Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දවසින් දවස නිර්වාන් යට ගිහින් "රෙදි මෝල වත්තේ අනා"අපේ හදවත් සොරා ගනිමින් සිටි.....ආදරෙයි යෂ්....
රජපක්ෂ වගේ සොරා ගත්තා ද 😂😂
එකනම් සහතික ඇත්ත ..නිර්වාන් දැන් නිකන් බබෙක් වගේ..
සිරා කතාව...
ඒක ඇත්ත අඩන චරිතට වඩා චන්ඩි චරිතය හොදයි
Mawa dannawada akka
අම්බෝ.....නියමයි අනේ අසාධාරණය වෙනුවෙන් හඬ නගන රෙදිමෝලවත්තෙ අනා...♥️
Mewage chandi aththa jiwithe naa appa 😕
@@vishulab5533 ඔව්...කතා වල film වල විතරයි ඉන්නේ 🥲💔
මත් චන්ඩියෙක් 😂
මෝඩ තිසරි😂😂
Ekata uge aiya wadak ma nathi ekek
අනා නිසා තමයි මේ නාට්‍ය බලන්න ආස හිතුනේ , ❤️❤️❤️💯කියන්න වදන් නෑ ගැම්ම 💪
මමත්
Me mamat
අනිවා අනානම් නියම චරිතේ ❤
❤anewa ❤
අර මූසලකමේ බංකුව උඩට වෙලා හූල්ලන ගොන් නිර්වාන් වගේද අනා 😍❤❤❤❤❤❤❤❤
🚛👇🙏🏿
🤣🤣🤣🤣🤣
කෙල්ලො කැමති නෑ හූල්ල හූල්ල ඉන්න ජීවිත වලට නැද්ද නංගා
මෝඩ හිරුණි😂
😂😂😂
දවසින් දවස දෙවෙනිගෙ චරිතෙ නම් superb👌"ධනුශ්ක" අයියා වගේ කෙනෙක්ට "යශ්" වගේ කෙනෙක් හම්බවුණාම ඉතිම් ඒ චරිතෙ මෙහෙම සුපිරි චරිතයක් නොවුනොත් තමයි පුදුම ♥️
🚛🚛 parking *special* 😜👇
ගෑනු ආසම දාමරික චරිත වලට නේද නංගා
Ow eyala dennama maru
Ah yaluuu👍
Aniwaryenma
නිර්වාන් මොන එකෙක් ද අපේ අනර්ග ලගින් තිබ්බා ම ...❤❤❤☝
U hodai genu nisa adanna pawle loku eka unata kisi gemmak nethi charithayak
❤හදවතේ සිහින කුමාරයා.❤දනුස්ක සර් යස් දාලා පිල්ම් එකක් කරන්නකෝ.ප්ලීස් බුදු සරනයි පරිස්සමෙන් ඉන්න
දනුෂ්ක අයියේ අනාව දාලා Film එකක් කරානම් මරු 👌
මත් කැමති සුපිරියක් වේයී 😍 ඇයි අනා සිංහල සිනමාවේ නැත්තෙ 😥
Teledrama නෙමෙයි පුලුවන්නම් Yash වල main caractor කරලා film එකක් කලානම්.අම්මෝ Yash නම් අමුම අමු පිස්සුවක්😍 ඔය ගැම්ම වර්තමාන සිනමා කලාවෙ රංගන ශිල්පීන් ලගවත් දැකලා නෑ💪❤️
යශ් ඔයාට සම්මාන ලැබේවිද නැද්ද කියල නම් අපි දන්නෙ නෑ මේ රටේ.. ඒත් ඔයා මිනිස්සුන්ගෙ මතකයෙ හැමදාම ඉන්නව කියල නම් මට විශ්වාසයි...
ape rate sammana labenne wadi hariyak haba daksha yanta neme juriyata kamati ayatane
👍
ඉස්සරහට රෙදිමෝලවත්තේ අනා කියනකොට කට්ටියගේ කකුල් දෙක වෙව්ලයි නේද , අම්මෝ මරු අනෝ ...❤️❤️❤️
කවදාහරි දවසක යශ් හේමාල් රණසිංහ වගේ තැනකට යනවාමයි ඒක දකින්න මන් ගොඩක් ආසයි එහෙම වෙනවට කැමති අය කෝ 💖💖🥰🥰
Hemalta wada yas great 👍
හෙමාල්ට වඩා සුපිරියක් වෙයිදැන් උනත් වෙනසක් නැ ❤️
යස් මොකෙක්ද බන් මු එක්ක.
අනිවාර්යයෙන්
Eke aaye ahanna deyak ne. Mage putha dakshaya.
අනාර්ග (දෙවනි)ඉන්නවානමි කතාව ඉවර වේනවා දැනෙන්නැ,,යාෂ්,දක්ෂයා නිහතමානි චරිතයක්❤❤👍🔥
යශ් ඔයා තමයි ඉතිං ...❤️❤
අනා❤❤ ආදරෙයි අප්පා❤❤❤
අනා ජයවේවා.හොද දේකටඅනා..එතන තියන්න.පහත් වැඩ වලට පාවිච්චි නොකර මේ කතා ලමයි තර ැණයන්බලනවා.එ් හිත් වෙෙරය තියන්න.එපා.බුදුසරණයි
මම ඉතිමි ආසම චරිතේ තමයි අනා මරු ආ අනා ❤
මේ වගේ නරක විදියට හම්බ කරන මිනිස්සු කොච්චර ඉන්නවද ලංකාවෙ හැබැයි අනා වගේ මිනිස්සු ඉන්නේ ටික දෙනයි මේක ලංකාවනේ😁😁😁
ගනුදෙනු බේරලම පාට් එකක් දැම්ම රෙදිමෝලවත්තෙ අනා.💪අරූ නිකම් වස්තුගෙ මල්ලි වගේ 😂😂අම්මෝ
මාත් හිතුවෙ වස්තුගෙ කියලා
Aka tamai
Oyala dannawada yash sebe jeewithe di unath sarwa saadaarana lamayek. Wancha karnne ne kawadaawath mage raththarn putha.
@@mudithajayakodi5792 ekane penuvmen vagema hadavathinma godak lassana kenek kiyla apita therenava.aththatama godak adarey යශ් අයියට.❤️❤️✌️👊
@@desilvadss8318 thanks dear.
හැමෝම අනර්ග ගැනම හොද කියද්දි මැල්කම් අයියගෙ චරිතයට පන පොවන රයිගම් පුරවරයෙ ලොකු මල්ලි ගැනත් කියන්න ඕනෙ.සැබෑ ජීවිතයේ හිත හොද කොල්ලෙක්.❤️❤️ජය වේවා.ඉදිරියටම යන්න සුබ පැතුම් ලොකු මල්ලි.❤️❤️
වාව් අනා...ඔයාලා වගේ චන්ඩි අපේ රටට ඔිනම කාලයක් මේක...සුපිරිම රගපැම....සම්මාන එහෙමෙහෙ යන එක තමා දුක...
ඒවා ලැබෙන්නේ පවුඩර් බබාලට
චන්ඩියෙක් වුනත් අනා වගෙ කෙනෙක් නම් හා අම්මේ.. 🥰🥰🥰
ආව් ආව්
😁😁❤❤
🤣🤣🤣 ඔහොම කියන්නේ නෑ උසාවි ගානේ පොලිසි ගානේයි ඇප තියන්න බේල් ඇප්ලිකේශන් දාන්න රස්තියාදු වෙනකොට බන්දනාගාරයට විසිට් යනකොට එහෙම 🤣🤣 කතාව වගේ නෙවේ මෙයා සෑබෑ ජිවිතේ 🤣
Math one ana wage kenek🥰🥰
😂
ඔයානම් චරිතෙට සාදාරනයක් ඉශ්ට කරනවා උපරිමෙන්.... මං ආසම චරිතෙ , අනා ❤️😍😘
හුග කාලෙකින් මෙහෙම නලුවෙක් දැක්කෙ 👍
ගුවන් පාලමේ ඇදුන් නැතුව එල්ලනවා කිව්වාම මතක් උනේ " තේරි ෆිල්ම් එක " 🤣🤣🤣
ඔව් 😂
🤣🤣🤣🤣
Sirwatama
ගොං ෆිල්ම් එක👿
ඔව්😂
යශ් ✌️✌️✌️✌️👌💪💪💪💪💪 පරිස්සමෙන් කොල්ලොආදරෙයි ඉතිම් රගපානව ආයෙ ඉතිම් ✌️✌️👌👌👌💪💪💪💪
දැන් තමයි track එකට වැටිලා තියෙන්නේ ❤️
ගොඩ කාලෙකින් සුපිරියක් 🚫❤️❤️😇
Character of දෙවෙනි is the best in the drama.... Superb Yash..... love to watch your seens..... 🧡
අම්මෝ නියමයි අනා....❤️❤️❤️❤️
නියමයි ඔය විදියට ඉන්න ඕනි අනා මල්ලි
නියමයි අනා. අසාධාරණයට විරුද්ධව නැගී සිටින එඩිතර කොල්ලා අනර්ග . අනර්ග නැත්නම් කතාවම පාලුයි .
අනා කියන චරිතය යෂ් ඕනෑවටත් වඩා වැඩියෙන් හොඳටම කරනවා, ඒකෙ ආයේ කතා දෙකක් නෑ. ඒත් ඒ චරිතයට මමනම් වැඩිය කැමති නෑ, ඒ චරිතය අසාධාරණයට විරුද්ධ උනත් ඒක ප්රචණ්ඩත්වය පෙන්නුම් කරන චරිතයක්. ඒත් ඒ චරිතයට මිනිස්සු ඉතාමත් කැමතියි, ඒකෙන් පේනවා අද සමාජයේ පිරිහීම. කතාවක උනත් කව්රුහරි වැරදි කරපු කෙනෙක්ට මැරෙනකන් ගහන හැටි අසාවෙන් බලන් ඉන්න දැන් රසිකයෝ ආසයි. ලංකාවේ පාලකයෝ මේ රටේ සමාජය ඒ වගේ තැනකට ඇදලා දාලා 😔
Ha ha kathawak 🤣
@@tanujsandaruwan7472 ඇයි මම කොහෙවත් මේක ඇත්ත කියලා කියලා තියේද? කතාවක් බව දන්න නිසා තමයි චරිතය කියලා ලියලා තියෙන්නේ. ඇත්තට අරන් නැති බව සිහියෙන් කියෙව්වනම් තේරෙනවා, ප්‍රේක්ෂකයෝ ගැන මම කිව්වේ 😂හැම comment එකකටම "මේක කතාවක්" කියලා comment කරලා හෙන ලොක්කො කියලා හිතන් ඉන්න ප්‍රේක්ෂකයොත් වැහි වැහැලා 😂
Math kamathi na anarga napuru wenawata wasanthagen ain wela oya weda walin ain wei kiyla man nam hithuwe. Waththuta gahapu widihath aul Kathawen anargawa maraida danne na anarga thama kathawe innama one
Well done අනර්ඝ ටෙලි ඩ්‍රමා එකක උනත් මාර ලස්සනයි
නියමයි අනා සාදාර්ණව හැමදේම කරයි එල එල කොල්ලො 👍 👍 👍 🌹🌹🌹
අනා ගේමට බැහැලා.මරේ මරු.නියමයි අනා.රෙදිමෝල වත්තම හදලා ගන්න අනා.පුලුවන්නම් පර්ලිමේන්තුවේ පැත්තෙත් ගිහින් එන්න.එතන තමා හදලා ගන්න ඕනම කට්ටිය ඉන්නේ
Amoooooo epa.
අනර්ඝ තමයි නමටම ගැලපෙන කොල්ලා... වාසගමත් වීරසිංහ ම උනා නම්.. සුපිරි...
අනර්ඝ වගෙ චන්ඩියෙක් මටත් හිටියා 😁 මං වරදක් කලත් ඒ සැලකිලි තමයි .😁ඒ උනාට ඉක්මනින් හිත උණු වෙලා ලගට ගන්නවා .😔😔😘
එල එල අනාගෙ වැඩ කැල්ලක් එනකන් බලාගෙන හිටියෙ 👌💪
නියමයි අනා ඔයා තෙවරප්පෙරුම චරිතයට මරු අයුක්තියට අසාදානයට විරුද්දව යකෙකු වන අනර්ග ටෙලි නාට්‍ය හා සිනමාවේ සාර්තක දිගු ගමනක් යාමට සුබ පැතුම් 💛
ආදරෙයි යශ්❤️
රෙදිමෝලවත්තෙ අනා♥♥♥♥
අම්මෝ අනා ඔයානම් මරු ආ❤️❤️❤️❤️❤️❤️
ගැම්මක් තමයි අනා 💪❤️🔥
ඒකටනම් කදුලුත් අවා😪😪.අනා❤️❤️
ගැම්මක් අනර්ඝ........... ♥️♥️
ගැම්ම කොල්ලෝ ගැම්ම 🔥🤟
පෙර පිනට ලැබුන රූපයෙන් කටහඩින් ඔයා සැබෑ ජීවිතයේත් බහුතර අහිංසකයන්ගෙ යහපත වෙනුවෙන් කටයුතු කරනව ඇති කියල හිතනව යශ්..
Mage putha ge hitha honda wedi.
අඩෝ අනා ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 ගොඩක් ඔයා නිසා තමයි දැන් කතාව බලන්නේ
අනා..ඔයානම් පිස්සුවක් කොල්ලො😅❤️
අනර්ඝ අයියා දැන් චන්ඩියා වෙලා ❤️
nirwan කලාවට අලුත් කෙනෙක්,,yas කියන්නේ පවුල් පිටින්මසුපිරි නළුවෙක් yash
අපේ අනා...❤️❤️❤️❤️❤️❤️
අනා මරු අනා ඔයා😍
එල එල අන..........❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
ඒ කටහඬනන් පිස්සුවක් අප්පා🥺🥺😍😍😍😍😍😍😍😍😍
අනා ❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි ,අනන්ග,💕💕💕💕
Niyamai anaaaa ආදරෙයි ubata...පට්ටම aaaa..
අම්මෝ ,,අනා ,, ඔයා නියමයිනෙ ❤️❤️
අම්මෝ දෙවෙනි 😍😍😍😍😍
අම්මෝ අනා♥️♥️♥️♥️
නියමයි නියමයි අනා,,,,,😍😍
Ammo deweni oyanam 🔥🔥🔥🔥💖💖
රෙදිමෝලවත්තේ අනා..❤❤❤❤❤
සුපිරිනේ ..❤️🙈🙈
Wow අනා....සුපිරි .....
Supiri supiriiiiiiii Anarga aiya superv acting Yash
aneee අනා ❤️❤️❤️
අනාගේ රංගනය තාත්ත්විකයි සුපිරියි
අමිමෝ❤️අපේ.අනාට..ප්ය බුදුසරණ දෙවිපිහිටයි ❤️දෙවනි❤️
ගෝටව එල්ලන්නත් මේවගේ අය ඕන...👌👌👌
ආදරෙයි අනා❤
asadaranayata erehiwa ape anarga aiya...❤❤❤❤❤❤
අනා නියමයි 👌
අනා සුපිරිම නලුවෙක් 🔥👍❤❤❤
එල එල නියමයි අංනා
❤ ගැම්මක් තමයි අනා 💪
Wow wow anarga i'am watching this teledrama beause of him ana is the best
නියමයි අනර්ග 👌
අනා කියන්නේ සුපිරිම වැඩ්ඩෙක් ❤
සතුටින් ඉන්න ❤අන් 😂❤😮
Redemola වත්තේ ana lassanai puthe charethe nam සුපිරි
අන ට ජය වෙව...
දැන්නම් සිරාවටම කතාව බලන්නේ අනා නිසා 😁😁
Yash puthe idiri gamanata suba pathum jayawewa
නිර්වාන් කවුද දැන් එයා හොදයි කැද හැලියක් හැදි ගාන්න බාගෙට මැරිලා අනර්ග නියමයි නෙ දිගැසිටම තමා හොද නිර්වාන්ට හොදම ස්නෙහ කල්පනා කරනවා තැන තැන ලගානවා එ ඩබල නියමයි 🤣🤣
Niyamai niyamai man mula idanma kamathima charithaya thamai deweni Saba jiwitheth ohu sadaranath ekka jiwath wena kenek wage penawa baluwama pahadiliwama asawenma balanne ohuge me daksa ragapama balannamai 😁👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😁😁😁😁😁😁😁
Ammooo anaaaa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Yash wow superb akting jaya wewaa
හෆ්ෆට සිරි....🤗🤗🤗
Wooow . .... සුපර්
යශ් අයියා❤️❤️😝
Niyamai Ana niyamai, supiri asadaranaya karana unta salakanna one ohoma Tama
Ammo dewani.niyamai ❤️❤️❤️
අනා ඔයා මරු
ape ana pattai.asadaranaya dutu tana nelanawa.👍👍❤️❤️💪
, ammooo ana baya hithuna ekata namm ummmmma kate❤❤
Super අනා...👍
අම්මාහ්හ්....❤
Mara gamma ana supiri ❤️❤️❤️
දවසින් දවස නිර්වාන් යට ගිහින් "රෙදි මෝල වත්තේ අනා"අපේ හදවත් සොරා ගනිමින් සිටි.....ආදරෙයි යෂ්....
රජපක්ෂ වගේ සොරා ගත්තා ද 😂😂
එකනම් සහතික ඇත්ත ..නිර්වාන් දැන් නිකන් බබෙක් වගේ..
සිරා කතාව...
ඒක ඇත්ත අඩන චරිතට වඩා චන්ඩි චරිතය හොදයි
Mawa dannawada akka
අම්බෝ.....නියමයි අනේ අසාධාරණය වෙනුවෙන් හඬ නගන රෙදිමෝලවත්තෙ අනා...♥️
Mewage chandi aththa jiwithe naa appa 😕
@@vishulab5533 ඔව්...කතා වල film වල විතරයි ඉන්නේ 🥲💔
මත් චන්ඩියෙක් 😂
මෝඩ තිසරි😂😂
Ekata uge aiya wadak ma nathi ekek
අනා නිසා තමයි මේ නාට්‍ය බලන්න ආස හිතුනේ , ❤️❤️❤️💯
කියන්න වදන් නෑ ගැම්ම 💪
මමත්
Me mamat
අනිවා අනානම් නියම චරිතේ ❤
❤anewa ❤
අර මූසලකමේ බංකුව උඩට වෙලා හූල්ලන ගොන් නිර්වාන් වගේද අනා 😍❤❤❤❤❤❤❤❤
🚛👇🙏🏿
🤣🤣🤣🤣🤣
කෙල්ලො කැමති නෑ හූල්ල හූල්ල ඉන්න ජීවිත වලට නැද්ද නංගා
මෝඩ හිරුණි😂
😂😂😂
දවසින් දවස දෙවෙනිගෙ චරිතෙ නම් superb👌
"ධනුශ්ක" අයියා වගේ කෙනෙක්ට "යශ්" වගේ කෙනෙක් හම්බවුණාම ඉතිම් ඒ චරිතෙ මෙහෙම සුපිරි චරිතයක් නොවුනොත් තමයි පුදුම ♥️
🚛🚛 parking *special* 😜👇
ගෑනු ආසම දාමරික චරිත වලට නේද නංගා
Ow eyala dennama maru
Ah yaluuu👍
Aniwaryenma
නිර්වාන් මොන එකෙක් ද අපේ අනර්ග ලගින් තිබ්බා ම ...❤❤❤☝
U hodai genu nisa adanna pawle loku eka unata kisi gemmak nethi charithayak
❤හදවතේ සිහින කුමාරයා.❤දනුස්ක සර් යස් දාලා පිල්ම් එකක් කරන්නකෝ.ප්ලීස් බුදු සරනයි පරිස්සමෙන් ඉන්න
දනුෂ්ක අයියේ අනාව දාලා Film එකක් කරානම් මරු 👌
මත් කැමති සුපිරියක් වේයී 😍 ඇයි අනා සිංහල සිනමාවේ නැත්තෙ 😥
Teledrama නෙමෙයි පුලුවන්නම් Yash වල main caractor කරලා film එකක් කලානම්.අම්මෝ Yash නම් අමුම අමු පිස්සුවක්😍 ඔය ගැම්ම වර්තමාන සිනමා කලාවෙ රංගන ශිල්පීන් ලගවත් දැකලා නෑ💪❤️
යශ් ඔයාට සම්මාන ලැබේවිද නැද්ද කියල නම් අපි දන්නෙ නෑ මේ රටේ.. ඒත් ඔයා මිනිස්සුන්ගෙ මතකයෙ හැමදාම ඉන්නව කියල නම් මට විශ්වාසයි...
ape rate sammana labenne wadi hariyak haba daksha yanta neme juriyata kamati ayatane
👍
ඉස්සරහට රෙදිමෝලවත්තේ අනා කියනකොට කට්ටියගේ කකුල් දෙක වෙව්ලයි නේද , අම්මෝ මරු අනෝ ...❤️❤️❤️
කවදාහරි දවසක යශ් හේමාල් රණසිංහ වගේ තැනකට යනවාමයි ඒක දකින්න මන් ගොඩක් ආසයි එහෙම වෙනවට කැමති අය කෝ 💖💖🥰🥰
Hemalta wada yas great 👍
හෙමාල්ට වඩා සුපිරියක් වෙයි
දැන් උනත් වෙනසක් නැ ❤️
යස් මොකෙක්ද බන් මු එක්ක.
අනිවාර්යයෙන්
Eke aaye ahanna deyak ne. Mage putha dakshaya.
අනාර්ග (දෙවනි)ඉන්නවානමි කතාව ඉවර වේනවා දැනෙන්නැ,,යාෂ්,දක්ෂයා නිහතමානි චරිතයක්❤❤👍🔥
යශ් ඔයා තමයි ඉතිං ...❤️❤
අනා❤❤ ආදරෙයි අප්පා❤❤❤
අනා ජයවේවා.හොද දේකටඅනා..එතන තියන්න.පහත් වැඩ වලට පාවිච්චි නොකර මේ කතා ලමයි තර ැණයන්බලනවා.එ් හිත් වෙෙරය තියන්න.එපා.බුදුසරණයි
මම ඉතිමි ආසම චරිතේ තමයි අනා මරු ආ අනා ❤
මේ වගේ නරක විදියට හම්බ කරන මිනිස්සු කොච්චර ඉන්නවද ලංකාවෙ හැබැයි අනා වගේ මිනිස්සු ඉන්නේ ටික දෙනයි
මේක ලංකාවනේ😁😁😁
ගනුදෙනු බේරලම පාට් එකක් දැම්ම රෙදිමෝලවත්තෙ අනා.💪අරූ නිකම් වස්තුගෙ මල්ලි වගේ 😂😂අම්මෝ
මාත් හිතුවෙ වස්තුගෙ කියලා
Aka tamai
Oyala dannawada yash sebe jeewithe di unath sarwa saadaarana lamayek. Wancha karnne ne kawadaawath mage raththarn putha.
@@mudithajayakodi5792 ekane penuvmen vagema hadavathinma godak lassana kenek kiyla apita therenava.aththatama godak adarey යශ් අයියට.❤️❤️✌️👊
@@desilvadss8318 thanks dear.
හැමෝම අනර්ග ගැනම හොද කියද්දි මැල්කම් අයියගෙ චරිතයට පන පොවන රයිගම් පුරවරයෙ ලොකු මල්ලි ගැනත් කියන්න ඕනෙ.සැබෑ ජීවිතයේ හිත හොද කොල්ලෙක්.❤️❤️ජය වේවා.ඉදිරියටම යන්න සුබ පැතුම් ලොකු මල්ලි.❤️❤️
වාව් අනා...ඔයාලා වගේ චන්ඩි අපේ රටට ඔිනම කාලයක් මේක...සුපිරිම රගපැම....සම්මාන එහෙමෙහෙ යන එක තමා දුක...
ඒවා ලැබෙන්නේ පවුඩර් බබාලට
චන්ඩියෙක් වුනත් අනා වගෙ කෙනෙක් නම් හා අම්මේ.. 🥰🥰🥰
ආව් ආව්
😁😁❤❤
🤣🤣🤣 ඔහොම කියන්නේ නෑ උසාවි ගානේ පොලිසි ගානේයි ඇප තියන්න බේල් ඇප්ලිකේශන් දාන්න රස්තියාදු වෙනකොට බන්දනාගාරයට විසිට් යනකොට එහෙම 🤣🤣 කතාව වගේ නෙවේ මෙයා සෑබෑ ජිවිතේ 🤣
Math one ana wage kenek🥰🥰
😂
ඔයානම් චරිතෙට සාදාරනයක් ඉශ්ට කරනවා උපරිමෙන්.... මං ආසම චරිතෙ , අනා ❤️😍😘
හුග කාලෙකින් මෙහෙම නලුවෙක් දැක්කෙ 👍
ගුවන් පාලමේ ඇදුන් නැතුව එල්ලනවා කිව්වාම මතක් උනේ " තේරි ෆිල්ම් එක " 🤣🤣🤣
ඔව් 😂
🤣🤣🤣🤣
Sirwatama
ගොං ෆිල්ම් එක👿
ඔව්😂
යශ් ✌️✌️✌️✌️👌💪💪💪💪💪 පරිස්සමෙන් කොල්ලො
ආදරෙයි ඉතිම්
රගපානව ආයෙ ඉතිම් ✌️✌️👌👌👌💪💪💪💪
දැන් තමයි track එකට වැටිලා තියෙන්නේ ❤️
ගොඩ කාලෙකින් සුපිරියක් 🚫❤️❤️😇
Character of දෙවෙනි is the best in the drama.... Superb Yash..... love to watch your seens..... 🧡
අම්මෝ නියමයි අනා....❤️❤️❤️❤️
නියමයි ඔය විදියට ඉන්න ඕනි අනා මල්ලි
නියමයි අනා. අසාධාරණයට විරුද්ධව නැගී සිටින එඩිතර කොල්ලා අනර්ග . අනර්ග නැත්නම් කතාවම පාලුයි .
අනා කියන චරිතය යෂ් ඕනෑවටත් වඩා වැඩියෙන් හොඳටම කරනවා, ඒකෙ ආයේ කතා දෙකක් නෑ. ඒත් ඒ චරිතයට මමනම් වැඩිය කැමති නෑ, ඒ චරිතය අසාධාරණයට විරුද්ධ උනත් ඒක ප්රචණ්ඩත්වය පෙන්නුම් කරන චරිතයක්. ඒත් ඒ චරිතයට මිනිස්සු ඉතාමත් කැමතියි, ඒකෙන් පේනවා අද සමාජයේ පිරිහීම. කතාවක උනත් කව්රුහරි වැරදි කරපු කෙනෙක්ට මැරෙනකන් ගහන හැටි අසාවෙන් බලන් ඉන්න දැන් රසිකයෝ ආසයි. ලංකාවේ පාලකයෝ මේ රටේ සමාජය ඒ වගේ තැනකට ඇදලා දාලා 😔
Ha ha kathawak 🤣
@@tanujsandaruwan7472 ඇයි මම කොහෙවත් මේක ඇත්ත කියලා කියලා තියේද? කතාවක් බව දන්න නිසා තමයි චරිතය කියලා ලියලා තියෙන්නේ. ඇත්තට අරන් නැති බව සිහියෙන් කියෙව්වනම් තේරෙනවා, ප්‍රේක්ෂකයෝ ගැන මම කිව්වේ 😂
හැම comment එකකටම "මේක කතාවක්" කියලා comment කරලා හෙන ලොක්කො කියලා හිතන් ඉන්න ප්‍රේක්ෂකයොත් වැහි වැහැලා 😂