නෑදෑයො හැමෝම එකතුවෙලා දාපු පුංචි පාටිය - Family get together (The Ducht way)

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 80

  • @pavithradesilva8933
    @pavithradesilva8933 5 дней назад +8

    ඔය වගේ රටක වෙලත් vegetarian කිව්වම ගොඩක් ආස හිතුනා.හරිම ලස්සනයි ❤❤

  • @nilushawaidyatillake2568
    @nilushawaidyatillake2568 6 дней назад +7

    හරිම ආදරනීය පවුලක්……ආදර්ශමත් දෙමාපිය යුවලක් 🙏🙏🙏

  • @ykjhfdgkkij7224
    @ykjhfdgkkij7224 6 дней назад +11

    පිංවන්ත ජිවිත...සදා කල් සතුට රෑදේවා

  • @oshaninavodya2229
    @oshaninavodya2229 6 дней назад +13

    පුදුම ලස්සන ජීවිත අක්කේ ඒ වගේම ආදර්ශමත්❤😊 මට මේවා දකිද්දී ලොකු සතුටක් දැනෙන්නේ...❤.... ඔයාට යි පවුලේ හැමෝටමයි මේ වගේම සතුටින් ඉන්න ලැබෙන්න ඕන හැමදාම❤❤❤❤බුදු සරණයි....

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  6 дней назад +1

      @@oshaninavodya2229 ගොඩාක් ස්තුතියි ඔෂානි නංගෝ❤️❤️❤️❤️
      ආදරෙයි ගොඩක්😘

  • @Shining-o8r
    @Shining-o8r 5 дней назад +4

    Lovely family💐❤️ තෙරුවන් සරණයි🙏 God bless you all💐💐

  • @sajeewanhatangala6498
    @sajeewanhatangala6498 6 дней назад +10

    ඉතාම ලස්සන මනසට යහපත් වීඩියෝ එකක්.බොහොම ස්තූතියි.

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  6 дней назад +1

      @@sajeewanhatangala6498 ඔයාට ගොඩාක් ස්තුතියි❤️❤️❤️
      තෙරුවන් සරණයි🙏🙏🙏

  • @Jayakodic4v
    @Jayakodic4v 6 дней назад +4

    ගොඩක් forines ල කැමතිනෑ vidio කරනවට ඒත් ඔයාලගේ පවුලෙ අය හරිම සතුටින් vidio එකට හිටියා , ඔයවගේ හැමදාම ස්තුටින් ඉන්න පතනවා නංගි, ❤❤❤

  • @mayumikaranathunga4914
    @mayumikaranathunga4914 6 дней назад +8

    හරිම ලස්සන family එකක්.ආසාවෙන් ඔයාලගෙ මේ video එක බැලුවෙ.බබාලා හරිම ලස්සනයි....🥰🥰🥰🥰🥰🥰

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  6 дней назад

      @@mayumikaranathunga4914 ගොඩක් ස්තුතියි මයුමි නංගෝ❤️❤️❤️
      ආදරෙයි❤️❤️❤️

  • @lakminihewawitharana4981
    @lakminihewawitharana4981 3 дня назад +1

    ලෝකේ කොහේ හිටියත් වටිනාම දේ තමයි තමන්ගේ අයත් එක්ක සතුටින්, සැනසීමෙන්, ආදරෙන් ඉන්න එක....ඒ ජීවිතේ ඔයාට ලස්සනට ලැබිලා තියනවා මගේ අක්කි...❤තෙරුවන් සරණයි හැමෝටම 🙏❤️

  • @pasindukarunanayake2577
    @pasindukarunanayake2577 4 дня назад +1

    අක්කේ ඔයාගෙ වීඩියෝ එකක් එනකන් හැමදාම බලන් ඉන්නේ.... ඇත්තටම ඔයා මාරම ආදර්ශයක් අපේ අයටත්.... පවුල අංක 1.... ජය වේවා අක්කේ.... ඉක්මනට හම්බෙමු....🎉❤

  • @priyanthigamage265
    @priyanthigamage265 4 дня назад +2

    පුදුමාකාර සුන්දර ජීවිත.. සුරංගනා කතාවල තියෙන වගේ ඔයාලගේ ජීවිත ගලාගෙන යන්නේ හරිම සුන්දර විදිහට ❤️ කොයිතරම් වාසනාවක්ද වීඩියෝ එකකින් හරි ඔයාලා විඳින සුන්දරත්වය දැක ගන්න ලැබෙනවට..

  • @hemaliyanage6673
    @hemaliyanage6673 2 дня назад

    හරිම ආදරනීයයි..ලංකාවෙත් අවුරුද්දට දරුවෝ ඔක්කොම මහගෙදරට එකතු වෙනවා...දැන් නම් ගොඩක අඩුයි..ඉස්සර එහෙම තමා..ඉතින් ඔයාලත් හරිම ආදර්ශවත් පවුල් ජීවිත ගෙවනවා..හරිම සතුටුයි..බුදුසරනයි සැමට..

  • @sankadon2538
    @sankadon2538 5 дней назад +2

    Bella FAMIGLIA così gusto unico insieme bravo 🇱🇰🇮🇹🇱🇰🇮🇹🥳🎊🎉BUON ANNO TANTI AUGURI A TE E FAMIGLIA

  • @SillwJk_
    @SillwJk_ 3 дня назад

    අනේ ඔයාලා ජීවත් වෙන විදිහ දැක්කහම හරිම සතුටු හිතෙනවා ලංකාවේ සහෝදරයෝ කොච්චර රණ්ඩු සරුවල් වෙනවද පොඩි බිම් අගලටත් රණ්ඩු වෙන පිරිසක් තමයි මෙහේ ඉන්නේ. ඇත්තටම ඔයා හරිම වාසනාවන්තයි....

  • @shanimapeiris
    @shanimapeiris 4 часа назад

    ආදරය පිරුණු පවුලක්. සතුටම වේවා. හරිම ලස්සනයි 💟

  • @pathmakamburugamuwa
    @pathmakamburugamuwa 6 дней назад +2

    Aderanieyar...paulk...budusareni...oyalta ...❤❤❤❤❤❤❤❤

  • @HiruTharu-t8e
    @HiruTharu-t8e 5 дней назад +1

    Samagiya Adaraniyabawa satuta shinawa siyalla raduna vidiyowak genawata bhomatam stuti manike oyata.....adaraniya chuti patau shokkkk adarei adaraniya paule samatama teruwan saranai adaraniya siyaluma denata ❤❤❤❤❤❤

  • @GihanKavinda.
    @GihanKavinda. 5 дней назад +1

    මන් හැමදාම කනකොට ඔයාගේ වීඩියො බලන්නේ

  • @සම්පත්අත්තනායක-ඪ9ඟ

    ඇස්වහක් නම් වදින්න එපා ඒ පවුලට.හැමෝටම තෙරුවන් සරණයි!

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  6 дней назад

      @@සම්පත්අත්තනායක-ඪ9ඟ ඔයාට ගොඩාක් ස්තුතියි ඔයාට ❤️❤️❤️❤️
      ඔයාගෙ කරුණාවන්ත හිත කොච්චර ලස්සනද
      තෙරුවන්ගෙ සරණයි පිහිට ආරක්ෂාවයි🙏

  • @dilshanwedinambu7181
    @dilshanwedinambu7181 4 дня назад

    Lovely family akka❤❤ Tharuwan Sarani 🙏🙏

  • @GihanKavinda.
    @GihanKavinda. 5 дней назад +1

    හිත හරියට නිවෙනව මරු

  • @rohinarodrigo9023
    @rohinarodrigo9023 6 дней назад +3

    It's beautiful ❤️ video with the loving family gathering ❤

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  6 дней назад

      @@rohinarodrigo9023 Thank you so much my dear ❤️❤️❤️
      Lots of love💝

  • @kaushiAbeysinghe
    @kaushiAbeysinghe 3 дня назад

    Love to see your beautiful family !! Blessed 🙏

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 6 дней назад +1

    ලස්සන පවුලක් 😍 හැමදාම සතුටෙන් ඉන්න අක්කි 🌸🫶

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  6 дней назад +1

      @@මලීෂාබංඩාර ගොඩක් ස්තුතියි ❤️❤️❤️
      ආදරෙයි මලීෂා නංගෝ💝

  • @zkoppa_aziya
    @zkoppa_aziya 5 дней назад +1

    Wooow harima lassanai akkiyo video ekah 🫶🏿❤️🫡

  • @benlaniboutique
    @benlaniboutique 5 дней назад +1

    You present the video beautifully, thank you for sharing your life in the Netherlands.

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 6 дней назад

    ඇත්තටම නංගී ඔයා හරිම වාසනාවන්තයී .ඔයවාගේ,පින්වත් මිනිසුන් ලබන්න.ඇත්තටම හරිම ලස්සන වීඩියෝ එකක්.දවාලක ගිහින් ,ඔයාගේ නැන්දම්මා මාමා සහ අල්ලපු ගෙදර මාමාගේ ගෙවල් සහ ගාර්ඩ්න් එකේ වීඩියෝ එකක් ගේන්නකෝ..බුදු සරනයී සියලුම දෙනාට.

  • @ArunaAriyathilaka-e6x
    @ArunaAriyathilaka-e6x 6 дней назад +2

    ඔයා නමි හරිම වාසනාවන්තයි.කිසිම වෙනසක් නැතිව ඉතා සතුටින් ඉන්නවා දැක්කාම මාර සතුටුයි .ඔයාලා ඔක්කෝටම බුදු සරනයි

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  6 дней назад

      @@ArunaAriyathilaka-e6x ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️

  • @AmaliAbeysekara
    @AmaliAbeysekara 6 дней назад +1

    Harima lassanai anee.e wage video danna hamadama ❤

  • @MaduThilini-o2z
    @MaduThilini-o2z 4 дня назад

    Mn Hedam Aswen Blnw Videos 😍. Hemdm Danna Akka Videos ❤️🫶

  • @subhaharshanee6421
    @subhaharshanee6421 6 дней назад +1

    හරිම ආදරණීය ජීව්ත... ආදරෙයි

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  6 дней назад

      @@subhaharshanee6421 ගොඩක් ස්තූතියි❤️❤️❤️
      ආදරෙයි සුභා😘

  • @BagyaGeetharathna
    @BagyaGeetharathna 6 дней назад +1

    ලස්සනයි අනේ❤❤

  • @dipapriyanthi8787
    @dipapriyanthi8787 6 дней назад +2

    ලස්සන රටක්. ආසා හිතුනා ❤❤❤❤

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  6 дней назад

      @@dipapriyanthi8787 ගොඩක් ස්තුතිය ඔයාට ❤️❤️❤️

  • @SujeewaPriyadarshani-bm5vs
    @SujeewaPriyadarshani-bm5vs 6 дней назад

    Harima asa hithuna oya harima wasanavanthi e wage family eakaka labanna. Nangi puluwannam Al karana mage duwala deannata choklate tikak oyalage thiyana coffee tikak eawananna puluwannam loku deayak

  • @gayanprasanna2597
    @gayanprasanna2597 6 дней назад +2

    Awesome ❤❤❤❤❤

  • @sadushadivyanjanaiddamalde6010
    @sadushadivyanjanaiddamalde6010 6 дней назад +1

    Wow what a nice family❤

  • @MUSICk7songs7
    @MUSICk7songs7 6 дней назад

    Hansi....May everyone in your family always be Healthy & Happy ❤❤❤

  • @SandaruwanLiyanage-ce8wn
    @SandaruwanLiyanage-ce8wn 5 дней назад

    පොඩිකාලේ මතක් වෙනවා මේවා බලද්දී. ඉස්සර ලංකාවෙත් මෙහෙමනේ දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා

  • @sachinabeysingha4303
    @sachinabeysingha4303 6 дней назад +1

    Lassanaii ❤😊❤

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  6 дней назад

      @@sachinabeysingha4303 ගොඩක් ස්තුතියි❤️❤️❤️

  • @kalishidil6221
    @kalishidil6221 5 дней назад

    ❤❤❤😍

  • @ShiromaPriyanthi-l1o
    @ShiromaPriyanthi-l1o 4 дня назад

    ❤❤❤❤❤

  • @malikakumari1234disanayake
    @malikakumari1234disanayake 4 дня назад

    🎉🎉🎉🎉🎉

  • @cookwithsandy5901
    @cookwithsandy5901 4 дня назад

    ❤❤❤❤❤❤❤❤

  • @nimsarahansada522
    @nimsarahansada522 5 дней назад

    ❤️❤️😊😊🥰

  • @allinone13-p7w
    @allinone13-p7w 6 дней назад +1

    harima lassanai

  • @prasadirathnayake6380
    @prasadirathnayake6380 2 дня назад

    I like to join with u ❤🎉

  • @JananiKankanam
    @JananiKankanam 6 дней назад +1

    ❤💐

  • @roshiniwalpola
    @roshiniwalpola 6 дней назад

    Harima asawen balanne nanga

  • @GihanKavinda.
    @GihanKavinda. 5 дней назад

    මටත් ආසාවක් ආවා ඔය රටට එන්න

  • @maleesha22-j5v
    @maleesha22-j5v 6 дней назад

    ❤❤

  • @sunethrasamaraweera526
    @sunethrasamaraweera526 5 дней назад

    Matath me wage rataka in a tiyenawanam

  • @ravinduabewardana5331
    @ravinduabewardana5331 6 дней назад

    ❤️

  • @AnomaKarunaraja
    @AnomaKarunaraja 6 дней назад

    ❤❤❤❤😂

  • @ChathurikaSandeepani-nl4ec
    @ChathurikaSandeepani-nl4ec 6 дней назад

    ❤🥺

  • @SandaruwanLiyanage-ce8wn
    @SandaruwanLiyanage-ce8wn 5 дней назад

    17 යි 15 කිව්වට 25ක 30 පෙනුම තියනවනේ 😮

  • @SandaruwanLiyanage-ce8wn
    @SandaruwanLiyanage-ce8wn 5 дней назад

    ඖෂධීය ශාක වර්ග ගැන කියල තියෙන පොත් කියවනවා කියන්නේ ආයුර්වේදය කියන එකද නැත්නම් ඒ රටෙත් තියෙනවද මොකක් හරි වෙනම වෙදකමක්

  • @vakthragunasekara570
    @vakthragunasekara570 6 дней назад

    ❤❤

  • @ShiromaPriyanthi-l1o
    @ShiromaPriyanthi-l1o 4 дня назад

  • @priyanthahendralin-kv7lb
    @priyanthahendralin-kv7lb 6 дней назад

    ❤❤❤❤

  • @AnushaShalika-wc9oi
    @AnushaShalika-wc9oi 6 дней назад

    ❤❤❤❤

  • @VajiraKumari-z4q
    @VajiraKumari-z4q 5 дней назад

    ❤❤❤❤