Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දැන් තමයි කතාව ලස්සන... කතාවට ගැලපෙන music ඒක නියමයි රොකි... මුල ඉදන්ම අසාවෙන් ඇබ්බැහි වෙලා බලනවා ♥️❤️
❤❤❤❤
රැ වෙනකම් ඉන්නේ දැන් රොකි බලන්න එ තරමට සුපිරි ❤
ඔව් ❤️
සිරාවට ඈ...❤
බිම්සරගේ යාලුවා වගේ එක මනුස්සයෙක් අපි හැමෝටම ඉන්න ඕන.. යාලුකම් තියෙන්න ඔන හැමදේම තියෙද්දි නෙවෙයි.. කාත් කව්රුත් නැතුව ප්රශ්නයක් ඇති වෙච්ච දවසක කර කියාගන්න දෙයක් නැතුව අන්ත අසරන වෙලා ඉන්න වෙලාවට.. එ වෙලාවට දැනෙන තනිකම වැඩි.
මේකනම් දැන් සූදුවක් වගෙ බැලුවෙ නැත්තම් නින්ද යන්නෑ ඒ වගෙ අය සිටීනම් මේ කොනට🤘🤘🤘🤘❤️❤️❤️❤️❤️
😂😂😂😂😂😂😂බූරු ගැහුවත් එකයි ගහට දැන හිටියත් එකයි කියලානේ අහලා තියෙන්නේ. දැන් මූ කියන විදිහට ගහන තැන බැලුවත් එකයි වගේ එකක් තමයි තියෙන්නේ. මොකද සූදුවක් වගේ කියලානේ කියන්නේ.ඒ කියන්නේ සූදුව බලන්නනේ මූ ඇවිල්ලා ඉන්නේ.😂😂😂😂
අද තමා දැනගත්තෙ comment eke උඩ 2 පරාක් ටච් කරාම emojiyak වැටෙනවා කියලා 🤩❤️🥰🥰
@@riyalpathuma5456 uba hamadama oya comment eka danawane😅
මැරුන් නැද්ද මැරිය කොයි යන වාහන එකටවත් යටට හැමදාම තොට කොමඩිල්ල ඉල්ලලා හිඟා කන්න
thonm sapayak ratatama
Boru epa🫣
කතාවකට කොමෙන්ටුවක් දාන්න ආපුවම තමයි පේන්නෙ ලංකාවේ කොච්චර හිගන්නො ඉන්නවද කියලා.
බිම්සරට හොද යාළුවෙක් ඉන්නවා 😊😊👌
ඇයි හොඳ පොම්පයකුත් ඉන්නෙ
මායාවී, රොකී කතා දෙකම බලන අය ලයික් එකක් දාන් යන්න❤
❤
බිම්සරගෙ යාලුව හරියට පකිස්ථාන් නළුවෙක් වගේ හරිම ලස්සනයි ♥️
Shahid kapur wage
එයා හොද පාතාලයෙක් , 😊
Bro teledrama eka blnna...eke innwa...yash ekka.ekenm meya chandiyek newei
කතාවට ඇබ්බැයි වෙච්ච මන් වගේ තව අය නැද්ද😫💕
ඉන්නවා
Hm😮
ඉන්නො
ඉන්නවා❤
රෙකීට අාදරේ කටිටිය කෝ ❤🎉
කොඩි ගහ යට ටෙලියෙන් පස්සේ ආසාවෙන් බලන එකම ටෙලිය මේක.රොකී.❤
චණ්ඩිය උනාට අයියට නම් බයයි😅❤.ඒම තමා මාත් අපේ අයියල දෙන්නට පන බයයි😂.
uba chandida
Heeeee baya gulla 😂😂😂😂
නේහා ❤️❤️❤️රොකී. ඒ දෙන්නව වෙන්කරන්න එපා.
හා ඔයයි මායි වගෙ 😅
@@slliyanage361 හා.....හා...වෙන් කරන්නෙ නෑ..කියනකම් හිටියෙ🤣
Hi
ඔයාට කව්ද හල්ලෝ කිව්වේ @@ChamikaGayashan-r3f
රන්දික ගුනතිලක ❤❤❤🎉❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
okkotama wediya bimsarage yaluwa lassanai ❤
කොච්චර චණ්ඩිය උනත් බිම්සරගෙ යාලුවත් අයියට බයයි
අදත් රට ඉදන් බලන ශෙට් එක කො❤සිතල තත්වෙ හින්දා කටවත් ලෙඩක් දුකක් හැදෙන්න එපා❤
Matanam 🤧🤒😔
Innawo
Innawo😊
Dubai idan balanne😊
🤧🤒
රොකීව පෙන්නද්දී දාන සවුන්ඩ් එක නම්✌✌
දැන්නම් කතාව පට්ට ආ රොකීගෙ සෙට් එක මරු
නේහා ❤️❤️❤️රොකී
මටත් ලයික් ටිකක් දානවාද 😊😊
😏😏😏😏😏😏
චුටි අයියටත් හොද gemmak එන චරිතයක් ඕනේ 😂😂😂❤🙏👍
නේහා රොකී ,බිමාගෙ යලුවා ❤❤❤😊😊
අසනීප ගැනයි,comment එක දෙපාරක් එබුවම ලයික් වැටෙන එක ගැන යි,පෝන් එකෙන් බලන උන් කෝ ගගා කිය කිය මේ අවදානෙ ඉල්ලන උන් නම් ශාපයක් ඕයි ඉදකින් 🤣🤣
එකෙන්ම ගොන් හැතිකරේ
😂ඒක නම් ඇත්ත.
අනිවාර්යෙන්ම😅
ඔවු අනේ
එකගයි🙂🤝
3h 102,581views මේක රොකීගේ කතාව නෙමේ..මෙක අපෙත් කතාව ගැම්මක්
මේ ලෝකයේ හැම අයියෙක්ම ඔහොම තමා එයා තමන්ගේ ජිවිතයේ වැඩි පුරම ආදරය කරන්නේ තමන්ගේ මල්ලිට වගේම මල්ලි කරන්න ඕනි ඒවා, ඕනේ නැති ඒවා තීරණය කරන්නේ අයියම තමා. මොන ජගතා මල්ලි තමන්ගේ අයියගේ එක බැල්මකින් සැලැන්ඩර් වෙනවා කියන එක අහන්නත් දෙයක් ද
Gemmak තමයි adarai හැමෝටම
ෆිල්ම් එකක් වගෙ එකදිගට බලන්න තිබ්බනන් ❤️
මේවනේ කතා ඒක නම් පිස්සුවක් ❤️
ශානට අාදරේ කටිටිය කෝ❤
Aiyala මල්ලිලා රටම hollai වගේ 😂❤
අද කතාව 👌🔥
අපි හොදින් ඔයලාත් හොදින්ද❤❤❤❤
Apit hodin
Oylt කොහොමද
Ahhh ඉශාන් සොෆ්ට් ටෝයිස් එකේ අයියද ඒ ඉන්නෙ❤❤❤❤
සු පි රී 🔥
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ🎉😊😢❤
ෆෝන් එකෙන් නෙවෙයි ලැට් පෝච්චියෙන් බලන්නෙ 🤣🤣
අැයි Packge එකක් දාලා දෙන්නද 😅
🐰
ඔවු බන් 4න් එකෙන් තමයි
Roki teli drama eka lassanai balanakan iwasillak ne Roki mokuth nokaranne ai Neha pau Ara kollawa badinna una bimsara. Siyara. EyAla pau bimsarage. Yaluwa lassanai supiri ❤❤❤❤❤❤❤❤
සුපිරියක් වෙයි වගේ🙂
Malliga yaluwa panndi dana bgm aka supiri😮
මාමේ මේ අපේ බුරුවා 🤭🤭🤣🤣🤣🤣
බිම්සරට ඉන්නවා වගේ යාලුවෙක් හම්බ වෙනවනම් මරු
මේ කතාව්නම් බාගයක් දුර යද්දි එපා කරවන්ඩනම් එපා....
Aiyage loku sahodara kakkumak thiyanawa aththama adre huthuna ❤️❤️❤️❤️❤️
අද එපිසෝඩි එක දානකන් බලන් ඉන්න මං වගේ අය මෙි කෝණට ❤️
මායාවී, රොකී කියන්නෙම දැන් පිස්සුවක්.❤
හරිම ලස්සනයි කතාව අද ❤❤❤
අද කොටස ඊයේට වඩා වෙනස්... අවසන් කරපු තෙනින් පටන් ගන්නවනම් පට්ට.මේකේ එහෙන් මෙහෙන් ඔහේ යනවා කතාව 😊😂
කෝ අනේ මනුතුංග 😂😂😢😢වෙඩි seen එකෙන් පස්සෙ ඒ පවුලේ උන්ට මොකෝ උනේ 😂😂සාලිය ගියෙත් නෑ නේද මළගෙදර 🤣සාලියගේ ඔක්කොම බිස්නස් භාරකලා නේද 😂🤭
බිම් සරගෙ යලුවා නියමයු
එ කතාව මරු😊
මේක නම් සුපිරියක් තමා...
සර්කස්කාරයෝ ගෙන් පස්සේ ආසාවෙන් බලන්න ගත්තේ .මේකත් ඒක වගේ ඉක්මනටම ඉවර කරයිද? ❤
කොටස් 111 phone එකෙන් බලපු අය ඉන්නවාද 😮😮😍🥰😘🔥🔥
මේක ඉවර වෙනකම්ම phone එකෙන් තම බලන්නෙ බන්...උබ ඉතින් ඒ වෙනකම් ඕකම අහ අහ ඉදහන්😂😂😂😂
Oooo😅❤
❤❤
Inno 😂😂
Na මුට්ටියෙන් බැලුවේ 😂😂😂😂😂
දැන් තමයි නියම ගේම් එක පටන් ගන්නෙ
Binsaraga yaluvata adarai❤
ආයුද එකතුකරා කිවුවට ආයුද එලියෙ නොසෑහෙන්න😂
Roki patta ❤
මෙ කතාවෙන් පස්සේ හිරි පොද වැස්ස බලන අය මෙ කොනට❤😂
මොකක්ද බන් වෙන්නේ,😅😅😅😅😅😅😅ශානා,ආදරෙයි යකෝඔ❤❤❤❤❤
Mona unath kathawa enna ennama patta ❤❤❤❤
Fattama kathawa roki ❤❤❤❤❤❤
Sirasa Wasantha Kumara 2023 3rd place win karapu aiyath innawa neda rocky teledrama eke 🥰Any way Aiya "Wishing you all the Best in Everything! Looking forward to seeing you in more upcoming teledramas. Much Love!"♥️💫
අඩො බිම් සරට තියෙන ගඩ් එක ❤❤❤❤❤
Abilas giye nehawa aran enna 💗💗💗💗💗 kiyana kattiya kooo
Ammo bimsharaga yaluwaga look aka gammk bn ❤❤❤
අභිලාස්❤🔥👍
කතාව සුපිරි කියන සෙට් එක කො බන් ❤👊
ලොකු පොඩි චුටි නේද හරි 😂.මේකේ කියන්නේ ලොකු චුටි පොඩි 😂🤭🤭
Bayak gavila wath ne bimsarat ❤❤❤
Ado mara gemak yanne ne dannam katava supiri🎉❤
ගිනි අවි සහ ගිනි කෙලි වගේවා බලල මේවා බලද්දි 😂
අද නියමයි ❤️
අද ආසාවෙන් බලන කස්සටිය කෝ ❤❤ආදරෙයි හැමෝටම 💞💞
අද තමා දන්නේ කමෙන්ට් එක දෙපාරක් ටච් කරපුවහම ලයික් වැටෙනවා කියලා ❤😂
මම බලන්නේ හැමදාම ෆෝන් එකෙන්.
Dannam patta roky a❤❤
Asavana.balanana❤❤❤❤
I LOV YOU ROKY 💗 ❤
Neha❤❤❤❤.Roki❤❤❤❤
❤❤❤❤❤❤🎉
දැන් කතාව ගොඩක් ලස්සනයි
රොකි මගේ ඇත්තම පවුලේ කතාව.
පොල්ගහවෙල ටෙඩිබෙයාර් විකුණන පොරත් ඉන්නවා වගේ😅
කොතන ඉන්න කෙනාද යාලු, අපෙ heat cutter එකක් ගෙනිච්චා එහෙ ඉන්න KDH එකක් තියෙන කොල්ලෙක්, දැන් ටිකක් හොයන්න අමාරුයි, අඳුරගන්න බෑ 😊
නෙහාව අරන් එනෝ අබිලාස් ගිහින් ❤
රොකිය ගෙ ටිම් එක ලගදිම පටන්ගනිනෙ ද වෙඩ ඉට පස්සෙ ඉතින් දුවන්න තමා වෙන්නෙ😅😅😂😂
ෆිල්ම් එකක් වගේ කතාවක් සුපිරි ❤
නේහා වගේ කෙල්ලෙක් කොල්ලෙක් ට එහෙම ලේසියෙන් ලැබෙන්නෙ නෑ ,මොකද ඇත්ත ජීවිතෙ එහෙම කෙල්ලො අඩුයි බ්රෝ
නේහා පව් අප්පා ඒ කෙල්ල.ඒ අසරණ කම.අනික අර මනමාලයා කියන එකා හොද එකෙක් නෙවෙයි 😑😑
එතන මොකක් හරි ගේම් එකක් යන්නෙ
Ithin apita panda 😂😂😂
Roky gen paliganna anith patten dapu kollek
@@Thushara1056 නෑ ඔයා ට රොටී🤣
@@Nethukisinethma pupa sududa
❤❤❤❤❤❤❤❤❤❤නියමයි
me ape buruwaa😢😊😂😂
Bimsaraaooooo......iuymi...adari..yaluiya...patai...lasni...kolo...sata..akka❤❤❤❤❤❤
මායාවි & ෙරාකි සුපිරිම කතා ෙදකක් ❤❤❤❤❤❤❤😊😊😊😊
Adanam kathawa maru💪💪💪💪
Kiyannama one deyak man ridma mechchara kal u act karapu charitha nisa penna baruwa hitiye me charithe nam supiri u maru niyama yaluwek ❤
Ado dannam supiri 🎉
රොකී❤
මෙකේ එන්ඩ් එක සුපිරි කරන්න සුපිරි
Yes 🎉😂😊
පටන් ගත්තදවසේ ඉදන් පොන් එකෙන් බලන්නේ කුවේට් වල ඉදන් මං විතරයිද 😊
sanage entry eka
දැන් තමයි කතාව ලස්සන... කතාවට ගැලපෙන music ඒක නියමයි රොකි... මුල ඉදන්ම අසාවෙන් ඇබ්බැහි වෙලා බලනවා ♥️❤️
❤❤❤❤
රැ වෙනකම් ඉන්නේ දැන් රොකි බලන්න එ තරමට සුපිරි ❤
ඔව් ❤️
සිරාවට ඈ...❤
බිම්සරගේ යාලුවා වගේ එක මනුස්සයෙක් අපි හැමෝටම ඉන්න ඕන.. යාලුකම් තියෙන්න ඔන හැමදේම තියෙද්දි නෙවෙයි.. කාත් කව්රුත් නැතුව ප්රශ්නයක් ඇති වෙච්ච දවසක කර කියාගන්න දෙයක් නැතුව අන්ත අසරන වෙලා ඉන්න වෙලාවට.. එ වෙලාවට දැනෙන තනිකම වැඩි.
මේකනම් දැන් සූදුවක් වගෙ බැලුවෙ නැත්තම් නින්ද යන්නෑ ඒ වගෙ අය සිටීනම් මේ කොනට🤘🤘🤘🤘
❤️❤️❤️❤️❤️
😂😂😂😂😂😂😂
බූරු ගැහුවත් එකයි ගහට දැන හිටියත් එකයි කියලානේ අහලා තියෙන්නේ. දැන් මූ කියන විදිහට ගහන තැන බැලුවත් එකයි වගේ එකක් තමයි තියෙන්නේ. මොකද සූදුවක් වගේ කියලානේ කියන්නේ.ඒ කියන්නේ සූදුව බලන්නනේ මූ ඇවිල්ලා ඉන්නේ.
😂😂😂😂
අද තමා දැනගත්තෙ comment eke උඩ 2 පරාක් ටච් කරාම emojiyak වැටෙනවා කියලා 🤩❤️🥰🥰
@@riyalpathuma5456 uba hamadama oya comment eka danawane😅
මැරුන් නැද්ද මැරිය කොයි යන වාහන එකටවත් යටට හැමදාම තොට කොමඩිල්ල ඉල්ලලා හිඟා කන්න
thonm sapayak ratatama
Boru epa🫣
කතාවකට කොමෙන්ටුවක් දාන්න ආපුවම තමයි පේන්නෙ ලංකාවේ කොච්චර හිගන්නො ඉන්නවද කියලා.
බිම්සරට හොද යාළුවෙක් ඉන්නවා 😊😊👌
ඇයි හොඳ පොම්පයකුත් ඉන්නෙ
ඇයි හොඳ පොම්පයකුත් ඉන්නෙ
මායාවී, රොකී කතා දෙකම බලන අය ලයික් එකක් දාන් යන්න❤
❤
බිම්සරගෙ යාලුව හරියට පකිස්ථාන් නළුවෙක් වගේ හරිම ලස්සනයි ♥️
Shahid kapur wage
එයා හොද පාතාලයෙක් , 😊
Bro teledrama eka blnna...eke innwa...yash ekka.ekenm meya chandiyek newei
කතාවට ඇබ්බැයි වෙච්ච මන් වගේ තව අය නැද්ද😫💕
ඉන්නවා
Hm😮
ඉන්නො
ඉන්නවා❤
රෙකීට අාදරේ කටිටිය කෝ ❤🎉
කොඩි ගහ යට ටෙලියෙන් පස්සේ ආසාවෙන් බලන එකම ටෙලිය මේක.රොකී.❤
චණ්ඩිය උනාට අයියට නම් බයයි😅❤.ඒම තමා මාත් අපේ අයියල දෙන්නට පන බයයි😂.
uba chandida
Heeeee baya gulla 😂😂😂😂
නේහා ❤️❤️❤️රොකී. ඒ දෙන්නව වෙන්කරන්න එපා.
හා ඔයයි මායි වගෙ 😅
@@slliyanage361 හා.....හා...වෙන් කරන්නෙ නෑ..කියනකම් හිටියෙ🤣
Hi
ඔයාට කව්ද හල්ලෝ කිව්වේ @@ChamikaGayashan-r3f
රන්දික ගුනතිලක ❤❤❤🎉❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
okkotama wediya bimsarage yaluwa lassanai ❤
කොච්චර චණ්ඩිය උනත් බිම්සරගෙ යාලුවත් අයියට බයයි
අදත් රට ඉදන් බලන ශෙට් එක කො❤සිතල තත්වෙ හින්දා කටවත් ලෙඩක් දුකක් හැදෙන්න එපා❤
Matanam 🤧🤒😔
Innawo
Innawo😊
Dubai idan balanne😊
🤧🤒
රොකීව පෙන්නද්දී දාන සවුන්ඩ් එක නම්✌✌
දැන්නම් කතාව පට්ට ආ රොකීගෙ සෙට් එක මරු
නේහා ❤️❤️❤️රොකී
මටත් ලයික් ටිකක් දානවාද 😊😊
😏😏😏😏😏😏
චුටි අයියටත් හොද gemmak එන චරිතයක් ඕනේ 😂😂😂❤🙏👍
නේහා රොකී ,බිමාගෙ යලුවා ❤❤❤😊😊
අසනීප ගැනයි,comment එක දෙපාරක් එබුවම ලයික් වැටෙන එක ගැන යි,පෝන් එකෙන් බලන උන් කෝ ගගා කිය කිය මේ අවදානෙ ඉල්ලන උන් නම් ශාපයක් ඕයි ඉදකින් 🤣🤣
එකෙන්ම ගොන් හැතිකරේ
😂ඒක නම් ඇත්ත.
අනිවාර්යෙන්ම😅
ඔවු අනේ
එකගයි🙂🤝
3h 102,581views මේක රොකීගේ කතාව නෙමේ..මෙක අපෙත් කතාව ගැම්මක්
මේ ලෝකයේ හැම අයියෙක්ම ඔහොම තමා එයා තමන්ගේ ජිවිතයේ වැඩි පුරම ආදරය කරන්නේ තමන්ගේ මල්ලිට වගේම මල්ලි කරන්න ඕනි ඒවා, ඕනේ නැති ඒවා තීරණය කරන්නේ අයියම තමා. මොන ජගතා මල්ලි තමන්ගේ අයියගේ එක බැල්මකින් සැලැන්ඩර් වෙනවා කියන එක අහන්නත් දෙයක් ද
Gemmak තමයි adarai හැමෝටම
ෆිල්ම් එකක් වගෙ එකදිගට බලන්න තිබ්බනන් ❤️
මේවනේ කතා ඒක නම් පිස්සුවක් ❤️
ශානට අාදරේ කටිටිය කෝ❤
Aiyala මල්ලිලා රටම hollai වගේ 😂❤
අද කතාව 👌🔥
අපි හොදින් ඔයලාත් හොදින්ද❤❤❤❤
Apit hodin
Oylt කොහොමද
Ahhh ඉශාන් සොෆ්ට් ටෝයිස් එකේ අයියද ඒ ඉන්නෙ❤❤❤❤
සු පි රී 🔥
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ🎉😊😢❤
ෆෝන් එකෙන් නෙවෙයි ලැට් පෝච්චියෙන් බලන්නෙ 🤣🤣
අැයි Packge එකක් දාලා දෙන්නද 😅
❤
🐰
ඔවු බන් 4න් එකෙන් තමයි
Roki teli drama eka lassanai balanakan iwasillak ne Roki mokuth nokaranne ai Neha pau Ara kollawa badinna una bimsara. Siyara. EyAla pau bimsarage. Yaluwa lassanai supiri ❤❤❤❤❤❤❤❤
සුපිරියක් වෙයි වගේ🙂
Malliga yaluwa panndi dana bgm aka supiri😮
මාමේ මේ අපේ බුරුවා 🤭🤭🤣🤣🤣🤣
බිම්සරට ඉන්නවා වගේ යාලුවෙක් හම්බ වෙනවනම් මරු
මේ කතාව්නම් බාගයක් දුර යද්දි එපා කරවන්ඩනම් එපා....
Aiyage loku sahodara kakkumak thiyanawa aththama adre huthuna ❤️❤️❤️❤️❤️
අද එපිසෝඩි එක දානකන් බලන් ඉන්න මං වගේ අය මෙි කෝණට ❤️
මායාවී, රොකී කියන්නෙම දැන් පිස්සුවක්.❤
හරිම ලස්සනයි කතාව අද ❤❤❤
අද කොටස ඊයේට වඩා වෙනස්... අවසන් කරපු තෙනින් පටන් ගන්නවනම් පට්ට.
මේකේ එහෙන් මෙහෙන් ඔහේ යනවා කතාව 😊😂
කෝ අනේ මනුතුංග 😂😂😢😢
වෙඩි seen එකෙන් පස්සෙ ඒ පවුලේ උන්ට මොකෝ උනේ 😂😂
සාලිය ගියෙත් නෑ නේද මළගෙදර 🤣
සාලියගේ ඔක්කොම බිස්නස් භාරකලා නේද 😂🤭
බිම් සරගෙ යලුවා නියමයු
එ කතාව මරු😊
මේක නම් සුපිරියක් තමා...
සර්කස්කාරයෝ ගෙන් පස්සේ ආසාවෙන් බලන්න ගත්තේ .මේකත් ඒක වගේ ඉක්මනටම ඉවර කරයිද? ❤
කොටස් 111 phone එකෙන් බලපු අය ඉන්නවාද 😮😮😍🥰😘🔥🔥
මේක ඉවර වෙනකම්ම phone එකෙන් තම බලන්නෙ බන්...උබ ඉතින් ඒ වෙනකම් ඕකම අහ අහ ඉදහන්😂😂😂😂
Oooo😅❤
❤❤
Inno 😂😂
Na මුට්ටියෙන් බැලුවේ 😂😂😂😂😂
දැන් තමයි නියම ගේම් එක පටන් ගන්නෙ
Binsaraga yaluvata adarai❤
ආයුද එකතුකරා කිවුවට ආයුද එලියෙ නොසෑහෙන්න😂
Roki patta ❤
මෙ කතාවෙන් පස්සේ හිරි පොද වැස්ස බලන අය මෙ කොනට❤😂
මොකක්ද බන් වෙන්නේ,😅😅😅😅😅😅😅ශානා,ආදරෙයි යකෝඔ❤❤❤❤❤
Mona unath kathawa enna ennama patta ❤❤❤❤
Fattama kathawa roki ❤❤❤❤❤❤
Sirasa Wasantha Kumara 2023 3rd place win karapu aiyath innawa neda rocky teledrama eke 🥰
Any way Aiya "Wishing you all the Best in Everything! Looking forward to seeing you in more upcoming teledramas. Much Love!"♥️💫
අඩො බිම් සරට තියෙන ගඩ් එක ❤❤❤❤❤
Abilas giye nehawa aran enna 💗💗💗💗💗 kiyana kattiya kooo
Ammo bimsharaga yaluwaga look aka gammk bn ❤❤❤
අභිලාස්❤🔥👍
කතාව සුපිරි කියන සෙට් එක කො බන් ❤👊
ලොකු
පොඩි
චුටි නේද හරි 😂.
මේකේ කියන්නේ
ලොකු
චුටි
පොඩි 😂🤭🤭