Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ කතාව ඉවර වෙනව නේද .කීයටහරි මහ රෑට හරි කතාව බැලුව මුල ඉදන්ම .tv එකේ යනකොටත් බැලුව .සමහර හිත රිදුනු දවස් වල හිතට සැනසීමක් ගෙනාපු කතාවක් .thanks mr. Admin . ඒ කලාකරුවන් හොදට තමන්ගේ චරිතෙට සාධාරණයක් ඉටු කරා...👍
අනිවාර්යයෙන්ම
තෙනුවරගෙ චරිතය තමා මම කැමතම හරිම වටින චරිතයක් තියෙන්නෙ.මම ගොඩක් ආසයි.ගොඩක් ආදරෙයි එ චරිතෙට.
කතාව අද ඉවර වෙන එක ගැනමාර දුකයි.මීට අවුරුදු 13 ට කලින් මේ නාට්‍යය බැලුවත් නැවත බලන කොට උනත් හරිම ආසයි.🌷🌷🌷🌷💐💐❤️❤️
Namba eka dennako oyage
Deiyne aurudu 13k ghnda😢😢
P
Issara kathawa balapu asawenma ayith baluwa..dukayi iwara unata...super acting bena mama.....😂❤❤❤
Apisode 1 එකේ ඉදන් last apisode එක වෙනකම්ම බැලුව ලස්සන drama එකක් ❤️
😅 4:28 දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.bbbbbbbbbbbbbbvbbbbbbvbbbbbbbbbbbbbbbbbvbbbbbbbbbvbbvbbbvbbbbvbbbbbbbbbbbbvbbbbbbbbbbbbbbbvvvvbvbbbbbbbbbbbbbbbbvbvbbbbbvbvvbbbbbbbbbbbbvbvvbbbbvbbbbvvbbbbbbbbvbbbbbbbbbbbbbvbbbbbbbbbbbbbbvvbbbbbbbbbbvvbbbbbbbbbbbbbbbvbbbbbvbbbbbvbbbbbvvbvbbvbbbbbvvbbvbvbvbbbbbvbbbbbbbbbbbvvbbbbbbbbbbbbbbvbbbbvbbbbbvbbbvbbbbbvvbbbbbbbbvbbbvbbbbvvbbbbbbvbbbbbbbbbbbbbvvvbbbbbbbbbbvbvbbbbvvbbbbbvbbbbbbbbbbvbvbbvbbvbbbbbbbbbbbbvvbbvbbvbbbbbbbbvbvbvvbbbvvbvbbvvvbbvbbbbbvbbbbbvvbbbvbbbbbbbbbvvvbbbbbbbbbvvbbbbbbbbvvbbbbbbbbbbbvbbbbbbbvbbbbbvbbbbbbbvbbbvbbbvbbbbbbbbbbbbbvbbbbbbbbbbbvvbbbbvbbvvbbbbbvbvbbvbbvvbvbbbbbvbbbbvbbvbbbbbbbbbbbbbbbbbvbbbbbbvvbbbbvbbvbbbbvbbvvbbbbbbbvvbbbbvbvvbbvbbbbvbbbvbbbbbbbbvvvbbbbbbbbbbbvvbbbvbbbbbbbvbbbbbbbbvbbbbbbbbvbbvbbbbbbbbvbbbbbbvbbbbbbvvbvbbbbbbbbbbbbbvbvbbbbvbvvvbvbbbbbvbbbbbvbbbbbbbbbbbbvbbbbbbbbbbbbbbbbvbbbbbbvbbbbbbvbbbbbbbbbbvbbbbbbbbbbvvbbbvvbvvbbvbbbbvbbbbbbvvbbbbbvbbbbbbvbbbbbbbbbbbbbbbvbbvbbbbbbbvbbbvbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbvbbbbbvbbbbbbbbbbbbbbbbbbbbbbvbbbbbbbbbbbbvbbbvbbbvbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbvbbbbbbbbbbbbbbbbbbbbbvbbbvbbbbvbbbbvbbbbbbvbbvbbvbbvbbbbbbbbbbbvvbbbbbvbvbbbbbbvbbvbbbbbbbbbbbbvbbbbvbvbbbvbbvvvbbbbbbbbbbbbbbbbbbbbbvbbbbbbvbbvbvbbbbvvbbbvbbbbbvvbbbbbbbbvbbvbvbbbbbbbbbbbbbvbbbbbvbbbbbbvvvbbbvvbbbvbvbbbbbbbbbbbvbbbbbbbbbbbbbbbbbbbbvbbbbbvvbvbbvbbbbbbbbbbbbbbbbvbvbbbbvbbvbbvbbbbbbvbbvvbbbbbvvbbbvbbbbbbvbbbvbbbbbbb😅 6:08 6:08 😮😅
bbvbvvbbbbbvbbbvbbbbbbbbbbbbbbbbvbbbbbvbvbbbbbvbbvbbbbbbbbbbvvbbbbbvbvbbvbbbb 6:34 bbbvbvbbvbvbbvbbbbbbbbbbbbvbbbbbvvbbvbvbbvvvbvvbvbbbbvvbvbbbbbbbbbvvbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbvbbbbbbbvbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbvbbvbbbvbbbbbbbbbbbbbbbbbbbvbbbbbbvbbbbbbvbbbbbvbbbbbbbbbbbvbbbbvbbbbvbvvvbbbbvbbbbbbvbbbbvbbbvbbbbvvbbbbbvbbbbbbbbbvbbbbbbbbbbbbbbbbbbbbbbbbbvvbbvbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbvbbbbbbbbbbbbbbbbbbbbbbvbbbbvbbbbbbbbbbvbbbbbbbvbbbbbbbvbbbbbbbbbbbbbbbbbbbbbbbbbbvbbbbbbbbbbbbbbbvbvbbbbbbbbbbvbbbbbbbbbbbbbbbbvbbbbbvbbbbbbvbvbbbbbbbbbbbbbbbvbbbbbbbbbbbbbbbbbvbbbbbbbbbbbbbbbbbvbbbbbbbbbbbbbbbbbbbbbbbbvbbbvvbbbbbbbbbbbbvbbbvbbbbbbbbvbbbbbbbbvbbbbbbbbbbbbbbvbbbbbvvvbbbbvbbbvbbbvbbbbbvbbbbvbbvbbbbbbbbbvvbbbbbbvvbvbbvbbbbbbbbbbbvbvvbbvbbbbbbbvbvbbbvvbvbbbvbbbvbbbbvbbbbbbhhbbbhbhbbbhbbhhbhbbbbhbbbbbbhbhhbhbhhbvbbbhhb
Bbbbbbbbb
Bbbbbbbbbubbnbbbbbbnvbbnbbubbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbv
Vbbbbbbbbbbbbbb
උන් දෙන්නානම් අන්තිමෙදි එහෙම හරි සෙට් උනා මගෙ ක්‍රශ් එක කවදා සෙට් වෙඉද😂😂😂😢😢😢😢❤❤
අමන්දා කතාව ඕනි❤
සයුරිට රගපාපු කෙනා ඒ කතාවෙන්ම අයින් උනා සයුරි වගේ කෙල්ලො කොහෙද ඉන්නෙ අද කාලේ 😊😊😊😊 ඇත්තටම එයා චාම් ලස්සනක් තියෙන කෙල්ලෙක් 😊😊😊
අනිවාර්යයෙන්
ඉන්නවා
හෙට ඉඳන් රෑ කෑම කන ගමන් බලන්නෙ මොකක්ද 😫thank you Teledrama LK..බොඳ මීදුම්,අමා,පබා,මුතු කිරිල්ලි,උතුම් පැතුම්,ආදරය ගින්දරක් youtube එකෙන් බලලා...පබළු විතරක් බලන්න නැතිව මාර දුකෙන් හිටියෙ..මේ වගේ youtube එකේ නැති..2008-2014 වගේ කාලෙ trend උන ලස්සන Teledrama එකක් ඉක්මනින්ම අපිට ආපහු ඕනෙඅපේක්ෂා ඉඳුවරීඅමන්දාපුළුවන්නම් මේවගෙන් එකක්
දුකයි ගොඩාක් . ආසාවෙන් බලපු කතාවක් 😢 දැන් තියන කතා වලට වඩා ඒ කාලේ කතා ගොඩාක් ලස්සනයි ❤
Hmmm ou aka athta
අතීතයේ එක් වෙලුමක් නැවතත් අද නිමාවිය .14/10/2023මේ කතාවෙ,වැඩිපුරම කැමති theme song එකටයි .ඒ background music එකටයි. 🙂
Aththa❤️💔
බොහොම ස්තුතියි teledrama LK එදා මාර ආසාවෙන් බලපු කතාවක් මේක ITN එකේ දැන් යන ගොන් කතා වගේ නෙවෙයි මේව හැමදාම මතකයේ තියෙන කතාවක් මේක ඒ තේමා ගීතය පවා අදටත් ටෙලිනාට්‍යක තිබ්බ ලස්සනම තේමා ගීතය ඒක මේ චරිතත් අපිට සදාකල් මතක තියෙයි විශේෂයෙන් බෙනා මාමා😂 හසරැල්,සයුරි,අරලිය,ගගන තේනුවර thank you 14:17
මගේ නමත් හසරැල් මට මේ කතාව තරම් මේ අවුරුදු 25 ට සෙට් වෙච්ච කතාවක් නෑ මොකද මගෙ නමට මේ කතාව ගොඩක් බැඳුනු නිසා ❤️😌 පිලිවෙලට ගියපු ලස්සනම කතාව ඒ වගේම tv එකේ පෙන්නද්දිත් හැමදාම බැලුවා thank you admin ❤️❤️
සයුරි හම්බවුනාද? 😮
😅😅😅@@ogaafb6737
මෙච්චර දවසක් අසාවෙන් බැලු කතාව අද ඉවරයි ලස්සනයි දායකත්වය සියලුදෙනාටම තුති ...💐❣️💐♥️♥️
මිට අවුරැදු ගානකට කලින් මේ drama එක බලනකොට නාට්‍යා නිමාවේ යථාර්ථය නොතේරැනත් , අද ඒ යථාර්ථයත් තේරැම් අරගෙන, personally ඒ අත්දැකීම විදින නිසා drama එක බලනකොට සෑහෙන්නම දුකක් හිතට එන්නේ .... ම්ම්ම්හ් !!😪 ඔව් ! හසරැල්ගේ අම්මත් ආදරේ පරිත්‍යාග කරා ....... අරලියත් එහෙමයී ...!! ♥️😪 ආදරය කියන්නේම පරිත්‍යාගයක් ...!♥️🍃
ඇයි ඊයෙ දැම්මෙ නැත්තෙ.. අනෙ බලාගෙන හිටියා... අදින් එහෙනම් පබලුත් ඉවරයි .. බෙනා මාමගෙ ජෝක් සීන් එකක් දැකලා සර්ච් කරගෙන ආවෙ මීට මාස කීපයකට කලින් මේක බලන්න.. අනෙ හරිම ලස්සන කතාවක්.. දුකයි ඉවර වෙද්දි.. ❤️🙏🙏🙏
මාත් එහෙමයි 😢
Me too.
Math ehemai
Atta
Thank yout so much 😊😊😊❤❤❤❤❤ අවසාන වෙනකල් පබලු එක්ක හිටපු හැමෝටම ආදරෙයි 🫶තවත් කතාවක් එනකල් අපි බලන් ඉන්නවා 🥰🥰
🎉
Hornet නිසා බලපු කතාව. ඒ දවස් වල ආසාවෙන් හිටපු Hornet හීනෙ හැබෑවෙලා කීපයක්ම අද මං ගාව.ඒත් කතාව බලද්දි ඒ ආසාව එහෙම්මමයි. 🥺
අවුරුදු ගාණක ගෙවුණ අතීතයක් මතක් කරනව මේ කතාව..අපි ඉස්කෝලේ කාලෙ එතකොට 10,11 වගේ ආදෙරේ ගැන මුලින්ම දැනෙන කාලයක්.ඒ මතක එක්ක මේක මාර විදිහට දැනෙනව. අමුතු වේදනාවක් එක්ක අවුස්සන මතක ගොඩක්...❤ සයුරි හසරැල් අරලියා...❤
මේකෙන් පස්සේ අමන්දා කතාව ඕන කියන කට්ටිය මේ කොනට 😍😍
ඔව් ඕනෙ තමා 😢
ඊයේ දාපු නැති නිසාඇඩ්මින්ට බනින්න ඇවිත් කතාව ඉවර උන දුකට ඔන්න ඔහේ පාඩුවේ යනවා කියල හිත හදා ගත්තා .thank you so much ලස්සන කතාවක් අපිට දුන්නට
💖
මං මේ කතාවේ ආසම ගිටාර් sound එක එන background music එකට. ඒක පට්ට. විදපු හොදම කතාවක්. මෙච්චර පරණ කතාවක් මෙතෙක් කාලයක් ගෙනාවට thanks! ජය! ❤
ඒ සවුන්ඩ් ටික හොයාගම්න තැනක් නැද්ද
ස්කෝලේ යන කාලේ itn එකේ ඉවරවෙනකම් බලලත් මේක ඉවරවෙනකම් youtube එකෙනුත් බැලුවා හරිම ලස්සන කතාවක් බොහොම ස්තුතියි ❤️
මාරම ආසවෙන් බලපු කතාවක් අනේ දැනුත් මේ වගේ ලස්සන කතාවක් ලියනවානම් මරූ ඇත්තමයි දවසක් මේ වගේ කතාවක් මම ලියන්වා අනිවා ඩ්‍රාමා එකක් හදනවමයි මේක පොරොන්දුවක් පබා,පබලු කතා දෙකම පිස්සුවක් පබා කතාව විතරක් 5 ස් පාරක් එක බලලා තියනවා මේ කතාවල ජීවත් වෙනකොට මාරම සතුටක් හිතට දැනෙන්නේ...2008,2012 කාලේ ලංකාව තිබුන විදිහ දකිනකොට අනේ ඒ කලේට යන්න තිබුනනම් කියලා හිතේන වාර අනන්තයි.ඇඩ්මින් පින් මේ වගේ කතා දානවට තවත් මේ වගේ ලස්සන කතාවකින් හමුවෙන්න බලාගෙන ඉන්නවා...❤❤❤❤
මට මතකයි මීට අවුරුදු දොලහකට වගේ උඩදි 2011වගේ තමයි පබලු ඉවරවුනේ , කතාව පටන් ගත්තේ 2010 , අවසන් කොටස යද්දි මට අවුරුදු 11 එදා මට මතකයි මගේ crush එක උනේ හසරැල්😂 ගොඩක් දුක් උනා කතාව ඉවර උනහම❤
1995 ❤
❤❤
Meee tooo.😂👍 adatath crush ek
පබළු කතාව ටීවී එකෙ ආයෙත් විකාශනය වෙනවනම් සතුටුයි දහවල් 12.3o .......l t n 👍🌼😃🌷
මෙචෙර දවස් ආසාවෙන් බැලුවා ... දුකයි ඉවර වෙන එක ගැන
ගගන ❤ සම්මාන හම්බෙන්න ඕනෙ නලුවෙක් දැන් හොයාගන්නත් නෑ.
ආසාවෙන් බලපු කතාවක් ආයෙත් මෙක මන් ටීවී එකේ බලද්දි මම 3 වසරේ අනේ දැන්තමා තේරුමක් ඇතුව හරියට බැලුවේ❤ ගොඩාක් ස්තූතියි දුන්නට කතාව❤ සියල්ලන්ටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️
මෝනවා උනත් මේ කතාවල නිමාවක් තිබුනා හරියට එකට දැන් කතා නිමාවක් නැ අද අද ඉන්නවා නිමාවක් තිබුනත් හරි තෙරුමක් නෑ එකට මේ කතාව ලස්සනට නිමාවක් අපිට දකින්න පුලුවන් ❤❤❤❤❤
පබළු ටෙලිකතාව එදා වගේම අදත් හරිම ජනප්‍රියයි මෙහි සමහර තැන් හරිම සංවෙීදියි අරලිය තමන්ගෙ ආදරය දිනා ගන්න ගත්ත උත්සහය සහ අවසානෙදි ආදරය කියන දේ කිසිම දිනෙක බලෙන් ලබා ගත නොහැකි බව තේරුම් ගෙන හසරැල්ට වෛර නොකර සයුරිට එක හිතින්ම හසරැල්ව පරිත්‍යග කිරීම වත්මන් තරුන පරපුරට කදිම ආදර්ශයක්..ඒ වගේම අරලියගෙයි තාත්තගෙයි පිය පුතු බැදීම හරිම අපූරුයි බෙනා මාමාගෙ විහිලු නාට්‍ය තවත් රසවත් කලා පබලු ටෙලිනාට්‍ය එදා වගේම අදත් අද වගේම හෙටත් ප්‍රෙක්ශක හදවත් තුල සදා නොමැකෙනු ඇත❤❤❤
අයියෝ ආසාවෙන් බලපු කතාව 😢😢😢 එකත් ඉවරයි
අදටත් අවසාන කොටස බලනකොට ඇඩේනවා. කොච්චර කාලයක් ගත වුනත් ජීවමාන කතාවක්.😢
කතාව ඉවර වෙලා හුඟක් කල්...😅කොච්චර බැලුවත් ආයෙ ආයෙම බලන්න හිතෙන Teledrama වලින් උඩින්ම තියෙන Teledrama එකක්.💪🏻❤🔥
හරිම ආස කතාවක් ඔක්කොම බැලුවා. ඉවර වෙන එකට දුකයි😢😢❤❤🐕❤️🐶❤️🐕❤️🐶❤️🐕❤️🐶❤️🐕❤️🐶❤️🐕❤️🐶❤️🐕❤️🐶❤️🐕❤️🐶❤️
අද මහා දුකක් වගේ දැනෙනවා. හෙට ඉදන් පාලුවක් වගේ දැනේවි,......"පබළු" ඉවර වුණු නිසා 💔
ලස්සන අවසානයක් තිබුන කතාවක් 🌼✔💕
අනේ පොඩි වැඩක් තියෙනවා ඉක්මනට වරෙන් මචන් කියලා කිව්වම , සයුරි එපා කියද්දිත් ඔයා එනවා නම් මට ඒ හොදටම ඇති 😢 කැමතිම ආදරණීය දෙබස් ටික ❤️🌹👍😍
අඩේ උඹ මුල ඉදන්ම හිටියා මචන් 🎉❤නිතරම උඹේ කමෙන්ට් දැක්කා ❤
@@kavindusangeeth3002 ❤️👍
ලමයෝ කොහොමද
@@SaumyaSaloon හොදයි ඔයාට කොහොමද 👍
@@kavindusangeeth3002 👍✌️
Thank you so much මීට අවුරුදු 15ක විතර අතීතයකට අපිව අරන් ගියාට ඉස්සර හරි ආසාවෙන් බලපු ලස්සන කතාවක් ආයෙත් මතක් කරලා දුන්නට එදා ඒ බැලුවා වගේම ආයෙත් හරි ආසාවෙන් එක කොටසක්වත් මගහරින්නේ නැතුව බැලුවා ඒ නිසාමද කොහෙද කතාව ඉවර වෙනකොට ගොඩක් දුක හිතුනා ආයෙත් මේ කාලෙ ගියපු ලස්සන කතාවක් අරන් එනකන් අනිවාර්යයෙන්ම ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා
කීපාරක් මේ කතාව බැලුවද කියලා මතකත් නෑ. ඒ තරම් ආසාවෙන් බලපු කතාවක්. කොච්චර බැලුවත් එපා වෙන්නෑ ❤️ Thank u so much admin.. ❤️
අද වෙනකන් හරියට හවස් වෙද්දි යූ ටියුබ් එකට ආවෙ මේ කතාව අනිවාරෙන්ම බලන්න❤ ... මුල් කොටසේ ඉදලා අවසානය වෙනකන් මගින් ඉවර කරන්නේ නැතුව අවසන් වෙනකන්ම වීඩියෝ දැම්මට බොහොම ස්තූතියි ....😢😢 😢😢 ආයිත් හොද එකක් ගේයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා ...[ Old is gold ]😢😢😢thanks🎉🎉🎉🎉😊😊
Ane math ehemai haws weddi aniwaren balanwa.den Yana drama balannawath echchra interest ekak ne
සයුරි හසරැල් ආදරය මැද්දට පනින්න හදපු අරලියාම දෙන්නව එක්තු කලා❤️❤️🥺💔
අන්තිම එපිසෝඩ් එක නිසා පුදුම දුකක් දැනෙන්නේ මොනවා කරන්නද ඒත් සතුටුයි කතාව හොදින් ඉවර උන එකට 😍
පව්ලේ බැදීම්, ආදරය, හොදම යාලුවෝ, මේ හැමදේම හොද අවාසනයක් දුන්නා. බිමල්ගේ චරිතය සුපිරී හැම ප්‍රශ්ණේකෙදීම ඉවසීමෙන් මොළෙන් ප්‍රශ්ණ විසදුවා. පව්ලේ සමගිය ආරක්ශා කරා දුවගේ හැම දගකාර වැඩක්ම ඉවසීමෙන් හිමිට හැදුවා. ආදර්ශයට ගත හැකි සුපිරි නාට්‍යයක්. ❤❤❤❤
දැන් කතා බලන්නවත් හිතෙන්නෑ..බැලුවත් ඉවර උනත් ගානක්වත් නෑ.. අවුරුදු ගානකට පස්සේ ආයෙත් බැලුවත් ඉවරවෙනකොටනම් අව්ල්වගේ..❤❤
"දවසට episode දෙකක් දාන්නකෝ ,කෝ සෙනසුරාදා ඉරිද episode දෙකක් නෑනේ දාන්නකෝ "වගේ දේවල් කියලත් කතාවට තියෙන ආසාව නිසා මේක ගොඩක් අය බැලුවා ... අගය කර කර මිනිස්සු කතාව දාන්න ගගා comments කරන මට්ටමේ කතාවක් ආයේ දාන්න Admin...නැත්නම් ආත්මාර්තකාමී ගති නිසා ඔයාගේ අමතර ආදායම නැතිවෙලා යාවී...🥴මෙච්චර කල් ඇද ඇද කතාව බලන්න දුන්නට ස්තුතියි
එක කොටසක්වත් මාගරින්නෙ නැතුව බැලුවා. හරිම ලස්සනයි කතාව. හැමොටම ස්තුතිය .❤️💜️🧡💗💛💖🖤❤️
පබා වගේම පබළු කියන්නෙත් හරි ලස්සන කතාවක් ..අවුරුදු අටේදී තුන වසරේදී අම්මට හොරෙන් බලපු කතාව විකාශය වෙලා අදට අවුරුදු දහතුනකුත් වෙනවා ..එදා අවුරුදු අටේ මම අද අවුරුදු 22ක කෙල්ලෙක් කතාව තාම තරුණයි ..බලන් යද්දි අපි වයසයි ❤😢.. 2024.08.08
ෆුල් හවුස් දෙන්නකෝ 🙏😢 අනේ
NavodyaKohomada oyata Yalu wa eten 🌹🌹🌹
ඒ කාලේ tv එක ඉස්සරහා ඉදන් බලපු හැගීමට අයේ පණක් ආවා.. ඒ විදියටම නැති වුනත් , ඒ කලේ ගත කරපු ජිවිතේට අයේ ගියා ❤............ Thank you ❤
කතාව ඉවර උන එක ගැන නම් ගොඩක් දුකයි😢❤
ඇස් වල කදුලු පුරවන් බලපු කතා තමා මේ ❤
ඉවසන් ඉන්න බැරිම තැන අවසන් කොටස කලින්ම බලපු මම☹️
අයියෝ ඔය ගියපු කතානේ
ඒත් හිතට වැදුන කතාවක්
ආසාවෙන් බලපු කතාව .....ඉතාම ලස්සනයි .සියලුම චරිත ඉතාම හොදින් .රගපෑවා.කියල වැඩක්නෑ.කියන්න වචන නෑ.👍🌷🌷🌷🌷🌷
ඉස්සර කතාව හරියට බලාගන්න බැරි උනා ඒත් මේ youtube chanel එකට ස්තූති වෙන්න මුල ඉදන් කතාව ඉවර වෙනකම් බැලුව .. ඒක නිසා ඔබලාට ගොඩක් ස්තූතියි ❤
හරි නරකයි බලන්න ඊයේ කොටස දැම්මේ නැ නේ. කීපාරක් බැලුවද. 😞😞.
දුකයි , බෙනාමාමා නිසා බලන්න පටන් ගත්තේ 😢😢❤
බලපු ලස්සනම කතාවක් ❤🎉 රෝදේ ලොකු හොනට් බයික් එක බලන්න තමයි ඉස්සර කතාව බැලුවේ .. දැන් නම් තේරෙන්වා දැන් යන කතාවලට වඩා මේ කතා කොච්චර ලස්සනද කියලා ..තව තිබුනම් කියලා හිතෙන්වා අදින් ඉවර උන එකට දුකයි ❤😢 මේ නලු නිලියෝ ටික ආයේ එකම වැඩසටහනක දැකගන්න තියේනම් ගොඩක් සතුටුයි 😍❤ එහෙනම් සයුරියි හසරලුයි හැමදාම ආදරෙන් ඉදියී..අරලියත් අපේ නිශ්ශංක බන්ඩාරගේ කොල්ල බැදලා සතුටින් ඉන්න ඕනේ ...බෙනත් ගොඩ නිරේශ්ටත් නංගියා සෙට් උනාම මුලු සෙට් එකම ගොඩ 🥰🥰 2023.10.14 ✨️
මට දැනෙන දුක වේදනාව කාටද තව දැනෙන්නෙ.... මගෙ හොරැ අරන්ගිය ආදරය කොහේ ඇතිද.... මට වාගේම ඔයාටත් එ ආදරය ගතකරපු ජීවිතය මතක් උව හොත්.... පතන්න යලි උපදින සසරක මෙවන් දුකක් වේදනාවක් ආදරය කරපු හිතකට නොදේනවා කියා...... 💕💕💕💕💕💕
😢
කවිද ඔයා
ගොඩක් දුකයි සයුරිව ආය දකින්න වෙන කතාවක් නැති නිසා❤❤❤❤❤😢😢😢😢
ආසවෙන් බලන් ඉන්නවා ඉක්මනින් දෙන්න ඉටපස්සෙ අයෙත් ලස්සන කතාවක් ගෙන්න
අරලියයි හසරැලුයි එකතු වෙනකම් බලාගෙන හිටියෙ ඒ දවස්වල. ❤
❤❤ආසාවේන් බලපු කතාව එකත් ඉවරයි හරිම දුකයි සියලුම දේනාට සමිමා සම්බුදු සරණයි
පොඩි කාලෙ ආසාවෙන් බලපු කතාවක් පලවෙනි පාරට youtube දැම්මම මුල ඉදන් බැලුව.මෙ ටෙලිනාට්‍ය අයිති වෙන්නෙ ඉවර වෙනවට දුක හිතෙන වර්ගෙ එකක්
එදා වගේම අදත් බලපු ලස්සන කතාවක් . Thanku u so much for admin ❤❤❤
කතාව දාන්න පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙනකන් හැම දවසකම කතාව බැලුවා .ඒත් අද තමා comment එකක් දාන්නෙ .අපි වෙනුවෙන් කැප වෙලා හැමදවසකම වගේ ඒ වෙලාවට කතාව දැමීමට බොහොම ස්තූතියි.ඒ වගේම කතාව ගොඩක් ලස්සනයි .thank you admin♥️🙏
සයුරිගෙනුයි අරලියගෙනුයි හසරැල්ට වැඩියෙන්ම ගැලපෙන්නේ අරලියව.එත් අරලියව මම අගය කරනවා .ආදරේ කියන්නෙ බලෙන් ලබා ගැනිල්ලක් නෙමෙයි .ඒක පරිත්‍යාගයක්😢😢
අනේ අදින් කතාව ඉවරයි.හැමදාම ආසාවෙන් බලපු කතාව.එදා වගේම අදත් එක විදියටම අපි ආදරය කරපු එකම කතාව.හරිම ලස්සන ආදරණීය කතාවක්.හැම නලු නිලියෙක්ම මේ කතාව ලස්සනට රගපෑවා.මේ වගේ ලස්සන කතාවක් ආයි බලන්න හම්බඋනානම්.ආදරෙයි පබලු කතාවට.❤
රන් තරු ඊලගට ඕන
අද හරි දුක දවසක් කතාව ඉවර උනා 😢😢😢😢
අමන්ද ඕනෙ ඊලගට✨️
අනේ ගොඩක් දුකයි කතාව ඉවර උන එකට නම් 🥺❤️ මාරම ලස්සන කතාවක් ❤❤
අදින් ඉවරයි. 🥺💔පොඩි කාලෙ බැලුවට පස්සෙ ආපහු ආසාවෙන් බැලුවෙ. ආපහු තව ටික කාලෙකින් බලනවා..🙂💖
හිත ගොඩාක් ඈතකට ගියා 🙂❤️
ඒ කාලේත්,මේ කාලේත් බලපු හොදම කතාව😍
🥺 හිතට දැනුනු ආදරනීයම කතාවක්❤️
ඒකත් එසේ නිමාවිය 😢 18:20
හැමෝගෙම මනුස්සකම තිබුනා හැන්ගිලා.
අනෙ...ඇඩ්මින් ඉගාවට අමන්දා දෙන්නකො please please please puluwanda
ආදරණීය කතාවක අවසානය❤ පබළු❤
ඔශින්.අමන්දා .සුජාත දියනිය.ශකලක බේබී.( ස්වර්නවාහිනියේ ගියපු)
හැම කොටසම මග නොඇර බලපු කතාවක් ❤️😘
ඉවර උන එකට නම් ගොඩක් දුකයි😢
අරලිය කරව්ව කැපකිරීම කිසිම කෙල්ලෙක්ට කරන්න අමාරු වැඩක්.අද කාලෙ ඉන්නෙ තමන්ගෙ යාලුවගෙ කොල්ලගෙ ඇඟෙ හරි එල්ලෙන්න බලන් ඉන්න කෙල්ලො.ඒ අතින් බලද්දි ඉස්සර ආදර කතා රත්තරන් වටිනව❤
ස්තූතියි ඇඩ්මින් .🙏🙏🙏🙏මේ කතාව එදා වගේම අදටත් ජනපිුයයි.👍❤️❤️💐💐❤️❤️🌷🌷💐💐
මේ කතා ආයේ බලනකොට කතාවට වඩා දැනෙන්නේ ඒ කාලේ තිබ්බ හැගීම. කිසි බරක් පතලක් නෑ. ඉස්කෝලේ ගෙදර වැඩක්. කරලා කතාව බලලා crush එකත් මතක් කරන් පහු වෙනිදා ඇහැරිලා ඉස්කෝලේ යන්න විතරයි තිබ්බේ. ඇත්තටම මේක බලනකොට ඒ හැඟීම ආයේ ආවා.ආයේ ඒ කාලෙට යන්න තිබ්බ නම් කියලා හිතුනා. 😢
මේ අර ජීවිතේ ලස්සනයි දෙන්න බැයිද,ස්වර්ණවාහියේ ගියපු..අර ලමයි 7 කතාව
12:50 අඩො බෙනා 😂
2024.05.06 in Dubai❤️ අන්තිම කොටසත් බැලුවා...ආදරේ ඉගෙනගත්ත ටෙලිඩ්‍රාමා මෙව්වා...එදා වගේම හරි ලස්සනට දැනුනු කතාවක්...thnk u admin❤️
Thank you 🎉 කලාකරුවන් කතාවට උපරිම සාදාරණයක් කරා
හෙට ඉදන් අමන්දා කතාව දෙන්න .😊
Ane අමන්දා kathawa one .pabalu episode 1 idan beluwa lassani..💖💖
තේනුවර සහ අරලියා වගේ චරිත සමාජයට වාසනාවන්
අනේ කතාව ඉවරයි...දුකයි..මම ආසාවෙන් බලපු ලස්සන කතාවක්..❤❤
ඉක්මනට දාන්න ❤️...........අපේක්ෂා , ඉඳුවරී දෙකෙන් එකක් දෙන්න කො 💕🥺
අපේක්ශා ❤
ආසාවෙන් බලපු ලස්සනම කතාංගණය... 😍
ඒකාලේ ඉදන්ම පිස්සුවෙන් බලපු බයික් පිස්සුව මුලින්ම හදවපු කතාවක් .🥺ඉවර උන එක ගැන දුකයි. ඊලගට පුලුවන්නම් සුළග හරි අමා හරි දෙන්න 😍🙏
අනිවාර්යයෙන් අමන්ද කතාව දෙන්න 😢
1idan you tube eken iwara wenakm balapu kattiyagen like wassak onee..
ඇඩ්මින්ගේ ලයින් බලපු කාලෙ ඉවරයි 😂
මම හොයපු චරිතෙට පන පොවපු සයුරි❤... ලස්සන කතාවක්❤
අනේ කතාව ඉවර වෙනව නේද .කීයටහරි මහ රෑට හරි කතාව බැලුව මුල ඉදන්ම .tv එකේ යනකොටත් බැලුව .සමහර හිත රිදුනු දවස් වල හිතට සැනසීමක් ගෙනාපු කතාවක් .thanks mr. Admin . ඒ කලාකරුවන් හොදට තමන්ගේ චරිතෙට සාධාරණයක් ඉටු කරා...👍
අනිවාර්යයෙන්ම
තෙනුවරගෙ චරිතය තමා මම කැමතම හරිම වටින චරිතයක් තියෙන්නෙ.මම ගොඩක් ආසයි.ගොඩක් ආදරෙයි එ චරිතෙට.
කතාව අද ඉවර වෙන එක ගැන
මාර දුකයි.
මීට අවුරුදු 13 ට කලින් මේ නාට්‍යය බැලුවත් නැවත බලන කොට උනත් හරිම ආසයි.🌷🌷🌷🌷💐💐❤️❤️
Namba eka dennako oyage
Deiyne aurudu 13k ghnda😢😢
P
Issara kathawa balapu asawenma ayith baluwa..dukayi iwara unata...super acting bena mama.....😂❤❤❤
Apisode 1 එකේ ඉදන් last apisode එක වෙනකම්ම බැලුව ලස්සන drama එකක් ❤️
😅 4:28 දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.bbbbbbbbbbbbbbvbbbbbbvbbbbbbbbbbbbbbbbbvbbbbbbbbbvbbvbbbvbbbbvbbbbbbbbbbbbvbbbbbbbbbbbbbbbvvvvbvbbbbbbbbbbbbbbbbvbvbbbbbvbvvbbbbbbbbbbbbvbvvbbbbvbbbbvvbbbbbbbbvbbbbbbbbbbbbbvbbbbbbbbbbbbbbvvbbbbbbbbbbvvbbbbbbbbbbbbbbbvbbbbbvbbbbbvbbbbbvvbvbbvbbbbbvvbbvbvbvbbbbbvbbbbbbbbbbbvvbbbbbbbbbbbbbbvbbbbvbbbbbvbbbvbbbbbvvbbbbbbbbvbbbvbbbbvvbbbbbbvbbbbbbbbbbbbbvvvbbbbbbbbbbvbvbbbbvvbbbbbvbbbbbbbbbbvbvbbvbbvbbbbbbbbbbbbvvbbvbbvbbbbbbbbvbvbvvbbbvvbvbbvvvbbvbbbbbvbbbbbvvbbbvbbbbbbbbbvvvbbbbbbbbbvvbbbbbbbbvvbbbbbbbbbbbvbbbbbbbvbbbbbvbbbbbbbvbbbvbbbvbbbbbbbbbbbbbvbbbbbbbbbbbvvbbbbvbbvvbbbbbvbvbbvbbvvbvbbbbbvbbbbvbbvbbbbbbbbbbbbbbbbbvbbbbbbvvbbbbvbbvbbbbvbbvvbbbbbbbvvbbbbvbvvbbvbbbbvbbbvbbbbbbbbvvvbbbbbbbbbbbvvbbbvbbbbbbbvbbbbbbbbvbbbbbbbbvbbvbbbbbbbbvbbbbbbvbbbbbbvvbvbbbbbbbbbbbbbvbvbbbbvbvvvbvbbbbbvbbbbbvbbbbbbbbbbbbvbbbbbbbbbbbbbbbbvbbbbbbvbbbbbbvbbbbbbbbbbvbbbbbbbbbbvvbbbvvbvvbbvbbbbvbbbbbbvvbbbbbvbbbbbbvbbbbbbbbbbbbbbbvbbvbbbbbbbvbbbvbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbvbbbbbvbbbbbbbbbbbbbbbbbbbbbbvbbbbbbbbbbbbvbbbvbbbvbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbvbbbbbbbbbbbbbbbbbbbbbvbbbvbbbbvbbbbvbbbbbbvbbvbbvbbvbbbbbbbbbbbvvbbbbbvbvbbbbbbvbbvbbbbbbbbbbbbvbbbbvbvbbbvbbvvvbbbbbbbbbbbbbbbbbbbbbvbbbbbbvbbvbvbbbbvvbbbvbbbbbvvbbbbbbbbvbbvbvbbbbbbbbbbbbbvbbbbbvbbbbbbvvvbbbvvbbbvbvbbbbbbbbbbbvbbbbbbbbbbbbbbbbbbbbvbbbbbvvbvbbvbbbbbbbbbbbbbbbbvbvbbbbvbbvbbvbbbbbbvbbvvbbbbbvvbbbvbbbbbbvbbbvbbbbbbb😅 6:08 6:08 😮😅
bbvbvvbbbbbvbbbvbbbbbbbbbbbbbbbbvbbbbbvbvbbbbbvbbvbbbbbbbbbbvvbbbbbvbvbbvbbbb 6:34 bbbvbvbbvbvbbvbbbbbbbbbbbbvbbbbbvvbbvbvbbvvvbvvbvbbbbvvbvbbbbbbbbbvvbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbvbbbbbbbvbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbvbbvbbbvbbbbbbbbbbbbbbbbbbbvbbbbbbvbbbbbbvbbbbbvbbbbbbbbbbbvbbbbvbbbbvbvvvbbbbvbbbbbbvbbbbvbbbvbbbbvvbbbbbvbbbbbbbbbvbbbbbbbbbbbbbbbbbbbbbbbbbvvbbvbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbvbbbbbbbbbbbbbbbbbbbbbbvbbbbvbbbbbbbbbbvbbbbbbbvbbbbbbbvbbbbbbbbbbbbbbbbbbbbbbbbbbvbbbbbbbbbbbbbbbvbvbbbbbbbbbbvbbbbbbbbbbbbbbbbvbbbbbvbbbbbbvbvbbbbbbbbbbbbbbbvbbbbbbbbbbbbbbbbbvbbbbbbbbbbbbbbbbbvbbbbbbbbbbbbbbbbbbbbbbbbvbbbvvbbbbbbbbbbbbvbbbvbbbbbbbbvbbbbbbbbvbbbbbbbbbbbbbbvbbbbbvvvbbbbvbbbvbbbvbbbbbvbbbbvbbvbbbbbbbbbvvbbbbbbvvbvbbvbbbbbbbbbbbvbvvbbvbbbbbbbvbvbbbvvbvbbbvbbbvbbbbvbbbbbbhhbbbhbhbbbhbbhhbhbbbbhbbbbbbhbhhbhbhhbvbbbhhb
Bbbbbbbbb
Bbbbbbbbbubbnbbbbbbnvbbnbbubbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbv
Vbbbbbbbbbbbbbb
උන් දෙන්නානම් අන්තිමෙදි එහෙම හරි සෙට් උනා මගෙ ක්‍රශ් එක කවදා සෙට් වෙඉද😂😂😂😢😢😢😢❤❤
අමන්දා කතාව ඕනි❤
සයුරිට රගපාපු කෙනා ඒ කතාවෙන්ම අයින් උනා සයුරි වගේ කෙල්ලො කොහෙද ඉන්නෙ අද කාලේ 😊😊😊😊 ඇත්තටම එයා චාම් ලස්සනක් තියෙන කෙල්ලෙක් 😊😊😊
අනිවාර්යයෙන්
ඉන්නවා
හෙට ඉඳන් රෑ කෑම කන ගමන් බලන්නෙ මොකක්ද 😫
thank you Teledrama LK..
බොඳ මීදුම්,අමා,පබා,මුතු කිරිල්ලි,උතුම් පැතුම්,ආදරය ගින්දරක් youtube එකෙන් බලලා...පබළු විතරක් බලන්න නැතිව මාර දුකෙන් හිටියෙ..
මේ වගේ youtube එකේ නැති..
2008-2014 වගේ කාලෙ trend උන ලස්සන Teledrama එකක් ඉක්මනින්ම අපිට ආපහු ඕනෙ
අපේක්ෂා
ඉඳුවරී
අමන්දා
පුළුවන්නම් මේවගෙන් එකක්
දුකයි ගොඩාක් . ආසාවෙන් බලපු කතාවක් 😢 දැන් තියන කතා වලට වඩා ඒ කාලේ කතා ගොඩාක් ලස්සනයි ❤
Hmmm ou aka athta
අතීතයේ එක් වෙලුමක් නැවතත් අද නිමාවිය .14/10/2023
මේ කතාවෙ,
වැඩිපුරම කැමති theme song එකටයි .ඒ background music එකටයි. 🙂
Aththa❤️💔
බොහොම ස්තුතියි teledrama LK එදා මාර ආසාවෙන් බලපු කතාවක් මේක ITN එකේ දැන් යන ගොන් කතා වගේ නෙවෙයි මේව හැමදාම මතකයේ තියෙන කතාවක් මේක ඒ තේමා ගීතය පවා අදටත් ටෙලිනාට්‍යක තිබ්බ ලස්සනම තේමා ගීතය ඒක මේ චරිතත් අපිට සදාකල් මතක තියෙයි විශේෂයෙන් බෙනා මාමා😂 හසරැල්,සයුරි,අරලිය,ගගන තේනුවර thank you 14:17
මගේ නමත් හසරැල් මට මේ කතාව තරම් මේ අවුරුදු 25 ට සෙට් වෙච්ච කතාවක් නෑ මොකද මගෙ නමට මේ කතාව ගොඩක් බැඳුනු නිසා ❤️😌 පිලිවෙලට ගියපු ලස්සනම කතාව ඒ වගේම tv එකේ පෙන්නද්දිත් හැමදාම බැලුවා thank you admin ❤️❤️
සයුරි හම්බවුනාද? 😮
😅😅😅@@ogaafb6737
මෙච්චර දවසක් අසාවෙන් බැලු කතාව අද ඉවරයි ලස්සනයි දායකත්වය සියලුදෙනාටම තුති ...💐❣️💐♥️♥️
මිට අවුරැදු ගානකට කලින් මේ drama එක බලනකොට නාට්‍යා නිමාවේ යථාර්ථය නොතේරැනත් , අද ඒ යථාර්ථයත් තේරැම් අරගෙන, personally ඒ අත්දැකීම විදින නිසා drama එක බලනකොට සෑහෙන්නම දුකක් හිතට එන්නේ .... ම්ම්ම්හ් !!😪
ඔව් ! හසරැල්ගේ අම්මත් ආදරේ පරිත්‍යාග කරා ....... අරලියත් එහෙමයී ...!! ♥️😪 ආදරය කියන්නේම පරිත්‍යාගයක් ...!♥️🍃
ඇයි ඊයෙ දැම්මෙ නැත්තෙ.. අනෙ බලාගෙන හිටියා... අදින් එහෙනම් පබලුත් ඉවරයි .. බෙනා මාමගෙ ජෝක් සීන් එකක් දැකලා සර්ච් කරගෙන ආවෙ මීට මාස කීපයකට කලින් මේක බලන්න.. අනෙ හරිම ලස්සන කතාවක්.. දුකයි ඉවර වෙද්දි.. ❤️🙏🙏🙏
මාත් එහෙමයි 😢
Me too.
Me too.
Math ehemai
Atta
Thank yout so much 😊😊😊❤❤❤❤❤ අවසාන වෙනකල් පබලු එක්ක හිටපු හැමෝටම ආදරෙයි 🫶තවත් කතාවක් එනකල් අපි බලන් ඉන්නවා 🥰🥰
🎉
Hornet නිසා බලපු කතාව. ඒ දවස් වල ආසාවෙන් හිටපු Hornet හීනෙ හැබෑවෙලා කීපයක්ම අද මං ගාව.ඒත් කතාව බලද්දි ඒ ආසාව එහෙම්මමයි. 🥺
අවුරුදු ගාණක ගෙවුණ අතීතයක් මතක් කරනව මේ කතාව..අපි ඉස්කෝලේ කාලෙ එතකොට 10,11 වගේ ආදෙරේ ගැන මුලින්ම දැනෙන කාලයක්.ඒ මතක එක්ක මේක මාර විදිහට දැනෙනව. අමුතු වේදනාවක් එක්ක අවුස්සන මතක ගොඩක්...❤ සයුරි හසරැල් අරලියා...❤
මේකෙන් පස්සේ අමන්දා කතාව ඕන කියන කට්ටිය මේ කොනට 😍😍
ඔව් ඕනෙ තමා 😢
ඊයේ දාපු නැති නිසාඇඩ්මින්ට බනින්න ඇවිත් කතාව ඉවර උන දුකට ඔන්න ඔහේ පාඩුවේ යනවා කියල හිත හදා ගත්තා .thank you so much ලස්සන කතාවක් අපිට දුන්නට
💖
මං මේ කතාවේ ආසම ගිටාර් sound එක එන background music එකට. ඒක පට්ට. විදපු හොදම කතාවක්. මෙච්චර පරණ කතාවක් මෙතෙක් කාලයක් ගෙනාවට thanks! ජය! ❤
ඒ සවුන්ඩ් ටික හොයාගම්න තැනක් නැද්ද
ස්කෝලේ යන කාලේ itn එකේ ඉවරවෙනකම් බලලත් මේක ඉවරවෙනකම් youtube එකෙනුත් බැලුවා හරිම ලස්සන කතාවක් බොහොම ස්තුතියි ❤️
මාරම ආසවෙන් බලපු කතාවක් අනේ දැනුත් මේ වගේ ලස්සන කතාවක් ලියනවානම් මරූ ඇත්තමයි දවසක් මේ වගේ කතාවක් මම ලියන්වා අනිවා ඩ්‍රාමා එකක් හදනවමයි මේක පොරොන්දුවක් පබා,පබලු කතා දෙකම පිස්සුවක් පබා කතාව විතරක් 5 ස් පාරක් එක බලලා තියනවා මේ කතාවල ජීවත් වෙනකොට මාරම සතුටක් හිතට දැනෙන්නේ...2008,2012 කාලේ ලංකාව තිබුන විදිහ දකිනකොට අනේ ඒ කලේට යන්න තිබුනනම් කියලා හිතේන වාර අනන්තයි.ඇඩ්මින් පින් මේ වගේ කතා දානවට තවත් මේ වගේ ලස්සන කතාවකින් හමුවෙන්න බලාගෙන ඉන්නවා...❤❤❤❤
මට මතකයි මීට අවුරුදු දොලහකට වගේ උඩදි 2011වගේ තමයි පබලු ඉවරවුනේ , කතාව පටන් ගත්තේ 2010 , අවසන් කොටස යද්දි මට අවුරුදු 11 එදා මට මතකයි මගේ crush එක උනේ හසරැල්😂 ගොඩක් දුක් උනා කතාව ඉවර උනහම❤
1995 ❤
❤❤
Meee tooo.😂👍 adatath crush ek
පබළු කතාව ටීවී එකෙ ආයෙත් විකාශනය වෙනවනම් සතුටුයි දහවල් 12.3o .......l t n 👍🌼😃🌷
මෙචෙර දවස් ආසාවෙන් බැලුවා ... දුකයි ඉවර වෙන එක ගැන
ගගන ❤ සම්මාන හම්බෙන්න ඕනෙ නලුවෙක් දැන් හොයාගන්නත් නෑ.
ආසාවෙන් බලපු කතාවක් ආයෙත් මෙක මන් ටීවී එකේ බලද්දි මම 3 වසරේ අනේ දැන්තමා තේරුමක් ඇතුව හරියට බැලුවේ❤ ගොඩාක් ස්තූතියි දුන්නට කතාව❤ සියල්ලන්ටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️
මෝනවා උනත් මේ කතාවල නිමාවක් තිබුනා හරියට එකට දැන් කතා නිමාවක් නැ අද අද ඉන්නවා නිමාවක් තිබුනත් හරි තෙරුමක් නෑ එකට මේ කතාව ලස්සනට නිමාවක් අපිට දකින්න පුලුවන් ❤❤❤❤❤
පබළු ටෙලිකතාව එදා වගේම අදත් හරිම ජනප්‍රියයි මෙහි සමහර තැන් හරිම සංවෙීදියි අරලිය තමන්ගෙ ආදරය දිනා ගන්න ගත්ත උත්සහය සහ අවසානෙදි ආදරය කියන දේ කිසිම දිනෙක බලෙන් ලබා ගත නොහැකි බව තේරුම් ගෙන හසරැල්ට වෛර නොකර සයුරිට එක හිතින්ම හසරැල්ව පරිත්‍යග කිරීම වත්මන් තරුන පරපුරට කදිම ආදර්ශයක්..ඒ වගේම අරලියගෙයි තාත්තගෙයි පිය පුතු බැදීම හරිම අපූරුයි බෙනා මාමාගෙ විහිලු නාට්‍ය තවත් රසවත් කලා පබලු ටෙලිනාට්‍ය එදා වගේම අදත් අද වගේම හෙටත් ප්‍රෙක්ශක හදවත් තුල සදා නොමැකෙනු ඇත❤❤❤
අයියෝ ආසාවෙන් බලපු කතාව 😢😢😢 එකත් ඉවරයි
අදටත් අවසාන කොටස බලනකොට ඇඩේනවා. කොච්චර කාලයක් ගත වුනත් ජීවමාන කතාවක්.😢
කතාව ඉවර වෙලා හුඟක් කල්...😅
කොච්චර බැලුවත් ආයෙ ආයෙම බලන්න හිතෙන Teledrama වලින් උඩින්ම තියෙන Teledrama එකක්.💪🏻❤🔥
හරිම ආස කතාවක් ඔක්කොම බැලුවා. ඉවර වෙන එකට දුකයි😢😢❤❤🐕❤️🐶❤️🐕❤️🐶❤️🐕❤️🐶❤️🐕❤️🐶❤️🐕❤️🐶❤️🐕❤️🐶❤️🐕❤️🐶❤️
අද මහා දුකක් වගේ දැනෙනවා. හෙට ඉදන් පාලුවක් වගේ දැනේවි,
......"පබළු" ඉවර වුණු නිසා 💔
ලස්සන අවසානයක් තිබුන කතාවක් 🌼✔💕
අනේ පොඩි වැඩක් තියෙනවා ඉක්මනට වරෙන් මචන් කියලා කිව්වම , සයුරි එපා කියද්දිත් ඔයා එනවා නම් මට ඒ හොදටම ඇති 😢 කැමතිම ආදරණීය දෙබස් ටික ❤️🌹👍😍
අඩේ උඹ මුල ඉදන්ම හිටියා මචන් 🎉❤
නිතරම උඹේ කමෙන්ට් දැක්කා ❤
@@kavindusangeeth3002 ❤️👍
ලමයෝ කොහොමද
@@SaumyaSaloon හොදයි ඔයාට කොහොමද 👍
@@kavindusangeeth3002 👍✌️
Thank you so much මීට අවුරුදු 15ක විතර අතීතයකට අපිව අරන් ගියාට ඉස්සර හරි ආසාවෙන් බලපු ලස්සන කතාවක් ආයෙත් මතක් කරලා දුන්නට එදා ඒ බැලුවා වගේම ආයෙත් හරි ආසාවෙන් එක කොටසක්වත් මගහරින්නේ නැතුව බැලුවා ඒ නිසාමද කොහෙද කතාව ඉවර වෙනකොට ගොඩක් දුක හිතුනා ආයෙත් මේ කාලෙ ගියපු ලස්සන කතාවක් අරන් එනකන් අනිවාර්යයෙන්ම ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා
කීපාරක් මේ කතාව බැලුවද කියලා මතකත් නෑ. ඒ තරම් ආසාවෙන් බලපු කතාවක්. කොච්චර බැලුවත් එපා වෙන්නෑ ❤️ Thank u so much admin.. ❤️
අද වෙනකන් හරියට හවස් වෙද්දි යූ ටියුබ් එකට ආවෙ මේ කතාව අනිවාරෙන්ම බලන්න❤ ... මුල් කොටසේ ඉදලා අවසානය වෙනකන් මගින් ඉවර කරන්නේ නැතුව අවසන් වෙනකන්ම වීඩියෝ දැම්මට බොහොම ස්තූතියි ....😢😢 😢😢 ආයිත් හොද එකක් ගේයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා ...[ Old is gold ]😢😢😢thanks🎉🎉🎉🎉😊😊
Ane math ehemai haws weddi aniwaren balanwa.den Yana drama balannawath echchra interest ekak ne
සයුරි හසරැල් ආදරය මැද්දට පනින්න හදපු අරලියාම දෙන්නව එක්තු කලා❤️❤️🥺💔
අන්තිම එපිසෝඩ් එක නිසා පුදුම දුකක් දැනෙන්නේ මොනවා කරන්නද ඒත් සතුටුයි කතාව හොදින් ඉවර උන එකට 😍
පව්ලේ බැදීම්, ආදරය, හොදම යාලුවෝ, මේ හැමදේම හොද අවාසනයක් දුන්නා. බිමල්ගේ චරිතය සුපිරී හැම ප්‍රශ්ණේකෙදීම ඉවසීමෙන් මොළෙන් ප්‍රශ්ණ විසදුවා. පව්ලේ සමගිය ආරක්ශා කරා දුවගේ හැම දගකාර වැඩක්ම ඉවසීමෙන් හිමිට හැදුවා. ආදර්ශයට ගත හැකි සුපිරි නාට්‍යයක්. ❤❤❤❤
දැන් කතා බලන්නවත් හිතෙන්නෑ..බැලුවත් ඉවර උනත් ගානක්වත් නෑ.. අවුරුදු ගානකට පස්සේ ආයෙත් බැලුවත් ඉවරවෙනකොටනම් අව්ල්වගේ..❤❤
"දවසට episode දෙකක් දාන්නකෝ ,කෝ සෙනසුරාදා ඉරිද episode දෙකක් නෑනේ දාන්නකෝ "වගේ දේවල් කියලත් කතාවට තියෙන ආසාව නිසා මේක ගොඩක් අය බැලුවා ... අගය කර කර මිනිස්සු කතාව දාන්න ගගා comments කරන මට්ටමේ කතාවක් ආයේ දාන්න Admin...නැත්නම් ආත්මාර්තකාමී ගති නිසා ඔයාගේ අමතර ආදායම නැතිවෙලා යාවී...🥴
මෙච්චර කල් ඇද ඇද කතාව බලන්න දුන්නට ස්තුතියි
එක කොටසක්වත් මාගරින්නෙ නැතුව බැලුවා. හරිම ලස්සනයි කතාව. හැමොටම ස්තුතිය .❤️💜️🧡💗💛💖🖤❤️
පබා වගේම පබළු කියන්නෙත් හරි ලස්සන කතාවක් ..අවුරුදු අටේදී තුන වසරේදී අම්මට හොරෙන් බලපු කතාව විකාශය වෙලා අදට අවුරුදු දහතුනකුත් වෙනවා ..එදා අවුරුදු අටේ මම අද අවුරුදු 22ක කෙල්ලෙක් කතාව තාම තරුණයි ..බලන් යද්දි අපි වයසයි ❤😢.. 2024.08.08
ෆුල් හවුස් දෙන්නකෝ 🙏😢 අනේ
Navodya
Kohomada oyata Yalu wa eten 🌹🌹🌹
ඒ කාලේ tv එක ඉස්සරහා ඉදන් බලපු හැගීමට අයේ පණක් ආවා.. ඒ විදියටම නැති වුනත් , ඒ කලේ ගත කරපු ජිවිතේට අයේ ගියා ❤............
Thank you ❤
කතාව ඉවර උන එක ගැන නම් ගොඩක් දුකයි😢❤
ඇස් වල කදුලු පුරවන් බලපු කතා තමා මේ ❤
ඉවසන් ඉන්න බැරිම තැන අවසන් කොටස කලින්ම බලපු මම☹️
අයියෝ ඔය ගියපු කතානේ
ඒත් හිතට වැදුන කතාවක්
ආසාවෙන් බලපු කතාව .....ඉතාම ලස්සනයි .සියලුම චරිත ඉතාම හොදින් .රගපෑවා.කියල වැඩක්නෑ.කියන්න වචන නෑ.👍🌷🌷🌷🌷🌷
ඉස්සර කතාව හරියට බලාගන්න බැරි උනා ඒත් මේ youtube chanel එකට ස්තූති වෙන්න මුල ඉදන් කතාව ඉවර වෙනකම් බැලුව .. ඒක නිසා ඔබලාට ගොඩක් ස්තූතියි ❤
හරි නරකයි බලන්න ඊයේ කොටස දැම්මේ නැ නේ. කීපාරක් බැලුවද. 😞😞.
දුකයි , බෙනාමාමා නිසා බලන්න පටන් ගත්තේ 😢😢❤
බලපු ලස්සනම කතාවක් ❤🎉 රෝදේ ලොකු හොනට් බයික් එක බලන්න තමයි ඉස්සර කතාව බැලුවේ .. දැන් නම් තේරෙන්වා දැන් යන කතාවලට වඩා මේ කතා කොච්චර ලස්සනද කියලා ..තව තිබුනම් කියලා හිතෙන්වා අදින් ඉවර උන එකට දුකයි ❤😢 මේ නලු නිලියෝ ටික ආයේ එකම වැඩසටහනක දැකගන්න තියේනම් ගොඩක් සතුටුයි 😍❤ එහෙනම් සයුරියි හසරලුයි හැමදාම ආදරෙන් ඉදියී..අරලියත් අපේ නිශ්ශංක බන්ඩාරගේ කොල්ල බැදලා සතුටින් ඉන්න ඕනේ ...බෙනත් ගොඩ නිරේශ්ටත් නංගියා සෙට් උනාම මුලු සෙට් එකම ගොඩ 🥰🥰 2023.10.14 ✨️
මට දැනෙන දුක වේදනාව කාටද තව දැනෙන්නෙ.... මගෙ හොරැ අරන්ගිය ආදරය කොහේ ඇතිද.... මට වාගේම ඔයාටත් එ ආදරය ගතකරපු ජීවිතය මතක් උව හොත්.... පතන්න යලි උපදින සසරක මෙවන් දුකක් වේදනාවක් ආදරය කරපු හිතකට නොදේනවා කියා...... 💕💕💕💕💕💕
😢
කවිද ඔයා
ගොඩක් දුකයි සයුරිව ආය දකින්න වෙන කතාවක් නැති නිසා❤❤❤❤❤😢😢😢😢
ආසවෙන් බලන් ඉන්නවා ඉක්මනින් දෙන්න ඉටපස්සෙ අයෙත් ලස්සන කතාවක් ගෙන්න
අරලියයි හසරැලුයි එකතු වෙනකම් බලාගෙන හිටියෙ ඒ දවස්වල. ❤
❤❤ආසාවේන් බලපු කතාව එකත් ඉවරයි හරිම දුකයි සියලුම දේනාට සමිමා සම්බුදු සරණයි
පොඩි කාලෙ ආසාවෙන් බලපු කතාවක් පලවෙනි පාරට youtube දැම්මම මුල ඉදන් බැලුව.මෙ ටෙලිනාට්‍ය අයිති වෙන්නෙ ඉවර වෙනවට දුක හිතෙන වර්ගෙ එකක්
එදා වගේම අදත් බලපු ලස්සන කතාවක් . Thanku u so much for admin ❤❤❤
කතාව දාන්න පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙනකන් හැම දවසකම කතාව බැලුවා .ඒත් අද තමා comment එකක් දාන්නෙ .අපි වෙනුවෙන් කැප වෙලා හැමදවසකම වගේ ඒ වෙලාවට කතාව දැමීමට බොහොම ස්තූතියි.ඒ වගේම කතාව ගොඩක් ලස්සනයි .thank you admin♥️🙏
සයුරිගෙනුයි අරලියගෙනුයි හසරැල්ට වැඩියෙන්ම ගැලපෙන්නේ අරලියව.එත් අරලියව මම අගය කරනවා .ආදරේ කියන්නෙ බලෙන් ලබා ගැනිල්ලක් නෙමෙයි .ඒක පරිත්‍යාගයක්😢😢
අනේ අදින් කතාව ඉවරයි.හැමදාම ආසාවෙන් බලපු කතාව.එදා වගේම අදත් එක විදියටම අපි ආදරය කරපු එකම කතාව.හරිම ලස්සන ආදරණීය කතාවක්.හැම නලු නිලියෙක්ම මේ කතාව ලස්සනට රගපෑවා.මේ වගේ ලස්සන කතාවක් ආයි බලන්න හම්බඋනානම්.ආදරෙයි පබලු කතාවට.❤
රන් තරු ඊලගට ඕන
අද හරි දුක දවසක් කතාව ඉවර උනා 😢😢😢😢
අමන්ද ඕනෙ ඊලගට✨️
අනේ ගොඩක් දුකයි කතාව ඉවර උන එකට නම් 🥺❤️ මාරම ලස්සන කතාවක් ❤❤
අදින් ඉවරයි. 🥺💔
පොඩි කාලෙ බැලුවට පස්සෙ ආපහු ආසාවෙන් බැලුවෙ. ආපහු තව ටික කාලෙකින් බලනවා..🙂💖
හිත ගොඩාක් ඈතකට ගියා 🙂❤️
ඒ කාලේත්,මේ කාලේත් බලපු හොදම කතාව😍
🥺 හිතට දැනුනු ආදරනීයම කතාවක්❤️
ඒකත් එසේ නිමාවිය 😢 18:20
හැමෝගෙම මනුස්සකම තිබුනා හැන්ගිලා.
අනෙ...ඇඩ්මින් ඉගාවට අමන්දා දෙන්නකො please please please puluwanda
ආදරණීය කතාවක අවසානය❤ පබළු❤
ඔශින්.
අමන්දා .
සුජාත දියනිය.
ශකලක බේබී.( ස්වර්නවාහිනියේ ගියපු)
හැම කොටසම මග නොඇර බලපු කතාවක් ❤️😘
ඉවර උන එකට නම් ගොඩක් දුකයි😢
අරලිය කරව්ව කැපකිරීම කිසිම කෙල්ලෙක්ට කරන්න අමාරු වැඩක්.අද කාලෙ ඉන්නෙ තමන්ගෙ යාලුවගෙ කොල්ලගෙ ඇඟෙ හරි එල්ලෙන්න බලන් ඉන්න කෙල්ලො.ඒ අතින් බලද්දි ඉස්සර ආදර කතා රත්තරන් වටිනව❤
ස්තූතියි ඇඩ්මින් .
🙏🙏🙏🙏
මේ කතාව එදා වගේම අදටත් ජනපිුයයි.👍❤️❤️💐💐❤️❤️🌷🌷💐💐
මේ කතා ආයේ බලනකොට කතාවට වඩා දැනෙන්නේ ඒ කාලේ තිබ්බ හැගීම. කිසි බරක් පතලක් නෑ. ඉස්කෝලේ ගෙදර වැඩක්. කරලා කතාව බලලා crush එකත් මතක් කරන් පහු වෙනිදා ඇහැරිලා ඉස්කෝලේ යන්න විතරයි තිබ්බේ. ඇත්තටම මේක බලනකොට ඒ හැඟීම ආයේ ආවා.
ආයේ ඒ කාලෙට යන්න තිබ්බ නම් කියලා හිතුනා. 😢
මේ අර ජීවිතේ ලස්සනයි දෙන්න බැයිද,ස්වර්ණවාහියේ ගියපු..අර ලමයි 7 කතාව
12:50 අඩො බෙනා 😂
2024.05.06 in Dubai❤️
අන්තිම කොටසත් බැලුවා...
ආදරේ ඉගෙනගත්ත ටෙලිඩ්‍රාමා මෙව්වා...එදා වගේම හරි ලස්සනට දැනුනු කතාවක්...thnk u admin❤️
Thank you 🎉 කලාකරුවන් කතාවට උපරිම සාදාරණයක් කරා
හෙට ඉදන් අමන්දා කතාව දෙන්න .😊
Ane අමන්දා kathawa one .pabalu episode 1 idan beluwa lassani..💖💖
තේනුවර සහ අරලියා වගේ චරිත සමාජයට වාසනාවන්
අනේ කතාව ඉවරයි...දුකයි..මම ආසාවෙන් බලපු ලස්සන කතාවක්..❤❤
ඉක්මනට දාන්න ❤️...........
අපේක්ෂා , ඉඳුවරී දෙකෙන් එකක් දෙන්න කො 💕🥺