Maayavi (මායාවී) | Episode 96 | 15th January 2025 | Sirasa TV
HTML-код
- Опубликовано: 14 янв 2025
- ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV RUclips නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
Cast -
Dusheni Miurangi | Chanuka Prabuddha | Shenaya Vanhoff | Priyantha Seneviratne | Shantha Gallage | Danushka Jayarathna | Sudeeksha Samadhi | Hashan Rathnayake | Gawindha Nawarathne | Shiroshi Romeshika | Priyantha Wijesinghe
#Maayavi #SirasaTV #ThePeoplesChannel #lka
"මාව මගින් දාන එක ඔයාට ලේසි දෙයක් උනාට,මගින් බැහැල යන එක මට හරි අමාරු වැඩක්"ඒක සංකල්ප කියපු විදිය මාර විදියට දැනුනා❤
හ්ම්ම්ම්ම්ම්ම්🥺
Aeththamai matath ehemai
Ay sankalpata tharaha giye hitheishige sirwa dakala?
Mm😢
ඒත් දාලා යන අයට ඒවා වචන විතරයි,දැනෙන්නේ නෑ,කොයිතරම් කැපකිරීමක් කරත්,,,😔😔😔😔@NishadiPromoda
අපිටත් නොදැනුවත්වම හිතෛශියි සංකල්පයි අපිව හිනස්සනවා., ඒක ඇත්තටම ආදරනීය හැගීමක් , එහෙම පිරිමි හරි ආදරණීයයි ❤️🩹🙂
❤❤❤❤
සංකල්ප හිතර්ෂි රගපාන කොටස් විතරක් හැමදාම ආසාවෙන් බලන අය 👌❤️කෝ ඒ දෙන්නා ගේ රගපෑම් අති විශිෂ්ටයි
Ane math hari asai
❤❤
❤
Ara chuti mamai hitayishee ge gedara ewai tika balannema na.
Mat e tika vitarai balanne
මම බලපු drama වලින් පට්ටම feel එකක් තිබුන drama එකක් thanks මයාවි......
❤❤❤❤❤
ආදරේ මෙහෙම බලනකොට කොච්චර ලස්සනද.... ඒත් ඇත්තටම කොයි තරම් විදවීමක්ද....😢
හමු විය යුත්තෙ හිමිවන මනුස්සයා විය යුතුයි හැමෝටම😢🥺
Hmm
Ou 😢
ඇත්ත 😢😢
Ow ane😢😢
හ්ම්ම් 🥺
lassanai e tika
අද මුළු කොටසෙම සංකල්ප හිතයිශි 😍 විතරයි අා අපේ නලීන් සර් එහෙමත් හිටියනේ. ලස්සනයි අදනම් කතාව ❤
ඒත් අනේ මංගේශ්වරී,එයාගෙ පවුලෙ අය,පවන්සිරි නැතුව පාලුයි වගේ 🥹
ආ ඇයි අලුත් ජෝකර් චූටි සීයයි එයාගෙ මිනිබිරියි 😅
❤❤❤❤❤
කතාවකට හරි සංකල්ප වගේ පිරිමියෙක්ගෙ ආදරේ දකිද්දිත් ලෝබ හිතෙනවා ❤️ ❤️❤️
හිතට දැනෙන්නම රගපානවා සංකල්ප ❤❤❤ හිතෛෂී ❤❤❤
මහේශ් සර්ට මාගේ හදපිරි ස්තූතිය අපිට කාලෙකින් ලස්සන ආදර කතාවක් දුන්නට.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
දැන්නම් මේක නිකන් හින්දි ෆිල්ම් එකක් බලනවා වගේ 🙈 සංකල්ප හිතයිශි ගේ හැගීම් එ් විදියටම අපිටත් දැනෙනවා ❤ මහේෂ් රත්සර සර් ගොඩක් ස්තූතියි අපිට අාදරේ කොයි තරම් ලස්සනද කියලා මේ විදිහට හරි පෙන්නන්න සලස්වනවට 🥺🙏
Sirwtma aneee❤
මතක ඇති කාලෙක සිරසෙ බලපු ලස්සනම කතාව❤
ඔයා බයිල කතා කරන්න එපා
Aththatama lassana kathwak❤❤❤
දුශේනි ඕනෑම නළුවෙකුට නියමෙටම ගැලපෙනවා.හරිම ආදරනීය Couple එකක් මේ දෙන්නා
අද මුළු කතාවෙම හිටියේ මගේ කැමතිම තුන්දෙනෙක් .. ❤️❤️❤️❤️
හැමදාම වගේ අදත් කතාව phone එකෙන් බලන සෙට් එක මේ පැත්තට 😅❤❤❤❤
මගේ සීයාට සනීප නැ එයාට හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකො 😢😢😢🙏🙏🙏🙏
ඊයේ මල්ලි අසනීපයි කිව්වා නේ😂😂
දැන් මල්ලීට සනීපද බල්ලෝ 😂
ඔහොම බලන්න එපා සංකල්ප ❤අපිත් හරි අසරණ වෙනවා ඒ බැල්මට 😅
ඇත්තටම 😊🥰
❤❤❤❤❤
සංකල්ප. හිතයිෂී පවන් මංගෙශ්වරී මේ රගපෑම් ඇති විශිස්ටයි. මේ 4 දෙනාටම මෙවර සම්මාන ලැබිය යුතුමයි. බොළදයි චරිත් නොවේ. පරිපුර්ණ දක්ෂ චරිත.
මායවි...වෙන් කරන්න නම්එපා එ් දෙන්නව❤❤❤❤❤❤❤
මාව මගින් දාල යන එක ඔයාට ලේසි උනාට,❤ මගින් බැහැලා යන එක මට හරි අමාරු වැඩක් හිතයිෂි..😢😢
Apitath dukai
😢😢😢
නලින්ද සර් හරිම ලස්සනයි 😊😊
නලින්ද සර් ආදරෙයි වගේ අපෙ කෙල්ලට,,,හැබයි සංකල්පගෙ අදරේ පිස්සුවක්😢
මම කැමති නලින්ද සර්ට. හිතෛෂි නලින්ද සර්ට මුකුත් හංගන්නෙ නැ.
Sanda eliya widina wita kanamadiri eliyen kumana pala😊😊😊😊❤❤❤
නලින්ද සර්❤
සිරස මේක විතරමද කොහොද teledrama එකකට තියෙන්නේ.❤❤❤
හිතයිෂි ❤සංකල්ප ඔය දෙන්නා දැන් පිස්සුවක් වෙලා. මාරම විදිහට හිතට දැනෙන නාට්‍ය යක්. ගොඩක් ආසාවෙන් බලන්නේ. ❤❤
මේ පාර හොදම නලුවා සම්මානේ සන්කල්පට ලැබෙන්න ඔනී
Yes
හැමදාම දෙන්නේ සාරන්ගටනේ😂😂 ඇති වැඩකුත් නෑ සන්කල්ප ගොඩක් හොද දක්ස නලුවෙක්
Man hithanne me para janapriyama naluwa sankalpa wei ❤ dusheni ekka act karana naluwek thamai samanyen dinanne
Mita wada hodta ragapna aya innwa😂
Aniwarenma❤❤❤
ආදරයයි හිත හොදකමයි වගේම සංකල්පට කේන්තිත් යනවනේ අප්පා😮
ඒකනි..😊 කේන්ති ආවෙත් දුක ඉස්සර කරගෙන 🥹
Eyata duka hithuna neda 😢😢😊
@@asirishammikajayakody9977ay e duka hithune?
අනේ ගොඩක් අසාවෙන් බලන කතාවක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආය කට්ට කටින්ම ඇරන්දාන්න ඔනේද මන් අහන්නේ😌🙄
එ් කටිට කටින් අරින එකක් මයේ හිතේ😂😂😂
සන්කල්පට කේන්ති ගියාමත් ලස්සනයි 😭❤️
දැන් නම් සංකල්පගේ ආදරේ මටත් දැනෙනවා ...❤❤
පව් සංකල්ප.ගෙ හිත රිදිලා හොදටම... වැරදි වැටහීමක් නිසා
හිතෛෂිගෙයි සංකල්පගෙයි
ආදරේ
එන්න එන්නම වැඩි වෙනවා
Kathawa
ඉස්සරහට ගොඩක් ලස්සන වේවි
ආසාවෙන් බලන් ඉන්නවා
❤❤❤
Wow අද නලින් සර් innea ගොඩක් දවසකින් හිතැෂි සොයාගෙන අැවිල්ලා ❤❤❤
අද තමා මත් දැනගත්තෙ comment eke උඩ 2 පරාක් ටච් කරාම emojiyak වැටෙනවා කියලා 🤩❤️🥰🥰
❤
ඔයා ඊයෙත් ඕක දාල තිබ්බනේ 😂
Trakd kohed hama ekem danava 😂 api dnnv😅
Apooo meketh walalenna awith ඉවරයි 😡
❤
සංකල්පට ඉරිසියා හිතිලා 😊
නලින්ද සර්ට ගැටලු ටික ලිහාගන්න බැරුව ප්‍රශ්න කෝටියක් හිතේ තියාගෙන ඉන්නෙ😃😃😃
හෙට දින episode බලාගෙන ඉන්න මම 😊😊😊❤❤❤
නලින් සර්ටත් දැන් පුදුම සැකයක්නේ තියෙන්නේ. ඇත්ත කීවත් විශ්වාස කරන්නේ නැහැ. හැම චරිතයක්ම පුදුම සාධාරණයක් ඉෂ්ට කරනවා. ❤
සංකල්ප ඔයා රෝස මලක් වගේ අනේ.❤
අනෙ අද හරිම ලස්සනයි එ වගේම මට අද කතාව බැලුවාම මාරම විදිහට ඇඩුනා හේතුව මම දන් නැ අප්ප 😭
ඒ ආදරේ❤
ඒක හරි ලස්සන ආදරයක් ❤
Dushani and chanuka ❤❤❤❤❤🎉🎉🎉
අපි ආදරේ කරන අය අපිට ආදරේ නෑ... අපිට ආදරේ කරන අයට අපි ආදරේ නෑ 😢
මාව මගින් දාන එක ඔයාට ලේසි වුනාට මගින් බැහැලා යන එක මට හරි අමාරුයි 😢
Episode 96 phone එකෙන් බලපු අය ඉන්නවාද 😮😮😍🥰😘🔥🔥
Sapayk oi
හිතෛෂි සංකල්ප රඟපෑම් best
අදනම් පිස්සුවක් තනිකරම ❤️❤️❤️
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ🎉😊😢❤
🥰
ඉන්නවා බං ඉන්නවා මෙි අටමගලෙන් තමයි හැමදාම බලනනේ😅😅
🎉
සංකල්ප ❤️❤️❤️හිතයිෂී
පවන් ❤️❤️❤️මංගෙශ්වරී
අනේ කරුණාකරල ඉල්ලන්නෙ, KDAT, එකේ හිටපු love මාන්දම තියන fans ල නම් ආයි ලංකාවෙ teledramas වලට එපා. ඒකෙන් මහන්සි වෙලා වැඩ කරන නළු නිළියන්ගෙ මහන්සියයි නිර්මාණයයි දෙකම අපරාදෙ. මොකද එකට වැඩ කරන රසිකයො හිතන couples එකතු වෙන්න ගියොත් නළුවොන්ට නිළියො මාරු කරනව ඇරෙන්න වෙන වැඩක් නැති වෙනව
අනෙ plz යුවනිවනම් මෙ දෙන්නගෙ ආදරෙ මැද්දට දාන්න එපා 😭💔
දැන්නම් මාරම ලස්සනයි කතාව...❤❤❤
Occara romantic wanna eapa sankalpa❤❤❤
This not a acting this is real 😊
සංකල්ප නන් පිස්සුවක් අප්පා 🥰🥰🥰🥰
මම හරි අසාවෙන් බලන්නෙ මෙ කතාව හරි ලස්සනයි
බාලි කිව්ව විදියටම හිතශී නිකම් චාටර් කෙල්ලෙක් කියලා හිතශිගේ සර් ට හිතෙන විදියටම වැඩ සිද්ද වෙනවා නේහ්😏😏
Ow ane
දැන් කියහල්ලා බලන්න සංකල්ප ආදරේ යුව්නිට කියලා😂😊
Na hithashita
ලස්සනයි ගොඩක් අද කතාව සිතැයිසි සංකල්ප ❤❤❤❤❤❤❤❤❤❤
සංකල්ප❤හිතයිෂි නම් පිස්සුවක්❤❤❤
අද සංකල්ප හිතයිශි කොටස් ගොඩක් දුන්නට Thanks 🙏
අද මම ඔයාව දැක්කා දීප්ති,ගොඩක් දවසකින්,හිතට ලොකු දුකක් දැනුනා,ඒත් මොනවා කරන්නද මම,ඔයා සතුටින් හිටියේ..මම හොදටම දැක්කා,දවසම දුකක් වෙනදට වැඩියෙන්,ඒත් ඔයා සතුටින් නේ....❤️❤️❤️💐💐
Kawda 😮😮
@SamuIsi-y5v මම ආදරය කරන,දීප්ති,,,ඒත් එයා මගේ නෙවෙයි,,,,😔😔😔😔😔😔
Today episode nice ❤❤❤
සංකල්ප❤හිතයිෂි❤ දැන්නම් මරු❤❤❤❤
නලින්ද සර් වයි යුවනිවයි සෙටි කරන්න තියෙන්නෙ 😂😂😂
Sankalpage passen yuwani enawa wage hitheshige passen sir enawa ❤
Apo ou ane
🤭🤭sankalpata irisiya hithila wgee
හිතර්ෂි සංකල්පට ඇත්ත කියන්නකෝ දැන්වත්❤❤❤😢
සංකල්පගේ ඇක්ටින් නම් සුපර්බ්
Ammoo lassana e kathawa sankalpa hiteshi
පව් සන්කල්පා😢😢😢😢😢
හිතේශිගේයි සංකල්පගේයි කොටස් විතරක් බලන අය කෝ 😅😅😅
Ohoma adereyak matath thibba..sankalpa wGemai...mage paw kare kemeta mama eka nathi keregatha..dan mate duka vitherai uruma😢
Oygesiyata.ikmanin.suwa.wewa.budusaranai...🎉
සංකල්ප ❤❤❤
JiwetetA adaraya aniwRayanma one API hamogema adaraya adaraniya wewa❤❤❤❤
Nalinda sir ayath supiriyak
Sankalpa hitheshi❤❤❤😂😂
Niyamai ane ❤❤❤
Sankalpa 💗
හිත හොදකමයි ආදරේ වගේම තමයි ඉතින් සංකල්පට කේන්තිත් යනවා නේ 🤭
Mnnm kiyannema nalin sirth hithayshita maruwata gelapenawa❤😊
Butifull. Telidrama
හිතෛෂි & සංකල්ප Lovely cople
අනේ පව් සංකල්ප හොරෙන් හැන්ගිලා බලාන හිටියා කෙල්ල කිහොමද යන්නෙ කියලා🫢🫢🫢🇦🇪🇦🇪🇦🇪
Ada nam trending yanawa sure ❤
Denm maru❤❤❤
සංකල්ප හිතෙෙෂි අාදරේ දැන් පිස්සුවක් ❤
නලින්ද සර්ත් හරි හොඳයි ලස්සනයි , ඒත් සන්කල්පත් ලස්සනයි හොඳයිනෙ ඊට වඩා
Mage nangi 11 wathawak pregnant wela abortion una.hemoma ashirwadha karanna eyata me awrudhdhe Daru surathal balanna lebewa kiyala.
Nangita budu saranayi
paththini meniyange Pihiten ikmanatama chuti mikaka lebewa budusaranai
Ada කතාව godak lasani ❤❤❤❤❤❤❤❤❤
e denna lassanai❤
Marama lassanai kathawa
Nalin sar❤❤❤ maru
2:54 සංකල්ප උකුණෝ බලනො 🙃
Phon eka edd wenakan balan inne mn witharada😢😢
ඒ බැල්ම මාව පිස්සෙක් කරා😮❤
මං දැං පිස්සෙක්😂😂😂😂😂
අපිත් ආදරය කරන්න කවුරු හරි හිටිය නම් කියලා හිතෙන වා
මේ කතාව ඇස් දෙකෙන් බලන සෙටි එක කෝ
Mama nam katin balanne 😅😅😅
Katath arenawa samahara welawata😅😅😅😅
ඉක්මණින් කියන්න හිතයිශී කරන ජොබ් එක සන්කල්පට😢