Gini Awi Saha Gini Keli Episode 74 01st August 2014

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 242

  • @gaurawalakshan6688
    @gaurawalakshan6688 3 года назад +184

    2021 එක මං වගේ දිගට බලන එවුන් ඉන්නවද? මුලදි දැක්ක පත්මෙ නෙමෙයි නේද? ඇත්තටම හිටපු පද්මෙ මේ වගේ නම් රත්තරං මිනිහෙක්! ♥️

  • @tsphenomenal5459
    @tsphenomenal5459 3 года назад +136

    දයාවතී 👌🤩 ඒ ඇක්ටින් නම් සුපිරි..✌️

  • @saman617
    @saman617 2 года назад +57

    මුං මැරයො උනාට මුන්ගෙත් මනුස්සකම තියෙනව. පැටී ගෙයි, පද්මෙගෙයි, චරිත වලින් ඵ්ක හොදටම පේනවා 💯💥👍👍👍👍👍👍

  • @dilanharshana699
    @dilanharshana699 2 года назад +41

    පද්මෙ රත්තරං මිනිහා 😍❤️

  • @T-Randy
    @T-Randy 3 года назад +34

    කවුද යකෝ හිරගෙදරට කැමරා ගෙනිච්ච එකා 🙂🙂

  • @randikamanage2098
    @randikamanage2098 3 года назад +49

    ඇල්බා ගේ ඇක්ටින් මරු ...❤️‍🔥

  • @thulashdilshan5212
    @thulashdilshan5212 2 года назад +52

    ඇල්බගේ dope acting නම් මරු 😂♥️

  • @නුවරඅහස
    @නුවරඅහස 3 года назад +86

    සුසිලා කෝට්ටගේ😄❤️👍

  • @gayanprasad7691
    @gayanprasad7691 3 года назад +151

    ඇල්බාගේ භාෂාවෙන් පුස්තකාලයට කියන්නේ පොත් මඩුව කියලා😂😂

    • @SLKnown
      @SLKnown Год назад +3

      😁

    • @Avinduramishka
      @Avinduramishka 8 месяцев назад +1

      ඒ කාලේ හැටියට පොත් මඩුව කියලත් කියනවා ..

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 7 месяцев назад +2

      යාපනය පුස්තකාලය

  • @Realeye66
    @Realeye66 2 года назад +66

    Excellent, shiyantha Mendis actings are incredible

  • @praneethlahiru5793
    @praneethlahiru5793 Год назад +7

    අම්මෝ දයවතී දෙන ආතල් 🤣🤣

  • @asankaroshan2165
    @asankaroshan2165 3 года назад +26

    දායාවති තාමායි සුපිරි ආතල් දෙන්නෙ යාකො මගෙ බඩ තාම රිදෙනවා හිනා වෙලා යාකො 😁😂

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 года назад +25

    ඇල්බා ඇත්තටම ගහලද මන්දා...හැබැයි ඇක්ටින් සුපිරි

  • @dilshanvlogs8373
    @dilshanvlogs8373 2 года назад +6

    දයාවතී නම් සුපිරි

  • @Binura.Imalsha
    @Binura.Imalsha 2 года назад +24

    පැටියා හොද එකා බන් 🙂❤️

  • @sangeethhettiarachchi8307
    @sangeethhettiarachchi8307 3 года назад +46

    පද්මෙ කැලේ දයාවතී😂

    • @ssbfilms9251
      @ssbfilms9251 2 года назад +3

      Aya monawada.......😁😅😅

  • @rovindutharana4389
    @rovindutharana4389 3 года назад +21

    Meme template එක හන්දා බැලුවේ🌝

  • @hirannawod1990
    @hirannawod1990 3 года назад +51

    සුසිලා කෝට්ටගේ කියන්නෙ ඉතිං ❤️

  • @chandeeraruwan
    @chandeeraruwan 3 месяца назад +4

    අවුරුදු 10 ගිහින් තවම බලන අය ඉන්නවද

  • @KasunRomen
    @KasunRomen 2 года назад +8

    Padme siya 🔥 kiyannath sathutui 🔥

  • @asankaroshan2165
    @asankaroshan2165 3 года назад +28

    පැටියා දෙන අතල් යාකො හිරෙ ගිහින් 😁😂

  • @RukshanMadushaka
    @RukshanMadushaka 2 месяца назад +3

    ගහපියකො දෙකක් කන පුපුරන්න
    emotional meme in lanka😂

  • @nilanthiperera5284
    @nilanthiperera5284 3 года назад +9

    Sunna niyamai bro machan😃😃😃😃😃😃😃

  • @kjn241
    @kjn241 4 года назад +35

    දයාවතී නම් මොනාද ඉතිං😆😆😆👌👌.

  • @DimuthuLakshitha-e5n
    @DimuthuLakshitha-e5n Год назад +9

    වෙඩි නොවදින පොඩ් විජේ ❤❤

  • @ishandhewindha9778
    @ishandhewindha9778 4 года назад +29

    නියමයි දායාවති

  • @kavishanjayasuriya
    @kavishanjayasuriya 2 года назад +22

    වෙන්නප්පුවට පිටින් බඩු මොකටද දංකොටුව තියෙද්දි 😂💔💯

  • @prabathrathnayaka2408
    @prabathrathnayaka2408 2 года назад +18

    ලෝකයා විසින් හොද මිනිසුන් වැරදි පුද්ගලයන් බවට පත් කරනුයේ සමාජයෙන්ම බව තේරුම්ගත යුතුය

  • @pk-kc6vu
    @pk-kc6vu 4 года назад +44

    Padme what a character love u❤

  • @dulmansamararathna2964
    @dulmansamararathna2964 3 года назад +12

    පත්මෙ සුපිරි චරිතයක්

  • @heshiranaveera3108
    @heshiranaveera3108 Год назад +5

    Dawas 7ta episode 74k beluwa😋

  • @pcboom2897
    @pcboom2897 3 года назад +20

    දයාවතී💪❤😊

  • @bravethinking2344
    @bravethinking2344 4 года назад +23

    හම්මෝ දයාවති නම් සුපර්

  • @yehansandeepa6673
    @yehansandeepa6673 Месяц назад +2

    පද්මේ මැරයා උනාට හිතහොද එකා මොනා උනත්❤

  • @ravindusulochana1997
    @ravindusulochana1997 3 года назад +18

    දයාවතී😂❤️🔥

  • @isurusandaruwan4769
    @isurusandaruwan4769 4 года назад +22

    ඇල්බට් අයියනම් පට්ට ❤️

    • @hgg8173
      @hgg8173 4 года назад +6

      මම ආසම චරිතෙ තමයි ඇල්බට් අයියා මාස්ටර් පැලෑන් ගහන්නෙ ඇල්බා😄😄

  • @tharindu8076
    @tharindu8076 3 года назад +21

    Padme is a true alpha 😎

    • @rangapathirana3704
      @rangapathirana3704 2 года назад +2

      Padme has a sigma personality... Not alpha... Sigma personality is rare
      කිසිම දේකින් නවත්තන්න බෑ... සල්ලිවලට යටත් නැ... හැබැයි සල්ලිත් හොඳට හොයනවා 😂😂

  • @hasi8705
    @hasi8705 2 года назад +9

    මහතුවා තමයි අන්තිම වෙනකම්ම ජීවත් වෙන්නේ😌

    • @ridermalli2560
      @ridermalli2560 2 года назад

      ඒ මොකෝ එහෙම කිවුවේ?

    • @hasi8705
      @hasi8705 2 года назад

      @@ridermalli2560 ඔය සෙට් එකම මැරෙනවා අන්තිම වෙනකම් ජීවත් වෙන්නේ මහතුවා අන්තිමට පීටර්ට සෙට් වෙනවා😌

    • @hesh98_
      @hesh98_ Год назад

      ​@@hasi8705 මහතුවායි රැවුලයි දෙන්නම ඉතුරු වෙනවා....

  • @shanakajeewan4651
    @shanakajeewan4651 3 года назад +48

    දයාවති ඉස්සරහ පද්මෙ කොර😬😂😂

  • @vidurarajapaksha1993
    @vidurarajapaksha1993 Год назад +7

    නොයෙල්ට හිරේදි හම්බෙන JVP ඩයල් එක බදුල්ලේ හෙට්ටිද

  • @shashd1837
    @shashd1837 2 года назад +13

    😂😂😂ගහපියකො දෙකක් බලං ඉන්නෙ

  • @pathumudara7634
    @pathumudara7634 2 года назад +8

    Dope actin mru albage 💕✨

  • @dilujaoshani7010
    @dilujaoshani7010 4 года назад +15

    සුපිරි කාතාව මරැ

  • @tharinduthilakarathne7335
    @tharinduthilakarathne7335 Год назад +3

    2023 බලන්නෙ 😌❤️

  • @yohandulipsilva2927
    @yohandulipsilva2927 3 года назад +13

    Ammmoooo දයාවතී

  • @mayuralanka800
    @mayuralanka800 4 года назад +7

    mewage kathawak nirmanayakarapu oba thumanam marai. adarei hadawathinma......

  • @tradinglife99
    @tradinglife99 3 года назад +35

    පද්මෙගෙ මනුස්සකම❤

  • @SasanKasuntha-n4q
    @SasanKasuntha-n4q 7 месяцев назад +5

    දවස් 3 යි කොටස් 74 යි 😊❤ ඇබ්බැහි වෙලා 😮

    • @AmamdaSilvaz
      @AmamdaSilvaz 4 месяца назад +1

      Math😂❤ thwa sathi 18n A/L😅

    • @WWE_wrestling_movements
      @WWE_wrestling_movements 4 месяца назад +1

      මටත් ,AL මෙ බලන්නෙ 3 වෙනි පාරට 🤣

    • @Memarah.
      @Memarah. 3 месяца назад

      ME 2 comz 🥲🤌

    • @Infernal-jx1ii
      @Infernal-jx1ii 3 месяца назад

      දවස් දෙකයි හැත්තෑහතරයි 🥲

  • @බ්ලැකා-ල9ජ
    @බ්ලැකා-ල9ජ 2 года назад +8

    සුපිරි සුන්නො

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 2 года назад +14

    වෙන්නප්පුව යකො මුන් මෙහෙටත් බඩු එවලද 😑😑😂💔

    • @malishafernando7778
      @malishafernando7778 2 года назад +1

      ඔව් වගෙ අපි වයික්කාලෙ

    • @senethperera6303
      @senethperera6303 7 месяцев назад +1

      අපිත් වයික්කාලේ 😁

  • @dkdila1447
    @dkdila1447 2 года назад +9

    පද්මේ🔥👌

  • @danukadananjaya7352
    @danukadananjaya7352 2 года назад +6

    Dayawathi patta acting

  • @nimadancinggroup3740
    @nimadancinggroup3740 4 года назад +28

    පොඩි විජේ ගැන හිර ගෙදර බිත්තියේ ලියලා තියනවා, අපේ ගමේ එකා

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 Год назад +1

    Sunna ,suda niyama acting

  • @simplehacks223
    @simplehacks223 2 года назад +13

    ආසම චරෙතෙ "පැටී"

  • @dhanushkagihan9150
    @dhanushkagihan9150 3 года назад +2

    padme kiyana manussaya pathale manuusayek newe, thamnge game minissu wenuwen kepawuna e wenuwen thama jiwithe wunath dena hadawath ethi manussayek..adarey padme ayya

  • @SKASKumar
    @SKASKumar 2 года назад +4

    එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි

  • @kpgdwijesinghe4751
    @kpgdwijesinghe4751 4 года назад +10

    mrs Susilage acting 😂😂😂😂 superb

  • @inukaperera9657
    @inukaperera9657 3 года назад +16

    පද්මෙ❤️💯

  • @neelakasupun9432
    @neelakasupun9432 2 года назад +9

    කමලාවතී කියනවා විමලාවතී කියනවා .අයියෝ manda

  • @hasanchiranthaka5271
    @hasanchiranthaka5271 Год назад +3

    Suda maru❤

  • @VLAinvis
    @VLAinvis 3 года назад +3

    9:47 dan aka meme aka 😂😂

  • @NankeshArosh
    @NankeshArosh Месяц назад +2

    සුන්නගේ බැගිය දුන්නේ කව්ද අරුට , ඌ shirt එක කනවා 🥲

    • @SL_RAP_NEXT_LEVEL
      @SL_RAP_NEXT_LEVEL Месяц назад

      ඔව් බන් 🥴 උබ තාම බලනවද😒

  • @chamarasandaruwan7900
    @chamarasandaruwan7900 6 лет назад +14

    මරු කතාව තද තද broo

  • @mashijayarathna-5939
    @mashijayarathna-5939 5 месяцев назад +2

    Sunna ❤

  • @JavindraMadurasinghe
    @JavindraMadurasinghe 5 месяцев назад +1

    Path me ge acting nam acting ❤️😍

  • @dilujaoshani7010
    @dilujaoshani7010 4 года назад +14

    අමිමා පත්මෙ සුපිරි

  • @PathmalathaSirisena
    @PathmalathaSirisena 6 дней назад +1

    ගහපියකො දෙකක් මුගෙ කන පුපුරන්න 😂😂😂
    දයාවති😂

  • @travellife1617
    @travellife1617 2 года назад +7

    රාජගිරියෙ පැටී = කටර් අජියා

    • @malishafernando7778
      @malishafernando7778 2 года назад

      නෑ රාජගිරියෙ පැටී කියන්නෙ නොයෙල් අමරසිංහ

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 4 года назад +7

    Padme number 1

  • @sunilgunathilaka1187
    @sunilgunathilaka1187 Год назад +3

    Adoo albage acting

  • @MadhawawithScience
    @MadhawawithScience 7 месяцев назад +2

    Ado හරක්ගෙ අයිතිකාරි😂😂😂 පද්මේ සුන්නා කියපු ගමන් ගහපන් ලු😂😂

  • @jayanathmahendra
    @jayanathmahendra 10 лет назад +17

    සහෝදරයා!, උඹ එතකොට අරුන්ගේ එකෙක්

  • @kjn241
    @kjn241 4 года назад +20

    පැටියගෙ චරිතෙනම් ඈක ඔහොම කොණ්ඩ බැඳල රව්ල්කට් තියන්න දෙනවදයකෝ අච්චුලට.

    • @auushperera2563
      @auushperera2563 3 года назад

      ඇයි බන් ලැසී ඉන්නේ

    • @kjn241
      @kjn241 3 года назад

      @@auushperera2563 ලැසිය තවම රිමාන්ඩ් බන්..

    • @tggssss9498
      @tggssss9498 3 года назад

      ඉස්සර දුන්නා

  • @upulkumara808
    @upulkumara808 Год назад +2

    Kochchara unath patiyage manuissa kamath teyenawaa

  • @ishandhewindha9778
    @ishandhewindha9778 4 года назад +25

    නියම කතව

  • @nipunidewmini9033
    @nipunidewmini9033 3 года назад +2

    Balan yanakota patme kiyanne adakaleta inna watina charitayak

  • @ishankarunarathne3768
    @ishankarunarathne3768 3 года назад +13

    කළන පෙරේරා 😍 ඇවිදින රංගශාලා ❤

  • @Lahiru_6teen
    @Lahiru_6teen 21 день назад +2

    9:46 😂

  • @anjanaimesh3258
    @anjanaimesh3258 3 года назад +4

    alba tama molakaraya set eke

  • @Respectworld909
    @Respectworld909 Год назад +4

    ගහපියකො දෙකක් මුගෙ කන පොඩි වෙන්න, 🤣🤣

  • @senethperera6303
    @senethperera6303 7 месяцев назад +1

    Ado wennapuwtth badu bedlada 😂 ape gama ne

  • @ranuklakma4296
    @ranuklakma4296 Год назад +4

    ඇල්බා මොකද බොල නාට්ටාමියා වගේ😂

  • @thejanelvitigala7456
    @thejanelvitigala7456 3 года назад +7

    9:47

  • @KaviduRachmika-mc4el
    @KaviduRachmika-mc4el Год назад +1

    😂❤ ගහපියකෝ දෙකක් මුට කන පුපුරන්න

  • @Psyworld-k3k
    @Psyworld-k3k 8 месяцев назад +2

    2024❤

  • @renukadamayanthi4620
    @renukadamayanthi4620 Год назад +2

    Respect pathme

  • @laiya3042
    @laiya3042 Год назад +1

    Chinthaka enter wenne kiweni kotase idnd

  • @mithunuduwara6206
    @mithunuduwara6206 2 года назад +5

    රාජගිරියේ පැටී නොහොත් නොයෙල් අමරසිංහ

  • @DhanushkaVibeVentures
    @DhanushkaVibeVentures Год назад +2

    8:26 over acting වලට අරකි හොරෙන් හිනා වෙනෝ

  • @Binura.Imalsha
    @Binura.Imalsha 2 года назад +3

    අපි අත්තනගල්ලේ 🙂👍

  • @sadeepmaduranga7994
    @sadeepmaduranga7994 4 года назад +5

    Dayavathi thamai dayavathi..

  • @Nethmi_Auto_Parts
    @Nethmi_Auto_Parts 2 года назад +4

    අම්මෝ පද්මෙ 🔥🔥

  • @gamingab5946
    @gamingab5946 3 месяца назад

    මොකෙක්හරි සතෙක් බේරෙන එක වටිනවා. ඒත් වැඩේ කියන්නේ දවසගානේ ඌරොයි කුකුල්ලොයි ගිලින එකානේ ඒක කියන්නේ😂

  • @kavindunanayakkara6386
    @kavindunanayakkara6386 3 года назад +1

    Meka aith danna deran tv ekata

  • @kezerkixz1318
    @kezerkixz1318 8 месяцев назад +1

    ගහපියකො මුගෙ කන පුපුරන්ඩ දෙකක් 😂😂😂

  • @mithunuduwara6206
    @mithunuduwara6206 2 года назад +4

    ඔය ඉන්නෙ ජවිපෙ හෙට්ටි සහෝදරයා...

  • @lahirusampath3388
    @lahirusampath3388 2 года назад +3

    Ham maduwe harak ham nedda.

  • @sashikeweerasinghe2246
    @sashikeweerasinghe2246 4 года назад +15

    ගින්දර ❤️

  • @gaminduprabashana5851
    @gaminduprabashana5851 4 года назад +3

    Masekin nawena ban