හඬපට එලියට 🫣 | අතටම අල්ලගත්ත නිසා බය වුණා හොඳටම 🤭 | Kinder graduation👩‍🎓 | Life in Australia 🇦🇺

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 128

  • @nayanavinodani7148
    @nayanavinodani7148 19 дней назад +7

    කියන්න තියෙන්නෙ එකම දෙයයි ඔය සතුට හැමදාම ආදරණීය ජීවිතයට ලැබේවා කියලා විතරමයි බුදුසරණයි!

  • @teransdeshapriya9490
    @teransdeshapriya9490 16 дней назад +2

    හරිම සතුටුයි may vedios dakinakota, ඇත්තටම marama සතුටුයි...❤❤❤ e wagema motivation ekak ....

  • @tharushikagamage2924
    @tharushikagamage2924 18 дней назад +2

    අක්කේ ඔයාගේ හස්බන්ඩ් ගොඩාක් ආදරණීය කෙනෙක් 🥺♥️ හැමදාමත් සතුටින් ඉන්න. චූටි බබාල තුන්දෙනා හරිම හුරතල් ♥️😍

  • @samanthennakoon9220
    @samanthennakoon9220 2 дня назад

    කොහේ ගියත් කොහේ හිටියත් අපේ සිංහල දරුවෝ නේ ❤❤❤❤❤❤

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 17 дней назад +2

    අනේ...කාලෙකට පස්සෙ හරිම ලස්සන video එකක්...ආදරෙයි අක්කා...❤❤❤❤❤

  • @NilanthiN-u6z
    @NilanthiN-u6z 19 дней назад +2

    හරිම ලස්සනයි..චුටි මැනිකලා..තුන්..දෙනාටම..ආදරෙයි..ගොඩක් ❤❤❤❤❤❤❤❤

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 19 дней назад +2

    අනේ ගොඩ දවසකට පස්සේ ,අනිත් දෙන්නටම වඩා චූටි දුවදම දඟයි වගේ , ඒ වුනාට cute. ❤❤❤

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 19 дней назад +3

    ලස්සන දරුවො තුන්දෙනෙක් අක්කේ.❤ ලොකු දුව හරිම ලස්සනයි

  • @samanthennakoon9220
    @samanthennakoon9220 2 дня назад

    Congratulations puthe🎖🏆❤❤ keep it up ❤❤❤❤

  • @samanthennakoon9220
    @samanthennakoon9220 2 дня назад

    අප්පේ chuti පැටියාගේ සara❤❤❤❤

  • @sujanisagarika6655
    @sujanisagarika6655 19 дней назад +2

    Harima adaraniya pawlak. Dakkama mulu hithama pirenawa.budu saranai.jesu pihitai.

  • @DevindiSadareka
    @DevindiSadareka 19 дней назад +2

    ආදරෙයි ඔයාලට තෙරුවන් සරනයි අක්කී ඔයාලට ❤❤

  • @maneldissanayake3551
    @maneldissanayake3551 19 дней назад +2

    ආදරෙයි ගොඩාක් ඔයාලට. තෙරුවන් සරණයි. ❤🌹♥️🌹♥️🌹

  • @sanjeewaniiKalhari
    @sanjeewaniiKalhari 19 дней назад

    Lovely family❤❤❤❤hamadama sathutin adaren inna...budu saranay....

  • @agasiarts9294
    @agasiarts9294 14 дней назад +1

    1 babek hadanawa kiyapu mn den 2nnek hadala thun weniyth plan krnawa akka vidihta babalawa heduwe.. marama haiyak eka.. oyta godak pin

  • @Chandimajayarathna-g4o
    @Chandimajayarathna-g4o 19 дней назад +2

    Nice akki oya babalath ekka inna widiya❤❤❤

  • @malkineththikumara1843
    @malkineththikumara1843 19 дней назад +14

    හපුච්චියේ කියන්න ගොඩක් දේවල් හිතට එනව.වීඩියෝ 1 කොටසින් කොටස මම තනියම කියව කියව හිනාවෙවී තමයි බලන්නෙ . ආදරනීය පව්ලක්.දකින්නත් වාසනාවන්ත පව්ලක්.අම්ම නෑනෙ වීඩියෝ එකේ ????❤❤❤❤❤❤❤❤

    • @paba-amomslife
      @paba-amomslife  19 дней назад +2

      අම්මා අක්කාගේ ගෙදර. ආදරෙයි නංගා 😘😘

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 19 дней назад +2

    Ane harima lassanai.babala 3dena shoi.love your family.❤

  • @inokasuranji5255
    @inokasuranji5255 19 дней назад +1

    Lassnai nangi vlog ake. 0yalta budu sarani. ❤❤❤❤❤

    • @paba-amomslife
      @paba-amomslife  19 дней назад

      බුදු සරණයි. ආදරෙයි ♥️♥️

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 18 дней назад +1

    තව තවත් දියුණු වෙිවා,❤❤

  • @Dilini-s5o
    @Dilini-s5o 19 дней назад +1

    Ane lassanai akkiya vlog eka asawan baluwa poddo thundana inne nisa ❤❤❤❤sathutin inne akkiya oyala
    Budusaranai oyalte

    • @paba-amomslife
      @paba-amomslife  19 дней назад

      ආදරෙයි නංගා. බුදු සරණයි. පරිස්සමින් ඉන්න ❤️❤️

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 19 дней назад +2

    Malli.maruuhode.nangit narakama nh neda adarihode.podipatutikanam supiri ❤

    • @paba-amomslife
      @paba-amomslife  19 дней назад

      අවස්ථාව ලැබුනම පාවිච්ච් කරන්න එපැයි 🤭🤭

  • @dinushikaPiyarathna
    @dinushikaPiyarathna 19 дней назад

    චූටි දෝනිනමි දග මල්ලක් ...❤❤❤❤

  • @priyanthaperera6981
    @priyanthaperera6981 19 дней назад +1

    මගේ දුව මතක් වෙනව ජපානෙ තනියම දුවල දෙන්නෙක් එක්ක කරගන්න වැඩ ඒ වගේ්ම එයාගෙ මහත්තයත් ඔය වගේමයි ❤❤❤❤

    • @paba-amomslife
      @paba-amomslife  19 дней назад

      අනේ.... ආදරණීය පවුලක් එහෙනම් 😍😍♥️♥️

  • @samindunavodya8490
    @samindunavodya8490 19 дней назад

    Harima adarei okkotama parissamata inna❤

  • @heyhogiss3721
    @heyhogiss3721 13 дней назад

    Ane mal thunak🌺🌺🌺puduma hurathal

  • @prabhamadushani8264
    @prabhamadushani8264 19 дней назад +3

    පබා මට කියනවද ලංකාවෙ අපෙ බබෙක්ට හෙම්බිරිස්සාව,කැස්ස වගෙ හැදුනම doctor කෙනෙක් ලගට නොයා අපට කරන්න පුලුවන් පොඩි ප්‍රතිකර්ම මොනාද බබාට බෙහෙත් නොදී...මගේ බබාට මෙදවස් වල නහය හොදටම හිරවෙලා රෑට හරි අමරුයි හුස්ම ගන්න.කටහඩත් වෙනස් වෙලා.පොඩි කැස්සකුත් එනවා.මම පැය 8 න් අටට වගෙ පිරිටන් සිරප් දෙනවා..foctor ලගට ගියොත් antibiotics දෙන නිසා යන්න කැමති නැහැ ....

    • @SanukiVihansa
      @SanukiVihansa 18 дней назад

      හුමාලෙ අල්ලන්න ලාවට

    • @paba-amomslife
      @paba-amomslife  18 дней назад +1

      අවුරුද්දකට විතර කලින් දවසක් අපේ අය ලෙඩ වුන වෙලාවේ මම කරන දේවල් ඔක්කොම දාලා video එකක් කරා. ඒක බලන්න නංගා. දැන් නම් කොයි තරම් හෙම්බිරිස්සාව හැදුනත් කිසිම බෙහෙතක් ඕන නෑ. ලොකු අමාරුවක් වෙන්නෙත් නැහැ

  • @ayeshagamage6344
    @ayeshagamage6344 17 дней назад

    Adarei Akke❤

  • @isharamadushani-gl5gu
    @isharamadushani-gl5gu 19 дней назад +1

    ලස්සනයි අක්කේ❤❤❤

  • @sanjeewanirodrigo6705
    @sanjeewanirodrigo6705 19 дней назад +2

    ආදරෙයි ❤❤❤❤❤

  • @asankasamarapala479
    @asankasamarapala479 19 дней назад +5

    පබා අක්කී... කොහොමද අයියව වෙනස් කලේ?
    අනේ කියන්නකො ❤
    අපටත් වැදගත් වෙයි.
    ❤❤❤

    • @paba-amomslife
      @paba-amomslife  19 дней назад

      ඒක නම් අහන්න වෙන්නේ අයියාගෙන් තමයි. 😊😊♥️♥️♥️

  • @sonalinidarshani8560
    @sonalinidarshani8560 16 дней назад

    අක්කේ ඔයා හස්බන්ඩ්ව වෙනස් කලේ කොහොමද එහෙම කතා නොකල කෙනෙක් ඔය විදිහට වෙනස් වෙලා ඉන්නවා දැක්කම පුදුමයි මටත් බබාලා තුන්දෙනෙක් ඉන්නවා...❤

  • @chamarakumara9543
    @chamarakumara9543 19 дней назад

    Mage loku duwat aurudu 9i.deweniyata aurudu 2kii masa 4.thun weniytta auruddai masayai.oya wagema thama mage duwa godak loku unata oya wagema anith dennata wagema thama.kochchra eyalath ekk wada kara ganda amaru unath.eyala dakkama hari sathutui

  • @mmchannel3087
    @mmchannel3087 19 дней назад

    අනේ කාලෙකින්, තෙරුවන් සරණයි ❤❤❤

  • @veronicaperera8253
    @veronicaperera8253 19 дней назад

    Hi my beautiful family video was so nice again my chuti girl is so cute love you all god bless you ❤❤❤❤

  • @devikawithanage8222
    @devikawithanage8222 18 дней назад

    ඔබට සදා ජයම වේවා

  • @ThakshilaSewwandi-c8m
    @ThakshilaSewwandi-c8m 19 дней назад +3

    Bs family aketama

    • @paba-amomslife
      @paba-amomslife  19 дней назад

      බුදු සරණයි ❤️❤️

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 19 дней назад +1

    Congratulations to you Akki... Lovely video... Aney pow... Husband hondata baya wela... Thank you video ekata...

    • @paba-amomslife
      @paba-amomslife  19 дней назад

      🤭🤭. ආදරෙයි නංගා ❤️❤️

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 19 дней назад

    Kaalekin diga video ekak akkiyooo ❤❤❤

    • @paba-amomslife
      @paba-amomslife  19 дней назад

      ඒ නිසාම දිගට දැම්මා 😊😊

  • @VimansaGunathilake
    @VimansaGunathilake 17 дней назад

    අනේ ගොඩක් කාලෙකින් ❤

  • @JayanthamanikeIdekatiyahewage
    @JayanthamanikeIdekatiyahewage 19 дней назад +1

    අනාගතය සාර්ථක waywa

  • @nadeekafernando6096
    @nadeekafernando6096 18 дней назад

    අපිත් මැරි කලේ 2015 Agust 22
    මම italy ආවෙ 2017 මැයි වල ❤😊

  • @Madhubae
    @Madhubae 18 дней назад

    Aye pregnant d 🥺 congratulations ❤❤❤❤

  • @nishaniudeshika4182
    @nishaniudeshika4182 19 дней назад +1

    ආදරෙයී අක්කි ❤️❤️

    • @paba-amomslife
      @paba-amomslife  19 дней назад +1

      ආදරෙයි නගා 😘😘♥️♥️

  • @prabhamadushani8264
    @prabhamadushani8264 19 дней назад +1

    බබාලට පැම්පස් අන්දන එක නතර කරන්න ඕනෙ කොයි කාලෙද නංගි???

  • @donadesilva5305
    @donadesilva5305 19 дней назад

    All the Best!❤

  • @nimashafernando2203
    @nimashafernando2203 19 дней назад

    so cute😘😘😘😘😘

  • @samanthabandara2574
    @samanthabandara2574 19 дней назад

    තාත්ති දරුවෝ වගේම තමා❤

  • @KauminiAnuththara
    @KauminiAnuththara 19 дней назад

    ❤❤❤❤❤Adareii

  • @DilaniPerera-n3f
    @DilaniPerera-n3f 15 дней назад

    අනේ අක්කා කාලෙකින්.අහම්බෙන් මගේ දුවටත් හොඳම හොඳ මොන්ටිසෝරි එකක් ලැබුණා.ඒකෙත් ඔය විදියටම ලොකු කොන්සර්ටිි මුකුත් තියන්නේ නෑ.music,dancing ,santa එක්ක එයාලා සතුටු වෙනවා.දෙමව්පියන් ඇතුලට ගන්නෙත් නෑ.බොරු වැඩ කිසිම දෙයක් නෑ.

    • @DilaniPerera-n3f
      @DilaniPerera-n3f 15 дней назад

      අක්කගේ ලස්සන පවුලට සුභම සුභ නව වසරක් වේවා

  • @dulanisanjeewani1268
    @dulanisanjeewani1268 17 дней назад

    Mage babatath aurudu 2 hamarai..katha karanna parakkui...hariyai neda

  • @user-uu7yu8kq9w
    @user-uu7yu8kq9w 18 дней назад

    Ane paba mn aus enne. Eth mta mage loku baba mehema hadaganna bari unaa 😢, nangi mata oywa chuttak contact karaganna widiyak kiyanna. Ane pls nangio. Loku duta 7i. Chuty duwata masa 8i.

  • @PradeepUdayanga-n4d
    @PradeepUdayanga-n4d 19 дней назад

    ❤❤❤🥰🥰🥰

  • @plumboutiquelk
    @plumboutiquelk 19 дней назад

    Ane ❤❤❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 19 дней назад

    Budu amme koheda hitiye duwe ❤

    • @paba-amomslife
      @paba-amomslife  19 дней назад

      අලුත් ගෙදරට ආපු නිසා busy වෙලා හිටියනේ 😊😊♥️♥️

  • @malkineththikumara1843
    @malkineththikumara1843 19 дней назад

    ආයෙ ඒ වගේ වීඩියො 1ක් ඕනෙ

    • @paba-amomslife
      @paba-amomslife  19 дней назад +1

      දාන්නම් කෝ 😘😘

    • @ishaniperera7916
      @ishaniperera7916 18 дней назад

      Adarei akkiyooooo.matath babala 3k innawa ...loku kattak kala Loku karagaathatha....dan tika tika randau wenawa....amooooo kiyala wadak naaa akkee

  • @TechVevo
    @TechVevo 18 дней назад

    RUclips copyright from husband 😂😂😂😂

  • @samanthitoons7811
    @samanthitoons7811 19 дней назад

    2nd❤❤❤

  • @WasanaKarunarathna-e9l
    @WasanaKarunarathna-e9l 18 дней назад

    Ane aiya nam short. Athtatama aiya harima hoda kenek kiyala terenawa eya harima hoda husband kenek, taththa kenek. oya hatima lucky akke. Oya nam kohomat hodaine itin man harima adarei oyata

  • @nishadachamara9334
    @nishadachamara9334 19 дней назад

    Anee shoii

  • @chamathkaindeewari383
    @chamathkaindeewari383 19 дней назад

    ❤❤❤

  • @lakshikasewwandi4782
    @lakshikasewwandi4782 19 дней назад

    ❤️❤️❤️❤️❤️❤️

  • @mirisiky3718
    @mirisiky3718 18 дней назад

    Where is your cat?

  • @asanjaliedirisingha8733
    @asanjaliedirisingha8733 19 дней назад

    first comment 😍😍😍

    • @paba-amomslife
      @paba-amomslife  19 дней назад

      ආදරෙයි හොඳේ ♥️ 😘😘

  • @MaheshaDilrukshi-s7w
    @MaheshaDilrukshi-s7w 19 дней назад

    Dr ane mata puluwannm mekata reply ekak denna iye idam mage baba kiri boddi vinadi 10k vithara hodata bonawa itpsse ithuru welawe eya kiri boddi harima kenthiyen wage ada ada thama kiri bonne eyata wayasa masayak mekata hethuwak dnnawanm kiynna plz

    • @kesarawaniga3236
      @kesarawaniga3236 19 дней назад

      A peththe kiri tika beela athi, ethakota a peththen kiri aduwen ena nisada danne na. Ethakota anith peththata maru karala balanna. Nettam gudus yawala balanna a welawata. 🤔.gudus yanna thiyeddith eyata amarui ne.

    • @paba-amomslife
      @paba-amomslife  19 дней назад

      Colic හෝ reflux වෙන්න පුළුවන්. නැත්තං කිරි එන වේගය අඩු වුණාම තරහ යනවා වෙන්නත් පුළුවන්. ඔය හැමදේම ඔය කාලෙදි වෙන දේවල්. කලබල වෙන්න එපා. ඔය සම්බන්ධව මම කරලා තියන videos බලන්න නංගා ♥️♥️

    • @MaheshaDilrukshi-s7w
      @MaheshaDilrukshi-s7w 19 дней назад

      @@paba-amomslife Thank you akke ❤️

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 17 дней назад

    Wige ge guna husbandge katin ahana tharan sathutak wena koinda

  • @Nethra-V-DN
    @Nethra-V-DN 19 дней назад

    😅❤🎉❤❤

  • @chamilaniroshani4229
    @chamilaniroshani4229 19 дней назад

    අම්ම නැද්ද නංගි දැන් ඔයාලත් එක්ක.

    • @paba-amomslife
      @paba-amomslife  19 дней назад

      අක්කාගේ ගෙදර ගිහින් 😍♥️♥️

  • @FrocksGallary
    @FrocksGallary 19 дней назад

    Ane me hurathale ona tharam wela balan inna puluwan

  • @RajasekarapanawennageSadu
    @RajasekarapanawennageSadu 19 дней назад

    Loku duwa wagemai

  • @shani670
    @shani670 19 дней назад +1

    Akkiyo aye pregnantda oya..bs oyala hamotama..parissamen inna❤adarei

    • @paba-amomslife
      @paba-amomslife  19 дней назад

      අනේ නෑ නංගා.ආදරෙයි 😘😘♥️♥️

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 19 дней назад

    Podda num daga mallak wage🎉

    • @paba-amomslife
      @paba-amomslife  19 дней назад

      අපොයි ඔව්. 😊😊♥️♥️

  • @RajasekarapanawennageSadu
    @RajasekarapanawennageSadu 19 дней назад

    Ane ❤❤❤❤

  • @sathsaraniprabodha1656
    @sathsaraniprabodha1656 19 дней назад

    ❤❤❤❤❤

  • @isankamadushani4694
    @isankamadushani4694 19 дней назад

    🥰🥰♥️

  • @Kanchanakumari-p2g
    @Kanchanakumari-p2g 19 дней назад

    ❤❤❤❤

  • @yashodhahansani9984
    @yashodhahansani9984 19 дней назад

    ❤❤❤❤

  • @Thari1234
    @Thari1234 19 дней назад

    ❤❤❤❤

  • @saik2244
    @saik2244 19 дней назад

    ❤❤❤

  • @shamiladissanayaka9548
    @shamiladissanayaka9548 19 дней назад

  • @heshanimarasinghe4233
    @heshanimarasinghe4233 19 дней назад

  • @KasuniImalsha-cg9be
    @KasuniImalsha-cg9be 18 дней назад

    ❤❤❤❤❤❤

  • @nayaniranathunga7538
    @nayaniranathunga7538 19 дней назад

    ❤❤❤

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 17 дней назад

    ❤❤❤❤

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 12 дней назад

    ❤❤❤❤❤❤❤

  • @rasikafernandotorres6393
    @rasikafernandotorres6393 7 дней назад

    ❤❤❤❤