Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ශාන් පුතා නිසා බලන්න ඇබ්බැහි වුනේ ඒත් අනිතිමේදී ඔක්කොම ගැළපෙන සුපිරිම චරිත ට්කක් මාරම ලස්සන කතාවක් thank you සිරස ❤️❤️😍
මට විතරද හිතෙන්නේ රොකී හිත හොඳ මැරෙක් වෙයි කියලා ❤❤❤❤❤❤
හ්ම්ම්
❤
robinhud the 😂batman the
Hmmmm
කට්ටිය අසාවෙන් බැලුවට හැමෝම අතිතයට යනවා නේද 😊😊🌹
ශානට ආදරේ සෙට් එක ඩබල් ටච් කරන් යන් ❤
වීරයා ආවා අවසානෙට හරි තමන්ගේ පන බෙිරාගන්නනේහා ❤ රොකී ❤
අයියෝ කොන්ඩේ වවල ketayi 🤣රොකි.ලස්සන කොන්ඩේ කපල 😂👍👍
නේහා පව් ඒ කෙල්ල. එයාගෙ අසරණ කම.ඇත්තටම කෙල්ලෙක් ට ඔය වගේ වෙලාවට දැනෙන ඒ වේදනව..
ඇත්ත ජීවිතේදි කොච්චර දේවල් කරත් මේ වගේ ජිවිතේ වැදගත්ම අවස්තාවල මේ විදිහට හැසිරෙන,හිතන දෙමාපියොනම් කිසිම ගෑනු ළමයෙක්ටවත් පිරිමි ළමයෙක්ටවත් හම්බෙන්න එපා🙏❤️
අර වාගෙ නර්කාදියෙක් කෙල්ල්ව ගල්වගත්ත් එක සතුටු වෙන්න් ඔනෙ
Honda wede balen bandana giyata Ara horata
ලස්සන කතාවක් අපේ ජීවිතවලට ගොඩක් ආදර්ශ ගන්න පුලුවන් මේක ගෙනාවට සිරස tv කාර්යමණ්ඩලේට ගොඩක් ස්තූතියි.. චරිත ටිකත් සුපිරියට ගැලපෙනව 🙏🙏
"රොකී"කතාව ලස්සනයි කතාව අරම්බයේ ආදර්සමත් කතාවක් ද්න් මොන ආදර්සයක්ද? රොකී පවුල ද්න් පාතාලයට සම්බන්දයි,ලස්සනට marry කරලා ගේන්න තිබුන නේහව පාතාලය දාලා පන්නගෙන ආවා අබිලාස්ගේ මල්ලි මනතුංගව මරනයට පත් කලා ඕවද ආදර්ස කතාවෙ රසවින්දනයක් තියෙනවා අපට ජීවිතයට ගන්න ආදර්ස නති (nathing ) 🎉🎉🎉
😂😂😂 මොකක්ද බන් අපේ ජීවිත වලට ගන්න තියෙන ආදර්ශය . වයස කීයද කිවුවා නම්
මොනාද බං ගන්න පුලුවන් දේවල්..ජීවිතේ පලමු වතාවටද ටීවි එකක් බැලුවේ
මේ කාතාව ලගදි බලන්න ගත්තේ මගෙ අක්කා කියලා ඒත් මන් දැන් ඇබ්බැහි වේලා සුපිරි ❤❤❤
නේහ vaaaaaaaaaaw අපි ගොඩාක් ආදරේ කරන කෙනෙක්. හරිම නිහතමානී ලස්සනක් තියෙන රෝස මලක් වගෙ කෙනෙක්. නියමයි. ඔක්කොම පට්ට හොදේ
කාතාවට උණාත් හාරිම ලාස්සනායි අභිලාස් ඔයා පාටන් ගාත්තා කියාන්නෙ ඉවර ටම ඉවරයි ❤❤❤❤
✌️
සුපිරියටම යනවා කතාව දැන් නම් දෙල් කරන්න එපා❤ ආසම කතාව❤
රොකීගෙ මැර සෙට් එකනං මරු. රැවුල තියන වයසක පොර සිරාම මැරයෙක්ද මන්දා. දෙනවා ඇක්ටිං පාර නියමෙටම
ආදරේ හිතුන රොකීට.😅රොකීගෙ චරිතෙ සුපිරියටම හදල තියෙනවා..ආසාවෙන් බලන එකම කතාව...😊❤❤
කොහොමත් කලින් ම හිතුනා නේහා කෙල්ල ව බේරගනී කියලා.එල එල මේ දේ වෙනකං බලන් හිටියේ👍👍
මේ සිරාවටම දන්නෙ නැති නිසා අහන්නේ, රොකී ඔච්චර මැරයෝ සෙට් එකක් තියාගන්න තරම්ම හම්බකරාද ඔය fight ටිකෙන්😢😮
කතාව මුල ඉදන් බලලත් අද වෙනකම් comment එකක් දැම්මෙ නෑ හැබැයි අද දානවා ... මම හිතුවේ නෑ මේ කතාව මගෙ ජිවිතේට මෙච්චර සම්බන්ධ වෙයි කියලා ... ඒ වගේම මේකේ ඒ රොකි කියන චරිතය ඉස්සරහාට එනකොට එන background Music එකට කියන්න වචන නෑ .... ❤️💛
මේ දැන් නෙහා අඩන එක නවතිනේ, දැන් තියෙන්නේ එක ප්රස්නයයි එකත් හරියන්න ඔනේ එතකොටනම් කතාව ලස්සන වෙයි, අබිලෂ්ගේ අම්මට අනාගතේ පෙන එක😂😂😂
ළමයි මතක් කර ගන්න පොදු ඩ්රාමා එක බලපු අය ආදී නිලුව ඇදන් ගිය හැටි😊😊
සිරාවටම ඈ
අනේ පවු නේහා.මේ මනමාලය හොද කෙනෙක් නම්, නෙවෙයි .රොකී එන්න ඕන වෙලාව හරි.👍❤
නේහා ❤️ රොකි ලස්සන ආදර කතාවක් 🥰❤️..සැබැවටම හැමොටම ලැබෙන්න ඕනි මේ අවංක ආදරණිය දෙන්නෙක් හැමදේටම ලගින් ම ඉන්න 🥰❤️
අඩෝ අඩෝ අයියල මල්ලිල ගේමක් ගහනව සුපිරියක් තමා ආදරෙයි සෙට් එකටම❤️❤️❤️❤️❤️❤️❤️❤❤❤🎉🎉
දවසින් දවස බලන්න.ආස හිතන කතාවක්❤👌ආදරෙයි අභිලාස් ❤❤❤
මෙක පිස්සුවක් සිරාවටම පිස්සුවක් 😍😍😍❤️❤️❤️
බලනවා මමත් අාසා ෙවන්
කතාවේ හැමෝම චරිතෙට සාදාරණයක් කරනවා.....
අභිලාශ් ❤ නේහා කතාව නම් සුපිරියි 🤍
දැන් කතාව වෙනම ලෙවල් එකක තින්නෙ.. සුපිරි❤
අම්මෝ දැන් තමා මරූ සුපිරී අප්පා..රොකී නේහව එක්කන් ගිය හැටි මරූ 🥹 🫶
මේ කඑහාව බලන උබලට අමුතු MORAL එකක් එන්නේ නැද්ද..මේ තමා next level BOZAA
මරු ආ❤😊
කොහොමද රොකියගේ සෙට් එකේ ගැම්ම 😏❤️
සිරාවටම අර වයසක ඩයල් එක මරු , උන් ටික ඇත්තටම අවංක සෙට් එකක් වගෙ
එළ මම ඉයෙ හිතපු එක එහෙනම් හරි ගියා රොකි එළ.කොල්ලෙක්❤
පට්ට හොදේ. නියම ටෙලියක්. කාලෙකින්. සුපිරි. නියම චරිත ටිකක්. නියමයි.
"රොකී" කතාව ආරම්බය අපේ ජීවිත වලට ආදර්සයක් දෙන කතාවක් නමුත්
වැඩ්ඩො වෙලාව එනකන් රගන්නෙ නැ මතක තියා ගනින් 🔥🔥💪
කතා වල විතරායි බං
❤❤අනිවාර්යෙන් මචං
මෙකනම් තනිකර ෆිල්ම් එකක් වගේ.ඉවර කරන්නනම් එපා ඉක්මනටම ❤ ඇබ්බැහි වෙන සුලුයි❤
දැන්නම් කතාව සුපිරියක්.හෙට වෙනකන් ඉවසිල්ලක් නෑ 😍
මොනවා උනත් රැව්ල් චරිතේ සුපර් 👌🏻💪🏻👍🏻
Ow❤
❤ gAmmak
අනිවාර්යයෙන්ම සුපිරි පොරක් බය කියන එක ගැවිලා වත් නැ
නේහා ❤️❤️❤️රොකී
Hy cudu
Ada hari wede 😂
දැන් මම බලන්න අසම කතාව
එන්න එන්න ආස හිතෙනවා බලන්න කතාව
රන්දික ❤ ගැම්මක් ඉතින්..🎉
අයියලා මල්ලිලා තරගෙට කෙල්ලො උස්සන්නේ 😆
සිරා ඈ😂
ආසම නලුවා රොකි (රන්දික) 🥰❤️
Ada tamayi mehemawat liyanne,,ලස්සනයි ,ගොඩක් ,,💖💖💖
දැන්නම් කතාව සුපිරි හරිය යන්නේ
දැන්නම් කතාව වෙනම Vibe එහෙකට ඇරම් යයි වගෙ😉❤
මාරම ආසවෙන් බලන කතාවක්..❤❤❤
Mamat
දැන්නම් ඉතිං ඩ්රාමා එක සුපිරියක්ම වෙන්නයි යන්නේ...🤘🤘🤘
Gad ekh mru kiyna Aya ko රෑවුල තියන කෙනා මාරු❤❤❤❤
Randika ayye oya nm super hit ekk.oya krana hema character ekkma pana powala krnwa...good luck randi ayya❤❤❤.you are the best actor in sri lanka❤❤❤❤
සුපර් සුපර් අදනමි සුපර්
ඇත්තටම නියමයි මේ කතාව සුපිරි 💞💞💞💞💞❤️❤️❤️❤️රොකි නියම වෙලාවට ආවේ
Rocky gemata bassa ❤❤
rocky kathawa maruwak kiyana set eka me paththata ❤❤❤
රොකී කතාව මුලින්ම ආදර්සමත් කතවක් වුනත් රොකී පවුල ද්න් පාතාල පවුලක් කරලා ලස්සනට තිබුන රොකි පවුලෙම මිනීමරුවො භිහි වෙලා කතාවෙ ආදර්සවත් පව්ල පාතාල පවුලක් කරා
අභ්ලාෂ්ගේ සෙට් ඒක 👍👍🙏🙏කොහොමද revul අයියා 😂😂අකලංක හූ 😂😂
පෝන් එකෙන් බලන සෙට් එක මේ කොනට🎉😂
නෑ බන් ලැට් පෝච්චියෙන් බලන්නෙ 🤣
කැවද බන් 😁
👍
Paken balanne
Phone eken thamai hutto awurudu ganak eka eka katha baluwe. Tv balapu kalayak mathaka na. Uba hithuwada dan oka magic kiyala
දැන් තමා හොදම යුද්ද පටන් ගන්නෙ🙈
Dannam kathawa nobalama baa ithin supiri ❤❤❤❤❤❤❤❤
පටන් ගැන්නමත් ලස්සනයි ඒවගේ අවසානෙත් ලස්සන උනොත් හොදයි
කතාව සැරටම පටන් ගන්නෙ දැන්. .. 😍😍
වෙඩිකාල මැරෙන්න හරි මං උඹත් එක්ක ආවනෙ...සංසාරෙ පස්සේ ඉවර කරන්ඩ බැරිය....🎉🎉🎉🎉උදාරයි!
කො අදත් රට ඉදන් බලන මගෙ ෂෙට් එක🎉
Hmm
❤😂
රොකීනේහව අරන් යන කොටස❤❤ ආයායි බැලුවා රිවයින් කර කර❤❤❤❤
Me charitha tika genawata thanks sirasa balanne me kathawa vitarai ❤❤❤❤❤
අඩේ සුපිරි නෙහා රොකී ❤❤❤ love you so much ❤❤❤🫶🫶🫶🫶
කතවට උනත් හිතක් පපුවක් නති මිනිස්සු
මේ විදිහටම ඉස්සරහටත් සුපිරියක් උනොත් මරු..🥺❤️
❤❤❤❤❤❤❤❤❤wader tamay roky mamae niyamay dane kohender pattern ganneh 😂😂😂😂😂😂
ඊළඟ වීඩියෝ ඉක්මනට ඕනෙ කට්ටිය කෝ😊🎉❤
ඇයි තෝද ඒක දෙන්නෙ හිගන ගෝතයා ලයික් හිගන්නු
රොකී ගැම්මක් අල්ලන්න හදන්නේ ❤❤😊
🎉🎉🎉🎉
රොකීගේ සෙට් එක පට්ට ❤😊
කතාව ලියනව ලිවිල්ලක් ලොවෙත් නැති වෙන්න අදරෙයි💖💖💖💖
අනේ හරිම ලස්සනයි රොකි ඔයා නම් නියමයි ❤❤❤ ආදරෙයි සතුටින් ඉන්න ❤❤❤❤❤❤ ලස්සනයි අද කතාව
කතාව කොල්ටි විගෙන එන්නෙ මරු දෙයියො❤️
අබිලාශ්❤❤❤
ආදරෙයි උබලට😢
Dennam supirii kathawaa😊😊
රොකී තමා හරියටම කරේ.අතරේට ජය වේවා❤❤❤❤
කතාවක් නිසා හොදයි.අම්මා තාත්තා බලන් ඉද්දි කෙල්ලව අරන් යනවා 🤣🤭ආදරේ බව ඇත්ත.ඒ උනාට දෙමාපියන් පව්.ඒගොල්ලෝ අකලංක gena දෙනගත්ත දවසට රොකි හොදයි කියලා හිතයි 😂🤣🙏😭😭
සුපිරි සුපිරි 🇱🇰🇱🇰🤗🥰
සුපිරි පිරි ඉතිරි❤❤ අභී ගැම්මක්💪💪
වාව් සුපිරි අද 😊
අද නම් හින්දි ෆිල්ම් එකක් බැලුවා වගේ ❤
ටෙලි නාට්යක තියෙන්න ඕනි ඔක්කොම බැලන්ස් කරපු කතාවක්
රොකී බලනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ හැමදාම 😍❤️
සු පි රි 👌🔥
නේහා&අභී❤❤
මෙච්චර කල් කොහෙද බං ගිහින් හිටියේ😂
@pradeepsandaruwan9507 අනේ මේ ප්රදීප් නැන්දනෙ 😂කොහොමද ඉතින් ඔයා මේකෙත් comments දානවා ද?😂
😢😢😢😢😢😢😢😢
@@Nethukisinethma oya koheyada
සිරස කතා ලස්සනයි ♥️♥️♥️
Epi 112 ටම අද තමයි යකෝ ගැම්මක් ආවෙ මේක බලද්දී..👊💪
අබිලාශ් තමයි හොඳටම කරේ
Lagadima iwara wei wage kathwa😢❤
රුලා සුපිරි
අමිමෝ.රොකී❤❤❤❤❤
දැන් තමයි භීශනේ පටන් ගන්නේ ❤❤
අපි ඇස් පනාපිට දැකපු බීශනේ දැන් කතාවෙන් දකිනවා බන්
දැන් කතාව පට්ට ❤️❤️❤️
ප්රියාවියේ ලස්සන සිංදුව
ආසාවෙන් බලන ලස්සනම කතාවක් රොකි නිසා බලන්නෙ❤❤
Mathara set eka ko😊
මරු කතාව 👍👍🫡🫡🌹❤️❤️
ශාන් පුතා නිසා බලන්න ඇබ්බැහි වුනේ ඒත් අනිතිමේදී ඔක්කොම ගැළපෙන සුපිරිම චරිත ට්කක් මාරම ලස්සන කතාවක් thank you සිරස ❤️❤️😍
මට විතරද හිතෙන්නේ රොකී හිත හොඳ මැරෙක් වෙයි කියලා ❤❤❤❤❤❤
හ්ම්ම්
❤
robinhud the 😂batman the
Hmmmm
කට්ටිය අසාවෙන් බැලුවට හැමෝම අතිතයට යනවා නේද 😊😊🌹
ශානට ආදරේ සෙට් එක ඩබල් ටච් කරන් යන් ❤
වීරයා ආවා අවසානෙට හරි තමන්ගේ පන බෙිරාගන්න
නේහා ❤ රොකී ❤
අයියෝ කොන්ඩේ වවල ketayi 🤣රොකි.
ලස්සන කොන්ඩේ කපල 😂👍👍
නේහා පව් ඒ කෙල්ල. එයාගෙ අසරණ කම.ඇත්තටම කෙල්ලෙක් ට ඔය වගේ වෙලාවට දැනෙන ඒ වේදනව..
ඇත්ත ජීවිතේදි කොච්චර දේවල් කරත් මේ වගේ ජිවිතේ වැදගත්ම අවස්තාවල මේ විදිහට හැසිරෙන,හිතන දෙමාපියොනම් කිසිම ගෑනු ළමයෙක්ටවත් පිරිමි ළමයෙක්ටවත් හම්බෙන්න එපා🙏❤️
අර වාගෙ නර්කාදියෙක් කෙල්ල්ව ගල්වගත්ත් එක සතුටු වෙන්න් ඔනෙ
Honda wede balen bandana giyata Ara horata
ලස්සන කතාවක් අපේ ජීවිතවලට ගොඩක් ආදර්ශ ගන්න පුලුවන් මේක ගෙනාවට සිරස tv කාර්යමණ්ඩලේට ගොඩක් ස්තූතියි.. චරිත ටිකත් සුපිරියට ගැලපෙනව 🙏🙏
"රොකී"කතාව ලස්සනයි කතාව අරම්බයේ ආදර්සමත් කතාවක් ද්න් මොන ආදර්සයක්ද? රොකී පවුල ද්න් පාතාලයට සම්බන්දයි,ලස්සනට marry කරලා ගේන්න තිබුන නේහව පාතාලය දාලා පන්නගෙන ආවා අබිලාස්ගේ මල්ලි මනතුංගව මරනයට පත් කලා ඕවද ආදර්ස කතාවෙ රසවින්දනයක් තියෙනවා අපට ජීවිතයට ගන්න ආදර්ස නති (nathing ) 🎉🎉🎉
😂😂😂 මොකක්ද බන් අපේ ජීවිත වලට ගන්න තියෙන ආදර්ශය . වයස කීයද කිවුවා නම්
මොනාද බං ගන්න පුලුවන් දේවල්..ජීවිතේ පලමු වතාවටද ටීවි එකක් බැලුවේ
මේ කාතාව ලගදි බලන්න ගත්තේ මගෙ අක්කා කියලා ඒත් මන් දැන් ඇබ්බැහි වේලා සුපිරි ❤❤❤
නේහ vaaaaaaaaaaw අපි ගොඩාක් ආදරේ කරන කෙනෙක්. හරිම නිහතමානී ලස්සනක් තියෙන රෝස මලක් වගෙ කෙනෙක්. නියමයි. ඔක්කොම පට්ට හොදේ
කාතාවට උණාත් හාරිම ලාස්සනායි අභිලාස් ඔයා පාටන් ගාත්තා කියාන්නෙ ඉවර ටම ඉවරයි ❤❤❤❤
✌️
සුපිරියටම යනවා කතාව දැන් නම් දෙල් කරන්න එපා❤ ආසම කතාව❤
රොකීගෙ මැර සෙට් එකනං මරු. රැවුල තියන වයසක පොර සිරාම මැරයෙක්ද මන්දා. දෙනවා ඇක්ටිං පාර නියමෙටම
ආදරේ හිතුන රොකීට.😅රොකීගෙ චරිතෙ සුපිරියටම හදල තියෙනවා..ආසාවෙන් බලන එකම කතාව...😊❤❤
කොහොමත් කලින් ම හිතුනා නේහා කෙල්ල ව බේරගනී කියලා.එල එල මේ දේ වෙනකං බලන් හිටියේ👍👍
මේ සිරාවටම දන්නෙ නැති නිසා අහන්නේ, රොකී ඔච්චර මැරයෝ සෙට් එකක් තියාගන්න තරම්ම හම්බකරාද ඔය fight ටිකෙන්😢😮
කතාව මුල ඉදන් බලලත් අද වෙනකම් comment එකක් දැම්මෙ නෑ හැබැයි අද දානවා ... මම හිතුවේ නෑ මේ කතාව මගෙ ජිවිතේට මෙච්චර සම්බන්ධ වෙයි කියලා ... ඒ වගේම මේකේ ඒ රොකි කියන චරිතය ඉස්සරහාට එනකොට එන background Music එකට කියන්න වචන නෑ .... ❤️💛
මේ දැන් නෙහා අඩන එක නවතිනේ, දැන් තියෙන්නේ එක ප්රස්නයයි එකත් හරියන්න ඔනේ එතකොටනම් කතාව ලස්සන වෙයි, අබිලෂ්ගේ අම්මට අනාගතේ පෙන එක😂😂😂
ළමයි මතක් කර ගන්න පොදු ඩ්රාමා එක බලපු අය ආදී නිලුව ඇදන් ගිය හැටි😊😊
සිරාවටම ඈ
අනේ පවු නේහා.මේ මනමාලය හොද කෙනෙක් නම්, නෙවෙයි .රොකී එන්න ඕන වෙලාව හරි.👍❤
නේහා ❤️ රොකි ලස්සන ආදර කතාවක් 🥰❤️..සැබැවටම හැමොටම ලැබෙන්න ඕනි මේ අවංක ආදරණිය දෙන්නෙක් හැමදේටම ලගින් ම ඉන්න 🥰❤️
අඩෝ අඩෝ අයියල මල්ලිල ගේමක් ගහනව සුපිරියක් තමා ආදරෙයි සෙට් එකටම❤️❤️❤️❤️❤️❤️❤️❤❤❤🎉🎉
දවසින් දවස බලන්න.ආස හිතන කතාවක්❤👌ආදරෙයි අභිලාස් ❤❤❤
මෙක පිස්සුවක් සිරාවටම පිස්සුවක් 😍😍😍❤️❤️❤️
බලනවා මමත් අාසා ෙවන්
කතාවේ හැමෝම චරිතෙට සාදාරණයක් කරනවා.....
අභිලාශ් ❤ නේහා කතාව නම් සුපිරියි 🤍
දැන් කතාව වෙනම ලෙවල් එකක තින්නෙ.. සුපිරි❤
අම්මෝ දැන් තමා මරූ සුපිරී අප්පා..රොකී නේහව එක්කන් ගිය හැටි මරූ 🥹 🫶
මේ කඑහාව බලන උබලට අමුතු MORAL එකක් එන්නේ නැද්ද..මේ තමා next level BOZAA
මරු ආ❤😊
කොහොමද රොකියගේ සෙට් එකේ ගැම්ම 😏❤️
සිරාවටම අර වයසක ඩයල් එක මරු , උන් ටික ඇත්තටම අවංක සෙට් එකක් වගෙ
එළ මම ඉයෙ හිතපු එක එහෙනම් හරි ගියා රොකි එළ.කොල්ලෙක්❤
පට්ට හොදේ. නියම ටෙලියක්. කාලෙකින්. සුපිරි. නියම චරිත ටිකක්. නියමයි.
"රොකී" කතාව ආරම්බය අපේ ජීවිත වලට ආදර්සයක් දෙන කතාවක් නමුත්
වැඩ්ඩො වෙලාව එනකන් රගන්නෙ නැ මතක තියා ගනින් 🔥🔥💪
කතා වල විතරායි බං
❤❤අනිවාර්යෙන් මචං
මෙකනම් තනිකර ෆිල්ම් එකක් වගේ.ඉවර කරන්නනම් එපා ඉක්මනටම ❤ ඇබ්බැහි වෙන සුලුයි❤
දැන්නම් කතාව සුපිරියක්.හෙට වෙනකන් ඉවසිල්ලක් නෑ 😍
මොනවා උනත් රැව්ල් චරිතේ සුපර් 👌🏻💪🏻👍🏻
Ow❤
❤ gAmmak
අනිවාර්යයෙන්ම සුපිරි පොරක් බය කියන එක ගැවිලා වත් නැ
❤
නේහා ❤️❤️❤️රොකී
Hy cudu
❤
Ada hari wede 😂
දැන් මම බලන්න අසම කතාව
එන්න එන්න ආස හිතෙනවා බලන්න කතාව
රන්දික ❤ ගැම්මක් ඉතින්..🎉
අයියලා මල්ලිලා තරගෙට කෙල්ලො උස්සන්නේ 😆
සිරා ඈ😂
ආසම නලුවා රොකි (රන්දික) 🥰❤️
Ada tamayi mehemawat liyanne,,ලස්සනයි ,ගොඩක් ,,💖💖💖
දැන්නම් කතාව සුපිරි හරිය යන්නේ
දැන්නම් කතාව වෙනම Vibe එහෙකට ඇරම් යයි වගෙ😉❤
මාරම ආසවෙන් බලන කතාවක්..❤❤❤
Mamat
දැන්නම් ඉතිං ඩ්රාමා එක සුපිරියක්ම වෙන්නයි යන්නේ...🤘🤘🤘
Gad ekh mru kiyna Aya ko රෑවුල තියන කෙනා මාරු❤❤❤❤
Randika ayye oya nm super hit ekk.oya krana hema character ekkma pana powala krnwa...good luck randi ayya❤❤❤.you are the best actor in sri lanka❤❤❤❤
සුපර් සුපර් අදනමි සුපර්
ඇත්තටම නියමයි මේ කතාව සුපිරි 💞💞💞💞💞❤️❤️❤️❤️රොකි නියම වෙලාවට ආවේ
Rocky gemata bassa ❤❤
rocky kathawa maruwak kiyana set eka me paththata ❤❤❤
රොකී කතාව මුලින්ම ආදර්සමත් කතවක් වුනත් රොකී පවුල ද්න් පාතාල පවුලක් කරලා ලස්සනට තිබුන රොකි පවුලෙම මිනීමරුවො භිහි වෙලා කතාවෙ ආදර්සවත් පව්ල පාතාල පවුලක් කරා
අභ්ලාෂ්ගේ සෙට් ඒක 👍👍🙏🙏
කොහොමද revul අයියා 😂😂
අකලංක හූ 😂😂
පෝන් එකෙන් බලන සෙට් එක මේ කොනට🎉😂
නෑ බන් ලැට් පෝච්චියෙන් බලන්නෙ 🤣
කැවද බන් 😁
👍
Paken balanne
Phone eken thamai hutto awurudu ganak eka eka katha baluwe. Tv balapu kalayak mathaka na. Uba hithuwada dan oka magic kiyala
දැන් තමා හොදම යුද්ද පටන් ගන්නෙ🙈
Dannam kathawa nobalama baa ithin supiri ❤❤❤❤❤❤❤❤
පටන් ගැන්නමත් ලස්සනයි ඒවගේ අවසානෙත් ලස්සන උනොත් හොදයි
කතාව සැරටම පටන් ගන්නෙ දැන්. .. 😍😍
වෙඩිකාල මැරෙන්න හරි මං උඹත් එක්ක ආවනෙ...සංසාරෙ පස්සේ ඉවර කරන්ඩ බැරිය....🎉🎉🎉🎉උදාරයි!
කො අදත් රට ඉදන් බලන මගෙ ෂෙට් එක🎉
Hmm
❤😂
රොකීනේහව අරන් යන කොටස❤❤ ආයායි බැලුවා රිවයින් කර කර❤❤❤❤
Me charitha tika genawata thanks sirasa balanne me kathawa vitarai ❤❤❤❤❤
අඩේ සුපිරි නෙහා රොකී ❤❤❤ love you so much ❤❤❤🫶🫶🫶🫶
කතවට උනත් හිතක් පපුවක් නති මිනිස්සු
මේ විදිහටම ඉස්සරහටත් සුපිරියක් උනොත් මරු..🥺❤️
❤❤❤❤❤❤❤❤❤wader tamay roky mamae niyamay dane kohender pattern ganneh 😂😂😂😂😂😂
ඊළඟ වීඩියෝ ඉක්මනට ඕනෙ කට්ටිය කෝ😊🎉❤
ඇයි තෝද ඒක දෙන්නෙ හිගන ගෝතයා ලයික් හිගන්නු
❤
රොකී ගැම්මක් අල්ලන්න හදන්නේ ❤❤😊
🎉🎉🎉🎉
රොකීගේ සෙට් එක පට්ට ❤😊
කතාව ලියනව ලිවිල්ලක් ලොවෙත් නැති වෙන්න අදරෙයි💖💖💖💖
අනේ හරිම ලස්සනයි රොකි ඔයා නම් නියමයි ❤❤❤ ආදරෙයි සතුටින් ඉන්න ❤❤❤❤❤❤ ලස්සනයි අද කතාව
කතාව කොල්ටි විගෙන එන්නෙ මරු දෙයියො❤️
අබිලාශ්❤❤❤
ආදරෙයි උබලට😢
Dennam supirii kathawaa😊😊
රොකී තමා හරියටම කරේ.අතරේට ජය වේවා❤❤❤❤
කතාවක් නිසා හොදයි.
අම්මා තාත්තා බලන් ඉද්දි කෙල්ලව අරන් යනවා 🤣🤭
ආදරේ බව ඇත්ත.
ඒ උනාට දෙමාපියන් පව්.
ඒගොල්ලෝ අකලංක gena දෙනගත්ත දවසට රොකි හොදයි කියලා හිතයි 😂🤣🙏😭😭