Math boho dait plan walata kalayak giya . Eth hithuwa resalt lebune ne ..awasanayedi doctor සම්බන්ධ කරගෙන mage dait plan eka hada gaththa . Kemath kala epa වීමකින් thorawa bara adu kara ganna උපදෙස් lebuna . Thawama dawas kipayai gaththa une . Harima asawen dait karanawa den . Thanks doctor
I have been doing this for a long time. Since I’m a foodie, I eat a lot of junk food but I keep a 16-18 hours gap between two meals like its mentioned in the video. Or else in somedays, if I eat too much I have been completely fasting or just have a low fat yoghurt or watermelon juice if I get hungry the following day. Also, make sure to drink at least 3L of water per day. If you could add cardio and simple fat burning exercises to this process, you’ll have faster results.
Ane doctorge vedio mn ada thama baluwe.doctor mt aurudu 23i.mt auruddai masa 6k babek innw.mt badaginne inna ba thamath baba nithrma kiri bonw.mt baba labune සිසේරියන් සැත්කමක් krl.mn mahatha na eth mage bada adu wenne na.mt mekata පිළියමක් kynna doctor ane godak pin
Dr mama nurse kanek mama dan intermittent fasting karanna patan gaththa mage wight aka70 /hit aka 5.1 kochchara kala yaeida mata wight aka kg 10 adu kara ganna
ඩොක්ට මම මේ කමෙන්ට් එක දාන්නමයි ආවෙ.මම මීට මාසෙකට කලින් මේක බලල මේ විදිහට කලා.මම හිතුවටත් වඩා හොදින් මගේ බඩ අඩු කරගත්තා.ගොඩක් ස්තූතියි ඩොක්ට .ගොඩක් පින් .දැන් හොදටම ඇග අඩුයි.බඩ පොඩ්ඩක් තියෙනව ඒකට මම දැන් වියායාම කරනව.දැනුවත් කලාට බොහොම පින්
මම ඩොක්ට දැනටමත් පස්ටින් කරනවා16/8 මගේ බර 90ක් තියනවා මට ඔමන් ඩයිටි එකක් කරන්නෙ ඔනේ කොහොමද කරන්නෙ😮
මාත් පැය 8-16 කලා ඩොක්ට.මාස 2කට 4kg අඩු වෙලා.මුලදි ටිකක් අමාරු උනා.ඒත් දැන් පුලුවන්.බොහොම ස්තුති ඩොක්ටර්.
මම හරි අපහසුතාවකට පත්වෙලා තියෙනවා.වැඩ කර ගැනීමට අපහසුයි අපහසු තාවට බවට පත්වෙලා තියෙනවා .උදරය නිසා තමයි පහත්වෙලා දෙයක් උස්සද්දි ඇඟට බඩට මුළු ඇඟටම හරි අමාරුවක් එනවා ඒක udada ටිකක් ලොකුයි අඩු කරගන්න මේ දෙන උපදෙස් ගොඩක් වටිනවා .බෙහෙවින්ම පින් බෙහෙවින්ම ස්තුතියි
Oyata Meka Hari giyada
ඔබතුමා කෙට්ටුවෙලා වගේම පැහැපත්වෙලා, හිටියටවඩා තරුන පෙනුමක් ඇවිත්, ස්තූති ඔබට අපව දැනුවත් කලාට.
ow
ගොඩාක් ස්තූතියි ඩොක්ටර් . මමත් මේ ක්‍රමය පටන් ගත්තා. දවස් 14 න් කිලෝ 3ක් අඩු වුනා.
ඇත්තද ඒ කොහොමද?
(i loose 14 kg within 60 days i did intermidiate fasting with keto diet . Valuble vidioe Thanks doctor.
ඩොක්ට මාරම වේනස් නේ කලින් විඩියො වලට වඩා ❤
Very valuable vedio.thanks a millon dr
ඔබතුමා ඉතා පැහැදිලිව පහදා දෙනවා. ස්තූතියි
ගොඩක් පැහැදිලිව කියා දෙනවා..බොහොම ස්තූතියි ඔබ තුමාට
අද ඉදන් කරනවා 💪
මග බලාගෙන හිටපු video එකක්..සීරීස් එකම ඉක්මනට ගේන්න පුලුවන්නම් ගොඩක් වටිනවා........
බොහෝම ස්තුතියි ඩොක්ටර් නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා
Aththatama dr kalin vedio walata wada loku wenasak tharuna penumath avith
Math mahathai eth kettuwenne කොහොමද.mata avidinakota mahansi hathiya wage thiye
ඩොක්ට බොහොම පින් ඔයාට.ඔයා කියපු විදිහදට කරලා මම දැන් දොර පොල්ලක් වගේ
sirada bn
Aththatma ඔයා කෙට්ටු උනාද?
aiyoo😅😐
@@mansarisanara3713 🤣
doctor kettu kenekta bada adu karaganna krmayak nadda.mahath wena gaman
Doctr 8-16 karnakota kea kana time eke eya 8 athulatha kiparak kanna onid....10ta ude kema aran 12ta dawlta aran 6ta dinner gattata kmk neddq
Good help tips for weight loss, as a traditional Ayurveda doctor i appreciated this video
ඉතා පැහැදිලිව කියා දෙනවාද. ස්තූතියි මැතිතුමණි
ස්තුතියි හොදට පැහැදිලි කරනවා
You are really great doctor, and thank you for your advice.
මම පාස්ටින් කරල දැන් බර හරි ගානට තියනව දැන් මම කොහොමද දිගටම පවත්වගන්නෙ ඩොක්ට ඉතා ම පැහැදිලිකරනව ඔබට පින්
මාත් අද ඉදන් කරනවා. ඔබ තුමාට බොහොම ස්තුතියි
අද ඉදන් කරනවා
Bohoma sthuthi may watina upadeswalata thawath watina vdos danna thank you very much doctor
Doctor oya bara adhu karaganda green tea bonakota green tea valata dehiyusha ekathu karala biyuvata kamak nedda
ග්‍රීන් ටී බිව්වට බර අඩු වෙන්නේ නැහැ.
12 years wage layekta sudusu vidihak kiyannako
ස්තුතියි ඔබ තුමාට.🙏🙏
ස්තූතියි ඔබ තුමාට !!
ඉතාම හොද වැඩ සටහනක්.
Kiri dena ammala bara adu kara ganne kohomada
ස්තූතියි doctor 🙏
Aiyo mama nam wediya kanne ne kiyala hithaddi kannami hithenne e mohothe idanma😢
Thank you very much !!!
ඩොක්ට මම නමි මේ විදිහට කාල ගොඩක් කෙටිටූ වූනා ගොඩක් ස්තුතියි
8wl
Bk9mlkkkkkn0860
Ane kochchara kal giyad kg kiyac bassad oya paya kiyac noka hitiyad
මාස දෙකක් විතර ඇත්තටම 88 බර හිටියා ගොඩක් අඩු වුනා කරල බලන්නකො
මම උදේ දහයකට විතර උදේට කැවෙි හවස පහට රැ කැම කැවෙි
මෙච්චර තඩියට කැත බිඳපු මම කෙට්ටු කරල ගත්තට ඔබතුමාට බොහොම පින් doctors,මං කෙට්ටු කරන පිනම ඇතිඔබතුමාට නිවන් යන්න
Wede hari giyada bro.
ස්තුතියි ඔබ තුමාට.දැනුවත් කල නිසා.
ස්තූතියි ඔබ තුමාට
මමත් අදම පටන් ගන්නවා. මට තියන්නෙ කෑමෙන් exersice වලින් ඉක්මනට වෙනස් වෙන ඇඟක්. මට exersice කරන්න වෙලාවක් නැතුව හිටියෙ. Thank u doctor! ❤❤
Mamath meka kara masa 2 kilo 10 adu una ath dan akakwath adu wenna e ai kiyala kiyanna puluwada dokta
@@arunaindika3937 anivaryen exercise karanna oni. Kema palanaya vitharakma madi.
@@mihidum8177 මම මාස 2 ක් කැම පාලනය කරා කිලො 5 ක් අඩු උනා නමුත් ඊට පසු එක කිලො එකක් වත් අඩු උනෙ නෑ .ඇයි ඒ කියල තෙරෙන්නෙ නෑ.දැන් ඔක්කොම අත ඇරල දාල හොදට කනව .මාස ගානක් ෆාස්ටින් කරා හරි ගියෙ නෑබ්😢
@@roshiniherath8072 peyak oyata puluvan vidiyata hemadama havasata davsak era davsak duvanna. Kema palanaya karana gaman. Masayak karal balanna. Godak mahathainam baya nethiva fasting karana gaman duvanna. Kisima prashnayk ne. Ikamanatama bara adu venava hebei duvanakota hodata dadiya daaanna duvanna oni. Shoes dekak daganna neththam hemadam karanakota joint pain enna puluvan. Masayak dekak karala balanna. Fasting karana gaman kaloth loku venasak thiyevi. Eka para bara adu venne ne. Podi kattak kanna oni kohomath
@@mihidum8177 ස්තූතියි
බොහෝම ස්තූති Dr.👌🙏
අනේ ඩොක්ටර් කෙට්ටු වෙන්න විදිහක් කියලා දුන්නා වගේ මට මහත්තයා අදත් විදිහ කියලා දෙන්නකෝ දෙන්නකො ඔයාව ෆලෝ කරල මං දැන් කෝටුවක් වගේ මගේ ලංකා පොළොවට බරක් නොවී මම දැන් ජීවත් වෙනවා උඹ හෝම ස්තූතියි doctor ඔයාට
කරපිංචා කැද හිස් බඩ බොන එක හොදද.ඒ වගේම කරපිංචා තේ බොන්න ඕන මොනවගේ වෙලාවකටද කියල දැනගන්න පුලුවන්ද
Math boho dait plan walata kalayak giya . Eth hithuwa resalt lebune ne ..awasanayedi doctor සම්බන්ධ කරගෙන mage dait plan eka hada gaththa . Kemath kala epa වීමකින් thorawa bara adu kara ganna උපදෙස් lebuna . Thawama dawas kipayai gaththa une . Harima asawen dait karanawa den . Thanks doctor
Thanks Ms. Sandu for your kind appreciation.
Docter sini ragitha bisuct gaththta kamak nedaa
බිස්කට් වල තිබෙන ට්‍රාන්ස් මේදය හිතකර නැහැ
සර් මම කෙට්ටුයි අගේ පපුව ව්සාලයි කුමක්ද කල හැක්කේ
සර් මම උදේට හා දිවා ආහාරය ලබා ගන්නවා.රාත්‍රීයට ආහාර ගන්නේ නෑ ඒත් බඩ ඉදිරියට ඇවිත්. ව්‍යායාම කළා.බඩ අඩු වුනේ නෑ. උපදෙස් දෙන්න.
බොහොම වටිනවා
I have been doing this for a long time. Since I’m a foodie, I eat a lot of junk food but I keep a 16-18 hours gap between two meals like its mentioned in the video. Or else in somedays, if I eat too much I have been completely fasting or just have a low fat yoghurt or watermelon juice if I get hungry the following day. Also, make sure to drink at least 3L of water per day. If you could add cardio and simple fat burning exercises to this process, you’ll have faster results.
Doctor thama mage wenasak na age dan matama epa wela mn masayas 8/16 kala
නිරාහාර කාළය තව දුරටත් වැඩි කරලා බලන්න
ස්තුතියි ඩොක්ටර්
Bohoma isthuthei godak watinawa
Thank you doctor ❤
Thanks ඩොක්ටර්
Ethama wedagath video ekak dr thanks 🙏🙏🙏
Doctor අනේ ව්‍යායාම් කරන්න හොද කාලය කියන්නකෝ plz plz plz
වීඩියෝ එකනම් පට්ට සර් 😍👌
🌷🌷🌷
Dr මම. මාස 8 ක් විතර ඉදලා intermittent fasting කරනවා. මුල් කාලයේදී ඉක්මනින් බර අඩු උනා. මගේ බර kg 78 ක් තිබ්බා . දැන් kg 68 ක් වගේ ඇවිත් . මුලදී ඉතා ඉක්මනින් බර අඩු උනත් දැන් මට තිබෙන ප්‍රශ්නය බර එකම තැන තිබීම. මම බත් පාන් කන්නෙම නැහැ. සැලඩ් ජාති සමග carbohydrates නැති දේවල් තමයි කෑමට ගන්නෙ . මේක මට ලොකු ප්‍ර්ශ්නයක් ඇයි එහෙම වෙන්නෙ කියලා . පුලුවන් හැම වෙලාවකම ඇවිදිනවා. ඔබතුමාගෙන් ඉතා කාරැනිකව පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.
ඔබ සිටින fasting පැය ගනන වැඩි කර බලන්න.
Thank you very much . ❤️
@@donasatharasinghe9523 Dan bars kiyada
අනිවාර්යයෙන් ada idhan karanawa.
Doctor man danaganna kamathi. ehema digatama noka hitiyama peya ganak gasraities hedenne nedda.
නැහැ
ඩොක්ටර් මට වයස අවුරුදු 16 මම green tea බොන්න පටන් ගත්තා මගෙ ඔලුව රිදෙන්න පටන් ගන්නවා ඩොක්ටර්
ඩොක්ට ඇයි විඩියොස් දාන්නේ නැත්තේ..දැන්
Very good presentation . Im Suranjanie akka .Handapangoda. Its really important topic for me.
මේ විඩියෝ එක බලලා පහු වෙනිදා ඉදන් 16/8 කරනවා.දැන් සති 3ක් වගේ.මගේ 3kg වැඩිය අඩුයි.ස්තූතී ඔබට
ඔයා කෙට්ටු උනාද?
Thank you doctor. Udeta anna badihinna hadennathuwa inna puluwan hoda kamak kiyanko doctor 🥺
How many days we do it doctor 👨⚕️
The more the better
Fasting ඉද්දි workouts කලාට ප්‍රශ්නයක් නැද්ද
අතුරු ආබාධ ගැන සහ නොකල යුතු පුද්ගලයන් ගැන කතා කරන්න
Dr anugamanaya kala kramaya mokkda ?
Intermittent fasting සහ low carb diet.
@@SinhalaMedicalChannel thank you❤️
ස්තූතියි
Godack wadagath video eka. Man ada idan karanawa 🤔
Thank you very much
මට තයිරොක්සින් උණතාවය තියෙනවා ඒ නිසා මං ගොඩක් මහත් වෙනවා. කෙට්ටු වෙන්න මොනවද කරන්න ඕන
Docter mama diyawediya rogiyek .mama mahstai godak. Mata ikmannata bara adu karaganna deryat plan ekak ewanna.
මේ ක්‍රමය හරියටම හරි මුල් දවස් 3,4 අමාරුයි ඊට පස්සෙ ගානක් නැ පැනිරස නම් කටේ තියන්න හිතෙන්නෑ
Ane doctorge vedio mn ada thama baluwe.doctor mt aurudu 23i.mt auruddai masa 6k babek innw.mt badaginne inna ba thamath baba nithrma kiri bonw.mt baba labune සිසේරියන් සැත්කමක් krl.mn mahatha na eth mage bada adu wenne na.mt mekata පිළියමක් kynna doctor ane godak pin
Excellent 👌
Docter exsise karana gaman me fastin eka karata kamak nadda?
එසේ කිරීම වඩා ඵලදායී.
@@SinhalaMedicalChannel thank you docter.
අද තමයි ඩොක්ටගෙ වීඩියෝ බැලුවේ.ගෑස්ටික් තියෙනවා.දැන් සති දෙකක් වෙලේ ඉදලා පෙෂරුත් තියෙනවා.වයස 44 යි.බර 67.800 ක් තියෙනවා.ගෑස්ටික් නිසා අවුලක් වෙයිද ඩොක්ටර්.බඩත් වැඩියි.පිලිතුරක් බලපොරොත්තුවෙමි.
Chia seeds dala wathura biuwt kmk nadda doctor fasting innkot
Dokta රෑට කන්නේ නැතුව ඉදලා පමණක් බර අඩු කර ගන්න පුළුවන් ද....
mata aurudu 2ka lamai 2k inawa mn rata kama ganne nm na dawalta udeta bath thama kanne eka kamak nadda doctor
Kalul mahath karaganne kohomada sir sugar thiyana kenekta
ව්‍යායාම මගින් පුළුවන්.
Mn danatamat hema tami karanne.....
Dr 8/16 method eka gana pahadili karanna plz
Vibrating ex.machine bhavithayedi side effect monawada,
ඔබගේ වටිනා කාලය සහ මුදල් අපතේ යාම.
Mama masa 3 k 8.16 krame kara 11kg adu vela thanks😍
හොඳයි ❤
Dr,sugar level eke low nam ,mokada karanne
ඔබගේ sugar level එක කීයද? බෙහෙත් මොනවත් ගන්නවාද?
Doctor මම ඉන්නේ සවුදි .ගොඩාක් vada කරන නිසා නිතරම බඩගිනි වෙනවා .ඒත් ඒක මට ලොකු වදයක් .පුළුවන් nam මගේ රැකියාව සමඟ කොහොමද me දේවල් කරන්නේ කියලා පැහැදිලි කිරීමක් කරන්න .ඔබතුමාට ගොඩාක් ස්තුති
ඔබට keto ආහාර රටාවකට යන්න වෙනවා
@@SinhalaMedicalChannel kito ආහාර රටාව youtube බලලා කරන්නේ කොහොමද doctor පුළුවන් nam උපදෙසක් දෙන්න ,ගොඩාක් pin ඔබතුමාට
අද ඉදන් කන්නෙම නෑනෑනෑ....👍👍
Maath
ඇත්තටම නිකන් doctors ලා දෙන්න
Doctor mage bada adu unath ath deke uda kotasa adu wennema nehane
Doctor mata keyanda inter fast waladi fast eka break up karapuwamawat sugar dala tea ekak wat bonda hoda nadda
Thank you doctor
Mama nam shaka tiyenne kannatuva hitiyotk kammeli vela vediyen kanna gannava
Subscribe කරා
Doctor bmi range eke inna kenektath me kramayen thavath bara adu karanna puluvanda ? 5kg pamana
doctor,meka aurudu 17ka kenekt hodaid???
And doctor mage nada ella watila...agath mahathai...
Dr mama nurse kanek mama dan intermittent fasting karanna patan gaththa mage wight aka70 /hit aka 5.1 kochchara kala yaeida mata wight aka kg 10 adu kara ganna
5-6 months
Doctor meka kochchara kalayak karanna oneda