Uthum Pathum (උතුම් පැතුම්) | Part 88 | Sirasa TV

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV RUclips නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #UthumPathum #SirasaTV #ThePeoplesChannel #lka

Комментарии • 411

  • @prasangaherath747
    @prasangaherath747 8 месяцев назад +131

    හොද දෙයක් කරොත් හොද දේවල් හම්බ වෙනවා, නරක දෙයක් කරොත් අනිවාර්යයෙන් මැරෙන්න මොහොතක් හරි තියලා ඒවා පඩිසන් දෙනවාමයි... ඒක තමා මේ විශ්ව නීතිය...
    Thanks sirasa tv

  • @Madhushani2003
    @Madhushani2003 10 месяцев назад +60

    ඇත්තටම මම බලපු ලස්සන වගේම හොඳ ආදර්ශයක් ලබා දීපු ඉහළ තත්වයේ නිර්මාණයක්. රඟපාපු සියලු දෙනා චරිත වලට හොඳින් සාධාරණයක් ඉටු කරා. ගොඩක් ස්තූතියි මේ වටිනා නිර්මාණයට දායක වුනු සියලුම දෙනාට ❤❤❤❤❤

  • @___kt____4966
    @___kt____4966 10 месяцев назад +36

    ආදර්ශමත් කතාවක්...මුල ඉදන්ම ඉවර වෙනකන් බැලුවා..ස්තුතියි සිරස. ..පිරටරක ඉදන් අපිට මේ වගේ හොද දේවල් බලන්න සලස්වලා දුන්නට..❤

  • @deefafernando6320
    @deefafernando6320 10 месяцев назад +69

    රගපැ සියල්ලෝම සැම චරිතෙකටම හොද සාදාරනයක්් කරා thank you සිරස

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 10 месяцев назад +33

    අදන් උතුම් පැතුම් ඉවර වුනාට .ආයෙත් ටික කාලෙයක් ගියාට පස්සේ ❤ආයෙත් උතුම් පැතුම් Live බලන්න ගේනකම් අපි බලාගෙන ඉන්නවා ❤

  • @gggg-z2q6m
    @gggg-z2q6m 10 месяцев назад +62

    වරැනිට හොද වැඩෙ නරක දෙ කරන අයට අත් වෙන ඉර නම මෙකයි හොද අදර්සමත් කතාවක් ❤❤❤

  • @dewnianjali1215
    @dewnianjali1215 10 месяцев назад +103

    ඇත්තටම සමාජෙට ආදර්ශමත් කතාවක්❤ ආසවෙන් බැලුවා තුන්වෙනි පාරටත්😊 ඒත් එපා වෙන්නේ නෑ දැන් ජරාවල් වගේ දිග්ගැස්සුවෙත් නෑ😊 ඇත්තටම ආසාව්න් බැලුවා🎉

    • @pradeeppushpakumara3222
      @pradeeppushpakumara3222 Месяц назад

      මමත් ආසවෙන් දෙපාරක්ම බැලුවා

    • @refocuz1020
      @refocuz1020 29 дней назад +1

      Eka ettha.den dramas wala ethi deyak ne.

  • @dehemikavindya1986
    @dehemikavindya1986 10 месяцев назад +44

    අද තමයි හොදම හා අවසාන කොටස❤️😇

  • @YashuPerera-s9c
    @YashuPerera-s9c 10 месяцев назад +89

    රන්මල්.හොද ගුන යහපත් මනුස්සයෙක්

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 10 месяцев назад +113

    උතුම් පැතුම් ටෙලිනාට්ය රගපාපු සියලු දෙනාටම ගොඩක් ස්තූතියි...!! අදින් අවසන් උනත් ආයෙත් මුල සිට උතුම් බලන්න එනවා .

  • @SachiniHansika-ct7sg
    @SachiniHansika-ct7sg 10 месяцев назад +43

    කතා වලින් හිතේ උඩින්ම තියෙන කතාවක්..අදරය,සතුට,දුක,ඊර්ෂ්‍යා තියෙන හුදෙක් ආදර්ශ ගන්න හම්බුනු ලස්සන කතවක්.තවත් ඉස්සරහට මේ වගේ නිර්මාණ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @shehani2000
    @shehani2000 10 месяцев назад +52

    කොච්චර බැලුවත් එපාවෙන්නැති එකම කතාව.. අදින් ඉවරයි කියලා හිතෙද්දිත් පුදුම අමුත්තක් දැනෙනවා.. ඒ කතාව අපේ ජීවිත වලට හුගක් සමීපයි.. පුංචි කාලේ බලද්දී සුදූ නංගී වගෙ හොද ගුණ යහපත් කෙනෙක් වෙන්න ප්‍රාර්ථනා කරා.. ඒ වගේ දැන් ඉන්න ලමයිටත් හොද අදර්ශයක් දෙන කතාවක් දෙන්න 😢

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 10 месяцев назад +56

    😢උතුම් පැතුම් අදින් ඉවර වුන නිසා දුකයි . ආයෙත් උතුම් පැතුම් ඉක්මනට ම ඕනේ අපිට බලන්න .😢 කොව්වර බැලුවත් එපා වෙන්නැති කතාව

    • @KapilSuranga-fq5pu
      @KapilSuranga-fq5pu 2 месяца назад +2

      Aye yanawa dan balanna 12.30 dawas wala❤❤❤❤

  • @Taruksha
    @Taruksha 10 месяцев назад +70

    යසයි වරැනිට ගියානෙ අහින්සක ⁣කෙල්ලෙකුට පාඩමි උගන්නන්න අන්තිමට කාටද පාඩමි ඉගෙන ගත්තෙ

  • @Uvindu_uma
    @Uvindu_uma 10 месяцев назад +28

    හරිම ලස්සන කතාවක් කොච්චර බැලුවත් එපා වෙන්නැ 😢

  • @DinushaPriyangani-k6o
    @DinushaPriyangani-k6o 10 месяцев назад +18

    ඇත්තටම ගොඩාක් ආසාවෙන් කියවපු.බලපු.ටෙලිනාටයක්. මේ සමාජේට ගොඩාක් ආදර්ශමත් කතාවක්. ❤❤❤❤❤.

  • @sriyanikh3964
    @sriyanikh3964 10 месяцев назад +96

    පත්ම කියන්නෙ එයාගෙ දරුව ගැන විතරක් හිතන ආත්මාර්තකාමී අම්ම කෙනෙක් අනික් දරුවන්ගෙ ආත්ම ගවුරවය ගැන හිතන්නෙ නැති ගෑනියක්

  • @sureshikaimali4817
    @sureshikaimali4817 10 месяцев назад +38

    අනුන්ට දුකක් ගින්දරක් දුන්නොත් ඒක මේ ආත්මේම පල දෙනවා.ඒක මේ නාට්‍යයේන් හොදට කියලා දෙනවා

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 10 месяцев назад +103

    😢අනේ අදින් උතුම් පැතුම් ඉවරයි ...!! 😢 හෙට ඉදන් දවල් 1 .00 පාලුයි ඕන්න .

  • @maliduindika417
    @maliduindika417 10 месяцев назад +44

    වරුනිට ඔහොම තමයි වෙන්න්න් ඕනේ. උත්පලාට කරපු ඒවට අද හොදට විදවනවා. මේක හොද ආදර්ශයක් හැබැයි ඕනම කෙනෙක්ට.

  • @sanuritharushika8216
    @sanuritharushika8216 7 месяцев назад +62

    කතාව මේ බැලුව දෙවනි පාර❤ උත්පලා ,රන්මල්, මයන්ත චාමරී, කැලුම් ,වරුනි ඒ විතරක් නෙවෙයි ලාල් ,සුදු හාමිනේ ,තිලක් ,මයන්ත ගේ අම්මා, උත්පලා ගේ දෙමාපියන්, කැලුම් ගේ දෙමාපියන් , කල්පනී ,රූපසිරි,රන්මල් ගේ තාත්තා , වරුනිගේ දෙමාපියන් මේ හැමදෙනාම බොහොම ලස්සනට රංගනයේ යෙදිලා හොද සාධාරණයක් කතාව වෙනුවෙන් කරා කතාව බලද්දි අපි කාටත් විවිධ චරිත එක්ක කේන්ති යක් ඇති උනත් මේක කතාවක් එයාලා හැමෝම මේ කතාව ලස්සනට නිමා කරා❤ මේක බලන්න බලන්න ආසයි❤ ආසම ජනප්‍රිය නලු නිලියෝ ඔක්කොම ❤ එහෙනම් උතුම් පැතුම් අද මේ විදිහට නිමා උනත් මේ චරිත වලින් ආදර්ශ එමටයි ඉගෙන ගන්න තියන පාඩම් එමටයි මේ සියල්ල එකක් මේ සදහා රංගනයේ යෙදුන සියලු දෙනාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා🙏🙏 බුදුසරණයි♥️

  • @buddikaruwanthi8075
    @buddikaruwanthi8075 10 месяцев назад +15

    පුදුම ලස්සන කතාවක්..මොනතරම් බැලුවත් එපා වෙන්නෙ නෑ රංගනයෙන් දායක උනු සියලුම දෙනා අති සාර්ථක ලෙස තමන්ගෙ චරිතෙට සාදාරනයක් කලා...❤❤❤

  • @chitrahchitrah6442
    @chitrahchitrah6442 10 месяцев назад +33

    අදනම් කතාව බලද්දී ඇත්තටම මටනම් ඇඩුණා ගොඩක් දුක හිතුණා 🥺🥺🥺❤❤

  • @YashuPerera-s9c
    @YashuPerera-s9c 10 месяцев назад +142

    වරැනිට හොද වැඩේ 😂අශාන් තමා හොදටම කලේ

  • @sureshikaimali4817
    @sureshikaimali4817 10 месяцев назад +20

    මොන වරදක් කරත් අම්මලාට තමන්ගේ දරුව වට්නවා ....

  • @prabasaman354
    @prabasaman354 10 месяцев назад +17

    දැන් තියෙන්නෙ මේ නාට්‍යය වගේද කියලා බලන්න ඉස්සර ඒවා මම කීපාරක් බැලුවාද කියලා මම දන්නේ එච්චර ලස්සනයි ❤❤❤❤❤❤

  • @Shamli-s7s
    @Shamli-s7s 10 месяцев назад +22

    අය්යෝ ගොඩක් දුකයි උතුම් පැතුම් ඉවරයි

  • @nayanashiromi249
    @nayanashiromi249 10 месяцев назад +32

    අදින් කතාව ඉවරයි දුකක් වගේම ඒ කතාවෙන් සමාජයට ලැබෙන පණිවිඩය අද හිතට ගන්න වෙනවා......මේ කතාවට සම්බන්ධයෙන් හිටිය හැමෝටම හදපිරි ස්තූතිය

  • @shanthirathnayake3350
    @shanthirathnayake3350 10 месяцев назад +14

    Thank you උතුම් පැතුම් genwata aththtma lassanai හදවතට thadin danuna adunath ekk ... godak thanx හැමෝටම ❤❤❤❤

  • @MadoMado-gq1zt
    @MadoMado-gq1zt 10 месяцев назад +15

    ලස්සනයි කතා ව,,, මේ වගේ,, ඒ වගේ වර්ස නවකතා ව ත් දන්න❤️❤️❤️🙏🙏

  • @sriyanikwt1000
    @sriyanikwt1000 10 месяцев назад +22

    සමාජයේ මිනිස්සුන්ට හොඳ ආ ආදර්ශමත් කතාවක් මේක මේ වගේ දේවල් බලල අපේ රටේ ඉන්න මිනිස්සුන්ට පොඩ්ඩක් හැදෙන්න පුළුවන් ❤❤❤ස්තුතියි

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 10 месяцев назад +25

    ඔන්න වෙනදා වගේම අදත් මම ආවා උතුම් පැතුම් බලන්න

  • @RohiniManike
    @RohiniManike 9 месяцев назад +8

    Man godak dawal me kathawan igana gaththa.
    jiwithata loku padamak.
    Very beautiful film.😊😢

  • @SanjewaJayasigha
    @SanjewaJayasigha 3 месяца назад +18

    කොච්චර බැලුවත් එපා වෙන්නැති හොඳ ලස්සන ආදර්ශමත් කතාවක් උතුම් පැතුම් සැරින් සැරේ ප්‍රචාරය කරන්න

  • @dilakshianutthara7755
    @dilakshianutthara7755 10 месяцев назад +24

    හරිම ලස්සන කතාවක් කොච්චර බැලුවත් එපා වෙන්නෑ.. ලස්සන අවසානයක්❤

  • @thilinikanchana261
    @thilinikanchana261 2 месяца назад +10

    මාරම ලස්සන කතාවක් ❤ තිරය පිටුපස වගේම මේ teledrama එකට දායක උන හැමෝටම ස්තූතියි මේ වගේ ලස්සන කතාවක් අපිට දුන්නට ❤❤ ඇත්තටම උත්පලා තරම් හිත හොඳ අය ඇතිද ❤

  • @Olyaprarthana2233
    @Olyaprarthana2233 4 месяца назад +25

    මාර මඅාදර්ශමත් කතාවක්...හැම චරිතෙකින් ම අාදර්ශයක් දෙනවා❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 10 месяцев назад +20

    සමාජය ටවටිනා පණිවිඩය ක් උතුම් පැතුම් තුළින් ලබා ගන්න පුළුවන් අනික් අයට වද දෙන මිනිසුන් ට වෙන දෙන බොහොම ලස්සන ට.කියලා දුන්නා එ සියලු නළු නිළි පිරිස සාධාරණය ඉටු කර ඔබලා කරපු මේ නිර්මාණය ඉතා විශිෂ්ට යි නැවතත් හමුවේ මු ❤❤🎉

  • @ThiwankaPriyashan
    @ThiwankaPriyashan 2 месяца назад +29

    ශරිරයෙන් නෙවෙයි ඔබ ලස්සන විය යුත්තේ ඔබෙ සිතයි සල්ලි වලින් නොව ඔබ පොහොසත් විය යුත්තේ ඔබෙ මනුස්ස කමිනුයි....මේ කතවේන් අපිට ගන්න පුලුවන් හොදම අදර්ශය...👍😢❤

  • @jnlankavlog8553
    @jnlankavlog8553 2 дня назад +2

    අන්තිම කොටසෙ ආශාන්ගේ රඟපෑම නම් කියල වැඩක් නෑ... සිය පාරක් උනත් බලන්න හිතෙනවා❤❤❤❤

  • @KumariKumari-x5l
    @KumariKumari-x5l 10 месяцев назад +15

    අනෙ හෙට ඉදන් අපිට ආසවෙන් බලන්න චායා කතාව දෙන්නකො

  • @amalichathurangi6591
    @amalichathurangi6591 2 месяца назад +16

    උත්පලාට වරුණි කරපු පැතුම් හැම එකක්ම අද එයාටම ලැබිලා. උත්පලාට දෙවියෙක් වගේ සැමියෙක් ලැබිලා. එයාගෙ යහපත් පැතුම් නිසා. කවදාවත් තරහ කාරයෙකුටවත් නරකක් පතන්න හොද නෑ. මේ කතාව මුලු සමාජයටම ආදර්ශ රැසක් ගෙනදෙන අගනා කතාවක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @AaaaQqa-t9t
    @AaaaQqa-t9t Месяц назад +5

    හරිම ලස්සනයි අවසානය ඒත් කැළුම් ගැන දුකයි හිතුනා රග දැක්වූ ඔබ සැමට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ma👌කථා බලන්නේ නැතුව හිටියේ ඒත් දැන් බලනවා ❤️❤️❤️❤️❤️❤️❤️සිරස ආයතනයට ස්තුතියි 🙏🙏🙏

  • @nbvcxjjygggsdghjjhgjjjgjgd6947
    @nbvcxjjygggsdghjjhgjjjgjgd6947 10 месяцев назад +10

    Harima adarshamath kathawak.hemotama saadaranayak itu wuna.monawa kalath anthimata kelum uthpalagen samawa gannawa dakkama matath aduna.

  • @kumaripadmini8433
    @kumaripadmini8433 10 месяцев назад +20

    ❤️❤️අශාන් තමයි හොදටම කරේ.😂😂😂😂

  • @fwkegxdhei9744
    @fwkegxdhei9744 10 месяцев назад +18

    අනේ. මේ කතාව. හරිම. ලස්සනයි. හරි අසාවෙන් බැලුවා මේ නාට්ටිය රචනා කරපු කෙනාට ගොඩක්ම. Isththyi

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 9 месяцев назад +30

    උතුම් පැතුම් ඉවර වුනත් අපි ෆොන් එකෙන් ආයෙත් උතුම් පැතුම් බලනවා .

  • @sanikasanikasanika7234
    @sanikasanikasanika7234 10 месяцев назад +10

    ලස්සනයි කතාව මම ඩුබායි සිට ආසාවෙන් බලපු කතාවක් ❤❤ ස්තුතියි ඔබලා සැමට ම 🙏අද 2024 01 02 මේ ගෙදර අපිට කිසිම විවේකයක් නැහැ පෝන් එක අතට ගන්න එත් වැඩ දහසක් මැද ඉදන් බැලුවා හරිම අසාවෙන් ❤❤❤❤️

  • @chandanigamaga7907
    @chandanigamaga7907 10 месяцев назад +12

    හරිම ලස්සන ආදර්ශමත් කඑාවක්❤❤❤❤

  • @Katharushika
    @Katharushika 10 месяцев назад +31

    මම මේ උතුම් පැතුම් බලන්නේ 5 වෙනි වතාවටද කොහෙද පොත් ටිකම 10 පාරක් විතර කියෙව්ව කොච්චර බැලුවත් කියෙව්වත් එපා නොවෙන හොද ආදර්ශමත් කතාවක්.. උතුම් පැතුම් 2 එනව නම් හොදයි පොතේ නැති උනත් රන්මල්ගෙයි උත්පලාගෙයි ජීවිත කතාව වරුනි සමාව ගන්න හැටිත් තිබ්බ නම් තවත් හොදයි ❤

  • @sujithperera-se1kq
    @sujithperera-se1kq 10 месяцев назад +18

    උතුම් පැතුම් ඉවරායී

  • @YashuPerera-s9c
    @YashuPerera-s9c 10 месяцев назад +37

    ලාල් කැලුම්ගේ පපුව අත ගාද්දි මට ඇඩුනා

  • @thilinikanchana261
    @thilinikanchana261 2 месяца назад +16

    warunita nam උනේ හොඳම වැඩේ අන්තිම මොහොත වෙනකන් තමන්ගේ වැරදි හදාගන්න උත්සහ කලේ නෑ.. කැලුම් උනත් අන්තිම mohotheth ආත්මාර්ථකාමී ඉල්ලීමක් කලේ. හැම කාලයටම ගැලපෙන හරිම ආදර්ශමත් කතාවක්❤❤❤ හැමෝම හරිම ලස්සනට රඟපෑවා කතාවක් කියලා නොදැනෙන තරමට ❤thank u sirasa ❤

  • @YashuPerera-s9c
    @YashuPerera-s9c 10 месяцев назад +38

    අශාන් තමා ගේම ගැහුවේ වරැනිට හොදට සලකනවා අශාන්

  • @YashuPerera-s9c
    @YashuPerera-s9c 10 месяцев назад +35

    අශාන් තමා වරැනිගේ පවුලටම වැඩේ දෙන්නේ

  • @UmenUmansa-q9r
    @UmenUmansa-q9r 10 месяцев назад +304

    වරුනිට හොද වැඩේ අනුන්ට අපහාස කරනවට මේ කතාව සමාජෙට හොද පාඩමක් ලස්සන කතාව ක්‌

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 4 месяца назад +15

    මම මෙි කතාව තුන් පාරක් බැලුව. ආදර්ශමත් කතාවක්

  • @pradipalenora6283
    @pradipalenora6283 10 месяцев назад +10

    Thank you so much for having this program. The ending is beautiful.
    Great actors. Good example for the young and old people.
    Theruwansarani!

  • @NayanaShamali-ig4io
    @NayanaShamali-ig4io Месяц назад +6

    හරි,අසවෙන්, කතව,ඉවර වෙනකන්ම,බැළුවා, ඇත්තටම ගොඩක්, ආදර්ශ මත්, කතාවක්,, ස්තුතියි සිරස මාධ්‍ය ජාලය සබාහාපති තුමා ඇතුළු සියලු දෙනාට,❤❤❤😢😢

  • @SupunNawoth
    @SupunNawoth 9 дней назад +2

    Aththatama meka kathwak newe adrshayak jiwitheta hoda padamak..... hamotama godak isthuthi....

  • @VihashiRuveesha
    @VihashiRuveesha 3 месяца назад +17

    සමහර අයගෙ ජීවිත මුල් කාලෙ ගොඩක් ලස්සනයි ,සැපදායි නමුත් තවත් කෙනෙක්ගෙ ජීවිතෙ මුල් කාලෙ ඉතා කටුකයි එහෙත් අවසානය සොදුරුයි උත්පලාගෙ ජීවිතෙ වගෙ .මුලින් සුන්දර ,සැපෙන් පිරුනු ජීවිතයක් තිබ්බ වරුණිට අවසානෙ ඉතා කටුක දිවියක් හිමි වුණි. 😢

  • @DinukaSd
    @DinukaSd Месяц назад +15

    හොද වැඩේ වරුණිට😂😂😂😂අශාන්වගෙ කෙනෙක් තමයි හරියන්නෙ වස තදින් ඉන්න ඕන

  • @mallikaperera3524
    @mallikaperera3524 9 месяцев назад +15

    චායා ඉක්මනට ම දාන්න ඔබට පින්

  • @kumaridasanayake523
    @kumaridasanayake523 10 месяцев назад +30

    වරුණිට හොඳ වැඩේ.කුමාරසිරිටත් හොඳ,වැඩේ.

  • @HeshaniGalhena
    @HeshaniGalhena 9 дней назад +2

    හැමෝටම හොඳ පාඩම් මේවා.....මොකද මිනිස්සු හිතා ඉන්නෙ මරෙන්නෙ නෑ කියලා....අගමක් දර්මයක් නෑ....

  • @SachiniHansika-ct7sg
    @SachiniHansika-ct7sg 10 месяцев назад +8

    Mn balanne 3 weni para.කොච්චර baluwath epa wenne na. ලස්සනයි..eth godak dukai kathawa iwarane..katgawak unth kalum paw..❤🥺

  • @thushariranasinghe1235
    @thushariranasinghe1235 10 месяцев назад +11

    අදත් බැලූවා..ඉවර වෙනකම්ම...😊

  • @buddikaruwanthi8075
    @buddikaruwanthi8075 4 месяца назад +15

    පුදුම විදියට මේ කතාවට ඇබ්බැහි වෙලා....රංගනයෙන් දායක වෙන සියලුම දෙනා අතිදක්ශ විදියට තමන්ගෙ රංගනය ඉටු කරනවා....කතාව බලපු තරමට දෙබස් කටපාඩම්😊😊😊

  • @SadeeshaTharuka-rt2ty
    @SadeeshaTharuka-rt2ty 3 месяца назад +8

    ඇත්තටම ආදර්ශමත් කතාවක් ❤
    කොච්චර බැලුවත් එපා වෙන්නෑ❤

  • @Nava__19
    @Nava__19 7 часов назад

    ඉස්සර ඉදන්ම හරි ආසවෙන් බලපු කතාවක් .ආයෙත් කවදා බැලුවත් එපා වෙන්නෙනම් නෑ ❤

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 10 месяцев назад +10

    Ekath iඉවරයි ආසාවෙන් බැලුවේ

  • @NiroshaNirosha-n6z
    @NiroshaNirosha-n6z 3 дня назад +2

    Kathawa thawa thibunanam hoday .uppala satutin jiwath wena eka waruni duk vidina eka asay balanna.deweni kotasak thibunanam maru.

  • @nadishnadisha1326
    @nadishnadisha1326 21 день назад +3

    පත්මාටයි ලයනල් ට යි....දුකක් ඉතුරු උනෙ පව් 😢😢😢😢අන්තිමේ ඇඩුවෙ මන් විතරයි ද😢😢😢😢......

  • @UdaniIrudini
    @UdaniIrudini Месяц назад +6

    ඇත්තට ම ලස්සනම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jananivishaka9639
    @jananivishaka9639 10 месяцев назад +16

    Niyamai ashan ohoma Yan. 😂😂😂. Warunita den sepada 😂😂😂😂 . Ara ahinsaka uthpalata karapu dewal walata hoda wede. Anthimata warunita thamai merayek wage menihek hamba une. 😅😅😅😅 . Uthpalata hodama kena lebuna. ❤❤❤

  • @mashiC-MC
    @mashiC-MC 10 месяцев назад +33

    කුමාරසිරිව හිරේ යවන වැඩේ කරන්නේ චාමරීද?

  • @kumarilakmini2404
    @kumarilakmini2404 29 дней назад +6

    Uthum pathum deweni kotasak hadanawanm 🥺🥺🥺🥺

  • @DulmiNawodya-b8l
    @DulmiNawodya-b8l Месяц назад +10

    ඇත්තටම හොද කතාවක්.

  • @shanthirathnayake3350
    @shanthirathnayake3350 10 месяцев назад +6

    Adin උතුම් පැතුම් iwara unata nm godaaaak dukaii😢 e kthawa thwa tikak dig una nm apita blnn thibuna ආදර්ශ kthawak thanx sirasa tv ❤❤😢

  • @heshanidunanya1234
    @heshanidunanya1234 26 дней назад +5

    අවසානෙට උත්පලා මයන්ත සර්ව බැදලා රන්මල් සුදු හාමිනේව බැන්දනම් මේ කතාව මීට වඩා ලස්සනයි.

  • @YashuPerera-s9c
    @YashuPerera-s9c 10 месяцев назад +17

    වරැනිට හොදම වැඩේ 😅

  • @Niludhahamsa
    @Niludhahamsa День назад +2

    මම ආසයි

  • @InokaDamayanthi-o8h
    @InokaDamayanthi-o8h День назад

    හොද දේවල් කරොත් හොද දේවල් හම්බෙනවා මේ කතාව සමාජෙට හොද කතාවක් ♥️♥️♥️♥️

  • @hasidukawinda28
    @hasidukawinda28 22 дня назад +3

    මාරම අවසානයක්. a/l කටවුඩ තියාගෙන අවසාන එපියත් ඉවර කරපු මම

  • @LiliyanRajapaksha
    @LiliyanRajapaksha 10 месяцев назад +3

    Uppalata hodak venna one❤❤❤lassanai kathawa👍👍👍

  • @DhanukaDhananjaya-py5et
    @DhanukaDhananjaya-py5et 10 месяцев назад +48

    ඒ වුනාට කැලුම් පව් කියලා හිතෙන්නෙ මට විතරයි ද😢

    • @l.shehan.official2256
      @l.shehan.official2256 3 месяца назад +5

      ඇයි මට...මටත් දුකයිනේ😢😢😢😢 ඒ උනාට උත්පලාට සුදු කියන topic එක කියන්නෙත් කැලුම් අයියනේ😢😢😢😢😢

  • @dammidammayanthi1738
    @dammidammayanthi1738 9 месяцев назад +10

    harima lassanai uthum pathum adatsi siyaluma danata

  • @Sunanda70-b6v
    @Sunanda70-b6v 8 дней назад +2

    ලස්සනයි කතාව

  • @SalwaSalwa-n5l
    @SalwaSalwa-n5l 20 дней назад +2

    අද නියමයි 😂වරුණිට හොඳම වැඩේ

  • @raniqween1009
    @raniqween1009 10 месяцев назад +10

    අවසානය හරිම දුකයි

  • @ThamarakumariWijekoon-jd8gx
    @ThamarakumariWijekoon-jd8gx 3 месяца назад +6

    Jeewitheta balapu lassanama tele drama eka uthum pathum kiyana aya ko balanna 🤩❤❤

  • @RamaniNilanduwa-u7j
    @RamaniNilanduwa-u7j 10 месяцев назад +20

    හොඳම වැඩේ අෂාන් තමා හොඳටම කරන්නේ

  • @SandaruwanCharith-d3p
    @SandaruwanCharith-d3p Месяц назад +5

    අද ඉදන් ඉතින් සිරසට පාලුවක් දැනෙයි නේද යහළුවනේ😢😢❤❤❤❤

  • @hellomobile-oh4dp
    @hellomobile-oh4dp 10 месяцев назад +8

    අදර්සමත්කතාවක්

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 10 месяцев назад +13

    හොද වැඩේ වරුනිට අනුන්ටගිංදර දිදී හිටියා වැඩක් පොලක් ඉගනගත්තේ නැ කුමාර සිරිලාටත් හොද වැඩේ .

  • @Niluka-w2j
    @Niluka-w2j 10 месяцев назад +10

    හරිමලස්සනයි❤❤❤

  • @nandane4647
    @nandane4647 10 месяцев назад +8

    තැන්ක්ස් 👍🙏🙏🌹🌹♥️♥️

  • @ssdancercover2126
    @ssdancercover2126 Месяц назад +5

    harima adaraniya kathawak mama 10 weni parata beluweee ee tharamata lassanai ada mehema lassana katha na balann mee drama eka nm maru... thamath kochchara minissu adarei da meke act karapu ayata godak thank you meee actress, actor genalla me kathawe mathka kath karann program ekak karann sirasa❤

  • @shandrashandra1977
    @shandrashandra1977 10 месяцев назад +18

    ලස්සනයි තෙරුවන් සරණයි ❤❤❤සුජිව ප්‍රසන්න ආරච්චි

  • @namunubawanga3116
    @namunubawanga3116 Месяц назад +8

    ඔක්කොම හරි කියමුකෝ අර බුරුව අන්තිමේ කතාවට ගෙනේ අයි මුල හිටියේ නැහැනේ කව්ද අර dannce කරන පොර නම මතක නැහැ කවදාවත් කතාවකට අන්තිම හරියේ අලුත් නළු නිලියෝ ගේන්න හොද නැහැ