Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
"මිස් මගෙ කවුද?""යාළුවෙක් කියලා හිතන්නකො"ආදරේ කරද්දි යාළුවෙක් කියලා අහන එක නම් හිතට මහ වේදනාවක් දෙන වචනයක්.හැබැයි ඉතින් අපෙ කෙවින් බොසාට නිම්නාවි කෙල්ල හරි ආදරෙයි එහෙම කිව්වට.නිම්නාවි කෙවින්ට ආයෙම කියනවා ආයෙ මිස් කියලා කියන්න එපා කියලා.ඒත් නමකියනවට වඩා මිස් කියන එකේ පොඩි ළයාන්විත ගතියක් තියෙන හින්දා කෙවිනයාකැමැති නෑ මිස් කෑල්ල හලාගන්න.ඔන්න ඔය විදියට දෙන්නා ආදරේ කර කර ඉද්දිඅනිත් පැත්තෙ සුපිරිම ගේමක් සිද්ධවෙනවා.අපෙ ලොකු සහෝදරයගෙ ගේම් ප්ලෑනටඅනුව ලොකු බ්‍රදර් නුරාන් ලොක්කව මුණ ගැහෙනවා.ඊට පස්සෙ හිඟන්නෙක් වගේවෙස් වලාගෙන ඉන්න ජීවන් ඩැඩා එතැනට ඇවිත් නුරාන් ලොක්කගෙ පර්ස් එකත් අරන්මාරුවෙනවා.ඒ පස්සෙ ලොකු බ්‍රෝ නුරාන් එක්ක එකතුවෙලා පන්නද්දි දුවන ජීවන් ඩැඩායන්නෙ ස්පා එකක් ඇතුළට.ජීවන් ඩැඩාව අල්ලගන්න ස්පා එක ඇතුළට රිංගන නුරානයටවෙන්නෙ මාර කේස් එකක්.කෙවින්ගෙ යාළුවෝ එකතුවෙලා ඒ වෙලාවෙ පොලිසියට ඔත්තුදෙනවා ගණිකා නිවාසයක් ගැන.ඒ තමයි නුරාන් රිංගුව ස්පා එක.ඒ අනුව ක්‍රියාත්මකවෙන පොලිසිය නුරාන් ලොක්කව වගේම අපෙ අහිංසක ගේම්කාර ජීවන් ඩැඩාවත් අල්ලගෙන පොලිසියට කුදලගෙන යනවා.අවසානයේ දෙන්නවම එකම කූඩුවට දානවා.එහෙනම් අද ස්පා නාඩගමේ ඊළඟ සුපිරිම කොටසත් බලමු......
😂
😂😂❤
බලද්දී ස්කිප් කරණ කොටස් ටික කියන්නම් 1- ගංගුලියගෙයි උංගෙ අම්මගෙයි කොටස්2-මංජිතයගෙ ගෙදර කොටස්3- නිම්නාවිගෙ අම්මගෙ කොටස්
Math
මේං මෙතනත් කෙවිනෙක්.......😂😂
අපිට පකද ඉතින්😂
නිමිනාවිගේ අමිමගේ කොටස්..ගගුලිගේ අමිමා සමග කතාකරන ටිකමංජිතයගේ ගෙදර නමි ටිකක් විතර බලනවා
පාට කුරුල්ලෝ පාට කරපු චරිතය තමා ලොකු බ්‍රදර් ❤❤❤❤❤ පාට කුරුල්ලෝ බ්‍රෑන්ඩ් එක ❤️❤️❤️❤️❤️
මොකද වෙන්නෙ ළමයි මේහ් පාට කුරුල්ලෝ බලන්න විතරක් හිරු බලන අය කෝ 😂❤
mn wage fit thama
Hlo
ඇයි හිරැ ස්ටාර්❤🌹
@@KasuniShehara-h8t hirustar Hora Krnwne 🫠
මමත් පාට කුරැල්ලේ💘පොඩි වැඩිඩෝ ❤
ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං Next Leval ❤️🔥👌
හිරු සලකනවා මදි ලොකු බ්‍රදර්ට. මටනම් හිරු හදුන්වලා දීපු හොඳම චරිතේ ලොකු බ්‍රදර් ❤👌
Nadagamkaryo eketh hitiya
@@malinkadarshana7117 nadagam karayo eke moketada hitiye. mathaka nane
අපරාදේ. අප්පව. නිදහස් කරේ. 😂 ආ. පැටියෝ. 😂ලස්සනයි අදත් 🩷🩷🩷 පාට. කුරුල්ලෝ. ❤❤❤
ලොකු brother රගපාපු නාට්‍ය දෙකම සුපිරියක් වුනා නාඩගම්කාරයෝ පාටකරුල්ලෝ
චරිත දෙකම මාරම වෙනස් දක්ෂ නලුවෙක්
නාඩගම්කාරයෝ එකේ හිටියද
ඇයි සරාගෙ මසිනට@@DineshJayaweera-y4y
බබාලා හම්බෙන / අසනීප උන් රෝහලට පලයන්ළා. උපන්දින සමරන උන් කේක් ගෙඩි නොකපා අසරණ අයට මොනවා හරි ගිහින් දීපන් ළා / මැරුණු අයට පින් දීපන් ළා / විබාගේ ලියන උන් පාඩම් කරපන් ළා මොන රෙද්දක් ද බන් ලෝකේ ට පෙන්න හැම දේම යු ටියුබ් එකේ දාන්නේ ඩේටා කපන් බොරුවට කවුරු හරි තොපිලට මොනවා හරි දෙනවද උබලා මේ හෑලි ලිය ලිය දැම්මට තොපිට මොලේ තියෙන්නේ මැටි ද බන් 😂😂😂😂
Attama Tama puduma magulak Meka...
Sira 😑😂
අම්මො ඔව් අප්පා 😂😂
Athtatama katawa babala hadanna tari kale mehemai okkoma den loketama pennanawa ane manda
සුපිරි badar ❤❤❤
පාට කුරුල්ලෝ නාට්‍යයේ හොඳම රංගනය තෝරන්න කිව්වොත් මම තෝරන්නේ අංජන ලොකු බ්‍රදර්ව. ඔහු ඒ චරිතයේ ජිවත් වෙනවා වගේ මට දැනෙන්නේ. ඒ තරම් අපූරුයි ඔහුගේ රංගනය.
අප්පා හිරෙ යන්න වැඩක් කරගත්තොත් හරි කියද්දිත් අප්පා හිරෙ😂😂😂
අනේ බ්‍රදර් මරු ඔඊ😂
ඇගේ ලේ පිරිසිදු කරන නලුවෙක් ලොකු බ්‍රදර් 💖
OIC ප්‍රසාද් පොලීසියේ ඉන්නව දැකපු 2 වෙනි දවස 😂😂😂
ආ..පැටියෝ..😂😊
❤මන්ජිතයි කෙවිනුයි නිම්නාවියි එකට කාර්🚗 එකේ යනකන් බලන් ඉන්න කට්ටිය කෝ😂😂😂 බලමු 😅
ලොකු බ්‍රාදර් තමා චරිතේ ❤😢
ආ පැටියො😂😂😂😂😂❤
ලොකු බදර්ගේ ඇට් වලට o i c ත් කොර 😂💔
මේ මේ ඩ්‍රාමා එකට අදාල ව ක්මෙට් කරපියවුමොකද උපන්දිනයි ව්බහගයිපිලිකා රෝගියි ඉවරයක් නෑමොන මගුලක්ද ක්මෙට් බලනවා හැමදාම එතකො මොංගල් වෙනවා ක්මෙට් බලන උන්
සුපිරි කතාව ❤❤❤
හම්මෝ හෙන ආතල් ජීවන් ඩඩා ලොකු බ්‍රදර්
12:56 ලොකු brother ගෙ හිනාව 😹❤️
ඊයෙ නුරාන් කාරයා ලොකු බ්‍රදර්ට සුපිරි සැපක් ජිවිතේට නොලැබුන ආතල් එකක් දෙන්නම් කියලා ලොකු බ්‍රදර් නුරාන්ට දුන්නා සැපක් ආයෙ අමතක නොවෙන්න 😂😂😂
ලොකු බ්‍රදර් වගේ දක්ෂ චරිතාංග රංගන ශිල්පීන් බිහි වෙන්නේ කලාතුරකිමන්. සැබැවින්ම ඔහු සම්මානයට පාත්‍ර විය යුතු දක්ෂ රංගන ශිල්පියෙක් ♥️👍♥️👍♥️👍
මිස්ට ප්‍රසාද් සල්ලි තියන මනුස්සයොන්ටයි අදුරන මනුස්සයොන්ටයි සල්ලි නැති මිනිස්සුන්ටයි කතා කරන්නේ එක එක විදිහට නේද 😂😂😂
මරු කතාව පාට කුරුල්ලෝ❤❤
ආ පැටියෝ - කාටද අහලා මතක 😂😂😂😮
මාර banana flower එකක් තමයි වෙන්නෙ 😂💔
සියලු ම පිලිකා රෝගින් සුවපත් වෙිවා බුදු සරනයි මෙි ලෝකේ සියලු ම දෙනාටම 🥰❤️🙏
අඩෝ ජීවන් ඩඩා ඇඬෙනව අන්තිමටෝක් එකට😂😂😂❤❤❤ ...ආ පැටියෝ
ලොකු බ්‍රදර් අද ඉන්ග්‍රීසි කෑලි දාලනෙ කතා කලේ ඕකත් අවුල වෙනෝ
ලොකු බ්‍රදර් නම් මරු
ලෝක වාසී සියළුම මිනිස්සුන් ආරක්ෂා කර දෙන සේක්වා 💐❤
11:55 පොලිස් නෝනගේ ලස්සන 😁❤️
Aathal oi 😹🤣❤️
අම්මෝ ඇති යන්තන් ඔෆිස් එකේ අය නම් කෙවින්ගෙ බොරුව දැනගත්තා😂 දැන් ඉතින් නිම්නාවිගෙ වාරේ ඇත්ත දැනගන්න😅
ආ නුරාන් පැටියෝ spa ගියා ද සැපද😂
❤නිකවැරටිය ❤ නිකවැරටිය ❤ ❤නිකවැරටිය❤
මමත් නිකවැරටියෙ
❤ආනමඩුව❤ ආනමඩුව❤️❤ආනමඩුව ❤
හීංමොරගොල්ල
හලාවත හලාවත 😊
ලොකු බ්‍රදර් තමා Brother චරිතෙ ❤️
🎉කත්තලේ කත්තලේ කත්තලේ ...ගංතලාව ගංතලාව . 93.93❤❤❤❤❤
මේකෙ සංගීතය කරල තියෙන්නෙ දිනෙෂ්දිසානායක..ඒක තමා ලස්සන
Senarath kaaraya next in line😂😂😂
මාමා කාරයා දවස් දෙක තුනක් ඇතුලෙ තිබ්බනම් හරි .😂😂😂😂
13.12 ලොකු බ්‍රදර්ගේ හිනාව.😂😂
ප්‍රසාද් පොලීසියක් ඉන්නව දැක්කමයි..😂
සුපිරියක් තමා වෙනදා වගේම 📽️🩷🍀.......
මේ ලෝකයේ මැරෙන හැමෝම වෙනුවෙන් දිව්‍ය ලෝකය ප්‍රාර්ථනා කරන්න.
Mahama paulak dakkamai😂😂😂😂😂😂😂😂😂😂😂😂
අනේ මට නිවුන් බබාලා ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකො😮
ඇද අස්සෙ කාබන් කොලයක් තියලා 😂
කොට්ටේ යටට කාබන් කොලයක් තියපන්
නිවුන් බාබාලා 4 k ලැබේවා.....!!!
අනිවාර්යයෙන් oyata tuwinsala hambeii 😍😍😘
Budusarani dawiphiti labawa🙏🙏
අද කොටස බලනකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ...🙂🙌
ඊළඟ වීඩියෝ ඉක්මනට ඕනෙ කට්ටිය කෝ😊🎉❤
Anne ban chuu dala nidaganinkooo
💃
😂😂@@nuwanchamara802
ඇයි ඉලග එක අප්ලොඩ් කරන්නද😂...
මොවද විඩියො අපිටත් ඔන
Police nona mage❤ hode😅
ආ පැටියෝ..😂😂😂
🥰 මට දරැ සමිපතක් ලැබෙන්න කියලා ආශිර්වාද කරන්න පුලුවන්ද 😢❤🥰
Hamadaama eka eka dewal kiyanawa..Babalai.Nonalai..🤣🤣
ඔයා පිරිමි කෙනෙක්ද ගැනු කෙනෙක්ද කියන්න
තො.නම් පිස්සු හුම්කන්නෙක් බන් 😂
Ponnayekda😡
Ai mallita asanipai kiuwa neda
Episode 180ම ඇස් දෙකෙන් බලපු අය කෝ😂
මම බැලුවේ කන්දෙන් 😁
ලොකු බ්‍රදර්ගෙ ඇට් නිසා කතාව බලනවා ලොකු බ්‍රදර් ඔයා නම් සුපිරි සුපිරිම තමයි ❤❤❤❤❤❤❤❤
ඒකමම් ඇත්ත. මාත් එහෙමයි ❤️
ඊළග විඩියෝ ඉක්මනට ඹිනෙ කටිටිය කෝ😊🎉❤
❤❤
මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ❤❤❤ඔයාගේ හැම පැතුමක්ම ඉටු වෙන්න ඕනේ🎉🎉🎉
❤
❤❤❤❤❤❤❤❤❤
🎉🎉
😊
කොටස් 180මක you tube එකෙන් බලපු අය පැත්තට 😇
😇😇😇😇😇😇
ඇයි උඹ සහනාධාර දෙන්නද..
ආ පැටියෝ😂😂😂😂
OIC නිකන් Principal වගේ 🥲😹
යකෝ මේකේ පුදුම ප්‍රර්ථනා තොගයක්නේ ඉල්ලන්නේ අපේ ප්‍රර්ථනා ඉල්ල ගන්න කාලයක් නැහැ😂😂
භාවනා කෝ බන් ඒකිට වෙච්ච දෙයක් නෑනෙ
රට ගිහින් අහස්යන්තරේ වැඩ
ලොකු බ්‍රදර් ගෙ බෑග් එකේ ඇත්තටම මොනාද තියෙන්නෙ
Mk භාවනා ❤😢
ලෙකු බ්‍රදර් ව මට්ටු වෙනවානෙ නුරාන්ට.උ මෙකට උදවු කරා කියලා උ ව අහු කරන්න මෙකට
Mama Rusiya idala baliwa ❤
Ahelamal.pipuna needa adanam😂😂
loku brother 😂😂😂😂
❤❤❤❤❤❤❤❤😂❤❤
පොලිසිය දැන් මුන්ගේ ගෙදර වෙලා තියෙන්නේ
loku brother witharak newei yakune anith minissuth hodata ragapanawa kevin, manjitha, jiwan dada ehemath loku brother wagema hodai. hamadama loku brother gana witharamai comment baluwoth 😂
18:43 නිල්පාට ඇදන් ඉන්න ගෑනුලමයගේ නම මොකක්ද
Banana flower
මෙි අයිඩියා එක මගේ හතුරකුට මොකද කියන්නේ 😅😅😅😅
කොටස් 180 බොරුවෙන්. ඇද්දා තව කොටස් 20කින් ඇත්ත එලිවෙලා කතාව ඉවරවෙනකම් බලාගෙන ඉන්නවා🥴
jvp එක කරනර්ත් ඕක ne😂
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪
Maru adath
දැන් කෙවින් පොර කරල අනිත් වුන් පොන්න කරන එක වෙනස් කලා නම් හොද නැද්ද?
me kathava dan nam athal vadi ah😂😂
Ammboo සෙනරතා ගේ පැණි වැක්කෙරෙනවා... කොහොමද ගෙනියන යටි කුට්ටුව... කැරී ඔන් කෑරී on... 😂😂😂😂...z
Loku brother appiriyai
Thusaraith Maru katha kiyanne senarath sar dennage achtin supar
දැන් මේක බලන්න එපා වෙලා.
ආතල් 😂
ඒ රියල් පැතුමා උඹ එන්නේ නැද්ද බෙහෙත් ගන්නන්න යන්න
😂😂😂😂
@hansiprabodani3821 ❤️
ආ පැටියෝ කියලත් කිව්වා එහෙනම්
දැන් වත් බොරුව අහුකරලා ලස්සනට ඉවර කරන්න
කෝ අද මේ හිරු එකෙ හෑල්ල😪
මේ මගුලට වඩා හොදයි පාවි එන්න ආසයි කතාව
The script writer seem to be a utter crook. Your blood really boils when you see the injustice in this drama.
Apoy owu..
Hinava 13:07
ඔයාට කොහොමද 😂🙂
Den nam me kathawa maha vikarayak
Me kathawa liyapu buruwa kawuda😅
"මිස් මගෙ කවුද?"
"යාළුවෙක් කියලා හිතන්නකො"
ආදරේ කරද්දි යාළුවෙක් කියලා අහන එක නම් හිතට මහ වේදනාවක් දෙන වචනයක්.
හැබැයි ඉතින් අපෙ කෙවින් බොසාට නිම්නාවි කෙල්ල හරි ආදරෙයි එහෙම කිව්වට.
නිම්නාවි කෙවින්ට ආයෙම කියනවා ආයෙ මිස් කියලා කියන්න එපා කියලා.ඒත් නම
කියනවට වඩා මිස් කියන එකේ පොඩි ළයාන්විත ගතියක් තියෙන හින්දා කෙවිනයා
කැමැති නෑ මිස් කෑල්ල හලාගන්න.ඔන්න ඔය විදියට දෙන්නා ආදරේ කර කර ඉද්දි
අනිත් පැත්තෙ සුපිරිම ගේමක් සිද්ධවෙනවා.අපෙ ලොකු සහෝදරයගෙ ගේම් ප්ලෑනට
අනුව ලොකු බ්‍රදර් නුරාන් ලොක්කව මුණ ගැහෙනවා.ඊට පස්සෙ හිඟන්නෙක් වගේ
වෙස් වලාගෙන ඉන්න ජීවන් ඩැඩා එතැනට ඇවිත් නුරාන් ලොක්කගෙ පර්ස් එකත් අරන්
මාරුවෙනවා.ඒ පස්සෙ ලොකු බ්‍රෝ නුරාන් එක්ක එකතුවෙලා පන්නද්දි දුවන ජීවන් ඩැඩා
යන්නෙ ස්පා එකක් ඇතුළට.ජීවන් ඩැඩාව අල්ලගන්න ස්පා එක ඇතුළට රිංගන නුරානයට
වෙන්නෙ මාර කේස් එකක්.කෙවින්ගෙ යාළුවෝ එකතුවෙලා ඒ වෙලාවෙ පොලිසියට ඔත්තු
දෙනවා ගණිකා නිවාසයක් ගැන.ඒ තමයි නුරාන් රිංගුව ස්පා එක.ඒ අනුව ක්‍රියාත්මකවෙන
පොලිසිය නුරාන් ලොක්කව වගේම අපෙ අහිංසක ගේම්කාර ජීවන් ඩැඩාවත් අල්ලගෙන
පොලිසියට කුදලගෙන යනවා.අවසානයේ දෙන්නවම එකම කූඩුවට දානවා.
එහෙනම් අද ස්පා නාඩගමේ ඊළඟ සුපිරිම කොටසත් බලමු......
😂
😂😂❤
බලද්දී ස්කිප් කරණ කොටස් ටික කියන්නම්
1- ගංගුලියගෙයි උංගෙ අම්මගෙයි කොටස්
2-මංජිතයගෙ ගෙදර කොටස්
3- නිම්නාවිගෙ අම්මගෙ කොටස්
Math
මේං මෙතනත් කෙවිනෙක්.......😂😂
අපිට පකද ඉතින්😂
නිමිනාවිගේ අමිමගේ කොටස්..
ගගුලිගේ අමිමා සමග කතාකරන ටික
මංජිතයගේ ගෙදර නමි ටිකක් විතර බලනවා
පාට කුරුල්ලෝ පාට කරපු චරිතය තමා ලොකු බ්‍රදර් ❤❤❤❤❤ පාට කුරුල්ලෝ බ්‍රෑන්ඩ් එක ❤️❤️❤️❤️❤️
මොකද වෙන්නෙ ළමයි මේහ් පාට කුරුල්ලෝ බලන්න විතරක් හිරු බලන අය කෝ 😂❤
mn wage fit thama
Hlo
ඇයි හිරැ ස්ටාර්❤🌹
@@KasuniShehara-h8t hirustar Hora Krnwne 🫠
මමත් පාට කුරැල්ලේ💘පොඩි වැඩිඩෝ ❤
ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං Next Leval ❤️🔥👌
හිරු සලකනවා මදි ලොකු බ්‍රදර්ට. මටනම් හිරු හදුන්වලා දීපු හොඳම චරිතේ ලොකු බ්‍රදර් ❤👌
Nadagamkaryo eketh hitiya
@@malinkadarshana7117 nadagam karayo eke moketada hitiye. mathaka nane
අපරාදේ. අප්පව. නිදහස්
කරේ. 😂 ආ. පැටියෝ. 😂
ලස්සනයි අදත් 🩷🩷🩷
පාට. කුරුල්ලෝ. ❤❤❤
ලොකු brother රගපාපු නාට්‍ය දෙකම සුපිරියක් වුනා නාඩගම්කාරයෝ පාටකරුල්ලෝ
චරිත දෙකම මාරම වෙනස් දක්ෂ නලුවෙක්
නාඩගම්කාරයෝ එකේ හිටියද
ඇයි සරාගෙ මසිනට@@DineshJayaweera-y4y
බබාලා හම්බෙන / අසනීප උන් රෝහලට පලයන්ළා. උපන්දින සමරන උන් කේක් ගෙඩි නොකපා අසරණ අයට මොනවා හරි ගිහින් දීපන් ළා / මැරුණු අයට පින් දීපන් ළා / විබාගේ ලියන උන් පාඩම් කරපන් ළා මොන රෙද්දක් ද බන් ලෝකේ ට පෙන්න හැම දේම යු ටියුබ් එකේ දාන්නේ ඩේටා කපන් බොරුවට කවුරු හරි තොපිලට මොනවා හරි දෙනවද උබලා මේ හෑලි ලිය ලිය දැම්මට තොපිට මොලේ තියෙන්නේ මැටි ද බන් 😂😂😂😂
Attama Tama puduma magulak Meka...
Sira 😑😂
අම්මො ඔව් අප්පා 😂😂
Athtatama katawa babala hadanna tari kale mehemai okkoma den loketama pennanawa ane manda
සුපිරි badar ❤❤❤
පාට කුරුල්ලෝ නාට්‍යයේ හොඳම රංගනය තෝරන්න කිව්වොත් මම තෝරන්නේ අංජන ලොකු බ්‍රදර්ව. ඔහු ඒ චරිතයේ ජිවත් වෙනවා වගේ මට දැනෙන්නේ. ඒ තරම් අපූරුයි ඔහුගේ රංගනය.
අප්පා හිරෙ යන්න වැඩක් කරගත්තොත් හරි කියද්දිත් අප්පා හිරෙ😂😂😂
අනේ බ්‍රදර් මරු ඔඊ😂
ඇගේ ලේ පිරිසිදු කරන නලුවෙක් ලොකු බ්‍රදර් 💖
OIC ප්‍රසාද් පොලීසියේ ඉන්නව දැකපු 2 වෙනි දවස 😂😂😂
ආ..පැටියෝ..😂😊
❤මන්ජිතයි කෙවිනුයි නිම්නාවියි එකට කාර්🚗 එකේ යනකන් බලන් ඉන්න කට්ටිය කෝ😂😂😂 බලමු 😅
ලොකු බ්‍රාදර් තමා චරිතේ ❤😢
ආ පැටියො😂😂😂😂😂❤
ලොකු බදර්ගේ ඇට් වලට o i c ත් කොර 😂💔
මේ මේ ඩ්‍රාමා එකට අදාල ව ක්මෙට් කරපියවු
මොකද උපන්දිනයි ව්බහගයි
පිලිකා රෝගියි ඉවරයක් නෑ
මොන මගුලක්ද
ක්මෙට් බලනවා හැමදාම එතකො මොංගල් වෙනවා ක්මෙට් බලන උන්
සුපිරි කතාව ❤❤❤
හම්මෝ හෙන ආතල් ජීවන් ඩඩා ලොකු බ්‍රදර්
12:56 ලොකු brother ගෙ හිනාව 😹❤️
ඊයෙ නුරාන් කාරයා ලොකු බ්‍රදර්ට සුපිරි සැපක් ජිවිතේට නොලැබුන ආතල් එකක් දෙන්නම් කියලා ලොකු බ්‍රදර් නුරාන්ට දුන්නා සැපක් ආයෙ අමතක නොවෙන්න 😂😂😂
ලොකු බ්‍රදර් වගේ දක්ෂ චරිතාංග රංගන ශිල්පීන් බිහි වෙන්නේ කලාතුරකිමන්. සැබැවින්ම ඔහු සම්මානයට පාත්‍ර විය යුතු දක්ෂ රංගන ශිල්පියෙක් ♥️👍♥️👍♥️👍
මිස්ට ප්‍රසාද් සල්ලි තියන මනුස්සයොන්ටයි අදුරන මනුස්සයොන්ටයි සල්ලි නැති මිනිස්සුන්ටයි කතා කරන්නේ එක එක විදිහට නේද 😂😂😂
මරු කතාව පාට කුරුල්ලෝ❤❤
ආ පැටියෝ - කාටද අහලා මතක 😂😂😂😮
මාර banana flower එකක් තමයි වෙන්නෙ 😂💔
සියලු ම පිලිකා රෝගින් සුවපත් වෙිවා බුදු
සරනයි මෙි ලෝකේ සියලු ම දෙනාටම 🥰❤️🙏
අඩෝ ජීවන් ඩඩා ඇඬෙනව අන්තිමටෝක් එකට😂😂😂❤❤❤ ...ආ පැටියෝ
ලොකු බ්‍රදර් අද ඉන්ග්‍රීසි කෑලි දාලනෙ කතා කලේ ඕකත් අවුල වෙනෝ
ලොකු බ්‍රදර් නම් මරු
ලෝක වාසී සියළුම මිනිස්සුන් ආරක්ෂා කර දෙන සේක්වා 💐❤
11:55 පොලිස් නෝනගේ ලස්සන 😁❤️
Aathal oi 😹🤣❤️
අම්මෝ ඇති යන්තන් ඔෆිස් එකේ අය නම් කෙවින්ගෙ බොරුව දැනගත්තා😂 දැන් ඉතින් නිම්නාවිගෙ වාරේ ඇත්ත දැනගන්න😅
ආ නුරාන් පැටියෝ spa ගියා ද සැපද😂
😂
❤නිකවැරටිය ❤ නිකවැරටිය ❤ ❤නිකවැරටිය❤
මමත් නිකවැරටියෙ
❤ආනමඩුව❤ ආනමඩුව❤️❤ආනමඩුව ❤
හීංමොරගොල්ල
හලාවත හලාවත 😊
ලොකු බ්‍රදර් තමා Brother චරිතෙ ❤️
🎉කත්තලේ කත්තලේ කත්තලේ ...ගංතලාව ගංතලාව . 93.93❤❤❤❤❤
මේකෙ සංගීතය කරල තියෙන්නෙ දිනෙෂ්දිසානායක..ඒක තමා ලස්සන
Senarath kaaraya next in line😂😂😂
මාමා කාරයා දවස් දෙක තුනක් ඇතුලෙ තිබ්බනම් හරි .😂😂😂😂
13.12 ලොකු බ්‍රදර්ගේ හිනාව.😂😂
ප්‍රසාද් පොලීසියක් ඉන්නව දැක්කමයි..😂
සුපිරියක් තමා වෙනදා වගේම 📽️🩷🍀.......
මේ ලෝකයේ මැරෙන හැමෝම වෙනුවෙන් දිව්‍ය ලෝකය ප්‍රාර්ථනා කරන්න.
Mahama paulak dakkamai😂😂😂😂😂😂😂😂😂😂😂😂
අනේ මට නිවුන් බබාලා ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකො😮
ඇද අස්සෙ කාබන් කොලයක් තියලා 😂
කොට්ටේ යටට කාබන් කොලයක් තියපන්
නිවුන් බාබාලා 4 k ලැබේවා.....!!!
අනිවාර්යයෙන් oyata tuwinsala hambeii 😍😍😘
Budusarani dawiphiti labawa🙏🙏
අද කොටස බලනකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ...🙂🙌
ඊළඟ වීඩියෝ ඉක්මනට ඕනෙ කට්ටිය කෝ😊🎉❤
Anne ban chuu dala nidaganinkooo
💃
😂😂@@nuwanchamara802
ඇයි ඉලග එක අප්ලොඩ් කරන්නද😂...
මොවද විඩියො අපිටත් ඔන
Police nona mage❤ hode😅
ආ පැටියෝ..😂😂😂
🥰 මට දරැ සමිපතක් ලැබෙන්න කියලා
ආශිර්වාද කරන්න පුලුවන්ද 😢❤🥰
Hamadaama eka eka dewal kiyanawa..Babalai.Nonalai..🤣🤣
ඔයා පිරිමි කෙනෙක්ද ගැනු කෙනෙක්ද කියන්න
තො.නම් පිස්සු හුම්කන්නෙක් බන් 😂
Ponnayekda😡
Ai mallita asanipai kiuwa neda
Episode 180ම ඇස් දෙකෙන් බලපු අය කෝ😂
මම බැලුවේ කන්දෙන් 😁
ලොකු බ්‍රදර්ගෙ ඇට් නිසා කතාව බලනවා ලොකු බ්‍රදර් ඔයා නම් සුපිරි සුපිරිම තමයි ❤❤❤❤❤❤❤❤
ඒකමම් ඇත්ත. මාත් එහෙමයි ❤️
ඊළග විඩියෝ ඉක්මනට ඹිනෙ කටිටිය කෝ😊
🎉❤
❤❤
මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ❤❤❤ඔයාගේ හැම පැතුමක්ම ඉටු වෙන්න ඕනේ🎉🎉🎉
❤
❤❤❤❤❤❤❤❤❤
🎉🎉
😊
කොටස් 180මක you tube එකෙන් බලපු අය පැත්තට 😇
😇😇😇😇😇😇
ඇයි උඹ සහනාධාර දෙන්නද..
ආ පැටියෝ😂😂😂😂
OIC නිකන් Principal වගේ 🥲😹
යකෝ මේකේ පුදුම ප්‍රර්ථනා තොගයක්නේ ඉල්ලන්නේ අපේ ප්‍රර්ථනා ඉල්ල ගන්න කාලයක් නැහැ😂😂
භාවනා කෝ බන් ඒකිට වෙච්ච දෙයක් නෑනෙ
රට ගිහින් අහස්යන්තරේ වැඩ
ලොකු බ්‍රදර් ගෙ බෑග් එකේ ඇත්තටම මොනාද තියෙන්නෙ
Mk භාවනා ❤😢
ලෙකු බ්‍රදර් ව මට්ටු වෙනවානෙ නුරාන්ට.
උ මෙකට උදවු කරා කියලා උ ව අහු කරන්න මෙකට