Pabalu | Episode 260 (2023-10-11)

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 248

  • @rashweerasinghe4339
    @rashweerasinghe4339 Год назад +39

    මන් හිතන්නෙ අද තමයි මේ මුළු කතාවෙම හොඳම EPISODE එක.😔 හැමදේම එකම තැනකට ගානට ගෙනල්ල නියමෙට අතඇරල තියනවා.. හැබැයි මේ කතාව මාරම සුපිරියක් වෙන්න තිබ්බ මේ විදියටමම කාවින්ග අරලිය හසරැල් හා සයුරි මේ තුන්දෙනාගෙම ජීවිත මේ විදියට BREAK වෙලා ඉවර උනානම්. එහෙම උනානම් මේක HEART BREAKING MOVIE එකක් වගේ සුපිරියක් වෙනව... හැබැයි ඒ විදිය ලංකාවේ TELEDRAMA බලන AUDIENCE එකට පොඩ්ඩක් වත් SET වෙන්නෙ නෑ 😔

  • @praneethpalihena1514
    @praneethpalihena1514 Год назад +109

    සයුරිට හැමදේම නැති උනා .. 😢😢❤❤
    හසරැල්ගෙ අම්මඩිගෙ ප්ලෑන්ස් තමා ප්ලෑන්ස්..බෙනාගෙම අක්කනෙ..😂😂

  • @dylanfernandez5139
    @dylanfernandez5139 Год назад +42

    අරලියගේ ආදරය අවංකයි. ඒත් හසරැල් ආදරේ සයුරිට. අරලියට තියන්නේ තමන්ට ආදරය කරන තමන්ව පතන කෙනෙක්ට. කාවිංග වගේ කෙනෙක් තමයි අරලියට ගැලපෙන්නේ. ආසාවෙන් බලන්නේ මේ කතාව.❤

  • @beautiful_ladies_0
    @beautiful_ladies_0 Год назад +41

    ඇත්තටම ජැක්සන් ඇන්තනී මහත්තයා ගැන දුකයි රටට වටිනාම සම්පතක් ඒ නැති උනේ ....

  • @AsiniNethma-ii2kl
    @AsiniNethma-ii2kl Год назад +114

    මොනවා වුනත් කාවිංග තමයි අරලියට හොඳට ගැලපෙන්නේ ..😊

  • @diludilhani2692
    @diludilhani2692 Год назад +22

    සාධාරණව හිතන්නකෝ.....කතාව දාන කෙනා ඇන්තනී පව්ලට ලගම කෙනෙක්නම්😢so sad පිටනෙ ඉන්නෙ මේ වෙලාවෙ.ඒ හින්ද කතාව දාන්න මතක් වෙන්න නැතුව ඇති.😌🥺

  • @ireshaherath5635
    @ireshaherath5635 Год назад +102

    මොකෝ ඊයෙ උනේ ඇඩ්මියෝ...කමක් නෑ..කුමාරි මහත්මිය වෙනුවෙන් අපි ⁣ශෝකය ප්‍රකාශ කරමු

    • @Iresha.
      @Iresha. Год назад +6

      එකනේ

    • @ireshaherath5635
      @ireshaherath5635 Год назад +17

      පව් අනේ😢😢😢😢 කවුරු කොහොම මොනවා කීවත් ජැක්සන් මහත්මයා කියන්නේ අපේ රටට වටිනා සම්පතක් 😢😢

    • @saduniweranga6859
      @saduniweranga6859 Год назад

      ​@@ireshaherath5635😢

    • @saduniweranga6859
      @saduniweranga6859 Год назад +2

      😢😢

    • @Iresha.
      @Iresha. Год назад

      @@ireshaherath5635 හ්ම් 😔😪

  • @Saaraa237
    @Saaraa237 Год назад +60

    කතාව ඉවර වෙන්න ලං වෙද්දි දුකයි 😢 සයුරි හසරැල් පවු දෙයියනේ 😢 ඇත්තටම ඔය වගේ කපල් කොච්චර නම් ඇත්ද 😢 අද තමා දුක හිතුනම එපිසෝඩ් එක 😢

  • @sajanadonsamarawickrma1677
    @sajanadonsamarawickrma1677 Год назад +19

    හොරෙන් එබුන කෙනාව දැක්කේ නැති උන් වෙනුවෙන්😂 (7.37)

  • @MadushaGimhani-r2o
    @MadushaGimhani-r2o Год назад +41

    හසරැල් පව් 😢.. ඒ වගේ අවංක කොල්ලෝ අඩුයි..

  • @tharindudanushka1547
    @tharindudanushka1547 Год назад +11

    පර්චස් 60 යි ගේයි ලක්ශ 65 ට තිබ්බ කාලෙකුත් තිබ්බා නේ😂

  • @Chalani.94.
    @Chalani.94. Год назад +53

    පවු අනේ කාවිංග .අරලියට අනුන්ගෙ ලවු කඩ කඩ ඉන්නෙ නැතිව කාවිංග බදින්නේ නැතිව.

  • @chalaninimasha9582
    @chalaninimasha9582 Год назад +20

    මේ කොටස බලද්දි ඇත්තටම ඇඩුනා😑😑😑💔💔💔💔💔💔හස්රැල් සයුරි දෙන්නම පව් අප්පා ඒ දෙන්නම දුක් විදින්නෙ හසරැල්ගේ අම්මා නිසා😑😑😑😑😑😑😑

    • @dilupamanori637
      @dilupamanori637 Год назад +1

      සයුරිට තිබුනේ ඇත්තටම වුන දේ කියන්න.
      එහෙම උනා නම් කතාවක් නෑනේ
      නේද ???🤔

  • @imeshaminohari9658
    @imeshaminohari9658 Год назад +39

    යකෝ ඉයේ දානකම් බ්ලන් ඉදියා අද කොටස් 2වත් දාපිය
    😂😂😂

  • @ameshaawantha543
    @ameshaawantha543 Год назад +18

    අන්තිමට හසරැල් සයුරි එකතු වෙනවා❤❤😊

  • @supunranaweera284
    @supunranaweera284 Год назад +23

    කෙලින්ම ගෙදරට බය නැතුව දැන් එනවනේ හසරැල් හැබැයි අන්න එහෙම වෙන්න තිබ්බෙ මුලින්ම කෙලින්ම ඇවිත කතා කරනාම් හරි එහෙම කරන්න බෑනේ මේක කතාවක් නෙහ් 😂😂😂❤️❤️❤️🔥🔥

    • @LMMalmishehara
      @LMMalmishehara 4 месяца назад +1

      aththa

    • @ShalikaWijayalath
      @ShalikaWijayalath 3 месяца назад +1

      මොනව උනත් අරලියාට වඩා ලැජ්ජ බයට හැදිච්ච කොල්ලෙක් හසරැල් ... ඒකයි එයා ඉස්සර නොවුනේ

  • @chamathka6579
    @chamathka6579 Год назад +46

    සයුරියි හසරැලුයි පවු අප්පා.😢💔

    • @dilupamanori637
      @dilupamanori637 Год назад +4

      බය වෙන්න එපා අවසානය සුන්දරයි.🤗❤️❤️💐💐

    • @oshadaalahakoon4471
      @oshadaalahakoon4471 Год назад

      @@dilupamanori637 එහෙමද මට මතක නෑ අන්තිම ටික

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 Год назад +8

    අරලිය ඉස්සර ඉඳන් කොන්ඩෙ කඩන්ඩ,ගෑනු ඇඳුම් අඳින්ඩ කැමති නෑනෙ..දැන් එයා සයුරි වගේ අඳින්නෙ හසරැල්ව අල්ලගන්ඩද...
    ඇයි කෙනෙක් අනුන් වගේ වෙන්නෙ...තමන් තමන් වෙන්ඩ ඕනෙ,තමන් ජීවත්වෙන විදිහට කැමති කෙනෙක් තමන්ට කැමතිද?

  • @amithanjanachandrarathna7089
    @amithanjanachandrarathna7089 Год назад +18

    දැක්කද කාවිංග අරලියගෙ කාමරය ලග ඇවිල්ලා කතා කර කර ඉන්නකොට එහා පැත්⁣තෙන් හොල්මනක් බලනවා😂

  • @chathurangapathumpathum1417
    @chathurangapathumpathum1417 Год назад +44

    Anee ජැක්ශන් මහත්ත්‍යාට නිවන් සුව ලැබේවා..ම්ව්ව් කාලෙ ඒ ජෝඩුව හරි ආදරෙන් යින්න ඇති

  • @telishyamadhu4699
    @telishyamadhu4699 Год назад +84

    අරලිය කාවිංග කතා කරද්දි මැද බිත්තියේ අයිනෙන් එබිල බලපු කෙනාව දැක්කෙ කවුද 😅

    • @Amila9082
      @Amila9082 Год назад +1

      දැක්කා කවුරු වෙන්න ඇතිද 😂🤔

    • @ruwinineranjana6998
      @ruwinineranjana6998 Год назад +1

      අනුහස්ද කොහෙද 😂😂

    • @jayvidanage415
      @jayvidanage415 Год назад +6

      Dakka😂😂😂.comment ekak tama heuwe😂

    • @chamarishanika3268
      @chamarishanika3268 Год назад +8

      අපිත්.දැක්කා 😂
      22:00

    • @Akila_Rathnayake
      @Akila_Rathnayake Год назад

      @@ruwinineranjana6998අනුහස් දැන් national team eke😂

  • @KushaniKavindya
    @KushaniKavindya Год назад +26

    කාවිංගයි අරලියයි කතා කර කර ඉද්දි කනුව අස්සෙන් කවුද එබුනා😂

  • @niroshanchathuranga5923
    @niroshanchathuranga5923 Год назад +22

    කීපාරක් cnl එකට ඇවිත් ඇවිත් බැලුවද. ඇති යන්තම් ❤️❤️❤️👍👍👍👍🌹🌹

  • @mariyan_yamuna
    @mariyan_yamuna Год назад +6

    අම්මලා තාත්තලාගෙන් මං වැදලා ඉල්ලන්නේ තමන්ගේ දරුවන් ආදරේක පැටලුනා නම් එකට කිසිත් නොකියා පස්සෙන් ඉදන් හොයා බලන්න මොකද ඒවා තවකාලිකයි නිකං බලා හිටියා නම් එයාලටම එපා වෙනවා ආදරවල් කියන්නෙ ඇති වෙනවා නැති වෙන දෙයක් කාලය විසින් සියල්ල විසදායි

  • @ireshbuddhika9131
    @ireshbuddhika9131 Год назад +32

    සයුරි මාර ආදරෙයි හසරැල්ට❤️

  • @TharushiNuwanthika-zh3ru
    @TharushiNuwanthika-zh3ru Год назад +27

    Hasaralge e welawe hithe tibba moone tibbe adare wedanawa 😥 pauu hasaral

  • @NMRasuniRamesha
    @NMRasuniRamesha Год назад +18

    සයුරි පව් අනේ😢

  • @sudamindika5037
    @sudamindika5037 Год назад +19

    සයුරි බලන්න හසරැල් එනවට කැමතිනම් හිනාවෙන්න කියලා කියන්නෙ මොන කොටසෙද

  • @NisansalaHerath-po2dw
    @NisansalaHerath-po2dw Год назад +33

    හසරැල් අඩද්දී මටත් ඇඩුනා දෙයියනේ පව් අහිංසකයෝ දෙන්නා 😢😢

  • @goshinirasanga8776
    @goshinirasanga8776 Год назад +18

    මෙකෙ ඇඩ්මින් නම් පිස්සෙක්ද කොහෙද..මනුස්සයන්ගෙ රස වින්දනයත් එක්ක සෙල්ලම් කරනවා...

  • @roshanathula8478
    @roshanathula8478 3 месяца назад +1

    මගෙත් ඉන්නෙ සයුරි වගේ එකියක් තමා.. පොල් ගෙඩියක් වැටුනත් ඒකට ගැස්සිලා කලන්තෙ දානව. මේකෙ කලන්තෙ දානව දකිද්දි මතක් උනේ ඒක. 😂

  • @ishansashika1910
    @ishansashika1910 Год назад +14

    හසරැල් bike එකෙන් දුකෙන් ගෙදර යද්දී accident එකක් වෙලා මැරුනොත් මරු.... ඊටපස්සේ ප්‍රියන්වදාටයි, සයුරිටයි, අරලියටයි හැමදාම මැරී මැරී තමයි ජීවත් වෙන්න වෙන්නේ ❤️❤️🤗

  • @SaraLiyanage1127
    @SaraLiyanage1127 Год назад +13

    හසරැල් අපිවත් ඇඩේයුවා

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 Год назад

      Sudu nona
      Hmmm ou godak hadawathta danuna
      Kohomada oyata Yalu wa eten

  • @shashi_monarawila
    @shashi_monarawila Год назад +21

    Unsub කරලා බලපල්ලා..😂 මු මේක වවාගෙන කනවා 250 කතාව

  • @Chalani.94.
    @Chalani.94. Год назад +41

    පවු හසරැලුයි සයුරියි දෙන්නම 😢😢 අර ප්‍රියංවදා ගැනිනම් ජරාවක්.

    • @dasunikayashodhara1271
      @dasunikayashodhara1271 Год назад +1

      ඔව් ලමයාගේ සතුට වෙනුවෙන් හා කියන්න බැරිද මේකීට

    • @Chalani.94.
      @Chalani.94. Год назад

      @@dasunikayashodhara1271 ඔහොම ගැනු ඕන තරම් ඉන්නවා

    • @seuwandiseuwandi2777
      @seuwandiseuwandi2777 Год назад +1

      Salli walin maninna apa adare piyanwada

  • @senurinavodya4896
    @senurinavodya4896 Год назад +11

    ඊයේ මොකද උනේ☹️ කීප සැරයක්ම ඇවිත් බැලුවා

  • @niroshanchathuranga5923
    @niroshanchathuranga5923 Год назад +30

    පවු දෙයියනේ සයුරි ❤️❤️🌹🌹🌹😔😔

  • @shehansilva8293
    @shehansilva8293 Год назад +4

    කාවිංග පව්😒💜️
    හසරැලුත් පව්😒💜️

  • @poornimafernando8517
    @poornimafernando8517 Год назад +10

    යන්තම් රැවුල කපල ❤️😂

  • @AdiyaAdiya-i2p
    @AdiyaAdiya-i2p Год назад +6

    අනේ මේ කතාව දිගටම දන්න. අපි බලගෙන ඉන්නවනි 🥲

  • @nilmininilmini4251
    @nilmininilmini4251 Год назад +11

    හසරැල් නිසා ඇඩුනා අද😢

  • @mallikaperera3524
    @mallikaperera3524 Год назад +4

    අරලියාට හොඳ කාවින්දම තමයි.නපුරු ගෑනි.ප්‍රිය න්වදතේ ඒක ටම හරි . දෙරණ නාලිකා වේ ගිය පිපෙන මල් නාට්‍ය ඊළඟට දාන්න .ඒක හරි ම ලස්සනයි .නලු නිලියො ගොඩක් ඉන්නවා ලස්සන බලන්න ආසයි හැමෝම කැමති වෙයි.ස්තූතියි !

  • @thaarujayawikcrama4086
    @thaarujayawikcrama4086 Год назад +21

    ඇති යන්තම් අද කොටස දාලා

  • @chamathka6579
    @chamathka6579 Год назад +12

    එකයි දාන්නෙ .ඒකත් හරියට නෑ. අනිත් කතා වගේ නෙමේ අපි මේක දානකන් බලන් ඉන්නෙ.😒

  • @slfilmraja7080
    @slfilmraja7080 Год назад +2

    මේක ඉවර වෙලා සදා teledrama aka dannko

  • @chathuchathu-rx5uk
    @chathuchathu-rx5uk Год назад +8

    හසරැල් වගෙ කොල්ලෙක් කීයක් වෙයිද

    • @achinikavindya7842
      @achinikavindya7842 Год назад

      Adan ekatd ehm kiynne ehm kollo inne aththatm adre krddi

  • @N.Thenuwara7093
    @N.Thenuwara7093 Год назад +4

    මේ කොටස් වල සීන් ගොඩක් අඩුයි. මේ පෙන්නන එකට කලින් කොටස් වල බෙනා මාමා තේනුවරලගේ ගෙදර ගිහිල්ලා නිරේෂ් කේලම් කියලා කසාදෙ කැඩුවා කියලා ගොඩක් සතුටු වෙනවා. ඒ සීන් එකක් වත් නෑ...
    නිරේෂ් එහෙම හසරැල් එක්ක සයුරිට අම්බානක බනිනව ඒවා එකක්වත් නෑ.

  • @kdgimhank
    @kdgimhank 7 месяцев назад

    9:30 අනේ සයුරි එක කියන විදියට ගොඩක් දුක හිතෙනවා🥺😢❤

  • @LMMalmishehara
    @LMMalmishehara 4 месяца назад +1

    Sayurige gedrt hasaral apu hati❤

  • @ireshbuddhika9131
    @ireshbuddhika9131 Год назад +11

    Marama adarayak eka හසරැල් ❤️සයුරි❤️

  • @kalanaviraj259
    @kalanaviraj259 Год назад +7

    ඊයේ දැම්මේ නෑනේ 😢

    • @ishanperera3225
      @ishanperera3225 Год назад

      Channel eka unsubscribe karanam hari. Mu kathawa adinawa danne nathuwa.

  • @kdgimhank
    @kdgimhank 7 месяцев назад +1

    18:15 සයුරිගේ අම්මටත් දුක හිතෙනවා අතිශයින් ප්‍රතමවතාවට හසරැල් පවු හැබැයි😢

  • @RavishanMadusanka
    @RavishanMadusanka Год назад +2

    යකෝ pekage එක දා ගත්තෙ අද නිදහසේ ඉතුරු ටිකත් බලන්න ආසාවෙන්

  • @sakyarain627
    @sakyarain627 Год назад +9

    Yaluwela inna kellata araliya kanata gehuwama buruwek wage balan htpu hasarel gdratama ewilla dena talks 🥴🫰🏻🙏🏻

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 Год назад +10

    මොකද යකෝ ඊයේ කොටස දැම්මේ නැත්තේ

  • @sl8984
    @sl8984 Год назад +4

    කව්ද යකෝ අරලියයි,කාවිංගයයි කතා කරද්දී බිත්තිය අස්සේ හැංගිලා හිටපු ඩයල් එක😂😂😂

  • @kavi995
    @kavi995 Год назад +2

    ළමායි !! 7:37 pause කරලම බලන්නකෝ

  • @Akila_Rathnayake
    @Akila_Rathnayake Год назад +5

    Admin ayye පුලුවන්නම් දෙවෙනි ඉනිම මුල ඉදන් දෙන්නකෝ ප්ලීස්🤣🤣🤣🤣

  • @sandeekaushi8038
    @sandeekaushi8038 Год назад +4

    Ane adanam godak duka hithuna..katawath sayuritai hasareltai wagenam wennepa deviyane😔😔😔

  • @sahan9289
    @sahan9289 Год назад +6

    හම්මෝ 😁බෙනා

  • @jessicas9844
    @jessicas9844 Год назад +5

    Hasaral should have a fight with Priyanwada

  • @sithakamadushan5444
    @sithakamadushan5444 Год назад +2

    සයුරි මොන තරම් හසරැල්ට ආදරේද❤

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg Год назад +6

    අරලියත් මොනවා කරන්නද අවංකව ආදරෙයි පව් සයුරිත් පව් 😢😢😢😢

  • @ishansudipa5276
    @ishansudipa5276 Год назад +1

    දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.

  • @thushindaweerasinghe2074
    @thushindaweerasinghe2074 Год назад +1

    yko dn dawasak ara dawasakd danne meka..puduma higannek neh mu😂report kla nm hri😁❤

  • @jayvidanage415
    @jayvidanage415 Год назад +9

    හසරැල් පව්.

  • @nithyasadhamali7358
    @nithyasadhamali7358 Год назад +3

    259 episode eka nedda

  • @akalankaakalanka-y6g
    @akalankaakalanka-y6g Год назад +5

    matai mage girlfrientai uneth hasaraltai sauritai una demai, meka maha jara lokayak.

  • @AviyasONEGraphics
    @AviyasONEGraphics Год назад +5

    සතියකට එක episode එකක් ප්‍රමාණවත්.😂😂
    මං කලිනුත් කිව්වා.😌

  • @artinlanka1016
    @artinlanka1016 Год назад +8

    Priyanwadha ganinm sapayak appa pau Ara sayuri

  • @nekshilawijesooriya3640
    @nekshilawijesooriya3640 Год назад +2

    259 episode එක නැහ්?

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 Год назад +2

    ඉවරවෙන්න ළඟයි කියලා දවසක් ඇර දවසක් එහෙම කතාව දානව නෙමෙයි රජෝ

  • @devikakumari243
    @devikakumari243 Год назад +3

    ❤❤❤❤

  • @isuruchamara8010
    @isuruchamara8010 Год назад

    Nice 👍👍👍👍❤️❤️❤️

  • @tharananiranjana4157
    @tharananiranjana4157 Год назад +2

    Good film

  • @relaxingmind34
    @relaxingmind34 Год назад +4

    කුමාරි madam🥺

  • @Noshika_Afra
    @Noshika_Afra Год назад +2

    අදත් කතාව දාන්නේ නැද්ද
    කවුරු උනත් කතාව දාන කෙනා ආත්මාර්තකාමී ,ජරා ගති වලින් පිරිච්ච මනුස්සයෙක් 😵‍💫

  • @isurusampath452
    @isurusampath452 Год назад +3

    නොදකින් views හිගන පකයා දානවනම් කතාව එක දිගට දාල ඉවර කරහන් හුට්ටෝ තටමන්නේ නැතිව එහෙම නැත්තම් ඉතින් අමාරුවෙන් එකතු කරගත්තු සබ්ස් ටිකත් නැති කරගනින්

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 Год назад +8

    අයිසේ ඇඩ්මින් තමුසෙ මේ කතාව වවාගෙන කන්නද හදන්නෙ ඕයි respect එකේ මේ කතාව ඉවර කරලා වෙනකතාවක් දානවකෝ හාන්නෙ නැතුව 😐👎

  • @sumiyurusadakelum2722
    @sumiyurusadakelum2722 Год назад +1

    Sauri 😮😢😊❤❤❤❤❤

  • @Iresha.
    @Iresha. Год назад +4

    😢😢😢

  • @hmsamankumara304
    @hmsamankumara304 Год назад +7

    අනේ ඊයේ එක දාන්න

  • @nipunacademy1811
    @nipunacademy1811 Год назад +2

  • @Dineth334
    @Dineth334 Год назад +7

    මූ දන්නෙ නෑ අම්මගෙ හැටි

    • @dilupamanori637
      @dilupamanori637 Год назад

      එයා බබා නේ ඒනයි.
      අම්මා හසරැල්ගෙි මූණටම කිව්වේ ඔයාගේ ජීවිතේ අපයක් වෙනවට මම කැමති
      නෑ කියලා.
      ගගන හොදයි බෙනා මාමානේ පිස්සු පොර.
      එහෙව් මිනිහා ගගනට පහාස කරනවා.😡😡😡

  • @dasunikayashodhara1271
    @dasunikayashodhara1271 Год назад +4

    ඊයේ කොටස කෝ අනේ

  • @thilinikanchana261
    @thilinikanchana261 Год назад +5

    eye wenuwt thv episode ekk dnn

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 Год назад

      Thilini
      Kohomada oyata Yalu wa eten 🌹🌹🌹🌹🌹🌹

  • @mcmillanstyles
    @mcmillanstyles Год назад +5

    මේක ඉවර වෙන්නේ නැද්ද 250 ඉවර වෙනවා කියලනේ කිව්වේ.

  • @Ireshaperera-dj5ob
    @Ireshaperera-dj5ob 8 месяцев назад

    😊😊😊😊❤🎉

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Год назад +3

    🥰🥰

  • @cham9132
    @cham9132 Год назад +1

    Ada danneth nadda episode eka 😞

  • @charitheranda8077
    @charitheranda8077 Год назад +3

    Next episode please

  • @RavishanMadusanka
    @RavishanMadusanka Год назад +1

    ඒත් බැලුව පෙරේදා මොකද වුනේ කියල පස්සෙ මීටර් වුනෙ ...😢

  • @HansithaBhashi
    @HansithaBhashi Год назад +1

    ❤ lansnna kathwa ❤

  • @amithanjanachandrarathna7089
    @amithanjanachandrarathna7089 Год назад +6

    කෝ 259

  • @thaarujayawikcrama4086
    @thaarujayawikcrama4086 Год назад +5

    තව කොටසක් දාන්න අද

  • @Meaful
    @Meaful Год назад +5

    කොටස් දෙකම දාන්න ඇඩ්මින් ඇය්යා

  • @nadeekanawarathna4282
    @nadeekanawarathna4282 Год назад +7

    ඊයෙ episode ekk demme nene apppaaaa 👿👿👿👿

  • @pradeepkumara5292
    @pradeepkumara5292 Год назад +2

    💞💞💞💞

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 Год назад +10

    ජැක්සන් මහත්මාට නිවන්සුව...

  • @appalocomputersystem2630
    @appalocomputersystem2630 Год назад

    259 කොටස නැත්ද?