Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ සැරේ නැඟී එන නිළිය සම්මානය හිතයිසීගේ අක්කාට ලබෙනවාට කවුද කැමති ?
අම්මෝ මංගේෂ්වරී 😫❤ හිතට වදින්න මේ තරම් act කරනවා කියන්නේ එයාගේ දක්ශතාව අගයන්නම ඕනේ... 🥺❤
❤❤❤❤
Atta Mt nm adunth ekk❤😢
😢
❤️
ඔව් අනේ ඇඩෙනවා 😢
අනෙ යාලුවනි මගේ තාත්තට පිලිකාවක් එයාට ඉක්මනින් සුවය ලැබෙන්න කියලා ආසිරිවාද කරන්න උතුම් දළදා සමිදුන්ගෙ පිහිටේන් මගේ තාත්තට සුවය ලැබේවා
තාත්තට පිළිකාවක් තියෙද්දි ළමය dramas බලනවද? දෙමවිපියො හෑල්ලු කරන්න එපා, ඕගොල්ලො වගේ දරුවො බිහි කරා කියල. ලැජ්ජ වෙන්න
Daladasamidu pihitai ikmanin hodawenna
@@බඃඩාතෙරුවන සරනයි ඔයාට
Budu saranai .ikmanin suwapath wenna one.siyaluma dewiynge pihita arakshawa labewa
මංගේෂ්වරිගේ රගපෑම අති විශිෂ්ඨ යී....හිතට දැනෙන තරම් මාරම ලස්සනයි ❤️❤️❤️😍
අනේ දෙයියනේ මේ කතාව බලනකොට ඇස් වල කඳුළු නං අනන්ත වාර එනවා මේ අවුරුද්දේ හොඳම සම්මානෙ. මෙයාට නම් ලැබෙන්නම ඕනා.😭😭හදවතට දැනුණු හොඳම කතාවක්
ආසම මංගේෂ්වරීගේ ගෙදර යන කොටස් බලන්න..❤ඒ අම්මට තාත්තට රඟපාන අය මංගේෂ්වරී ඒ චරිත ඇතුලෙ ජීවත් වෙනවා❤
හැමදාම ඩිනාක්ෂිටයි සාරංගටයි සම්මාන දිදී ඉදලා හරි යන් නෑ,ඒ ගොල්ලො කොහොමත් දක්ෂයි ටාගට් වලට ගිහින් ඉවරයි,ඒත් කවදාවත් මේ අලුත් පරපුරේ දක්ෂ නිලියන්ට සම්මාන දෙන් නෑ කවදාවත් ,මංගේෂ්වරීගෙ චරිතෙ අඩුත් නෑ වැඩිත් නෑ සීයට සීයක් මේ වගේ ඇත්තම කෙනෙක් ගෙ චරිත ය ඒ විදිහට ම රගපානවා.හරිම දක්ෂයි,ඒ හැගීම් ඒ ඇග පසග හැසිරවීම් හරිම ස්වාභාවික යි.ඒ වගේම අපේ හදවතටම දැනෙනවා,
අනිවාර්යයෙන්
aniwaryenma 💯
ඇත්තටම කවදාවත්, ඔය සම්මාන පිට යන්නේ නෑ, එකම සෙට් එකක් තෝරගෙන උන්ටම දෙනවා. අලුත් එකෙක් ලේසියෙන් ඇගයීමක් කරන්නේම නෑ
Ekqnm atta katawa
Hareyata hare
ඇත්තටම මෙකෙ සම්මාන දෙන්න ඕන මංගේෂ්වරීටයි අම්මටයි,තාත්තාටයි.ඇස් දෙකට කදුළු එනවා ඒ තුන් දෙනාගෙ රගපෑමට.❤❤❤
අනිවාර්යයෙන්ම,,මම ආසම බර්ටි මාමා,එයාගෙ නෝනා,මංගියා ,පවනා❤
මංගෙෂ්වරි අද මාව ඇඩෙව්වා හරි දුක හිතුනා ඒ කතාවට සාර්ථක රඟපෑමක් 🙏
මන්ගේෂවරි සම්මාන උළෙලේ දක්ෂතම හා ජනප්‍රිතම නිළිය වෙන්න ඕනි 👍
ඇත්තෙන්ම මේ අසනිප දරුවගේ රගපෑමට විශිශ්ට සම්මානයක් ලැබිය යුතුමයි❤❤❤
මන්ගේශ්වරී චරිතය ට සම්මානයක් ලැබිය යුතුමයි 🤟👍❤️
ඇත්තටම
Ow e charithema supiri
👌👌👌👌👌🤲🤲🤲🤲
මංගේශ්වරී පව් අනේකතාවක් උනත් අද නම් මංගේෂ්වරී ගැන ගොඩක් දුක හිතුනා
මංගේ ස්වරීගේකතාවට.මගේ ඇස් දෙකෙන් කඳුළු ගොඩක් වැටුනා.මගේ අම්මා තාත්තා දෙන්නම නැහැ.මේ කතාව කතා බලනන හැමදාම.අපි අඬනවා.අක්කගෙ චරිතයේ හොඳටම එයා කරනවා.ඔයාලා සියලු දෙනාටමතෙරුවන් සරණයි❤❤❤❤
මේ ලොකේ හැම ආදරයක්ම තියෙන්නේ දෙමව්පියන්ගේ ආදරේට පහලින් ❤
මංගේෂ්වරී ඔයාගේ චරිතය නියමෙට කරනවා අදනම් බලන අය හැමෝම අඩන්න ඇති...
මෑතක දුටු හොදම ටෙලිනාට්‍ය හැමෝම තමන්ගේ චරිතයට උපරිම සාදාරනයක් කරනවා විශිෂ්ඨයි 🌺💕👌
ආදරෙයි මංගේෂ්වරී..❤️❤️මටත් ඇඬුනා..💔 දුවෙක්ගේ හදවතේ අම්ම ගැන තියෙන අසීමිත ආදරය මාරම සංවේදී විදියට පෙන්නුවා..🥺❤️ ආදරෙයි සංකල්ප.. සංකල්ප වගේ පෞරුෂමත් පිරිමියෙක්ගෙ ආදරේ දකිද්දි ලෝභයි..
දැන් තියෙන කතා වලින් ආසාවෙන් බලන කතාව ආදරේ හිතෛෂී සංකල්ප මන්ගේස්වරි පවන පන
මන්ගේෂ්වරි ඔයානම් මාරයි.හදවතට පුදුම විදිහට දැනෙන්න රඟපානවා.ඒ දක්ෂතාවයනන් සුපිරි❤
හොදම සම්මානේ මංගෙශ්වරිටයි ලැබෙන්න ඔනි..
මන්ගේෂවරිගේ කොටස් කව්ද අඩාගෙන බැලුවේ 😢😢
😢😢😢😢😢😢
😢😢😢
නැතුව ඉතින් 😢
ගොඩක්ම තාත්තා අඩන එකට ඇඩුනේ 😢 පව්
😢😢😢😢😢😢😢
අම්මෝ මංගේවරී❤එයාටනම් මේ පාර ward එකක් ලැබෙන්නම ඕනී❤️
පුතා ward කියන්නේ වාට්ටුවට.. පුතේ award කියන්න.. එයයි හරි...
අම්මෝ මංගේෂ්වරී ඔයා නම් පට්ට චරිතයක් මේකේ...සම්මාන පිට සම්මාන හම්බවෙන්න ඕනේ❤
කියා දෙන්න ආදරේ එකේ අයිරා අම්මගේ චරිතේ වගේම මේ කතාවේ අම්මගේ චරිතේන් බලන අපේ ඇස් වලට කදුළු පිරෙනවා ඒ තරම් හදවතට දැනෙන්න අම්මගේ චරිත මම මිට කලින් දැකලා නෑ ඒ අම්මගේ චරිතේටත් සම්මානයක් ලැබෙන්න ඕනේ ඒ තරම් සාදාරනයක් කරනවා කතා දෙකේම අම්මගේ චරිතෙට සම්මාන ලැබිය යුතු නිලියක්
ආදර නිය තාත්තේ ඔයාට ඉක්මන් සුව ලැබෙවා පත්තිනි අම්මෙ මගේ තාත්තා පිලිකා රෝගියෙක් වෙලා දුක් ව්දිනවා අනෙ අම්මෙ ඉක්මනින් සුවපත් කරන්න 🙏🙏🙏🙏
ගොඩාක් හිත රිදුන වෙලාවක මම මේක බැලුවෙ. මම ආදරෙ කර කෙනා අද එයා මාව බ්ලොක් කරල දාල වෙන කෙනෙක් ලගට ගියා. කෝල් 20ක් ගත්තත් ආන්සර් කරන් නැතුව කට් කරා. අවසානෙ මම මේක බැලුවෙ දුක අඩු කරගන්න. මම දන් නැ මේකෙ කමෙන්ට මංගේෂ්වරි චරිතෙ කරන නංගී කියවනවද කියල. නමුත් එයාගෙ දෙබසෙ " පවන පන ට මාව එපා නම් චාන්දනී එක්ක මකබෑවුනාවෙ" කීව එකෙන් මගෙත් හිත හැදුනා. කදුලු නතර උනා. බොහොම පින්. මේ කමෙන්ට් එක කවුරු හරි කියවනවනන් මගෙහිත හැදෙන්න වචනයක් කියන්න. මාත් මංගේෂ්වරි වගෙ කැ ගහල කිව මම ඩිප්‍රෙෂන් ලෙඩෙක් මාව දාල යන්න එපා කියල. ඒත් එයා මාව බ්ලොල් කරල මාව දාල ගියා.
ඔයා වගේ අවන්ක ,සන්වේදී මනුසයයෙක් නැති කරගත්තු එයයි දුක් විදින්නෙ දවසක..ඔයාට ඔයා වගේම හොද කෙනෙක් ලැබෙන්නයි එයා ගියේ .ඔයා දැන් වෙදනා වින්දත්.ගොඩක් සතුටින් ඉන්න දවස් ඉස්සහට එනවමයි❤❤
@@MaashiNarangoda-vj6shබොහෝ ම පින් ඔයාට !!! ජීවිතය සාර්තක වෙන්න ඕන ගොඩාක් ඔයාගේ.
වටිනාකමක් නොදැනෙන කෙනෙක් ළඟ වැදවැටෙන්න එපා.. ඔයාව නැති උනේ අපරාදේ කියලා හිතෙන තරමට ජීවිතේ දිනන්න... ඔයාට එකට ශක්තිය ලැබේවා 🙏❤
මොනයම් හෝ හේතුවක් නිසා විශ්වය විසින් නොගැලපෙන මිනිස්සු අපෙන් ඈත්කරන්නෙ ඊටවඩා හොද මිනිස්සු අපේ ජීවිතේට ලගාකරන්න. දාලා ගිය මිනිස්සු ගැන කවදාවත් දුක්වෙන්න එපා අඩලා කෑගහාලා කොහොමහරි හිත හදාගන්න උත්සහා කරන්න.හැබැයි කවදාවත් දාලා ගිය මිනිස්සු ආයේ ඔයාගේ ජීවිතේට ලංන්කරගන්න හිතන්න එපා මොකද ඒ මිනිස්සු ආයේ ඇවිත් ආපහු යන්නෙ අපිට අපිවත් නැති කරලා. මේ ජීවිතේ අපිට අවංකවම ආදරේ කරන මිනිස්සු ඉන්නෙ දෙන්නයි ඒ අම්මයි අප්පච්චි විතරයි. අපි ආදරේ කරනවට වඩා අපිට ආදරේ කරන මිනිස්සු අපේ ජීවිතේට මුනගැහෙන්න ඕනා. ඉවසීමෙන් කාලෙට ඉඩදීලා ඉන්න .අමාරුවෙන් හරි හිමීට හිත හදාගන්න උත්සාහ කරන්න.හැමදේම හරියයි. 🌻
බැඳීම් අස්සෙ හිර උනාම අතරමන් වෙනවා තමන්ට තමන්ව හොයා ගන්න බැරි වෙනවා. එයා නැති උනොත් කොහොමද හිතෙනවා. තමන්ව හොයා ගන්න. තව කෙනෙක් මත ජීවත් වෙන්න එපා සමහර විට එයාට ඇඩික්ට් වීමම එයාට ඔයාව එපා වෙන්න හේතුවක් තමන්ගෙ ජීවිතය ඇතුලෙ තමන්ට වටිනාකමක් දෙන්න තමන්ට ආදරය කරන්න ඕන තරම් පොසිටිව් මයින්ඩ් රිලෑක්සින් වීඩියො තියෙනවා. Sl impact show වගේ ඒවා බලන්න. බලල හිත හදාගෙන දාල ගිය උන්ට ආදරේ කරන්න කලින් තමන්ට ආදරය කරන්න.
අනේ මංගේශ්වරි අක්කගේ ඒ වචන ටිකනම් කදුලුත් ආවා, ❤🥺ඒ ඇක්ට් එක නම් මරු ...
හිතට දැනෙන කතාවක් මාරම ලස්සනයි මාර විදිහට සමහර තැන් වල දුකයි
මගේ ස්වරි ඔයා නං.හිතට දැනෙන්න රඟපානවා ඇත්තටම මටත් ඇඬුණා😢😢.හොඳම නිළිය සම්මානය ලැබෙන්න ඕන අනිවාර්යෙන්ම❤❤🤲🤲🤲👌👌👌👌👌
මංගේෂ්වරීගේ චරිතය අපිව මෙච්චර අඩවන්නේ කොහොමද දෙයියනේ 😢🥺
මේ කතාවට සෑහෙන්න වළං ගන්න ඇති🥹
හ්ම්ම්ම්..හැබැයි වලං අලුත්ද පරණද කියල හොදට චෙක් කරල බලල තමා දැන් බිදින්නෙ😅
😂😂
අනෙ පව් මැනගෙස්වරී සම්මනා ලැබෙන්න ඕනේ චරිත ❤️❤️❤️❤️
ඔයාගේ තාත්තා ට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙව් යන්ගෙම පිහිටයි
මංගේශ්වරී චරිතයක් නෙවේ පිස්සුවක් බොක්ක ගලවන් යන්න දෙන්නෙ ❤❤
ඕයී ඕයී අපිව අඩවන්න එපා ඕයී...මේ ඇක්ට් එක නම් මාරයි ආ.ජිවිතෙට අඩන්නේ නැති මේ මගේ ඇස් දෙකට කදුලු ආවා කියන්නේ මංගේශ්වරී ඔයා නම් super ආ..😢❤ ආදරෙයි ආ ඔයාට පැලෙන්න❤
මංගේෂ්වරී ❤සංකල්ප ❤හිතෛෂි ❤.....මේ කතාවේ ඔක්කොම චරිත රඟපානවා දැන්නේ නෑ ...චරිත ඇතුලෙම ජීවත් වෙනවා වගේ...මේ කතාව නම් දැන් ඇබ්බැහියක් 🤍 ......
අනේ හරිම දුකයි අම්ම අඩන😂කොට පව් මගේස් වරි 😢😢😢😢😢 දුකයි එකනම් 😢😢😢😢😢😢
මේ 😂වෙන ඉමෝජියනේ. 😢
" කකුල මගෙ උනාට අමාරුව එයාගේනෙ" මරු කතාව. හිතයිශීගේ තාත්ත ගෙ.😂😂😂
අනේ මංගේෂ්වරී..කතාවක් කියලා හිතෙන්නෙ නැතුවම ඇස් වලට කදුලු ආවා 😔
සංකල්ප ❤️❤️❤️හිතයිෂීපවන් ❤️❤️❤️මංගෙශ්වරී
ඇත්තමයි....සුපිරි ඇක්ශන් මංගේශ්වරි........සම්මානයක් ලැබිය යුතුයි .🌹👍 මටත් ඇඩුනා
හැම කෙනාම ඇත්ත චරිත වගේ රගපානව නියම චරිත
මායාවි හරිම මුදුම කතවක දුක සතුට හැම දෙම මුසාවන් ලස්සන කතාවක ❤❤❤❤
මංගෙෂ්වරි ඇයි අනේ ඔයා අපිව මෙ විදිහට අඩවන්නෙ ❤❤❤❤❤❤❤
අනේ අද හරිම සංවේදියි කතාව 🥺🥺🥺🥺🥺 හරිම ලස්සනයි 💖💖💖💖💖💖
මහේශ්වරි ඔයා නම් මරු👌👌👌
මන්ගේශ්වරි පව් හෙදෙටම ඇඩුනා 😔😔 සංකල්ප යුවනිව ට හොද කනේ පාරක් දෙන්න
Man wage nam oya Office eke innha
@@ritamiranda9311 ඇත්තමයි
Anae mangheswari oyge ragapamanam අද mata aduna දුව හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤❤❤❤❤
ජීවිතේට කතාවක් බලලා මම අඬලා නෑ ඒත් අද නවත්තගන්න බැරිවෙන්නම ඇඬුනා අප්පා 😢 සම්මාන දීලත් මදි මේ රංඟනයට ❤
මංගේෂ්වරීට සම්මානයක් දෙන්නම ඕන රඟපෑම අතිවිශිෂ්ඨයි...❤❤❤
Chanuka ප්‍රේමවන්තයාගේ චරිතය සුපිරියටම act කරනවා❤❤❤
චානුකට ජනප්ප්රිය නළුවා දීපල්ලොකෝ.. කොල්ලගේ සුපිරි රන්ගනේ
ඇඬුනා අද නම් 😢😢
Ammoo marama widiyata hithata denune😢❤❤❤❤මංගේශ්වරී
මන්ගෙෂවරි අද නම් හොඳටම අපිව ඇඩෙව්ව සම්මාන යක් දෙන්නම වටිනව❤❤❤❤😂
මංගේශ්වරී ඊලග සම්මානය ඔයාටමයි❤❤
එ චරිතෙටනම් සම්මනයක් දෙන්නම පුලුවන් මන්ගෙසරි
මංගේශ්වරි..අපේ.හිතට.වදින්නම.රගපානවා.අදනම්.කතාව.දුක.හිතුනා.පව්.අනේ.අම්මයි තාත්තයි දුවයි .තුන්දෙනා 😂😂
Hithesige Akka niyamai meaka lehesi pahasu wedak nevei supiri very nice beautiful ❤️❤️
' ඔයා පිස්සියක්ද යුවනි' කියල තමයි අපි අහන්න ඕනි 🤨
කොහොම හරි හිතේශි සංකල්පගේ ජොබ් එකට කෙලවන සීන් එකක් තමයි තියෙන්නේ විකාර නටලා..රස්සාවටත් තට්ටුවෙලා පාඩුවේ හිටපු එකාව අහක යන මිනීමරුවෝ එක්ක පටලවලා හොදටම කරන්නේ හිතේශි තමයි..අන්න ඒකට තමයි ආදරේ කියන්නේ..😂😂
අනේ මංගි ඔයා අපිව හොදටම ඇඩෙවුවා නේද බබෝ.. ❤️❤️❤️❤️
මම හරි ආසාවෙන් බලන කතාවක් ❤දවසෙ වැඩ ඔක්කොම කරලා රෑ කීයට හරි කතාව phone එකෙන් හරි බලනවා
මංගේශ්වරි පවි හිතට දැනෙන්න රගපානවා කදුළුත් ආවා
මේ පාර සම්මානේ මන්ගේශ්වරීට තමයි❤❤❤
හැමෝගෙම ඇක්ටින් ❤❤සුපිරි ,👍💕💕💕💕💕
අම්මෝ මහේෂ්වරීගේ කතාවට ඇස් දෙකට කදුලුත් ආවා 😢😢😢 දෙයියනේ😢😢😢
අනේ මංගේෂ්වරී පව් 😢😢😢
Super acting ❤ mangeshwari❤❤
මංගේෂ්වරි.... අනේ මං ඔයාට ආදරේයි ❤❤❤
සංකල්ප වගේ මගේ මහත්තයාත්.යාළුවෙලා ඉන්න කාලේ ඉදලා.ඒ වගේ අය ඉන්නවා.❤
මන්ගේෂ්වරි ඔයාගේ රංගනය ගැන කියන්න වචන නෑ ඒතරම්ම සුපිරි. ❤❤
සමාදී මැණික ආදරේ ගොඩක් මේ සැරේ සම්මානය ඔයාට පුතේ ♥️♥️
මන්ගේශ්වරී🥺❤️ඔයානම් විශිශ්ටයී
මංගේෂ්වරි ❤❤
ඉස්කූරැප්පු නියනක් කරපු හරියක් ❤❤
නිදුක් සුවයපතමි 🙏🙏🙏🙏🙏
දුශෙනි චානුකයි ඇත්තම කපල් එක උනානම් හොදයි කියක හිතෙන තරනට හිතයිශිගෙයි සන්කල්පහෙයි චරිත ලස්සන්‍යි
Dushenita sachinta wada chanukawa match wenawa ❤ chanukata harima decent look ekak thiyenne ❤
Ane e gana kathkarala wadak naha Ara minihata ragapannawath baha suda witharai godak Aya oya affair ekata kamathi naha@@warunikaushalya2078
Aththa e tharamata feel wenawa e dennawa😊❤❤
හදවතට කතා කරන කතාවක් මින්පෙර නම් නොදුටිමි.
යුවනි අයියෝ බලෙන් පුම්ක නොදි ඉන්නකෝ.. සාපයක්නේ..😁😁
Mt nm penna bh
❤යුවනි පේන්ඩ බැරි මට විතරද😂🎉
Matath😅
මෙ යුවනි ඉස්සරහට ලොකු ඇණයක් වෙනවා ෂුවර් 😡
පවු මන්ගේෂ් වරි ඔයා අඩනකොට දුකයි ඔයා ගේ තාත්තා හරි ආදරේ යි ඔයාට
බර්ටි මාමා❤
ඊළඟ වීඩියෝ ඉක්මනට ඕනෙ කට්ටිය කෝ😊🎉❤
හිතර්ෂි සංකල්ප වගේ ඇත්ත කපල් ඉන්නවා වෙන්න පුළුවන් මේ ලෝකේ හැම ගෙදරකම වගේ සද ඇබිද්දෙන් සින්දුව යද්දි kdat කතාවේ නිර්වාන් ස්නේහා ගේ රගපාපු කොටස් මතක් උනේ කාටද එවලේ 💐❤️
Mayavi balanawa lassanai ❤❤❤❤❤❤❤
Mt mthk una kdat❤❤❤
Mokado yakoo hithrshi kiyanne😂
මටත්
හිතෛෂී සංකල්ප දෙන්නා nam වෙන් කරන්න එපා ... ❤❤
අනේ අදනම් අඩෙව්වානේ මන්ගේශ්වරී😢😢
මංගේෂ්වරීගෙ ඇක්ට් එකට කඳුලු ආපු අය මේ කොනට❤
මන්ගේස්වරීගෙ කතාවට පපුව පිච්චිලා ගියා
Mangeshearii❤❤❤ love you ❤️ super acting 🏆🏆
මන්ගේෂවාරි අදනම් මාවත් ඇඩෙව්වා 😢😢😢
මංගේෂ්වරි ට හොඳම නිළිය සම්මානය නොදුන්නොත් ආයේ ලංකාවේ drama බලන්නෙ නෑ Saththamay
මන්ගේශ්වරීගෙ කතාවට මටත් ඇඬුනා කියහන්කෝ
මන්ගේෂ්වරි ශෝක් ,ඔක්කොම දක්ෂයි මේ නාට්‍ය යේ ❤❤❤
❤❤❤thaththita ekmanin sanipa weiii....mage thththiwath..nethiune mata ...e maraya nisaiii😭😭😭😭😭😭
මෙි ගෙදරට හැමදාම වලන් ගේනව ඇති බිදින්න 😃😃😃
හරිම ලස්සන කතාවක්..😍🌹
😢මංගේශ්වරි ඇතුළු ගෙදර සෙට් එකම අද ඇඩෙව්වා ඇක්ට් එක මරු😢
Mangeshwari super 👍
සම්මා සම්බුදු saranin අම්මාට ඉක්මන් සුවය ලැබේවා
මේ සැරේ නැඟී එන නිළිය සම්මානය හිතයිසීගේ අක්කාට ලබෙනවාට කවුද කැමති ?
අම්මෝ මංගේෂ්වරී 😫❤ හිතට වදින්න මේ තරම් act කරනවා කියන්නේ එයාගේ දක්ශතාව අගයන්නම ඕනේ... 🥺❤
❤❤❤❤
Atta Mt nm adunth ekk❤😢
😢
❤️
ඔව් අනේ ඇඩෙනවා 😢
අනෙ යාලුවනි මගේ තාත්තට පිලිකාවක් එයාට ඉක්මනින් සුවය ලැබෙන්න කියලා ආසිරිවාද කරන්න උතුම් දළදා සමිදුන්ගෙ පිහිටේන් මගේ තාත්තට සුවය ලැබේවා
තාත්තට පිළිකාවක් තියෙද්දි ළමය dramas බලනවද? දෙමවිපියො හෑල්ලු කරන්න එපා, ඕගොල්ලො වගේ දරුවො බිහි කරා කියල. ලැජ්ජ වෙන්න
❤️
Daladasamidu pihitai ikmanin hodawenna
@@බඃඩාතෙරුවන සරනයි ඔයාට
Budu saranai .ikmanin suwapath wenna one.siyaluma dewiynge pihita arakshawa labewa
මංගේෂ්වරිගේ රගපෑම අති විශිෂ්ඨ යී....හිතට දැනෙන තරම් මාරම ලස්සනයි ❤️❤️❤️😍
අනේ දෙයියනේ මේ කතාව බලනකොට ඇස් වල කඳුළු නං අනන්ත වාර එනවා මේ අවුරුද්දේ හොඳම සම්මානෙ. මෙයාට නම් ලැබෙන්නම ඕනා.😭😭හදවතට දැනුණු හොඳම කතාවක්
ආසම මංගේෂ්වරීගේ ගෙදර යන කොටස් බලන්න..❤ඒ අම්මට තාත්තට රඟපාන අය මංගේෂ්වරී ඒ චරිත ඇතුලෙ ජීවත් වෙනවා❤
හැමදාම ඩිනාක්ෂිටයි සාරංගටයි සම්මාන දිදී ඉදලා හරි යන් නෑ,ඒ ගොල්ලො කොහොමත් දක්ෂයි ටාගට් වලට ගිහින් ඉවරයි,ඒත් කවදාවත් මේ අලුත් පරපුරේ දක්ෂ නිලියන්ට සම්මාන දෙන් නෑ කවදාවත් ,මංගේෂ්වරීගෙ චරිතෙ අඩුත් නෑ වැඩිත් නෑ සීයට සීයක් මේ වගේ ඇත්තම කෙනෙක් ගෙ චරිත ය ඒ විදිහට ම රගපානවා.හරිම දක්ෂයි,ඒ හැගීම් ඒ ඇග පසග හැසිරවීම් හරිම ස්වාභාවික යි.ඒ වගේම අපේ හදවතටම දැනෙනවා,
අනිවාර්යයෙන්
aniwaryenma 💯
ඇත්තටම කවදාවත්, ඔය සම්මාන පිට යන්නේ නෑ, එකම සෙට් එකක් තෝරගෙන උන්ටම දෙනවා. අලුත් එකෙක් ලේසියෙන් ඇගයීමක් කරන්නේම නෑ
Ekqnm atta katawa
Hareyata hare
ඇත්තටම මෙකෙ සම්මාන දෙන්න ඕන මංගේෂ්වරීටයි අම්මටයි,තාත්තාටයි.ඇස් දෙකට කදුළු එනවා ඒ තුන් දෙනාගෙ රගපෑමට.❤❤❤
අනිවාර්යයෙන්ම,,මම ආසම
බර්ටි මාමා,එයාගෙ නෝනා,මංගියා ,පවනා❤
අනිවාර්යයෙන්ම,,මම ආසම
බර්ටි මාමා,එයාගෙ නෝනා,මංගියා ,පවනා❤
මංගෙෂ්වරි අද මාව ඇඩෙව්වා හරි දුක හිතුනා ඒ කතාවට සාර්ථක රඟපෑමක් 🙏
මන්ගේෂවරි සම්මාන උළෙලේ දක්ෂතම හා ජනප්‍රිතම නිළිය වෙන්න ඕනි 👍
ඇත්තෙන්ම මේ අසනිප දරුවගේ රගපෑමට විශිශ්ට සම්මානයක් ලැබිය යුතුමයි❤❤❤
මන්ගේශ්වරී චරිතය ට සම්මානයක් ලැබිය යුතුමයි 🤟👍❤️
ඇත්තටම
Ow e charithema supiri
ඇත්තටම
👌👌👌👌👌🤲🤲🤲🤲
මංගේශ්වරී පව් අනේ
කතාවක් උනත් අද නම් මංගේෂ්වරී ගැන ගොඩක් දුක හිතුනා
මංගේ ස්වරීගේකතාවට.මගේ ඇස් දෙකෙන් කඳුළු ගොඩක් වැටුනා.මගේ අම්මා තාත්තා දෙන්නම නැහැ.මේ කතාව කතා බලනන හැමදාම.අපි අඬනවා.අක්කගෙ චරිතයේ හොඳටම එයා කරනවා.ඔයාලා සියලු දෙනාටමතෙරුවන් සරණයි❤❤❤❤
මේ ලොකේ හැම ආදරයක්ම තියෙන්නේ දෙමව්පියන්ගේ ආදරේට පහලින් ❤
මංගේෂ්වරී ඔයාගේ චරිතය නියමෙට කරනවා අදනම් බලන අය හැමෝම අඩන්න ඇති...
මෑතක දුටු හොදම ටෙලිනාට්‍ය
හැමෝම තමන්ගේ චරිතයට උපරිම සාදාරනයක් කරනවා විශිෂ්ඨයි 🌺💕👌
ආදරෙයි මංගේෂ්වරී..❤️❤️මටත් ඇඬුනා..💔 දුවෙක්ගේ හදවතේ අම්ම ගැන තියෙන අසීමිත ආදරය මාරම සංවේදී විදියට පෙන්නුවා..🥺❤️ ආදරෙයි සංකල්ප.. සංකල්ප වගේ පෞරුෂමත් පිරිමියෙක්ගෙ ආදරේ දකිද්දි ලෝභයි..
දැන් තියෙන කතා වලින් ආසාවෙන් බලන කතාව ආදරේ හිතෛෂී සංකල්ප මන්ගේස්වරි පවන පන
මන්ගේෂ්වරි ඔයානම් මාරයි.හදවතට පුදුම විදිහට දැනෙන්න රඟපානවා.ඒ දක්ෂතාවයනන් සුපිරි❤
හොදම සම්මානේ මංගෙශ්වරිටයි ලැබෙන්න ඔනි..
මන්ගේෂවරිගේ කොටස් කව්ද අඩාගෙන බැලුවේ 😢😢
😢😢😢😢😢😢
😢😢😢
නැතුව ඉතින් 😢
ගොඩක්ම තාත්තා අඩන එකට ඇඩුනේ 😢 පව්
😢😢😢😢😢😢😢
අම්මෝ මංගේවරී❤
එයාටනම් මේ පාර ward එකක් ලැබෙන්නම ඕනී❤️
පුතා ward කියන්නේ වාට්ටුවට.. පුතේ award කියන්න.. එයයි හරි...
අම්මෝ මංගේෂ්වරී ඔයා නම් පට්ට චරිතයක් මේකේ...සම්මාන පිට සම්මාන හම්බවෙන්න ඕනේ❤
කියා දෙන්න ආදරේ එකේ අයිරා අම්මගේ චරිතේ වගේම මේ කතාවේ අම්මගේ චරිතේන් බලන අපේ ඇස් වලට කදුළු පිරෙනවා ඒ තරම් හදවතට දැනෙන්න අම්මගේ චරිත මම මිට කලින් දැකලා නෑ ඒ අම්මගේ චරිතේටත් සම්මානයක් ලැබෙන්න ඕනේ ඒ තරම් සාදාරනයක් කරනවා කතා දෙකේම අම්මගේ චරිතෙට සම්මාන ලැබිය යුතු නිලියක්
ආදර නිය තාත්තේ ඔයාට ඉක්මන් සුව ලැබෙවා පත්තිනි අම්මෙ මගේ තාත්තා පිලිකා රෝගියෙක් වෙලා දුක් ව්දිනවා අනෙ අම්මෙ ඉක්මනින් සුවපත් කරන්න 🙏🙏🙏🙏
ගොඩාක් හිත රිදුන වෙලාවක මම මේක බැලුවෙ. මම ආදරෙ කර කෙනා අද එයා මාව බ්ලොක් කරල දාල වෙන කෙනෙක් ලගට ගියා. කෝල් 20ක් ගත්තත් ආන්සර් කරන් නැතුව කට් කරා. අවසානෙ මම මේක බැලුවෙ දුක අඩු කරගන්න. මම දන් නැ මේකෙ කමෙන්ට මංගේෂ්වරි චරිතෙ කරන නංගී කියවනවද කියල. නමුත් එයාගෙ දෙබසෙ " පවන පන ට මාව එපා නම් චාන්දනී එක්ක මකබෑවුනාවෙ" කීව එකෙන් මගෙත් හිත හැදුනා. කදුලු නතර උනා. බොහොම පින්. මේ කමෙන්ට් එක කවුරු හරි කියවනවනන් මගෙහිත හැදෙන්න වචනයක් කියන්න. මාත් මංගේෂ්වරි වගෙ කැ ගහල කිව මම ඩිප්‍රෙෂන් ලෙඩෙක් මාව දාල යන්න එපා කියල. ඒත් එයා මාව බ්ලොල් කරල මාව දාල ගියා.
ඔයා වගේ අවන්ක ,සන්වේදී මනුසයයෙක් නැති කරගත්තු එයයි දුක් විදින්නෙ දවසක..ඔයාට ඔයා වගේම හොද කෙනෙක් ලැබෙන්නයි එයා ගියේ .ඔයා දැන් වෙදනා වින්දත්.ගොඩක් සතුටින් ඉන්න දවස් ඉස්සහට එනවමයි❤❤
@@MaashiNarangoda-vj6sh
බොහෝ ම පින් ඔයාට !!! ජීවිතය සාර්තක වෙන්න ඕන ගොඩාක් ඔයාගේ.
වටිනාකමක් නොදැනෙන කෙනෙක් ළඟ වැදවැටෙන්න එපා.. ඔයාව නැති උනේ අපරාදේ කියලා හිතෙන තරමට ජීවිතේ දිනන්න... ඔයාට එකට ශක්තිය ලැබේවා 🙏❤
මොනයම් හෝ හේතුවක් නිසා විශ්වය විසින් නොගැලපෙන මිනිස්සු අපෙන් ඈත්කරන්නෙ ඊටවඩා හොද මිනිස්සු අපේ ජීවිතේට ලගාකරන්න. දාලා ගිය මිනිස්සු ගැන කවදාවත් දුක්වෙන්න එපා අඩලා කෑගහාලා කොහොමහරි හිත හදාගන්න උත්සහා කරන්න.හැබැයි කවදාවත් දාලා ගිය මිනිස්සු ආයේ ඔයාගේ ජීවිතේට ලංන්කරගන්න හිතන්න එපා මොකද ඒ මිනිස්සු ආයේ ඇවිත් ආපහු යන්නෙ අපිට අපිවත් නැති කරලා. මේ ජීවිතේ අපිට අවංකවම ආදරේ කරන මිනිස්සු ඉන්නෙ දෙන්නයි ඒ අම්මයි අප්පච්චි විතරයි. අපි ආදරේ කරනවට වඩා අපිට ආදරේ කරන මිනිස්සු අපේ ජීවිතේට මුනගැහෙන්න ඕනා. ඉවසීමෙන් කාලෙට ඉඩදීලා ඉන්න .අමාරුවෙන් හරි හිමීට හිත හදාගන්න උත්සාහ කරන්න.හැමදේම හරියයි. 🌻
බැඳීම් අස්සෙ හිර උනාම අතරමන් වෙනවා තමන්ට තමන්ව හොයා ගන්න බැරි වෙනවා. එයා නැති උනොත් කොහොමද හිතෙනවා. තමන්ව හොයා ගන්න. තව කෙනෙක් මත ජීවත් වෙන්න එපා සමහර විට එයාට ඇඩික්ට් වීමම එයාට ඔයාව එපා වෙන්න හේතුවක් තමන්ගෙ ජීවිතය ඇතුලෙ තමන්ට වටිනාකමක් දෙන්න තමන්ට ආදරය කරන්න ඕන තරම් පොසිටිව් මයින්ඩ් රිලෑක්සින් වීඩියො තියෙනවා. Sl impact show වගේ ඒවා බලන්න. බලල හිත හදාගෙන දාල ගිය උන්ට ආදරේ කරන්න කලින් තමන්ට ආදරය කරන්න.
අනේ මංගේශ්වරි අක්කගේ ඒ වචන ටිකනම් කදුලුත් ආවා, ❤🥺ඒ ඇක්ට් එක නම් මරු ...
හිතට දැනෙන කතාවක් මාරම ලස්සනයි මාර විදිහට සමහර තැන් වල දුකයි
මගේ ස්වරි ඔයා නං.හිතට දැනෙන්න රඟපානවා ඇත්තටම මටත් ඇඬුණා😢😢.හොඳම නිළිය සම්මානය ලැබෙන්න ඕන අනිවාර්යෙන්ම❤❤🤲🤲🤲👌👌👌👌👌
මංගේෂ්වරීගේ චරිතය අපිව මෙච්චර අඩවන්නේ කොහොමද දෙයියනේ 😢🥺
මේ කතාවට සෑහෙන්න වළං ගන්න ඇති🥹
හ්ම්ම්ම්..හැබැයි වලං අලුත්ද පරණද කියල හොදට චෙක් කරල බලල තමා දැන් බිදින්නෙ😅
😂😂
😂😂
අනෙ පව් මැනගෙස්වරී සම්මනා ලැබෙන්න ඕනේ චරිත ❤️❤️❤️❤️
ඔයාගේ තාත්තා ට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙව් යන්ගෙම පිහිටයි
මංගේශ්වරී චරිතයක් නෙවේ පිස්සුවක් බොක්ක ගලවන් යන්න දෙන්නෙ ❤❤
ඕයී ඕයී අපිව අඩවන්න එපා ඕයී...මේ ඇක්ට් එක නම් මාරයි ආ.ජිවිතෙට අඩන්නේ නැති මේ මගේ ඇස් දෙකට කදුලු ආවා කියන්නේ මංගේශ්වරී ඔයා නම් super ආ..😢❤ ආදරෙයි ආ ඔයාට පැලෙන්න❤
මංගේෂ්වරී ❤
සංකල්ප ❤
හිතෛෂි ❤.....මේ කතාවේ ඔක්කොම චරිත රඟපානවා දැන්නේ නෑ ...චරිත ඇතුලෙම ජීවත් වෙනවා වගේ...මේ කතාව නම් දැන් ඇබ්බැහියක් 🤍 ......
අනේ හරිම දුකයි අම්ම අඩන😂කොට පව් මගේස් වරි 😢😢😢😢😢 දුකයි එකනම් 😢😢😢😢😢😢
මේ 😂වෙන ඉමෝජියනේ. 😢
" කකුල මගෙ උනාට අමාරුව එයාගේනෙ" මරු කතාව. හිතයිශීගේ තාත්ත ගෙ.😂😂😂
අනේ මංගේෂ්වරී..කතාවක් කියලා හිතෙන්නෙ නැතුවම ඇස් වලට කදුලු ආවා 😔
සංකල්ප ❤️❤️❤️හිතයිෂී
පවන් ❤️❤️❤️මංගෙශ්වරී
ඇත්තමයි....සුපිරි ඇක්ශන් මංගේශ්වරි........සම්මානයක් ලැබිය යුතුයි .🌹👍 මටත් ඇඩුනා
හැම කෙනාම ඇත්ත චරිත වගේ රගපානව නියම චරිත
මායාවි හරිම මුදුම කතවක දුක සතුට හැම දෙම මුසාවන් ලස්සන කතාවක ❤❤❤❤
මංගෙෂ්වරි ඇයි අනේ ඔයා අපිව මෙ විදිහට අඩවන්නෙ ❤❤❤❤❤❤❤
අනේ අද හරිම සංවේදියි කතාව 🥺🥺🥺🥺🥺 හරිම ලස්සනයි 💖💖💖💖💖💖
මහේශ්වරි ඔයා නම් මරු👌👌👌
මන්ගේශ්වරි පව් හෙදෙටම ඇඩුනා 😔😔 සංකල්ප යුවනිව ට හොද කනේ පාරක් දෙන්න
Man wage nam oya Office eke innha
@@ritamiranda9311 ඇත්තමයි
Anae mangheswari oyge ragapamanam අද mata aduna දුව හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤❤❤❤❤
ජීවිතේට කතාවක් බලලා මම අඬලා නෑ ඒත් අද නවත්තගන්න බැරිවෙන්නම ඇඬුනා අප්පා 😢 සම්මාන දීලත් මදි මේ රංඟනයට ❤
මංගේෂ්වරීට සම්මානයක් දෙන්නම ඕන රඟපෑම අතිවිශිෂ්ඨයි...❤❤❤
Chanuka ප්‍රේමවන්තයාගේ චරිතය සුපිරියටම act කරනවා❤❤❤
චානුකට ජනප්ප්රිය නළුවා දීපල්ලොකෝ.. කොල්ලගේ සුපිරි රන්ගනේ
ඇඬුනා අද නම් 😢😢
Ammoo marama widiyata hithata denune😢❤❤❤❤මංගේශ්වරී
මන්ගෙෂවරි අද නම් හොඳටම අපිව ඇඩෙව්ව සම්මාන යක් දෙන්නම වටිනව❤❤❤❤😂
මංගේශ්වරී ඊලග සම්මානය ඔයාටමයි❤❤
එ චරිතෙටනම් සම්මනයක් දෙන්නම පුලුවන් මන්ගෙසරි
මංගේශ්වරි..අපේ.හිතට.වදින්නම.රගපානවා.අදනම්.කතාව.දුක.හිතුනා.පව්.අනේ.අම්මයි තාත්තයි දුවයි .තුන්දෙනා 😂😂
Hithesige Akka niyamai meaka lehesi pahasu wedak nevei supiri very nice beautiful ❤️❤️
' ඔයා පිස්සියක්ද යුවනි' කියල තමයි අපි අහන්න ඕනි 🤨
කොහොම හරි හිතේශි සංකල්පගේ ජොබ් එකට කෙලවන සීන් එකක් තමයි තියෙන්නේ විකාර නටලා..රස්සාවටත් තට්ටුවෙලා පාඩුවේ හිටපු එකාව අහක යන මිනීමරුවෝ එක්ක පටලවලා හොදටම කරන්නේ හිතේශි තමයි..අන්න ඒකට තමයි ආදරේ කියන්නේ..😂😂
අනේ මංගි ඔයා අපිව හොදටම ඇඩෙවුවා නේද බබෝ.. ❤️❤️❤️❤️
මම හරි ආසාවෙන් බලන කතාවක් ❤දවසෙ වැඩ ඔක්කොම කරලා රෑ කීයට හරි කතාව phone එකෙන් හරි බලනවා
මංගේශ්වරි පවි හිතට දැනෙන්න රගපානවා
කදුළුත් ආවා