Gini Awi Saha Gini Keli Episode 36 09th June 2014

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 354

  • @niwon4377
    @niwon4377 3 года назад +381

    මොනව උනත් පත්මෙ වත්තෙ සිද්දවෙන පවුල් ප්‍රශ්නත් විසදනව සාධාරණව,
    2021 බලන එවුන් කෝ😁

  • @Leon_Heshan
    @Leon_Heshan 4 года назад +196

    දැන් තියෙන ඒවා කතාද කියලා හිතෙනවා මේක බලනකොට...Curfew නිසා බලන්න සෙට් උනේ..දැන්නම් මේකට ඇබ්බැහි වෙලා ..පට්ට storyak
    😍😍😍 ❤️❤️💥💥

    • @donaldtrump_real1578
      @donaldtrump_real1578 4 года назад +3

      Ow bn siraawata meeka hena gamma bn

    • @kaveeshaanuhas2206
      @kaveeshaanuhas2206 4 года назад +3

      ඔව් යකෝ මාත් 😌

    • @ranathungadilrukshi8241
      @ranathungadilrukshi8241 4 года назад +3

      Ow nee patta කතාවක් meka

    • @chamaraaia864
      @chamaraaia864 4 года назад +2

      Meka une ape patthe meka sira kathawak bn.... ape tahattaha e kalae mata wisthare kiyala තියෙනවා..... padme kiyanne riyal සුපිරි porak bn......

    • @sahirupriyashandesilva7458
      @sahirupriyashandesilva7458 2 года назад

      අපි මේවා බැලුවෙ පොඩි කාලේදි මල්ලි බලාගන්න පක්ෂ වල වැඩ ඒදත් එහෙමයි අදත් එහෙමයි සිරිසෙන කුරෙ කියන්නෙ සොයිසාට එජාප හිටපු ප්‍රබල ඇමති කෙනෙක්.ඔය ලොක්කන්ගෙ ලොක්කා ප්‍රේමදාස හිටපු ජනාධිපති උඹල වගෙ පොඩි කොල්ලො දහස් ගානක් මැරැව අන්තිමේදි ඒක බැර කරෙ ජෙවිපි එකට නිදහස් පක්ෂෙත් එහෙමයි මුන් ඔක්කොම එකයි

  • @pubba7709
    @pubba7709 4 года назад +207

    දවස් දෙකයි බලන්න අරන් 36 කොටසත් බැලුවා😍🌸

  • @hasithalakshan5860
    @hasithalakshan5860 3 года назад +92

    යකෝ රෑ 12ට බලන්න පටන් ගත්තේ දැන් වෙලාව උදේ 6යි තාම බලනවා 😍 මේකනම් පිස්සුවක් 🖤

  • @lakmal9388
    @lakmal9388 3 года назад +55

    කසිප්පු වික්කත් මැර කමි කලත් මනුස්ස කම අතින් පත්මේ සුපිරි......දරැවෝ බඩ ගින්නෙ තියන්න එපා.එ් වචනෙ නිසා සුන්නව මරන්න අපු එවුන්ටද සුන්නා සමවා දෙනවා.

  • @sllions-2891
    @sllions-2891 4 года назад +49

    දවස් 3 තාම බලන්න අරන් 36 කොටසත් බැලුව. එක දිගට බලන්න හිතෙනවා. සුපිරි නළුවෝ සෙට් එකක්නේ ඉන්නේ. acting නියමයි. Action නිකන් hollywood level එකටම තියෙනවා. මේක miss වුන එක අපරාදේ මෙච්චර දවස්. Curfew හින්ද බලන්න drama එකක් හොයද්දි සෙට් වුනේ.

    • @malithsamarasekara5293
      @malithsamarasekara5293 2 года назад +3

      උදේ බලන්න අරන් රෑ වෙද්දි කොටස් 36 බලපු මම....

  • @hirushachamathka
    @hirushachamathka 3 года назад +81

    4:48 ගෑනිටයි ලමයින්ටයි කන්න බොන්න දෙන්න බැරි තො මිනිහෙක්ද යකො-මෙය පද්මෙ විසින් කියන ලද්දක්❤️

  • @yoshibaby3834
    @yoshibaby3834 4 года назад +192

    ශ්‍රියන්ත මෙන්ඩිස් සුපිරිම නළුවෙක්❤️❤️❤️❤️❤️

  • @black2.464
    @black2.464 4 года назад +64

    පට්ට ආසාවෙන් දෙවනි පාරටත් මුල ඉදන් බලනවා...❤️

  • @toptenhub2024
    @toptenhub2024 4 года назад +103

    One side of තුම්මුල්ලෙ පද්මේ is very good ❤️

  • @heshandilruksha172
    @heshandilruksha172 2 года назад +64

    ඇත්ත පත්මෙ මේ වගේ එකෙක්නන්.ඌ සුපිරි ඩයල් එකක් ❤

  • @mr.moksha5183
    @mr.moksha5183 3 года назад +29

    ඇත්ත ජීවිතියේදි පත්මේ මේ වගේද කියල තමා හිතාගන්න බැරි
    කතා නිර්මානයට පත්මෙගෙ හොද ඉස්මතු කරන්න මෙහෙම දැම්මද කියලත් හිතෙනෝ
    මොනාවුනත් ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාගෙ ඇක්ටින් සුපිරි ❤️

    • @ashanimalka4203
      @ashanimalka4203 3 года назад +3

      ෆිල්ම් එකයි පොත් සෙට් එකයි කියවල බලන්න.

    • @lovesl9386
      @lovesl9386 2 года назад

      ඇත්ත.කොටියාගොඩ රංජි නැති බැරි මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා.මිනිස්සුන්ගෙ අතේ වියදමටත් සල්ලි,නැති බැරි මිනිස්සුන්ට හොදට කන්න බොන්නත් රංජිගෙ දේවල් දීලා තියෙනවා.කුඩු,කෙල්ලො rape සීන්,වත්තෙ මිනිස්සු රණ්ඩු වෙන ඒවාට උන් මරාගන්න හදන,මිනිස්සුන්ගෙන් සල්ලි කප්පම් ගන්න දේවල් වලට රංජි ඉඩ දීලා නැහැ

  • @lstok1376
    @lstok1376 3 года назад +50

    පද්මේ මැරෙනවට අකමැති මම විතරද?😗

  • @shashin_malli
    @shashin_malli 2 года назад +13

    "ගෑනිටයි ලමයින්ටයි කන්න දෙන්න බැරි තෝ මිනිහෙක් ද යකො" මමත් හිත ඇතුලෙ තියාගෙන හිටපු වාක්‍යක්

  • @danushkasandaruwan1806
    @danushkasandaruwan1806 2 года назад +22

    2022 කවුද බලන්නේ ❤

  • @tilla6027
    @tilla6027 3 года назад +113

    උන් මගේ වත්තේ උන් බන් pathme අදටත් ජිවත් වෙන්න ඕනෙ චරිතයක්. කෝ එහෙම හිතන සෙට් එක

  • @praneethlahiru5793
    @praneethlahiru5793 Год назад +8

    ඇත්ත පද්මෙ මෙහෙම චරිතෙයක්නම් ඌ නියම මනුස්සයෙක් පාතාලෙ උනත් 2023 බලන අය කෝ 6:29

  • @vinodwijesekara5000
    @vinodwijesekara5000 3 года назад +39

    ඇක්ටින් සුපිරි..ඇත්ත සමාජයෙ වෙන දෙවල්..කොහොමද නෙ සුපිරි දැන් තියෙන මගුල් වගෙද මේවා.. 💪💪💪

  • @supunjayakody2192
    @supunjayakody2192 4 года назад +33

    තුන්මුල්ලේ...පද්මේ කියන්නේ...සුපිරි චරිතයක් ....මටත් උදව් කරලා තියනවා

  • @dumindudilshan4689
    @dumindudilshan4689 3 года назад +42

    පද්මෙ කියන්නෙ හිත හොඳ මිනිහා❤️🌹

  • @BikerMotion
    @BikerMotion 3 года назад +25

    What a realistic act? Shows a mild side in this Don named Padme. Kudos

  • @johnwick3112
    @johnwick3112 2 года назад +31

    තුංමුල්ලේ පද්මේ කියන්නේ GENUINE චරිතයක් ❤️🤘

  • @amilaniroshan6976
    @amilaniroshan6976 3 года назад +13

    පත්මේ කියන්නේ මැරයෙක් උනාට සාදාරන මිනිහෙක් මේ වගේ එකෙක් එක ලයින් එකකට උන්න නම් උන් ගොඩ

  • @musicbirds8152
    @musicbirds8152 2 года назад +17

    මහතුන්ට සිරාවටම ගැහුවද මන්දා 😂❤️❤️

  • @bantibro4579
    @bantibro4579 Год назад +8

    පද්මේ කියන්නේ පට්ට මනුස්සයෙක් ❤

  • @kavindabasnayake5138
    @kavindabasnayake5138 Год назад +3

    Respect එකෙන්ම. මෙච්චර දවසක් බලපු හොදම episode එක❤️❤️

  • @slsingingbattle2093
    @slsingingbattle2093 4 года назад +45

    Film eke Jackson ta wada hodata shriyntha mendis me charithe karanawa

  • @janitheshan5105
    @janitheshan5105 3 года назад +37

    මුං මේක අස්සෙ දාගත්තාම අපි ලගින්නෙ කොහෙද 😅 සුන්නා❤️

  • @ruwankasthuri6036
    @ruwankasthuri6036 3 года назад +15

    නැවත මුල ඉඳලාම බලනවා ❤❤

  • @asankaprasad6660
    @asankaprasad6660 2 года назад +9

    මං, කුබියො... ගිනි අවි සහ ගිනි කෙලි... බලලා ඇති අනන්තවත් දෙබසින් දෙබස මතකයි ඒ drama 2කෙම ඒ තරම් ආසයි

  • @Sashitha9674
    @Sashitha9674 2 года назад +13

    පද්මෙ මාමගෙ නෑදෑයො ඉන්නවද රාජගිරියේ ❤

  • @tharindu8076
    @tharindu8076 2 года назад +12

    Padme is a true alpha 😎

  • @බ්ලැකා-ල9ජ
    @බ්ලැකා-ල9ජ 2 года назад +8

    පත්මේ රියල් බුලට් එකක් ඉස්සරහට තුන්මුල්ලේ පත්මෙට ඇටැක් එකට එන්න ඉන්න එකයි එ වෙනකවුරූත් නෙමෙයි රාජගිරියේ පැටි පට්ට 💪පත්මේ💪පැටී💪

  • @Cyber23165
    @Cyber23165 4 года назад +22

    ගෙදර පිරිත් එහෙමත් දානව🖤

  • @madushanmaduranga4519
    @madushanmaduranga4519 3 года назад +57

    පත්මේ කසිප්පු විකුනන්න ඇති හැබැයි ගමකට කන්න දෙනවා දරුවන්ට සලකන්න දන්නවා මු පතාලේ තමයි හැබැයි පත්මේ කියන්නේ මනුස්සයේක්

    • @madushanmaduranga4519
      @madushanmaduranga4519 3 года назад

      @Maleesha Randeniya බොරු නොකිය හිටහන් බං

    • @FoodHunter720
      @FoodHunter720 3 года назад

      @Maleesha Randeniya payan bn yanda😂😂😂

    • @madushanmaduranga4519
      @madushanmaduranga4519 3 года назад

      @Maleesha Randeniya පිලිගන්න පුලුවන් දුවට ලමයි ඉන්නවා කියලා දන්නවා එතනින් එහට දන්නේ නෑ එතකොට ච්න්තක අමරසිංහගෙ පුතා කෝ දැන් එකට උත්තර දුන්නොත් පිලිගන්නනම්

    • @FoodHunter720
      @FoodHunter720 3 года назад

      @Maleesha Randeniyaattanam aulk ne bn...🤘💪

    • @-bonaapi8072
      @-bonaapi8072 3 года назад

      @Maleesha Randeniya pathme athatama hoda manussayekda

  • @kaveeshaanuhas2206
    @kaveeshaanuhas2206 4 года назад +57

    සුන්න තමයි පට්ටම 😍😍

  • @avishkadiviyanjana2159
    @avishkadiviyanjana2159 3 года назад +30

    පත්මෙගේ මනුස්ස ගතිය ❤❤

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 Год назад +2

    මැරයෙක් උනත් නියම චරිතයක් ❤️ සුපිරි මනුස්සකන් තිබුනු චරිතයක් කොටියාගොඩ රංජි ❤

  • @AMIYA02.2
    @AMIYA02.2 2 года назад +6

    බලපු හොදම කතාව

  • @UFCSmashz
    @UFCSmashz 4 года назад +20

    Sunna bima balann inna eka patta⚔️⚔️

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 года назад +13

    පත්මෙ කියන්නෙ චණ්ඩියෙක් තමයි ඒ උනාට රියල් චණ්ඩියෙක්

  • @nimeshsanjanasenanayaka3548
    @nimeshsanjanasenanayaka3548 3 года назад +19

    10 වෙනි පාර 👌

  • @sudeshliyanage9302
    @sudeshliyanage9302 4 года назад +20

    පත්මේ සුපිරිම චරිතයක් .

  • @Fiki-c3p
    @Fiki-c3p 3 года назад +25

    පද්මෙ අරූට ගහනකොට ඇල්බට්ගෙ මුනෙ වැදුන 😁😂✌️

  • @dahamthumula3669
    @dahamthumula3669 2 года назад +5

    ශ්‍රියන්ත මෙන්ඩිස්ගෙ ඇක්ටිං නං 🥺❤

  • @sahansahan585
    @sahansahan585 2 года назад +12

    රගපෑම් නම් අති විශිෂ්ටයි👍

  • @vihangasamith3702
    @vihangasamith3702 2 года назад +4

    2022 බලන සෙට් එක කෝ 😇

  • @malithsandakalum7546
    @malithsandakalum7546 Год назад +5

    පාතාලෙ කිව්වට නිහතමානී ම්නිස්සු....❤️❤️❤️

  • @deshanmaduranga3027
    @deshanmaduranga3027 3 года назад +25

    පද්මෙ නෙවෙයි කාගෙ උනත් මුදල් අංශය පාලනය කරන්නේ ගෑනී 😂❤️

  • @krishnfodez1703
    @krishnfodez1703 3 года назад +14

    2021 lockdown tyeddit ayet blna aya ko😍😁🖐

  • @spidy61
    @spidy61 2 года назад +11

    පත්මෙ කියන්නෙ පට්ටම චරිතයක් 🖤

  • @kanishkalakdiw4236
    @kanishkalakdiw4236 3 года назад +19

    පද්මේ‍ තමයි චරිතේ💯❤️‍

  • @chamindajayalath6625
    @chamindajayalath6625 4 года назад +62

    පද්මේ නියම මිනිහා බං

  • @srimaldmns1142
    @srimaldmns1142 2 года назад +11

    4.41 මහතුන් නෙවෙයි ඇල්බත් ගුට් කන්වා දැක්කේ මම විතරද 🙄👊😂

  • @supuntharaka2935
    @supuntharaka2935 4 года назад +9

    Elba tama bn niyama mola karaya..

  • @travaling2208
    @travaling2208 3 года назад +23

    පද්මෙ තුල තියන මිනිසත්කම . ❤❤❤❤❤❤💎💎💎💎

  • @shanaonline7373
    @shanaonline7373 3 года назад +20

    තුන්මුල්ලෙ පද්මෙ ❤️

  • @kavidudilshan1304
    @kavidudilshan1304 3 года назад +5

    Supiri padme 😍 ..abbhi wela tinne dn nm

  • @thushan_ekanayake
    @thushan_ekanayake Год назад +1

    Epi kiyak thiyanavad bn meke❤

  • @chiranthasampath6969
    @chiranthasampath6969 2 года назад +8

    මේක මහා නරක කාලයක් 💥

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 2 года назад +3

    සුන්නා ඇයි බන් උබ ඔය චරිතෙට ඔච්චර තාත්වික වෙන්නෙ ❤

  • @diva__dana__jayantha
    @diva__dana__jayantha 3 года назад +12

    2:50 මියුසික් එක පට්ට කියන උන් කෝ බලන්න

  • @kavindunethmikajayaweera8005
    @kavindunethmikajayaweera8005 2 года назад +9

    2.02 මෙහෙම කුනු වෙන්න බීගෙන ඇවිත් ගෙදර ගෑනිටයි ලමයින්ටයි ගහන නපුන්සක පිරිමි ඕන තරම් ඉන්නවා ඒ වගෙ පව්ල් වල ඉපදිලා පොඩි කාලෙ ඉදන් ඒ දුක වින්ද උන් දන්නවා ඒක මොන වගෙ දුකක්ද කියලා

  • @Kaleenadeshapalanamathaya
    @Kaleenadeshapalanamathaya 2 года назад +2

    2022th aya balana un 👇👇

  • @manojchamara9502
    @manojchamara9502 4 года назад +4

    Pathale unath manussa kama තියෙනවා resapat charitha yakkk supiriiiiiiiiiiiii

  • @ridermalli2560
    @ridermalli2560 2 года назад +4

    මැරයෙක්ට උනත් Ethics තියෙනවා කියලා පද්මෙගෙ චරිතෙන් පේනව. ඇත්තම පද්මෙත් මේ වගේ ඩයල් එකක් කියලා අහලා තියෙනවා. ඒ අතින් Genuine චණ්ඩි ඉඳලා තියෙනවා ඒ කාලේ. අපරාදේ ඒ වගේ මිනිස්සු නොමගට ගියේ

  • @ashensenanayake6432
    @ashensenanayake6432 3 года назад +13

    පද්මේ චරිතයක් ❤️

  • @24Music879
    @24Music879 Год назад +2

    පත්මෙ වගේ මැරයො ආයි බිහි වෙන්නෑ❤❤

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 8 месяцев назад

    පද්මෙ පට්ට චරිතයක් 2024 ත් බලනව

  • @sameerasameera5424
    @sameerasameera5424 4 года назад +5

    Podi ewunta kanna bonna denna one ekai mage neethiya👍❤

  • @ජොන්ටියා-ඬ3ප
    @ජොන්ටියා-ඬ3ප 2 года назад +7

    පද්මේ රියල් චරිතේ මනුස්සකම් තියන

  • @podda-9111
    @podda-9111 3 года назад +2

    බලන්න බලන්න එපා වෙන්නැ ආස හිතෙනව මෙන්න කතා

  • @hasithasalwathura700
    @hasithasalwathura700 2 года назад +2

    දරුවො හැදුව නම් උන්ට කන්න බොන්න දෙන්න ඕන...පද්මෙ ගෙ තියරි වලට නම් රෙස්පෙක්ට්

  • @ecphysics
    @ecphysics 4 года назад +8

    Real porak...menna chandi

  • @hsjss9599
    @hsjss9599 3 года назад +2

    Kathawa balanna aran dawas 2 kotas 36 balala iwarai superi

  • @chamika4804
    @chamika4804 3 года назад +18

    පත්මෙලා තමා රියල් චන්ඩි

  • @L.chinthakajayasiri
    @L.chinthakajayasiri 3 дня назад

    මගේ අවුරුදු 37 මම බලපු හොදම කතාව

  • @edm4303
    @edm4303 8 месяцев назад +1

    Ude 9 ta balanna gaththe 36 weni kotas balanagaman dan welwata re 12 😃

  • @pramodgunasekara7900
    @pramodgunasekara7900 Год назад +2

    පද්මේ වගේ චරිත Company type ඩෝ සුනාමි ආවත් 🔥☠️

  • @hansiliyanage2895
    @hansiliyanage2895 4 года назад +18

    බලමු උන්ගෙ තුවක්කු ද අපේ පිස්තෝල ද කියල

    • @kjn241
      @kjn241 4 года назад

      බලමු එහෙනම්🤔.

    • @sunandathilakarathna5506
      @sunandathilakarathna5506 3 года назад

      Hi kohmada 👍👍👍👍👍

    • @isuruprabhashwara2104
      @isuruprabhashwara2104 6 месяцев назад

      @@sunandathilakarathna5506 ඊයා බන් මාර ඇඹලයෙක්නෙ උඹ.

  • @Nethmi_Auto_Parts
    @Nethmi_Auto_Parts 2 года назад +3

    පද්මෙ ❤

  • @pathumudara6199
    @pathumudara6199 3 года назад +2

    Pathmege geni tmi real chandiy 😂❤️

  • @brayanbrayan1892
    @brayanbrayan1892 3 года назад +3

    Pathmeta adarei pelenna 😔❤❤❤❤❤❤❤❤

  • @gihanfernando259
    @gihanfernando259 Год назад +2

    පද්මේ තමා බන් චරිතේ.....❤️😼

  • @sachinkavinda1289
    @sachinkavinda1289 3 года назад +6

    ඇල්බටත් වදිනවා බන් පාරක් මහතුවට ගහද්දි 😂😂😂 අම්මො ඇල්බා බයේ

  • @anuradhiyehansa3545
    @anuradhiyehansa3545 3 года назад +2

    පත්මේ..👌👌👌👌

  • @OshiBbh-hb4kp
    @OshiBbh-hb4kp Месяц назад

    මෙ අපේ සීයා බං පද්මේ 🥺 මනුස්සකම බලපන් හිටියනම් 🫶❤️‍🩹

  • @dilshanvimukthi7652
    @dilshanvimukthi7652 3 года назад +2

    Mama me kathav okoma beluva ivara vennama tv akenuth beluva mekenuth beluva

  • @gurunnanse-8420
    @gurunnanse-8420 Год назад +3

    රංජනී කෑල්ල කියන උන් කෝ🤗

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 2 года назад +2

    මේ එපියෙනම් පදිමෙ කියන්නෙ මනුස්සකම් අතින් ලෝකයාට වඩා මිනිහෙක් කියල තේරුම් ගත්තා

  • @darkroomfilm6761
    @darkroomfilm6761 3 года назад +2

    naluwo tika okkoma supiriyatama ragapanawa

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 года назад +22

    ඇල්බට හොඳ කාලයක් නම් ඇත්තෙම නෑ 😂

    • @sahanthathsara9768
      @sahanthathsara9768 2 года назад +2

      Marayekta hoda kalayak na kiyala parinatha veddi thama bosa therenne

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 года назад

      @@sahanthathsara9768 අන්නේකයි

  • @oshanmadhuranga9311
    @oshanmadhuranga9311 3 года назад +12

    ඇල්බා...🔫 Godfather ⚪⚪🔫

  • @dewahanfernando1851
    @dewahanfernando1851 2 года назад +5

    මහතුන්ට ගහද්දි ඇල්බටත් වැදුන නේත 😂💔

  • @susithakumara3053
    @susithakumara3053 2 года назад

    Padme a athinnam mara minihek bm❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @AkilaDulanjana-zh1hn
    @AkilaDulanjana-zh1hn 5 месяцев назад

    මොනා උනත් පද්මෙ වත්තෙ උන්ට හෙන ආදරෙයි ❤️

  • @ssbfilms9251
    @ssbfilms9251 2 года назад

    Marama kathawak meka dan tiyena dewal ekka beluwahama.

  • @chathushka752
    @chathushka752 3 года назад +5

    පද්මේ 🔥 චරිතයක්

  • @lankaequity8944
    @lankaequity8944 2 года назад +2

    ඌ රියල් චන්ඩියෙක් 😌👌

  • @dhammikakumar234
    @dhammikakumar234 3 года назад +3

    4th time .....still adict