Gini Awi Saha Gini Keli - Episode 208 | 20th February 2015

Поделиться
HTML-код

Комментарии • 275

  • @chanukaekanayaka1195
    @chanukaekanayaka1195 2 года назад +91

    මේ වගේ කතා බැලුවම තමා මනුෂ්‍ය ජීවිතේ වටිනාකම තේරෙන්නේ ❤ මොන දේ උනත් අම්මට පුතා, පුතාමයි ...💕

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 3 года назад +131

    "චන්ඩි කවද්ද රන්ජනී වයසට ගියේ"
    -තුම්මුල්ලේ පද්මේ- කොටියාගොඩ ගෙදර සිට-

  • @shanukatharinda4331
    @shanukatharinda4331 3 года назад +129

    අඩො සැමි මැරිල වගෙ ඉන්න කැල්ල පට්ට ඔයි ❤️ඌට සුපිරියට රගපාන්න පුලුවන් අනිත් උනුත් පට්ට බන්

  • @pathum952
    @pathum952 Год назад +58

    2024 meka balana un innwd 😅😊

  • @nuwandimuthu1984
    @nuwandimuthu1984 4 года назад +219

    කතාවෙ මුලින් සැමීව පේන්න බෑ .ඒත් අන්තිමට දුකයි..ඌ ගැන..

  • @lakshitharukshan922
    @lakshitharukshan922 4 года назад +217

    සෑමීගේ අමිමාගේ චරිතයට ඇය පුදුම සාධාරණයක් කරා..තාත්වික දක්ෂ නිළියක් ඇය..

  • @nadeeshanimadushika7805
    @nadeeshanimadushika7805 Год назад +25

    2023 මේක බලන උන් ඉන්නවදෝ

  • @gihanmadushanka7664
    @gihanmadushanka7664 4 года назад +54

    සැමියා මොනවා වුනත් හොද එකෙක් උගේම යාලුවෝ වූ නැති කලා...උගේ පව් තෙරිලා වූ හැදෙන්න හැදුවත් ඒකට වටේ වුන් ඉඩ දුන් නෑ..මොනවා වුනත්....කරපු පව් වලට වූටත් හම්බවුනා

  • @sachinnelkan4823
    @sachinnelkan4823 2 года назад +38

    සුන්නා තමයි නියම මොළකාරයා වැඩ්ඩා ❤️

  • @ශ්රීහොරිවිලඅරණ

    අම්මෝ ඉගුරු කඩේ ගුණයා ඇවිල්ලා ,, ආදරෙයි ❤️❤️❤️

  • @kjn241
    @kjn241 4 года назад +149

    මේකතාවෙ චන්ඩි මැරෙනවිදිය අම්මල,ගෑනු,දරුවෝ අසරන වෙනවිදිය දැක්කම වරදක් නැතුව කව්රුහරි ගැහුවත් ගුටිකාගෙන හැරිලවත් නොබලයනඑක තමයිහොඳ.

    • @dinukabandara8011
      @dinukabandara8011 4 года назад +22

      උඹ හරි බන් ! ඒක තමයි නියම චන්ඩිකම

    • @dananjayasuraweera3686
      @dananjayasuraweera3686 4 года назад +17

      රියල්ම චන්ඩිකම පණ රැක ගැනීම හොදම ගේම් එක ඒකයි..

    • @kjn241
      @kjn241 4 года назад +17

      පේන්නැද්ද යාළු මේකතව බලනසමහරු අපේkmtඑකට ඇවිත් අමුකුණුහරප ටයිප් කරල අහිංසක මව්පියන්ටත් කියනඒව
      ඔලුවක්‌ නැති නුගත් ගොන්හැත්ත.

    • @sanjayaprabath5544
      @sanjayaprabath5544 4 года назад +11

      @@kjn241 ලේ දුන්නට මොලේ දෙන්න බැනේ මචං

    • @kjn241
      @kjn241 4 года назад +6

      @@sanjayaprabath5544 👌.

  • @theshanimalsha2385
    @theshanimalsha2385 2 года назад +35

    පැටියගෙ අන්තිම කාලෙ🙂💔

    • @sadun_jeewwntha
      @sadun_jeewwntha 16 дней назад

      පැටිය එහෙම ඉවර වෙන්නේ නෑ

  • @hesh98_
    @hesh98_ Год назад +8

    ලියෝනි කොතලාවල acting ❤️❤️

  • @chanakapardeep6526
    @chanakapardeep6526 3 года назад +48

    සුන්නා ආදරෙයි මචන් ලස්සනයි රගපානවා

  • @kavindudeshan9490
    @kavindudeshan9490 3 года назад +48

    සැමී මොනා උනත් හිත හොඳ එකා

  • @yasirudenuwan9834
    @yasirudenuwan9834 3 года назад +17

    Derana plz ayeth gini awi saha gini keli aith denna plz

    • @samankumaraamandakoon8239
      @samankumaraamandakoon8239 2 года назад +4

      යූ ටියුබ් බැලුවම මදිද බන්...ඇඩ් එක්කද බලන්න ඕන උඹට 🤣

  • @ravindu11-d2m
    @ravindu11-d2m 3 года назад +19

    සැමියා මෙහෙම දකිද්දි හිතට අවුල් බං 💔

  • @SKASKumar
    @SKASKumar 2 года назад +18

    හැමදාම අනුන්ගේ ඔළුව කුඩුවෙන්න තියන සැමී අන්තිමේදී විහින්ම තමන්ගේ ඔළුව කුඩුකරගත්තා.

  • @Lilyflower_12
    @Lilyflower_12 7 месяцев назад +5

    පේමදාස කැලි කැලි වලට මැරිලා ගියා අන්තිමෙදි ඔකා දාන් හිටපු ඇගිල්ලෙ මුද්ද විතරය් ඉතුරැ

  • @නුවරඅහස
    @නුවරඅහස 3 года назад +28

    කොරෝනා පදිරිනේ 88/99 එක්ක බලද්දී

  • @kesaraeranga7781
    @kesaraeranga7781 2 года назад +8

    කතාව අමුවෙන් පෙන්නපු එක තමයි මේ කතාවේ තියෙන විශේෂත්ව...එත් කතාවේ හංගපු දේවල් තියෙනවා...මේ රටේ එදත් අදත් හෙටත් වැරදි වලට කර දුන්නේ මුල් පුටුවල ඉන්න පජාත දේශපාලුවන්.....අපි කාටත් අදටත් ඔලුව උස්සන් ජිවත් වෙන්න බැරි කරලා තියෙන්නේ මේ ජරස්ත දේශපාලනය...පාතලය හැදුවේ උන්ගේ වැඩ කරන්න පස්සේ උන්වත් ඒ විදියටම අයින් කරලා අතහෝදගෙන හොද මිනිස්සු වගේ අත් දෙක එකතු කරලා අපේන් චන්දය මංකොල්ල කනවා...😕😐😒☹️🥺

  • @DevilSL99764
    @DevilSL99764 4 года назад +34

    මිනිස්සු වෙනස් වෙන්න හදද්දි සමාජය උන්ට සමාව දෙන්නැ..

  • @amazingworld5709
    @amazingworld5709 2 года назад +11

    දේශපාලකයෝ කියන්නේ කරන්න ඕනේ පක්කලි වැඩ ඔක්කොම කරලා මුකුත් දන්නැති බබ්බු වගේ ඉන්නේ.

  • @mrbandara828
    @mrbandara828 2 года назад +4

    සැමී ඇත්තටම මැරිලාද ඕයි රඟපනවාද කියලා හිතාගන්න බෑ

  • @hirushalakmal8172
    @hirushalakmal8172 9 месяцев назад +2

    Mage ආසම චාරිතේ පැටීයා රාජගිරියේ අලුගොසුවා ☺️👽🪐

  • @kumarinilmini3240
    @kumarinilmini3240 3 года назад +31

    මන් දැකාපු ලස්සන නාට්ටිය

  • @ShakyaDKodithuwakku
    @ShakyaDKodithuwakku 8 месяцев назад +12

    2024/03/12❤

  • @nishanthasilva4137
    @nishanthasilva4137 3 года назад +16

    අවි ගත්තේ අවි යෙන්ම නසී 😔😔😔

  • @ravindusulochana1997
    @ravindusulochana1997 3 года назад +25

    සුදා 💥👌

  • @pinaproduction9036
    @pinaproduction9036 2 года назад +10

    සැමී නිවන් සුව ලැබේවා 😥😥😥😥😥

  • @pakayapakaya1124
    @pakayapakaya1124 2 года назад +15

    සුන්නා 🔥👀☺️

  • @ChethiyaIduwara
    @ChethiyaIduwara Месяц назад

    ඕන එකෙකුට බය නැතුව තනි මොරාල් එකෙන් ගෙම ඉල්ලුව සැමී කියන්නෙ හිත හොද අවංකයා කතාවෙ හිටපු 🫶🙂💗🫒

  • @idbustiktok4351
    @idbustiktok4351 Месяц назад

    මේ කතාවෙ ඉන්න හැම නලු නිලියම සදාරනයක් කරනව චරිතෙට ❤

  • @sisirakumara2338
    @sisirakumara2338 2 года назад +13

    සුන්නා උඹ තමයි බං නාඩිය 💪

  • @YoiYa_bro
    @YoiYa_bro 3 года назад +24

    බැන බැන හිටපු උන් මැරුනා විතරයි comment දාපු උන්ට දැන් සැමී හොදයි 😹. මන්ගලටත් උනේ ඕකම තමා . මන්ගල මැරුනා විතරයි තිත්ත කුනුහරපෙන් බැන්න උනුත් නිසදැස් ලියන්න ගත්තා 😹 කාවද බන් උබලා ඔය රවට්ටන්නෙ 😹

    • @isururajapaksha3618
      @isururajapaksha3618 3 года назад +5

      අපේඋන්ගෙ ගොන්ගතිය බන්.දේසපාලකය ඕක හොදට පාවිච්චි කරනව.ජාති ආගම කියපු ගමන් අපේ උන්ට ඔක්කොම අමතකයි. සංවේදී කම විකුනන් උන්ගෙ වැඩ ලස්සනට කරගන්නව.

    • @nirmalchanuka9588
      @nirmalchanuka9588 2 года назад

      කාටද බන් මේ බොරු කරන්නෙ 😂

    • @copypaste2879
      @copypaste2879 2 года назад +1

      සිරාවට ඒක ඇත්ත මොන පකේ වැඩේ කරත් උන් මැරුනාම වැලලෙන්න හදනවා දේශාපාලුවෝ රීරී මාංශෙම උරා බීවත් උන් මැරුනාම උන් තරම් එවුන් නෑ ඉදකින් ගොන්නු ඉන්නේ අපේ රටේ පුදුම සංවේදී චරිත.

    • @Rich_ff999
      @Rich_ff999 2 года назад

      Mahindaya marunamath ohoma weida dn na 😂

    • @devonfernando3662
      @devonfernando3662 Год назад

      රාජපක්ෂලා මැරුනමත් ඔහොම තමා...😹💔

  • @ishanguruge5262
    @ishanguruge5262 4 года назад +23

    සැමි ge amma paw bn.🔥❤️🔥

  • @nadeejadiwakara1366
    @nadeejadiwakara1366 4 года назад +31

    පව් බං ඒ අසරණ අම්මා 😥😥😥😥

  • @ishanguruge5262
    @ishanguruge5262 4 года назад +23

    සොයිසා karpu paw පස්සෙන් එනවා bn....ekai etha bn..නාකියා

  • @prabathrathnayaka2408
    @prabathrathnayaka2408 2 года назад +5

    සුන්නට අල්බට්ගේ මොලේ ,දැක්ම ,වෙන දේ,උන දේ හොදට තේරෙනවා ,ඌ තමයි ඇල්බාගෙන් පස්සේ මොලෙනුයි , ගේම් එකෙනුයි වැඩ දෙන්නේ

  • @THARUSHA5739
    @THARUSHA5739 3 года назад +10

    පැටී ඉවරයි 😔

  • @dilansachinthana-vw9ob
    @dilansachinthana-vw9ob 9 месяцев назад +1

    චංඩි වයසට යන්නෑ..[තුන්මුල්ලේ පද්මේ,ලෝකයා..,විලී..,සැමි..]

  • @nadeeshaperera8171
    @nadeeshaperera8171 2 года назад +3

    Make up artist maru affa...lesatama karala thiyenawa.. kasippu karayonge moonu tika.. eyes rathu wela thiyena widiha

  • @rbulahtsinhalage6323
    @rbulahtsinhalage6323 3 года назад +6

    Amme me mallmaarcci tram tirisanek twa innwada?

  • @mihirandilanka5761
    @mihirandilanka5761 Месяц назад +1

    Prediction නම් සුන්නා තමා

  • @JanakaPananwala
    @JanakaPananwala 8 месяцев назад +1

    හොද නිර්මාණයක් ❤️❤️❤️

  • @madhushankaishara5247
    @madhushankaishara5247 2 года назад +4

    සමීගෙ අම්මනම් රගපානව කියල හිතන්නවත් බෑ

  • @sitharadilshan7734
    @sitharadilshan7734 3 года назад +12

    මෙතනින් එහාට වැඩක් නෑ...ආසම චරිත oic,සැමී මැරුණ ...😪

  • @kumudunirenuka9163
    @kumudunirenuka9163 2 года назад +4

    Mininssunta anthimedi krapu werdi theerila hedenne blnewa semiytath une emh deyk e unta uta inda dunne ne😪😪😪

  • @SKASKumar
    @SKASKumar 2 года назад +11

    පැටීගේ මාරයා සිරගෙට පැමිණි වගයි.

  • @SameeraDhananjayaWickram-cg6be
    @SameeraDhananjayaWickram-cg6be 7 месяцев назад +2

    රොස්පියත් සුපිරි

  • @SKASKumar
    @SKASKumar 4 года назад +15

    සැමී ඉවරයි

  • @erangalakmal5786
    @erangalakmal5786 2 года назад +2

    Pati tamaii niyama charithe

  • @K.V.H-u3d
    @K.V.H-u3d Год назад +2

    සොයිසා ගේ සම්පූර්න නම මොකක්ද

    • @praneethlahiru5793
      @praneethlahiru5793 5 месяцев назад +1

      වීරසිංහ මල්ලවාරච්චි

  • @gayanishu5888
    @gayanishu5888 2 года назад +3

    Padme hitiyanan aniwa patiyata tiyanna den naa.nadayo mara ganna apa kiyai.

    • @benten31284
      @benten31284 11 месяцев назад

      Pissud ykoo uune mrnn hitn hitiye😂

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe2583 Год назад +2

    බල්ලොත් එක් ලැග්⁣ගොත් මැක්කොත් එක්ක නැගිටින්න ..වන බව සැමී⁣ගෙන් නො පෙනේ ද??

  • @pakayapakaya1124
    @pakayapakaya1124 2 года назад +4

    සැමිගේ අම්මා 🥺💔

  • @thalaremixedproduction
    @thalaremixedproduction 3 года назад +13

    සැමි පවු අප්පා😞

  • @SP-gs8hm
    @SP-gs8hm 3 года назад +17

    සුනිල් හරි.....

  • @wijendrasandaruwan92
    @wijendrasandaruwan92 4 года назад +12

    Kery amathiya arungen weda aran marala demma

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 2 года назад +4

    පව් අම්මා 😥😥

  • @isurupraveen8734
    @isurupraveen8734 Год назад +2

    සැමී සුපිරි නලුවෙක්😓

  • @vishwapramuditha3062
    @vishwapramuditha3062 2 года назад +5

    චංඩි කවද්ද වයසට ගියේ

  • @dhanujaperera6595
    @dhanujaperera6595 Год назад +2

    සුන්නා පැටියා❤

  • @shalithakannangara860
    @shalithakannangara860 4 года назад +43

    Mewane Yako TV 📺 series... Breaking bad monada 😂

    • @kavinduprabathiya4685
      @kavinduprabathiya4685 3 года назад +3

      ඊටත් වඩා මේවා සිරා සිද්දි

    • @anushaakalanka8557
      @anushaakalanka8557 3 года назад +1

      Aniwa

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 года назад +1

      ඒකනේ

    • @dulipbandara2341
      @dulipbandara2341 2 года назад

      Puka thami 😂😂 kathawa real thami meka hadala tiynne saman edirimunee ne bn eka thami aula 😕 meka yako dewani inima. Wage ne anthimai adyakahanaya fights melo rahak na.... Meka lakmal darmarathna wagebwaddek haduwa nam. Supiri yata krnna tibba

    • @thulashdilshan5212
      @thulashdilshan5212 2 года назад +1

      @@dulipbandara2341 සමන් එදිරිමුනි නෙවේ මෝඩයෝ මේක ඩිරෙක්ට් කරේ සාරංග මෙන්ඩිස් 😂

  • @amilaprasanna1419
    @amilaprasanna1419 2 года назад +16

    සුන්නා තමා වැඩ්ඩා

  • @tggssss9498
    @tggssss9498 3 года назад +16

    සැමී නැතුව දැන් වැඩක් නෑනේ

  • @openmicwithmahesh9175
    @openmicwithmahesh9175 4 года назад +11

    සැම් 😥😥😥

  • @icecube4025
    @icecube4025 3 года назад +7

    soyza kiyanne premadasage charitheda?

    • @hiranmd7743
      @hiranmd7743 3 года назад

      Weerasinghe mallimarachchi

    • @w.granjith8880
      @w.granjith8880 3 года назад +1

      Ne. Soyza thamai weerasinha mallimarachchi

    • @peaceofmeditation1249
      @peaceofmeditation1249 3 года назад

      @@w.granjith8880 minihath 1994 di LTTE eke suicide attack ekaki neda meruneh?

  • @DANANJAYA12
    @DANANJAYA12 24 дня назад +1

    2024/11/8❤

  • @23TechTipsLK
    @23TechTipsLK 2 месяца назад

    Ammo iguru kade gune huga dawasakin 😮😊😂🎉❤

  • @athulasampath4732
    @athulasampath4732 4 года назад +24

    Liyoni acting awesome

  • @chandeeraruwan
    @chandeeraruwan 7 месяцев назад +1

    කොටියාගොඩ සුන්නා.... සුපිරි වැඩ්ඩා 😊

  • @kulekule1971
    @kulekule1971 3 года назад +11

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @travel4604
    @travel4604 2 года назад +11

    පැටීටත් ෂොට් එක හරි🥶

  • @Nethpriya
    @Nethpriya 3 года назад +35

    මේ රටේ තිබිච්ච කරදර වලින් රට නිදහස් කරපු හැම නායකටම පින්

    • @sitharadilshan7734
      @sitharadilshan7734 3 года назад +7

      මහින්ද තමයි ...අනික් එක පකයෙක් වත් වැඩක් නෑ....ඌ හිටියෙ නැත්නම් අපිට හැමදාම lockdown තමයි .....

    • @Nethpriya
      @Nethpriya 3 года назад

      @@sitharadilshan7734 aniwaren mahinda mahaththayata adarei hamadama

    • @docavlog2674
      @docavlog2674 3 года назад +2

      @@sitharadilshan7734 😅🤣

    • @docavlog2674
      @docavlog2674 3 года назад +2

      @@Nethpriya 🤣🤣🤣

    • @nemindawanigadeva3903
      @nemindawanigadeva3903 3 года назад +2

      @@docavlog2674 😂😂😂🔥

  • @MrAnon-fz2bq
    @MrAnon-fz2bq 2 года назад +2

    1:57 💔

  • @praneethlahiru5793
    @praneethlahiru5793 3 года назад +4

    Semeya iwarai

  • @bathabawedalagekasunpriyan7752
    @bathabawedalagekasunpriyan7752 5 лет назад +15

    Penawa neda ahinsaka ammalage adare

  • @ThusharaJayasundara-y5l
    @ThusharaJayasundara-y5l 29 дней назад +1

    🤙👍

  • @sadeepmanahara2912
    @sadeepmanahara2912 3 года назад +3

    Padada ametiyek weditibewwa soisage semsage salliwalin jewathweana un thawama atine unta gewandawei wandi mona kramekin hari

  • @essy2a
    @essy2a 4 года назад +8

    ❤️

  • @CletusPaul-bx1wb
    @CletusPaul-bx1wb 4 месяца назад +1

    pati some araganiyda welikada

  • @sheharaoshana
    @sheharaoshana Месяц назад +1

    2024/10/ 27 ❤️

  • @gaminleon9266
    @gaminleon9266 3 года назад +3

    සැමි පව්

  • @mommybob8066
    @mommybob8066 Год назад +2

    JVP ekata ada haruna man me kathawa balala

  • @malshikawanigasekara6320
    @malshikawanigasekara6320 3 года назад +3

    7.50 mahaththaya

  • @wikitalks6835
    @wikitalks6835 2 года назад +2

    සුන්නා තමයි රියල් කොටියා.. ඌට මූනට ගේම දෙන්න එකෙක්ටවත් බැරි උනා.. ඩී අයි ජී ෆොන්සේකා ඌට පිටිපස්සෙන් වෙඩිතියන්නෙ..!!

  • @pubuduudara8351
    @pubuduudara8351 3 года назад +3

    Sami 😥

  • @benten31284
    @benten31284 11 месяцев назад

    Someya nn guu godak...uu patiyt baye suddawth arn awith😂

  • @dinithrajapaksha
    @dinithrajapaksha 9 месяцев назад

    7.50 mahathhaya kyane kauda

  • @himashananayakkara8738
    @himashananayakkara8738 3 года назад +4

    Adoo piitart mkd unee bn🙄🙄

  • @taprobaniann
    @taprobaniann 4 года назад +4

    A kaale kola paata weel tibbe naa ne ape handuruwane

  • @nisanmax6039
    @nisanmax6039 3 года назад +3

    Oic❤️😰

  • @ඕනදෙයක්-ය9බ
    @ඕනදෙයක්-ය9බ Год назад +3

    ප්‍රෙමදාස තොට ආයේ මනුස්ස ආත්මයක් නැහැ

    • @sujeewalakmal2196
      @sujeewalakmal2196 Год назад

      උගේ ලේ පරම්පරාවම ඉවරඉ. ඉතුරු එකා මෝඩයෙක් වගේ පච වෙවී inne

  • @bathabawedalagekasunpriyan7752
    @bathabawedalagekasunpriyan7752 5 лет назад +17

    Ane pau me amma

  • @nuwanabeyrathnaa1042
    @nuwanabeyrathnaa1042 4 месяца назад

    සැමීට රගපාන කෙනේගෙ නම මොකක් ද?

  • @chamansenadeera657
    @chamansenadeera657 4 года назад +6

    me patiya mona pakekda

    • @hiranmd7743
      @hiranmd7743 3 года назад +1

      Ai uba රාජගිරියේ noyel අමරසිංහ ta wada loku pakekda

  • @kavindusadakelu
    @kavindusadakelu 2 года назад +2

    ✨️

  • @gayanishu5888
    @gayanishu5888 2 года назад +1

    Monawa unath sunna Marana aka nan awul u minissu marala salli ganna kemathi unema naa

  • @lahirupraneeth3637
    @lahirupraneeth3637 Год назад +1

    අන්න සුන්න කිවුව හරියටම