Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කතාවක්.....ගොඩාක් ස්තුතියි . නැවත බලන්න සැලැස්වුවාට . හරිම ලස්සන ටෙලිඩ්‍රාමා එක ....🌷🌷🌺🌺
❤️❤️❤️
ඒකාලේ මම Olevel. අදටත් මේ කතාවට ආදරෙයි 💗. සමගිපුර වසන්ත 💪😎R.I.P. 💐
man adarey oyata Hada. 🙈🙈
අවසනය හෙනම අසාධාරණයි කියලා හිතෙන්නේ නැද්ද?එයාට ඔනේ විදිහට ඉන්ට නැත්තම් යන්ට කියලා ගෙදරින් අහිංසක අම්මවයි තාත්තවයි දොට්ට දාපු පබා රට ගිහින් සුර සැප විදිනවා! අම්මටයි තාත්තටයි අයියටයි වැඩකරන තැනකටවත් එන්ට එපා ලැජ්ජයි කියලා ඔලුව උදුම්මගෙන හිටපු පොඩ්ඩා ලොකු ඔෆිස් එකක සැප විඳිනවා!මුල ඉඳලා අග වෙනුවෙන් කරපු හැමදෙයක්ම අහිංසක අරමුණකින් පවුලේ හැමෝගෙම යහපත වෙනුවෙන් වැඩ කරපු අහිංසක වසන්තයි අම්මයි අර දුප්පත් ගෙදර දුක් විඳිනවා!
@@Kevin_Silva_ ඇයි පොඩ්ඩයි පබායි එයාලා තීරණය කරන්නේ එයාලා ගාවට වසන්තවයි අම්මවයි තාත්තවයි එයාලා ගාවට ගන්න.
සමගිපුර වසන්ත ට ගහන්න කෙනක් නෑ ❤️❤️❤️ කලාකරුවානණි ඔබට නිවන් සුව🙏
🥺🙏❤
💪💪💪
🙏🙏🙏
Nonhuman have
සමගිපුර වසන්ත ..ඒ චරිතෙට පන පොවන්නට කෙනෙක් මෙ ලක්දෙරණට පහල වෙන් නැහැ ...ආදරෙයි ආදරෙයි අයියා .
Eka nm sampoorna aththa🌹🌹🌹🌹🌹
Aniwaryenmaaa
කියලා වැඩක් නෑ.
Niwansuwa aiya
Akanam Sahathika aththa aya ake aththatama jiwath wenawa wage
සමගිපුර වසන්ත අයියේ අනේ ඇයි මේ තරම් ඉක්මනින් ජීවිත රග මඩලෙන් සමුගත්තේ නිවන් සුව අත්වේවා🙏🙏🙏🌹🌹🌹🌹
නිවන් සුව ලැබේවා සරත් රංගවේදයානනි...!!!
කතාවේ වීරයා ,, සමගිපුර වසන්ත ❤️❤️
දැං ඉන්න අනුහස්ලා ,අවන්තලා, දෙව්මිලාට සම කිරීමට කෙසේ වෙතත් අහලකින්වත් තියන්න බැරි ලොකු අයියා ,උක්කු අයියා ,පබා , මර්වින් මාමා , රෙජිනෝල් සර් අපිව කතාව ඇතුලෙ ජීවත් කලා, ආයෙත් හමු නොවන වසන්ත අයියාට නිවන් සුව.😥
සිරා බ්බ්න්
Hi
@@Kevin_Silva_ ඒකත් එක්තරා විදියේ පනිවිඩයක් කියල හිතමු ,ඔය වගේ පුත්තු දූවරු ඕන තරම් අපි අතරේ ඇති.
Deveni inima wage wedakata neti tele drama akka baladdi paba teledrama aka koy taram lassanada,
මේ නාටයට ගහන්න නාටයක් තවම බිහි උනේ නැ හැම දේම ලස්සනට තිබ්බ කතාවක්. සමගිපුර වසන්ත 😔🙏
Ou..super hit
Ow eka eththa👍👍
ඇයි බට්ටි
Ammapa aththa
මේවාට ගහන්න කතා ආය එන් නෑ
පබා සහ ආමන්ත තමයි මම දැකපු හොඳම couple එක.♥️♥️ ආයෙත් එකට දෙන්නා රඟපානවා දකින්න ආසයි.මම බලපු ලස්සනම ටෙලි නාට්‍යය. මේ ටෙලිනාට්‍යයට හැමදාමත් ආදරෙයි♥️♥️
Hmmmm ou godak lassanaee ❤️🌹🌹MinolieKohomada oyata Yalu wa etn
Hmm හැබැයි බොද මිදුම් කතාවත් හොදයි
හැම චරිතෙම ලස්සනට රගපෑවා.ලස්සන අවසානයක්.ආසම කතාවක්,කිසිම අඩුපාඩුවක් නෑ.ඒත් වසන්ත ජීවිතුන් අතර නෑ කියද්දී පට්ටම දුකයි
ඇයි දයා අල්විස් ..
මැරෙනකම්ම තියාගත්තු නම..❤️ සමගිපුර වසන්ත😍 නිවන් සුව ලැබේවා..❤️❤️
RIP samagipura Wasantha 🙏
වසන්ත ... කොහේහරි සතුටෙන් ඉන්න ..නිවන් සුව ලැබේවා සහෝදරයා ...🥲♥️
මා දුටු හොඳම නිර්මාණයක් පබා.අවුරුදු ගණනාවකට කලින් බැලුවා. දැන් නැවත නැවතත් බැලුවා. ස්තූතියි. වසන්ත මහා රංගන ශිල්පියා නැති වීම අපට වේදනාවක් 😪😪👍👍❤❤❤❤
සමගිපුර වසන්ත ඔබට නිවන් සුවය 😥😥🙏🙏හරිම ලස්සන කතාව.💐💐💐🌺🌺🌺💖💖💖💖
රඟපෑම් කියලා හිතන්නවත් බැරි තරම් අති විශිෂ්ටයි කලාකරුවන් ❤❤❤
මේක නම් මාරම ලස්සන කතාවක්. දන් තියෙන මල් කතා ගිබ්බ කතා වලට වෙඩිය මාරම විදියට හිතට දනුනු කතාවක්.. සමගි පුර වසන්ත, පබා, මර්වින්, තාමත් අපේ හිත් වල ජීවමානයි..
ඇහේ තියං හැදලා උගන්නපු දුවටයි, පුතාටයි වඩා අන්තිමට අම්මටයි,තාත්තටයි ඉතුරු උනේ වසන්ත විතරයි 😌
අවසානය හරිම දුක්බරයි,වසන්ත කියන නිරීබීත චරිතය ජීවතුන් අතර නෑ කියල දැනෙනකොට ඊට වැඩිය දුකයි,😥😭😭පබා කියන චරිතයට න්ම් හැමදාමත් ආදරෙයි
ඒක ඇත්ත 🥺🥺
@@Kevin_Silva_ Eka atta.
@@isuriamarasinghe4767 uyyyfvhuewwasgg😁😁😁😋🍒🐈🐈🎂😎
@@Kevin_Silva_ සිරියස් ගන්න එපා බන්. මේක ස්ක්‍රිප්ට් එකක්. උඹලට ඔය තියෙන කැක්කුම ලංකාව ගැන තිබ්බා නම් අර කාලකන්නි 225ක් එකතු වෙලා මේ රට අනුභව කරන් නෑ. නාට්‍යෙය් හරි කමක් නෑ සෙන්ටිමෙන්ටල් වෙන්න මොකක් හරි තියෙනවා නම් ඊට එහා දෙයක් නෑ
“සමඟිපුර වසන්ත” හෘද සාක්ෂිය ඇති නියම මනුස්සයෙක්; ජීවිතේට ගත්තු දේවල් අනන්තයි; අප්‍රමාණයි❤️
sira mama asama charithe
මම පොඩි කාලෙ..ගොඩක් ආසාවෙන් බලපු teledrama එකක්..අදටත් උපේක්ෂා ස්වර්ණමාලි කියන්නෙ මම ආසම actress කෙනෙක්..❤️
🌹🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕
ලස්සන ආදර කතාවක් පබා ටික කාලයක් දේශපාලනය නිසා නැතුව ගියා එහෙම වුනේ නැත්නම් තවත් ලස්සනයි
සරත් අයියාගේ රඟපෑම් ආයේ දකින්න ලැබෙන්නෑ කියලා මතක් වෙනකොට ලොකු වේදනාවක් දැනෙන්නේ 😥 දැන් මේ වගේ Telidrama හැදෙන්නේ නැහැ. අවුරැදු ගානක් ගිහිල්ලාත් තාම ආසාවෙන් බලන්න පුලුවන් 👌👌👌👌🧡💚💕
ගොඩක් ස්තුතියි... අවසානය තෙක් බලන්න සැලස්සුවට. බාගෙට බලල තිබුනෙ.. මේ කතාව මුල තිබ්බ විදියටම අවසානයත් තිබ්බනම් තවත් ලස්සනයි... පබා ආමන්ත කියන්නෙ පුංචි තිරයෙ අමුතුම රහක් තියෙන කපල් එකක්. මේකේ ඉදපු ඔක්කොම චරිත 100% නියමයි.. ආයෙ මේ වගේ කතාවක් කරන්න හීනෙකින්වත් බැරි වෙයි වගේ..ඒ තිබ්බ සුන්දරත්වය ගන්න ආයෙ කවදාවත් බැහැ.... මහේෂ් රත්සර මද්දුමආරච්චි මහත්තයාට ගොඩක් ස්තුතියි.. මේ වගේ ලස්සන කතාවක් ලිව්වට... ❤️
Ai kiya denna adare taram... ekath supirine.
සමගිපුර වසන්ත ජිවිතේ ආය කිසිම දවසක නොයෙන්නම ගිහින් අමතක නොවන චරිතයක්. නිවන් සුව ලැබේවා 🙏
ඔව් එයාගේ මස්සිනා තමයි සූර පප්පා චරිතය හඩ කැවුවේ එයාලත් ගොඩක් ගොඩක් දුකින් එයාගේ හදිසියේ සමුගැනීම 😢
පඩ ක්න්ඩෙඉල්ලල කර්ප් 4:56
ඒ කාලෙත් ජනප්‍රිය වෙච්ච ආයෙට් යනකොටත් ජනප්‍රිය වෙච්ච එකම කතාව පබා ..❤️ දැන් තියන ගොබ්බ දෙවනි ඉනිම මගුල් කතාවලට වඩා මේක නම් සුපිරියක් ❤️මේවනෙ ටෙලි නාට්‍ය ❤️❤️❤️❤️❤️
අනිවාර්යයෙන්
@@madushanilmani5211 m
Aniva
අනිවාර්යයෙන්ම මන් දෙවෙනි ඉනිම බලන්නෙ වත් නැහැ අප්පිරියයි
ඒක ඇත්ත.
දැන් තියෙන කතා මුල බලලා අග බලන්න බෑ අප්පිරියයි ඒ වගේද මේ කතා එකම කොටස කොච්චර බැලුවත් ආයම ආයම බලන්න හිතෙනවා වසන්ත අයියේ ඔයා හැමදාමත් අපේ හදවතේ ඉන්නවා නැවත් භවයක හමුවෙමු
👍👍👍
ගොඩක් ස්තුති නැවත බලන්න දුන්නට. මේක මුලින්ම බැලුවෙ පොඩි කාලෙ. එදාට වඩා අද කතාවෙන් කියන දේවල් ගොඩක් තේරෙනව. වසන්ත අයියට නිවන් සුව ලැබේවා
අදටත් ආසම කතාවක්.මං ආසම චරිතෙ වසන්ත.එයා හැම වෙලාවෙම අනිත් අයගෙ සතුට ගැන හිතුවෙ.තමන්ගෙ සතුටත් නැති කරගෙන ❤️❤️❤️
පට්ට කතාවක්.. කතිව ලිව්ව එකාගේ හිත මාර ප්‍රතිභාපූර්ණයි..
Aka niyama kathawak mm Hari asawen beluwa saralai Hari lassanai mm ilagata asawen beluwe nadagamkarayo ekath kotas 400
Mahesh sathsara maddumaarchchi ne liwwe
මේ නාට්‍ය තරම් ලස්සන කතාවක් තවම බිහිවෙලා නැහැ ..ආමන්ත පබා සමගිපුර වසන්ත තවමත් රසික හදවත් තුළ ජිවත් වෙනවා..උක්කු හිමාලි මර්වින් මාමා ලතා නැන්ද ආදරෙයි ..
අසහාය රංගන ශිල්පී, සමගිපුර වසන්ත. ඔබට සුබ ගමන්.
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.ITN එකේ කතාව යන කාලෙදිත් මට මතකයි අනිවාර්යයෙන්ම සමහර තැන් වලදි ඇසට කදුලුත් එක්ක කතාව බැලුවා .තාමත් ආදරෙයි ඒ කතාවට පණ දුන්නු හැමෝටම .උපේක්ෂා නමට වඩා මං ආදරෙ පබාට.
අවසානය හරිම දුකයි අපි මේ කතාව අවුරැදුගාණකට පස්සෙත් එදා වගේම රස විඳිනවා 👍👍
නිළියක් unama hemawelawema tv eke dakinna oni ne karana ekama eka නිර්මාණය unath හදවතට denenna kara nam eka thamai වැදගත් උපේක්ෂා swarnamali a wage දක්ෂ නිහතමානී නිළියක් ❤️
Aththatama ow .ape hadawath thula gaburuma thanaka paba charithe .a tharam lassanai .ada wagema adath api pabata
කොයි තරම් බඇලුවත් එපා වෙන්නෙ නැති කතවක්..අදරෙයි ඔක්කෝටම... ❤❤❤උපේක්ශා අක්කිට විශේෂයෙන් ම.... ❤❤
සිරස විසින් රන් දෙපැය කියාගෙන ඉංදියාන් කසිකබල් නාට්ටි මිනිසුන්ගේ මොලයේ හිරකරගෙන හිටපු කාලයේ මිනිසුන්ව ගලගවත්තේ මේ ඩ්‍රාමා එක ලෙසයි මා දකින්නේ ❤️
Anewa
@@kasunjayawardana4975 රැ
අම්මෝ සරත් චන්ද්‍රසිරි මහත්තයා ලස්සනට රගපෑවා සමගිපුර වසන්ත ඉස්සර 2008 දි කතාවේ වීරයා ඒ වගේම දර්මසිරි දෙදෙනාටම නිවන්සුව ලැබේවා
Ai sampath mahathmya
ධර්මසිරි කීටයා පට්ට ......නිවටයා
අම්මගේ තාත්තගේ දුක ගින්දර නැති කරන පුතා, ප්රතිබාපූරන රංගනය ක අවසානය, සමගිපුර වසන්ත ,නිවන් සුව ලැබේවා 🙏
ගොඩක් ලස්සන කතාවක් වසන්ත කියන චරිත හරි ලස්සනයි ගොඩක් දුකයි අද ජිවතුන් අතර නැති එකට
ලස්සන ටෙලිඩ්‍රාමා එකක්.වසන්ත අයියත් අපි අතරෙ හිටියනං තවත් සතුටුයි..❤️💙
සතුට විරහව ආදරය ලෙන්ගතුකම අසරණ කම ඒවගේම චන්ඩිකම එකට මුසු උන අපූරු අත්දැකිමක් සහ ආදර්ශමත් ම ටෙලිනාට්‍යක් මෑත කාලයේ අපි දැකපු.. ආමන්ත පබා ගොඩාක්කම ආදරෙයි ඔය දෙන්නටම මම....ඔය දෙන්නා මේ කතාව පුරාවටම අහිංසක ආදරයක පනිවිඩයක් මුලු සමාජෙටම ලබා දුන්නා...ගොඩාක් ස්තුතියි
Sathskinam ou ane
දෙයියනේ අවුරුදු ගානක් ගියත් තාමත් ආදරෙයි මේ වචන වලට පවා...
සමගිපුර වසන්තගෙ මොරාල් එක ලංකා සිනමා ඉතිහාසයෙ රගපාපු කිසිම චන්ඩියෙකුගෙන් දැකල නෑ.ඒ තරමට ඒ චරිතෙ ජීවමානයි.ගොඩක් ආදරෙ කරන චරිතයක්❤❤
සමාජය එක් පැත්තක් උවත්, අපූර්වාකාරයෙන් විවරණය කරන ඉතාමත් අර්ථවත් දුප්පත්, පොහොසත් සමාජයේ ආදරය, සතුට, සැනසුම විදහා දක්වන අපූර්ව කතාංගය රචිත ඔබට, මාගේ ප්‍රණාමය!!!
ඇත්තටම ඔව්ව්ව්ව් ..💖💖💐💐
සමගිපුර වසන්ත අයියා, සරත් චන්ද්‍රසිරි ඔබට නිවන් සුව !
Wasantha ayya oyat niwan suwa!!!
මිනිසුන්ගේ සිත් සතන් සුවපත් කරන්නට රංගනයෙන් දායක වූ ඒ සුන්දර කලාකරුවා ට නිවන් සුව ලැබේවා ....
මේ දැන් ඉන්න ශලිනිලා වගේද පබාExcelent actimg
සමගිපුර වසන්ත. ආදරෙයි ඒ චරිතයට. ❤
වසන්ත අදටත් තනිවෙලා කෝ එදා වසන්ත එක්ක සිටි යාළුවෝ.... සියළුම යාළුවෝ තාවකාලිකයි..නොපමාව ඔබ ඔබටම සාර්ථක ගමනක් නිර්මාණය කරගන්න..නැතහොත් ඔබටත් යම් දිනක වසන්තට සිදුවූ දේ සිදුවිය හැක. මව,පියා හැරුන කොට ස්ථීරවම වෙන කිසිවෙක් ඔබට නොමැත.ඔබ ඔබේ පලමු රාජකාරිය ඔබ ඔබේ මවුපියන් කරගන්න.🤩👍
Aka aththa
යාලුවෝ එසේ වුවත් අම්ම තාත්තා ඒ අයගේ ජීවිතේ තිබෙන තුරාවට අපේ ජීවිත තිබෙන තුරාවට අපට හැමදාම එක වගේම ආදරයේ සිහිලැල් ගේන නොසිඳෙන ගඟලක් වැනියි,..ඒත් මේ සේරම හැරපියා අප තනියම සියල්ලෙන්ම සමුගත යුතුයි,,.එය ඉක්මවූවෝ පෘථජන ලෝකයේ නැත,,..තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේඒ ඩිංගදී ඇයි කෝලං නටන්නේ,,.ඒ තමයි අප කාටත් පොදු සනාතන ධර්මතාවය
සිරාවටම
ලංකාවෙ මෙගා ටෙලියකට addict වුනනම් පබා තමා.
එදා මෙදා බලපු ටෙලි නාට්‍යවලින් හොඳම එක වගේම ඉංදියන් ටෙලි පෙන්නල අපේ කලාව වනසන්න හදද්දි ටෙලිනාට්‍ය කලාව බේරගත් විශිෂ්ට නිර්මාණය.සැමට ස්තුතියි.
ඔච්චර බලපු නාට්‍යයේ අන්තිම කොටස බැලුවේ අද ❤
ඕක බලද්දි 11 වසරේ දැන් ඒ ඉන්නකොට වයස වගේ දෙගුනයක්.. ඕකේ අන්තිමට ඉන්න පොඩි එකාට එදා අපි හිටිය අපේ වයසට වඩා අවුරුදු පහක් හයක් වැඩිමල් ඇතී.. ජීවිතේ ගෙවෙන ඉක්මන...
ඔයා 11ද මන් 9
@@dhanuvinu8453 🤗
අදටත් ආසාවෙන් බලන ආදරණීය ආදර කතාවක් තමා ' පබා '. එක කොටසක්වත් මිස් නොකර බැලුවා. තවමත් ඒ චරිත වලට ආදරෙයි. වසන්ත, සම්පත් අය්යා, දැනට ජීවතුන් අතර නැති වුණත් කවදාවත් ඔවුන් අපේ හදවත් වලින් නැති වෙන්නේ නැහැ. මියගිය සියළුදෙනාටම නිවන වැඩි ඈතක නොවේවා!!!🙏🌹
මේක රෙකෝඩ් එකක්,අදටත් පබා කිව්වම රටේ ජනාධිපතිටත් වැඩිය මිනිස්සු දන්නවා,ආදරය කරන චරිතයක්. මේවගේ කතාවක් ආයෙ එන්නෙනැ,ඒ දවස්වල මුලු රටම ඇබ්බැහි වෙලා බලපු පුදුම ලස්සන කතාවක්,අදටත් පබා කිව්වම හැමෝම දන්නවා💖💖
බොහොම ස්තුතියි මේ කොටස දැමීමට, ගොඩක් ස්තූතියි..මේ චරිත තාමත් හුස්ම ගන්නවා...
දොසක් කියන්න එක කොටසක් චරිතයක් නෑ හිතට වැදුණු චරිතය වසන්ත අයියා... සරත් චන්ද්‍රසිරි මහතා හැමදාම මතක තියෙයි පබා කතාව මතක තියෙනකන්ම
නාඩගම්කාරයෝ වගේද මේ අවසානය ස්තූතියි හදවතින්ම
ලයිට් කණුවකින් වටේට එළිය දුන්නට ලයිට් කණුව මුල අඳුරුයි බං 😢❤ Rest in peace Legend සමගි පුර වසන්ත ❤😢
ලස්සනම අවසානයක් තිබ්බ එකම කතාව පුදුම ආසාවකින් කතාව බැලුව අවසානය සුපිරියටම තිබ්බ 👍❤️❤️
සමගිපුර වසන්ත කියන්නේ දැනුන චරිතයක්…
"පබා" පෞද්ගලික ජීවිතය අදාලම නැතඇයට සම කලහැකි නිලියක් නැත
Sathakinam ou ane
ලස්සනයි ගොඩක් pabage mey wage katawakbalanna asai amal ekka
ඇත්තමයි❤❤❤
අර්ථවත් කතාවක් ගොඩක් ම ආසාවෙන් බලපූ කතාවක්. වසන්ත අයියා ගෙ රංග පෑම අති විශිෂ්ඨ යි.❤️❤️❤️❤️❤️❤️👍👌👌👌👌
ජීවිතේ බලපු ලස්සනම කතාව❤️❤️❤️❤️
😥💗 මේ වගේ කතාවක් ආයෙ එන්නෙ නෑ.
එදා මෙදා තුර මම බලපු හරිම ලස්සනම කතාවක්...💗🥰
මම නම් කියන්නෙ ලංකාවේ ජනප්‍රියම නිලිය පබා..අදටත් පබා කිව්වොත් දන්නවා රටේ ජනාධිපති කෙනෙකුට වඩා...ඒ රෙකෝඩ් එක නම් කවදාවත් බිදින්න වෙන්නෙ නෑ...
Aththatam
Aeththa
Sathakinam ou
සහතික ඇත්ත ❤️👌❤️👍❤️👋💜😍❤️🙏❤️💜💙💐❤️💜💙
Eknm athth
පබා ආයේත් බැලුවා එපා නොවේන එකම කතාව 👍👍
මම තුන්වන වතාවට බැලුවා එපාවෙනැති නාට්‍යයක් ❤️👌♥️💙🙏💜👍🌹🙏💐❤️
අද ආයෙ බලලා ඉවර කලේ කතාව.මාරම දුකයි වසන්න අයියා අපිව දාලා ගිය එකට..ඉන්න තැනක හොදින් ඉන්න අපි කරපු පින් වල බලයත් එක්ක වසන්ත අයියා ..කියන්න වචන නෑ මේ කතාවට මුලු හිතම රිදේනවා ...එ කතාවේ චරිත මාරම පිස්සුවක්..කොහොම උනත් අපේ ජිවිතේ වගේ හැමදේම තාවකාලිකයි ..2023/01/16
සමගිපුර ❤ ජීවිතේ දැකපු හිතට කාවදින එකම නාට්‍ය
මේ වගේ කතාවක් තාම බැලුවේ නෑ.පබාගේ වගේ ජීවිත ඕන තරම් තියනවා.
ගොඩක් ස්තුතියි මෙ කතාව දුන්නාට අවසන් කොටස වෙනකන්ම බලන්න ගොඩක් අසවෙන් බලුවා
හරිම ලස්සනයි .කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.❤❤❤❤
සුපිරි කතාව ...ලස්සනයි ..ආදරෙයි සමගිපුර වසන්ත අයියේ
සතියට කොටස් දෙක ගානේ සිඩි දෙකම අරන් බැලුවෙ පිස්සුවෙන් වගේ අදත් බැලුවට එපා වෙන්නෙ නෑ පබා
ආයෙ ආයෙ බලද්දිත් ඇඩෙනව .ම්💔💔💔💔 එ කාලේ අපි කොච්චර පොඩි උනත් පබා චරිතෙ තුල ජීවත් උනා 💖💖👌👌
Math den me kathawa balanawa,aththatama kochchara kalekata passeda👍
@@chamindikajayalath2335 💖💖✌️✌️
මෙතෙක් කල් මගෙ ජිවිතේ බලපු ලස්සන ම කතාව වගේ ම එපා නොවෙන එකම කතාව පබා
අම්මෝ අවුරුදු ගානක් පස්සට අරන් ගියා, ආයෙ බලන්න ඕනි,සමගිපුර වසන්ත, ඒ නම ඇහෙනකොටත් හිරිගඩු පිපෙනව, නිවන් සුව ඔබට
කොයිතරම් බැලුවත් එපා නොවෙන ටෙලි නාට්‍යයක් ..එහි පබා නම් රඟපෑමෙන් පුදුම දායකත්වක් සපයනවා ..ඒ වගේම ආමන්ත ලස්සන ජෝඩුව ..නොයෙකුත් ඇති නැති පරතරය ඔවුන් තලා පෙලා දැම්මත් අන්තිමේ ඔවුන් ජයග්‍රහණය ලැබුවා..සියලුම රංගන ශිල්පීන් මනා දායකත්වයක් සැපයූවා..සමගිපුර වසන්ත ඔබගේ තාත්වික රංගනය ඔබට නිවන් සුව සොයුර .."පබා" හදවතේ ටෙලි වෘතාන්තය ..ආදරෙයි ..❤❤
Wasantha aiya obata ama maha නිවන් සුවය ලැබේවා❤️🙏 ...සුපිරි agraganya naluwek..
මෙවැනි දක්ශ නලුවන් යලි කිසිදා බිහි වෙන්නේ නැහැ අජරාමර නිවන් සුවය ලැබේවා ඔබට
ලස්සනම ලස්සන ඩ්‍රාමා එකක් ,ගොඩක් පාරක් බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නෑ ,ආදරෙයි හැමෝටම ❤️❤️❤️
🙏🙏🙏🙏dana ekana episode tika hariyata danna puluwanam loku උදව්වක් 🙏🙏🙏🙏(වසන්ත අයියා obata නිවන් සුව )hadawatinam adare karana චරිතයක්❤❤❤❤❤❤nihathamani kalakaruwanani...suba gaman.🙏🙏🙏🙏
සමගිපුර වසන්ත ආදරණීය චරිතයක්..එකට හිටපු යාළුවා අනිත් පැත්ත ගැහුවා..ආදරේ කරපු කෙනා පරිත්‍යාග කරා..සහෝදර සහෝදරියන්ගෙ බැනුම් අවලාද ඇහුවා..අන්තිමට තමන්ගෙ දෙමව්පියන් ළග ඉතුරු උනු සත් පුරුෂ එකම පුතා
වසන්ත, ධර්මසිරි යන ප්‍රවීන කලාකරැවන්ට නිවන් සුවය.
සම්පත් තෙන්නකෝන් මහත්මාටත් නිවන්සුව ලැබේවා..
Ai gedara uyapu kena
@@nimnavi6065 uyyu,
ධර්මසිරි , ( දයා අල්විස් ) විහින් නැති උනේ බීලා ඩ්‍රියිවින් කරන්ම ගිහින්
නියම කතවක්.හිතේ තියනව හැමදාම .ආමන්ත පබා අදත් අපි ආදරෙ ❤️❤️❤️❤️❤️❤️❤️
කොචිචර බැලුවත් එපා වෙන්නේ නැති නාට්‍යයක් උපේක්ෂා නංගිටයි අමිල අබෙිසේකර මල්ලිට මම හරිම ආදරෙයි ❤❤
හරි ම ලස්සන ය් ඒ වගේම දුකය්වසන්ත ඔබට නිවන් සුව ලැබේවා !
සමගිපුර වසන්ත සරත් චන්ද්‍රසිරි මහත්මයා ❤ පව් හරි දුකයි දකිද්දී 🌼
ගොඩක් ලස්සන අවසානයක් හැබැයි දුකයි wasantha අයියා දකිද්දී
පබා චන්දෙ ඉල්ලුවෙ නැත්තම් තාම නාට්‍ය යනවා
මට මතක නැ මෙ කොටස බලන්නෙ කී වෙනි පාරද කියලා....මවින් රග පාන කැල්ලක් වගෙම සමගිපුර වසන්ත ඉන්න කැලි වැඩිපුරම යන දවසට හිතට පුදුම සතුටක් දැනෙන්නේ ...ඒ කාලෙ සමගිපුර වසන්ත වගෙ වෙන්න හින දැකපු දවස් නැතුවම නොවෙයි🤩🤩🤩වසන්ත යන්නම ගියා...කාලෙකට අමතක නොවෙන ජනප්රියෙ හිනි පෙත්තටම ගිය නාට්‍යය "පාබා" දෙශපාලනයෙ මානප චන්ද නොසිතු ලෙස උඩු යටිකුරු ලෙස වෙනස් කරපු කාලයක් වාගෙම නාට්ටියක්"පාබා"
අවසානය දුකක් අන්තිමට සමගි පුරේ ඒ තුන් දෙන තනි උනා 😭
පබා (උපේක්ෂා ස්වණමාලි) චන්දෙ ඉල්ලුවෙ නැත්තම් තාම නාට්‍ය යනවා...පට්ට නාට්‍ය ...මම You Tube එකේ තාම රස තැන් බලනවා...
මම එක කොටසක්වත් අත නොහැර බලපු කතාවක් ..හරිම ලස්සනයි හරිම ලස්සන අවසානයක් ..
මෙිකතාව බලනකොට දැනෙන දුක අපමනයි වසන්තගෙ චරිතෙට පන දුන් ඔහුමෙිලෝකෙ නැකියල හිතෙනකොට 😢😢😢
වසන්ත අයියේ උබව හැමදාම අපේ හිත්වල මතකේ තියෙයි😭😭💔💔❤️❤️
🥺🥺🥺
පබා කියන්නේ පෙරලියක් කරපු ටෙලියක්...ඉන්දියන් ටෙලි වලට හා ඒ අනුසාරායන් හදපු ලෝකල් ටෙලි වලට ඇබ්බැහි වෙලා හිටිය ප්‍රේක්ෂකයා නැවත සිංහල ටෙලිනාට්‍ය වලට හරවා ගත්තෙ පබා ...එහි රඟපෑ සියලුම චරිත ඒවට හොඳම සාධාරණය ඉෂ්ට කලා...ප්‍රධාන චරිත වගේම අවශේෂ චරිතත්....වසන්තගේ ගෝලයො පවා...ඒ චරිත වලට බද්ධ වෙලා හිටියා..
කික්ම තමයි. ඔක්කොම හොදට රගපෑවා ලස්සනය එන්ඩින් එකක්. කලාකරුවන් සැමටම තෙරුවන් සරනයි. පුලුවන්නම් මර්ව්න් පලවෙනියටම පබාගෙ boy ආමන්ත කියල දැන ගන්න කොටස දාන්න
100% සාර්තක පිටපතක් ❤️❤️
BEST LOVELY TELEDRAMA... hamotama asa hithuna. Adath me wage teledrama ekak nm aye hadila na. Superiyata hamoma act karanawa. Paba thamai asama charithaya...... 💖💖💖
ආදරණිය වරිත තුනක්ම අද ජිවතුන් අතර නැහැ වසන්ත නැමැති ලොාකු ගේ චරිතෙට බෙහෙවින් ආදරය කලා ඒ නිර්භීත පුතා සොහොයුරා පවුලකට ඉතා අගනේය ඔහුගේ වියෝව අපටද තදින්ම දැනෙනවා ඒහැමෝටම අදත් ආදරෙයි ඒතිදෙනාටම නිවන්සුව පතමි
වසන්තත් ධර්මසිරිත් ඇරෙන්න වෙන කවුද ආන්ත්‍රා වෙලා තියෙන්නේ
Maical
@@maheshasenanayake6013 විල්බට් හාමු (සම්පත් තෙන්නකෝන්)ආමන්තගෙ ගෙදර උයපු කෙනා
Darmasiri
@@nimnavi6065රම්‍යා වනිගසේකර මහත්මිය
""පබා""කියන්න වවන මදි..ආසාවෙන් බලපු කතාවක් ...දැන් තියෙන කතා ලගින් වත් තියන්න..බෑ....විශිෂ්ට නිර්මාණක්...දෙවෙනි පාරටත් බලන්න සැලැස්සුවට ස්තූතියි .. 🙏 🙏 ....
හරිම ලස්සන කතාවක්. බොහොම ස්තුතියි... ❤️
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කතාවක්.....ගොඩාක් ස්තුතියි . නැවත බලන්න සැලැස්වුවාට . හරිම ලස්සන ටෙලිඩ්‍රාමා එක ....🌷🌷🌺🌺
❤️❤️❤️
ඒකාලේ මම Olevel. අදටත් මේ කතාවට ආදරෙයි 💗. සමගිපුර වසන්ත 💪😎
R.I.P. 💐
man adarey oyata
Hada. 🙈🙈
අවසනය හෙනම අසාධාරණයි කියලා හිතෙන්නේ නැද්ද?
එයාට ඔනේ විදිහට ඉන්ට නැත්තම් යන්ට කියලා ගෙදරින් අහිංසක අම්මවයි තාත්තවයි දොට්ට දාපු පබා රට ගිහින් සුර සැප විදිනවා!
අම්මටයි තාත්තටයි අයියටයි වැඩකරන තැනකටවත් එන්ට එපා ලැජ්ජයි කියලා ඔලුව උදුම්මගෙන හිටපු පොඩ්ඩා ලොකු ඔෆිස් එකක සැප විඳිනවා!
මුල ඉඳලා අග වෙනුවෙන් කරපු හැමදෙයක්ම අහිංසක අරමුණකින් පවුලේ හැමෝගෙම යහපත වෙනුවෙන් වැඩ කරපු අහිංසක වසන්තයි අම්මයි අර දුප්පත් ගෙදර දුක් විඳිනවා!
@@Kevin_Silva_ ඇයි පොඩ්ඩයි පබායි එයාලා තීරණය කරන්නේ එයාලා ගාවට වසන්තවයි අම්මවයි තාත්තවයි එයාලා ගාවට ගන්න.
සමගිපුර වසන්ත ට ගහන්න කෙනක් නෑ ❤️❤️❤️ කලාකරුවානණි ඔබට නිවන් සුව🙏
🥺🙏❤
💪💪💪
🙏🙏🙏
Nonhuman have
සමගිපුර වසන්ත ..ඒ චරිතෙට පන පොවන්නට කෙනෙක් මෙ ලක්දෙරණට පහල වෙන් නැහැ ...ආදරෙයි ආදරෙයි අයියා .
Eka nm sampoorna aththa🌹🌹🌹🌹🌹
Aniwaryenmaaa
කියලා වැඩක් නෑ.
Niwansuwa aiya
Akanam Sahathika aththa aya ake aththatama jiwath wenawa wage
සමගිපුර වසන්ත අයියේ අනේ ඇයි මේ තරම් ඉක්මනින් ජීවිත රග මඩලෙන් සමුගත්තේ නිවන් සුව අත්වේවා🙏🙏🙏🌹🌹🌹🌹
නිවන් සුව ලැබේවා සරත් රංගවේදයානනි...!!!
කතාවේ වීරයා ,, සමගිපුර වසන්ත ❤️❤️
දැං ඉන්න අනුහස්ලා ,අවන්තලා, දෙව්මිලාට සම කිරීමට කෙසේ වෙතත් අහලකින්වත් තියන්න බැරි ලොකු අයියා ,උක්කු අයියා ,පබා , මර්වින් මාමා , රෙජිනෝල් සර් අපිව කතාව ඇතුලෙ ජීවත් කලා, ආයෙත් හමු නොවන වසන්ත අයියාට නිවන් සුව.😥
සිරා බ්බ්න්
Hi
අවසනය හෙනම අසාධාරණයි කියලා හිතෙන්නේ නැද්ද?
එයාට ඔනේ විදිහට ඉන්ට නැත්තම් යන්ට කියලා ගෙදරින් අහිංසක අම්මවයි තාත්තවයි දොට්ට දාපු පබා රට ගිහින් සුර සැප විදිනවා!
අම්මටයි තාත්තටයි අයියටයි වැඩකරන තැනකටවත් එන්ට එපා ලැජ්ජයි කියලා ඔලුව උදුම්මගෙන හිටපු පොඩ්ඩා ලොකු ඔෆිස් එකක සැප විඳිනවා!
මුල ඉඳලා අග වෙනුවෙන් කරපු හැමදෙයක්ම අහිංසක අරමුණකින් පවුලේ හැමෝගෙම යහපත වෙනුවෙන් වැඩ කරපු අහිංසක වසන්තයි අම්මයි අර දුප්පත් ගෙදර දුක් විඳිනවා!
@@Kevin_Silva_ ඒකත් එක්තරා විදියේ පනිවිඩයක් කියල හිතමු ,ඔය වගේ පුත්තු දූවරු ඕන තරම් අපි අතරේ ඇති.
Deveni inima wage wedakata neti tele drama akka baladdi paba teledrama aka koy taram lassanada,
මේ නාටයට ගහන්න නාටයක් තවම බිහි උනේ නැ හැම දේම ලස්සනට තිබ්බ කතාවක්. සමගිපුර වසන්ත 😔🙏
Ou..super hit
Ow eka eththa👍👍
ඇයි බට්ටි
Ammapa aththa
මේවාට ගහන්න කතා ආය එන් නෑ
පබා සහ ආමන්ත තමයි මම දැකපු හොඳම couple එක.♥️♥️ ආයෙත් එකට දෙන්නා රඟපානවා දකින්න ආසයි.
මම බලපු ලස්සනම ටෙලි නාට්‍යය. මේ ටෙලිනාට්‍යයට හැමදාමත් ආදරෙයි♥️♥️
Hmmmm ou godak lassanaee ❤️🌹🌹
Minolie
Kohomada oyata Yalu wa etn
Hmm හැබැයි බොද මිදුම් කතාවත් හොදයි
හැම චරිතෙම ලස්සනට රගපෑවා.ලස්සන අවසානයක්.ආසම කතාවක්,කිසිම අඩුපාඩුවක් නෑ.ඒත් වසන්ත ජීවිතුන් අතර නෑ කියද්දී පට්ටම දුකයි
ඇයි දයා අල්විස් ..
මැරෙනකම්ම තියාගත්තු නම..❤️ සමගිපුර වසන්ත😍
නිවන් සුව ලැබේවා..❤️❤️
RIP samagipura Wasantha 🙏
වසන්ත ...
කොහේහරි සතුටෙන් ඉන්න ..නිවන් සුව ලැබේවා සහෝදරයා ...🥲♥️
මා දුටු හොඳම නිර්මාණයක් පබා.අවුරුදු ගණනාවකට කලින් බැලුවා. දැන් නැවත නැවතත් බැලුවා. ස්තූතියි. වසන්ත මහා රංගන ශිල්පියා නැති වීම අපට වේදනාවක් 😪😪👍👍❤❤❤❤
සමගිපුර වසන්ත ඔබට නිවන් සුවය 😥😥🙏🙏හරිම ලස්සන කතාව.💐💐💐🌺🌺🌺💖💖💖💖
රඟපෑම් කියලා හිතන්නවත් බැරි තරම් අති විශිෂ්ටයි කලාකරුවන් ❤❤❤
මේක නම් මාරම ලස්සන කතාවක්. දන් තියෙන මල් කතා ගිබ්බ කතා වලට වෙඩිය මාරම විදියට හිතට දනුනු කතාවක්.. සමගි පුර වසන්ත, පබා, මර්වින්, තාමත් අපේ හිත් වල ජීවමානයි..
ඇහේ තියං හැදලා උගන්නපු දුවටයි, පුතාටයි වඩා අන්තිමට අම්මටයි,තාත්තටයි ඉතුරු උනේ වසන්ත විතරයි 😌
අවසානය හරිම දුක්බරයි,වසන්ත කියන නිරීබීත චරිතය ජීවතුන් අතර නෑ කියල දැනෙනකොට ඊට වැඩිය දුකයි,😥😭😭පබා කියන චරිතයට න්ම් හැමදාමත් ආදරෙයි
ඒක ඇත්ත 🥺🥺
අවසනය හෙනම අසාධාරණයි කියලා හිතෙන්නේ නැද්ද?
එයාට ඔනේ විදිහට ඉන්ට නැත්තම් යන්ට කියලා ගෙදරින් අහිංසක අම්මවයි තාත්තවයි දොට්ට දාපු පබා රට ගිහින් සුර සැප විදිනවා!
අම්මටයි තාත්තටයි අයියටයි වැඩකරන තැනකටවත් එන්ට එපා ලැජ්ජයි කියලා ඔලුව උදුම්මගෙන හිටපු පොඩ්ඩා ලොකු ඔෆිස් එකක සැප විඳිනවා!
මුල ඉඳලා අග වෙනුවෙන් කරපු හැමදෙයක්ම අහිංසක අරමුණකින් පවුලේ හැමෝගෙම යහපත වෙනුවෙන් වැඩ කරපු අහිංසක වසන්තයි අම්මයි අර දුප්පත් ගෙදර දුක් විඳිනවා!
@@Kevin_Silva_ Eka atta.
@@isuriamarasinghe4767 uyyyfvhuewwasgg😁😁😁😋🍒🐈🐈🎂😎
@@Kevin_Silva_ සිරියස් ගන්න එපා බන්. මේක ස්ක්‍රිප්ට් එකක්. උඹලට ඔය තියෙන කැක්කුම ලංකාව ගැන තිබ්බා නම් අර කාලකන්නි 225ක් එකතු වෙලා මේ රට අනුභව කරන් නෑ. නාට්‍යෙය් හරි කමක් නෑ සෙන්ටිමෙන්ටල් වෙන්න මොකක් හරි තියෙනවා නම් ඊට එහා දෙයක් නෑ
“සමඟිපුර වසන්ත” හෘද සාක්ෂිය ඇති නියම මනුස්සයෙක්; ජීවිතේට ගත්තු දේවල් අනන්තයි; අප්‍රමාණයි❤️
sira mama asama charithe
මම පොඩි කාලෙ..ගොඩක් ආසාවෙන් බලපු teledrama එකක්..අදටත් උපේක්ෂා ස්වර්ණමාලි කියන්නෙ මම ආසම actress කෙනෙක්..❤️
🌹🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕
ලස්සන ආදර කතාවක් පබා ටික කාලයක් දේශපාලනය නිසා නැතුව ගියා එහෙම වුනේ නැත්නම් තවත් ලස්සනයි
සරත් අයියාගේ රඟපෑම් ආයේ දකින්න ලැබෙන්නෑ කියලා මතක් වෙනකොට ලොකු වේදනාවක් දැනෙන්නේ 😥
දැන් මේ වගේ Telidrama හැදෙන්නේ නැහැ. අවුරැදු ගානක් ගිහිල්ලාත් තාම ආසාවෙන් බලන්න පුලුවන් 👌👌👌👌🧡💚💕
ගොඩක් ස්තුතියි... අවසානය තෙක් බලන්න සැලස්සුවට. බාගෙට බලල තිබුනෙ.. මේ කතාව මුල තිබ්බ විදියටම අවසානයත් තිබ්බනම් තවත් ලස්සනයි... පබා ආමන්ත කියන්නෙ පුංචි තිරයෙ අමුතුම රහක් තියෙන කපල් එකක්. මේකේ ඉදපු ඔක්කොම චරිත 100% නියමයි.. ආයෙ මේ වගේ කතාවක් කරන්න හීනෙකින්වත් බැරි වෙයි වගේ..ඒ තිබ්බ සුන්දරත්වය ගන්න ආයෙ කවදාවත් බැහැ.... මහේෂ් රත්සර මද්දුමආරච්චි මහත්තයාට ගොඩක් ස්තුතියි.. මේ වගේ ලස්සන කතාවක් ලිව්වට... ❤️
Ai kiya denna adare taram... ekath supirine.
සමගිපුර වසන්ත ජිවිතේ ආය කිසිම දවසක නොයෙන්නම ගිහින් අමතක නොවන චරිතයක්. නිවන් සුව ලැබේවා 🙏
ඔව් එයාගේ මස්සිනා තමයි සූර පප්පා චරිතය හඩ කැවුවේ එයාලත් ගොඩක් ගොඩක් දුකින් එයාගේ හදිසියේ සමුගැනීම 😢
පඩ ක්න්ඩෙඉල්ලල කර්ප් 4:56
ඒ කාලෙත් ජනප්‍රිය වෙච්ච ආයෙට් යනකොටත් ජනප්‍රිය වෙච්ච එකම කතාව පබා ..❤️ දැන් තියන ගොබ්බ දෙවනි ඉනිම මගුල් කතාවලට වඩා මේක නම් සුපිරියක් ❤️මේවනෙ ටෙලි නාට්‍ය ❤️❤️❤️❤️❤️
අනිවාර්යයෙන්
@@madushanilmani5211 m
Aniva
අනිවාර්යයෙන්ම මන් දෙවෙනි ඉනිම බලන්නෙ වත් නැහැ අප්පිරියයි
ඒක ඇත්ත.
දැන් තියෙන කතා මුල බලලා අග බලන්න බෑ අප්පිරියයි ඒ වගේද මේ කතා එකම කොටස කොච්චර බැලුවත් ආයම ආයම බලන්න හිතෙනවා වසන්ත අයියේ ඔයා හැමදාමත් අපේ හදවතේ ඉන්නවා නැවත් භවයක හමුවෙමු
👍👍👍
ගොඩක් ස්තුති නැවත බලන්න දුන්නට. මේක මුලින්ම බැලුවෙ පොඩි කාලෙ. එදාට වඩා අද කතාවෙන් කියන දේවල් ගොඩක් තේරෙනව. වසන්ත අයියට නිවන් සුව ලැබේවා
අදටත් ආසම කතාවක්.මං ආසම චරිතෙ වසන්ත.එයා හැම වෙලාවෙම අනිත් අයගෙ සතුට ගැන හිතුවෙ.තමන්ගෙ සතුටත් නැති කරගෙන ❤️❤️❤️
පට්ට කතාවක්.. කතිව ලිව්ව එකාගේ හිත මාර ප්‍රතිභාපූර්ණයි..
Aka niyama kathawak mm Hari asawen beluwa saralai Hari lassanai mm ilagata asawen beluwe nadagamkarayo ekath kotas 400
Mahesh sathsara maddumaarchchi ne liwwe
මේ නාට්‍ය තරම් ලස්සන කතාවක් තවම බිහිවෙලා නැහැ ..ආමන්ත පබා සමගිපුර වසන්ත තවමත් රසික හදවත් තුළ ජිවත් වෙනවා..උක්කු හිමාලි මර්වින් මාමා ලතා නැන්ද ආදරෙයි ..
අසහාය රංගන ශිල්පී, සමගිපුර වසන්ත. ඔබට සුබ ගමන්.
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.ITN එකේ කතාව යන කාලෙදිත් මට මතකයි අනිවාර්යයෙන්ම සමහර තැන් වලදි ඇසට කදුලුත් එක්ක කතාව බැලුවා .තාමත් ආදරෙයි ඒ කතාවට පණ දුන්නු හැමෝටම .උපේක්ෂා නමට වඩා මං ආදරෙ පබාට.
අවසානය හරිම දුකයි අපි මේ කතාව අවුරැදුගාණකට පස්සෙත් එදා වගේම රස විඳිනවා 👍👍
නිළියක් unama hemawelawema tv eke dakinna oni ne karana ekama eka නිර්මාණය unath හදවතට denenna kara nam eka thamai වැදගත් උපේක්ෂා swarnamali a wage දක්ෂ නිහතමානී නිළියක් ❤️
Aththatama ow .ape hadawath thula gaburuma thanaka paba charithe .a tharam lassanai .ada wagema adath api pabata
කොයි තරම් බඇලුවත් එපා වෙන්නෙ නැති කතවක්..අදරෙයි ඔක්කෝටම... ❤❤❤උපේක්ශා අක්කිට විශේෂයෙන් ම.... ❤❤
සිරස විසින් රන් දෙපැය කියාගෙන ඉංදියාන් කසිකබල් නාට්ටි මිනිසුන්ගේ මොලයේ හිරකරගෙන හිටපු කාලයේ මිනිසුන්ව ගලගවත්තේ මේ ඩ්‍රාමා එක ලෙසයි මා දකින්නේ ❤️
Anewa
@@kasunjayawardana4975 රැ
අම්මෝ සරත් චන්ද්‍රසිරි මහත්තයා ලස්සනට රගපෑවා සමගිපුර වසන්ත ඉස්සර 2008 දි කතාවේ වීරයා ඒ වගේම දර්මසිරි දෙදෙනාටම නිවන්සුව ලැබේවා
Ai sampath mahathmya
ධර්මසිරි කීටයා පට්ට ......නිවටයා
අම්මගේ තාත්තගේ දුක ගින්දර නැති කරන පුතා, ප්රතිබාපූරන රංගනය ක අවසානය, සමගිපුර වසන්ත ,නිවන් සුව ලැබේවා 🙏
ගොඩක් ලස්සන කතාවක් වසන්ත කියන චරිත හරි ලස්සනයි ගොඩක් දුකයි අද ජිවතුන් අතර නැති එකට
ලස්සන ටෙලිඩ්‍රාමා එකක්.වසන්ත අයියත් අපි අතරෙ හිටියනං තවත් සතුටුයි..❤️💙
සතුට විරහව ආදරය ලෙන්ගතුකම අසරණ කම ඒවගේම චන්ඩිකම එකට මුසු උන අපූරු අත්දැකිමක් සහ ආදර්ශමත් ම ටෙලිනාට්‍යක් මෑත කාලයේ අපි දැකපු.. ආමන්ත පබා ගොඩාක්කම ආදරෙයි ඔය දෙන්නටම මම....ඔය දෙන්නා මේ කතාව පුරාවටම අහිංසක ආදරයක පනිවිඩයක් මුලු සමාජෙටම ලබා දුන්නා...ගොඩාක් ස්තුතියි
Sathskinam ou ane
දෙයියනේ අවුරුදු ගානක් ගියත් තාමත් ආදරෙයි මේ වචන වලට පවා...
සමගිපුර වසන්තගෙ මොරාල් එක ලංකා සිනමා ඉතිහාසයෙ රගපාපු කිසිම චන්ඩියෙකුගෙන් දැකල නෑ.ඒ තරමට ඒ චරිතෙ ජීවමානයි.ගොඩක් ආදරෙ කරන චරිතයක්❤❤
සමාජය එක් පැත්තක් උවත්, අපූර්වාකාරයෙන් විවරණය කරන ඉතාමත් අර්ථවත් දුප්පත්, පොහොසත් සමාජයේ ආදරය, සතුට, සැනසුම විදහා දක්වන අපූර්ව කතාංගය රචිත ඔබට, මාගේ ප්‍රණාමය!!!
ඇත්තටම ඔව්ව්ව්ව් ..💖💖💐💐
සමගිපුර වසන්ත අයියා, සරත් චන්ද්‍රසිරි ඔබට නිවන් සුව !
Wasantha ayya oyat niwan suwa!!!
මිනිසුන්ගේ සිත් සතන් සුවපත් කරන්නට රංගනයෙන් දායක වූ ඒ සුන්දර කලාකරුවා ට නිවන් සුව ලැබේවා ....
මේ දැන් ඉන්න ශලිනිලා වගේද පබා
Excelent actimg
සමගිපුර වසන්ත. ආදරෙයි ඒ චරිතයට. ❤
වසන්ත අදටත් තනිවෙලා කෝ එදා වසන්ත එක්ක සිටි යාළුවෝ....
සියළුම යාළුවෝ තාවකාලිකයි..නොපමාව ඔබ ඔබටම සාර්ථක ගමනක් නිර්මාණය කරගන්න..නැතහොත් ඔබටත් යම් දිනක වසන්තට සිදුවූ දේ සිදුවිය හැක.
මව,පියා හැරුන කොට ස්ථීරවම වෙන කිසිවෙක් ඔබට නොමැත.
ඔබ ඔබේ පලමු රාජකාරිය ඔබ ඔබේ මවුපියන් කරගන්න.🤩👍
Aka aththa
යාලුවෝ එසේ වුවත් අම්ම තාත්තා ඒ අයගේ ජීවිතේ තිබෙන තුරාවට අපේ ජීවිත තිබෙන තුරාවට අපට හැමදාම එක වගේම ආදරයේ සිහිලැල් ගේන නොසිඳෙන ගඟලක් වැනියි,..
ඒත් මේ සේරම හැරපියා අප තනියම සියල්ලෙන්ම සමුගත යුතුයි,,.එය ඉක්මවූවෝ පෘථජන ලෝකයේ නැත,,..
තනිවයි උපන්නේ
තනිවයි මැරෙන්නේ
ඒ ඩිංගදී ඇයි කෝලං නටන්නේ,,.ඒ තමයි අප කාටත් පොදු සනාතන ධර්මතාවය
සිරාවටම
ලංකාවෙ මෙගා ටෙලියකට addict වුනනම් පබා තමා.
එදා මෙදා බලපු ටෙලි නාට්‍යවලින් හොඳම එක වගේම ඉංදියන් ටෙලි පෙන්නල අපේ කලාව වනසන්න හදද්දි ටෙලිනාට්‍ය කලාව බේරගත් විශිෂ්ට නිර්මාණය.සැමට ස්තුතියි.
ඔච්චර බලපු නාට්‍යයේ අන්තිම කොටස බැලුවේ අද ❤
ඕක බලද්දි 11 වසරේ දැන් ඒ ඉන්නකොට වයස වගේ දෙගුනයක්.. ඕකේ අන්තිමට ඉන්න පොඩි එකාට එදා අපි හිටිය අපේ වයසට වඩා අවුරුදු පහක් හයක් වැඩිමල් ඇතී.. ජීවිතේ ගෙවෙන ඉක්මන...
ඔයා 11ද මන් 9
@@dhanuvinu8453 🤗
අදටත් ආසාවෙන් බලන ආදරණීය ආදර කතාවක් තමා ' පබා '. එක කොටසක්වත් මිස් නොකර බැලුවා. තවමත් ඒ චරිත වලට ආදරෙයි. වසන්ත, සම්පත් අය්යා, දැනට ජීවතුන් අතර නැති වුණත් කවදාවත් ඔවුන් අපේ හදවත් වලින් නැති වෙන්නේ නැහැ. මියගිය සියළුදෙනාටම නිවන වැඩි ඈතක නොවේවා!!!🙏🌹
මේක රෙකෝඩ් එකක්,අදටත් පබා කිව්වම රටේ ජනාධිපතිටත් වැඩිය මිනිස්සු දන්නවා,ආදරය කරන චරිතයක්. මේවගේ කතාවක් ආයෙ එන්නෙනැ,ඒ දවස්වල මුලු රටම ඇබ්බැහි වෙලා බලපු පුදුම ලස්සන කතාවක්,අදටත් පබා කිව්වම හැමෝම දන්නවා💖💖
බොහොම ස්තුතියි මේ කොටස දැමීමට, ගොඩක් ස්තූතියි..මේ චරිත තාමත් හුස්ම ගන්නවා...
දොසක් කියන්න එක කොටසක් චරිතයක් නෑ හිතට වැදුණු චරිතය වසන්ත අයියා... සරත් චන්ද්‍රසිරි මහතා හැමදාම මතක තියෙයි පබා කතාව මතක තියෙනකන්ම
නාඩගම්කාරයෝ වගේද මේ අවසානය ස්තූතියි හදවතින්ම
ලයිට් කණුවකින් වටේට එළිය දුන්නට ලයිට් කණුව මුල අඳුරුයි බං 😢❤
Rest in peace Legend සමගි පුර වසන්ත ❤😢
ලස්සනම අවසානයක් තිබ්බ එකම කතාව පුදුම ආසාවකින් කතාව බැලුව අවසානය සුපිරියටම තිබ්බ 👍❤️❤️
සමගිපුර වසන්ත කියන්නේ දැනුන චරිතයක්…
"පබා" පෞද්ගලික ජීවිතය අදාලම නැත
ඇයට සම කලහැකි නිලියක් නැත
Sathakinam ou ane
ලස්සනයි ගොඩක් pabage mey wage katawakbalanna asai amal ekka
ඇත්තමයි❤❤❤
අර්ථවත් කතාවක් ගොඩක් ම ආසාවෙන් බලපූ කතාවක්. වසන්ත අයියා ගෙ රංග පෑම අති විශිෂ්ඨ යි.❤️❤️❤️❤️❤️❤️👍👌👌👌👌
ජීවිතේ බලපු ලස්සනම කතාව❤️❤️❤️❤️
😥💗 මේ වගේ කතාවක් ආයෙ එන්නෙ නෑ.
එදා මෙදා තුර මම බලපු හරිම ලස්සනම කතාවක්...💗🥰
මම නම් කියන්නෙ ලංකාවේ ජනප්‍රියම නිලිය පබා..අදටත් පබා කිව්වොත් දන්නවා රටේ ජනාධිපති කෙනෙකුට වඩා...ඒ රෙකෝඩ් එක නම් කවදාවත් බිදින්න වෙන්නෙ නෑ...
Aththatam
Aeththa
Sathakinam ou
සහතික ඇත්ත ❤️👌❤️👍❤️👋💜😍❤️🙏❤️💜💙💐❤️💜💙
Eknm athth
පබා ආයේත් බැලුවා එපා නොවේන එකම කතාව 👍👍
මම තුන්වන වතාවට බැලුවා එපාවෙනැති නාට්‍යයක් ❤️👌♥️💙🙏💜👍🌹🙏💐❤️
අද ආයෙ බලලා ඉවර කලේ කතාව.මාරම දුකයි වසන්න අයියා අපිව දාලා ගිය එකට..ඉන්න තැනක හොදින් ඉන්න අපි කරපු පින් වල බලයත් එක්ක වසන්ත අයියා ..කියන්න වචන නෑ මේ කතාවට මුලු හිතම රිදේනවා ...එ කතාවේ චරිත මාරම පිස්සුවක්..කොහොම උනත් අපේ ජිවිතේ වගේ හැමදේම තාවකාලිකයි ..2023/01/16
සමගිපුර ❤ ජීවිතේ දැකපු හිතට කාවදින එකම නාට්‍ය
මේ වගේ කතාවක් තාම බැලුවේ නෑ.පබාගේ වගේ ජීවිත ඕන තරම් තියනවා.
ගොඩක් ස්තුතියි මෙ කතාව දුන්නාට අවසන් කොටස වෙනකන්ම බලන්න ගොඩක් අසවෙන් බලුවා
හරිම ලස්සනයි .කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.❤❤❤❤
සුපිරි කතාව ...ලස්සනයි ..ආදරෙයි සමගිපුර වසන්ත අයියේ
සතියට කොටස් දෙක ගානේ සිඩි දෙකම අරන් බැලුවෙ පිස්සුවෙන් වගේ අදත් බැලුවට එපා වෙන්නෙ නෑ පබා
ආයෙ ආයෙ බලද්දිත් ඇඩෙනව .ම්
💔💔💔💔 එ කාලේ අපි කොච්චර පොඩි උනත් පබා චරිතෙ තුල ජීවත් උනා 💖💖👌👌
Math den me kathawa balanawa,aththatama kochchara kalekata passeda👍
@@chamindikajayalath2335 💖💖✌️✌️
මෙතෙක් කල් මගෙ ජිවිතේ බලපු ලස්සන ම කතාව වගේ ම එපා නොවෙන එකම කතාව පබා
අම්මෝ අවුරුදු ගානක් පස්සට අරන් ගියා, ආයෙ බලන්න ඕනි,සමගිපුර වසන්ත, ඒ නම ඇහෙනකොටත් හිරිගඩු පිපෙනව, නිවන් සුව ඔබට
කොයිතරම් බැලුවත් එපා නොවෙන ටෙලි නාට්‍යයක් ..එහි පබා නම් රඟපෑමෙන් පුදුම දායකත්වක් සපයනවා ..ඒ වගේම ආමන්ත ලස්සන ජෝඩුව ..නොයෙකුත් ඇති නැති පරතරය ඔවුන් තලා පෙලා දැම්මත් අන්තිමේ ඔවුන් ජයග්‍රහණය ලැබුවා..සියලුම රංගන ශිල්පීන් මනා දායකත්වයක් සැපයූවා..
සමගිපුර වසන්ත ඔබගේ තාත්වික රංගනය ඔබට නිවන් සුව සොයුර ..
"පබා" හදවතේ ටෙලි වෘතාන්තය ..ආදරෙයි ..❤❤
Wasantha aiya obata ama maha නිවන් සුවය ලැබේවා❤️🙏 ...සුපිරි agraganya naluwek..
මෙවැනි දක්ශ නලුවන් යලි කිසිදා බිහි වෙන්නේ නැහැ අජරාමර නිවන් සුවය ලැබේවා ඔබට
ලස්සනම ලස්සන ඩ්‍රාමා එකක් ,ගොඩක් පාරක් බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නෑ ,ආදරෙයි හැමෝටම ❤️❤️❤️
🙏🙏🙏🙏dana ekana episode tika hariyata danna puluwanam loku උදව්වක් 🙏🙏🙏🙏(වසන්ත අයියා obata නිවන් සුව )hadawatinam adare karana චරිතයක්❤❤❤❤❤❤nihathamani kalakaruwanani...suba gaman.🙏🙏🙏🙏
සමගිපුර වසන්ත ආදරණීය චරිතයක්..එකට හිටපු යාළුවා අනිත් පැත්ත ගැහුවා..ආදරේ කරපු කෙනා පරිත්‍යාග කරා..සහෝදර සහෝදරියන්ගෙ බැනුම් අවලාද ඇහුවා..අන්තිමට තමන්ගෙ දෙමව්පියන් ළග ඉතුරු උනු සත් පුරුෂ එකම පුතා
වසන්ත, ධර්මසිරි යන ප්‍රවීන කලාකරැවන්ට නිවන් සුවය.
සම්පත් තෙන්නකෝන් මහත්මාටත් නිවන්සුව ලැබේවා..
Ai gedara uyapu kena
@@nimnavi6065 uyyu,
ධර්මසිරි , ( දයා අල්විස් ) විහින් නැති උනේ බීලා ඩ්‍රියිවින් කරන්ම ගිහින්
නියම කතවක්.හිතේ තියනව හැමදාම .ආමන්ත පබා අදත් අපි ආදරෙ ❤️❤️❤️❤️❤️❤️❤️
කොචිචර බැලුවත් එපා වෙන්නේ නැති නාට්‍යයක් උපේක්ෂා නංගිටයි අමිල අබෙිසේකර මල්ලිට මම හරිම ආදරෙයි ❤❤
හරි ම ලස්සන ය්
ඒ වගේම දුකය්
වසන්ත ඔබට නිවන් සුව ලැබේවා !
සමගිපුර වසන්ත සරත් චන්ද්‍රසිරි මහත්මයා ❤ පව් හරි දුකයි දකිද්දී 🌼
ගොඩක් ලස්සන අවසානයක් හැබැයි දුකයි wasantha අයියා දකිද්දී
පබා චන්දෙ ඉල්ලුවෙ නැත්තම් තාම නාට්‍ය යනවා
මට මතක නැ මෙ කොටස බලන්නෙ කී වෙනි පාරද කියලා....මවින් රග පාන කැල්ලක් වගෙම සමගිපුර වසන්ත ඉන්න කැලි වැඩිපුරම යන දවසට හිතට පුදුම සතුටක් දැනෙන්නේ ...ඒ කාලෙ සමගිපුර වසන්ත වගෙ වෙන්න හින දැකපු දවස් නැතුවම නොවෙයි🤩🤩🤩වසන්ත යන්නම ගියා...කාලෙකට අමතක නොවෙන ජනප්රියෙ හිනි පෙත්තටම ගිය නාට්‍යය "පාබා" දෙශපාලනයෙ මානප චන්ද නොසිතු ලෙස උඩු යටිකුරු ලෙස වෙනස් කරපු කාලයක් වාගෙම නාට්ටියක්"පාබා"
අවසානය දුකක් අන්තිමට සමගි පුරේ ඒ තුන් දෙන තනි උනා 😭
පබා (උපේක්ෂා ස්වණමාලි) චන්දෙ ඉල්ලුවෙ නැත්තම් තාම නාට්‍ය යනවා...පට්ට නාට්‍ය ...මම You Tube එකේ තාම රස තැන් බලනවා...
මම එක කොටසක්වත් අත නොහැර බලපු කතාවක් ..හරිම ලස්සනයි හරිම ලස්සන අවසානයක් ..
මෙිකතාව බලනකොට දැනෙන දුක අපමනයි වසන්තගෙ චරිතෙට පන දුන් ඔහුමෙිලෝකෙ නැකියල හිතෙනකොට 😢😢😢
වසන්ත අයියේ උබව හැමදාම අපේ හිත්වල මතකේ තියෙයි😭😭💔💔❤️❤️
🥺🥺🥺
පබා කියන්නේ පෙරලියක් කරපු ටෙලියක්...ඉන්දියන් ටෙලි වලට හා ඒ අනුසාරායන් හදපු ලෝකල් ටෙලි වලට ඇබ්බැහි වෙලා හිටිය ප්‍රේක්ෂකයා නැවත සිංහල ටෙලිනාට්‍ය වලට හරවා ගත්තෙ පබා ...එහි රඟපෑ සියලුම චරිත ඒවට හොඳම සාධාරණය ඉෂ්ට කලා...ප්‍රධාන චරිත වගේම අවශේෂ චරිතත්....වසන්තගේ ගෝලයො පවා...ඒ චරිත වලට බද්ධ වෙලා හිටියා..
කික්ම තමයි. ඔක්කොම හොදට රගපෑවා ලස්සනය එන්ඩින් එකක්. කලාකරුවන් සැමටම තෙරුවන් සරනයි. පුලුවන්නම් මර්ව්න් පලවෙනියටම පබාගෙ boy ආමන්ත කියල දැන ගන්න කොටස දාන්න
100% සාර්තක පිටපතක් ❤️❤️
BEST LOVELY TELEDRAMA... hamotama asa hithuna. Adath me wage teledrama ekak nm aye hadila na. Superiyata hamoma act karanawa. Paba thamai asama charithaya...... 💖💖💖
ආදරණිය වරිත තුනක්ම අද ජිවතුන් අතර නැහැ වසන්ත නැමැති ලොාකු ගේ චරිතෙට බෙහෙවින් ආදරය කලා ඒ නිර්භීත පුතා සොහොයුරා පවුලකට ඉතා අගනේය ඔහුගේ වියෝව අපටද තදින්ම දැනෙනවා ඒහැමෝටම අදත් ආදරෙයි ඒතිදෙනාටම නිවන්සුව පතමි
වසන්තත් ධර්මසිරිත් ඇරෙන්න වෙන කවුද ආන්ත්‍රා වෙලා තියෙන්නේ
Maical
@@maheshasenanayake6013 විල්බට් හාමු (සම්පත් තෙන්නකෝන්)
ආමන්තගෙ ගෙදර උයපු කෙනා