Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කුමාරි මුනසිංහව දැක්කම දුක හිතුනා.අද එයාගේ සෙනෙහෙවන්ත සැමියා මිය ගිහින්. ජැක්සන් ඇන්තතී මහත්මාට මොක් සුව ලැබේවා.
🙏
Matath ane .duka hituna
Aththatama dukai 😔🙏
කුමාරි මුණසිංහ දැකපුහම ජැක්සන් ඇන්තනී කලාකරුවා මතක් උනා . නිවන් සුව ඔහුට !!
🥺😭
අනිවාර්යයෙන්ම
@@nethminimsara7169😢, uegjcl😊
Aththatama
Vhcbhh
දේශපාලන මතිමතාන්තර කෙසේ වෙතත් ජැක්සන් ඇන්තනී අසාහය කලාකරුවාණනි ඔබට නිවන්සුව අත්වේවා ! ♥️🙏
අද කතාව බැලුවත් හරිම දුකයි කුමාරී මහත්මියව දැකපුවම .නිවන් සුව ලැබේවා කලාකරුවානෙනී 🙏🙏🙏
කෝ ගඳයෝ අද කතාව .උබට වෙන්නෙත් ටොරාන එකට වෙච්ච දේ තමයි
නිරේෂ් වැඩේ තිතටම කරනවා.😌😂😂😂
Ow 😂
කියල වැඩක් නෑ..උගෙන් ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ........
අනේ පුදුම තරම් දුකයි ...ජැක්සන් ඇන්තනී නම් ජේෂ්ඨ කලාකරුවානෙනි....ඔබට නිවන් සුව ලැබේවා💐 ජේසු පිහිටයි💐😢😢😢
හ්ම් 😢🥺
දුවගෙ love එක කැඩුණු පමනින් ගෙවල් දොරවල් විකුනල යන්න ඕනෙද
නිවන් සුව ජැක්සන් ඇන්තනි මහත්තයා.....
වැරැදි අඩුපාඩු නැති කිසි කෙනෙක් මේ ලොකේ නෑ...වැරැදි නොකරපු කෙනා පව් නොකරපු කෙනා මේ පාප ස්ත්‍රියට මේ මුල්ම ගල අරන් ගහන්න කිව්වෙ ඒ නිසයි..එතුමා මේ කලාව වෙනුවෙන් කරපු දේවල් හොදටම ප්‍රමානවත්...ප්‍රවේගයේ බ්රැන්ඩෝ අද සදහටම සමුගත්තා 😢😢ඔබට මොක්සුව රන්ගධරයානෙනි ❤🇱🇰🙏😔
ඕයි ඇඩ්ඩිං වෙලාවට දාපන් කතාව
ජැක්සන් ඇන්තනි මහතාට නිවන් සුව ලැබේවා එතුමාගේ දේශපාලන ජිවිතය අදාල නැත එතුමා විශිෂ්ට කලාකරුවෙකි සිනමාවට විශිෂ්ට සෙවයක් කරපු කෙනෙක් 💔😞 ජැක්සන් සර්ගේ ආසම ෆිල්ම් එක සුරිය අරන පොඩි කාලේ බලපු ❤️🔥
කාවිංග ඇත්තටම අරලියට ආදරෙයි.. ඒකයි හසරැල්ට අරම කතා කරෙ🥺
ජැක්සන් ඇන්තනී රංගධරයාණන්ට නිවන් සුව 🙏
නිවන් සුව ලැබේවා 🙏🙏 ජැක්සන් ඇන්තනී මහතාට 🙏🙏
කෝ කතාව ඊයේ අද එහෙනම් කොටස් දෙකම දාන්න
කෝ අනේ අද කතාව 🤣😡😡😠☹️😩😩😩😩
අද එපිසෝඩ් එක තාම නැනේ 😒😒
ඒක තමයි 😢
@@දුරුතු දාන්නේ නැති වෙයි වගේ
අද ප්‍රියංවදාට ...😢කොච්චර දුක ...ඇතිද ...😢 ජැක්සන් ..මහාතාණෙනි..ඔබට........නිවන්සුව ..ලැබේවා 🙏🥺
Iresha 🙏🥺
@@Amila9082 🥺😥
අනේ ඔව් දෙයියනේ....මටනම් මාර දුකයි😢😢😢
@@ireshaherath5635 හ්ම් 😥🥺 මටත් එහෙමයි
පිස්සු ද බං
දැම්මේ නෑ නේ අනිත් episode එක. අපි බැලුවා හොයාගෙන last episode එක වෙනකම් ම 😏😡
@@Tharinda118 ruclips.net/video/UGbeCk04cgk/видео.htmlsi=deC1PZeINkLSs5AB
Kohomda 😮
බෙනාට ගැලපෙන පවුල ලැබිලා
අද දවස කතාව ඇත්තටම shoot කරපු දවස උනානම් එතුමා තාම ඉන්නවා ....හරි දුකයි
හසරැල්ගේ රෑව්ල් පෝජ්ජ😂
බෙනා මාමා නිරේශ්ට කියපුවා නෙවේ කියන්නේ බෙනා මාමා නිරේශ්ට එහෙම කියන්න කිව්වේ මගුල කඩන්නනේ නිරේශ් එහෙම කිව්වේ ඒ අතින් නිරේශ් Great 👍 නරක සමනලයා 🦋😂😂🤣🤣
කුමාරි මුනසිංහ මහත්මිය කතාවෙ හිනා වෙනවා.. ඒත් අද ඇත්තටම අඬනවා.. ජීවිතයේ ස්වභාවය🥺
එතුමා වගේ කෙනෙක්ගේ බිරිද වීමත් ඔබට බග්යයක්.. දේශපාලන පැත්තෙන් ගත්තොත් අපි හැමෝම වගේ කාලයක් මහින්ද මහතයට කඩේ ගිය ඒ නිසා මහින්ද මහතාට කඩේ ගියපු පලවෙනි මනුස්සයා විදිහට ඒ මනුස්සයට අගෞරව කරන්න එපා ඔහුගේ හැකියාව නිම කල නොහැක..😢👍
Oya witharai sathya Katha kale. Meke comants baluwama samaharu desapalanaya karala na. Jackson mathidunte niwan suwa labeewa😢
මම නම් කවදාවත් මහින්දට කඩේ ගිහින් නෑ ,මහින්දට විතරක් නෙවෙයි මොනම දේශපාලුවෙක්ටවත් .හැබැයි ජැක්සන් ඇන්තනි කියන්නේ මටනම් කලාකාරයෙක් ,උගත් මිනිහෙක් ඒ මනුස්සයාගේ දේශපාලන චින්තනේ මොකක් උනත් මට නම් ඒක අදාල උනේ නෑ කවදාවත් .මොකද කලාකාරයෙක් කියන්නේ කලාවට අදාල කෙනෙක් මිස දේශපාලකයෙක් නොවෙන හින්දා .මුළු හදවතින්ම මොක් සුව පතනවා .
අනේ ඒ දවසෙ කුමාරි මුනසිංහ මහත්මිය කොච්චර සතුටින් ඉන්න ඇතිද .කවුරු මොනව කීවත් කලා කෙත පෝෂණය කරපු විශිෂ්ට රංගධරයෙක්ගෙ නික්ම යාම😢🙏🙏🙏
කෝ උට්ටො අද කතාව
ඉයෙ කතාව දැම්මෙත් නෑ,,අදවත් දාපන් ය්කො
Niwan suwa JAKSON ANTONY SIR 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජැක්සන් මහත්මයට නිවන් සුව ලැබේවා...
ඊලඟ කොටස දාන්න
අද 260 නැද්ද
කෝ දෙය්යනේ 10/10 කතාව..episode 260?
නිරේෂ් සුපිරි වැඩෙ කරෙ😂😂😂😂❤
ජැක්සන් සර් මොක් සුව ලැබේවා❤❤
Ada pabalu ndda😢
Ko episode 260
ජැක්සන් ඇන්තනී මහත්මයාට නිවන්සුව ලැබේවා
අනුහස් නිකම් බහීරවයා වගේ දේපල පරිස්සම් කරන්නමයි කතාව 😂😂😂
where is today epi
Niwan suwa jakshan anthani mahaththaya
Ai danne naththe 260😢
අද කතාව පටන් ගත්තේම කුමාරි මුණසිංහ මහත්මියගෙන්මයි, නිවන් සුව ලැබේවා...!!! ජැක්සන් ඇන්තනී මහත්මයාට 😔🥹
අම්මෝ බෙනා මාමා 🤣🤣😂😂💛🌹🔥👍
260 episode eka dan nadda ada
කෝ අද episode ek
අද කොටස නැද්ද
Eya kotasa dala nedda 259
Unsubscribe krnv hrida damme nthn😑
කාවිංග මරු🙂❤
Waiting for 260 episode , today not telecast
අද කොටස දාන්නකෝ❤❤❤❤
Ai iye kotasa naththe🤔
04:32 මං හිතුවෙ රිකියා පැනපු ගමන් අරූට තොලක් දැම්මා තමයි කියලා.. 🤣🤣🤣🤣
Kathaawa dapiyaw magula
Ada episode ekak dala nane
නිරේශ් තමා පොර 😂😂
කෝ යකෝ අනේ ඉතිරි කොටස් ටික?
260 කොටස දාන්නේ නැද්ද දාන්නකෝ
අද නැද්ද
අනුහස් කියන්නෙ මේලෝම රහක්නැති එකෙක්
Ko ad kotsa
හසරැල්ලට රවුල බවලා වෙස් මුලක් දැම්මා වගේ හරි කැතයි එයාට හරියන්නෙ බබා මූනම තමා
කුමාරි මුණසිංහ දැක්කම ජැක්සන් ඇන්තනී මතක් වෙනවා යකෝ අනේ පුතේ.
ළමයි හදන් මිනිස්සු විදින දුකක්.අන්තිමට තමන්ගේ ඉන්න තැනත් විකුණන්න වුනා..අම්මෝ මම නම් ළමයි හදන්නේ නැහැ..☹☹
නිවන්සුව එතුමන්ට....
Ada Danne nadda 😢
ඊයෙ video eka demme nene
Next episode please
Thama nene dala 😒
Ada danne nadd..🙂🙂
ilaga episode aka dala nedda
නිවන් සුව ජැක්සන් ඇන්තනි මහතා
Ada kotasa danne nadda😑😑
Ada danne nadda
Ane episode 260 dandako
මිනිහෙක්ගෙ ගරුත්වය නැති වෙන්න එක හේතුවක් තමා දේශපාලනය තෝරා ගැනීම .විශේෂයෙන් ජනතා ආදරයට පත් උනු කෙනෙක් .එය දරන දේශපාලන පක්ශය සහ මතය අනුව විරුද්ධ පාක්ශිකයින් ඔහුගේ මුලු ජීවිතයටම නිගා කරනව .ජනතා හදවත් වැඩිපුරම දිනා ගන්න ඕනෙ කලාකරුවන්ට වඩා දේශපාලකයින්.හැබැයි තත්වෙ ඊට වෙනස් හාත්පසින්ම .100%නිවැරදි මිනිසුන් ලොව කොහෙත්ම නැති කල 100% නිවැරදි දේශපාලකයින් කොහෙද .අපේ රටේ විතරක් නෙමෙයි ගොඩක් රටවල් වල එහෙමයි .එලි පිට විරුද්ධවාදීන් වගේ පෙන්නුවට ඒ හැමෝම හොඳ යාලුවො 😊 ඒක තේරුම් ගන්න බැරුව පොඩි මිනිස්සු ඇන කොටා ගන්නව .
කතාව ඉවර වෙන්න ලගයිද
ow
ජැක්සන් ඇන්තනී මහත්මයට නිවන්සුව ලැබේවා ඇත්තටම රටක් වටින මනුෂ්‍යයෙක් ❤
Hmmmm ouPatamu utum newan pura doratu vewara wawa keya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
NikoshiKohomada oyata Yalu wa eten
අද කතාව තාම නැ
නිවන් සුව ලබේවා ඔබතුමාට😢😢😢😢
කෝ අනිත් episide ටික 😮
ජැක්සන් ඇන්තනි මහතාට මොක්සුව පතමු.
Ko ada episode ek nane thwem
කුමාරි මුනසිංහ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ko ilaga kotasa nedd app
260 episode eka ko....
❤
❤❤❤
Ada katawa ko
Salta වගේ මිනිස්සුන්ට ජිවිතේ තියෙන තුරු හිරේ යැවිය යුතුයි බල්ලෝ ත් එක්ක නිදා ගත්තා නම් බලු makkoth එක්ක නකිටින්න වෙනවා
නිවන් සුව ජැක්සන් කලාකරුවාට 😢
සයුරි බලන්න හසරැල් එනවට කැමතිනම් හිනාවෙන්න කියන කැල්ල යන්නෙ මොන කොටසෙද....
Ko 260 ada dmme nane
Ada kathwa nedda
Ko ඉතුරු කොටස් ටික
මේ කොටස මම බැලුවා .
Ai pabalu 10,11 dawas deke Dala naththe..
259 dala nadda
Ethakota ada kotasa nane
ඉතුරු ටික දාන්නෙ නැද්ද
Please Adawath episode eka danda samaharunta meka Venda puluwan thiyena ekama sathuta
කුමාරි මුනසිංහව දැක්කම දුක හිතුනා.අද එයාගේ සෙනෙහෙවන්ත සැමියා මිය ගිහින්. ජැක්සන් ඇන්තතී මහත්මාට මොක් සුව ලැබේවා.
🙏
Matath ane .duka hituna
Aththatama dukai 😔🙏
කුමාරි මුණසිංහ දැකපුහම ජැක්සන් ඇන්තනී කලාකරුවා මතක් උනා . නිවන් සුව ඔහුට !!
🥺😭
අනිවාර්යයෙන්ම
@@nethminimsara7169😢, uegjcl😊
Aththatama
Vhcbhh
දේශපාලන මතිමතාන්තර කෙසේ වෙතත් ජැක්සන් ඇන්තනී අසාහය කලාකරුවාණනි ඔබට නිවන්සුව අත්වේවා ! ♥️🙏
අද කතාව බැලුවත් හරිම දුකයි කුමාරී මහත්මියව දැකපුවම .
නිවන් සුව ලැබේවා කලාකරුවානෙනී 🙏🙏🙏
කෝ ගඳයෝ අද කතාව .උබට වෙන්නෙත් ටොරාන එකට වෙච්ච දේ තමයි
නිරේෂ් වැඩේ තිතටම කරනවා.😌😂😂😂
Ow 😂
කියල වැඩක් නෑ..උගෙන් ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ........
අනේ පුදුම තරම් දුකයි ...ජැක්සන් ඇන්තනී නම් ජේෂ්ඨ කලාකරුවානෙනි....ඔබට නිවන් සුව ලැබේවා💐 ජේසු පිහිටයි💐😢😢😢
හ්ම් 😢🥺
දුවගෙ love එක කැඩුණු පමනින් ගෙවල් දොරවල් විකුනල යන්න ඕනෙද
නිවන් සුව ජැක්සන් ඇන්තනි මහත්තයා.....
වැරැදි අඩුපාඩු නැති කිසි කෙනෙක් මේ ලොකේ නෑ...වැරැදි නොකරපු කෙනා පව් නොකරපු කෙනා මේ පාප ස්ත්‍රියට මේ මුල්ම ගල අරන් ගහන්න කිව්වෙ ඒ නිසයි..එතුමා මේ කලාව වෙනුවෙන් කරපු දේවල් හොදටම ප්‍රමානවත්...ප්‍රවේගයේ බ්රැන්ඩෝ අද සදහටම සමුගත්තා 😢😢ඔබට මොක්සුව රන්ගධරයානෙනි ❤🇱🇰🙏😔
ඕයි ඇඩ්ඩිං වෙලාවට දාපන් කතාව
ජැක්සන් ඇන්තනි මහතාට නිවන් සුව ලැබේවා එතුමාගේ දේශපාලන ජිවිතය අදාල නැත එතුමා විශිෂ්ට කලාකරුවෙකි සිනමාවට විශිෂ්ට සෙවයක් කරපු කෙනෙක් 💔😞 ජැක්සන් සර්ගේ ආසම ෆිල්ම් එක සුරිය අරන පොඩි කාලේ බලපු ❤️🔥
කාවිංග ඇත්තටම අරලියට ආදරෙයි.. ඒකයි හසරැල්ට අරම කතා කරෙ🥺
ජැක්සන් ඇන්තනී රංගධරයාණන්ට නිවන් සුව 🙏
නිවන් සුව ලැබේවා 🙏🙏 ජැක්සන් ඇන්තනී මහතාට 🙏🙏
කෝ කතාව ඊයේ අද එහෙනම් කොටස් දෙකම දාන්න
කෝ අනේ අද කතාව 🤣😡😡😠☹️😩😩😩😩
අද එපිසෝඩ් එක තාම නැනේ 😒😒
ඒක තමයි 😢
@@දුරුතු දාන්නේ නැති වෙයි වගේ
අද ප්‍රියංවදාට ...😢කොච්චර
දුක ...ඇතිද ...😢
ජැක්සන් ..මහාතාණෙනි..
ඔබට........
නිවන්සුව ..ලැබේවා 🙏🥺
Iresha 🙏🥺
@@Amila9082 🥺😥
අනේ ඔව් දෙයියනේ....මටනම් මාර දුකයි😢😢😢
@@ireshaherath5635 හ්ම් 😥🥺 මටත් එහෙමයි
පිස්සු ද බං
දැම්මේ නෑ නේ අනිත් episode එක. අපි බැලුවා හොයාගෙන last episode එක වෙනකම් ම 😏😡
@@Tharinda118 ruclips.net/video/UGbeCk04cgk/видео.htmlsi=deC1PZeINkLSs5AB
Kohomda 😮
බෙනාට ගැලපෙන පවුල ලැබිලා
අද දවස කතාව ඇත්තටම shoot කරපු දවස උනානම් එතුමා තාම ඉන්නවා ....හරි දුකයි
හසරැල්ගේ රෑව්ල් පෝජ්ජ😂
බෙනා මාමා නිරේශ්ට කියපුවා නෙවේ කියන්නේ බෙනා මාමා නිරේශ්ට එහෙම කියන්න කිව්වේ මගුල කඩන්නනේ නිරේශ් එහෙම කිව්වේ ඒ අතින් නිරේශ් Great 👍 නරක සමනලයා 🦋😂😂🤣🤣
කුමාරි මුනසිංහ මහත්මිය කතාවෙ හිනා වෙනවා.. ඒත් අද ඇත්තටම අඬනවා.. ජීවිතයේ ස්වභාවය🥺
එතුමා වගේ කෙනෙක්ගේ බිරිද වීමත් ඔබට බග්යයක්.. දේශපාලන පැත්තෙන් ගත්තොත් අපි හැමෝම වගේ කාලයක් මහින්ද මහතයට කඩේ ගිය ඒ නිසා මහින්ද මහතාට කඩේ ගියපු පලවෙනි මනුස්සයා විදිහට ඒ මනුස්සයට අගෞරව කරන්න එපා ඔහුගේ හැකියාව නිම කල නොහැක..😢👍
Oya witharai sathya Katha kale. Meke comants baluwama samaharu desapalanaya karala na. Jackson mathidunte niwan suwa labeewa😢
මම නම් කවදාවත් මහින්දට කඩේ ගිහින් නෑ ,මහින්දට විතරක් නෙවෙයි මොනම දේශපාලුවෙක්ටවත් .හැබැයි ජැක්සන් ඇන්තනි කියන්නේ මටනම් කලාකාරයෙක් ,උගත් මිනිහෙක් ඒ මනුස්සයාගේ දේශපාලන චින්තනේ මොකක් උනත් මට නම් ඒක අදාල උනේ නෑ කවදාවත් .මොකද කලාකාරයෙක් කියන්නේ කලාවට අදාල කෙනෙක් මිස දේශපාලකයෙක් නොවෙන හින්දා .මුළු හදවතින්ම මොක් සුව පතනවා .
අනේ ඒ දවසෙ කුමාරි මුනසිංහ මහත්මිය කොච්චර සතුටින් ඉන්න ඇතිද .කවුරු මොනව කීවත් කලා කෙත පෝෂණය කරපු විශිෂ්ට රංගධරයෙක්ගෙ නික්ම යාම😢🙏🙏🙏
කෝ උට්ටො අද කතාව
ඉයෙ කතාව දැම්මෙත් නෑ,,අදවත් දාපන් ය්කො
Niwan suwa JAKSON ANTONY SIR 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජැක්සන් මහත්මයට නිවන් සුව ලැබේවා...
ඊලඟ කොටස දාන්න
අද 260 නැද්ද
කෝ දෙය්යනේ 10/10 කතාව..episode 260?
නිරේෂ් සුපිරි වැඩෙ කරෙ😂😂😂😂❤
ජැක්සන් සර් මොක් සුව ලැබේවා❤❤
Ada pabalu ndda😢
Ko episode 260
ජැක්සන් ඇන්තනී මහත්මයාට නිවන්සුව ලැබේවා
අනුහස් නිකම් බහීරවයා වගේ දේපල පරිස්සම් කරන්නමයි කතාව 😂😂😂
where is today epi
Niwan suwa jakshan anthani mahaththaya
Ai danne naththe 260😢
අද කතාව පටන් ගත්තේම කුමාරි මුණසිංහ මහත්මියගෙන්මයි, නිවන් සුව ලැබේවා...!!! ජැක්සන් ඇන්තනී මහත්මයාට 😔🥹
අම්මෝ බෙනා මාමා 🤣🤣😂😂💛🌹🔥👍
260 episode eka dan nadda ada
කෝ අද episode ek
අද කොටස නැද්ද
Eya kotasa dala nedda 259
Unsubscribe krnv hrida damme nthn😑
කාවිංග මරු🙂❤
Waiting for 260 episode , today not telecast
අද කොටස දාන්නකෝ❤❤❤❤
Ai iye kotasa naththe🤔
04:32 මං හිතුවෙ රිකියා පැනපු ගමන් අරූට තොලක් දැම්මා තමයි කියලා.. 🤣🤣🤣🤣
Kathaawa dapiyaw magula
Ada episode ekak dala nane
නිරේශ් තමා පොර 😂😂
කෝ යකෝ අනේ ඉතිරි කොටස් ටික?
260 කොටස දාන්නේ නැද්ද දාන්නකෝ
අද නැද්ද
අනුහස් කියන්නෙ මේලෝම රහක්නැති එකෙක්
Ko ad kotsa
හසරැල්ලට රවුල බවලා වෙස් මුලක් දැම්මා වගේ හරි කැතයි එයාට හරියන්නෙ බබා මූනම තමා
කුමාරි මුණසිංහ දැක්කම ජැක්සන් ඇන්තනී මතක් වෙනවා යකෝ අනේ පුතේ.
ළමයි හදන් මිනිස්සු විදින දුකක්.අන්තිමට තමන්ගේ ඉන්න තැනත් විකුණන්න වුනා..අම්මෝ මම නම් ළමයි හදන්නේ නැහැ..☹☹
නිවන්සුව එතුමන්ට....
Ada Danne nadda 😢
ඊයෙ video eka demme nene
Next episode please
Thama nene dala 😒
Ada danne nadd..🙂🙂
ilaga episode aka dala nedda
නිවන් සුව ජැක්සන් ඇන්තනි මහතා
Ada kotasa danne nadda😑😑
Ada danne nadda
Ane episode 260 dandako
මිනිහෙක්ගෙ ගරුත්වය නැති වෙන්න එක හේතුවක් තමා දේශපාලනය තෝරා ගැනීම .විශේෂයෙන් ජනතා ආදරයට පත් උනු කෙනෙක් .එය දරන දේශපාලන පක්ශය සහ මතය අනුව විරුද්ධ පාක්ශිකයින් ඔහුගේ මුලු ජීවිතයටම නිගා කරනව .ජනතා හදවත් වැඩිපුරම දිනා ගන්න ඕනෙ කලාකරුවන්ට වඩා දේශපාලකයින්.හැබැයි තත්වෙ ඊට වෙනස් හාත්පසින්ම .100%නිවැරදි මිනිසුන් ලොව කොහෙත්ම නැති කල 100% නිවැරදි දේශපාලකයින් කොහෙද .අපේ රටේ විතරක් නෙමෙයි ගොඩක් රටවල් වල එහෙමයි .එලි පිට විරුද්ධවාදීන් වගේ පෙන්නුවට ඒ හැමෝම හොඳ යාලුවො 😊 ඒක තේරුම් ගන්න බැරුව පොඩි මිනිස්සු ඇන කොටා ගන්නව .
කතාව ඉවර වෙන්න ලගයිද
ow
ජැක්සන් ඇන්තනී මහත්මයට නිවන්සුව ලැබේවා ඇත්තටම රටක් වටින මනුෂ්‍යයෙක් ❤
Hmmmm ou
Patamu utum newan pura doratu vewara wawa keya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Nikoshi
Kohomada oyata Yalu wa eten