Good to hear being a farmer entitled to have benifits over his home needed food items in free quota system.We believe it's a encouragement for your profession. We feel very sorry for our country farmers but they supposed to have subsidiary for firtilizer. Thanks you both for exposure of your real benefits .we wishing you happy safe life.
නිහතමානි නිලියක් ඒවගේමයි හම්බවෙලා ඉන්න මහත්තයා හරිම හොද කෙනෙක්
ඔයාලා දෙන්නා හොදට ගැලපෙනවා. හොද අවබෝධය ක් තියා ගන්න හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤
දිලිනි ඔයට හොඳ මහත්තයෙක් හම්බ වෙලා තියෙනවා ❤❤❤❤
හරිම අහිංසක ජෝඩුවක් තමයි ...ඔයාල දෙන්න..අවංකයි...අව්‍යාජ යි..අය්ය...හරිම සරලයි....හැමදාමත් සතුටින් ඉන්න...හැමදාමත් ආසාවෙන් මම බලනව වෙනද වගේම....ආදරෙයි ගොඩාක් ඔයාලට...🎉🎉🎉🎉🎉🎉
ඔයා මේ චැනල් එක කරන විදිහ හරිම හොඳයි .අපේ අය හිතන විදිහ ,හිතන්න එපා.මට හරිම සතුටුයි චරිත් ගැන එයා ඔයාට නිදහස දීල තියෙනවා .සතුටින් ඉන්න.දිලිනි❤
දෙන්නගෙ සරල බවම ජීවිතේට ලොකූ ආශිර්වාදයක් වෙලා. ලොකු ආදර්ශයක් කාටත්...
පසුබිම් දර්ශන එක්ක මගෙ හිතට දැනුනෙ දෙන්නා ඉන්නෙ නවසීලන්තෙ නෙමෙයි ලංකාවෙ ලස්සනම ගම් ප්‍රදේශයක කියලා...
තෙරුවන් සරණයි.🙏🌸❤️❤️
Farmer කෙනෙකුට ලැබෙන වරප්‍රසාද ගැන දැනුවත් කිරීම ගොඩක් වටිනවා charith,dilini,💐💐
අපිට හරිම සතුටුයි ඔබ මෙතැන ඉන්නවා දකින එක .
කුහක නොවි ජීවිතයේ සමය ගෙවන කෙනාට හරියන එක සත්‍යයයි .ඔබ සැමට සුබ අනගතයක්👍❤❤🌺❤❤
ඔයාලා දෙන්නාටම බුදු සරණයි පුතේ
ඔයා වගේම ඔයාගෙ මහත්තයාත් හරිම නිහතමානි .දෙන්නම සතුටින් ඉන්න හැමදාම ❤️❤️
මුලින්ම ඔයාව දැක්කම, අනේ එයාගේ කොන්ඩේ කියලා කෑගැස්සුනා. අදටත් ඔයාටයි ඔය කොණ්ඩෙටයි හරිම ආදරෙයි. ශිල්පිනියක් විදිහට ඔයා රඟපෑ හැම චරිතයක් ම, මම හිතනවා ගොඩාක් සාර්ථකයි. ඒ වගේම ඔයාට හොඳ සැමියෙක්, පෙනුමෙන් ගොඩක් ආදරණීය, ලැබිලා තියෙනවා. ඉතින් දෙන්නටම සුභ පතනවා, නංගි. බුදුසරණයි 🙏🌹
හරිම හොදට පැහදිලි කරනවා.අහන් ඉන්න ආසයි..බලන්නත් ලස්සනයි..මගෙ පුතත් ඉන්නවා ඔය රටේ.ඒත් එයාට නිදහසක් නැහැ අපිට මේ වගේ තොරතුරු එවන්න..මම එයාටත් මේවා යවනවා බලන්න..ඔයාලා දෙන්නට සැමදාම සතුටින්ම ඉන්න ලැබේවා ...
කන බොන එක පෙන්නන එක වරදක් නෑ. ලෝකයේ නොයෙක් අයට වරප්‍රසාද ලැබෙන්නේ තමන්ගේ පින අනුව. ඒවාට ඉරිසියා නොවී ජීවත් වෙන එක අනික් කට්ටියගේ වැඩක්. කාගේවත් කැමැත්තට ඔයාලා ජීවත් විය යුතු නෑ❤👌👍💚
මරු අනේ ඔය දෙන්නා..ඔයාලගෙ පාඩුවෙ ඉන්නවා..අපේ අහිංසකාවිය ඔයාලා ගොඩක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා.කරන දේ හංගන්නේ නැතුව හැමෝටම පෙන්නනවා.❤සතුටින් ඉන්න හැමදාම..❤❤
❤❤❤පුතේ, ඒ ඒ පරිසරයට අදාල ලෙස ජීවත් වීමට පුරැදු වීමත් ලොකු ශක්තියක්. අපේ කියමනක් තියෙනවා " වවුලගෙ මගුල් ගෙදර ගියාම ඒ විදියට ඉන්න ඔිනෙ " කියල. අවංකවම කතා කිරීමත් පිනක් පුතේ . නමුත්. අපේ ලංකාවෙ වැඩි දෙනා ගැන දන්නවනෙ. කොයි දේත් ඔිනවට වැඩිය ප්රසිද්ධ කරන්න එපා. තෙරැවන් සරණයි පුතේ .
සිරාවට නිලියක් කියලා හිතන්නත් බෑ❤..බොරු පොශ් නෑ..මං හිතන්නෙ පොඩියට වත් ගොසිප් එකක් නැතුව නම තියන් හිටපු එකම නිලියද මන්දා🎉🎉.සුභ පැතුම්..ලස්සනට ජීවත් වෙයි අනිවාර්යයෙන්ම
❤🙏🙏🙏
කැත නැතිව බලන්න පුලුවන් සාමාන්‍ය විදියට වීඩියෝ කරන ලස්සනයි බුදුසරණයි
Harima Wedagath Program Akak,Oyala Denna Harima Nihatha Maneewa Awa Apata Video Walin Pen veema Gena Oyalata Thanks❤❤❤❤❤❤
ඇත්තටම ආසාවෙන් බලනවා හැම vedio එකක්ම ❤️ හරිම සුන්දරයි සරලයි ඔබ දෙපල ❤️ හැමදාමත් සතුටින් ඉන්න 💪🙏
නිහතමානී ව හැමදේම කියලා දුන්නු ඔයාලා දෙන්නටම ගොඩක් ස්තූතියි.අනාගතයේ දවසක ඔය රටට එන්න ඉන්න කෙනෙකුට බොහෝ වැදගත් වෙයි.ආදරෙයි දෙන්නටම . හැමදාම සතුටින් ඉන්න ❤❤❤
ඔයාගේ සරලකමට මං හරි ආදරේයි ❤️🥰.ඔයාගේ හැම චරිතයකටම මං හරි ආදරේයි ❤️🥰.බුදු සරණයි ඔයාලාට ❤️🥰
ලංකාවෙ ඉන්න තුරා හරිම ආසාවෙන් ආසාවෙන් දුවගෙ රගපෑමට බැලුව මම හරිම ආදරෙන් බැලුවෙ හිතලග හිනැහුනා මම 74 අවුරුද්දක අත්තම්මා කෙනෙක් ඔයා ගිය බව දැක්කම දුක් හිතුන ඒත් ජීවන ගමන හරි තැනකට අරගෙන ලස්සනට ඉන්නව දකිද්දී හරි සතුටුයි සුවපත්,පින්වත් අනාගතයකට ආසිරි පතනවා ගොඩක් ආදරෙන්
පොලවෙ පය ගහල ජීවත් වෙන දියණියක්❤❤❤❤❤
මමනම් අක්කාව 3 පාරක් දැකලාත් තියෙනවා කතා කරලාත් තියෙනවා අන්තිමට හම්බ උනේ කොස්ගම බලු පැටව්න්ට බෙහෙත් ව්දින තැනේදි අපේ අම්මාත් එක්ක කතා කලා අනේ හරිම හොදියි ඔයා මට හරි ආඩම්බරයි අව්ස්සාවේල්ලෙ කෙනෙක් නිසා අක්කා❤
ඇත්තම හොද අදහස් දැනුවත් කිරිම්....තව ගෙන්න 🇱🇰🇱🇰🌹🌹🙏🙏❤️❤️❤️
නිහතමානී සරල යුවලක්❤❤❤ හැමදාමත් ජීවිතේ සතුටින්ම ඉන්න ලැබේවා 🙏
නිලියක් වෙලා හිටපු ඔයා පුහු ආටෝප නැතුව පොළවෙ පය ගහල ඉන්න එකම කොයි තරම් වටිනවද බුදුසරණයි දෙන්නටම.
හරිම ලස්සන ජිවිතේ. හරි හොඳ කෙනෙක් චරිත්. බොරු නෑ. නෝමල්.
මම අදත් බැලුවා ඔය දෙන්නගෙ වීඩියෝ එක හරිම ලස්සනයි මගේ පුතාල දෙන්නත් රටේ යන්න ට්‍රයි කරා ඒත් බැරි උනා. දැන් ඒගොල්ලන් ලංකාවේ ජොබ් කරනවා නෑයෝ කොපමණ රට ගියත් යන ක්‍රමය කියන්නේ නැහැ ඒ අතින් ඔය දෙන්න සුප ර් ඔය දෙන්නා තව තව දියුණු වෙන්න ඕනේ බුදු සරණයි 🙏🙏
ඔයාල දෙන්නම ලස්සනට සිංහල කතාකරනව...❤හරිම සතුටුයි...බොරු සෝබන නැහැ...Actras කෙනෙක් උනත්...❤
Husband කිුස්තියානි නිසා අවුලක් නෑ ඔයාලගෙ නිහතමානී කමට ගෞරව කරනවා ජිවිතය වාසනාවන්ත වෙිවා 🎉🎉🎉
ඇත්තටම හරිම ලස්සනට හැමදේම පැහැදිලි කළා...ආදරේයි දිලිනි ඔයාලා දෙන්නටම... පරිස්සමින් සතුටින් ඉන්න... තෙරුවන් සරණයි... ජේසු පිහිටයි... { මම ඩුබායිවල මොනිකා චමෝදි }... ❤️
දැන් චරිත් මල්ලි හොදටම වැඩ සටහන කරගෙන යනවා නෙද ..ඉස්සර ඒයා කතා කරෙ අඩුවෙන්නේ🎉❤
ඔයාලා දෙන්නාම සතුටේන් ඉන්න. හැමදාම.
නොදන්න දේ පිලිබදව දැනුවත් කිරීමට ස්තූතියි 🎉
ලස්සන හදවත් එකතු වුනාම සුන්දරයි .ලස්සනයි 🎉
තෙරුවන් සරනයි .
නොදන්න දේවල් දැන ගන්න ලැබෙනවා .ගොඩාක් සතුටු යි පරිසරයත් ලස්සනයි ❤
හොද වැඩ සටහනක්, විශේෂයෙන් විදෙස් රටවල ඉන්න අයට වැදගත්.❤
හරිම කැමතියි, ඔයාලා දෙන්නට, හැමදාම සතුටින් ඉන්න,,,❤❤❤❤
අක්කලා දාන video විතරයි ආසාවෙන් බලන්නේ..අනේ ආදරෙයි 😍❤😘
ජේසු පිහිටයි පුතේ ඔයාලාට අදරෙයි 🙏❤
හරිම ආසයි ඔය විස්තර දකීන්න දිගටම වීඩියෝ ගේන්න ❤❤❤❤❤
සුන්දර චරිත දෙකක්. මේ සරල සහ නිහතමානී කමට තමයි මම වැඩියම කැමති. ❤❤
ලස්සනයි ඔය දෙන්න දිගටම video කරන්න..❤❤❤❤
Woooww duwa හරිම ලස්සන patthak ❤harima නිදහස් parak ❤ ගොඩාක් ලස්සනයි .ලස්සනයි .ලස්සනයි .ඔයාලා gena hama වීඩියෝ ekakma ගොඩාක් ආදර්ශමත් duwa mannam balanne ගොඩාක් ආසාවෙන් ❤stuti ඔයාලා දෙන්නටම apita lassana වීඩියෝ genawata ❤ehenam ayet ලස්සන වීඩියෝ ekak genakam බලාගෙන ඉන්නවා jesu පිහිටායි බුදු සරණයි ඔයාලට ❤❤❤❤❤
තෙරුම් සරනයි දෙන්නටම මම ලන්කාවේ නිලියන්ගෙ අනතිමානි නිලිය..පොලවේ පයගහල ඉන්න..තෙරුවන් සරනයි.❤
ඔයාල නිසා අපිට අලුත් දේවල් දැනගන්න ලැබෙනවා. ඒක සතුටක්. ♥️♥️
හොඳයි .oya රටේම දේවල් පෙන්නුවා ටත් . ඔයා ල දෙදෙනා ටම theruwan sarani 🙏 . 🌹✌❤
මේ ගොවිපළේ දිනකට පැය කීයක් වැඩ කළ යුතුද .දැනගැනීමට කැමතියි .
ඔයාලාගේ ගෙවල් වලට හුඟක් ඈතින්ද අනිත් ගෙවල් පිහිටලා තියෙන්නේ ...
සෑහෙන්න විශාල ගොවිපලක් නිසයි එහෙම ඇහුවේ .🤔
ජයවේවා 💐
ඔයාලා දෙන්නට දෙවි පිහිටයි 💕
Ow godaak aathin🤭. .. average 8hrs🤭😍😍
@dilinilakmali 😳😳😳 ඒ කියන්නෙ සෑහෙන්න දුරක්...🤔
අනේ හරිම.සතුටුයි..මමත් ආසයි..බෝග වවල කෑමට ගන්න
ඒ ගැන සතුටු වෙනවා.නොමිලේ ලැබෙන එක ලොකු දෙයක් ❤🎉🎉
ඔය රටේ විස්තර කියා දෙන එකම හරිම වටිනවා ....job එකේ Benefits තියෙනවා කියන්නේ ම මාරම motivation එකක් තමා ....😊😊...එතකොට කිරිගවයන් ලෙඩ වෙලා හරි කොහොම හරි මැරුනොත් මොකද කරන්නේ ???මේ හැම සතුන්ම ජීවිත කාලෙම ප්‍රයොජනයක් තිබූනත් නැතත් ඔය ගොවිපොලේම තියා ගන්නවද???
Farming wala sathunge kife cycle eka gana lagadima viseo ekak karanawa … me wage prasna idiripath kalata sthuthiyi😍😍😍😍
ආදරෙයි දෙන්නටම.. ජයෙන් ජයම වේවා..❣️👍
අනේ හරි ශෝක්. ආදරෙන් ඉන්න හැමදාමත්. 🌹🌹🌹❤️❤️❤️.
සෝබන නැති ලස්සන පවුල් ජීවිතයක් බුදු සරනයි දෙන්නටම
Puduma manasika nidahasak thiyena parisarayak❤️❤️
Dan ape dilini ta we diye adarei charithta❤❤❤
ජේසු පිහිටයි දෙන්නාටම.
හැමදාම අාදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Dilini oyage charith Malli nihatha mani oya dennatama wiwaha jivithaya sathutin gatha karanna prarthana karanawa adarei adarei petiyo ♥️♥️♥️♥️♥️
❤❤boruwa nethi awanka niliyak ❤❤❤ husband hodatama oyata gelapenawa ❤❤❤❤
❤❤❤ හරිම ලස්සනයි නොදන්න දේවල් ගොඩක් ඔයලා දෙන්නගෙ වීඩියෝ වලින් දැනගත්තා. මේ වගේ ලස්සන වීඩියෝ තව ගේන්න. ඔය වගේම සතුටින් හැමදාම ඉන්න ලැබේවා! Thank you ❤❤❤
දෙන්නටම ගොඩක් ආදරෙයි.
අනේ ඒව ලොකුවට හිතන්න එපා ප්‍රදේසයට නුව අපි හැඩ ගැහෙන්න ඕන ඔයාල සතුටින් ඉන්න අනේ සියල්ලෝම ආහරය මතයි ජීවත්වෙන්නෙ ඔයාල ෂෝක් 🫶🥰🥰🥰🥰❤❤❤❤💐💝
Good to hear being a farmer entitled to have benifits over his home needed food items in free quota system.We believe it's a encouragement for your profession. We feel very sorry for our country farmers but they supposed to have subsidiary for firtilizer. Thanks you both for exposure of your real benefits .we wishing you happy safe life.
We love both of you. Beautiful couple. ❤️❤️❤️❤️🙏🙏🙏🙏
Husbandge වචන බාවිතය හරිම වැදගත්..
සිතලට හොදට ඇදුම් අදින්න සරිරයට හොදයි අත්බැදගෙන ඉන්න එපා ඔය ලා බොරු මාප්‍රන නැහැ සතුටුයි තෙරැවන් සරනයි 😍❤️❤️💐
Eyala ath badan iddi oyata moko ithin hm anee anee😮😂
Nice to hear about the benefits you get...
Enjoy Life, Stay Safe ❤❤
ඒක ගොඩක් හොඳ වැඩක්..👍
නොදන්නා කෙනෙකුට දැන ගන්න පලකලාට🌹🌹
ලස්සනයි...ඔය දෙන්නට God bless u..!
ඔයාගේ විඩියෝ හරිම අසාවෙන් බලන්නේ ඔන්න අදත් බැලුවා ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤
Asawen balanne oyage vidiyo akki.❤❤❤
හරිම නිහතමානි ඔයා ,අපිත් එනව ලගදි හමු වෙමු ඩබල
parissamen sathutin inna ane. jivithe lassanata vidinna ona innakan❤❤❤❤
Nice to hear and see how you are spending your day today life. Good luck. !
Duwa putha adaa dalathiyena vedio eka api baluwa.ivara venakalma.oya denna godak inna vedio eka meka neda.harima lassany....... jesu pihitayy/budu saranay.
මම දකින සුන්දරම ජීවිතය ❤
මම ආසම ජීවන රටාව 💚
❤❤❤❤Man oyala dennata godak adarey
Parissamin sathutin inna
ඔයාලා අද ඉන්න තැන මාරම ලස්සනයි. view එක මාරම ලස්සනට පේනවා ❤❤❤❤❤❤😊
හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා 🥰🥰
❤❤❤ ආදරෙයි!
හරිම සෝක් අනේ ඔයාලා දෙන්නා, හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා
මම ඉන්නේත් කුවේට් මෙහෙත් මස් ගෙනාවම සමහර මස් තියෙනවා අවුරුදු 2-3තියන් කනවා. රටවල් වල ජිවත්වෙන අයගේ ජිවන රටාව කෑම රටාව හරිම වෙනස් ලංකාව වගේ නෙවෙයි
ඔයාල දෙන්නගේ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන් සතුටින් ඉන්න හැමදාමත් ❤❤
ඔයාල දෙන්නට තෙරුවණ් සරණයි
ඔයාලාගේ අලුත් video එකක් බලන්න බලාන හිටිය මම ❤❤❤❤❤
නිහතමානී චරිත දේකක් 😘😘
Api hari asai oyala denna he video balanna. Api danathi Dawall Danaganna...❤❤ good luck ❤
Sundara carihayak adarei godak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ budusaranai parissamen sachith ❤️ inna ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mn asama niliyak oya akki hamadama sathutin parissamin inna oyage videoata godaaak vatinawa marama asai balanna api igena gaththata hari amarui lankave job hoyaganna
❤ lassanai nango adath aadarei oyalata good bless nangi & malli ❤❤❤ aadarei ❤❤❤
ආසම චරිතයක්. සතුටින් ඉන්න දෙන්නම❤❤❤
හරිම වැදගත් තොරතුරැ ටිකක් ❤❤
were good 👍 ❤❤ tankyou tankyou so much your chanle we love your family ❤❤ budusarni Davi phtai
චාමරගේ සින්දු අහන්නේ,ඒකට නම් ආසයි❤❤❤
ඔයාල දෙන්නටම ආදරෙයි❤❤❤❤
Godak lassanai nangiya. Harima proyojanai. God bless both of you
බුදුසරණයි .♥️♥️♥️
මමත් මස් වලින් කන්නේ කුකුල් මස් විතරයි. ඒත් ඉතින් රටවල්වල ගෙවන ජීවිතය වෙනස් නේ.අනික ඉතින් ආයතනයෙන් නොමිලේ දෙන දීමනාවක් නේ.දිලිනි දුවගේ වගාවේ අල හොද්දයි, මස් කරියයි ගොටුකොළ සම්බෝල ය යි, මරැ නේ.මොනවා උනත් දෙන්නගේ සතුට සමගිය වටිනවා. මම ඉන්නෙ වත්තල. දුවලා ලංකාවට ආව කාලේක සැබවින් දැකගන්න ආසයි. දෙදෙනාටම බුදු සරණයි, ජේසු පිහිටයි.
ගොඩක් ලස්සනයි 🇳🇿💪🏼
❤❤❤❤අනේ ඔයාලා දෙන්නා හරි ම ආදරණීයයි
ඔයාලට බුදු සරණයි අය රගපාලා යන්න එන්න
ලස්සනයි බුදු සරණයි ඔයාලට ❤❤❤❤🎉