Rosa Wasanthe | Sinhala Full Movie | A Film by Udayakantha Warnasuriya

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 336

  • @purni9266
    @purni9266 Год назад +21

    කාංචනාගෙ ලස්සන. හරිම ස්වාභාවික ලස්සනක් තියෙන්නෙ. අපරාදෙ රට ගියෙ කාංචනා.. ❤ රංජන්ට ඉස්සර නම් ආස නෑ. ඒත් මාර ලස්සනට රගපානවා මේකේ.. ❤❤❤ උමාලි, සේමිණී ලස්සනයි ගොඩක් ...❤

  • @dew83
    @dew83 Год назад +39

    ඊයේ ස්වර්නවාහිනියේ මේ ෆිල්ම් එක ගියා මගදි තමයි දැක්කේ ඒ වෙලේ හිතුවා යු ටියුබ් එකේ හරි බලනවා කියලා. ඒත් අද යු ටියුබ් ආවේ මේක බලන්නම හිතාගෙන නෙමෙයි එනකොම මේ ෆිල්ම් එක දාලා❤😊

  • @SithijaAmarasooriya-hb9ho
    @SithijaAmarasooriya-hb9ho Год назад +123

    ඉස්සර බලපු ලස්සන චිත්‍රපටියක් රෝස වසන්තේ... රංජන් කාංචනා ලස්සන කපල් එකක් ❤️

  • @dmnalin5686
    @dmnalin5686 Год назад +29

    මගේ ජීවිතේ ආසම ෆිල්ම් එක 😍 ෆිල්ම් එකේ රැජිණිගෙ චරිතය තමයි Bestම😍

  • @kavindasilva8534
    @kavindasilva8534 Год назад +108

    කාංචනා මෙන්ඩිස් වගේ ලස්සන නිලියො දැන් නැහැ . කාංචනාගෙ ස්වාභාවික ලස්සනක් තියෙන්නෙ . කාංචනා මෙන්ඩිස් දාලා හොද චිත්‍රපටයක් කරන්නකො. ඇය වර්තමානයේ එංගලන්තයේ ජීවත් වුනත් හොද චිත්‍රපටයක් වෙනුවෙන් ලංකාවට එන්න සූදානම් කියලා පත්තර වලට කියලා තිබුනා.❤❤

    • @GayanRavishanka
      @GayanRavishanka Год назад +18

      ඒක නමි ඇත්ත මාර ලස්සනක් තියෙන්නෙ අපරාදේ එයා රගපෑමෙන් අයින් වුනේ😢😢

    • @jandeve7221
      @jandeve7221 Год назад +4

      අම්මගේ චරිතෙට තමා දැන් ගන්න වෙන්නෙ.අනුහස්ගේ අම්මට හොදා.

    • @janithadithya3911
      @janithadithya3911 Год назад +4

      ​@@GayanRavishankae kale nam pattama ලස්සනයි

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 10 месяцев назад +1

      දැන් කාංචනා වයසයි.අවුරුදු 42 විතර වෙනවා

    • @kavindasilva8534
      @kavindasilva8534 10 месяцев назад

      @@chethiyalakshan5797 හොද චරිතයක් රගපාන්න වයස අදාල නැහැ . අයිරාංගනී සේරසිංහ මෑතක් වෙනකම්ම රගපෑවා. මාලනී , ස්වර්ණා, නීටා, ශ්‍රියානි තවම රගපානවා.

  • @UdariSewmini-lp2vk
    @UdariSewmini-lp2vk 5 дней назад +3

    2025 මේක බලන අය ඉන්නවද

  • @V2_SD
    @V2_SD 9 месяцев назад +98

    Anyone wanting 2024

  • @diltharu7538
    @diltharu7538 Год назад +16

    අදටත් ආසම පරම්පරාව ඒ කාලෙ නිලියො නලුවො වගේ ආස හිතෙන සෙට් එකක් ආයෙනම් කවදාවත් බිහිවෙන එකක් නෑ..අපි අලුත් පරම්පරාවෙ උනත් අදටත් ආස මේ අයට❤

    • @MALITH12345
      @MALITH12345 4 месяца назад

      Aniwa

    • @mishellann8836
      @mishellann8836 2 месяца назад

      Hggvwdilyk niorshjh
      Ki!sdjrwdunmi! mean jupodgo❤❤❤❤❤❤😮😮😮😮😊😊😊😊😊

  • @nimalifonseka122
    @nimalifonseka122 Год назад +46

    මමත් ආසාවෙන් හිටියෙ මෙම Teledrama එක එනකන්. ආසම නිලියක් කාන්චනා මෙන්ඩිස්.
    Thank you!!!

    • @oskarumesh2394
      @oskarumesh2394 Год назад +5

      This is not a teledrama, it is a movie , which was released many years ago probably more than ten years ago.

    • @ksdi1630
      @ksdi1630 Год назад +7

      @@oskarumesh2394 not 10 years..its now 21 years ago..this movie was release 2001 december

    • @buddhikaskitchen7638
      @buddhikaskitchen7638 Год назад +1

      Ow

    • @saumyajayasingha
      @saumyajayasingha 5 месяцев назад

      meka film ekak 😂😂

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 Год назад +44

    මීට අවුරුදු 15 කට විතර උඩදී බැලුවේ ❤️අදත් බලනවා ❤️මගේ ආසම ෆිල්ම් එක ❤️ඒත් පට්ට දුකයි අවසානය ❤️😔

    • @udarikoshala7151
      @udarikoshala7151 Год назад +2

      23 විතර පරණයි මේ ෆිල්ම් එක

  • @ShehanRS
    @ShehanRS Год назад +48

    රැජිණිට ආදරෙ අය මේකට ලයික් එකක් දාන්න . 👀❤️
    Team Rajini , mark your attendance here.

  • @udarikoshala7151
    @udarikoshala7151 Год назад +28

    මගේ අතීතයට ගිහිල්ලා එන්න පුළුවන් මේ කතාව එක්ක ඒ කාලේ මට මතක් වෙනවා ❤❤

  • @supunranaweera284
    @supunranaweera284 Год назад +20

    මේ වගේ ෆිල්ම් ටිකක් කරානම් ගොඩක් හිට් වෙයි අනිවාරෙන් ඒ තරම් ලස්සනයි මේ ෆිල්ම් 🔥🔥🔥❤️❤️❤️

  • @ravindrakumara924
    @ravindrakumara924 Год назад +20

    ඇත්තටම පට්ට ලස්සනයි මේ වගේ ෆිල්ම් උදයකාන්ත දැන් හදන ෆිල්ම් මොනවද

  • @Panibole..
    @Panibole.. Год назад +68

    කවදාවත් ආදරේ කරන දෙන්නෙක් මැද්දට එන්න එපා.. ආදරේ කරන කෙනෙක්ට වංචා කරන්නෙපා... 🥺💔

  • @mindyourgoal1300
    @mindyourgoal1300 Год назад +110

    හරිම ලස්සන ෆිල්ම් එකක්. රංජනුයි කාංචනායි නියමෙට ගැළපෙනවා 👌❤️ ෆිල්ම් එකේ සිංදුත් මාර ලස්සනයි. දැන් මේ වගේ ෆිල්ම්ස් නැති එකට ගොඩක් දුකයි....

    • @JesusChrist-Gives-Eternal-Life
      @JesusChrist-Gives-Eternal-Life Год назад

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේට හා ස්වර්ගයට ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස්, තැන්පත් කර නැවත නැඟිටුවනු ලැබූ නිසා උන් වහන්සේව විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. ස්වර්ගයේ සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න! බලන් ඉන්න එපා. යොහන් 3:16

    • @maliyabn
      @maliyabn Год назад +2

      @@JesusChrist-Gives-Eternal-Life piseekda bn agama pacharaya karanna jesuta ethi balayak ne 😂😂😂

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq Год назад

      @@JesusChrist-Gives-Eternal-Life
      😂Hina kala😆Marenawa 😅😅😅😅😅😅😂😂😂😃😃Ammo............😃😅😅😅😅😅😅😅😅😅

    • @nandunchamal1176
      @nandunchamal1176 Год назад +1

      Jusu ponnayek bn

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq Год назад

      @@nandunchamal1176
      👍💯හරි

  • @u.g....9819
    @u.g....9819 Год назад +7

    ගොඩක් අදරේයි රාංජන් රාමනයකට sir ඉස්සර..වගෙම.ලස්සන .අඩුවෙලානම්.නැ.බුදු සරනයි

  • @chamudithachamudithacool2672
    @chamudithachamudithacool2672 Год назад +22

    ආසම සින්දුවක් තිසර විලේ පියුම නෙලු ග්‍රේෂන් ආනන්ද මහත්මයා හා සමිතා මුදුන්කොටුව මහත්මිය

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali1718 11 дней назад

    ලස්සනයි කතාව ❤️බොහොම ස්තුතියි ඔබ තුමාට ❤️💐💐💐💐

  • @c.d.nfernando714
    @c.d.nfernando714 3 месяца назад +1

    ආසාවෙන් බලපු පලවෙනි සිංහල ෆිල්ම් එක. මේකෙ ලස්සන සින්දු ටිකක් තියෙන්නෙ ❤

  • @mindfuljournei
    @mindfuljournei Год назад +84

    ගින්දරී වගේ ගොබ්බ ෆිල්ම් කරන්නේ නැතුව මේ වගේ ෆිල්ම් එකක් ආපහු කරන්නකෝ 😢
    මං තව ආසම එකක් තමා රන්දිය දහර. ප්ලීස් එකත් දාන්න.

    • @supunranaweera284
      @supunranaweera284 Год назад +4

      ඇත්ත ඒ මේ ෆිල්ම් මාර ලස්සනයි ❤️❤️🔥

    • @mallikaweerasinha6576
      @mallikaweerasinha6576 Год назад +5

      රන් දියදහර දාල තියෙන්නෙ

    • @Foodlore98
      @Foodlore98 Год назад +5

      @@mallikaweerasinha6576 මං බැලුවා ඒක දාපු දවසේම ❤

    • @mindfuljournei
      @mindfuljournei Год назад +1

      @@mallikaweerasinha6576 beluwa ❤

    • @JesusChrist-Gives-Eternal-Life
      @JesusChrist-Gives-Eternal-Life Год назад +3

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේට හා ස්වර්ගයට ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස්, තැන්පත් කර නැවත නැඟිටුවනු ලැබූ නිසා උන් වහන්සේව විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. ස්වර්ගයේ සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න! බලන් ඉන්න එපා. යොහන් 3:16

  • @sarangav5912
    @sarangav5912 4 месяца назад +3

    මේ වගේ ෆිල්ම් තව හදපං බං. පස් වෙනි සැරේ බැලුවෙ මේ. සුපිරියි.

  • @sadidisal5328
    @sadidisal5328 7 месяцев назад +5

    පොඩි කාලේ අම්මලා එක්ක ගිහින් ෆිල්ම් hall එකේ බැලුවා අද වගේ මතකයි 🥺❤...
    ඉස්සර හරි ලස්සන කාලයක් 🥺❤

  • @Nora.9873
    @Nora.9873 2 месяца назад +4

    2000 ට පස්සෙ උනත් මේ vibe එකට ප්‍රේම කරන මම ❤

  • @sandaruwaninayanthara4274
    @sandaruwaninayanthara4274 Год назад +9

    පුදුම ලස්සන movie එකක්..සිංදු හරිම ලස්සනයි🎉🎉❤❤

  • @sgentles12
    @sgentles12 Год назад +11

    Beautiful movie even though I dont understand sinhala but could follow the storyline. 😢❤❤ .It's all about the children at the end of the day. Everyone makes mistakes. ❤❤❤❤

  • @NiroshaHewage-tz6pf
    @NiroshaHewage-tz6pf 3 месяца назад

    ඉස්සර බලපු ලස්සන ච්ත්‍ර පටියක් රෝස වසන්තේ.... රංජන් ,කාංචනා ලස්සන කපල් එකක් හරිම ලස්සනයි 👍👍👍

  • @anushkaprabath210
    @anushkaprabath210 4 месяца назад +1

    ඉස්සර film පට්ට ලස්සනයි සිංදු,කතාව ඔක්කොම......❤

  • @ranjulawijesekara1983
    @ranjulawijesekara1983 Год назад +11

    හරිම ලස්සන ෆිල්ම් එකක්.ඉස්සර බලපු ලස්සන චිත්‍රපටියක් රෝස වසන්තේ

  • @sisirabandara7844
    @sisirabandara7844 Год назад +10

    මට 2001-02 කාලෙ මතක් උනා. පට්ට හිට් එකක්

  • @rasikaamapriya2398
    @rasikaamapriya2398 8 месяцев назад +9

    ඒ කාලෙ house full උන ෆිල්ම් එකක්..ක්ලාස් යන අය හෝල් වල පිරිල හිටියලු......ටොරාන එකෙන් cd එක එලියට දන්න ඉස්සෙල්ල cd කඩ කාරයො හොර කොපි විකුනුව..ඒව හෝ ගානා පොකුන වගෙ උනු කැවුම් වගේ විකිනුම.ඒ අයට නඩු වැටුනලු......රන්ජන්ගෙ විග් එක රන්ජන්ම ගෙනාපු එකක්..උදයකාන්ත වෙන විග් එකක් දාන්න ඉදල තියෙන්නෙ......ෆිල්ම් එක අන්තිමට ඉන්න පොඩි බබා මම......

    • @jaynade2248
      @jaynade2248 8 месяцев назад +2

      ඔයාට කොහොමද ඒ අවස්ථාව උදා වුනේ. ඔයාගේ දෙමාපියන් කලාවට සම්බන්දද ?

    • @rasikaamapriya2398
      @rasikaamapriya2398 8 месяцев назад +1

      @@jaynade2248 උදකාන්ත සර් අපේ මාමාව අදුරනව.....ඒ මාර්ගෙන් තමයි අපේ අම්මට කියල තියෙන්නෙ.....

  • @hirunisadamali4375
    @hirunisadamali4375 3 месяца назад +2

    රැජිනි
    වගෙ කෙල්ලො අද
    කාලෙ හොයාගන්න
    නැ හැම දෙම යාලුවට
    දිලා පාඩුවෙ බලන්
    හිටියා ,එත් ආයෙ ආදරෙ කරන්න එයාගෙ හිත
    වෙනස් වුනෙ එයාට නොදෙවෙනි ව
    එත් ඇයට තාමත් පලවෙනි ආදරෙ අමතක කරන්න බැරි වුනනිසා
    තමයි ආයෙමත් අනියම් ආදරයක් ඇති වුනෙ එත් ඇය
    යාලුවට
    දොහි වුනෙ නැ ,කෙලම්
    කියලා පවුල
    කැඩුවෙ නැ ,ඇයව.එපා කෙරෙවු වෙ
    නැ අකිලත්
    ඇයට ආදරෙ කරෙ හංසමාලිගෙ
    තනිකම් දාරගන්න බැරි නිසා

  • @nethminirathnayake6095
    @nethminirathnayake6095 Год назад +20

    Film එකේ සිංදු ටිකට තමයි පට්ටම ආස❤️

  • @chalanidodanwala1998
    @chalanidodanwala1998 Год назад +3

    මං ආසම film 1ka....කියාගන්න තේරෙන්නෙ නෑ,මේ film eken lassana අතීතයකට යනවා....❤

  • @joypereira5935
    @joypereira5935 Год назад +12

    Nisansala jayathunga ane ko Dan. Aaye eannko charitha walin ape gaawata. Ari lassanai oyaage ragapaam.. Supiri

  • @weerfdo2012
    @weerfdo2012 Год назад +12

    I wish da character hansamali could have taken kid's with her alone and live as an independent lady. Film was bit biased to the man who intentionally cheated & gets a happy ending too!! Nevertheless, appreciate the production effort it was a good movie done a decade back!

  • @genix4239
    @genix4239 Год назад +10

    උදය කාන්ත දෙයක් කලොත් ආයේ දෙකක් නෑ , සුපිරියක්ම තමයි ඉතින්.

  • @trstuntsteam4755
    @trstuntsteam4755 Год назад +36

    Best level movie and best natural acting of Ranjan Ramanayake ❤❤❤❤

  • @dilinimaleesha6106
    @dilinimaleesha6106 Год назад +17

    ඇත්ත ජීවිතේදී මෙච්චර සුන්දර අවසානයක් හොයන්න අමාරුයි.

  • @aasim123aasim
    @aasim123aasim Год назад +9

    Balannako issara niliyange lassane.harime lassanai kanchana mendis

  • @lazylizard6682
    @lazylizard6682 Год назад +35

    ගින්දරි 3 script එක ලිව්වේ මොන්ටිසෝරි ළමයෙක්ද කියල හිතෙනවා ඕයි මේවා බලනකොට..සැක්

  • @DulaniShymila-hv1lt
    @DulaniShymila-hv1lt Год назад +5

    Pduma lassana movie ekak man meka balala athi 10 parak witara 👏🏻😘😍

  • @nimnimasha9262
    @nimnimasha9262 Год назад +10

    අවසානෙට යන සිංදු ව මාර ලස්සනයි ❤️..

  • @chanusilva5600
    @chanusilva5600 Год назад +19

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ලස්සන ෆිල්ම් එකක්. දැන් එන ඉන්දියාවෙයි ටැමිල් වලයි කොපි වගේ නෙමේ 😳.

  • @randisumeda9969
    @randisumeda9969 Год назад +13

    අනේ උමාලි❤❤❤

  • @bathiyawithanage1474
    @bathiyawithanage1474 Год назад +15

    හින්දි ෆිල්ම් එකක් වගේ ලස්සනයි ❤❤

  • @PiyumiHansini
    @PiyumiHansini Год назад +14

    මේ ෆිල්ම් එකේ මන් ආසම චරිතය තමයි රජිනි

    • @PiyumiHansini
      @PiyumiHansini Год назад

      මන් දන් ආසම ෆිල්ම් එක

  • @shally3242
    @shally3242 3 дня назад

    ඒ කාලේ වානිජ අතින් අති සාර්තක ෆිල්ම් එකක්... අදටත් ආසවෙන් බලන්නේ.. මේක රිලීස් වෙද්දි මට අවුරුදු 5

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Год назад +4

    Kanchana,semini,Nisansalage lassana🥰🥰Umali chuttan kale😊🥰

  • @Amila9082
    @Amila9082 Год назад +2

    ආසම චිත්‍රපටයක් 🌹📽️😍😪🌧️🛌

  • @namodiniperera12
    @namodiniperera12 Год назад +3

    ෆිල්ම් එක ලස්සනයි.මේක බලද්දී කුච් කුච් හෝතා හේ ෆිල්ම් එක මතක් වෙනව

  • @ashanthiwannakuwate9021
    @ashanthiwannakuwate9021 Год назад +19

    සේමිනි ඉද්දමල්ගොඩගේ ලස්සන🥰🥰🥰🥰 ආසම නිලියක්

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 Год назад +6

      රෝෂිණී මැඩම්.චූටි කෙල්ලෙක් වගේ

  • @chamudithachamudithacool2672
    @chamudithachamudithacool2672 Год назад +7

    නිල් නුවන් සදැල්ලෙ ග්‍රේෂන් ආනන්ද , නිරෝශා විරාජිනී ❤️

  • @nimalifonseka122
    @nimalifonseka122 Год назад +8

    Thank you Mr. Director!!

  • @SandyaaBandara
    @SandyaaBandara Год назад +5

    22:24 අපායෙ අපායෙ කෙලින්ම😂❤

    • @WolfieMmusicx27
      @WolfieMmusicx27 11 месяцев назад

      😂 23:16 එකත් හොඳ අපායක් තමයි

  • @Skyline1986.
    @Skyline1986. 3 месяца назад

    Watching in 2024... patta lassana movie ekak..
    Film eka screen karala tiyenne 2001, mama etakota school yanawa 😍, awrudu 23 ta passe movie eka baluwe... Ammoooo..

  • @LM-no4sz
    @LM-no4sz Год назад +13

    අන්තිමට හංසමාලි යි රැජිණියි රට ගියා - අකිල හිරේ ගියා 😜😅

  • @supunranaweera284
    @supunranaweera284 Год назад +17

    උමාලිගේ පොඩි ❤️😁😁😁

  • @ajithbandara3523
    @ajithbandara3523 Год назад +52

    මගේ යොවුන් වියේ බලපු ලස්සනම film එකක්...... අද මම මැදි වියේ පසු වන අයෙක්.... දෛවයේ සරදමක් වගේ මෙය ජීවිතයට සමීපම අත්දැකීමක් උනා...ඒක හරිම පුදුම දෙයක්. කවදාවත් මට හිතුනෙ නෑ මේක මගේ ජීවිත කතාව වගේ වෙයි කියල...... ඇත්තටම කොයි තරම් යථාර්තවාදීද......

    • @JesusChrist-Gives-Eternal-Life
      @JesusChrist-Gives-Eternal-Life Год назад +2

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේට හා ස්වර්ගයට ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස්, තැන්පත් කර නැවත නැඟිටුවනු ලැබූ නිසා උන් වහන්සේව විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. ස්වර්ගයේ සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න! බලන් ඉන්න එපා. යොහන් 3:16

    • @danushkaindunil5808
      @danushkaindunil5808 Год назад

      33:36 33:37 33:38

    • @jandeve7221
      @jandeve7221 Год назад +1

      ඔයා මෙතන අකිලද? රැජිණිගේ මිනිහද?

    • @NadeeGihanSamarathunga-tb9vx
      @NadeeGihanSamarathunga-tb9vx Год назад

      Kochchara wanchawakda? Amunussayo

  • @shanilkanimashi6861
    @shanilkanimashi6861 8 месяцев назад +2

    කාංචනා නිසා තමා film එක බලන්නම හිතන්නේ , හරි අහිංසක ලස්සනක් එයාට තියන්නේ

  • @Pathum2024
    @Pathum2024 5 месяцев назад +2

    Nisansala jayathungath act kra nm adath watinawa ayath dakshai 🙏🙏

  • @dulajjayawera8603
    @dulajjayawera8603 Год назад +8

    දුක සතුට සමග ලස්සන අවසානයක් 💞

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 Год назад +1

    Sundara atheetheta yanawa....asata kadulakuth awa.....❤❤❤❤❤❤

  • @imashahansani8662
    @imashahansani8662 Год назад +8

    ලස්සන film එකක්. තව රන්දිය දහර film එක දෙන්නකෝ.

  • @vijithaamarasinghe1293
    @vijithaamarasinghe1293 10 месяцев назад

    Hari lassana film aka ❤️❤️❤️

  • @ChandimaShiromali-vj9fk
    @ChandimaShiromali-vj9fk Год назад +8

    මේ film එක බැලුවේ මගේ මහත්තයට ආදරේ කරන කාලේ. බලපු පලවෙනි film එක කලෙත් එක්ක එයා මාව දාල ගියා

  • @oskarumesh2394
    @oskarumesh2394 Год назад +34

    When this film was released I was a school student. How fast time goes.

  • @malkanthim5198
    @malkanthim5198 Год назад +5

    හරිනේ.මම හිතපු දේ. දැන් ඉතින් බිරිද එනකොට දරුවෙක් හදාගෙන ඉදියි

  • @AmilaDhanushka-h3q
    @AmilaDhanushka-h3q Год назад +1

    Hondai nice butifull film එකක් 👌👍👌👍

  • @DevindiPeiris25
    @DevindiPeiris25 Год назад +17

    Nisansala lassana niliyak 😍

  • @jtviraj
    @jtviraj Год назад +12

    සින්දු ටික නම් සුපිරී

  • @vindexzone5872
    @vindexzone5872 4 месяца назад +1

    Lassana film ekak ❤

  • @sanujakalnathdesilva
    @sanujakalnathdesilva Год назад +17

    Thank You U.W 😘😘😘😘

  • @anushapriyadarshani3792
    @anushapriyadarshani3792 Год назад

    Godak asawen baluwe ...ලස්සනයි godak

  • @SudarshanaDissanayaka
    @SudarshanaDissanayaka 9 месяцев назад +4

    රැජිනිගෙ චරිතෙ තමයි ආසම❤

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 4 месяца назад

    ලස්සන Film එක හොඳ ආදර්ශයක් ❤

  • @WolfieMmusicx27
    @WolfieMmusicx27 11 месяцев назад +2

    කංචනාගේ ලස්සන ❤

  • @Samanjayasingha-bf6gm
    @Samanjayasingha-bf6gm 4 месяца назад +1

    mage jiwithe film hole ekakka gihin balapu palaweni film eka.mama ethakota podi.love story ekak therum ganna puluwan kamak nam thibbe na.ammala ekka gihin bAaluwa.eke sinduwalata asawata gihin baluwe 🤭🤭🤭🤭

  • @හේෂාන්පෙරේරා

    One of the great Sinhala Movie
    Very much like

  • @nirosharanaainhe6875
    @nirosharanaainhe6875 7 месяцев назад +1

    Harima lassana film ekak.

  • @MadavigamageMadavigamage
    @MadavigamageMadavigamage 10 месяцев назад +2

    Ane lassanai meka balanakota mama lankawata giya wagee hituna

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 Год назад +6

    මගෙ වයස අවුරුදු විසි පහක් වෙනවා උදයකාන්ත සර් ට බොහොම ස්තුතියි බොහොම පින් මෙ ෆිල්ම් එක දැම්මා ට මෙ ෆිල්ම් එකෙ රංජන් රාමනායක මහතා කාංචනා මහත්මිය නිසංසලා මහත්මිය බුද්ධික ජයරත්න මහත්මයා සේමිණි මහත්මිය ගොඩක් ලස්සනට ඇට් කරා මම කැමැති විදියට ම හදලා තියෙනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ රංජන් මහතා ගෙ කොන්ඩේ අමුතු වෙනස් තිබුණා මෙ ෆිල්ම් එකෙ මම ෆිල්ම් එකක් බැලුවා අර යකඩ පිහාටු ෆිල්ම් එකෙ රංජන් මහතා ගෙ කොණ්ඩෙනැති වෙන්නෙ
    එතුමා කැබ් එකක් ඩ්‍රයිවින් කරගෙන එද්දී එතන බයික් එකක් පාර හරහා දාද්දි ඒ කැබ් එක පාරෙ ලයිට් කණු ගොඩක හැප්පිලා ලයිට් කණුවක් වින්ඩ්ස්ක්‍රීන් එක කඩා ගෙන නළලේ ඇනිලා පස්සේ කොන්ඩේ නැතුව හිටියා මෙ ෆිල්ම් එකෙ රංජන් මහතා ගෙ කාර් එකක් තිබුණා 300- 9212 අළු පාට නිසාන් එකක් යකඩ පිහාටු ෆිල්ම් එකෙ මුල් හරියේ රංජන් මහතා මිනිමරුවො දෙන්නෙක් ට වෙඩි තියලා එක්කෙනෙක් ව කාර් එකකින් යට කරගෙන යනවා ඒ කාර් එකත් මම කියපු නම්බර් එක තියෙන නිසාන් කාර් එක තිබුණා මම වැරදි ද දන්නේ නැ මට සැකයක් තියෙනවා අර රෝස වසන්තය කරාට පස්සේ යකඩ පිහාටු ෆිල්ම් එක කරා ද දන්නේ නැ මෙ ෆිල්ම් එකෙ රංජන් මහතා බොරු කොන්ඩයක් දාගෙන ඇට් කරන්නෙ ඇයි දන්නේ නැ යකඩ පිහාටු ෆිල්ම් එකෙ කොන්ඩේ නැතුව ඇට් කරන එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මට ඒක හිතා ගන්න අමාරුයි.🙏🙏🙏🙏

    • @kavindasilva8534
      @kavindasilva8534 Год назад +1

      මුලින්ම කරේ රෝස වසන්තය චිත්‍රපටය. රෝස වසන්තය චිත්‍රපටය තිරගත වුනේ 2001 අවුරුද්දේ. ඊට වසර දෙක තුනකට පස්සෙ තමයි යකඩ පිහාටු චිත්‍රපටය කරන්නෙ. රන්ජන්ගෙ කොණ්ඩය අඩුයි. රන්ජන් දැනුත් විග් එකක් දාලා තමයි ඉන්නෙ.

    • @subashinisubashini3086
      @subashinisubashini3086 Год назад

      ​@@kavindasilva85342002 රෝස වසන්තේ ආවේ

    • @YouPower-ep5jy
      @YouPower-ep5jy 5 месяцев назад

      25k 😢

  • @mwasana6081
    @mwasana6081 Год назад +7

    මං ආසම මේ ෆිල්ම් එකේ සින්දු ටිකට ❤

  • @PunsaraIshini
    @PunsaraIshini Год назад +10

    රන්ජන් රාමනායක මම ආසම නලුවා

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT Год назад +3

    Thanks ❤️

  • @srilanka.1195
    @srilanka.1195 Год назад +2

    Thank you very much 💚💚💚

  • @sakuanthony
    @sakuanthony Год назад +8

    Ranjan Ramanayaka ❤

  • @sadidisal5328
    @sadidisal5328 7 месяцев назад +2

    2:01:25 මේ ටික තමයි ආසම 🥺❤

  • @maheshtharanga2361
    @maheshtharanga2361 10 месяцев назад

    Best film ❤️

  • @amashawickramaratne2185
    @amashawickramaratne2185 5 месяцев назад

    A kaale apu pattatma,asama film ekk ❤❤

  • @pramodadilshani-r8x
    @pramodadilshani-r8x 3 месяца назад

    ❤lassana film ekak

  • @driveincanada9713
    @driveincanada9713 Год назад +5

    Thanks ❤❤❤❤❤❤

  • @manjulawijesinghe7232
    @manjulawijesinghe7232 Год назад

    අවුරුදු 16 kata kalin baluwa..patta ලස්සනයි

  • @mindfuljournei
    @mindfuljournei Год назад +3

    Thank you so much
    Mn asama film ekak ❤❤❤❤❤

  • @chathuridesilva4245
    @chathuridesilva4245 Год назад +5

    රැජිනිගෙ අම්මට රගපාන්න ඉන්නෙ කාන්චනා මෙන්ඩිස්ගෙ ඇත්තම අම්ම නේද❤❤❤❤

  • @dondimuthperera1347
    @dondimuthperera1347 3 месяца назад

    Best Director in Sinhala movies

  • @wathsaladissanayaka6244
    @wathsaladissanayaka6244 Год назад +4

    Issara wagema adatath godaaaaak lassanai kathawa

  • @goodvibes_540
    @goodvibes_540 Год назад +10

    කාංචනා ❤❤❤

  • @vijasundara3054
    @vijasundara3054 7 месяцев назад

    Adrua...balan...laba.....gana...baha...adrita...adri...karna...ona❤❤❤❤❤

  • @dilkisamarakon6414
    @dilkisamarakon6414 Год назад +2

    Ranjan aiye oyata eda wage adath api adarei thamath ewage mai ❤❤❤❤