Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආදරේ හීතෙනවා ඔයාලගේ ලෝකයට, හරිම සරලයි සුන්දරයි, බුදු දහමත් එක්ක යන ජීවිතේ, මේ වීශ්වයේ පවතින බුද්ධ ශක්තියේ පිහිට ආශීර්වාදය නිරතුරු ඔයාගේ පවුලට නිරතුරවම ලැබේවා
@@nilukaheenkenda1203 ඔයාට ගොඩාක් ස්තුතියි❤️❤️❤️ඔයාටත් ඔයාගෙ පවුලෙ අයටත් තෙරුවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏
මම ත් ඔයා වගේ පුතලා දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්, අපේ ජීවිතේ ත් සරලයි , මගේ දරුවෝ ඔය වගේ හවස ට බුදුන් වදිනවා, එයලා හරිම හොද දරුවෝ, දැන් දෙන්නම කැම්පස්,, ජීවිතේ අපේ ගෙවිලා යනවා, මහා ලොකුවට බලා පොරොත්තු නැති උනත්, බුද්ද ශක්තියේ පිහිට අපිට තියෙනවා, මම දළලදා මාලිගාව ට වදින්න ගියාම, ඔයලා ට මතක් කරලා, වදින්නම් දළලදා හාමුදුරවන්ගේ පිහට ඔයා ගේ පවුලේ සියලුදෙනාටම, බුදුසරණයි නංගි
මම දැකපු අයගෙන් ඔයා තමයි ලස්සන ටම කරන්නේ .මෙි විඩියෝමක බලන කොට දන්නේම නැතිවඅපිත් නෙදර්ලන්තය ට ඇවිත්
ගොඩාක් ස්තුතියි❤❤❤ආදරෙයි❤❤❤❤
හරිම ලස්සන ආදරනීය පුංචි කැදැල්ලක් .ගොඩාක් ලස්සනයී නංගෝ ඔයාගේ මේ වීඩියෝ එක .ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .❤❤❤❤
ගොඩාක් ස්තුතියි අක්කේ❤❤❤ආදරෙයි❤❤❤ඔයාටත් පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි🙏🙏🙏
(Can't believe , ) විශ්වාස කරන්නත් බෑ ඔයාලා ඔයතරම් දැහැමි ජීවිතයක් ගෙවනවිදිහ, පිට රටක ඉදලා, දරුවන් ගුනගරුකව හදනවා, සැමියත් එයාගෙ පවුලෙ අනිත් අයත් හරිම නිහතමානි මිනිස්සු, 🙏❤️👍🇱🇰
ඔයාට ගොඩක් ස්තුතියි කරුණාවන්ත වචන වලට ❤❤❤අපි කොච්චර හොඳට හිටියත් මේ අවිනිශ්චිත ජීවිතේ කොයි මොහොතක කාට මොනව වෙයිද, කොයි වෙලේ යන්න වෙයිද කියන්න දන්නෙ නැහැනෙ. ඉතිං වඩාත්ම නුවණ ඇති දේ තමයි මේ ලොව සතුට වගේම එතනින් එහාටත් හිතන එක ඒ වගේම කෙටි කාලීනව අපිට සංසාරෙ හම්බ වෙන තාවකාලිකව කියන අයටත් සසර ගමනින් එතෙර වෙන්න උදවු කරන එක. ඔයාටත් පවුලෙ අයටත් තෙරුවන්ගෙ සරණයි පිහිට ආරක්ෂාවයි🙏🙏🙏🙏
හරිම ආදරණීයයි අක්කේ..❤❤
Ane oya godak wasanawanthai akke.jeewat wena vidiya dakkama harima asai.surangana lokayak wage.api kochchara duk vidina minissuda.prashna prashna iwarayak na hamadama.budu saranai oyata
ඇත්තමයි මගේ අක්කියෝ ඔයාලව දැක්කම ගෙදර කෙනෙක් දැක්කා වගේ හිතට සතුටක් දැනෙන්නේ.....අදත් හරිම ලස්සනයි video එක....මේ වගේ පුළුවන් හැම දවසක්ම ඔයාලගෙ ලස්සන දවස් අපිත් එක්ක බෙදා ගන්න ලැබෙන්න ඕනි ඔයාට..හැමදාම වගේ තෙරුවන් සරණයි ඔයාලා හතර දෙනාටම ❤❤❤❤
ගොඩාක් ස්තුතියි මගේ ආදරණීය නංගෝ❤️❤️❤️❤️❤️ආදරෙයි ඔයාලට ගොඩාක්. අම්මවත් ආදරෙන් මතක් කලා කියන්න පැට්ටෝ.ඔයාලට තෙරුවන්ගෙ සරණයි පිහිට ආරක්ෂාවයි🙏🙏🙏🙏
ඉතාම හොඳින් වීඩියෝව කරනවා. බොහොම ස්තූතියි.
ඔයාට ගොඩාක් ස්තුතියි❤❤❤❤
හරිම ලස්සනයි නැන්දේ වීඩියෝ එක ❤ ඔයාගෙ ලස්සන කටහඩත් අහගෙන වීඩියො එක බලන ගමන් ඉන්නෙ 😍💕🥰චිත්‍ර ටික ලස්සනයි ❤ මාත් චිත්‍ර කරන්නෙ 😍🙃දන්නෙම නැතුව වීඩියො එක ඉවර උනා 🥰 ආසාවෙන් වීඩියො එක බැලුවා ,බුදුසරනයි ජයම වේවා✨💫🌞🌸🎇💕
@Sandunisdiary ගොඩාක් ස්තුතියි දෝණි ඔයාගෙ ආදරණීය වචන වලට. ඔයා ඇදපු චිත්‍රත් බලන්න ආසයි. ඔයාගෙ වීඩියෝ එකක ඒවත් දාන්නකො අපිට බලන්න. ඉතිං දෝණි ආදරෙයි. හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනතෙරුවන් සරණයි🙏🙏🙏
බුදුදහමත් එක්ක ඉන්න කොට..ලස්සනයි මෙවගෙ..♥️♥️♥️♥️
@@bsjrathnayakebsj4014 ඇත්තටම ජීවිතේ ලස්සන අත්විඳින්න පුලුවන් එතකොට. ඔයත් දහම එක්ක ජීවත්වෙන සුන්දර කෙනෙක් වෙන්න ඇති. ආදරෙයි මල්ලියා, ඔයාට තෙරුවන් සරණ පිහිට ආරක්ෂාවයි🙏🙏
👍
දුව ඔයා ගෙ ලස්සන පුංචි පවුලට හරිම ආස හිතෙනවා වාසනා වන් බුදුසරණ යි
අනේ ගොඩාක් ස්තුතියි ❤️❤️❤️❤️ඔයාටත් පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි🙏🙏🙏
හරිම ලස්සනයි අනේ......❤❤❤තෙරැවන් සරණයි ඔයාලා හතර දෙනාට...දෙවියොම රකින ඕන...හැමදාමත් ඔහොම ලස්සනට ජීවත් වෙන්න....ආදරෙයි......❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹
ඔයාට ගොඩාක් ස්තුතියි ❤❤❤❤ආදරෙයි❤❤❤❤ඔයාට වගේම ඔයාගෙ පවුලෙ අයටත් තෙරුවන්ගෙ සරණයි පිහිට ආරක්ෂාවයි 🙏🙏🙏🙏
හරිම ආදරෙයි ඔයාලට
ආදරෙයි නංගෝ❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤May the bless of Triple gem to you & your loving family.......
Thank you so much ❤❤❤You too my friend, wish you and your family tah same🙏🙏🙏
තෙරුවන් සරණයි අකේ ඔයා ලා හැමොටම සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ❤❤❤❤❤❤
ගොඩාක් ස්තුතියි නංගියෝ❤️❤️❤️ඔයාටත් ඔයාගෙ පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏ආදරෙයි නංගෝ❤
akkita thiinne magical voice ekak 😘💖
@@MaleeshaNanayakkara අනි ගොඩාක් ස්තුතියි නංගෝ ඒ ආදරණීය වචන වලට ❤️❤️❤️❤️❤️
Budusareni....❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයාටත් ඔයාගෙ පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි🙏🙏🙏
Godak lassnai akke.hamoma parissamin sathutin inna❤❤❤❤
ගොඩක් ස්තුතියි නංගෝ❤❤❤ආදරෙයි❤❤❤ඔයාටත් හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න කියල පතනව ❤❤
හරිම ආසාවෙන් ඔයාගෙ vedio බලන්නෙ දුවේ
ගොඩාක් ස්තුතියි ආන්ටි ඔයාට ❤❤❤❤❤ආදරෙයි❤❤
Good luck❤❤❤
ස්තුතියි නංගෝ❤❤❤
හරිම ලස්සනයි නංගි ..උදාවන 2025 නව වසර වාසනාවන්ත සුභ නව වසරක් ම වේවා ..! දින දින ධර්මානුධර්ම ප්‍රතිපදාව තුල ශක්තිමත් වේවා..! තෙරුවන් සරණයි..!
ගොඩාක් පිං අයියා. ඔයාලටත් මේ උදාඋන අවුරුද්ද සුභම සුභ වාසනාවන්ත පින්බර සිතුවිලි වලින් පිරුණ අවුරුද්දක් වේවා. ඔයාටත් ඔයාගෙ ආදරණීය පවුලෙ හැමෝටමත් තෙරුවන්ගෙ පිහිට ආරක්ෂාවයි🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පුතේ ඔයාලට 🙏🌹❤️
@@shiranikusumalatha709 ගොඩාක් ස්තුතියි ඇන්ටි❤️❤️ඇන්ටිටත් ඇන්ටිගෙ ආදරණීය පවුලෙ හැමෝටමත් තෙරුවන්ගෙ සරණයි පිහිට ආරක්ෂාවයි🙏
Blessings of the Noble Triple Gem ❤
@@IndraRatnayake-y2i Thank you so much❤️❤️❤️May Triple Gem Bless you and your family too🙏🙏🙏
Oyage videos lassanai ane❤🥰
ස්තුතියි අනූ❤❤❤
Adarei godak adaraniya paulak....chuti patau denna shoiiii ❤❤❤❤❤....adarei mamanam godak....adaraniya paule siyaluma denata...❤❤❤...teruwan saranai adaraniya paulatama ❤❤❤
අනේ ඔයා😍😍හැමදාම දෙන ඔය ආදරේට ගොඩාක් ස්තුතියි. ඔයා ගොඩාක් ආදරණීය කෙනෙක්. ආදරෙයි ගොඩාක්❤❤❤
@Life-In-The-Netherlands bhomatama stuti manika
Godak lassanai akka ❤❤❤❤❤❤
ස්තුතියි මල්ලියෝ❤❤❤❤
I am Augusta using my husband's account. I love to watch your videos. I noticed that you have trained your kids very well. God Bless you all
Thank you so much Augusta❤❤❤I really appreciate your support and love❤❤❤❤Sending love and blessings❤❤❤
❤️❤️❤️❤️😘😘😘... Enjoy your holidays...🎉
Thank you my dear ❤❤❤
Lassanai akke... 🎉❤
ස්තුතියි මල්ලියෝ ❤❤
Math vlogs balannema nathy kenek akka eth oyage okkoma wage balan asa hithuna shoy ane oylt hmdm sathutin in laben kiyl prarthna krnw ❤🎉budusaranay ❤❤❤
ඔයාට ගොඩාක් ස්තුතියි නංගියෝ❤❤❤❤ආදරෙයි❤❤❤ඔයාට තෙරුවන් සරණයි🙏🙏🙏
Theruwan saranai hamadama sathuta thiyenna oni🎉 hurathala pennuwe nane hariyata 🐶
ආදරෙයි පුතේ❤❤❤අපිට දැන් නම් හුරතලෙක් නෑ පුතේ, ඉස්සර හිටිය සුදු බෝලයක් වගේ එක්කෙනෙක්. එයා දැන් ටික කාලෙකට කලින් තමයි නැති උනේ😢ඊට පස්සෙ අපි ආයෙ එක්කෙනෙක් ගෙනාවෙ නෑ.ඔයාටත් ඔයාගෙ පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි පුතේ 🙏🙏
Harima asawen balanne.kawadaka hari balanda enda labenawa vishwasai
ගොඩක් ස්තුතියි නංගී❤❤❤එහෙම එන්න පුලුවන් වෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරනව. ආදරෙයි❤❤❤
Super
Thank you my dear❤❤❤
Lassanaii ❤❤😊
ගොඩාක් ස්තුතියි නංගා❤❤❤❤තෙරුවන් සරණයි🙏🙏
Woww❤️❤️❤️
Thank you so much❤❤❤Lots of love ❤❤❤
Adarei
@@JananiManjula-w9l ආදරෙයි අපිත්. හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවතෙරුවන් සරණයි🙏
බුදු සරනයි
ඔයාටත් පවුලෙ හැමෝටමත් බුදු සරණයි🙏🙏🙏
තෙරුවන් සරණයි
ඔයාටත් පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි🙏🙏🙏
So cute
Thank you so much my dear ❤❤❤
Theruwan saranai
අනේ හරිම ලස්සනයි 🥰❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘
ගොඩක් ස්තුතියි නංගෝ❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤
තෙරුවන් සරණයි🪷🪷🪷🪷🙏
ඔයාට වගේම පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි🙏🙏🙏
💜🌸
අක්කි මරු නිවාඩුව නේද 😍පොඩ්ඩො දෙන්නගෙ චිත්‍ර නම් ලස්සනයි 🤍 අක්කි නෙදර්ලන්තයේ ඒක පුද්ගල ආදායම කීයද ..
ගොඩක් ස්තුතියි නංගියෝ❤❤❤ඇත්තටම ඒ දවස් හරිම විවේකීයි. මෙහෙ දළ වශයෙන් බැලුවොත්ලක්ෂ හතක් වගේ තමා මාසික ආදායම නංගෝ❤❤❤
@Life-In-The-Netherlands ගොඩක් ස්තූතියි අක්කේ reply ekata 😘❤️
Anee apith help karnnako...oyaala harima good...
මොකක්ද dear උදවුව?
Dutch මිනිස්සු ලංකාව ගැන normally දන්නවද? ගාල්ලෙ fort එක එයාලා හදපු එකක් කියලා දන්නවද ?
නෑ නංගො එයාලා ලංකාවට ගැන එච්චරම දන්නෙ නෑ. මම නම් දෙන්න හැමෝටම කියනව, එයාලට පුදුමයි ඒ විස්තර අහපුවම
❤
❤❤❤❤
Hryma lassanai akkiyo video ekah new friend 🫶🏿❤️🫡
Hi නංගෝ❤❤❤❤ගොඩාක් ස්තුතියි ඔයාට❤❤❤ආදරෙන් පිලිගන්නව නංගියව❤❤❤
Lankawe minissu pau jewite widawanawa,
මේ ලෝකෙ සංසාරෙ දුක කියන එක කාටත් එකයි මල්ලියෝ. ඒකට ලංකාවෙ කියල නෑ. අපි ඉන්න තැන අදාල නෑ. අපි සැප කියල හිතන දේ නොලැබීමයි දුක. බලන්න අපි සැප කියන දේට නෙවෙයි ඌරා කබරය සැප කියන්නෙ. අප්‍රිකාවෙ ගොත්‍රික ජාතිකයෙක් මේ රටට එක්කගෙන ආව ටීවී ප්රෝග්රෑම් එකකින්, ඒ මනුස්සය එක දවසින් එපා වෙලා ආපහු යන්න ඕන කිව්ව. එයාට ගෝත්‍රික ජීවිතේ තමයි සැප. අපි සැප හොයන්නෙ මනසට,ඒක හෞතික දේවල් වලින් තමයි අපි ගන්නෙ, ඒ උනාට භෞතික සැප එක්ක ලෞකික සැප හරිම අවිනිශ්චිතයි. ඒක ඒ භෞතික දේ වෙනස් වෙනකොට වෙනස් වෙනව මල්ලියෝ. ඒ උනාට ධර්මය තේරුම් අරං මනස ඒ අනුව හදාගත්තම අපිට ලැබෙන සැප සතුට නිරාමිසයි. මොන දේ වෙනස් උනත් ඒ සැප සතුට වෙනස් වෙන්නෙ නෑ. මම ලංකාවෙ ඉද්දි පොඩි කාලෙ ඉඳලම ගොඩාක් දුක් වින්ද මට හැමදේම නැති වෙලා පාරට වැටුණ. මම ධර්මය තේරුම් ගත්තෙ ඒ කාලෙ. හිතන්න... කෙනෙක් අන්ත දුක කියන මට්ටමක ඉඳලත් මම හිටියෙ සතුටෙන් සැපෙන්...ඒක මම ඒ තත්වෙ ඉඳල කිව්වට කවුරුත් විශ්වාස කරන්නෙ නෑ. මම දුක් විඳින අනිත් කෙනෙකුට උපදෙසක් දුන්නත් එයාල ඒක ගනන් ගන්නෙ නෑ. ඒ මිනිස්සු හැල්මේ දුවල සතුට හොයන භෞතික මොකුත් මා ලග නැති නිසා. ඒත් මට සතුටු වෙන්න ඔය මොකුත් ඕන නෑ. ඒ තමයි අපේ ධර්මය කියල දෙන දේ. සිදුහත් කුමාරයත් පස් මහ බැලුම් බලල ධනවත් බලවත් තැනක ඉපදුනේ, දුප්පත් තැනක ඉඳල කියන දේ කාටවත් ඇහෙන්නෙ නැති නිසා. ධනවත් බලවත් තැනක ඉපදිලා අපේ බුදුන් වහන්සේ තේරුම් කරල දුන්නෙම ඒ ධනවත් සැපවත් යයි කියන අවිනිශ්චිත ජීවිතේ අසාරත්වය. මගේ ආදරණීය මල්ලි මේ ජීවිතේ ඇත්තම සතුට අපිටම ඇති කරගන්න මාර්ගයක් අපිට තියනව ම, ඒක මේ රටවල මිනිස්සුන්ට නෑ. මම අත්දැකීමෙන් කියන්නේ, ජීවිතේ නියම වස්තුව සැප විඳින්න තැනක් රටක් අදාල නෑ, ඒ නිරාමිස සතුට තියෙන්නෙ අපේම හිතේ. අපත තෘෂ්ණාව අඩු වෙන්න වන්න අපේ සතුට සැනසීම වැඩි වෙනව. ආදරණීය ඔයාටත් ඔයාගෙ පවුලෙ හැමෝටමත් හිත් සුවපත් වෙලා නිරාමිස සුවය විදින්න ධර්මයේ ආලෝකය ලැබේවා..තෙරුවන්ගෙ සරණයි පිහිට ආරක්ෂාවයි🙏🙏🙏
Budu saranai
ගොඩාක් ස්තුතියි ❤ඔයාටත් ඔයාගෙ පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි 🙏🙏🙏
💖💖💖💖💖💖💖💖💖
❤❤❤❤❤❤❤❤❤
❤❤
❤❤❤
Oyala 4denatama adarei bs
අපිත් ආදරෙයි ගොඩාක්❤❤❤❤ඔයාටත් පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි🙏🙏🙏
Very boring there in Netherlands. Good for old ppl
ඔයා ඔයාට සතුටු තැනක ඉන්නව නම් ඒ ඇති. කවුරුත් කැමති සතුටෙන් තමන්ට ආසා විදියට ඉන්න තියනවනම්නෙ නේද නංගි. ඉතින් ඔයාට හොඳින් විනෝදයෙන් ඉන්න ජීවිතයක් ලැබිල තියනවනම්, එහෙම නැති ජීවිතයක් තියන කෙනෙක් දැක්කොත් එයාගෙ හිත රිද්දන්න යන්න එපා වචනෙකින්වත්. ඔයාට පුලුවන් නම් ඔයාගෙ ඇඟිලි උදවු කරගෙන කරුණාවන්ත වචනයක් කාටහරි ටයිප් කරල ඒ ගැන හිතල සතුටු වෙන්න. කාට හරි කරුණාවන්ත වචනයක් කියල සතුටු වෙන්න. අපි සතුටෙ නොහිටියත් අනිත් කෙනෙකුට වචනයක් හරි කියල එක්කෙනෙකුගෙ හරි හිත සනසන්න පුලුවන් නම් ඒකෙන් තමන්ට දැනෙන සතුට අසීමිතයි. ඉතින් එහෙම අයට මේ ලෝකෙ කොහෙවත් බෝරින් නෑ. ආදරණීය නංගි ඔයාට ඔයාගෙ හිත සුවපත් වෙලා කරුණාබර මෛත්‍රීබර සිතිවිලි ඔයාගෙ හිතටත් ඇවිත් ඔයාගෙ හිත සුවපත් වේවා කියල ආදරෙන් ප්‍රාර්ථනා කරනව
Hi I wish you'll very happy New year 2025.
Wish you the same my dear ❤❤❤May Triple Gem Bless You 🙏
Aunty r u using english to communicate with ur family.?😊😊😊❤❤❤❤.
No my dear, here we use Dutch language. Its very close to German but differentLots of love my dear ❤❤❤❤
Oh love to hear.
අක්කා ජාතික රෑපවාහිනියේ ඉස්සර මම ඔයා වගෙම නිවේදිකාවක් දැකලා තියෙනවා එ ඔයාද
අනේ නෑ නංගියෝ නෑ මම කවදාවත්ම ටීවී ප්රෝග්රෑම් එකක ඉඳල නෑ😁
ඔයාලට හිම වැටෙනවද. වැටෙනවනම් .හිම පෙන්නනවද.
තාම සැරයක් දෙකකට වඩා හිම වැටුනෙ නෑ අක්කෙ මේ අවුරුද්දෙ. ඊළඟට හිම වැටුණ ගමන් වීඩියෝ එකක් දාන්නම්❤ඔයාට ගොඩාක් ස්තුතියි❤❤❤
අක්කේ මල්ලි බබා කරාබු දාන්නේ මොකද? එයා කොල්ලෙක්නේ. අනික ස්කෝලෙ යද්දි එහෙම යන්න පුළුවන්ද?
මෙහෙ කොල්ලොත් කරාඹු දානව මල්ලියො. මෙහෙ ඉස්කෝල වල විලාසිතා වලට නීති මොකුත් නෑ, ඕන විධියට ඉස්කෝලෙ යන්න පුලුවන්. ලමයි එක එක විලාසිතා කරනව, පස්සෙ ඉතින් එයාලටම එපා වෙනව ඔය විච්චූරණ වැඩ😅
@@Life-In-The-Netherlands මට හිතෙන විදියට පාසලේ විනය නැ එකයි. 😒 මගේ මතේ ඒක
@@SandaruwanLiyanage-ce8wnමම හිතුව ඔයා ඔහොම කියයිම කියල. සඳරුවන් මල්ලිගෙ හිතට එන විතර්ක මම හොඳට දන්නව දැන්.හොඳ විනයක් තියනව මල්ලි මේ පාසල් වල ඒ උන්ට ඒ විනය තියෙන්නෙ ඇඳුමෙ නෙවෙයි. එයාලා ඉස්කෝලෙ විනයට උගන්නන්නෙ සිතිවිලි පෝසත් කරගන්න හැටි එකිනෙකාට ගරුකරන හැටි. ඒක හින්ද තමයි මෙහෙ ඕනම තැනකට ගිහාම ඕන කෙනෙකුට ගරු කරල කතා කරන්නෙ. පන්ති බේද නැත්තෙ. පෝසත් දුප්පත් උගත් නූගත් බේද අනුව එකිනෙකාට කතා කරන විදිය වෙනස් නැත්තෙ. ලමයි එකිනෙකාට කතා කරන හැටි ගරුකරන හැටි එකිනෙකාගෙ මත වලට හිනා නොවෙන එක තමයි එයාල ලමයින්ගෙ විනයට උගන්නන්නෙ. මෙහෙ පොලිසියට ගියොත් ඔයා මොන තරාතිරමක කෙනෙක් උනත් එයාල අහන්නෙ සර් මැඩම් මොනවද බොන්නෙ කියල, එයාල තේ එකක් හදන්න ඔයා අතට දීල තමයි අහන්නෙ මොකද කෙරෙන්න ඕන කියල. කුණු ලොරියේ වැඩ කරන කෙනත් දොස්තරත් එකිනෙකාට නම කියල කතා කරනව ගරුකරනව. ඉතින ඔය හැම දේම උගන්නන්නෙ ඉස්කෝලෙන්. ලෝකෙ කොහෙවත් 100%ක් හොඳ වත් නරකවත් නෑ. ඕනම තැනක ඒ දෙකම තියනව. අපි දෙයක් දිහාම උපේක්ෂාවෙන් බලන්න පුරුදු උනොත් අපිට අහන්න දකින හැම දේකින්ම emotions එන්නෙ නෑ. බුදු හාමුදුරුවො දේශනා කලේ දැක්කා කියන තැන නවතින්න ඇසුනා කියන තැන නවතින්න කියල. අපේ හිතට විතර්ක එන තරමට අපිට අකුසල් වැඩි වෙනව. සැනසීම නැතිවෙනව. කෙනෙක් දෙයක් පූජා කරනව දැක්කොත් ඒක දැකල හිත පහන් කරගන්න වගේම ඒකෙ ඇද හොයල අකුසල් කරගන්නත් පුලුවන්. අප්‍රිකාවෙ ගෝත්‍රික අයත් ස්විට්සර්ලන්තෙ කඳු වල ජීවත් වෙන අයත් ඒ ඒ අයගෙ හැටියට ජීවත් වෙනව. අපි ඒ දිහා බලලා ඒවගෙ ඇද හොයන්න හොද නරක හොයන්න ගියොත් අපිට කවදාවත්ම සැනසීමක් නෑ. මේ ලෝකෙ වෙනස් කරන්න අපිට බෑ. එහෙම නම් ඉස්සරවෙලා අපි සියලු කෙලෙස් නසා ඉන්න ඕන. ඉතින් කෙලෙස් තියන අපි කෙලෙස් තියන අනිත් අයගෙ හොඳ නරක හොයන්න යනව කියන්නෙම අපේ සක්කාය දිටිඨිය වැඩියි කියන එක. ඒ ඒ අය දිහා බලල එයාලගෙ ඉන්ද්‍රිය ධර්ම වැඩිය තියන හැටි තේරුම් ගත්තොත් අපිට කවදාවත් කවුරු ජීවත් වෙන හැටි දැකලවත් දුක තරහ වගේ කෙලෙස් ඇතිවෙන්නේ නෑ. මෛත්‍රිය කරුණාව වගේ සිතිවිලිත් ඒ හින්ද අපේ සැනසීමක් තමා රැකෙන්නෙ. මල්ලියගෙ හිතට එන විතර්ක අඩු වෙලා පිරිසිදු මෛත්‍රී සහගත සිතිවිලි විතරක්ම ඇවිත් ඒකෙ ප්‍රතිපල හැටියට ඔයාට හැම.මොහොතෙම සැනසීමෙන්ම ඉන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව
@@Life-In-The-Netherlands මොනාද මේ කියන්නේ මම මෛත්‍රියෙන් තමා මේවා අහන්නේ අනික මම විතර්ක කරා නෙමේ. අනික මම ආසයි එන රටවල මිනිස්සු ජීවත් වෙන විදිය අධ්‍යනය කරන්න අපිට වඩා එයාලා ගොඩක් වෙනස් එකයි නොදන්න දෙයක් අලුත් දෙයක් දැක්කම අහන්නේ🥹. මේ රටේ පාසල් වල අපි ඉගෙන ගත්තා අපිට ඕවා කරන්න දුන්නේ නැ අපේ විනය හදන්න ඕවා කරන්නේ විනයන් නැති අය. එවිදියට කරේ ඉගැන්නුවේ අපේ පාසල් වල එතකොට මම රටවල් 2 ලමයිගේ වෙනසක් දැක්කා නිසා ඒ ගැන ඇහුව දැනගන්න. අක්කා මට කියනවනම් මම ඔයාලව විවේචනය කරා හරි වැරදි දැක්කා හරි කියලා මම කියන්නේ එහෙමකරේ නැ මම පාසලෙන් ඉගෙන ගත්තේ ඕවා කරන්න හොඳ නැ කියල එකයි ඇහුවේ දැනගන්න. මොකද අපේ පාසල් වල එක විදියක් වෙලා තව රටක තව විදියක් වෙද්දී ඒක තේරෙනවා අපිට. අක්කාත් ලංකාවේ නේ පොඩි කාලේ හිටියේ අක්කම කියන්නකෝ පාසල් කාලේ පාසැලෙන් අපිට බොරුද ඉගැන්නුවේ වැරදි දෙයක් ඉගන්නුවද නැ නේ. හැබයි මේ වීඩියෝ එක දැක්කම මට මන් ඉගෙන ගත්තා උගන්නපු දේවලින් කිව්වා විනය නැ කියලා. එනිසා එකට මට චෝදනා කරන එපා එක මගේ විතර්කයක් කියල එක අපිට පාසලෙන් උගන්නන දේ .😭 මං තාම විශ්වාස කරනවා පාසලෙන් වැරදි දෙයක් ඉගැන්නුවේ නැ කියල. එහෙනම් ඔයාලගේ රටෙත් පාසල් අධ්‍යාපනය වැරදි කියලා කවුරු හරි කි? එනම් වැරදි අපේ පාසලේ අධ්‍යයයපනයද?. හැබැයි අපිට කිසිම රටක අධ්‍යාපනයට බනින්නත් බෑ මොකද කවුරුත් එහෙම කියන්න තරම් ඉහළ අධ්‍යාපනයක් ලෝකෙ කොහෙවත් අරන් නැ😭 හිත රිදුණනම් sory ඒත් මං වැරදි දෙයක් කිව්වේ නැ අපිට රජයෙන් පාසලෙන් උගන්නන දේ තම කිව්වේ. මං තාම හිතනවා අපේ පාසල් වලින් අපිට බොරු දෙයක් ඉගැන්නුවෙ නැතුව ඇති කියල 😔
හැම විඩියෝ එකක්ම වැඩි ඝෝෂාවක් නෑති නිසා බලන්න අසයි
ඔයාට ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤
ලංකාවේ වගේම තමා නේ වැව් වල එහෙම නානවනේ මෙහෙත්. ඔය ජලාශ ය ස්වාභාවික එකක්ද කවුරු හරි හදපු එකක්ද
ඔව් නේද වැව් වල පැනල නාන්න හැමෝම ආසයි වගේ😍😍මේ ජලාශෙ නම් ස්වාභාවික නෑ. මේ රට මූදු මට්ටමට වඩා පහලින් තියන හින්ද ජලාශ වගේම නගරත් එයාලා වතුර අයින් කරල හදනව. ඔය වැවට එහාපැත්තෙ තියන නගරෙ සම්පූර්ණයෙන්ම වතුර අයින් කරල හදපු ගොඩබිමක්. ඉස්සර ඒ හරිය වතුර විතරයි. ඒ උනාට ස්වාභාවික ජලාශත් ඕන තරම් තියනව
@Life-In-The-Netherlands ඔය ජලාශයේ නම කියන්න පුලුවන්ද
Boring life neda?
මට නම් එහෙම බෝරින් එකක් නෑ නංගි, මම ආස පාඩුවෙ නිදහසේ ඉන්න. එක එක අය ජීවිතේ දිහා බලන විදිය වෙනස්නෙ. ඒක හින්දනෙ එක එක අය වෙනස් වෙනස් ජීවන රටා තියෙන්නෙ. ඉතින් ඒක එක එක්කෙනාගෙ දැක්මට අනුව සාපේක්ෂයි නංගි
Harima hitha niwana video akak akka.... Do you have an Instagram account 👊❤️❤️
ගොඩාක් ස්තුතියි මල්ලියෝ❤❤❤ඉන්ස්ටග්රෑම් නම් නෑ fb නං ඉන්නව facebook.com/share/1GSmeja2Ar/
ආදරේ හීතෙනවා ඔයාලගේ ලෝකයට, හරිම සරලයි සුන්දරයි, බුදු දහමත් එක්ක යන ජීවිතේ, මේ වීශ්වයේ පවතින බුද්ධ ශක්තියේ පිහිට ආශීර්වාදය නිරතුරු ඔයාගේ පවුලට නිරතුරවම ලැබේවා
@@nilukaheenkenda1203 ඔයාට ගොඩාක් ස්තුතියි❤️❤️❤️
ඔයාටත් ඔයාගෙ පවුලෙ අයටත් තෙරුවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏
මම ත් ඔයා වගේ පුතලා දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්, අපේ ජීවිතේ ත් සරලයි , මගේ දරුවෝ ඔය වගේ හවස ට බුදුන් වදිනවා, එයලා හරිම හොද දරුවෝ, දැන් දෙන්නම කැම්පස්,, ජීවිතේ අපේ ගෙවිලා යනවා, මහා ලොකුවට බලා පොරොත්තු නැති උනත්, බුද්ද ශක්තියේ පිහිට අපිට තියෙනවා, මම දළලදා මාලිගාව ට වදින්න ගියාම, ඔයලා ට මතක් කරලා, වදින්නම් දළලදා හාමුදුරවන්ගේ පිහට ඔයා ගේ පවුලේ සියලුදෙනාටම, බුදුසරණයි නංගි
මම දැකපු අයගෙන් ඔයා තමයි ලස්සන ටම කරන්නේ .මෙි විඩියෝමක බලන කොට දන්නේම නැතිවඅපිත් නෙදර්ලන්තය ට ඇවිත්
ගොඩාක් ස්තුතියි❤❤❤
ආදරෙයි❤❤❤❤
හරිම ලස්සන ආදරනීය පුංචි කැදැල්ලක් .ගොඩාක් ලස්සනයී නංගෝ ඔයාගේ මේ වීඩියෝ එක .ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .❤❤❤❤
ගොඩාක් ස්තුතියි අක්කේ❤❤❤
ආදරෙයි❤❤❤
ඔයාටත් පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි🙏🙏🙏
(Can't believe , ) විශ්වාස කරන්නත් බෑ ඔයාලා ඔයතරම් දැහැමි ජීවිතයක් ගෙවනවිදිහ, පිට රටක ඉදලා, දරුවන් ගුනගරුකව හදනවා, සැමියත් එයාගෙ පවුලෙ අනිත් අයත් හරිම නිහතමානි මිනිස්සු, 🙏❤️👍🇱🇰
ඔයාට ගොඩක් ස්තුතියි කරුණාවන්ත වචන වලට ❤❤❤
අපි කොච්චර හොඳට හිටියත් මේ අවිනිශ්චිත ජීවිතේ කොයි මොහොතක කාට මොනව වෙයිද, කොයි වෙලේ යන්න වෙයිද කියන්න දන්නෙ නැහැනෙ. ඉතිං වඩාත්ම නුවණ ඇති දේ තමයි මේ ලොව සතුට වගේම එතනින් එහාටත් හිතන එක ඒ වගේම කෙටි කාලීනව අපිට සංසාරෙ හම්බ වෙන තාවකාලිකව කියන අයටත් සසර ගමනින් එතෙර වෙන්න උදවු කරන එක. ඔයාටත් පවුලෙ අයටත් තෙරුවන්ගෙ සරණයි පිහිට ආරක්ෂාවයි🙏🙏🙏🙏
හරිම ආදරණීයයි අක්කේ..❤❤
Ane oya godak wasanawanthai akke.jeewat wena vidiya dakkama harima asai.surangana lokayak wage.api kochchara duk vidina minissuda.prashna prashna iwarayak na hamadama.budu saranai oyata
ඇත්තමයි මගේ අක්කියෝ ඔයාලව දැක්කම ගෙදර කෙනෙක් දැක්කා වගේ හිතට සතුටක් දැනෙන්නේ.....අදත් හරිම ලස්සනයි video එක....මේ වගේ පුළුවන් හැම දවසක්ම ඔයාලගෙ ලස්සන දවස් අපිත් එක්ක බෙදා ගන්න ලැබෙන්න ඕනි ඔයාට..හැමදාම වගේ තෙරුවන් සරණයි ඔයාලා හතර දෙනාටම ❤❤❤❤
ගොඩාක් ස්තුතියි මගේ ආදරණීය නංගෝ❤️❤️❤️❤️❤️
ආදරෙයි ඔයාලට ගොඩාක්. අම්මවත් ආදරෙන් මතක් කලා කියන්න පැට්ටෝ.
ඔයාලට තෙරුවන්ගෙ සරණයි පිහිට ආරක්ෂාවයි🙏🙏🙏🙏
ඉතාම හොඳින් වීඩියෝව කරනවා. බොහොම ස්තූතියි.
ඔයාට ගොඩාක් ස්තුතියි❤❤❤❤
හරිම ලස්සනයි නැන්දේ වීඩියෝ එක ❤ ඔයාගෙ ලස්සන කටහඩත් අහගෙන වීඩියො එක බලන ගමන් ඉන්නෙ 😍💕🥰
චිත්‍ර ටික ලස්සනයි ❤
මාත් චිත්‍ර කරන්නෙ 😍🙃
දන්නෙම නැතුව වීඩියො එක ඉවර උනා 🥰 ආසාවෙන් වීඩියො එක බැලුවා ,බුදුසරනයි
ජයම වේවා✨💫🌞🌸🎇💕
@Sandunisdiary ගොඩාක් ස්තුතියි දෝණි ඔයාගෙ ආදරණීය වචන වලට. ඔයා ඇදපු චිත්‍රත් බලන්න ආසයි. ඔයාගෙ වීඩියෝ එකක ඒවත් දාන්නකො අපිට බලන්න. ඉතිං දෝණි ආදරෙයි. හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන
තෙරුවන් සරණයි🙏🙏🙏
බුදුදහමත් එක්ක ඉන්න කොට..ලස්සනයි මෙවගෙ..♥️♥️♥️♥️
@@bsjrathnayakebsj4014 ඇත්තටම ජීවිතේ ලස්සන අත්විඳින්න පුලුවන් එතකොට. ඔයත් දහම එක්ක ජීවත්වෙන සුන්දර කෙනෙක් වෙන්න ඇති. ආදරෙයි මල්ලියා, ඔයාට තෙරුවන් සරණ පිහිට ආරක්ෂාවයි🙏🙏
👍
දුව ඔයා ගෙ ලස්සන පුංචි පවුලට හරිම ආස හිතෙනවා වාසනා වන් බුදුසරණ යි
අනේ ගොඩාක් ස්තුතියි ❤️❤️❤️❤️
ඔයාටත් පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි🙏🙏🙏
හරිම ලස්සනයි අනේ......❤❤❤
තෙරැවන් සරණයි ඔයාලා හතර දෙනාට...දෙවියොම රකින ඕන...හැමදාමත් ඔහොම ලස්සනට ජීවත් වෙන්න....ආදරෙයි......❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹
ඔයාට ගොඩාක් ස්තුතියි ❤❤❤❤
ආදරෙයි❤❤❤❤
ඔයාට වගේම ඔයාගෙ පවුලෙ අයටත් තෙරුවන්ගෙ සරණයි පිහිට ආරක්ෂාවයි 🙏🙏🙏🙏
හරිම ආදරෙයි ඔයාලට
ආදරෙයි නංගෝ❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
May the bless of Triple gem to you & your loving family.......
Thank you so much ❤❤❤
You too my friend, wish you and your family tah same🙏🙏🙏
තෙරුවන් සරණයි අකේ ඔයා ලා හැමොටම සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ❤❤❤❤❤❤
ගොඩාක් ස්තුතියි නංගියෝ❤️❤️❤️
ඔයාටත් ඔයාගෙ පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏
ආදරෙයි නංගෝ❤
akkita thiinne magical voice ekak 😘💖
@@MaleeshaNanayakkara අනි ගොඩාක් ස්තුතියි නංගෝ ඒ ආදරණීය වචන වලට ❤️❤️❤️❤️❤️
Budusareni....❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයාටත් ඔයාගෙ පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි🙏🙏🙏
Godak lassnai akke.hamoma parissamin sathutin inna❤❤❤❤
ගොඩක් ස්තුතියි නංගෝ❤❤❤
ආදරෙයි❤❤❤
ඔයාටත් හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න කියල පතනව ❤❤
හරිම ආසාවෙන් ඔයාගෙ vedio බලන්නෙ දුවේ
ගොඩාක් ස්තුතියි ආන්ටි ඔයාට ❤❤❤❤❤
ආදරෙයි❤❤
Good luck❤❤❤
ස්තුතියි නංගෝ❤❤❤
හරිම ලස්සනයි නංගි ..උදාවන 2025 නව වසර වාසනාවන්ත සුභ නව වසරක් ම වේවා ..! දින දින ධර්මානුධර්ම ප්‍රතිපදාව තුල ශක්තිමත් වේවා..! තෙරුවන් සරණයි..!
ගොඩාක් පිං අයියා. ඔයාලටත් මේ උදාඋන අවුරුද්ද සුභම සුභ වාසනාවන්ත පින්බර සිතුවිලි වලින් පිරුණ අවුරුද්දක් වේවා. ඔයාටත් ඔයාගෙ ආදරණීය පවුලෙ හැමෝටමත් තෙරුවන්ගෙ පිහිට ආරක්ෂාවයි
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පුතේ ඔයාලට 🙏🌹❤️
@@shiranikusumalatha709 ගොඩාක් ස්තුතියි ඇන්ටි❤️❤️
ඇන්ටිටත් ඇන්ටිගෙ ආදරණීය පවුලෙ හැමෝටමත් තෙරුවන්ගෙ සරණයි පිහිට ආරක්ෂාවයි🙏
Blessings of the Noble Triple Gem ❤
@@IndraRatnayake-y2i Thank you so much❤️❤️❤️
May Triple Gem Bless you and your family too🙏🙏🙏
Oyage videos lassanai ane❤🥰
ස්තුතියි අනූ❤❤❤
Adarei godak adaraniya paulak....chuti patau denna shoiiii ❤❤❤❤❤....adarei mamanam godak....adaraniya paule siyaluma denata...❤❤❤...teruwan saranai adaraniya paulatama ❤❤❤
අනේ ඔයා😍😍
හැමදාම දෙන ඔය ආදරේට ගොඩාක් ස්තුතියි. ඔයා ගොඩාක් ආදරණීය කෙනෙක්. ආදරෙයි ගොඩාක්❤❤❤
@Life-In-The-Netherlands bhomatama stuti manika
Godak lassanai akka ❤❤❤❤❤❤
ස්තුතියි මල්ලියෝ❤❤❤❤
I am Augusta using my husband's account. I love to watch your videos. I noticed that you have trained your kids very well. God Bless you all
Thank you so much Augusta❤❤❤
I really appreciate your support and love❤❤❤❤
Sending love and blessings❤❤❤
❤️❤️❤️❤️😘😘😘... Enjoy your holidays...🎉
Thank you my dear ❤❤❤
Lassanai akke... 🎉❤
ස්තුතියි මල්ලියෝ ❤❤
Math vlogs balannema nathy kenek akka eth oyage okkoma wage balan asa hithuna shoy ane oylt hmdm sathutin in laben kiyl prarthna krnw ❤🎉budusaranay ❤❤❤
ඔයාට ගොඩාක් ස්තුතියි නංගියෝ❤❤❤❤
ආදරෙයි❤❤❤
ඔයාට තෙරුවන් සරණයි🙏🙏🙏
Theruwan saranai hamadama sathuta thiyenna oni🎉 hurathala pennuwe nane hariyata 🐶
ආදරෙයි පුතේ❤❤❤
අපිට දැන් නම් හුරතලෙක් නෑ පුතේ, ඉස්සර හිටිය සුදු බෝලයක් වගේ එක්කෙනෙක්. එයා දැන් ටික කාලෙකට කලින් තමයි නැති උනේ😢
ඊට පස්සෙ අපි ආයෙ එක්කෙනෙක් ගෙනාවෙ නෑ.
ඔයාටත් ඔයාගෙ පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි පුතේ 🙏🙏
Harima asawen balanne.kawadaka hari balanda enda labenawa vishwasai
ගොඩක් ස්තුතියි නංගී❤❤❤
එහෙම එන්න පුලුවන් වෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරනව. ආදරෙයි❤❤❤
Super
Thank you my dear❤❤❤
Lassanaii ❤❤😊
ගොඩාක් ස්තුතියි නංගා❤❤❤❤
තෙරුවන් සරණයි🙏🙏
Woww❤️❤️❤️
Thank you so much❤❤❤
Lots of love ❤❤❤
Adarei
@@JananiManjula-w9l ආදරෙයි අපිත්. හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව
තෙරුවන් සරණයි🙏
බුදු සරනයි
ඔයාටත් පවුලෙ හැමෝටමත් බුදු සරණයි🙏🙏🙏
තෙරුවන් සරණයි
ඔයාටත් පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි🙏🙏🙏
So cute
Thank you so much my dear ❤❤❤
Theruwan saranai
ඔයාටත් පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි🙏🙏🙏
අනේ හරිම ලස්සනයි 🥰❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘
ගොඩක් ස්තුතියි නංගෝ❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤
තෙරුවන් සරණයි🪷🪷🪷🪷🙏
ඔයාට වගේම පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි🙏🙏🙏
💜🌸
❤❤❤❤❤
අක්කි මරු නිවාඩුව නේද 😍පොඩ්ඩො දෙන්නගෙ චිත්‍ර නම් ලස්සනයි 🤍 අක්කි නෙදර්ලන්තයේ ඒක පුද්ගල ආදායම කීයද ..
ගොඩක් ස්තුතියි නංගියෝ❤❤❤
ඇත්තටම ඒ දවස් හරිම විවේකීයි. මෙහෙ දළ වශයෙන් බැලුවොත්ලක්ෂ හතක් වගේ තමා මාසික ආදායම නංගෝ❤❤❤
@Life-In-The-Netherlands ගොඩක් ස්තූතියි අක්කේ reply ekata 😘❤️
Anee apith help karnnako...oyaala harima good...
මොකක්ද dear උදවුව?
Dutch මිනිස්සු ලංකාව ගැන normally දන්නවද? ගාල්ලෙ fort එක එයාලා හදපු එකක් කියලා දන්නවද ?
නෑ නංගො එයාලා ලංකාවට ගැන එච්චරම දන්නෙ නෑ. මම නම් දෙන්න හැමෝටම කියනව, එයාලට පුදුමයි ඒ විස්තර අහපුවම
❤
❤❤❤❤
Hryma lassanai akkiyo video ekah new friend 🫶🏿❤️🫡
Hi නංගෝ❤❤❤❤
ගොඩාක් ස්තුතියි ඔයාට❤❤❤
ආදරෙන් පිලිගන්නව නංගියව❤❤❤
Lankawe minissu pau jewite widawanawa,
මේ ලෝකෙ සංසාරෙ දුක කියන එක කාටත් එකයි මල්ලියෝ. ඒකට ලංකාවෙ කියල නෑ. අපි ඉන්න තැන අදාල නෑ. අපි සැප කියල හිතන දේ නොලැබීමයි දුක. බලන්න අපි සැප කියන දේට නෙවෙයි ඌරා කබරය සැප කියන්නෙ. අප්‍රිකාවෙ ගොත්‍රික ජාතිකයෙක් මේ රටට එක්කගෙන ආව ටීවී ප්රෝග්රෑම් එකකින්, ඒ මනුස්සය එක දවසින් එපා වෙලා ආපහු යන්න ඕන කිව්ව. එයාට ගෝත්‍රික ජීවිතේ තමයි සැප. අපි සැප හොයන්නෙ මනසට,ඒක හෞතික දේවල් වලින් තමයි අපි ගන්නෙ, ඒ උනාට භෞතික සැප එක්ක ලෞකික සැප හරිම අවිනිශ්චිතයි. ඒක ඒ භෞතික දේ වෙනස් වෙනකොට වෙනස් වෙනව මල්ලියෝ. ඒ උනාට ධර්මය තේරුම් අරං මනස ඒ අනුව හදාගත්තම අපිට ලැබෙන සැප සතුට නිරාමිසයි. මොන දේ වෙනස් උනත් ඒ සැප සතුට වෙනස් වෙන්නෙ නෑ. මම ලංකාවෙ ඉද්දි පොඩි කාලෙ ඉඳලම ගොඩාක් දුක් වින්ද මට හැමදේම නැති වෙලා පාරට වැටුණ. මම ධර්මය තේරුම් ගත්තෙ ඒ කාලෙ. හිතන්න... කෙනෙක් අන්ත දුක කියන මට්ටමක ඉඳලත් මම හිටියෙ සතුටෙන් සැපෙන්...
ඒක මම ඒ තත්වෙ ඉඳල කිව්වට කවුරුත් විශ්වාස කරන්නෙ නෑ. මම දුක් විඳින අනිත් කෙනෙකුට උපදෙසක් දුන්නත් එයාල ඒක ගනන් ගන්නෙ නෑ. ඒ මිනිස්සු හැල්මේ දුවල සතුට හොයන භෞතික මොකුත් මා ලග නැති නිසා. ඒත් මට සතුටු වෙන්න ඔය මොකුත් ඕන නෑ. ඒ තමයි අපේ ධර්මය කියල දෙන දේ. සිදුහත් කුමාරයත් පස් මහ බැලුම් බලල ධනවත් බලවත් තැනක ඉපදුනේ, දුප්පත් තැනක ඉඳල කියන දේ කාටවත් ඇහෙන්නෙ නැති නිසා. ධනවත් බලවත් තැනක ඉපදිලා අපේ බුදුන් වහන්සේ තේරුම් කරල දුන්නෙම ඒ ධනවත් සැපවත් යයි කියන අවිනිශ්චිත ජීවිතේ අසාරත්වය. මගේ ආදරණීය මල්ලි මේ ජීවිතේ ඇත්තම සතුට අපිටම ඇති කරගන්න මාර්ගයක් අපිට තියනව ම, ඒක මේ රටවල මිනිස්සුන්ට නෑ. මම අත්දැකීමෙන් කියන්නේ, ජීවිතේ නියම වස්තුව සැප විඳින්න තැනක් රටක් අදාල නෑ, ඒ නිරාමිස සතුට තියෙන්නෙ අපේම හිතේ. අපත තෘෂ්ණාව අඩු වෙන්න වන්න අපේ සතුට සැනසීම වැඩි වෙනව. ආදරණීය ඔයාටත් ඔයාගෙ පවුලෙ හැමෝටමත් හිත් සුවපත් වෙලා නිරාමිස සුවය විදින්න ධර්මයේ ආලෝකය ලැබේවා..තෙරුවන්ගෙ සරණයි පිහිට ආරක්ෂාවයි🙏🙏🙏
Budu saranai
ගොඩාක් ස්තුතියි ❤
ඔයාටත් ඔයාගෙ පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි 🙏🙏🙏
💖💖💖💖💖💖💖💖💖
❤❤❤❤❤❤❤❤❤
❤❤
❤❤❤
Oyala 4denatama adarei bs
අපිත් ආදරෙයි ගොඩාක්❤❤❤❤
ඔයාටත් පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි🙏🙏🙏
Very boring there in Netherlands. Good for old ppl
ඔයා ඔයාට සතුටු තැනක ඉන්නව නම් ඒ ඇති. කවුරුත් කැමති සතුටෙන් තමන්ට ආසා විදියට ඉන්න තියනවනම්නෙ නේද නංගි. ඉතින් ඔයාට හොඳින් විනෝදයෙන් ඉන්න ජීවිතයක් ලැබිල තියනවනම්, එහෙම නැති ජීවිතයක් තියන කෙනෙක් දැක්කොත් එයාගෙ හිත රිද්දන්න යන්න එපා වචනෙකින්වත්. ඔයාට පුලුවන් නම් ඔයාගෙ ඇඟිලි උදවු කරගෙන කරුණාවන්ත වචනයක් කාටහරි ටයිප් කරල ඒ ගැන හිතල සතුටු වෙන්න. කාට හරි කරුණාවන්ත වචනයක් කියල සතුටු වෙන්න. අපි සතුටෙ නොහිටියත් අනිත් කෙනෙකුට වචනයක් හරි කියල එක්කෙනෙකුගෙ හරි හිත සනසන්න පුලුවන් නම් ඒකෙන් තමන්ට දැනෙන සතුට අසීමිතයි. ඉතින් එහෙම අයට මේ ලෝකෙ කොහෙවත් බෝරින් නෑ. ආදරණීය නංගි ඔයාට ඔයාගෙ හිත සුවපත් වෙලා කරුණාබර මෛත්‍රීබර සිතිවිලි ඔයාගෙ හිතටත් ඇවිත් ඔයාගෙ හිත සුවපත් වේවා කියල ආදරෙන් ප්‍රාර්ථනා කරනව
Hi I wish you'll very happy New year 2025.
Wish you the same my dear ❤❤❤
May Triple Gem Bless You 🙏
Aunty r u using english to communicate with ur family.?😊😊😊❤❤❤❤.
No my dear, here we use Dutch language. Its very close to German but different
Lots of love my dear ❤❤❤❤
Oh love to hear.
අක්කා ජාතික රෑපවාහිනියේ ඉස්සර මම ඔයා වගෙම නිවේදිකාවක් දැකලා තියෙනවා එ ඔයාද
අනේ නෑ නංගියෝ නෑ මම කවදාවත්ම ටීවී ප්රෝග්රෑම් එකක ඉඳල නෑ😁
ඔයාලට හිම වැටෙනවද. වැටෙනවනම් .හිම පෙන්නනවද.
තාම සැරයක් දෙකකට වඩා හිම වැටුනෙ නෑ අක්කෙ මේ අවුරුද්දෙ. ඊළඟට හිම වැටුණ ගමන් වීඩියෝ එකක් දාන්නම්❤
ඔයාට ගොඩාක් ස්තුතියි❤❤❤
අක්කේ මල්ලි බබා කරාබු දාන්නේ මොකද? එයා කොල්ලෙක්නේ. අනික ස්කෝලෙ යද්දි එහෙම යන්න පුළුවන්ද?
මෙහෙ කොල්ලොත් කරාඹු දානව මල්ලියො. මෙහෙ ඉස්කෝල වල විලාසිතා වලට නීති මොකුත් නෑ, ඕන විධියට ඉස්කෝලෙ යන්න පුලුවන්. ලමයි එක එක විලාසිතා කරනව, පස්සෙ ඉතින් එයාලටම එපා වෙනව ඔය විච්චූරණ වැඩ😅
@@Life-In-The-Netherlands මට හිතෙන විදියට පාසලේ විනය නැ එකයි. 😒 මගේ මතේ ඒක
@@SandaruwanLiyanage-ce8wnමම හිතුව ඔයා ඔහොම කියයිම කියල. සඳරුවන් මල්ලිගෙ හිතට එන විතර්ක මම හොඳට දන්නව දැන්.
හොඳ විනයක් තියනව මල්ලි මේ පාසල් වල ඒ උන්ට ඒ විනය තියෙන්නෙ ඇඳුමෙ නෙවෙයි. එයාලා ඉස්කෝලෙ විනයට උගන්නන්නෙ සිතිවිලි පෝසත් කරගන්න හැටි එකිනෙකාට ගරුකරන හැටි. ඒක හින්ද තමයි මෙහෙ ඕනම තැනකට ගිහාම ඕන කෙනෙකුට ගරු කරල කතා කරන්නෙ. පන්ති බේද නැත්තෙ. පෝසත් දුප්පත් උගත් නූගත් බේද අනුව එකිනෙකාට කතා කරන විදිය වෙනස් නැත්තෙ. ලමයි එකිනෙකාට කතා කරන හැටි ගරුකරන හැටි එකිනෙකාගෙ මත වලට හිනා නොවෙන එක තමයි එයාල ලමයින්ගෙ විනයට උගන්නන්නෙ. මෙහෙ පොලිසියට ගියොත් ඔයා මොන තරාතිරමක කෙනෙක් උනත් එයාල අහන්නෙ සර් මැඩම් මොනවද බොන්නෙ කියල, එයාල තේ එකක් හදන්න ඔයා අතට දීල තමයි අහන්නෙ මොකද කෙරෙන්න ඕන කියල. කුණු ලොරියේ වැඩ කරන කෙනත් දොස්තරත් එකිනෙකාට නම කියල කතා කරනව ගරුකරනව. ඉතින ඔය හැම දේම උගන්නන්නෙ ඉස්කෝලෙන්. ලෝකෙ කොහෙවත් 100%ක් හොඳ වත් නරකවත් නෑ. ඕනම තැනක ඒ දෙකම තියනව. අපි දෙයක් දිහාම උපේක්ෂාවෙන් බලන්න පුරුදු උනොත් අපිට අහන්න දකින හැම දේකින්ම emotions එන්නෙ නෑ. බුදු හාමුදුරුවො දේශනා කලේ දැක්කා කියන තැන නවතින්න ඇසුනා කියන තැන නවතින්න කියල. අපේ හිතට විතර්ක එන තරමට අපිට අකුසල් වැඩි වෙනව. සැනසීම නැතිවෙනව. කෙනෙක් දෙයක් පූජා කරනව දැක්කොත් ඒක දැකල හිත පහන් කරගන්න වගේම ඒකෙ ඇද හොයල අකුසල් කරගන්නත් පුලුවන්. අප්‍රිකාවෙ ගෝත්‍රික අයත් ස්විට්සර්ලන්තෙ කඳු වල ජීවත් වෙන අයත් ඒ ඒ අයගෙ හැටියට ජීවත් වෙනව. අපි ඒ දිහා බලලා ඒවගෙ ඇද හොයන්න හොද නරක හොයන්න ගියොත් අපිට කවදාවත්ම සැනසීමක් නෑ. මේ ලෝකෙ වෙනස් කරන්න අපිට බෑ. එහෙම නම් ඉස්සරවෙලා අපි සියලු කෙලෙස් නසා ඉන්න ඕන. ඉතින් කෙලෙස් තියන අපි කෙලෙස් තියන අනිත් අයගෙ හොඳ නරක හොයන්න යනව කියන්නෙම අපේ සක්කාය දිටිඨිය වැඩියි කියන එක. ඒ ඒ අය දිහා බලල එයාලගෙ ඉන්ද්‍රිය ධර්ම වැඩිය තියන හැටි තේරුම් ගත්තොත් අපිට කවදාවත් කවුරු ජීවත් වෙන හැටි දැකලවත් දුක තරහ වගේ කෙලෙස් ඇතිවෙන්නේ නෑ. මෛත්‍රිය කරුණාව වගේ සිතිවිලිත් ඒ හින්ද අපේ සැනසීමක් තමා රැකෙන්නෙ. මල්ලියගෙ හිතට එන විතර්ක අඩු වෙලා පිරිසිදු මෛත්‍රී සහගත සිතිවිලි විතරක්ම ඇවිත් ඒකෙ ප්‍රතිපල හැටියට ඔයාට හැම.මොහොතෙම සැනසීමෙන්ම ඉන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව
@@Life-In-The-Netherlands මොනාද මේ කියන්නේ මම මෛත්‍රියෙන් තමා මේවා අහන්නේ අනික මම විතර්ක කරා නෙමේ. අනික මම ආසයි එන රටවල මිනිස්සු ජීවත් වෙන විදිය අධ්‍යනය කරන්න අපිට වඩා එයාලා ගොඩක් වෙනස් එකයි නොදන්න දෙයක් අලුත් දෙයක් දැක්කම අහන්නේ🥹. මේ රටේ පාසල් වල අපි ඉගෙන ගත්තා අපිට ඕවා කරන්න දුන්නේ නැ අපේ විනය හදන්න ඕවා කරන්නේ විනයන් නැති අය. එවිදියට කරේ ඉගැන්නුවේ අපේ පාසල් වල එතකොට මම රටවල් 2 ලමයිගේ වෙනසක් දැක්කා නිසා ඒ ගැන ඇහුව දැනගන්න.
අක්කා මට කියනවනම් මම ඔයාලව විවේචනය කරා හරි වැරදි දැක්කා හරි කියලා මම කියන්නේ එහෙමකරේ නැ මම පාසලෙන් ඉගෙන ගත්තේ ඕවා කරන්න හොඳ නැ කියල එකයි ඇහුවේ දැනගන්න. මොකද අපේ පාසල් වල එක විදියක් වෙලා තව රටක තව විදියක් වෙද්දී ඒක තේරෙනවා අපිට. අක්කාත් ලංකාවේ නේ පොඩි කාලේ හිටියේ අක්කම කියන්නකෝ පාසල් කාලේ පාසැලෙන් අපිට බොරුද ඉගැන්නුවේ වැරදි දෙයක් ඉගන්නුවද නැ නේ. හැබයි මේ වීඩියෝ එක දැක්කම මට මන් ඉගෙන ගත්තා උගන්නපු දේවලින් කිව්වා විනය නැ කියලා. එනිසා එකට මට චෝදනා කරන එපා එක මගේ විතර්කයක් කියල එක අපිට පාසලෙන් උගන්නන දේ .😭 මං තාම විශ්වාස කරනවා පාසලෙන් වැරදි දෙයක් ඉගැන්නුවේ නැ කියල. එහෙනම් ඔයාලගේ රටෙත් පාසල් අධ්‍යාපනය වැරදි කියලා කවුරු හරි කි? එනම් වැරදි අපේ පාසලේ අධ්‍යයයපනයද?. හැබැයි අපිට කිසිම රටක අධ්‍යාපනයට බනින්නත් බෑ මොකද කවුරුත් එහෙම කියන්න තරම් ඉහළ අධ්‍යාපනයක් ලෝකෙ කොහෙවත් අරන් නැ😭 හිත රිදුණනම් sory ඒත් මං වැරදි දෙයක් කිව්වේ නැ අපිට රජයෙන් පාසලෙන් උගන්නන දේ තම කිව්වේ. මං තාම හිතනවා අපේ පාසල් වලින් අපිට බොරු දෙයක් ඉගැන්නුවෙ නැතුව ඇති කියල 😔
හැම විඩියෝ එකක්ම වැඩි ඝෝෂාවක් නෑති නිසා බලන්න අසයි
ඔයාට ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤
ලංකාවේ වගේම තමා නේ වැව් වල එහෙම නානවනේ මෙහෙත්. ඔය ජලාශ ය ස්වාභාවික එකක්ද කවුරු හරි හදපු එකක්ද
ඔව් නේද වැව් වල පැනල නාන්න හැමෝම ආසයි වගේ😍😍
මේ ජලාශෙ නම් ස්වාභාවික නෑ. මේ රට මූදු මට්ටමට වඩා පහලින් තියන හින්ද ජලාශ වගේම නගරත් එයාලා වතුර අයින් කරල හදනව. ඔය වැවට එහාපැත්තෙ තියන නගරෙ සම්පූර්ණයෙන්ම වතුර අයින් කරල හදපු ගොඩබිමක්. ඉස්සර ඒ හරිය වතුර විතරයි. ඒ උනාට ස්වාභාවික ජලාශත් ඕන තරම් තියනව
@Life-In-The-Netherlands ඔය ජලාශයේ නම කියන්න පුලුවන්ද
Boring life neda?
මට නම් එහෙම බෝරින් එකක් නෑ නංගි, මම ආස පාඩුවෙ නිදහසේ ඉන්න. එක එක අය ජීවිතේ දිහා බලන විදිය වෙනස්නෙ. ඒක හින්දනෙ එක එක අය වෙනස් වෙනස් ජීවන රටා තියෙන්නෙ. ඉතින් ඒක එක එක්කෙනාගෙ දැක්මට අනුව සාපේක්ෂයි නංගි
Harima hitha niwana video akak akka.... Do you have an Instagram account 👊❤️❤️
ගොඩාක් ස්තුතියි මල්ලියෝ❤❤❤
ඉන්ස්ටග්රෑම් නම් නෑ fb නං ඉන්නව
facebook.com/share/1GSmeja2Ar/
❤
❤❤❤❤
❤❤❤❤
❤❤❤❤
❤❤
❤❤❤❤
❤❤
❤❤❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤❤
❤❤❤❤