ආරක්ෂිත ගෘහ තුළ නයිමිරිස් වගාව | How to grow Scotch Bonnet in polytunnel | Nayi Miris

Поделиться
HTML-код
  • Опубликовано: 20 ноя 2024

Комментарии • 27

  • @ASELAsl
    @ASELAsl 3 месяца назад +5

    ඔබ තුමාට මේ කරන කියන දේවලටත් දැනුම බෙදීමටත් පිං ස්තූතීයි

    • @urumayatelevision
      @urumayatelevision  3 месяца назад +2

      බෙහෙවින්ම ස්තූතියි. රැඳී සිටින්න අප සමග ජය !

  • @ChamaraHasintha
    @ChamaraHasintha 3 месяца назад +1

    ඔබතුමාට දීර්ගායුශ ලැබේවා ❤❤

    • @urumayatelevision
      @urumayatelevision  3 месяца назад

      බෙහෙවින්ම ස්තූතියි. රැඳී සිටින්න අප සමග ජය!

  • @hennayakanandana4286
    @hennayakanandana4286 3 месяца назад +2

    කාලෙකින් ඔබතුමා දැක්කෙ තෙරුවන් සරණයි.නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා.සතියට සැරයක් වත් වීඩියෝ එකක් බලා පොරොත්තු වෙනවා ඔබ තුමාගෙන් ❤🙏❤️🇱🇰🇰🇷

    • @urumayatelevision
      @urumayatelevision  3 месяца назад +1

      බෙහෙවින්ම ස්තූතියි. රැඳී සිටින්න අප සමග ජය!

  • @ASELAsl
    @ASELAsl 3 месяца назад +6

    මම බලංගොඩ දමිත් මම මෙතුමාගේ ආයතනයට ගොස් දැනුම සහ ක්‍රම වේදයන් පිළිබඳව දැනුම පබාගත්තා ස්තුතියි ඔඹතුමාට ❤

    • @urumayatelevision
      @urumayatelevision  3 месяца назад +2

      බෙහෙවින්ම ස්තූතියි. රැඳී සිටින්න අප සමග ජය!

  • @chamindakumara9647
    @chamindakumara9647 3 месяца назад +1

    ස්තුතියි ඔබදෙපලට 🙏🙏🙏🙏🙏🙏🙏

    • @urumayatelevision
      @urumayatelevision  3 месяца назад +2

      බෙහෙවින්ම ස්තූතියි. රැඳී සිටින්න අප සමග ජය!

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 3 месяца назад +2

    Great service 🙏

    • @urumayatelevision
      @urumayatelevision  3 месяца назад +1

      බෙහෙවින්ම ස්තූතියි. රැඳී සිටින්න අප සමග ජය!

  • @HmDarmasena
    @HmDarmasena 3 месяца назад +1

    බුදුස්‍රරනයි

    • @urumayatelevision
      @urumayatelevision  3 месяца назад +1

      බෙහෙවින්ම ස්තූතියි. රැඳී සිටින්න අප සමග ජය!

  • @sugathjayantha1558
    @sugathjayantha1558 2 месяца назад +1

    ඉදුණු නයි මිරිස් කිලෝ 1 , 2 විතර ගන්න තියෙනවද

  • @Damindasandaruwan-ln5ne
    @Damindasandaruwan-ln5ne 3 месяца назад +2

    Thank you very much ❤

    • @urumayatelevision
      @urumayatelevision  3 месяца назад +1

      බෙහෙවින්ම ස්තූතියි. රැඳී සිටින්න අප සමග ජය!

  • @sumithpali3684
    @sumithpali3684 Месяц назад

    Location koheda

  • @sumithpali3684
    @sumithpali3684 3 месяца назад +1

    Baduna purawana hati pahadilikaranna puluwanda

    • @urumayatelevision
      @urumayatelevision  3 месяца назад

      සුනිල් අල්විස් 0750887846 අමතා වැඩි විස්තර ලබාගන්න

    • @roshen8481
      @roshen8481 Месяц назад

      GROGREEN OOZ නම් පත්‍ර පෝෂකයකය
      Poly tunnel තුල වගා කරන High density වගාවන්ට අමතරව ලබාදීම තුළින් එම වගාවට අවශ්‍ය කරන carbon dioxide PPM ප්‍රමාණය දෙගුණයකින් වැඩි කිරීමේ හැකියාව ඇති අතර එමෙන්ම බෝගයේ පත්‍ර කහවීම පත්‍ර කොඩවීම යන බෝගයන්වලට ඇතිවන ප්‍රශ්නයන් විසඳා ගෙන ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය වැඩිදියුණු වී වෙනදාට වඩා අස්වැන්න දෙගුණයක් වීමට ඇති ඉඩකඩ වැඩි වන අතර සහ එම වගාවේ මූල පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි වීම මගින් වගාකරු විසින් වගාවට රසායනිකව හෝ කාබනිකව ලබා දෙන NPK පොහොර වලින් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම සඳහා GROGREEN CO2 භාවිතා කිරීම මගින් වගාකරුට වෙනදාට වඩා නිරෝගී ක්‍රමවත් විශාල අස්වැන්නක් අපේක්ෂා කළ හැක.
      ඒ ගැන අවුරුදු 10 ක සිට ගොවිමහතුන්ගේ අදහස් දැක ගැනීම සඳහා
      ( grogreen sri Lanka )
      RUclips channel ය භාවිතා කිරීම තුළින් අප රටේ සියලු දෙනාට එය දැක ගනු හැකි වනු ඇත.
      ( අපේ රටේ සියලු දෙනාම කෘෂිකර්මාන්තය මීට වඩා දියුණු කරන්න හැමෝගෙම සහය ගන්න සහ සහය දෙන්න උත්සහ කරන්න )
      " වෙනස් වෙන්න + දියුණු වෙන්න +
      අවශ්‍ය නම් කතා කරන්න "
      වැඩි විස්තර සඳහා,,,,
      රාජ් වෙලගෙදර
      විජේන්ද්‍රන් යුවදේශ්
      Future Farmers Company
      0770590123 / 0779215015

  • @udarasaranga3589
    @udarasaranga3589 3 месяца назад +1

    කෙසෙල් මුහ දියර පොහොර මේකට පාවිච්චි කරනවද ?

    • @urumayatelevision
      @urumayatelevision  3 месяца назад

      සුනිල් අල්විස් 0750887846 අමතා වැඩි විස්තර ලබාගන්න

  • @DarshiBowala-go1hx
    @DarshiBowala-go1hx 3 месяца назад +1

    Methumage ayathanayata gos danuma laba ganne keseda

    • @urumayatelevision
      @urumayatelevision  3 месяца назад

      සුනිල් අල්විස් 0750887846 අමතා වැඩි විස්තර ලබාගන්න

  • @ajanthaniroshan8290
    @ajanthaniroshan8290 3 месяца назад +1

    සත් ගුණවත් මිනිසෙක්

    • @urumayatelevision
      @urumayatelevision  3 месяца назад

      බෙහෙවින්ම ස්තූතියි. රැඳී සිටින්න අප සමග ජය!