Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අඩන්නැතුන් බලන්න බැහ් ...🫂2024 බලන සෙට් එක කෝ❤️
එකෙන්ම
Ow ane 😢@@DimuthuRoyalEditionOffcial
ashiqui 2 ..ekata same ynawa
owv bn
Sirama asama nalwa❤
මෙකේ 'ආදරේ..' කියන සින්දුව පටන් ගද්දි හිරිවැටිල යනව .. එ එක්කම පියවි අන්තිමට සින්දුව කියද්දි අභිමාන ඇවිත් සින්දුව කියද්දි තියෙන feeling එක....😢මෙක තමා සින්හල සිනමාවෙ පිස්සුව..❤❤❤
hm.... ekanam etta❤🙂
Aththa😢❤
❤️❤️
Ow🥲❤️
😂😂
හේමාල් රණසිංහ කියන්නේ තානිකරමපිස්සුවක්... යුගයේ ආදරණිය රංග පවුරශය හෙමාල් රංසිංහ ❤️❤️❤️😃😃😃
තව කාලයක් යනකම් හේමාල් තරම් නලුවෙක් එන්නෙ නැති වෙයි 😪
ඇඩෙන්න තරම් හිතට දැනෙන්න රගපාන්න එයාල කොච්චර දක්ෂද 🥺❤️
HSR🥺🖤
මේකට ඇඩුවෙ මම විතරද 🥺❤
❤️😔
@@Naturelovers5506matath aduna😢
Aththa 😢❤️
හිතටම දැනුණු ලන්කාවෙ first film එක..අවසානය බලද්දි ඇස් දෙකෙන් කදුලු ගලනවා..ඒ තරම් හිතට දැනුණ🥺❤️
ආදරනිය ප්‍රාර්ථනා බලන්න. මෙහ් වගෙ
Danuna pakak
හේමාල් මැරුනනම් අම්මපල්ල ගහනවා පෝන් ඒක පොලවේ...😒😒
හේමාල් මැරුන තමා
@@sethmikavindya6380 na marune na..
තනිකරම පිස්සුවක් ෆිල්ම් එක ර්ලීස් වෙලා ගොඩක් කල් උනත් බැලුවෙ අද ❤ ඇසට කදුලක් ගෙනාව ෆිල්ම් එකක් ❤ ආදරෙයි හේමාල් අයියෙ ❤ හදවතින්ම කියන වචන ටික මේ මන් දැකපු හොදම actor ඔයා ඔයාට සම කරන්න කවුරුවත් නෑ බිහිවෙන්නෙත් නෑ ❤
මම සංගීතවත් කෙරූ පලමු චිත්‍රපටය 🎶🎶මම සංගීතවත් කෙරූ පලමු චිත්‍රපට ගීත සමූහය🎶🎶බලන්න ,අහන්න .අදහස් දක්වන්න❤❤
Superb Music❤❤❤❤
හරිම හැගීම්බර සංගීත අද්‍යක්ශණයක්❤❤
❤❤❤❤❤❤❤❤
@@zoysako ❤
@@PereraPenne ❤
බලපු වාර ගනන කියන්න බෑ. අදත් බැලුවා. අදත් ඇඩෙනවා. හේමාල් හරිම තාත්වික රංගනයක යෙදෙනවා......❤❤❤❤❤❤❤❤
😂
අම්මෝ Surprise ❤❤ඇති යන්තම් Comment දාලා දාලාම ෆිල්ම් එක ඉල්ලගත්තා ❤ආසම නලුවා හේමාල් අයියා ❤හේමාල් අයියට උදාරි අක්කවත් ගැලපුවාම ඒක හරිම සුන්දරයි ❤ඉතින් මන් ආසම ෆිල්ම් එක අදටත් " ආදරණීය කතාවක් ❤"මේ ෆිල්ම් එකේ ආදරය තවත් උණුසුම් වෙන්නෙ මේ ෆිල්ම් එකේ ගොඩක් සින්දු කසුන් කල්හාර නමැති ඒ සොදුරු ගායන ශිල්පියාගෙ සීතල හඩින් ගායනා කිරීම ❤මේව තමයි අපේ වැඩ ❤.මේ ඉන්දියන් ෆිල්ම් කොපිවත් වෙනත් ෆිල්ම් කොපිවත් නෙවෙයි.බලන්න අපිටම ආවේණික කොයිතරම් නම් සුන්දරත්වයක් තියෙනවද.Finally thank you very much මේ movie එක you tube upload කළාට ❤අදටත් ආසාවෙන් බලනව ❤මන් හිතන්නෙ මන් දවසක මහලු වෙලා ඇදකට වෙලා ඔත්පලව ඉන්න කාලෙකත් අනිවාරෙන්ම මේ ෆිල්ම් එක බලන්න මතක් වෙලා මෙතනට ඒවි.ඒ තරම් හදවතට රස්නෙයි මේ ආදරේ ❤
මොකද කොපියක් නොවෙන්නෙ ඉන්දියාවෙ අශිකි ෆිල්ම් එකේ කොපියක්නෙ
❤godak lanunahama watanawa Eadie wanvema❤❤❤
Ashiqui 2 අමු කොපියක් මේක...😅😂😅😂😅😂
❤❤❤
අඩ අඩ බලන මම ❤😌 නිර්මාණයක් විශිෂ්ඨ වෙන්නේ ඒක ප්‍රේක්ෂකයා ට දැනෙන ප්‍රමාණයත් එක්ක ...ඉතින් සාර්ථක නිර්මාණයක් ...God bless ❤🎉
අම්මො මට කියාගන්න බැරි දුකක් මෙ film එකාඇතුලෙ තියනවා.මාර ව්දියට ඇඩෙනවා .මෙ වගෙ මන් ආසම film එකක් තමයි දෙදුනු ආකාසෙ, එකත් මාරම දුක හිතෙනවා මෙ ව්දියටම ඇඩෙනවා.....
මේ ෆිල්ම් එකේ හැම චරිතයක්ම තමන්ගෙ චරිතයට උපරිම සාදාරනයක් කරනවා❤ හේමාල් අයියනම් පිස්සුවක් 🥺❤
Youtub eka පෙරලුවේ නැති ටික විතරයි කලේ නැත්තෙ කතාව හොයා ගන්න .thank you ❤
@@WasanaSeuwandi-h3h ඔව්ව්🤭❤️❤️
Ow appah ❤❤
Meke hemal marenawada
@@thilinimaduusha4629Na
Sira😂
පට්ටම දුක හිතුන filim එකක් 💗🥺ලංකාවේ හොදම නලුවා හේමාල් තමයි එතිම්❤
මම මේ කතාව මුලින්ම බැලුවෙ Tv දෙරණ ප්‍රථම ප්‍රදර්ශනය එතකොට මම 9 වසරෙ මම එදා අඩපු විදිහට අද තාමත් 10 පාරකට වැඩිය මේ කතාව බල බල අඩනවා 🥺❤️
🥺
කොච්චර බැලුවත් එපා නෙවෙන .බලන හැම පාරම ඇස්දෙකෙන් නවතින්නේ නැතුව කදුලුඑන අදටත් මගේ ආසම film එක. ❤❤❤ආදරණීය කතාවක්❤❤❤
අම්මෝ ගොඩ පාරක් බැලුවා 🥺❤කොච්චර බැලුවත් පලවෙනි පාර බලනවා වගේම ඒ කුතුහලය දැනෙනවා 😍ලංකාවේ හදපු best film එකක්ඒ matching එක මාරයි Udari❤Hemal
තාමත් මේ ෆිල්ම් එක බලද්දි තාමත් පපුව පැලෙන්න වගෙ දුකයි😢😢
2024 anyone ❤🥺
🤪🤪
😂@@Ema_girl
Yes
@@Ema_girlඉතින් එයා ඔය ෆිල්ම් එක ආපු මුල් කාලේ බලලා දැනුත් බලන්න ඇති සරලයි...😗💗
@@Shewin-Adhithya Meka yt ekane mekatath awith 2024 anyone kiynna one na ne 😂oyath nikam kellanta denna hadannepa methana
බලපු හොදම කතාවක් ❤❤ අපේ නළු නිලියො මාරම දක්ශයි ....🎉🎉
කොච්චර බැලුවත් කතාවෙ අන්තිමට හැමදාම ඇඩෙනවා 🥺❤
Aththa 🥹❤
අනේ ලස්සන කතාවක්...ඒත් ලස්සනයි කියන්න බෑ දුක හිතෙන කතාවක්...❤ මගේ ජීවිතේ බලපු හොදම ෆිල්ම් එක ❤😥
"මේකෙ හඩ නවතින් නෑ...,ඇයි....,ඔයාට පාලුවක් දැනෙන හැම වෙලාවකම මේකෙ හඩ ඔයාට ඇහෙයි...,එතකොට හුලග නැවතුනොත්...,ඇයි මගේ හුස්ම තියෙන්නෙ ❤මගේ හුස්ම තියෙනකම් මේකෙ හඩ නවතින් නෑ...........❤❤"
Ethkota eya marune nadda
ඒක තමයි මටත් තියෙන ප්‍රශ්ණෙ@@udeshislic1712
Matath thiyenne e prashne😒 marune na mata hithenne
දෙදුනු අකාසේ , ආදරනිය කතාව ආසම කතා 2ක් 🥺🥺
🥺😭😩aneeee ow❤
මාර ලස්සනයි ........❤❤❤කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ.........ඇත්තටම ඇහැට කදුලක් ආවා .......අඩ අඩ බලපු ෆිල්ම් එකක් මේක...........ලස්සනයි ගොඩක් ආදරෙයි ........❤❤❤❤❤❤💗💗💗💗💗💗🥰🥰🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹🌹
අවුරුදු ගානක් පරන උනත් අදටත් ඇඩෙනවා බලද්දි😢❤ හරි ම ලස්සනයි හේමාල් අයියා නිසයි ඇඩෙන්නේ එයා රගපාන විදිහට ❤❤️🩹
අනෙ අයියේ ඔයා දෙවියෙක් නෙවෙයි දේවාලයක් , කොච්චර කාලෙක ඉදන්ද හෙව්වෙ 😢 Thank you so much ❤
Ow ane..math
@@NadeeThusha🥰
මේක කලින් බැලුවට ආයේ බලද්දිත් ඇයි මෙහෙම ඇඩෙන්නේ දෙයියනේ😢😭 ඒ තරමට එයාලගෙ acting 🥺❤️ රෑ බලන්න අරන් 2i ගානට අඩල ඉවර උනේ😢
🥺♥️
Mokakda appa echchara lassana. Matanam Melo rahak ne. Agak mulak medak ne
❤❤❤❤
අන්තිමට නිකන් මම බූට් කාලා වගේ හෝ ගාල ඇඩෙනවා ඒ තරම් එයාලා ඒක අපිට දැනෙන්න රගපෑවා..කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ඒ නිසා 2024 ත් බැලුවේ❤❤
ආදරණීය කතාවක් 2 ආවනම් 🥺❤මේක ඇබ්බැහියක් අනේ ❤❤කොච්චර බැලුවත් කතාවේ අන්තිමට ඇඩෙනවා 🥺❤️🩹
Hi 2024 නොවැම්බර් anyone😌❤️
1st time බැලුවේ මේ තරම් හිතට දැනෙයි කියලා හිතුවෙ නෑ. කදුලු නවත්ත ගන්න බැරි තරම්ම ඒක දැනුනා😢🥺🥺🥺🥺❤❤❤❤❤❤
මගෙත් 1 st time 🥹ඒත් හිතුවේ නැහැ මෙච්චර දුක හිතෙයි කියලා🥺❤❤
හේමාල් එක්ක අලුත් එකක් ඕනෙ ..නිකන් බලන්න මන්දරා ආවා එක සිංදුවක් ආසාවට හිට් වුනාද.ඒත් හේමාල් එක්ක කරපු ෆිල්ම් දෙකම හිට් සිංදුත් අදටත් හිට් එ combo eka ආයෙ ඕනෙ
මාරම ලස්සන කතාවක්... අන්තිමට බලද්දි ඇඩෙනවා ඒ තරම් හිතට දැනුනා🥺❤️හේමාල් රණසිංහ super action 🥺😘❤️බලපු ලස්සනම සින්හල film එකක්❤️ comment එකක් නොදා යන්න බැරි උනා...❤️කී පාරක් බැලුවත් එපා වෙන් නැ
Sanam theri kasam , ආදරණීය කතාවක්.. මන් බලපු best sad movie දෙකක්.. කවදා කොහොම බැලුවත් අවසානෙට හීනි ඉකියක් පිටවෙන ෆිල්ම් දෙකක් 🥺🥀❤️🩹
කීවෙනි පාරද බලන්නේ කියලවත් මතක නැති තරම්,මේක බලලා ඇති..කොච්චර බැලුවත් හිතට වදින ලස්සන Film එකක්..😪❤️
යකෝ මම කවදාවත් කතාවක් බලලා අඩන එකෙක් නෙමේ ඒත් මේක මිනිස්සුන්ගේ හදවත හිල් කරගෙන යන කතාවක් මටත් ඇඩුනා 🥺❤
අද තමයි ෆිල්ම් එක පලවෙනිනි පාරට බැලුවෙ ගොඩක් ම ලස්සනයි ෆිල්ම් එක . ඒ වගේම අවසානෙදි ගොඩක්ම දුක හිතුනා 🥺❤️
❤හදවතටම දැනුනු ලස්සන කතාවක් . Tnx මේකේ සම්පූර්ණ කතාව එලියට දැම්මට . ❤
මේක බලද්දී කාටවත් ආශිකි 2 මතක් උනේ නැද්ද මටනම් ඒක මතක් උනා වෙනස් තමයි හැබැයි සමහර කොටස් ලගින් යනවනෙ මොනා උනත් අන්තිමට දුක හිතුනා 😢❤
ආදරෙ මාර අමුතු දෙයක්......කාලයක් මාත් බලන් හිටියා හොස්පිට්ල් එකක ඇදක ඉදන් තත්පරෙන් තත්පරේ....ඒත් එ කෙනා ආවෙ නැ.....මම ජීවත් වෙන ආසාව අතෑරියා..දින සති ගෙවෙනව මට තේරුන්නෑ....අම්මගෙ කටහඩ විතරයි මගෙ හයිය උනේ..හැබැයි ගොඩක් අය හෝප්ස් තියාගන්න එපා කියද්දි...මම කොහොම හරි ජීවත් වෙන්න ආසාවක් ආවා...ටිකෙන් ටික සනීප වෙන්න පටන් ගත්තා...ඒත් තාම මගෙ ආදරනීය හිස් තැන පුරවන්න බැරි උනා...ආදරෙ හැමෝටම හිමි නෑ...මට කවදාවත් ඒ දේ හිමි නැතුව ඇති.....කවදාවත් නැ ...😔😔
ඔයාට ලස්සන ආදරයක් අවංක ඔයාට පන වගෙ ආදරේ කරන කෙනෙක් ලැබෙවි🥺❤
විශ්වාස කරන්න. ඔයාට ලස්සනම ලස්සන ආදරයක් ලැබෙයි❤
අනේ 🥺 ඔයාට අවන්ක ලස්සන ආදරයක් හම්බෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ☺️❤
Aniwaryenma oyata hmbenwamai❤
Marama marai
මෙච්චර කාලෙකට මම නම් බලපු ලස්සනම ෆිල්ම් එක release උන දවස්වල ඉදන් මේ වෙනකල්ම ආසාවෙන්ම බලන ෆිල්ම් එකක්,කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ❤❤
අනේ ඔයාට ඇත්තටම තෑන්ක්ස් හුග කාලෙක ඉදන් මේ film එක හෙවුවෙ 🥺❤ මගෙ ආසම film එක ❤️
මැරුනද නැද්ද 🙂 අදටත් ප්රශ්නයක්මොලේ දන්නවා අභී මැරුන කියලාඒත් ඒක හිත පිලිගන්නෑ හිත කියන්නෙ මැරුනෙ නෑමයි කියලා❤
එයා ඇත්තටම මැරුනද නැද්ද 🥺
මැරුනේ නැත්තන් ලස්සනයි නේ😒❤️🩹
කොච්චර බැලුවත් සංවේදි වෙන විදිහට නිර්මාණය කරපු ලස්සන කතාවක් තාත්වික චරිත නිරූපණය හැගිම් දැනීම් මාරම හැකියාවකින් ඉදිරිපත් කරල🥺❤️
ඉහේ කෙස් ගානටම බලල ඇති,තාමත් එපාවෙන්නෙ නැ මේ film එක
ඔයාගෙ ඔලුවෙ කෙස් අඩුවෙන් ඇත්තෙ නේද
ලංකාවේ බිහිවුනු සුපිරිම රංග පෞරුෂයක් සහිත කෙනෙක් ❤
හදවතට දැනෙන ආදරනීයම එකම කතාව.2024 බලලත් එදා දැනුන හැගීමම දැනුනා.අදත් ඇස් වලින් කදුලු ආවෙ ඒ ආදරේට.🥺❤️
හේමාල්ගෙ මූනෙන් තියෙන හැගීම් .. මාරම natural . 🧡
මං,මේ කතාව බැලුවෙ පලවෙනි වතාවට DvD එකකින් අනෙ ඒ කතාවනං මාරම ලස්සනයි බලල හැම පාරම ඇඩෙනවා ❤❤
පියවි ගේ ගම හරිම ලස්සනයි..ඇත්තටම ඒ ලොකේශන් එක දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ
Film eka හරිම ලස්සනයි❤❤අවසානේට ගොඩක් දුක හිතුනා😢❤
ඒ ආදරේ පිස්සුවක් ❤ආසම නලුවෙක් හේමාල් අයියා ❤❤❤ කිසිම කෙනෙක්ට අඩන්නේ නැතුව නම් මේ ෆිල්ම් එක බලන්න බෑ 😊
Ane aden nathuva meka balanna baha ඒ ආදරය හරිම ලස්සනයි,උණුසුම්අන්තිම ටිකෙ ඒ දෙන්නගෙ ආදරය ඒ කතාව තුළ සදාකාලිකයි.ආදරෙයි හෙමාල්ඔයාගෙ හිනාවටත්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉
පොඩි පොඩි වෙනස්කම් කරලා තිබ්බට එහෙම්පිටින්ම ආශිකී 2 ෆිල්ම් එකේ කොපියක් ඒත් ලස්සනයි..👌❤️
Mwn me comment serma kiyewwe kauruhrima meka kiyala thiynwada balana.mata withrada hithune balana
Math😅@@ChamodiIndrachapa
Ou 🥲 mn tikkt klin e film ek balala awe , mehem comment ekk thiyeda balanna
@@KavindyaThejani-go5mw ane kohenda baluwe oya eka😢😢😢
@@Sanusanu519 CD ekkin bluwe , utube dala athi poddk blnn
අනේ ඒක බලලා මට ඇඩුවා හරිම ලස්සන ෆිල්ම් එකක් ......කියන්න වචන නෑ සුපිරි 😩😩😩❤️❤️❤️👍🤟👍🤟
අම්මෝ හොද වෙලාවට මේක දුනේ ටික් ටොක් එකෙන් හිටන් ඉල්ලුවා ඕනේ කියලා❤😢
හෙමල් අයියනම් පිස්සුවක්🥺💖
කොච්චර හිත හයිය කරම් බැලුවත් තනියම බලද්දි ඇඩෙනව 😔❤️
Aashiqui 2 ම තමයි මේ කතාව මාරම ලස්සනයි ❤️❤️❤️❤️
ඒකේ කොපියක්
ඔව්
මේ ෆිල්ම් එක ආශිකි 2 , සනම් තෙරී කසම් ෆිල්ම් දෙකේ එකතුවක් වගේ ලස්සනයි ❤❤
මාරම ලස්සනයි ❤❤😢 Thanku so much film dhunnata මේ film එක හෙව්ව තරම් 😢
🥺❤️🩹 මේකට කියන්න ඇත්තටම වචන නෑ... 🥺ඒ තරමට හදවතට වැදුනා...🥺💗
සිංහල සිනමාවේ අමතක නොවෙන සිනමා නිර්මාණයක් ❤
කොච්චර බැලුවත් එපා නොවන ෆිල්ම් එකක්.. අවසානේ ඇඩෙනවා 😢🥰❤️❤️
ප්‍රවේගය ඔනි හේමාල් රණසිංහ ඉන්න🥺❤
Pravegaya RUclips thiynwa
Facebook eke thiyenawa Sri cinemax kiyala search karanna film eka blnna puluvn
@@GossipsriLanka744 sampuura eka nane 🙄
@@Yuneth_Arosh Mechchra dawas thibba den ayin krla 🙃
@@GossipsriLanka744 aye dnn beda☹️
😢😢කී පාරක් ඇඩුනද මංදා.😢😢අනේ කවෘරුත්ම බොන්න හුරු වෙන්න හොද නෑ.😢😢
හේමාල් ඉන්නවා කියන්නේ අනිවාර්යයෙන් ඒක trading thama ❤බැලුවේ නම් ආසාවෙන් නෙමෙයි ඒත් ටිකක් බලද්දී ආස හිතුනා ඒ වගේම ගොඩක් දුකයි .....😢 But great acting ❤❤❤
අම්බෝ යන්තම් හොයා ගත්තා කතාව සුපිරියක් ආසම නලුවෙක් ඉන්නෙ Hemal 🎉❤💗🙃
හරිම ලස්සනයි කොච්චර බැලුවත් බලන හැම සැරේකම ඇඩෙනවා❤
ඇඩෙන වාර අනන්තයි😢😢😢 ආදරෙයි ❤❤
කොච්චර බැලුවත් ඇති වෙන්නෙත් නෑ. පලවෙනි දවසෙ බැලුව වගේම ඇඬෙන්නම දුකයි. කි පාරක් බැලුවද මතකත් නෑ. ඒ තරන්ම ලස්සන කතාවක් .
ජීවිතේ කොතන ගෙවුනත් හදවතේ කවදාවත් නොමැරෙන ආදරයක් හැම කෙනෙක් ගෙම ජීවිතේ තියෙනවා. ❤සදහටම....... විටෙක හිමි වීමෙත් විටෙක අහිමි වීමෙනුත් ආදරේ අවසාන නෙවෙනු ඇත. ඉතින් ඊලග බවේ මුන ගැහෙනු පතා හදින් වැලදගත් හැම ආදර කතාවම...... කදුලකින් එක් ආත්මයකදී මෙසේ තනිවිය
හරිම ලස්සනයි ගොඩක් දුකයි😢ඇස්වලට කදුලු ආවා ගොඩක් කොටස්වලදී
ගොඩක් ලස්සනයි❤❤❤ ඒ තරම්ම දුක හිතෙනවා😢😢😢
හේමාල් තරම් ලස්සන නලුවෙක් ලන්කාවෙ නැ....එයා තරම් හොදට රගපාන නලුවෙක් ලන්කාවෙ නැ.....🥺😚❤️🥺🥺
ඇබ්බැහි වෙලා බලන එකම ෆිල්ම් එක 🥺
Hemal ranasingha super action ❤❤🥺🥺
ඒ දෙන්න ඇත්ත ටම මාරම මාර ලස්සනයි ❤️❤️
මාරම ලස්සන කතාවක් ජීවිතේට flim එකක් බලලා අඩලා නෑ එත් මේ ෆිල්ම් එකේ අවසානෙට ඇඩුණා.😢❤️🩹🥺
මෙච්චර කල් ම youtube එකේ හෙව්ව හෙව්ව හොයාගන්න ලැබුන්නැ.අද තමා ඕං යන්තමට බැලුවෙ...පිස්සියක් වගේ අඩ අඩා😭😭 හේමාල් අයිය රගපාන film එකක් මේ තරම් දැනුනමයි මට නම් ❤❤❤❤
අවසානෙ ඇඩුව සුපිරිම ෆිල්ම් එකක් හේමාල් සුපිරි❤️
මේ ෆිල්ම් එක කොච්චර බැලුවත් ඇති වෙන්නෙත් නැ බලන හැමවෙලෙම පපුව පැලෙන්න වගෙ දුකයි 🥺💔
කවදාවත් film එකක් බලලා අඩලා නෑ 😢මේ වගේ 🥺❤️
බලන වාරයක් පාසා හිත පෑරෙන්නෙ කතාවෙ තියෙන අමුතු ම ග්‍ර්ස්ට් එකට 😩💗
මට ව්තරයිද මුල් ට්ක්ක ඇහෙන නැතේ කෙල්ලෙ කියන්නේ සිංදුවේ❤🤔
Copy right වැදිලා
Ou ehenne nee thamai
Mathat ehanne mul sinduwai anith sinduwai dekama
@@senusenu-rm5dycopyright clear wela🙂💔
කෙටියෙන්ම පිස්සුවක්"!🙂❤️
Finallyy on RUclips 🥺❤️
ෆිල්ම් එක ඉවර වෙනකම් ඇඩුවා. හිතට මහා දුකක් දැනුනා.. හේමාල්ගේ රංගනය අතිවිශිෂ්ටයි..❤❤
හෙමාල් රනසින්හ කියන්නෙ තනිකරම පිස්සුවක් .....
ඇහැට කදුළු එන ෆිල්ම් ඒක ❤😢
Godak lassanai ane dannage .kathawa
ඇගේ මයිල් කෙලින් උණා එක මාරම විදිහට feel උනා good job
කොපියක් උනත් දැන්නෙන්න ම රගපානවා 🥺🥺.....සුපිරියක් ම තමා❤
අනෙ මං කොච්චර ඇඩුවද දෙයියනෙ 😭මෙක බලලා
පත්තරෙත් තිබ්බා ඔයා ඇඬුවා කියලා...😂😂.....තාමත් අඬනවා කියලා හිරු tv එකේ පත්තරේ විස්තරේට කිවවා ඊයේ..😂😂
@@GayanSanjaya-y8i ane attata shok ne nikam methana wihiluwak wenna ennepa bn mn damme mata one comment eka ubata eken wadak na ne uba ube wadak balagena ube paduwe hitapan pirimiyek wela chithha hodanne nathiwa
iki gagaha aduwada 🤭🤭
අනේ පලයං හුත්තියේ යන්ඩ උඹේ මලකඩ කාපු ජංගිය දීපං මං හෝදලා දෙන්ඩ....🤣
@@GayanSanjaya-y8i උබ ජංගි හෝදන එකෙක්ද අම්මො 😂අදනෙ දන්නෙ ජංගි හොදන්නත් උන් ඉන්නව කියලා පත්තරෙ ඇඩ් එකක් දපන් අනුන්ගෙ ජංගි හොදනව කියලා ගානක් එකතු කරගන්න පුලුවන් 😂ගෝතයා
හදවතටම දැනුනු ලස්සන කතාවක්හේමාල් අයියා සුපිරි
අනේ ගොඩක් දුක හිතුන අබිමාන් ,පියවි , (🌇𝘃𝗶𝘀𝗮𝗹 𝗮𝗱𝗮𝗿𝗲🥰.... ඔබෙ හද ලග හුස්ම ගන්නම් මං...🔥)
අනේ මේකේ සමහර කොටස් නෑනේ 😢 සම්පූර්ණ film එක බලන්න විදිහක් දන්න කෙනෙක් කියන්නකෝ 🥺❤️ කතාව හිතට වැදුනා මාර ලස්සනයි 🥺❤️
සම්පූර්න film akama thamay daala thiyenne
නියමයි කතාව😢 පට්ට❤️❤️
කතාවක් උනත් දැනෙනවා හදවත පතුලටම!🙂🥺❤️🩹.
ඇත්ත්ටම අභී මැරුනද නැත්නම් අවස්තාවක් තිබ්බද ජීවත් වෙන්න මොනා උනත් ලස්සන ෆිල්ම් එකක් ❤❤❤❤❤🎉🎉🎉🎉
අඩන්නැතුන් බලන්න බැහ් ...🫂
2024 බලන සෙට් එක කෝ❤️
එකෙන්ම
Ow ane 😢@@DimuthuRoyalEditionOffcial
ashiqui 2 ..ekata same ynawa
owv bn
Sirama asama nalwa❤
මෙකේ 'ආදරේ..' කියන සින්දුව පටන් ගද්දි හිරිවැටිල යනව .. එ එක්කම පියවි අන්තිමට සින්දුව කියද්දි අභිමාන ඇවිත් සින්දුව කියද්දි තියෙන feeling එක....😢මෙක තමා සින්හල සිනමාවෙ පිස්සුව..❤❤❤
hm.... ekanam etta❤🙂
Aththa😢❤
❤️❤️
Ow🥲❤️
😂😂
හේමාල් රණසිංහ කියන්නේ තානිකරම
පිස්සුවක්... යුගයේ ආදරණිය රංග පවුරශය හෙමාල් රංසිංහ ❤️❤️❤️😃😃😃
තව කාලයක් යනකම් හේමාල් තරම් නලුවෙක් එන්නෙ නැති වෙයි 😪
ඇඩෙන්න තරම් හිතට දැනෙන්න රගපාන්න එයාල කොච්චර දක්ෂද 🥺❤️
HSR🥺🖤
මේකට ඇඩුවෙ මම විතරද 🥺❤
❤️😔
@@Naturelovers5506matath aduna😢
Aththa 😢❤️
හිතටම දැනුණු ලන්කාවෙ first film එක..අවසානය බලද්දි ඇස් දෙකෙන් කදුලු ගලනවා..ඒ තරම් හිතට දැනුණ🥺❤️
ආදරනිය ප්‍රාර්ථනා බලන්න. මෙහ් වගෙ
Danuna pakak
හේමාල් මැරුනනම් අම්මපල්ල ගහනවා පෝන් ඒක පොලවේ...😒😒
හේමාල් මැරුන තමා
@@sethmikavindya6380 na marune na..
තනිකරම පිස්සුවක් ෆිල්ම් එක ර්ලීස් වෙලා ගොඩක් කල් උනත් බැලුවෙ අද ❤ ඇසට කදුලක් ගෙනාව ෆිල්ම් එකක් ❤ ආදරෙයි හේමාල් අයියෙ ❤ හදවතින්ම කියන වචන ටික මේ මන් දැකපු හොදම actor ඔයා ඔයාට සම කරන්න කවුරුවත් නෑ බිහිවෙන්නෙත් නෑ ❤
මම සංගීතවත් කෙරූ පලමු චිත්‍රපටය 🎶🎶
මම සංගීතවත් කෙරූ පලමු චිත්‍රපට ගීත සමූහය🎶🎶
බලන්න ,අහන්න .අදහස් දක්වන්න❤❤
Superb Music❤❤❤❤
හරිම හැගීම්බර සංගීත අද්‍යක්ශණයක්❤❤
❤❤❤❤❤❤❤❤
@@zoysako ❤
@@PereraPenne ❤
බලපු වාර ගනන කියන්න බෑ. අදත් බැලුවා. අදත් ඇඩෙනවා. හේමාල් හරිම තාත්වික රංගනයක යෙදෙනවා......❤❤❤❤❤❤❤❤
❤️❤️
😂
අම්මෝ Surprise ❤❤
ඇති යන්තම් Comment දාලා දාලාම ෆිල්ම් එක ඉල්ලගත්තා ❤
ආසම නලුවා හේමාල් අයියා ❤
හේමාල් අයියට උදාරි අක්කවත් ගැලපුවාම ඒක හරිම සුන්දරයි ❤
ඉතින් මන් ආසම ෆිල්ම් එක අදටත් " ආදරණීය කතාවක් ❤"
මේ ෆිල්ම් එකේ ආදරය තවත් උණුසුම් වෙන්නෙ මේ ෆිල්ම් එකේ ගොඩක් සින්දු කසුන් කල්හාර නමැති ඒ සොදුරු ගායන ශිල්පියාගෙ සීතල හඩින් ගායනා කිරීම ❤
මේව තමයි අපේ වැඩ ❤.මේ ඉන්දියන් ෆිල්ම් කොපිවත් වෙනත් ෆිල්ම් කොපිවත් නෙවෙයි.බලන්න අපිටම ආවේණික කොයිතරම් නම් සුන්දරත්වයක් තියෙනවද.
Finally thank you very much මේ movie එක you tube upload කළාට ❤
අදටත් ආසාවෙන් බලනව ❤
මන් හිතන්නෙ මන් දවසක මහලු වෙලා ඇදකට වෙලා ඔත්පලව ඉන්න කාලෙකත් අනිවාරෙන්ම මේ ෆිල්ම් එක බලන්න මතක් වෙලා මෙතනට ඒවි.ඒ තරම් හදවතට රස්නෙයි මේ ආදරේ ❤
මොකද කොපියක් නොවෙන්නෙ ඉන්දියාවෙ අශිකි ෆිල්ම් එකේ කොපියක්නෙ
❤godak lanunahama watanawa Eadie wanvema❤❤❤
Ashiqui 2 අමු කොපියක් මේක...😅😂😅😂😅😂
❤❤❤
අඩ අඩ බලන මම ❤😌 නිර්මාණයක් විශිෂ්ඨ වෙන්නේ ඒක ප්‍රේක්ෂකයා ට දැනෙන ප්‍රමාණයත් එක්ක ...ඉතින් සාර්ථක නිර්මාණයක් ...God bless ❤🎉
අම්මො මට කියාගන්න බැරි දුකක් මෙ film එකාඇතුලෙ තියනවා.මාර ව්දියට ඇඩෙනවා .මෙ වගෙ මන් ආසම film එකක් තමයි දෙදුනු ආකාසෙ, එකත් මාරම දුක හිතෙනවා මෙ ව්දියටම ඇඩෙනවා.....
මේ ෆිල්ම් එකේ හැම චරිතයක්ම තමන්ගෙ චරිතයට උපරිම සාදාරනයක් කරනවා❤ හේමාල් අයියනම් පිස්සුවක් 🥺❤
Youtub eka පෙරලුවේ නැති ටික විතරයි කලේ නැත්තෙ කතාව හොයා ගන්න .thank you ❤
@@WasanaSeuwandi-h3h ඔව්ව්🤭❤️❤️
Ow appah ❤❤
Meke hemal marenawada
@@thilinimaduusha4629Na
Sira😂
පට්ටම දුක හිතුන filim එකක් 💗🥺
ලංකාවේ හොදම නලුවා හේමාල් තමයි එතිම්❤
මම මේ කතාව මුලින්ම බැලුවෙ Tv දෙරණ ප්‍රථම ප්‍රදර්ශනය එතකොට මම 9 වසරෙ මම එදා අඩපු විදිහට අද තාමත් 10 පාරකට වැඩිය මේ කතාව බල බල අඩනවා 🥺❤️
🥺
කොච්චර බැලුවත් එපා නෙවෙන .බලන හැම පාරම ඇස්දෙකෙන් නවතින්නේ නැතුව කදුලුඑන අදටත් මගේ ආසම film එක. ❤❤❤ආදරණීය කතාවක්❤❤❤
අම්මෝ ගොඩ පාරක් බැලුවා 🥺❤
කොච්චර බැලුවත් පලවෙනි පාර බලනවා වගේම ඒ කුතුහලය දැනෙනවා 😍
ලංකාවේ හදපු best film එකක්
ඒ matching එක මාරයි
Udari❤Hemal
තාමත් මේ ෆිල්ම් එක බලද්දි තාමත් පපුව පැලෙන්න වගෙ දුකයි😢😢
2024 anyone ❤🥺
🤪🤪
😂@@Ema_girl
Yes
@@Ema_girlඉතින් එයා ඔය ෆිල්ම් එක ආපු මුල් කාලේ බලලා දැනුත් බලන්න ඇති සරලයි...😗💗
@@Shewin-Adhithya Meka yt ekane mekatath awith 2024 anyone kiynna one na ne 😂oyath nikam kellanta denna hadannepa methana
බලපු හොදම කතාවක් ❤❤ අපේ නළු නිලියො මාරම දක්ශයි ....🎉🎉
කොච්චර බැලුවත් කතාවෙ අන්තිමට හැමදාම ඇඩෙනවා 🥺❤
Aththa 🥹❤
අනේ ලස්සන කතාවක්...ඒත් ලස්සනයි කියන්න බෑ දුක හිතෙන කතාවක්...❤ මගේ ජීවිතේ බලපු හොදම ෆිල්ම් එක ❤😥
"මේකෙ හඩ නවතින් නෑ...,
ඇයි....,
ඔයාට පාලුවක් දැනෙන හැම වෙලාවකම මේකෙ හඩ ඔයාට ඇහෙයි...,
එතකොට හුලග නැවතුනොත්...,
ඇයි මගේ හුස්ම තියෙන්නෙ ❤
මගේ හුස්ම තියෙනකම් මේකෙ හඩ නවතින් නෑ...........❤❤"
Ethkota eya marune nadda
ඒක තමයි මටත් තියෙන ප්‍රශ්ණෙ@@udeshislic1712
Matath thiyenne e prashne😒 marune na mata hithenne
දෙදුනු අකාසේ , ආදරනිය කතාව ආසම කතා 2ක් 🥺🥺
🥺😭😩aneeee ow❤
මාර ලස්සනයි ........❤❤❤කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ.........ඇත්තටම ඇහැට කදුලක් ආවා .......අඩ අඩ බලපු ෆිල්ම් එකක් මේක...........ලස්සනයි ගොඩක් ආදරෙයි ........❤❤❤❤❤❤💗💗💗💗💗💗🥰🥰🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹🌹
අවුරුදු ගානක් පරන උනත් අදටත් ඇඩෙනවා බලද්දි😢❤ හරි ම ලස්සනයි හේමාල් අයියා නිසයි ඇඩෙන්නේ එයා රගපාන විදිහට ❤❤️🩹
අනෙ අයියේ ඔයා දෙවියෙක් නෙවෙයි දේවාලයක් , කොච්චර කාලෙක ඉදන්ද හෙව්වෙ 😢 Thank you so much ❤
Ow ane..math
@@NadeeThusha🥰
මේක කලින් බැලුවට ආයේ බලද්දිත් ඇයි මෙහෙම ඇඩෙන්නේ දෙයියනේ😢😭 ඒ තරමට එයාලගෙ acting 🥺❤️ රෑ බලන්න අරන් 2i ගානට අඩල ඉවර උනේ😢
🥺♥️
Mokakda appa echchara lassana. Matanam Melo rahak ne. Agak mulak medak ne
❤❤❤❤
අන්තිමට නිකන් මම බූට් කාලා වගේ හෝ ගාල ඇඩෙනවා ඒ තරම් එයාලා ඒක අපිට දැනෙන්න රගපෑවා..කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ඒ නිසා 2024 ත් බැලුවේ❤❤
ආදරණීය කතාවක් 2 ආවනම් 🥺❤මේක ඇබ්බැහියක් අනේ ❤❤කොච්චර බැලුවත් කතාවේ අන්තිමට ඇඩෙනවා 🥺❤️🩹
Hi 2024 නොවැම්බර් anyone😌❤️
1st time බැලුවේ මේ තරම් හිතට දැනෙයි කියලා හිතුවෙ නෑ. කදුලු නවත්ත ගන්න බැරි තරම්ම ඒක දැනුනා😢🥺🥺🥺🥺❤❤❤❤❤❤
මගෙත් 1 st time 🥹ඒත් හිතුවේ නැහැ මෙච්චර දුක හිතෙයි කියලා🥺❤❤
හේමාල් එක්ක අලුත් එකක් ඕනෙ ..නිකන් බලන්න මන්දරා ආවා එක සිංදුවක් ආසාවට හිට් වුනාද.ඒත් හේමාල් එක්ක කරපු ෆිල්ම් දෙකම හිට් සිංදුත් අදටත් හිට් එ combo eka ආයෙ ඕනෙ
මාරම ලස්සන කතාවක්... අන්තිමට බලද්දි ඇඩෙනවා ඒ තරම් හිතට දැනුනා🥺❤️හේමාල් රණසිංහ super action 🥺😘❤️
බලපු ලස්සනම සින්හල film එකක්❤️ comment එකක් නොදා යන්න බැරි උනා...❤️කී පාරක් බැලුවත් එපා වෙන් නැ
Sanam theri kasam , ආදරණීය කතාවක්.. මන් බලපු best sad movie දෙකක්.. කවදා කොහොම බැලුවත් අවසානෙට හීනි ඉකියක් පිටවෙන ෆිල්ම් දෙකක් 🥺🥀❤️🩹
කීවෙනි පාරද බලන්නේ කියලවත් මතක නැති තරම්,මේක බලලා ඇති..කොච්චර බැලුවත් හිතට වදින ලස්සන Film එකක්..😪❤️
යකෝ මම කවදාවත් කතාවක් බලලා අඩන එකෙක් නෙමේ ඒත් මේක මිනිස්සුන්ගේ හදවත හිල් කරගෙන යන කතාවක් මටත් ඇඩුනා 🥺❤
අද තමයි ෆිල්ම් එක පලවෙනිනි පාරට බැලුවෙ ගොඩක් ම ලස්සනයි ෆිල්ම් එක . ඒ වගේම අවසානෙදි ගොඩක්ම දුක හිතුනා 🥺❤️
❤හදවතටම දැනුනු ලස්සන කතාවක් . Tnx මේකේ සම්පූර්ණ කතාව එලියට දැම්මට . ❤
මේක බලද්දී කාටවත් ආශිකි 2 මතක් උනේ නැද්ද මටනම් ඒක මතක් උනා වෙනස් තමයි හැබැයි සමහර කොටස් ලගින් යනවනෙ මොනා උනත් අන්තිමට දුක හිතුනා 😢❤
ආදරෙ මාර අමුතු දෙයක්......කාලයක් මාත් බලන් හිටියා හොස්පිට්ල් එකක ඇදක ඉදන් තත්පරෙන් තත්පරේ....ඒත් එ කෙනා ආවෙ නැ.....මම ජීවත් වෙන ආසාව අතෑරියා..දින සති ගෙවෙනව මට තේරුන්නෑ....අම්මගෙ කටහඩ විතරයි මගෙ හයිය උනේ..හැබැයි ගොඩක් අය හෝප්ස් තියාගන්න එපා කියද්දි...මම කොහොම හරි ජීවත් වෙන්න ආසාවක් ආවා...ටිකෙන් ටික සනීප වෙන්න පටන් ගත්තා...ඒත් තාම මගෙ ආදරනීය හිස් තැන පුරවන්න බැරි උනා...ආදරෙ හැමෝටම හිමි නෑ...මට කවදාවත් ඒ දේ හිමි නැතුව ඇති.....කවදාවත් නැ ...😔😔
ඔයාට ලස්සන ආදරයක් අවංක ඔයාට පන වගෙ ආදරේ කරන කෙනෙක් ලැබෙවි🥺❤
විශ්වාස කරන්න. ඔයාට ලස්සනම ලස්සන ආදරයක් ලැබෙයි❤
අනේ 🥺 ඔයාට අවන්ක ලස්සන ආදරයක් හම්බෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ☺️❤
Aniwaryenma oyata hmbenwamai❤
Marama marai
මෙච්චර කාලෙකට මම නම් බලපු ලස්සනම ෆිල්ම් එක release උන දවස්වල ඉදන් මේ වෙනකල්ම ආසාවෙන්ම බලන ෆිල්ම් එකක්,කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ❤❤
අනේ ඔයාට ඇත්තටම තෑන්ක්ස් හුග කාලෙක ඉදන් මේ film එක හෙවුවෙ 🥺❤ මගෙ ආසම film එක ❤️
මැරුනද නැද්ද 🙂 අදටත් ප්‍රශ්නයක්
මොලේ දන්නවා අභී මැරුන කියලා
ඒත් ඒක හිත පිලිගන්නෑ හිත කියන්නෙ මැරුනෙ නෑමයි කියලා❤
එයා ඇත්තටම මැරුනද නැද්ද 🥺
මැරුනේ නැත්තන් ලස්සනයි නේ😒❤️🩹
කොච්චර බැලුවත් සංවේදි වෙන විදිහට නිර්මාණය කරපු ලස්සන කතාවක් තාත්වික චරිත නිරූපණය හැගිම් දැනීම් මාරම හැකියාවකින් ඉදිරිපත් කරල🥺❤️
ඉහේ කෙස් ගානටම බලල ඇති,තාමත් එපාවෙන්නෙ නැ මේ film එක
ඔයාගෙ ඔලුවෙ කෙස් අඩුවෙන් ඇත්තෙ නේද
ලංකාවේ බිහිවුනු සුපිරිම රංග පෞරුෂයක් සහිත කෙනෙක් ❤
හදවතට දැනෙන ආදරනීයම එකම කතාව.2024 බලලත් එදා දැනුන හැගීමම දැනුනා.අදත් ඇස් වලින් කදුලු ආවෙ ඒ ආදරේට.🥺❤️
හේමාල්ගෙ මූනෙන් තියෙන හැගීම් .. මාරම natural . 🧡
මං,මේ කතාව බැලුවෙ පලවෙනි වතාවට DvD එකකින් අනෙ ඒ කතාවනං මාරම ලස්සනයි බලල හැම පාරම ඇඩෙනවා ❤❤
පියවි ගේ ගම හරිම ලස්සනයි..ඇත්තටම ඒ ලොකේශන් එක දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ
Film eka හරිම ලස්සනයි❤❤අවසානේට ගොඩක් දුක හිතුනා😢❤
ඒ ආදරේ පිස්සුවක් ❤ආසම නලුවෙක් හේමාල් අයියා ❤❤❤
කිසිම කෙනෙක්ට අඩන්නේ නැතුව නම් මේ ෆිල්ම් එක බලන්න බෑ 😊
Ane aden nathuva meka balanna baha ඒ ආදරය හරිම ලස්සනයි,උණුසුම්
අන්තිම ටිකෙ ඒ දෙන්නගෙ ආදරය ඒ කතාව තුළ සදාකාලිකයි.
ආදරෙයි හෙමාල්
ඔයාගෙ හිනාවටත්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉
පොඩි පොඩි වෙනස්කම් කරලා තිබ්බට එහෙම්පිටින්ම ආශිකී 2 ෆිල්ම් එකේ කොපියක් ඒත් ලස්සනයි..👌❤️
Mwn me comment serma kiyewwe kauruhrima meka kiyala thiynwada balana.mata withrada hithune balana
Math😅@@ChamodiIndrachapa
Ou 🥲 mn tikkt klin e film ek balala awe , mehem comment ekk thiyeda balanna
@@KavindyaThejani-go5mw ane kohenda baluwe oya eka😢😢😢
@@Sanusanu519 CD ekkin bluwe , utube dala athi poddk blnn
අනේ ඒක බලලා මට ඇඩුවා හරිම ලස්සන ෆිල්ම් එකක් ......කියන්න වචන නෑ සුපිරි 😩😩😩❤️❤️❤️👍🤟👍🤟
අම්මෝ හොද වෙලාවට මේක දුනේ ටික් ටොක් එකෙන් හිටන් ඉල්ලුවා ඕනේ කියලා❤😢
හෙමල් අයියනම් පිස්සුවක්🥺💖
කොච්චර හිත හයිය කරම් බැලුවත් තනියම බලද්දි ඇඩෙනව 😔❤️
Aashiqui 2 ම තමයි මේ කතාව මාරම ලස්සනයි ❤️❤️❤️❤️
ඒකේ කොපියක්
ඔව්
මේ ෆිල්ම් එක ආශිකි 2 , සනම් තෙරී කසම් ෆිල්ම් දෙකේ එකතුවක් වගේ ලස්සනයි ❤❤
මාරම ලස්සනයි ❤❤😢
Thanku so much film dhunnata
මේ film එක හෙව්ව තරම් 😢
🥺❤️🩹 මේකට කියන්න ඇත්තටම වචන නෑ... 🥺ඒ තරමට හදවතට වැදුනා...🥺💗
සිංහල සිනමාවේ අමතක නොවෙන සිනමා නිර්මාණයක් ❤
කොච්චර බැලුවත් එපා නොවන ෆිල්ම් එකක්.. අවසානේ ඇඩෙනවා 😢🥰❤️❤️
ප්‍රවේගය ඔනි හේමාල් රණසිංහ ඉන්න🥺❤
Pravegaya RUclips thiynwa
Facebook eke thiyenawa Sri cinemax kiyala search karanna film eka blnna puluvn
@@GossipsriLanka744 sampuura eka nane 🙄
@@Yuneth_Arosh Mechchra dawas thibba den ayin krla 🙃
@@GossipsriLanka744 aye dnn beda☹️
😢😢කී පාරක් ඇඩුනද මංදා.😢😢අනේ කවෘරුත්ම බොන්න හුරු වෙන්න හොද නෑ.😢😢
හේමාල් ඉන්නවා කියන්නේ අනිවාර්යයෙන් ඒක trading thama ❤බැලුවේ නම් ආසාවෙන් නෙමෙයි ඒත් ටිකක් බලද්දී ආස හිතුනා ඒ වගේම ගොඩක් දුකයි .....😢 But great acting ❤❤❤
අම්බෝ යන්තම් හොයා ගත්තා කතාව සුපිරියක් ආසම නලුවෙක් ඉන්නෙ Hemal 🎉❤💗🙃
හරිම ලස්සනයි කොච්චර බැලුවත් බලන හැම සැරේකම ඇඩෙනවා❤
ඇඩෙන වාර අනන්තයි😢😢😢 ආදරෙයි ❤❤
කොච්චර බැලුවත් ඇති වෙන්නෙත් නෑ. පලවෙනි දවසෙ බැලුව වගේම ඇඬෙන්නම දුකයි. කි පාරක් බැලුවද මතකත් නෑ. ඒ තරන්ම ලස්සන කතාවක් .
ජීවිතේ කොතන ගෙවුනත් හදවතේ කවදාවත් නොමැරෙන ආදරයක් හැම කෙනෙක් ගෙම ජීවිතේ තියෙනවා. ❤
සදහටම....... විටෙක හිමි වීමෙත් විටෙක අහිමි වීමෙනුත් ආදරේ අවසාන නෙවෙනු ඇත. ඉතින් ඊලග බවේ මුන ගැහෙනු පතා හදින් වැලදගත් හැම ආදර කතාවම...... කදුලකින් එක් ආත්මයකදී මෙසේ තනිවිය
හරිම ලස්සනයි ගොඩක් දුකයි😢ඇස්වලට කදුලු ආවා ගොඩක් කොටස්වලදී
ගොඩක් ලස්සනයි❤❤❤ ඒ තරම්ම දුක හිතෙනවා😢😢😢
හේමාල් තරම් ලස්සන නලුවෙක් ලන්කාවෙ නැ....එයා තරම් හොදට රගපාන නලුවෙක් ලන්කාවෙ නැ.....🥺😚❤️🥺🥺
ඇබ්බැහි වෙලා බලන එකම ෆිල්ම් එක 🥺
Hemal ranasingha super action ❤❤🥺🥺
ඒ දෙන්න ඇත්ත ටම මාරම මාර ලස්සනයි ❤️❤️
මාරම ලස්සන කතාවක් ජීවිතේට flim එකක් බලලා අඩලා නෑ එත් මේ ෆිල්ම් එකේ අවසානෙට ඇඩුණා.😢❤️🩹🥺
මෙච්චර කල් ම youtube එකේ හෙව්ව හෙව්ව හොයාගන්න ලැබුන්නැ.අද තමා ඕං යන්තමට බැලුවෙ...පිස්සියක් වගේ අඩ අඩා😭😭 හේමාල් අයිය රගපාන film එකක් මේ තරම් දැනුනමයි මට නම් ❤❤❤❤
අවසානෙ ඇඩුව සුපිරිම ෆිල්ම් එකක් හේමාල් සුපිරි❤️
මේ ෆිල්ම් එක කොච්චර බැලුවත් ඇති වෙන්නෙත් නැ බලන හැමවෙලෙම පපුව පැලෙන්න වගෙ දුකයි 🥺💔
කවදාවත් film එකක් බලලා අඩලා නෑ 😢මේ වගේ 🥺❤️
බලන වාරයක් පාසා හිත පෑරෙන්නෙ කතාවෙ තියෙන අමුතු ම ග්‍ර්ස්ට් එකට 😩💗
මට ව්තරයිද මුල් ට්ක්ක ඇහෙන නැතේ කෙල්ලෙ කියන්නේ සිංදුවේ❤🤔
Copy right වැදිලා
Ou ehenne nee thamai
Mathat ehanne mul sinduwai anith sinduwai dekama
@@senusenu-rm5dycopyright clear wela🙂💔
කෙටියෙන්ම පිස්සුවක්"!🙂❤️
Finallyy on RUclips 🥺❤️
ෆිල්ම් එක ඉවර වෙනකම් ඇඩුවා. හිතට මහා දුකක් දැනුනා.. හේමාල්ගේ රංගනය අතිවිශිෂ්ටයි..❤❤
හෙමාල් රනසින්හ කියන්නෙ තනිකරම පිස්සුවක් .....
ඇහැට කදුළු එන ෆිල්ම් ඒක ❤😢
Godak lassanai ane dannage .kathawa
ඇගේ මයිල් කෙලින් උණා එක මාරම විදිහට feel උනා good job
කොපියක් උනත් දැන්නෙන්න ම රගපානවා 🥺🥺.....සුපිරියක් ම තමා❤
අනෙ මං කොච්චර ඇඩුවද දෙයියනෙ 😭මෙක බලලා
පත්තරෙත් තිබ්බා ඔයා ඇඬුවා කියලා...😂😂.....තාමත් අඬනවා කියලා හිරු tv එකේ පත්තරේ විස්තරේට කිවවා ඊයේ..😂😂
@@GayanSanjaya-y8i ane attata shok ne nikam methana wihiluwak wenna ennepa bn mn damme mata one comment eka ubata eken wadak na ne uba ube wadak balagena ube paduwe hitapan pirimiyek wela chithha hodanne nathiwa
iki gagaha aduwada 🤭🤭
අනේ පලයං හුත්තියේ යන්ඩ උඹේ මලකඩ කාපු ජංගිය දීපං මං හෝදලා දෙන්ඩ....🤣
@@GayanSanjaya-y8i උබ ජංගි හෝදන එකෙක්ද අම්මො 😂අදනෙ දන්නෙ ජංගි හොදන්නත් උන් ඉන්නව කියලා පත්තරෙ ඇඩ් එකක් දපන් අනුන්ගෙ ජංගි හොදනව කියලා ගානක් එකතු කරගන්න පුලුවන් 😂ගෝතයා
හදවතටම දැනුනු ලස්සන කතාවක්
හේමාල් අයියා සුපිරි