- Видео 87
- Просмотров 5 898 496
Best Teledrama
Шри-Ланка
Добавлен 7 ноя 2020
Видео
අති විශිෂ්ට රංගධරයාණනි..ඔබට සුබ ගමන්.. ❤️🙏
Просмотров 503Год назад
තමන්ගේ හැකියාව ලෝබ නැතුව දරුවන්ටත් දීපු ආදරණීය අප්පච්චි කෙනෙක්.. ❤️ අති විශිෂ්ට රංගධරයාණනි..ඔබට සුබ ගමන්.. ❤️ ඔබ පැතු මොක්ෂය ඔබට ලැබේවා!!! 🙏🙏🙏
ටිකක් හිනා වෙන්න.. 😂 ගැහැනිය ගැන පිරිමි කියන සිංදු 🤗😄
Просмотров 7252 года назад
ටිකක් හිනා වෙන්න.. 😂 ගැහැනිය ගැන පිරිමි කියන සිංදු 🤗😄
Paba Theme Song ❤️ මහදේ සැතපිලා... ඔබ ඉන්න හිනහීලා...❤️
Просмотров 20 тыс.2 года назад
Paba Theme Song ❤️ මහදේ සැතපිලා... ඔබ ඉන්න හිනහීලා...❤️
Paba 369 (පබා නැවත ගෙදර ආ දින - මඟ හැරැණු කොටස )
Просмотров 157 тыс.2 года назад
Paba 369 (පබා නැවත ගෙදර ආ දින - මඟ හැරැණු කොටස )
❤
සමගිපුර වසන්ත චර්තයක්❤️
අනේ ඒ චරිත් සමගි පුර වසන්ත උක්කුවා හැමෝම නොමැකෙන මතක ඉතිරිකෙරුවා ඒ චරිත තාමත් ජීවමානය්...❤❤
T🎉
අදටත් බැලුවම හදවතට දැනෙන පබා කියන්නේ ඇත්තටම ඒ කාලේ බිහිවෙච්ච හොඳම ටෙලි නාට්‍යයක් .
ලස්සනම ලස්සන ඩ්‍රාමා එකක් ,ගොඩක් පාරක් බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නෑ ,ආදරෙයි හැමෝටම ❤️❤️❤️
මෙගා ටෙලි නාට්‍ය වලින් ආසාවෙන් බලපු එකම නාට්‍ය
Mebkatawavkochchara baluwat apa wenne ne at meke inna aya godak api athare ne godak dukai me hemoma hamadama ape hith wala jiwat wenawa
අනේ මේ කතාවෙ ප්‍රවීණ නලු නිලියො කිහිප දෙනෙක්ම මෙලොව හැර ගිහින්නෙ.😢😢😢
ආනන්ද වික්‍රමගේ -මර්වින්- සුපිරි
පබා ට හැමදාමත් ආදරෙයි
ඇත්තටම හොද නිර්මායක් සමාජයේ ලොකු පැතිකඩක් නියෝජනය වෙන .
😅😅😅😅😅😅😢😢🎉🎉🎉🎉🎉 😢😢😂😂😂😂😂❤❤❤
අදරෙයි 🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤තව එවන්න. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢ඔයා ත්‍රිකුණා මෙලන් කන්තලෙට අැවිත් ගංතලාවට එන්න 2025 -04 -10 එන්න. අෙව නැත්තන් දුකයි
අනේ සරත් අයියෙ ......
අන්තිම කොටසෙ තෙරුම මොකක්ද කියන්න කො
හරිම ලස්සනයි .කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.❤❤❤❤
Lassana. Senduwa. Dukai. Wage. Kathawa
Ou. Puja. Udau. Karanna
Kathawa. Lassanai. Balamu. Yaluwane😊😊😊
මන් තුන් පාර බලූවා පුදුම ලස්සනයි ....ආය මේ වගේ ටෙලිග්‍රාමා එන්නෙ නෑ 😢
Niwan suwa labewa kalakaruwanane🙏🙏
Me thama kathawak kiyanne ada kale tell natty ne vikara thiyenne newatha bihi wenneth ne mewani nirmana
Okkomalama lassanaiii adareii
Kochchara baluwath ap wenne na a tharam lassanaiii...balana hema welawakama kadulu purawan aduwa
Lassanai asama drama ekak
ලාස්සන ම කතාවක් ❤❤
Harima adaraniya kathawak.iwarayak nathuwa digatama yanawanam kiyala hithenawa
අති විශිෂ්ට නාට්‍යක්.සමගි පුර වසන්තට නිවන් සුව ලැබේවා !
නිවන් සුව වසන්තට යි අම්මටයි ,
සමගිපුර වසන්ත❤
සුන්දර අතිතය ක් මතක් වෙනවා ❤❤❤❤❤❤❤
Ane paw loku.mata anyhimata danune eccharai.
Essara hamadaema balapu taeli naattiya
Dan kata wagada ma katha❤❤❤
අනේ වසන්තට ලස්සන අනාගතයක් පෙන්නුවා නම් තවත් ලස්සනයි
පබ කතව මව පුදුම විදිහට එඩුව්වේ වසන්ත වගෙ ඓය කෙනෙක් පෙතුවත් ලෙබෙන්නෙ නැ අපිට එ වගේ අයියා කෙනෙක් ලෙබුනනම් මල් තියල වදිනවා පබ එකට පින් කරල නැ
සරත්,,,ආනන්ද,,පබා,,,මෙ,, සියලුම,,, දෙනාට,,,,සමකලහැකි,,,නලුවෙක්,,නිළියක්,නැත
13.52 පබාගෙ අම්ම වැටේ එල්ලිලා බලන් ඉද්දි පපුව පිච්චිලා යනව දෙයියනේ . අද කාලෙ බහුතරයක් අම්මලාගේ ජීවිතේ අන්තිම කාලෙ ගෙවෙන්නෙ ඔහොම තමා .දරුවො ගෙදර එනකන් පාර බලන් ඉන්නවා . ලෝකවාසී සියලු අම්මලා තාත්තලාට දීර්ගායුශ ලැබේවා ❤❤
2024.7.23 අද බලල ඉවර කරේ.ලස්සන කතාව ❤
Samagi pura wasantha aiya obata niwan suwa labewa
Brilliantly 👍👍👍❤️❤️❤️
වසන්ත aiyaa nissa paba balapu මම jp aiye oyata oyaa hoda kalakaruwek.ewagema sangith wijesuriya aiyata gadak ස්තුති sinduwata.thama ahanawa sinduwa
no
Epawennarhe.neuma.telidrama
Super
Mama asama teledarama eka ❤❤
මේ ටෙලිනාට්‍යයේම සුපිරිම චරිතේ සමගිපුර වසන්ත ❤❤❤
Harima Lasana kathawak❤❤❤❤❤❤❤❤❤❤❤❤A kaleta ayea yana thibunanam
ඔක්කොම චරිත බං... ආදරෙයි..