Wassanaye Sanda (වස්සානයේ සඳ) | Sinhala Full Movie | A Film by Udayakantha Warnasuriya

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии •

  • @shyamali_wick72
    @shyamali_wick72 2 месяца назад +36

    පියුමි හරිම ලස්සනයි natural beauty. රගපානවත් ලස්සනයි මම මේ දැක්කාමයි ❤

  • @madhumalwenna7068
    @madhumalwenna7068 3 месяца назад +10

    මිනිස්සු මොනදේ කිවුවත් පියුමි ලස්සන දැන්.....මේ කතාව එයා හොදට රඟ පාලා.....මම අාසම චරිතයක්....පෞද්ගලිකත්වය කොහොම වුනත් අපට වැඩක් නෑ...piyumi is a brand....

  • @TheInfinity-a
    @TheInfinity-a 5 месяцев назад +93

    හරීම ආදරණීය කතාවක්.. ඇස් වලට කදුලු ආවේ එක වතාවක් නෙවේ... සමහර සංසාරගත හමුවීම් කිසිම හේතුවක් නිසා නවත්වන්න බැහැ. ඇත්තටම මිනිස්සුට මේ වගේ ආදරණීය වෙන්න පුලුවන්නම් මේ ලෝකෙ කොයි තරම් ලස්සන වෙයිද? ♥❤

  • @thilinichandrasena5686
    @thilinichandrasena5686 5 месяцев назад +131

    පියුම්ගේ , අනෝජ්ගේ රගපෑම් ලස්සනයි ..
    Film 1ත් ලස්සනයි ...ගයන්තට රගපාන නලුවාගේ රගපෑම්ත් ලස්සනයි . උදයකාන්ත sirge films හැමදාමත් ලස්සනයි ...

  • @MrKrishantha
    @MrKrishantha 3 месяца назад +22

    ඇත්ත පියුමි දැක්කෙ අද හරිම තාත්වික රන්ගනයක්.කිසිම නිලියක්ගෙන් කිසිදා දැකලා නැති.සුභ පැතුම්!හැමොම ලස්සනට කලා හොද නිර්මානයක්!

  • @dinesharandeny8136
    @dinesharandeny8136 5 месяцев назад +114

    ගයන්ත චරිතය හොඳින්ම කරන නළුව කඩවසම් ...❤..ලස්සන film එකක්

    • @thusharijayawardena9418
      @thusharijayawardena9418 3 месяца назад +2

      ඔව් ඇත්තටම ගයන්තගෙ රගපෑම් super ....❤❤❤

  • @harshaniherath5586
    @harshaniherath5586 5 месяцев назад +253

    පියුමි ඉන්න කතාවක් පලවෙනි පාර බලන්නෙ

  • @sewwandiamarakoon
    @sewwandiamarakoon Месяц назад +3

    ෆිල්ම් හෝල් එකේ තනියෙන් බලපු කතාවක්.ඒක නිසා නිදහසේ රස විඳින්න පුළුවන් උණා.💖අන්තිමට හොඳටම අඬලා ආවේ.පියුමිගේ රංගනය මාරයි.හරිම natural😊

  • @VinodPooji
    @VinodPooji 5 месяцев назад +12

    පියුමි හරිම excellent .හරිම චාම් ලස්සනක් ඒ කාලේ❤️ගයන්ත වගේහරිම ආදරණීය චරිතයක් සැබෑ ලොවෙත් ඇත්නම් මේ ලෝකෙ ගොඩක් සුන්දර වෙයි❤️

  • @SadunSadun-o8d
    @SadunSadun-o8d 5 месяцев назад +38

    කාලෙකට ඉස්සර මම ටීවී එකේ බලපු ෆිල්ම් එකක් මේක..ආයිත් බලන්න ගොඩක් ආසාවෙන් ඉදියෙ....ගයන්ත මිහිරිට සතුටින් ඉන්න කියලා යන්කොට මම එදත් ඇඩුවා...අදත් ඇඩුවා....හරිම සංවේදී ....ලස්සන ෆිල්ම් එකක්..ගයන්ත ඒ ෆිල්ම් එකෙන් පස්සෙ දැක්කෙම නෑ...❤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 5 месяцев назад +12

    හරිම අර්ථවත් නිර්මාණයක් . දායක වූ සියලුම දෙනාට මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලැබේවා!!!💝🙏💝🙏💝🙏

  • @pathmawickramasingha6830
    @pathmawickramasingha6830 5 месяцев назад +17

    අනේ පියුමි කොච්චර ලස්සන ද අනේ පල වෙනි පාරට මම පියුමි ඉන්න කතාවක් බැලුවෙ හරිම ලස්සනයි

  • @SrimaliMandawala
    @SrimaliMandawala 21 день назад +2

    අවසන් ටිකේම ඇඩුනා... මාරම ලස්සනයි..❤

  • @LuxmanWijesinghe-rz2oe
    @LuxmanWijesinghe-rz2oe 4 месяца назад +9

    හරිම ලස්සන හදවත් වලට දැනෙන කතාවක් ස්තුතියි ඔබලාට

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 5 месяцев назад +19

    සුන්දර ආදරණීය චරිත එක්ක කරපු ආදර්ශමත් film එකක්.❤ ආදරණීය අවසානයක්.❤

  • @nilanthi22nila93
    @nilanthi22nila93 5 месяцев назад +126

    ඒ කාලේ පියුමි හරි ලස්සනයි ... හරිම නැචුරල් 😍😍😍😍

    • @madushadharmadasa9120
      @madushadharmadasa9120 5 месяцев назад +10

      දැන් මල මිනියක් වෙලා

    • @RihannaRuwini-yg4vb
      @RihannaRuwini-yg4vb 5 месяцев назад +4

      Kochchra lassanada eya issra

    • @Vihan442
      @Vihan442 4 месяца назад +2

      දැන් හොල්මනක් වගේ. ඉස්සර නම් ලස්සනයි

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 4 месяца назад

      @@madushadharmadasa9120😂😂😂

    • @thusharijayawardena9418
      @thusharijayawardena9418 3 месяца назад

      ඔව් ඇත්තටම ...

  • @stfalpha4329
    @stfalpha4329 5 месяцев назад +28

    ලස්සන කතාවක් අවසානයේ මං වගේ හැමෝම අඬන්න අඇති හැමෝම..ගයන්තගේ කටහඬ නියමයි ❤️

  • @Shehani-Drz
    @Shehani-Drz 5 месяцев назад +13

    දෙවනි වතාවට බලන්නේ ඒ තරම් ලස්සනයි 😌♥️

  • @ChandaniEdirisinghe-k4v
    @ChandaniEdirisinghe-k4v 5 месяцев назад +9

    ගයන්ත වගෙ හිත හොද අවංක කෙනෙක් මතු ආත්මයෙ හරි ලැබෙන්න කියලා පුර්ථානා කරන්න ඕනෙ.

  • @Skzworld646
    @Skzworld646 5 месяцев назад +8

    🤔🤔.. ෆිල්ම් එකට වැඩිය මගේ හිත ගියේ ටේලර් එකට. ..රංගන ප්‍රේමරත්න නැවත දකින්නට ලැබීම සතුටුයි...ගිනි අවි සහ ගිනි කෙළි කාටද අමතක කරන්න පුළුවන්😮😮😮😮😮

  • @GayaniMendis-d2g
    @GayaniMendis-d2g Месяц назад +5

    පියුමි කොච්චර ලස්සනද චාමිද,,,❤🎉ඉස්සර,,,

  • @ShehanPathiraja
    @ShehanPathiraja 5 месяцев назад +253

    ගයන්ත වගේ ආදරේ ලස්සනට දකින්න පුළුවන් උනානම් පිරිමින්ට මේ ලෝකෙ කොච්චර ලස්සනයිද

  • @sasankapriyadarshana9179
    @sasankapriyadarshana9179 Месяц назад +1

    ලස්සන ආදර කතාවක්...දැන් කලේ නම් එ වගේ ආදරයක් ගැන හිතන්නවත් බැ...😮

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 5 месяцев назад +94

    පියුමි මේ filmඑකෙ ලස්සනයි කොච්චර ලස්සන ට ඉදල ද දැන් ඇය ඇවිදින මළමිනියක් වගේ 😢

    • @lakshanimadusha
      @lakshanimadusha 5 месяцев назад

      Aththamai meke mara lassanai

    • @lalaniidumathi3464
      @lalaniidumathi3464 4 месяца назад +2

      ඇත්තමඊ කොච්චර ලස්සනද පියුමි ඒ දවස් වල

  • @tharindunijanz800
    @tharindunijanz800 5 месяцев назад +30

    හරිම ලස්සන නිර්මාණයක්.අවසානයේ සංවේදී බව එක්කම ආදරයත් ඉතා සුන්දර ලෙස ගැබ් වෙලා තිබ්බා ❤️

  • @chathurikarajapaksha8144
    @chathurikarajapaksha8144 5 месяцев назад +9

    මාරම ලස්සන ෆිල්ම් එකක් ..ආයෙත් බලන්න ආසයි..හැමෝම සුපිරියි

  • @DevikaDevika-b3p
    @DevikaDevika-b3p 2 месяца назад +1

    Gayantha kiyana චරිතය devi kenek ta සමාන karanna puluwan lassana චරිතයක් .ane mama godak eduwa...duka danuna godak .ehema ආදරයක් wiswasayak...kiyanna bari tharam.lassana film ekak.....ඉගෙන ganna godak dewal thibba..budu saranai ...❤❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @අපේක්ෂා
    @අපේක්ෂා 5 месяцев назад +30

    අම්මෝ ඇති යාන්තම් මට ඊයේ හිතුනා අනේ මේ film එක ආයේ බලන්න ඇත්නම් කියලා.අද දාලා.පුදුමයි සතුටුයි❤.ස්තුතියි ඔබතුමාට

  • @asankashani5589
    @asankashani5589 5 месяцев назад +68

    මේ කතාවට වචනයක් නොලියාම බැහැ.ඉතාමත් ලස්සන කතාවක් .පියුමි ලස්සනට රගාපානවා.කියන්න වචන මට දන්නෙ නැහැ.she is talented .ඒ වගෙම මම හරිම ආස චරිතයක් පියුම් කියන්නේ.ඔයාගෙ ජීවිතය තවත් සාර්ථක වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා රත්තරන් .හරි ආදරෙය මම ඔයාට .විශේෂයෙන්ම ඔයා හොද අම්මා කෙනෙක්.ඒකයි මම ඔයාට ගොඩාක් ගරු කරන්නෙ .බුදු සරනයි මැනික ඔයාටත් පුතාටත් මහත්තයාටත්.සතුටින් ඉන්න හැමදාම .

    • @GayanSanjaya-y8i
      @GayanSanjaya-y8i 3 месяца назад +1

      පියුමිට වැඩිය ඔවා ලස්සනයි මැණික...❤

    • @thushansraneeth4606
      @thushansraneeth4606 28 дней назад

      ❤❤

  • @GithuSanda
    @GithuSanda Месяц назад

    ගැහැණියගෙ පුංචි අඩුවක් දැක්කමදාල යන,එක වචනෙ බැරි උනාම යක්කු වගේ ඇගට කඩන් පනින ,ගැහැණියකගෙ යාලුමිත්‍රකම්,නෑදෑකම් හෑල්ලුවටම පාගලා දාලා ගෑනිට වචන කියන පිරිමි අතරෙ ගයන්ත වගේ උතුම් පිරිමි ඉන්නවද මේ ලෝකේ..🙏..ගයන්ත වගේ පිරිමියෙක් ලබන්න ගැහැණියක් මේ සංසාරේ කොච්චර පිං කරන්න ඕනිද කියලා මම දන්නේ නෑ.නැත්තම් මම ඒ හැම පිනම කරනවා ඕනිම දෙයක් කැප කරලා..❤..මාරම ලස්සන ආදර්ශවත් ෆිල්ම් එකක්..❤

  • @twentyabc2751
    @twentyabc2751 5 месяцев назад +36

    පියුමි ශිල්ප සෙට්ටි වගෙ ඇත්තටම ලස්සනයි නිකං දැන් වාත වෙනව

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 5 месяцев назад

      Akha hari අපරාධයක් aya විහිළුවක් weyla appa 😰😰🇱🇰🇦🇪

  • @kumariperera3037
    @kumariperera3037 5 месяцев назад +14

    පියුමි ඉන්න කතාවක් පලවෙනි වතාවට අදයි බලන්නේ. දැන් ඉන්න පියුමි ලස්සන උනත් මේ ෆිල්ම් එකේ ඉන්න විදිහට මං ගොඩක් කැමතියි 👍❤️👍❤️👍❤️👍❤️ඒ චරිතෙට මං ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @chanyadilum6398
    @chanyadilum6398 5 месяцев назад +17

    හරිම ලස්සන චිත්‍රපටයක්.හමුවීම්,අහඹු සිදුවීම් දෛවෝපගත ලෙසින් අපේ ජීවිත කතාව මොන මොන තැන්වලට අරන් යනවද? ආදරයට,පරිත්‍යාගයට දෛවය විසින් ලියන ඒ කතාවට කෙතරම් ලස්සන අරුතක්,අවසන් පරිච්ඡේදදයක් ලියන්නට හැකිද ❤

  • @chiranthamanju8332
    @chiranthamanju8332 5 месяцев назад +8

    හරිම ලස්සනයි මුළු film එකම ලස්සනයි.. පුදුමාකාර පරිත්‍යාග ක්❤❤❤❤

  • @maneledirisinghe6315
    @maneledirisinghe6315 5 месяцев назад +13

    පියුමිගෙ මේ පෙනුම මාරම ලස්සනයි ...අනේ දැං හරිම artificial .. ආයිත් මෙහෙම වෙනවනං නියමයි..

  • @NilouferAmeer
    @NilouferAmeer 3 месяца назад +2

    Watched a Sinhala film after quite a while. So nice to see such a beautiful story.

  • @لوبا-س5ي
    @لوبا-س5ي 5 месяцев назад +13

    Udayskanta sir
    Thanks❤️❤️❤️👍👍
    Lassana film ekak. Kalekin balanna selessuvata💞

  • @Janakahewawitharana
    @Janakahewawitharana 5 месяцев назад +10

    ආදරේ කොයිතරම් සුන්දරද ප්‍රේමනීයද කියල දැනගන්න පුලුවන් මේ වගේ ෆිල්ම් වලින් විතරයි.❤සුපිරිම ච්‍රිත්‍රපටයක්❤

  • @brunorajapaksha5891
    @brunorajapaksha5891 5 месяцев назад +4

    ඇත්තටම හරිම ලස්සන ෆිල්ම් එකක්...පියුමී හරිම ලස්සන රංඟනයක්❤

  • @NandanaKumara-ir5iw
    @NandanaKumara-ir5iw Месяц назад

    ලස්සන කතාවක්.
    පියුමි සහ ගයන්ත රංගනය හරිම දාදරනිය සන්වෙදි චරිත දෙකක් රගපැවෙ.හොද ඉදිරිපත් කිරිමක්.මම ඔබ දෙපදල ඉලග වටයට තොරගන්නවා අඩුපාඩුටික හදාගෙන ආයෙත් දවසක එන්න හොදෙ.

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr 5 месяцев назад +61

    පියුමි මේ පාටට හිටියනම් කොච්චර ලස්සනද. හරිම සොභාවික ලස්සනක් තිබිල තියෙන්නේ

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 5 месяцев назад +1

      😢😢😢අනේද කියන්නෙ

    • @MaduSanka-en9ug
      @MaduSanka-en9ug 5 месяцев назад +1

      Ane ou eya issra lssanata idala ,dn keti

    • @prabodharatnaweera6714
      @prabodharatnaweera6714 5 месяцев назад

      Piumi skin

    • @Trixy123-os5yw
      @Trixy123-os5yw 4 месяца назад +2

      බොරු කියන්න එපා බං කුහකයෝ 😂 පියුමි දැන් සෑහෙන්න ලස්සනයි . ඉස්සර ලංකාවේ ගැමි ලස්සනක් තිබිලා , දැන් ඉන්දියාවේ නිළියන්ට වඩා ලස්සනයි 👍 උබලා ලස්සන දේට ලස්සනයි කියන්න බැරි කුහක හැත්තක්

    • @MarisaFernando-xb3sr
      @MarisaFernando-xb3sr 4 месяца назад +1

      @@Trixy123-os5yw උබල වගේ ගං බයියලා හිතන්නෙ ලස්සන කියන්නෙ රසදිය උලලා තැම්බෙන එක කියලා නෙ. ඒකනෙ බං ලංකාවෙ ගොං කෙල්ලො සුදු වෙනවා කිව්වොත්. ගූ හරි කන්නෙ . ලෝකෙ දිහා පොඩ්ඩක් බලහන්.

  • @Sachini-d3j
    @Sachini-d3j 4 месяца назад +1

    Gayantha wage hoda hadwath thina adare parithyaga krnna hama pirimiyektma baha... Harima lassani film eka.🥰🥰❤️❤️. Balpu dewani parq.. Piyumi hariam lassani cham.. E sundarathwa danuth thibbnm ❤️

  • @CharikaWeerasooriya-g5o
    @CharikaWeerasooriya-g5o 5 месяцев назад +3

    හරිම ලස්සනයි ෆිල්ම් එක නිදිමරාන බැලුවා ආදරනීය හදවත්❤❤❤❤

  • @sonalipriyadarshnai2116
    @sonalipriyadarshnai2116 5 дней назад

    පියුමි හංසමාලි හරි ලස්සනට රංග පනවා ❤

  • @Adeesumithra6o
    @Adeesumithra6o 4 месяца назад +8

    පියුමිට වොයිස් කරලා තියෙන්නේ ,,ඒත් එයගේ ඔරිජිනල් වොයිස් එක තිබ්බ නම් මරු

  • @Rasika-maxx...1fg9l
    @Rasika-maxx...1fg9l 25 дней назад

    හරිම ලස්සන ආදරණිය කතාවක්...ඇසට කඳුලක් නොආවෝත් පුදුමයක්...

  • @dushanishashikala3325
    @dushanishashikala3325 5 месяцев назад +7

    ඇස් වලට කඳුළු ආව ලස්සනම ෆිල්ම් එකක්❤🥺

  • @لوبا-س5ي
    @لوبا-س5ي 5 месяцев назад +6

    Sinhbahu katun fim
    Ekak vage.
    Me film. Ekat pramot karanna.
    💞💞👌👌
    Lassana
    Artavat
    Samajayata hoda panividaysk
    Pemvathun vela idala
    Yaluvo vage. Samagiyen innavs👍👍

  • @IsharikaSadaruwani
    @IsharikaSadaruwani 5 месяцев назад +37

    හරිම ලස්සනයි එයා පරිත්‍යාගයක් කලා හරි සතුටින් 😢😢😢❤

  • @harshanazone5385
    @harshanazone5385 5 месяцев назад +3

    Great ...Excellent 👍පියුමි .. ලස්සන Act එකක්... ගයන්ත supper....

  • @YashaniChethana
    @YashaniChethana Месяц назад +2

    ලස්සනයි කතව...අන්තිමට න්ම් පුදුම දුකක් 😢😢😢

  • @HiruRathnayaka1
    @HiruRathnayaka1 5 месяцев назад +22

    පියුමි හරි ලස්සනයි ගොඩක් වැදගත් අහින්සක චරිතයක් ලස්සනට රගපානවා❤

  • @HasikaDeapriya
    @HasikaDeapriya 10 дней назад

    ලස්සන movie එකක් ❤❤❤ රගපැම් නියමයි

  • @fathimasihana614
    @fathimasihana614 4 месяца назад +3

    එදා වගේ චාම්වට හිටියනම් පියුමි අදටත් වැදගත් කෙනෙක් වේවි.

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 5 месяцев назад +4

    හරිම ලස්සනයි thanks for everybody ❤❤

  • @ahwshaperera3316
    @ahwshaperera3316 Месяц назад +1

    කියන්න වචන නෑ සුපිරි සුපිරි හැමෝම සුපිරි 👌💪❤

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 5 месяцев назад +30

    දැන් ඉන්න අාදරවන්තයො වගේද අැන කොටාගෙන මරාගෙන මේ වගේ අය ඉන්නවානම් ලෝකේ කොච්චර සුන්දරද ඒවගේම පියුමිගෙ මේ තියන ලස්සන ලස්සන දැන් නෑ විහින් අවලස්සන වෙලා

    • @Chandiyi_bandyi
      @Chandiyi_bandyi 5 месяцев назад

      පියුමිඉස්සර හරිම ලස්සනයි

  • @ThilinaSL
    @ThilinaSL 5 месяцев назад +1

    කලින් ලස්සන films කරේ E.A.P එකෙයි‍, ඔබතුමායි 😍 දැන් හොල් වල යන film එච්චර ජනප්‍රිය වෙන්නෙත් නැ. ආදායමක් ලබන්නෙත් නැ 😅 අපෙ ලමා කාලේට ලස්සන මතක එකතු කරාට පින් 🙏❤️💪

  • @sanduusekanayake6335
    @sanduusekanayake6335 Месяц назад +2

    හරිම ලස්සන කතාවක්❤

  • @anuuanuththara2871
    @anuuanuththara2871 5 месяцев назад +56

    පියුමි කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්. කලින් විදියට හිටියනම් එයත් සාමාන්‍ය කෙනෙක් විදියට ඉදියී. එයා දැන් ලස්සනයි කවුරු මොනවා කිව්වත්

  • @Madumadu-q1j
    @Madumadu-q1j 5 месяцев назад +6

    ලස්සනයි මමත් පලවෙනි වරට බලන්නෙ මෙ පියුමි ඉන්න ප්ලිම් එකක්

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 5 месяцев назад +4

    පියුම් ගේ ලස්සන හොඳ රංගන නයක් ලස්සන film එකක් ❤❤❤❤❤

  • @PriyaniSirikumari
    @PriyaniSirikumari 7 часов назад

    Anula Karunatilaka and Suwineeta weerasingha are talented actresses.

  • @bonifacemanoharan9177
    @bonifacemanoharan9177 5 месяцев назад

    Wonderful movie. Without tension, peacefully seen this film on 25.7.2024. Nice story, direction,music, cinematography, locations, acting etc. are highly appreciable. No words to say. 100 to 100.

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 5 месяцев назад +18

    අද තමයි මෙහෙම පියුමිගේ ෆිල්ම් එකක් තියනවා කියලා දන්නේ ෆිල්ම් එක ලස්සනයි 🎉👍

  • @SanduniKavindya-h8j
    @SanduniKavindya-h8j 3 месяца назад

    අනේ ගොඩක් ලස්සනයි , මාරම සංවේදී ❤🥺

  • @susodiniheva3844
    @susodiniheva3844 3 месяца назад

    This director is excellent. We wish to have many more Sinhala films like this.
    Thank you👍🙏

  • @lenkal899
    @lenkal899 5 месяцев назад +27

    ගයන්ත වගේ වෙන්න හැම කෙනෙක්ම උත්සාහ කරන්න.. මේ ලෝකෙ ලස්සන කරන්න..සොතට ගන්න... බුද්දිමත් මොකද නිසුන් වන්න...❤❤❤❤❤

  • @r.dbandara6897
    @r.dbandara6897 5 месяцев назад +4

    හුගාක් කාලේකට පස්සේ බැලුව ලස්සන වැදගත් අර්ථයක් ඇති කාතාවක් ....

  • @WasanaMadhumali-p4m
    @WasanaMadhumali-p4m Месяц назад +1

    Adaraya kiynna aithi weemama newei hudek pariththyagayak❤❤❤

  • @GalaxyJ7max2023
    @GalaxyJ7max2023 Месяц назад

    හරිම ආදරණියයි කතාව ලස්සනයි❤❤❤❤❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 5 месяцев назад +5

    හරිම සුන්දර යි සමාජය ට වටිනා පණිවිඩය ක් ලබා දුන්නා නළු නිළි පිරිස සාධාරණය ඉටු කලා සියලු දෙනාට සුබ දවසක් වේවා 🎉🎉❤

  • @JAM-qr9jo
    @JAM-qr9jo 5 месяцев назад +18

    ආරක්කු සිගරට් බිවුවට..... හිත ඇතුල හොද මනුෂ්‍යයෙක් හොද කතාවක්......

  • @sandalisenaratne7014
    @sandalisenaratne7014 5 месяцев назад +7

    හරි ලස්සන ෆිල්ම් එකක් ... ජීවිතේ ඇත්ත පෙන්නන. ❤ ගයන්ත වගේ තේරුම් ගත්ත කොල්ලෙක් ලබන්න පින් කරන්න ඕනෙ ❤

  • @kapilapushpakumara5499
    @kapilapushpakumara5499 2 месяца назад +2

    ලස්සන ෆිල්ම් එකක් 👍👍

  • @ashaniumayangana8299
    @ashaniumayangana8299 5 месяцев назад +3

    ආදරේ කියන්නේ මාර දෙයක් එක අතකින් ඒක පරිත්‍යාගයක් ❤❤

  • @Curly-doll
    @Curly-doll 5 месяцев назад +25

    හරිම ලස්සනයි.පියුමි හරිම ලස්සනට act කරනවා.. 🤍🥰

  • @SimpleLifeDilaSew
    @SimpleLifeDilaSew Месяц назад

    Godak lassana film ekak.minissunta me wage therum aran jiwath wenna puluwan nm me loke kochchara lassana weida.balapu lassanama film ekak❤👍

  • @SameeranuwanSameeraWGN-yo5sf
    @SameeranuwanSameeraWGN-yo5sf 3 месяца назад +2

    අනේ මාරම ලස්සන ❤ කතාවක්

  • @chandisemasinghe3173
    @chandisemasinghe3173 5 месяцев назад +10

    ඇත්තටම පියුමි මෙතන මාරම ලස්සනයි .. මාර වැදගත් පාටයි

  • @Thuwan-l3h
    @Thuwan-l3h День назад

    Mara lassana film ekak❤

  • @Haheshika
    @Haheshika 3 месяца назад +2

    Gayantha ට රගපාන නලුවා හරි handsome ❤

  • @ShashiniNisansala-s1m
    @ShashiniNisansala-s1m 2 месяца назад

    පියුමි.අනිත් නලුවො දෙන්නයි හොදට රග පානවා.හරි ලස්සනයි

  • @DevikaDevika-b3p
    @DevikaDevika-b3p 2 месяца назад

    Me kathawen ජීවිතයට godak dewal ඉගෙන ganna puluwan ....ජීවිතය kiyanne දුකක්

  • @tharunisathsarani2183
    @tharunisathsarani2183 27 дней назад

    හරිම ලස්සනයි සුන්දරයී ❤❤

  • @لوبا-س5ي
    @لوبا-س5ي 5 месяцев назад +8

    I phone tibilat tiyenava. Colombo, lassanata hadapu kaale.
    Godak alut lassanayi.
    ❤❤🎉🎉🎉🎉❤❤

  • @erandapriyadarshana9827
    @erandapriyadarshana9827 2 дня назад

    හරීම ආදරණීය කතාවක්

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 5 месяцев назад +2

    Gayantha හරිම ලස්සනයි 😍😍🇱🇰🇦🇪

  • @NimeshaSalani
    @NimeshaSalani 5 месяцев назад +5

    ගයන්ත වගේ ආදරේ ලස්සනට දකින්න පුලූවන් උනානම් පිරිමින්ට මේ ලෝකෙ කොච්චර ලස්සනයිද

  • @KanchanaMadavi
    @KanchanaMadavi 8 дней назад

    Godak lassnai..🥰🥰🥰

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy 3 месяца назад

    හරිම ලස්සනයි සතුටුයි ස්තූතියි බුදු සරණයි ❤️❤️❤️

  • @preethikasamanmali8730
    @preethikasamanmali8730 4 месяца назад +2

    පියුමි හරිම ලස්සනයි ඒ කාලේ❤

  • @YashmiPrabodha
    @YashmiPrabodha 3 месяца назад +1

    ගයන්ත මාරම ලස්සනයි ❣️❤️❣️

  • @hashinitharuka8230
    @hashinitharuka8230 3 месяца назад +1

    ජාතික රෑපවාහිනියෙ මේ film එක ගිහින් අම්මගෙ කරදරේට බැලුවෙ. ඇත්තටම ලස්සනයි ❤

  • @ShashiniNisansala-s1m
    @ShashiniNisansala-s1m 2 месяца назад +1

    පියුමිගේ රන්ගනය හරිම ලස්සනයි.....

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 5 месяцев назад +6

    Piyumi sudu unath nathath eda idanma lassanaiii❤❤❤❤❤❤❤ piyumi lassanata ragapanawaa.

  • @wimalagunawardhana7338
    @wimalagunawardhana7338 5 месяцев назад +13

    සුන්ද්‍රර අවසානයක් ලස්සන චරීත තුනක් සම්මාන නොලැබුනාට ව්ශිෂ්ට රංගනයක් ගයන්ත සැන්තිෂ හරිම හැඟුම් බර කටහඬ්වල් නිසා කතාවේ වටිනාකම වැඩිඋනා හදවතටම දැනෙන ගීත මෑත කාලයේ අහපු දැකබලා සතුටුවු ලස්සන නාට්‍යයක් මේ සියලුම වැදගත්කම ලැබෙන්නේ උදයකාන්ත වර්නකුලසූරිය මහතුනි ඔබටයි 2:03:31 2:03:31 2:03:31 ❤😅😊

  • @لوبا-س5ي
    @لوبا-س5ي 5 месяцев назад +6

    Lassanayi film eka.
    Godak. Paranat ne.❤❤

  • @YashmiPrabodha
    @YashmiPrabodha 3 месяца назад

    ලස්සන කතාවක් . හරිම ආදරණීයයි. ❤❤❤❤❤❤

  • @arunawanniarachchi5941
    @arunawanniarachchi5941 5 месяцев назад +5

    Udayakantha you have a beautiful heart.. Piyumi you bring back your natural beauty.. you have unique features..