Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ🎉❤😊
Mamaaaaaaaaaa❤
Math ❤😂
Mama innawooooo
ඉන්නෝ
මට හිතෙන්නෙ සදෙව් ගහන්නේ වෙනම ගේමක්. සදෙව්ගෙ හිතේ ප්ලෑන් එකක් තියෙනවා
ඔව්
තාත්තා ඇහැට වත් දැක්කෙ නැහැlu තාත්තා ගැන අහන්න වත් එපාලු ඒ වුණාට තාත්තාge bicycle තියෙනවා ....
අනේ මංදා වෙලාවකට කියනවා තාත්තා ඇස් දෙකට දැකලා වත් නැහැ කියලා .අද කියනවා තාත්තා බයික් එකේ ඉස්සර ගෙදර එන හැටි මතකලු කතාව ලියන්න අපිට මතක් කරලා දෙන්න වෙනවා
Kiyala wadak na
සදෙව් කෙල්ලට කියන ඔක්කොම බොරු. එයා පලියක් ගන්න තමයි ඔය ඔක්කොම කරන්නෙ
මට නිකන් මෙහෙම දෙයක් හිතෙනවා.ඊයේ කොටසේ සදෙව්ගේ නංගි අම්මගෙන් අහනවනේ තාත්තා ගැන.තාත්තට මොකද වුනේ වගේ එකක්.සමහරවිට සදෙව්ගෙයි නංගිගෙයි තාත්තා මැරිලනම් හරි මරලනම් හරි මොකක් හරි ලොකු හේතුවකට ඒක කරේ තේමිය වෙන්න පුළුවන්.මොකද සදෙව්ගේ නංගි ඇහුවම අම්මා ඒ ගැන අහන්න එපා කියලද කොහෙද නිකන් මගහැරියනේ .ඒ කියන්නේ මොකක් හරි ලොකු කතාවක් තියෙන්න පුළුවන්.තේමිය ලඟ තියෙන එදා පෙන්නපු මැණික් ගල මෙතනට සම්බන්ධයක් තියෙන්න පුළුවන්.එක්කෝ ඒ මැණික් ගල සදෙව්ගේ තාත්තා ලඟ තිබ්බ එකක් වෙන්නත් පුළුවන්.එහෙමත් නැත්තන් මැණික් ගල ඉස්සරහට සදෙව් උස්සනවා වෙන්නත් පුළුවන්.මට මේක හිතුනේ ඊයේ සදෙව්ගේ නංගි තාත්තා ගැන අහපු වෙලාවේ අම්මගෙන් ඒ අම්මා ඒකට හරියට උත්තරයක් දුන්නෙ නැති නිසා.එහෙමත් නැත්තන් සදෙව් ඔය මැණික් ගල ගන්නත් එක්ක තේමියගේ ගෙදරට පනින්න ගහන ගේමක් වෙන්නත් පුළුවන්.සදෙව් පලිගන්නවා වගේ දෙයක් වෙයි.බලමුකෝ මේ කියපු දේවල් වලින් එකක් හරි ඉදිරියට වෙයි කියලා හිතෙනවා මටනම්.නිකන් මට හිතුන දෙයක්
Amboo oya hithapu tharm.😂😂
ඊයෙද ඒක තේරුනේ.සදෙව්ගෙ තාත්ත මරන්නෙ ඔය නෙතූගෙ තාත්ත.සදෙව්ගෙ තාත්තගෙ ලඟ ඔය තියෙන මැනික් ගලට අමතරව තවත් එකක් තිබිල.ඒක විකුනල තමා එයාල ඔය සල්ලිකාරයො වෙලා ඉන්නෙ.සදෙව් කරන්නෙ තාත්තගෙ මිනීමරුව හොයන එක.ඒක නිසා තමා නෙතූ එක්ක යාළුවෙන්න හේතුවත්.
මටත් ඕකම හිතුනා
ඒත් සදෙව් කොහොමද මැනික් ගල ගැන දන්නෙ ?
@@theharasesadi-w4b වෙන්න පුළුවන් දේවල් ටිකක් තමයි හිතුනේ ඉතින් 🤫
ආසාවන් බලන්න innawada ❤❤❤❤
මට දුක යාළුවෝ ටික ගහපු ගේම නිකන්ම වැඩක් නැතිඋන එකට. මෙතූට ගානක් වත් නැහැ. අපි එහෙම දැක්කේ නැහැ එයාගේ රඟපෑමෙන් නම්
සහතික අත්ත
Darama eka lassanaiii..... Eth balanna epa penawa saranga nisa..... Eya newei set wenne methanta hoda tharuna kollek........
සදෙවු කිවුවා නේද තාත්තව. දැකලවත් නෑ කියලා 😂😂😂
අපි ඉන්නවා හලෝ❤
කුවේට් ඉන්න අය කෝ 😁🙆♀️
Kuwait kheda oya
I Am KUWAIT SALMIYA
ඉන්නවා බයාන්
Kathawa issrhta thawath lassana wei ❤
❤❤🎉🎉😍😍🌹🌹🌹
සදෙව් එහාට මෙහාට යන විදියටසල්ලි පෙට්ටිය ගියේ කොහොමද
හැමදාම ලැට් එකට වෙලා කාතාව බලන් සෙට් එක මේ පැත්තට😢
😊😊😊
😢❤😢❤
සදෙව්ගේ අම්මේ ඒ RS : 2000 මෙතුලගෙ දෙව්ද්දෙ අත්තිවාරම් මුදල (dowiri adrans)
සදෙව්ට වැඩක් දීලා හරි අර අම්මලා කෙල්ලව බේරා ගත්තොත් හොඳයි...
අනේ මන්දා මේක කතාවක් ද නැත්නම් වෙන මොකක් හරිද කියලා කිසිම තේරුමක් නැ😂
මම හරිම ආසාවෙන් න. බල්ලනනේ
❤❤
සාරංග CID
මටවැඩහලො❤
Pau wada karanna apa ani pau dadara😂
Muna balai
Math pon eken
Thava vinaadi 4 i.hi
සදෙව් රු. 2000.00 අරන්තියන් ඉන්නෙ හාපික් එකක් ගන්න වෙන්න බැරිද??😮
Hd ටීවී චැනල් එකෙන් සියළුම කතා ටික නරබන අය කෝ හොදට පේනවා ටීවී එකේ hd තාක්ෂනයෙන් බලද්දී 👌😮😮
Api innawa
mata hithennema me kathawa ummadini kathawa wage sadew kranne themiyagen pali gnnwa smahara wita sadewlata issra salli tyenna athi themiya ewa ganna athi
Me bada tadeyata pehe parak annanam hare
Ai
මමත්
❤