@@paba-amomslifemage babata next month 3i nangi.eath Katha karanawa Audi dual denna nm me weddi godak Katha kara.prasnath ahuwa .thawa deyak ape gedara kauruth English Jaya karanne na eath putha godak DeWal kiyanawa.eya kama kanne cartoon balana gaman. Dan nm tikak adu karala thiyenne.mama sinhalen ahana ewata uththara denne English e.wage ewa samanyada Mata hithanna ba
Mage babata masa 13i eth eya thniyama knne na akke amruwen kwnna one mn.bisket ekak dunnt poddak kala wisiknwa ai ane e mtath oya bablwa hdna widihta thniyma knna denna asi kohomda ehema krnne??chair eke knna tibbtt eya eka uda nagla daglnwa mta bayai watei kiyla
Hi akka. Mage loku babata 5+ years podi ekkena 3+ wenawa next month man australia enna enne . Loku ekkena nam primary school danna puluwan. Podi ekkena gena mata thama idea ekak ne lankawe nam nursery dana wayasa man mokada karanne
Ana akki plz reply ekak dannko mage babata den masa 2marai. Menikata pemaps enduwata kamk nedda ekat reta andawala udeta galeuwata kamk ndda. Ape menika lektojan piti eka denna eka hodaida akki. Maga baba mahatha ne akki
බබාලා තුන් දෙනාටම එක වගේ සලකන එක නම් අම්මා perfect විදියටම කරනවා 👌❤
ඒ නිසා බබාලා තුන් දෙනා ලොකු උනාමත් බොහොම සමගියෙන් ඉඳියි 🥰
හරිම සතුටුයි මේ වගේ videos දකිද්දි ❤️
මට ඕන එකම දේත් ලොකු වෙද්දී එයාලා එකමුතුව ඉන්න එක තමයි. ❤️❤️
@paba-amomslife සහෝදර සහෝදරියෝ එකමුතු නැති ගොඩක් පවුල්වල සැඟවුණු රහස තමයි පවුලට අලුතින් එක එක බබාලා එකතු වෙද්දි ඉන්න බබාලට දෙන අවධානය අඩු කරලා අලුත් බබාට විශේෂ අවධානයක් දෙන එක.ඒක ලොකු බබාලට ගොඩාක් තදින් දැනෙනවා තනියම ඒ ගැන හිත හිත තැවෙනවා අළු යට ගිනි පුපුරු හැංගිලා තියෙනවා වගේ මනසේ තැන්පත් වෙලා තියෙනවා.එක බබාට වඩා හදා ගන්නවා නම් එයාලා අතර සමගිය තියාගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් විශේෂයන් අම්මා තාත්තා දැන ගන්න ඕනේ කොච්චර වැඩ තිබුණත් කොච්චර මහන්සි උනත් හැම දරුවෙක්ටම එක වගේ සලකලා දරුවන්ට දැනෙන්න ආදරය කරන්න.එතකොට එයාලා එයාලටම ගොඩාක් ආදරය කරනවා කවුරු නැතත් එයාලට එයාලා ඉන්නවා ❤️
හැම පැත්ත ගැනම හොඳට හිතලා ඒ job එක perfect කරන නිසා ඔය අම්මට ඒ ගැන බය වෙන්න දෙයක් නෑ 😊❤️
බොහොම ස්තුතියි. මගේ දරුවන්ටත් කවදාහරි මේ විදියටම හිතේවි කියලා ප්‍රාර්ථනා කරනවා. ❤️ ❤️ ❤️
මම කලින් දවසකත් නැන්දි කරපු terrible twos වීඩියෝ එකට comment එකක් දැම්මා😊ඊටපස්සෙ නම් comment එකක් දාන්න බැරි උනා😢exam එහෙමත් තිබුනානෙ....
මට කියන්න ඕනි උනේ ඒක නෙමෙයි මම නැන්දිටයි මාමිටයි බබාල 3 දෙනාටමයි ගොඩාක් ආදරෙයි ❤❤මමත් කැමතියි කවදම හරි දවසක් නැන්දි ගත්කරනව වගේ ලස්සන ජීවිතයක් ගත කරන්න which i don't have 😢😢😢
මම නැන්දිගෙන් දෙයක් අහන්න දෙයක් තියෙන්වා
මම facebook නම් නෑ
ආදරෙයි ගොඩාරියක්❤❤❤❤
මට තාම වයස 20යි අක්කේ...ඔයාගෙන් පුදුම තරම් දේවල් මං ඉගෙනගත්තා සහ ඉගෙනගන්නවා ❤ මං දන්නවා අනිවාරෙන් මට ඒ දේවල් ඔය වගේ කාලේකට මූණ දෙන දවසකට අනිවාරෙන් ගොඩක් වටිවී😍ගොඩක් ස්තූතී අක්කේ අපි එක්ක මේ දේවල් බෙදගන්නවට
අහන්නත් සතුටුයි නංගා. ඒකම තමයි මටත් ඕන. මේ දේවල් වලින් තව කෙනෙක් ජීවිතේට දෙයක් එකතු කරගන්න එක ❤️❤️
ගොඩක් දේවල් ඉගන ගන්නවා අක්කි ❤❤❤...budusaranai චුටි මැණික් කැට තුනට❤
හරිම ආදරණීයයි අක්කේ ,බුදු සරණයි පරිස්සමට ඉන්න 😍😍 ආදරෙයි
අනේ මටත් කියන්න ටිකක් තියනවා. මන් හැමදාම බලනවා අක්කාගෙ වීඩියෝ. මන් ඉන්නේ නිව්සීලන්ඩ්. මට නම් තවම බබලා හදන්න අදහසක් නෑ. ඒත් අක්කා ගේ මේ පැටව් ටිකගේ හුරතලේ දැක්කමයි අක්කා මේ එයලගෙ සුරන්ගනා ලෝකේ හදන හැටි හරි ලස්සනට එයාලා එක්ක කතා කරන හැටි ඒ සන්යමයට ආදරේ ට මන් නම් හරි ආදරෙයි අනේ.. පුදුම ආසාවෙන් බලන්නේ වීඩීයෝ. ඒ වගේම මේ පැටව්ගෙ හුරතලේ. ආදරෙයි අක්කේ. මගේ අම්මාව මතක් වෙනවා මට අක්කාව දකිද්දී. අපිව එයාලා හැදුවෙත් අක්කා වගේ ආදරෙන්. අක්කා ට පැටව් ටිකට පවුලේ හැමෝටම බුදුසරණයි. කාලෙක ඉදන් කමෙන්ට් කරන්න හිටියත් මට ඒක බැරි උනා❤❤❤
අනේ...... Thank you නංගා. ඔයත් හොඳම හොඳ අම්මා කෙනෙක් වේවි. ආදරෙයි ❤️ ❤️
comments දැකලා මටත් සතුටුයි නංගී ❤❤මට මෙහෙම නම් ඔයාට කොච්චර සතුටු ඇද්ද❤❤ මම ඔයාගෙ වීඩියෝ බලන්නේ මගේ දෝණිත් එක්ක,පුතු නම් ටිකක් වෙලා ඉඳලා මටත් නොදැනෙන්න යනවා මොකක් හරි අණ්ඩ වැඩක් කරන්න😂😂දෝණි අද කියනවා මේවා බලලා අම්මේ මාත් ඉස්සර වෙන හදා ගත්ත භාෂාවලින් කතා කියනවා නේද කියලා 😂දැන් එයාට අවුරුදු 12❤❤ආදරෙයි නංගී හැමෝටම,පරිස්සමෙන් ඉන්න
මම ආසම දේ තමයි දරුවෝ ඒක්ක අපේ මව් භාෂාවෙන් කථා කරන ඒක ගොඩක් ස්තුතියි ඒකට නම්. නැත්නම් දරුවො ඒක්ක නිවාඩුවකට හරි ලංකාවට ආවාම ඒයාල ලස්සනට සිංහල කථා කරයි. විදේශ ගතව ඉන්න ගොඩක් දරුවන්ට සිංහල බැහැ. ඒ දෙමව්පියන් දරුවන් සිංහලෙන් කථා කරනවට කැමති නැහැ. ඒ අතින් නම් නංගි ඔයා ලංකික අම්මා කෙනෙක්. ජේසු පිහිටයි පවුලෙ සැමට
සිංහල පුරුදු කරවන්න ලොකු මහන්සියක් වෙන්න ඕන මේ වගේ රටක ඉන්නකොට. ගොඩක් අයට ඒ කැපවීම කරන්න වෙලාවයි උනන්දුවයි නැහැ. මොකද ලංකාවේ ගොඩක් අය තාමත් හිතන්නේ english පුළුවන් වෙන එක හරිම ලොකු දෙයක් කියලා නේ. ❤️ ❤️
මන් ආසම බබාලගෙ වැඩයි ගෙදර වැඩයි එක්ක කමෙන්ට් වලටත් ලොකු කම් නැතුව නිහතමානිව රිප්ලයි කරන එකට ❤❤❤ සමහරි බිසී නොවුනත් රියැක්ට් එකක් දාල පාඩුවෙ ඉන්නව😊
මටත් සමහර වෙලාවට miss වෙනවා Busy වැඩි වුණාම. එහෙම නැත්නම් reply කරන්න try කරනවා ❤️ ❤️
Kiddos are so cute.
Mashallah ❤
May Allah protect your fam❤
Thank you. God bless ❤️❤️
මං මේ com එකක් දාන පළවෙනි අවස්ථාව නමුත් අක්කේ මං ඔයාගේ videos හැම එකම බලනවා මං තාම marry කරල නම් නෑ තාම හැබැයි මං ඔයාගෙන් ගොඩක් ජීවිතේට අත්දැකීම් එකතු කරගන්නවා මාත් දවසක අක්කා වගේ අම්මා කෙනෙක් වෙන්න තමයි ආස❤🥰 ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න🙏😊ආදරෙයි අක්කේ🥰❤️
ඔයාට පුළුවන් නංගා. ඔයත් හොඳම හොඳ අම්මා කෙනෙක් වේවි ❤️❤️
Ape ehmai akka loku duwa eya katha karana bashawa mata tharanna ne
හරිම ආදරනීයයි.ඔයාල ඉන්න පැත්ත හරි ලස්සනයි
ඔව්. හරිම නිස්කලංක පැත්තක් ❤️❤️
සුරංගනා ලෝකයක්.පවුලටම තෙරැවන් සරනයි ❤❤❤❤❤🎉
බුදු සරණයි ඔයාලටත් ❤️ ❤️
දෝනිගෙ නම නොදන්න භාෂාව නම් ලස්සනයි පුංචි පැටව් එක්ක මේ ගෙවිල යන්නෙ ජීවිතේ ලස්සනම කාලෙ මමත් පුතාලම තුන්දෙනෙක් හැදුවා සමහර දේවල් මගහැරැන කියල හිතෙනව ඔයා දැක්කම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි!
අපි හැමෝම ආපස්සට හැරිලා බලද්දී මොකක් හරි ගැන දුක් වෙනවා. මීට වඩා කරන්න තිබුණා කියලා හිතෙනවා. ඒක අපි හැමෝටම පොදුයි නේද? ❤️❤️
@@paba-amomslifeඔව් ඒක අඩුවක් නෙමෙයි අනේ මන්ද 🌹🌹🌹
හරිම ලස්සනයි පුංචි පුතා දුවලදෙන්නත් .ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤
ආදරෙයි ❤️ ❤️ ❤️
අනේ ශෝයි අක්කි.මාත් ඔයා වගේ අම්ම කෙනෙක් වෙන්න තමයි ආස
ඔයාටත් පුළුවන් නංගා ❤️❤️❤️
අක්කෙ අනේ පොඩි ප්‍රශ්නයක්.මගෙ බබාට වයස දවස් 25යි මේ වෙද්දි.එයා කිරි බොනකොට හුස්ම ගන්න අපහසුයි😢සද්දෙකුත් එනව ඒකත් එක්ක එයා කිරි බොන්නෙ අඩුවෙන්.බරත් අඩු වෙලා තිබිල දොවල දෙන්න කියල ඩොක්ටර් කිවුව.දොවල දෙද්දි බර පොඩ්ඩක් වැඩි වෙලා තිබ්බ.ඒත් වෙලාවකට මගෙ කිරි අඩු වෙනවනෙ.දොවන්න් කිරි නැති වෙනව.ඊයෙ ටිකක් කිරි තිබ්බ.ඒත් අද එන්නෙ 10 ml වගේ.ඇයි එහෙම වෙන්නෙ.බබා අඩනව නිදියන්නෙ නතුව කිරි මදි වෙලා
මම ඔය ගැන videos ගොඩක් කරලා තියෙනවා. ඒවා බලන්න.
කොයි තරම් කිරි තිබුණත් කාටවත්ම ටැප් එකකින් වගේ එක දිගට කිරි එන්නේ නෑ. හැදුන කිරි ටික ඉවර වුණාම විනාඩි 10 ක් විතර යනවා ආයේ කිරි එන්න. එහෙම එන්නත් බබා ඒ වෙලාව එක දිගට කිරි උරන්න ඕන. ඒ වගේම බබා අඬන්නේ colic වලට වෙන්නත් පුළුවන්. මේ සම්බන්ධ ගොඩක් විස්තර තියෙනවා. Comment එකකින් කියන්න දිග වැඩි. මම පහල Links ටිකක් දාන්නම්. ඒ videos බලන්න. එතකොට ඔයාගෙ ඔය ප්‍රශ්න විසඳා ගන්න පුළුවන්.
ruclips.net/video/qydJjQKLWEU/видео.htmlsi=dh4zvG8YWF8H7SR1
මව් කිරි ඇතිද මදිද කියලා හොයාගන්න හැටි ruclips.net/video/Q72HC0ylgZM/видео.htmlsi=z1IyricxgRDrW4wD
Colic මසාජ්
ruclips.net/video/WA21bdjgKSY/видео.htmlsi=uhGCyTLdv4l5Rq1Q
මව් කිරි වැඩි කරන ක්‍රම ruclips.net/video/n9K5js5Z1DM/видео.htmlsi=vD9VZunOqa0VhqIR
Akkage vedios serama man balala thiyenwa..harima asawen inne vedio ekak daanakan.akkagen igena gaththu dewal nam sagrayak wage....akkage fb page eken thamai man mge baba hambuna kaale serama nodanna dewal ahagaththe akkagen....mage babata dan aurudu thunak...ayeth babaek බලාපොරොත්තු unath thama e wasanwa nathi nisa duken inne....akkage babal dakiddi harima asai akki..matath daraganna bari konde amaruwak ekka kakul kakkumak enwa dan
You are a perfect mom ❤
Thank you ❤️❤️
මං ඔයාගේ හැම වීඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලනවා. අනේ මං ඔයාට හරිම කැමතියි මට ඔයා අක්කද නංගිද දන්නේ නැහැ පෙටියෝ. ඇත්තටම ඔයා හොද ආදරනීය අම්ම කෙනෙක්. දරුවෝ තුන්දෙනාටම එකවගෙ සලකනවා. අනේ ඒක හරිම ආදරනීයයි. නංගි මට මගේ පොඩි කාලේ මතක් වෙනවා මං ලමා කාලය කියලා කියන්න්වත් කැමති නැහැ මොකද මට ලමා කාලයක් මට තිබ්බෙ නැහැ. මගේ අම්මා මට සැලකුවේ දාසියකට වගෙයි මට මතකයි කුඩාකල මට එක පාරක් කතා කල්ල ඇහුන් නැති උනොත් ගහල ගහලා බිම දාල ඔලුව පාගපු හැටි. දර ටික ගෙන්න කියල අහුනේ නැහැ කියලා මගේ කකුලට ගිනිපෙල්ල තියලා පිච්චුවා තාමත් කකුලේ කැලල තියනවා. අදින්න ඇදුම නැහැ මගේ අම්මා හොදට අදිනවා. මාත් එක්ක එකට පාරෙවත් යන්න කැමති නැහැ. කෑමටික කන්න උයලා පිහලා හරියට දුන්නේ නැහැ. අනේ උදේම නැගිටලා මං උයාගෙන යන වාර තිබුනා බත් එකක් ඉස්කෝලේ ගෙනියන්න ආස නිසා. ටීචර් ලා මට බනිනවා මූනෙ දැලි ගවුම පුස් කාලා කියලා මගේ ජීවිත කතාව ලිව්වොත් මට පිටු කෝටියක් තිබ්බත් මදි. ඔයාලට තුනුරුවනේම සරණ්යි!!!
Ane mata harima dukai me kathava ahala.😢
ඔයාට ලස්සන ලමා කාළයක් නැති වුණ එකට මට හරි දුකයි නංගා. ඒත් මට හිතෙනව අද වෙද්දි ඔයා ඒ හැමදේම මැදින් හොඳ තැනකට ඇවිත් ජීවිතේ දිනලා කියලා. ඒ වගේම ඔයාට පුලුවන් ඔයාගෙ දරුවන්ට ඔයාට නොලැබුණු ඒ ලස්සන ලමා කාළය දෙන්න. ආදරෙයි නංගා ❤️ ❤️ ❤️
අනේ බොහෝම ස්තුතියි මගේ හිතේ තියන වේදනාවට මගේ කමේන්ට් එක බැලුවට. ඔයා හරියටම හරි කිව්වා නංගි මට ආදරනීය ගුන ගරුක හොද සැමියෙක් ලැබිලා තියනවා මට ගොඩාක් ආදරෙයි එයා. අනේ මට අතීතය මතක් වෙනවා නිතරම. ඔයාටයි අක්කි ඔයාගේ දරුවො තුන් දෙනාටයි ඔයාගෙ මහත්තයාටයි ඔයාගේ නෑදෑයො හැමොටමයි නිදුක් නීරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි!!!
බුදු සරණයි ඔයාලටත් ❤️❤️
අක්කා, ඔයා හරිම හොඳ අම්මා කෙනෙක් ❤
එහෙම වෙන්න උත්සාහ කරනවා ❤️ ❤️
තෙරුවන් සරණයි ඔයාලාට. ❤️♥️🌹♥️❤️🌹
❤️ ❤️
Oya hrim hoda amma kenek akki... Math asa dwsk oya wage amma kenek wenna.. ❤️god bless you❤️😍
ඔයත් හොඳම හොඳ අම්මා කෙනෙක් වේවි. ❤️ ❤️ ❤️ ❤️ ❤️
Ane hari Shok oya harima lassanata piliwelata babala hadanawa.chuttak wath tharaha ganne nathuwa.❤
අනේ නෑ මටත් තරහ යන වෙලාවල් ඕන තරම් ❤️❤️
අක්කගෙ වීඩියෝ බලලා ඉවර උනහම ඔයා කතා කරන විදිහට මටත් කතා කෙරෙනවා සෑහෙන දවසක්😂😂😂😂
😬😬අපොයි 😅😅
හරිම ලස්සනයි .❤❤❤
😘😘❤️❤️
Math bala 3k ekka hari mahansi neda akka... Eth hithe haiyen puluwan hamadema darsganna❤❤ oyage video walin godak motivation ekak labenaewa🥰🥰
ටිකක් මහන්සියි. ඒත් මම එයාලව independent විදිහට හදල තියන නිසා මට ලොකු ප්‍රශ්නයක් නෑ. ❤️❤️
චූටි දෝනිට වයසට වඩා හොද මොලයක් තීනවා නේද 😊එයා ඉක්මන්ට ගොඩක් දේවල් තේරුම් අරන් වගේ ❤❤
ඔව්. ඒක ඇත්ත ❤️❤️
Adarei oyalata hamadama akke❤❤❤🙏
ආදරෙයි නංගා ❤️ ❤️
මම ඔයාගෙන් මාව දකිනවා darling. අපි ඉතාලියෙ ඉන්නෙ. මටත් ඔයාට වගේ අවු 8 /3/ 1 බබාලා 3 ක් ඉන්නවා . ලේසි නෑ ජිවිතේ. මහන්සියි. එත් අපි සතුටින් ඉන්නවා.
සතුටින් ඉන්නවා තරම් දෙයක් තව කොහෙන්ද? බුදු සරණයි ඔයාලා හැමෝටම ❤️❤️
දැන් පොඩ්ඩකට කලින් මතක් උනා විතරයි❤❤❤
Telepathy තමයි නේ ❤️❤️
Adare godak akke budu saranai❤❤❤❤
බුදු සරණයි නංගා ❤️❤️❤️
Adarei Akkiyo.. Oya nm hrima hoda amma kenek...
ආදරෙයි නංගා 😘😘❤️❤️
තෙරැවන් සරණ යි 🙏❤️❤️❤️
බුදු සරණයි ❤️ ❤️ ❤️
And oya dala akki video and kohama hari free time awoth vlogs Danna ❤❤❤❤ Budu Sarai akki hamomtm
මේ ටිකේ නම් කොහොම හරි පුළුවන්. University පටන් ගත්තට පස්සේ තමයි ප්‍රශ්නෙ. 😍😍❤️❤️
@paba-amomslife ok thank you pulwan welawt Danna..akki thank you
අක්කා..ඔයාගෙ පුතා කතා කරන්න පරක්කු උනාද?ඒ ගැන ඔයාගෙ experience එක පොඩ්ඩක් කියන්නකෝ
ඔව් ටිකක් පරක්කුයි. මම නම් විශේෂ දෙයක් කරේ නෑ නංගා. එයාට නිදහස දුන්නා එයාට අවශ්‍ය වෙලාවක කතා කරන්න. ❤️❤️
@@paba-amomslifemage babata next month 3i nangi.eath Katha karanawa Audi dual denna nm me weddi godak Katha kara.prasnath ahuwa .thawa deyak ape gedara kauruth English Jaya karanne na eath putha godak DeWal kiyanawa.eya kama kanne cartoon balana gaman. Dan nm tikak adu karala thiyenne.mama sinhalen ahana ewata uththara denne English e.wage ewa samanyada Mata hithanna ba
Hi dr පුළුවන් නම් මාස 6 ඉදන් බබාලට දීපු meal plan ටිකක් කියලා දෙන්න පුළුවන්ද?
කලින් දාපු Videos ඇති නංගා ❤️❤️
@paba-amomslife බැලුවා අක්කේ.ඔයා oats නිතරම දුන්නාද බබාලාට?oats වලින් බර වැඩි කරගන්න පුළුවන්ද?අනේ බබාලගේ බර වැඩි කරගන්න පුළුවන් recipes ටිකක් ගේන්නකෝ පුළුවන් වෙලාවක.🙏
❤❤❤🎉🎉🎉
Ane shok akke mth pregnant ahamben vedio dekke asa hituna ❤️ chuti donige kata kiyl den bashawa nm maru 😂
නංගි ඔයා බබාලා කාටවත් ගහල බැනල නැද්ද්? හස්බන් වත්???සැර කරලවත් නැද්ද???මම චූටි දෝනිට හරිම කැමති...මමත් නිතරම comment දාන ඔයගෙන් උපදෙස් ගන්න කෙනෙක්...තෙරැවන් සරනයි
අපෝ ඕන තරම් සැර කරලා තියෙනවා. එහෙම නැත්නම් අපි human වෙන්න බෑ නේ. 😁😁❤️❤️
Ane oyage ewaseemanan pudumaakarai...❤
Try කරනවා ඉවසන්න. ❤️ ❤️
Mata nm eka babek balagenama hari mahansi eyata aurudu 2k wenna lagai. Akki kohomd hinawela dwsma inne kyla hithenwa mahansiyath ekka😘🥺
මටත්
ඔය කාලෙ ටිකක් අමාරුයි. ඒත් එයාලාගේ හැසිරීම තේරුම් ගත්තම, terrible twos ගැන දැනගත්තම ප්‍රශ්න ගොඩක් අඩු කරගන්න පුළුවන්.
❤❤❤❤❤
❤️❤️❤️
❤❤❤❤❤
❤️❤️❤️
Mn oyge vediyo hamadama blnw ada thm com ekk dnne .oya hari hodai akke mata ek baba blgnn ba pudum amaruwak akka diha blddi sathutuiii
බබාට independent වෙන්න කියලා දෙන්න. එතකොට වැඩ ගොඩක් පහසු වේවි ❤️❤️
Mama enne New Zealand vala nangi.mage babata dan aurudu 4.eya kata karanne sinhala.mehe kindy dammama eyata eka gataluvak vevida.Budu Saranay
මුලදි චුට්ටක් confuse වේවි. ඒත් එයාලට ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. පොඩි දරුවො අපි වගේ ලැජ්ජ වේවි ඉන්නේ නෑ භාෂාවක් බැරි වුනා කියලා. සිංහලෙන් හරි කතා කරලා යාළුවෝ හදාගන්නවා. English වුණත් ඉක්මනින් ඉගෙන ගන්නවා ❤️
Hamadama wage adaraneeyai 💞💞💞
ආදරෙයි 😘😘❤️❤️
පුතාගේ කොන්ඩෙ මුණට එනවා නේද ?ඇහැට අමාරුයි වගේ අක්කෙ .
😘😘😘😘😘
😘😘❤️❤️
Frist❤❤❤
😘😘❤️❤️❤️
Ana loku doni wagemai sootikki.❤duke baha.❤
😍😍❤️❤️
Mage babata masa 13i eth eya thniyama knne na akke amruwen kwnna one mn.bisket ekak dunnt poddak kala wisiknwa ai ane e mtath oya bablwa hdna widihta thniyma knna denna asi kohomda ehema krnne??chair eke knna tibbtt eya eka uda nagla daglnwa mta bayai watei kiyla
Chair එකේ belt නැද්ද? සාමාන්‍යයෙන් තියෙන්න ඕන. Biscuit වගේ දේවල් නම් කෑවේ නැහැ කියලා දුක් වෙන්න එපා. ඒවා අවශ්‍ය දේවල් නෙවෙයි නේ. බත් කන්න කම්මැලි නම් මී කිරි, pasta, noodles, pancake, waffles වගේ දේවල් දීලා බලන්න ❤️
Belt eka tiynwa eth inne na akke,ilaga babwt oyage babala wage hdgnna one ane
Hi akka. Mage loku babata 5+ years podi ekkena 3+ wenawa next month man australia enna enne . Loku ekkena nam primary school danna puluwan. Podi ekkena gena mata thama idea ekak ne lankawe nam nursery dana wayasa man mokada karanne
3 ට වැඩි නම් 3 year Kindergarten දාන්න පුළුවන්. ඔයා යන state එක අනුව 3 year Kindergarten විස්තර හොයලා බලන්න.
Ana akki plz reply ekak dannko mage babata den masa 2marai. Menikata pemaps enduwata kamk nedda ekat reta andawala udeta galeuwata kamk ndda. Ape menika lektojan piti eka denna eka hodaida akki. Maga baba mahatha ne akki
Diapers මුළු දවසම වුණත් අන්දන්න පුළුවන්. Diapers වලට බය වෙන්න එපා.
මව් කිරි මදි නම්, බබා කිරි උරන ප්‍රශ්න තියනවා නම් Formula දෙන්න. නැත්නම් අවශ්‍ය නැහැ.
❤❤❤❤🌸🌸🌸🌸❤❤❤❤🌸🌸🌸🌸
❤️ ❤️ ❤️ ❤️
Asama akka kanak
Thank you නංගා. ආදරෙයි ❤️ ❤️ ❤️
Adarei ane adaraniya amameke
ආදරෙයි ❤️ ❤️
Mata deyak denaganna one...mage babata aurudu 2i masa 8i eya wachana deka thunak ekata karala kiyawanne ne..mama mikada karanna one...oyage putha katha karana widiha thamai mage babath katha karanne...
මුලින්ම hearing test කරන්න ඕන ඇහිමේ අඩුවක්, කන් වල fluid තියනවාද වගේ දේවල් බලන්න. ඊට පස්සේ speech therapy කරන්න ඕන ද නැද්ද කියලා බලන්න පුළුවන් ❤️
Akke podi donita waysa kiyda?eylwa dwlta nidi karwn nadda oya?
3 දෙනාම දවල්ට පැය 2 ක් විතර නිදා ගන්නවා.
අක්කෙ පොඩිම බබාට වයස කීයද
1 year 4 months❤️
එහෙ job වලට යන අම්මලා කොහොමද බබාලව බලාගන්නේ
Daycare දානවා ❤️
@@paba-amomslifeehe day care safeda akke
Akka.oya podi puthawa play ground dala thaniyama tyanavada nattam oyat innavada akka.poddak kiyannako mage babawat danna inne ekai.
මම එතන ඉන්නවා. තනියම දාලා යන්න බෑ නේ ❤️
𝗔𝗸𝗸𝗮𝗴𝗲 𝘃𝗶𝗱𝗲𝗼 𝘄𝗮𝗹𝗶𝗻 𝗴𝗼𝗱𝗮𝗸 𝗱𝗲𝘄𝗮𝗹 𝗶𝗴𝗲𝗻𝗮 𝗴𝗮𝗻𝗻𝗮 𝘁𝗶𝘆𝗻𝗮𝘄𝗮 𝗮𝗸𝗸𝗲...𝗺𝗮𝗻 𝗲𝗱𝗮 𝗶𝗱𝗮𝗻 𝗮𝗸𝗸𝗮𝗴𝗲 𝘃𝗶𝗱𝗲𝗼 𝗯𝗮𝗹𝗮𝗻𝘄𝗮 𝗮𝘀𝗮𝘄𝗲𝗻..𝗮𝗱𝗮 𝘃𝗶𝗱𝗲𝗼 𝗲𝗸𝗮𝘁 𝘀𝗵𝗼𝗿𝗸..𝗽𝘂𝗹𝘂𝘄𝗮𝗻 𝘄𝗲𝗹𝗮𝘄𝗮𝘁𝗮 𝗺𝗲 𝘄𝗮𝗴𝗲 𝗹𝗮𝘀𝘀𝗮𝗻𝗮 𝘃𝗶𝗱𝗲𝗼 𝗱𝗮𝗻𝗻𝗮 𝗮𝗸𝗸𝗲...𝗯𝘂𝗱𝘂𝘀𝗮𝗿𝗮𝗻𝗮𝗶 𝗼𝘆𝗮𝗹𝗮 𝗵𝗮𝗺𝗼𝘁𝗮𝗺𝗮...𝗮𝗱𝗮𝗿𝗲𝗶..❤❤❤❤
ඔයා ගොඩක් කල් ඉඳන් මම එක්ක ඉන්න බව මට මතකයි නංගා. ඒක කියන්න බැරි තරම් වටිනවා. ආදරෙයි ❤️❤️
Bs oyala heamotama
බුදු සරණයි ඔයාලටත් ❤️❤️
Akke babakage dath maddawann mata godak amarui mage duwata aurudu 2anith ekkenata masa 8
එයාලා කැමති favour එකක් හොයාගන්න බලන්න ❤️❤️
❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️
❤😊
❤️ ❤️ ❤️
❤❤❤
❤️❤️❤️
❤❤❤❤❤❤❤❤
❤️ ❤️ ❤️ ❤️ ❤️
❤️❤️❤️❤️❤️
❤️❤️❤️
❤❤❤❤❤❤
❤️ ❤️ ❤️ ❤️ ❤️
❤❤❤
❤️❤️❤️
❤❤❤❤❤
❤️ ❤️ ❤️ ❤️ ❤️
❤❤
❤️ ❤️ ❤️ ❤️
❤❤❤❤
❤️ ❤️ ❤️ ❤️
❤
❤️ ❤️ ❤️ ❤️
❤❤❤❤
❤️ ❤️ ❤️
❤❤
❤❤❤❤