamaraRathnayaka44
    @RuwanchamaraRathnayaka44 10 месяцев назад +5

    අතින් කොමඩු පලපු විහිහ 🎉🎉❤

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 10 месяцев назад +2

    ඔයට ජයවේවා ඔය මුලු රටටම ආදර්ශයක්

  • @chandanigamaga7907
    @chandanigamaga7907 10 месяцев назад +2

    දිරිය දැතට තෙරැවන් සරණයි ❤️❤️❤️❤️

  • @SandamaliNiluka-h4u
    @SandamaliNiluka-h4u 10 месяцев назад

    ජය වේවා 🎉🎉🎉🎉🎉🎉🎉

  • @lperera1995
    @lperera1995 10 месяцев назад

    තෙරුවන් සරනයි ජය වේවා ❤🙏😍

  • @gihanbuddhika6049
    @gihanbuddhika6049 10 месяцев назад +4

    ඇත්තටම මේක news වල දාන්න ඕනේ කාරණාවක් නෙමෙයි. ඇත්තටම මේක වගාවේ තියෙන තාක්ෂණයක් නිසා ලැබුණු ලාභයක් නෙමේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ාමාන්‍ය අක්කරේක අස්වැන්න ටොන් පහළවත් විස්සක් අතර ප්‍රමාණයක් කියන්නේ මේ ගොවි මහත්තයා ප්‍රකාශ කරන අස්වනු ප්‍රමාණයට සමානයි. මෙතන තියෙන්නේ මිලේ වැඩිවීමක් මේ කන්නේදී කොමඩු කිලෝ එක රුපියල් 250ක් පනහක් අතර මිල දෝලනය වුණා. එවන් මිලකදී අක්කරේකට ලක්ෂ හතලිහක ආදායමක් ලබන්න පුළුවන්. නමුත් රුපියල් 200කට තොග වශයෙන් අලෙවි වන කොමඩු ගෙඩියක් පාරිභෝගිකයා අතට එනකොට මහත්තයා කියන විදිහට ගෙඩියක් අඩුම කිලෝ පහක් වුණොත් රුපියල් 2500වත් පනියි ්‍රමාණයට කොමඩු මිලදී ගන්න ා පාරිභෝගිකයෝ ලංකාවෙ ඉදීද. මේකෙන් සිද්ධවෙන්න පුළුවන් හානිය ඉතාමත් වැඩියි. මේක බලන් ඉන්න බහුතරයක් ඊළඟ කන්නේ කොමඩු වගා කරන්න පෙලඹෙයි. ඊට පස්සේ වෙන්නේ කොමඩු කිලෝ එක රුපියල් දහයටවත් අලෙවි කරගන්න බැරි තත්වයට පත්වෙන එක. ලංකාවේ නිසියාකාරයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් නැතිකම නිසා එක එක වගා කන්න වලදී තෝරාගත් එළවළු කිහිපයක හෝ එළවළුවක ින් පලතුරු කිහිපයක හෝ පලතුරුවක ුත් මිල අසීමාන්තිකව ඉහළ යනවා එමගින් ඒ කන්නේ එම එළවළුව හෝ පලතුරු වගාකල ගොවියා අසීමාන්තිකව ලාභ ලබනවා නමුත් ඊළඟ කන්නේදී සාමාන්‍යයෙන් එම බෝගය නිරන්තරයෙන් වගා කරන ගොවියාට ද ඉතා දරුණු ලෙස බලපෑම් ඇති කරනවා. ශ්‍රී ලංකාවේ අස්වනු සඳහා උපරිම සහ අවම මිලක් නිර්දේශ කළ යුතු වෙනවා එසේ නොමැති නම් පසුගිය කාලයේදී කැරට් රුපියල් 3000ට ගියා වගේ කොමඩුත් රුපියල් දාහකට යන්න තියෙන ඉඩකඩ වැඩියි. මේක නිවුස්වල දාලා සතුටු වෙන්නවත් ේකට ලොකු ප්‍රචාරයක් දෙන එකවත් කෘෂිකර්මාන්තයේ ඉදිරි ගමන් මගට හොඳ නැහැ

  • @KrishanthaKumara-j3o
    @KrishanthaKumara-j3o 10 месяцев назад +1

    Budu saranai jayawewa

  • @ambikaperera219
    @ambikaperera219 10 месяцев назад +2

    Jayawewa

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 10 месяцев назад +1

    අනේ ඔබයි අපේ රටේ වීරයෝ බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි සහෝදරයා 🙏🌹🌹🌹🙏👏👏👏👏👏

  • @Shashika613
    @Shashika613 10 месяцев назад

    ඉගෙන ගත්තත් ඉගෙන නොගත්තත් මොලේ තියන එකා කොහොමත් ගොඩ යනවා එච්චරයි ❤❤මගේ රට අනිවාර්යයෙන් ගොඩ යනවා 😊❤❤

  • @jktradingSL
    @jktradingSL 10 месяцев назад

    උත්සාහ, කැපවීමෙන් වැඩ කිරීමේ අවසාන ප්‍රතිඵලය තමයි මේ ⁣තියෙන්නෙ. Good luck තව දියුණු වෙන්න ඕනෙ.

  • @ShenaliAkarsha-i3k
    @ShenaliAkarsha-i3k 10 месяцев назад +1

    Good job

  • @hannahdramannoor6328
    @hannahdramannoor6328 10 месяцев назад +2

    Masha Allah ,good luck 😊

  • @chamindajanaka4101
    @chamindajanaka4101 10 месяцев назад +1

    Tharuvan saranai brother oyeart ❤❤

  • @manorisiriwardana3113
    @manorisiriwardana3113 10 месяцев назад

    තෙරුවන් සරණයි ! ජයම වේවා .

  • @slfishermansabaragamuwa9894
    @slfishermansabaragamuwa9894 10 месяцев назад +1

    සුපිරි ,, අන්න මිනිස්සු ❤

  • @sheronperera2574
    @sheronperera2574 10 месяцев назад

    නියමයි 👍

  • @avishka8141
    @avishka8141 10 месяцев назад

    තෙරුවන්සරනයි ❤❤

  • @SiriSiri-vq2zw
    @SiriSiri-vq2zw 10 месяцев назад +1

    Budu saranai

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 10 месяцев назад

    ඛුදූසරනයි

  • @smartfarming4887
    @smartfarming4887 10 месяцев назад

    නියමයි❤

  • @nukestrom5719
    @nukestrom5719 10 месяцев назад +1

    Jayawewa.

  • @thilinaprasangika3313
    @thilinaprasangika3313 10 месяцев назад +1

    Happy to seee

  • @mtnation7916
    @mtnation7916 10 месяцев назад

    ජයවේවා

  • @NatureNest76
    @NatureNest76 10 месяцев назад +1

    කම්මැලියන්ට හොද ආදර්ශයක්

  • @LifewithLithu
    @LifewithLithu 10 месяцев назад +1

    කම්මැලි නැති වැඩ කාරයෙක්.., රජයෙන් දෙනකක් බලන් ඉන් නැති කෙනෙක් ජයවේවා

  • @wij3072
    @wij3072 10 месяцев назад

    ❤❤mewan kollo ratata sampathak. Thaunaya jaya wewaaaaa❤❤

  • @ChamindaChami-b3f
    @ChamindaChami-b3f 10 месяцев назад

    Hemadama jayama lebewaaaa❤❤

  • @upalisamarakoon9024
    @upalisamarakoon9024 10 месяцев назад

    Great

  • @koshilaMaduwanthi-hg3cn
    @koshilaMaduwanthi-hg3cn 10 месяцев назад

    අපිත් තිරප්පනේ
    ආඩම්බරයි ගොඩක් 🤗❤️

  • @anuruddaruwan404
    @anuruddaruwan404 10 месяцев назад

    good jod bro❤❤

  • @ShanthiJayathilake
    @ShanthiJayathilake 10 месяцев назад

    සුබ පැතුම් ❤

  • @vipulagamage5356
    @vipulagamage5356 10 месяцев назад +21

    උපාධිදාරීන් හට මේ හැදියාව නන්නැත.
    ඔවුන්ට ඇත්තේ ඉල්ලීම් හා සටන් පාට පමනි.වර්තමානයේ පාසැල් වලට පත්වීම ලබා පැමිනි උපාධිදාරී සංවර්ධන නිලධාරීන් ගෙන් වඩාත් පැහැදිලි වනු ඇත

    • @kpcjperera5764
      @kpcjperera5764 10 месяцев назад +3

      Art upadiyak gaththa hema ekama hithan inne un thamay raja sewakayo kiyala. Ape gameth innawa game hathara maima nodath gramasewakala. Niyaraka yanna beri gowi niyamakala wage godak un.

    • @NethuabishaakNethuabisha-fk5xs
      @NethuabishaakNethuabisha-fk5xs 10 месяцев назад +1

      නුගත් ගොඩේ අප්පු හාමීලාට උපාධිධාරීන් ඇලජීක්

    • @NethuabishaakNethuabisha-fk5xs
      @NethuabishaakNethuabisha-fk5xs 10 месяцев назад

      නුගත් ගොඩේ අප්පුහාමීලාට උපාධි ධාරීන්ගේ හැදියාව වත් නැත

    • @NethuabishaakNethuabisha-fk5xs
      @NethuabishaakNethuabisha-fk5xs 10 месяцев назад

      මෙතන කෙනෙක් උපාධියක් අරන් රැකියාවට කරනවාට ගායකයෙක් වීදීයට ලොකු දියුනු වක් ලබනවා ට අලුත් නැටුමක් පීසීද්ධ වෙනවාට කැමතී නැ ඇතමුන් ඔවුන්ට ඕන හැමොම අවුවේ වැඩකරන්න හැමොම නාටීටාමී කරන්න නැත්නම් කෙනෙක් දියුනු වෙනකොට කකුලෙන් අදින ඵක ඵවාගේ පීරීස් වලට කියන්න තියෙන්නේ ඵවැනී පීරීස් යනු ගොඩේ බත් බැලයන් කීයලාය

  • @jayantha0777jj
    @jayantha0777jj 10 месяцев назад

    Budusaranai Machan ❤

  • @Totogirl-b3f
    @Totogirl-b3f 10 месяцев назад +1

    A/L technology - bst subject 😇❤️

  • @chamithathukorala1985
    @chamithathukorala1985 10 месяцев назад

    තෙරුවන් සරණයි

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 10 месяцев назад +7

    වාසනාවන්

  • @කිබුලා
    @කිබුලා 10 месяцев назад +1

    කොමඩු කිලෝ එක්කෝටි හැටපන් ලක්ෂයක් ගත්තත් මේ රට එකම තැන🎉🎉🎉🎉🎉🎉 ආදරෙයි හෙල දූපතට❤❤❤

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 10 месяцев назад

    Harima lassanai godak adarei parisami inna hamotama adarei budu saranai devi pihitai puthe oyata kuwait ❤❤❤👌👌👌👌👌🙏🙏🙏🙏❤❤❤🇰🇼🇱🇰💋

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka2189 10 месяцев назад

    කෘෂිකාර්මය ලංකාවේ ප්‍රදානය කර ග්න්න.. තාක්ශනය සහ කැපවීම..❤

  • @mas2491
    @mas2491 10 месяцев назад

    Good Luck Brother 🇱🇰 👍

  • @chinthakadeshapriya
    @chinthakadeshapriya 10 месяцев назад +10

    ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බැරිද බං මේලෝකේ තියෙන දියුනු තාක්ශනික ක්‍රම ලංකාවේ ගොවියන්ට ලබාදෙන්න..

  • @KalyAna-d3b
    @KalyAna-d3b 10 месяцев назад +3

    👍👍👍

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 10 месяцев назад

    Maru❤

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 10 месяцев назад

    Good job Good luck ❤❤❤❤❤

  • @Devini-t6j
    @Devini-t6j 10 месяцев назад +2

    මේ වගෙ වගා කරන නිසා තමයි කොරියන් මිනිස්සු දියුනු ..අපෙ අයට මග පෙන්න්න කවුරුත් නැති එකයි ප්‍රැශ්නේ😊

  • @pradeepjayarathna6660
    @pradeepjayarathna6660 10 месяцев назад

    Please accept my heartiest congratulations to you dear brother...!

  • @surangalakmal4187
    @surangalakmal4187 10 месяцев назад +1

    දැන් ඔක්කොම රජයේ වැඩ තමා ඉතින් සාර්ථක උනොත් රජයේ නැත්නම් අපේ

  • @udithakumarasiri5706
    @udithakumarasiri5706 10 месяцев назад

    👏👏👏👏👏👏👏👏👏👏👍💐

  • @madhuramallika9828
    @madhuramallika9828 10 месяцев назад

    අම්මෝ රත්තරන් පුතේ..අලින්ගේ මූකලාන..අලි කටේ..බුදු සරනයි පුතේ..ලෝකයම ජය ගන්න හැකි වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .