🇳🇿 ෆාම් එකේ මේ දවස් වල අලුත් වැඩේ|අද මං එයාගේ Driver🙊| ෆාම් එකේ රවුමක් ගියා

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 348

  • @PrabhaWeerasingha
    @PrabhaWeerasingha 18 часов назад +40

    මම හරිම ආදරේ නිලියක්.තමන්ගේ ජීවිතේ සැබෑ තත්වය පෙන්වන එකට මම ඔයාට ගොඩක් කැමති❤

  • @AnojiPathiranage
    @AnojiPathiranage 3 часа назад +2

    ඔයාලාගෙ videos හැම එකක්ම බලනවා හරිම ආසාවෙන්, වැදගත් වන ආකාරයට farm එකේ කරන වැඩ කටයුතු ලස්සනට පැහදිලි කිරිම ගැන හරිහ සතුටුයි,video එක ඉවර වෙන කොට හිතෙනවා තවත් බලන්න තියෙනවනම් හොදයි කියලා,ඔයාලට බුදුසරණයි

  • @oshaditharaka6401
    @oshaditharaka6401 17 часов назад +4

    කයිවාරු ගගහා රට යන නිලියන්ට ඔයා මාරම ආදර්ශයක් නංගී මම හරිම ආසාවෙන් ඔය දෙන්නාගේ videos balanne හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ❤❤❤❤❤

  • @kalyanipathma7853
    @kalyanipathma7853 17 часов назад +6

    සොප් නැහැ නිහතමානීව රංගන සිල්පියන් සිල්පියො අතරින් ...කෙනෙක් ....ඉංග්‍රීසි කෑලි නැහැ තනිකරම සිංහල බාසාව අකුරට ම වීඩියෝ එක ඉවර වෙනකං හරිම ලස්සනයි 💐💐🌸 සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරනයි

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 16 часов назад +4

    රාජකාරියත් සමග.ගෙවීයන ඔබලාගේ ,,,අපූර්වතම ජීවන රටාවට දිරිය ශක්තියම වේවා .....ඒවගේම ඔබ ඔහුගේ රියදුරුවරියම තමයි........ජීවන ගමනේ .......සැමදා සතුටම වේවා .....🌹තුණුරුවන්ගේ සරණම දෙවි රැකවරණයම වේවා සරළ රුවැත්තියේ ........🌷💖🌷💚💚💚💚💚

  • @jayanathbandula5522
    @jayanathbandula5522 17 часов назад +6

    ඔයාල දවසේ වැඩ ටික ඉවරවෙල සවස් යාමය නිවසේ උයන පිහන විදිය සහ dinner ganna විදිය Tv බලන විදිය විනෝදෙන් ඉන්න විදිය ⁣vedio එකක් කරන්න...ඉල්ලීමක්.. thank u

  • @manojaperera5097
    @manojaperera5097 13 часов назад +2

    හරිම වටිනා video එකක් .ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා.දෙන්නගෙ සරළ ජීවිතේට මම ගොඩාක් ගරු කරනවා.

  • @UAKasthuri
    @UAKasthuri 15 часов назад +6

    ස්වභාදහමත් එක්ක ගෙවන ලස්සන ජීවිතයක් අක්කා ඔයාලා දෙන්නට තියෙන්නේ..ඒවගේම ඔයාගේ ස්වභාවික ලස්සන ඔය වගේම තියාගන්න..කොහෙ ගියත් ඒ චාම්කම කැපිල පේනවා..පුලුවන් තරම් කාලයක් කොන්ඩෙ පරිස්සම් කරගන්න අක්කා..මමත් ඔයා විදිහ කෙනෙක් අක්කා..කොන්ඩෙ බිමටම දිගයි..ස්වභාවික කමට හරිම ආදරෙයි.මට ලැබුනෙත් එහෙම කෙනෙක්ව..එයා කියන්නෙත් චාම් ස්වභාවික කම කොහෙ ගියත් කැපිලා පේනවා කියලා❤. මම ඔයාට ඒ කාලේ ඉදන් ආස දිග කොන්ඩෙ තිබ්බ එකම නිළිය ඔයා නිසා.ගොඩක් අය මුල් කාලෙ හරි ලස්සනට කොන්ඩෙ තියාගන්නවා.ඒත් කරන්න පුලුවන් ඔක්කොම දේවල් කරල අන්තිමට hair extension තමයි..
    ස්වභාදහමත් එක්ක ගැලපිලා,ස්වභාදහමට ආදරෙන් ඉන්න මිනිස්සු කොහොමත් ලස්සනයි අක්කා..පවුල් ජීවිතෙ වෙනුවෙන් ඔයා ආදරේ කරපු කලාව ටික කාලෙකට පැත්‍තකට කරපු එකට පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා..ගොඩක් මිනිස්සුන්ට අඩු දෙයක් තමයි ආදරනීය පවුල.අක්කයි අයියයි සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන..
    තව දෙයක් මම දැක්කා සමහර අය අහල තියනවා ළමයි ගැන..ඒවා මිනිස්සුන්ට ආදාල දේවල් නෙවෙයි..ඔය දෙන්නට ඕන නම් විතරක් ඒක හිතන්න..හැබැයි ගොඩක් මිනිස්සු දන්නේ නෑ ළමයි නැතිව උනත් ආස තැන් වල ඇවිදලා ආස විදියට ජීවත් වෙන්න පුලුවන් කියලා..මමයි මගෙ මහත්තයයි ළමයි හදන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ..අපි දෙන්නා ආසත් ගහකොල එක්ක පුලුවන් හැමවෙලේම ඇවිදින්න..
    ඉතින් මිනිස්සු උනාම පුරුදු වෙන්න ඕන හැම කෙනාම තමන් වගේ නෙවෙයි කියලා හිතන්න.තව කෙනෙක්ගෙ හිතක් නොරිද්දා කතා කරන්න ගොඩක් අයට බෑනේ..
    ස්වභාදහමට ලන් වෙලා ජීවත් වෙන එක තරම් නිදහසක් තවත් කොහෙද❤

    • @dilinilakmali
      @dilinilakmali  6 часов назад +1

      😍😍😍❤️

    • @UAKasthuri
      @UAKasthuri 12 минут назад

      ​@@dilinilakmali❤ Thank u akka

  • @nilanthinilanthidissanayak4609
    @nilanthinilanthidissanayak4609 39 минут назад +1

    Harima lassanai dennagema thiyana nehathamani kamata adari hamadama satuting enna budusarani ❤❤

  • @Dananjaya_Nirmal-1
    @Dananjaya_Nirmal-1 17 часов назад +2

    හරිම ආසවෙන් හිටියෙ විඩියෝ එකක් ගේනකම් ස්භාවදර්මයත් සමග බැදුනු ලස්සන විඩියෝ එකක් 😍💚🍃🏞️🥰

  • @nirmalajayakody1677
    @nirmalajayakody1677 13 часов назад +1

    ඔයාලා රැකියාවට ආදරෙයි මේ විශ්වය මහා ප්‍රදුමාකාරයි ඔයාලාට කවදාවත්ම වැරදෙන්නේ නෑ දෙවියන්ගේ පිහිටයි

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb 8 часов назад +3

    සීනී බෝල ආදර කතා අනිත් නිලියන්ගේ . . කමක් නෑ අපට මොකද . . ඒ උනාට ඔයා වෙනස් වගේ පේනවා . . ❤❤❤❤ මේ ලෝකේ නැතිම දේ සතුට . .බැදලා ටික කාලෙකින් සතුට නෑ . .. අනේ ඔයාලා දෙන්නා සතුටින් ඉන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤

  • @nadeekathumpela9806
    @nadeekathumpela9806 18 часов назад +3

    අනේ මම ගොඩක්ම ආසාවෙන් අක්කී ඔයාලාගේ මේ videos🥰 බලන්නෙ.. පුළුවන් නම් සතියට 2 ක් වත් add කරන්න ...ඇත්තටම ම Dairy Farming course එකක් කරනවා කියලමයි මේවා බලද්දී හිතෙන්නේ ..අය්යා හොදටම පැහැදිලි ව කියලා දෙනවා... ඔයාලාගේ නිදහස් ,සරල ජීවිතය ඇත්තටම සාර්ථක වෙන්න ඕන ... මේ සරල කම තමයි අපි හැමෝටම ජීවිතේ ගැලපෙන්නේ ... ලංකාවේ අපි ලොකු race එකක ... ස්වාභාවික පරිසරේ එක්ක ජීවත් වෙන්න පිං කරන්න ඕන.. ❤❤❤

  • @kanchanasubhashini5973
    @kanchanasubhashini5973 15 часов назад +2

    හරිම ලස්සන videos... ❤ හරිම ලස්සන ආදරණීය ජීවිතයක් ඔයාට ලැබිල තියෙන්නෙ... ❤❤ දෙන්නටම සුභ පතනවා

  • @BinuriSahanya
    @BinuriSahanya 14 часов назад +2

    ඔයාලා දෙන්නා නම් නියමයි අනේ. මම හදවතින්ම සුබ පතනවා. ඔයාලා උයන දේවල් එහෙම දාන්නකෝ ආසයි බලන්න

  • @piuminisansala8699
    @piuminisansala8699 9 часов назад +1

    අනේ හරිම ආදරනීයයි අක්කා අයියා දෙන්නම.ආසයි වීඩියෝ බලන්නත්.කිසිම ලොකු කමක් නෑ පොශ් සෝබන නෑ.නියමයි අක්කා ඔයා හරිම කෙනා තෝරගෙන තියෙන්නෙ ඇත්තටම අයියත් මාරම හොදයි.ඔයාලා දෙන්න හරිම හොදයි .ආයෙ ඉක්මණින් වීඩියෝ එකක් අරන් එන්න බුදු සරණයි ආදරෙයි හැමදාමත් ❤❤❤❤ 18:13

  • @SunilPgamage
    @SunilPgamage 11 часов назад +2

    අවංක කෙල්ලෙක් ඔයාට ලැබිලා තියෙන්නේ චරිත්..බොරු සෝබන නැති මහපොළොවේ ඉන්න කෙල්ලෙක් තෙරුවන් සරනයි දෙන්නටම

  • @KddSenavirathna
    @KddSenavirathna 18 часов назад +2

    ඹයාලගේ video බැලුවා......නියමයි....ආසයි බලන්න❤

  • @malanieindra123
    @malanieindra123 18 часов назад +3

    මගේ මැණික ඉක්මණින් සුව ය ලැබේවා. ඔයා හරි නිහතමානී කෙනෙකි. ❤ ආදරණීය හදවතක් තියෙන කෙනෙකි. තෙරුවන් සරණයි 😘

    • @dilinilakmali
      @dilinilakmali  18 часов назад +1

      මං හොඳින් ඉන්නවා ස්තුතියි වැරදි වැටහිම් ඇති කරගන්න එපා 🙏

  • @hiruninithya-x1o
    @hiruninithya-x1o 18 часов назад +2

    ආස ම රටක් හීන ගොඩක් බලාපොරොත්තු ගොඩක් එක්කං ආසාවෙන් එන්න බලාගෙන ඉන්න රටක් ❤

  • @padminifernando5508
    @padminifernando5508 15 часов назад +4

    ඔය කොළ වර්ගය මම ඉන්න රටේ තියනවා සහෝදරයා... ඕකට කියන්නේ ආරාබියෙන් ( ස්බේනේ )කියලා.. මම ඉන්නේ ලෙබනන් වල මෙහේ අය සලාද වලට ගන්නවා. සමහර අය ඕවා යන්තමට උණුවතුරෙන් තම්බලා වතුර විසිකරලා ගොඩක් රතුළුනු බැදලා ඒකත් එක්ක කලවම් කරලා කනවා ලුණු අවශ්‍ය පමණට දාලා.. 🤗🤗 ගොඩක් සතුටුයි ඔයාලා දෙන්නා ගැන 💓💓💓 ජේසු පිහිටයි දෙන්නාටම..... 💖💖💖💖

  • @geethamalakarandagoda8580
    @geethamalakarandagoda8580 10 часов назад +1

    හරිම ලස්සන යි වීඩියෝ. මට වයස 60යි. ඒත් මමත් මේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන්. ලස්සන පරිසරය. සත්තුන්ගෙ හැසිරීම. මම සත්තුන්ට ආදරේ යි. දුවගේ රිය පැදවීම. විනෝදෙන් සතුටින් මේ ගෙවන පවුල් ජීවිතය. මේවගේ තැනක.බොරැ රඟපෑම් නෑ. ඇත්තටම හදවතින්ම සුභ පතනවා. බුදු සරණයි. ජේසු පිහිටයි.

  • @yukiyk3
    @yukiyk3 13 часов назад +1

    ඇත්තටම මෙහෙම ඇත්ත කියන එකට ඔයාට ගොඩක් ස්තුතියි නංගි... හරිම නිහතමානී ඔයා පරිස්සමින් සතුටින් ඉන්න ❤❤❤😍

  • @GayaniBatuvita
    @GayaniBatuvita 16 часов назад +2

    වීඩියෝ එකක් එනක්ම් බලන් ඉන්න මම කගේ තවත් අය අඇති,ඒතරම් ලස්සනයි ,වටිනව ❤

  • @naveenadewminimp2796
    @naveenadewminimp2796 12 часов назад +1

    ඇත්තටම asa හිතෙන දෙන්නෙක්...
    Love both of you very much❤❤❤😊

  • @yashodawijerathne6467
    @yashodawijerathne6467 38 минут назад

    Agriculture කරන අයට නම් සුපිරි චැනල් එක 😍😍

  • @Evon-technician
    @Evon-technician 3 часа назад +5

    යකෝ අද තමා දැන ගත්තේ comment එක දෙපාරක් touch කරපුවාම like වැටෙනවා.එකපාරක් touch කරාම reply section එක open වෙනවා කියල යූටුබ් එකත් දියුනු වෙලා😅

  • @IsharaDilakshijayawardana
    @IsharaDilakshijayawardana 2 часа назад +1

    මන් ආසම ජිවිතය❤️🥺මාත් හරිම ආසයි❤...හැමදාම සතුටින් ඉන්න අක්කී❤️

  • @Dhammikahas
    @Dhammikahas 10 часов назад +1

    ස්තූතියි දෙන්නටම ..කිරි ෆාම් එකක වැඩකටයුතු කෙරෙන විදිහ පියවරින් පියවර පෙන්වන්න කටයුතු කිරීම.ගැන ..ආඩම්බරයක් නොමැතිව නිහතමානීව .සමාජයට දැනුම.අවබෝධය ඇතිකරවීමට ..ජයෙන්ජයම වේවා පුංචි කැදැල්ලට ..🎉

  • @SriyaniSriyani-x7q
    @SriyaniSriyani-x7q 18 часов назад +2

    ඔබ දෙපළට ම දීර්ඝායුෂ ලැබේවා

  • @CookWithSupi
    @CookWithSupi 16 часов назад +2

    දිලිනි අක්කී video එක ලස්සනයි.මම ආසම ආදරණීය couple එකක්.බුදු සරණයි!❤

  • @arunideepaniabeysinghe
    @arunideepaniabeysinghe 12 часов назад +1

    දිලි,ඔයාව sbs ,කරලා ගොඩ දවසක් උනාට comment එකක් දාන්නෙ අදයි ඔයාලගෙ නිහතමානී කමට හා අවංක කමට හදවතින් ම ආදරෙයි ඔයාලා ගේන්නේ වෙනමම videos හුගාක් අයගේ vlog s ඒකාකාරී මෙිවා අමුතු ම අත්දැකීම් ඔයා දක්ෂ නිලියක් වගේම වාහන පදින්නත් දක්ෂයි ඔයාලා දෙන්නා ගේ ජිවන ගමන වාසනාවන්ත වෙිවා ජේසු පිහිටයි ❤❤❤❤

  • @NiroshiniLiyanage
    @NiroshiniLiyanage 13 часов назад +1

    ඔන්න අදත් ව්ඩියෝ එක බැලුවාක් ඇත්තටම ලස්සනයි විඩියෝ එක දන්නේ නැති ගොඩක් දෙවල් දැන ගත්තා ඔයාලාට බුදුසරණයි

  • @GeethaRathnayaka-k3x
    @GeethaRathnayaka-k3x 17 часов назад

    මං ආසම රටක් නවසීලන්තය කියන්නෙ .හරිම ලස්සනයි .දිලිනිට එදා වගේම අදත් ආදරෙයි ....❤❤

  • @ravenwithana1311
    @ravenwithana1311 12 часов назад +2

    ඔයාලා දෙන්නටම ආදරෙයි පුළුවන් ක්‍රමයක් තියෙද රැකියාවක් කරන්න අවස්ථාවක් ලබා ගන්න විදිහක් විඩියෝ එකාක් කරන්න

  • @nileeka6147
    @nileeka6147 33 минуты назад

    මල්ලි හොඳට කතා කරලා අපට ඒවා පැහැදිලි කරනවා.තව ෆාම් එකේ එලවලු
    පලතුරු වගා කරල තියෙනවනම් මේවත් පෙන්නන්න.ඔයගොල්ලො ඉන්න ගෙදර කෑම හදන හැටි බලන්නත් ආසයි.ඒ වගේ වීඩියෝසුත් ගේන්න.❤❤❤❤

  • @senusahanya8763
    @senusahanya8763 17 часов назад +2

    අනේ දිලිනි ඔයා හරිම වාසනාවන්තයි මෙිවගේ මහත්තයෙක් ලැබුන එක හැමොටම මේවගේ හස්බන්ලා ලැබෙන්න කියලා පාුර්තනාකරනවා ඔයාලා ජිවිතේ විදිනවා හරිම ලස්සනයි ඔයා සැබැ ජිවිතේ රගපාන්නෙ නැ සමහර නිලියො මුලදි හිටපු විදිය මතක නැ රගපානවා ඒ අතින් ඔයා අතිවිසිස්ටයි පවුල් ජිවිතේට සුබපතනවා

  • @M.M-k6j
    @M.M-k6j 9 часов назад +1

    අදත් බැලුවා හරිම ලස්සනයි, දෙන්නටම බුදු සරනයි

  • @IsankaGalagoda-qu5hj
    @IsankaGalagoda-qu5hj 17 часов назад +1

    හරිම ලස්සනයි අනෙ එ් පැත්ත කොළම කොළ පාටයි.නියමයි අනෙ ඔය දෙන්නා.නංගිට අපි පොඩි වැටුපක් දැනට දෙමු මල්ලියෝ😁තෙරුවන් සරනයි❤❤

  • @HasithaNilmini-w7k
    @HasithaNilmini-w7k 2 часа назад +1

    ඔයා මාර අවන්කයි බොරැ සොබන නැ පොළවෙි පයගහලා ජිවත් වෙනවා හරිම සතුටුයි සුභ පතනවා අක්කේ

  • @thilinidhamyagamage3902
    @thilinidhamyagamage3902 18 часов назад +1

    හරිම ආදරණීයයි ඔය දෙන්නා 😍😍😍

  • @marinagovonnage4082
    @marinagovonnage4082 15 часов назад +1

    ඔයාලා දෙන්නා ආදරණීය දෙන්නෙජේසු පිහිටයි

  • @Gklm2345
    @Gklm2345 15 часов назад +2

    මල්ලි නැතුව නංගි වැඩේ කරගෙන යයි වගේ නේද.ඔය දෙන්නගේ vedios අාසාවෙන් බලනවා මොකද විකාර නැති නිසා.දෙන්නට බුදුසරණයි.❤❤

  • @nimaliatheege
    @nimaliatheege 15 часов назад +1

    මම හරිම අදරේ නිලියක් අක්කෙ ඔයා පරිස්සමින් ඉන්න ඔයාලා දෙන්නාට බුදුසරණයි

  • @ChandraKumarihamy-q4h
    @ChandraKumarihamy-q4h 15 часов назад

    ඔය දෙන්නටම දළදා සමිඳු සරණයි. දිනෙන් දින දියුණුවේවා! නිහතමානී දුවේ තිස්තුන් කෝටියක් දෙවියන් ගේ ආශිර්වාදය ත් ප්‍රාර්ථනා කරමි ❤🙏💜

  • @tccfamilyvlog
    @tccfamilyvlog 17 часов назад

    හරිම වටිනවා මේ වගේ තොරතුරු මෙහෙම අරගෙන එනවට... පරෙස්සමින් සතුටින් ඉන්න දෙන්නම. තෙරුවන් සරණයි ❤

  • @sadram4084
    @sadram4084 18 часов назад

    ගොඩාක් ආදරෙන් බලන්නෙ අනේ නිරහංකාර චාම් දරුවෙක් ❤❤❤❤

  • @duleekamapa9550
    @duleekamapa9550 17 часов назад +1

    හරිම ලස්සනයි❤ අපි ඉන්නේ ඉතාලියේ ඔය plant එක කෑමට ගන්නවා මේහේ අයගේ ජනප්‍රියම කෑමක්❤
    ගෝලයාට අඩුම කෑමටිකක් දෙන්න පව් නේ😅

  • @sunilpathirage3291
    @sunilpathirage3291 14 часов назад

    හරිම ලස්සනයි ආදරේ හිතෙනවා හැමදාම සතුටින් පිරි ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 18 часов назад +1

    අදත් සුපිරි වීඩියෝ ඵක❤❤❤❤ ආදරෙයි ❤❤❤මැණිකේ 👍💞💞💞💞

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 11 часов назад

    අනේ හරිම ලස්සනයි ..වෙනද වගේම..හැමදාමත් සතුටින් ඉන්න ..🎉🎉🎉🎉🎉🎉

  • @sueperera4320
    @sueperera4320 16 часов назад

    හරිම ආදරණීය හැඟීමක් එනවා ඔයාලව දැක්කම.ඒ වගේම පරිසරයත් හරි ලස්සනයි. දිලිණි ඔයාගේ චරිත් හරි අහිංසකයි.ඔයා කවදාවත් ඔයාගේ චරිත්ව තනියම ඔහේ රටේ දාලා මෙහේ රඟපාන්න එන්න එපා සමහර නිළියෝ වගේ. රඟපෑමට වඩා ආදරණීය පවුල් ජීවිතය ගොඩාක් වටිනවා.ඔයාලව දැක්කම ලොකු සතුටක් දැනෙනවා හිතට.ජේසු පිහිටයි ඔයාලගේ ආදරණීය ජීවිතයට. හැමදාමත් සතුටින් සමගියෙන් ඉන්න.❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @mobileoctapadcoverplaydjma6603
    @mobileoctapadcoverplaydjma6603 17 часов назад

    නොදන්නා දෙයක් කියලා දුන්නාට ස්තුතිය දුවේ පුතේ...තවත් කියා දෙන්න බුදුසරණයි

  • @susanthawellala4301
    @susanthawellala4301 17 часов назад

    ආසාවෙන් බලනවා ඔය දෙන්නගේ විඩියෝ..නිතරම විඩියෝ දාන්න❤❤❤❤

  • @Vindiyasiriwardana
    @Vindiyasiriwardana 17 часов назад +1

    ඔන්න නිලියෝ. ❤️❤️❤️👍👍👍

  • @SurekaNadeshani
    @SurekaNadeshani 17 часов назад

    ඔයාලගෙ වීඩියෝ බලන්නෙ හරි ආසාවෙන් සතුටින් ඉන්න හැමදාමත් ❤

  • @ronaalifernando5563
    @ronaalifernando5563 18 часов назад +1

    කොහොමද ඔයාලාට ජේසු පිහිටයි අදරෙයි 🙏❤

  • @Ranasinghasewwandi-kp9vv
    @Ranasinghasewwandi-kp9vv 18 часов назад

    අැත්තටම ගොඩාක් වටිනවා ඔයාලා දෙන්නා මේ දේවල් අපිට ඉගනගන්න අපි දන්නෙ නැති දේවල් කියලා දෙනවට , තණකොල, චිකරී අැරෙනකොට ලංකාවෙ සමහර තැන්වල හරක් කෑම කියලා දෙන්නෙ මොවද එ් වගේ එ්වා දෙන්නෙ නැද්ද මෙයාලට, මම දැකලා තියනවා කෘතීම කෑම ජාතියක් දෙනවා
    තවත් වීඩියෝ එකක් ඉක්මනින් ඕන ❤❤

  • @amayawaragoda4304
    @amayawaragoda4304 9 часов назад +1

    පුදුම සරල පීවිතයක්❤ දැක්කහම හරි ආසයි❤❤❤

    • @LinaBandara
      @LinaBandara Час назад

      @@amayawaragoda4304 Good morning dooniyoo

  • @marianfernando2896
    @marianfernando2896 17 часов назад

    අදත් වීඩියෝ eka හරිම ලස්සනයි duwa satutin ආසාවෙන් බැලුවා ❤thawat ලස්සන vidiyo ekak genakam බලාගෙන ඉන්නවා jesu පිහිටායි බුදු සරණයි ඔයාලට දුව ❤❤❤❤❤❤

  • @SherlySs-y7y
    @SherlySs-y7y 16 часов назад

    ස්තූතියි ඔයාලා දෙන්නත් පරිස්සමින් ඉන්න .බුදු සරණයි .ජේසු පිහිටයි දෙන්නටම..🌹🌹

  • @subasinijeewanthi3556
    @subasinijeewanthi3556 9 часов назад

    Math asai husband & puthath Akka නවසීලන්තයට yanna
    Adarei oyalata❤❤❤❤

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs 17 часов назад

    අදත් හරිම වැදගත් ව්ඩ්යෝවක් ලස්සනයි පුතේ බුදු සරණයි .

  • @KumariKumaridissanayke
    @KumariKumaridissanayke 6 минут назад

    ඔබ දෙපළට තෙරුවන් සරණයි

  • @kamanipushpalatha-o4g
    @kamanipushpalatha-o4g 17 часов назад

    ජීවිතේ සැමදා සතුටින් පිරේවා.

  • @nilanthisilva-y5m
    @nilanthisilva-y5m Час назад

    හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරනයි ඔයාල දෙන්නට❤

  • @nadeekaroshani5494
    @nadeekaroshani5494 11 часов назад

    ඔන්න ඉතිං අදත් මම ඔයාලගේ farm එකට ආවා.ගොඩක් දේවල් දැන ගත්තා .ඔයාලා දෙන්නට ගොඩාක් ස්තුතයි මේ දේවල් පෙන්නලා හැම දේම කියල දෙනවට.මගේ පුතාත් එන්නයි ඉන්නේ ,ඒ නිසා මේ videos හරි වටිනවා.බුදු සරණයි දෙන්නට.❤❤❤👍

  • @samanjagodage4145
    @samanjagodage4145 18 часов назад +2

    ❤❤❤.ඔයා හොද කෙනෙක් ❤❤

  • @MaliMali-k1r
    @MaliMali-k1r 14 часов назад +1

    අනේ ඔයාල දෙන්නට බුදු සරනයි මේ තමයි සත්තය පෙන්විම බොරු සෝබන නෙවේ

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani 18 часов назад

    ❤😘👈මැණික ලා දෙන්නා 🙆💎💐
    ජිවිතේ පුරාම සතුටින් ඉන්න ලැබේවා 🧚‍♀️සුරංගනාවී 🧿✝️☸️ආදරේ ගොඩක්
    ✍️මම ගිම්හානි ❤

  • @Sriyaniranasinghe-q1k
    @Sriyaniranasinghe-q1k 15 часов назад +2

    Thank u oyala dena danumata.

  • @devakumar3239
    @devakumar3239 18 часов назад

    ලස්සනයි ඔබලාගෙ වැඩසටහන

  • @IranganiWp
    @IranganiWp Час назад

    Harima ashsawen adath mama beluga.wedasatahana hodai suba dawasak. Budu saranai, jesu pihitai

  • @asadwfdv4498
    @asadwfdv4498 15 часов назад +2

    Lasana jivithayak hamadamath sathutin inna ❤

  • @LakmaliRamya-c2x
    @LakmaliRamya-c2x Час назад

    සතුටෙින් ඉන්න ජේසු පිහිටයි❤❤

  • @sanjeewaniiKalhari
    @sanjeewaniiKalhari 17 часов назад

    Godak watina lassana vlog ekak darling❤❤❤godak sathutui e experience apith ekkath share karagannawata,hamadama adaren sathutin inna dennama..adarey...budu saranayi dennatama...

  • @isharamadumalee-t3z
    @isharamadumalee-t3z 18 часов назад

    Akki @ Aiya shoiii ane ❤
    lassana video ekak😍thwa lassana video aragena enna🥰❤️

  • @MadhuLokuliyanage
    @MadhuLokuliyanage 18 часов назад

    හරිම ලස්සනයි 💜️තෙරුවන් සරණයි

  • @matildaranjani3946
    @matildaranjani3946 17 часов назад

    හරිම හොඳයි .ලස්සන...පිරිසිදු රටක් ..අපේ රටත් ලස්සන වෙනවා nan හොඳයි . Eth අපේ මිනිස්සු වෙනස් කරන්න අමාරුයි . Theruwan sarani 🙏 🌹🌹👍🇱🇰🙏💪

  • @kusumdisanayaka7500
    @kusumdisanayaka7500 42 минуты назад

    Mewae vidiyo hrima lassnai oyla nisa api mewa dkinawa oyal dennage anagatayata suba patanawa budu saranai jesu pihitai

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 11 часов назад +1

    බුදුසරණයි ❤❤

  • @rashikachandima7840
    @rashikachandima7840 14 часов назад +1

    මන් ලෝබයි මේ පරිසරයට❤😲

  • @udarikoshala7151
    @udarikoshala7151 9 часов назад

    මේ වගේ දේවල් වටිනවා❤

  • @Jenitapilishiya
    @Jenitapilishiya 18 часов назад +1

    delene oya kalawa wenuwen loku kapekeremak kela kenek habae mama keyanne oyath mhatteyath akkela satuten inna oyala dennatama adrae❤❤❤❤❤❤❤

  • @MdhasaanKuwt
    @MdhasaanKuwt 11 часов назад

    Ane mam oyalage videyo okkoma balanwa.harima lasisanai.❤❤❤❤❤❤❤❤

  • @NeMiYa_
    @NeMiYa_ 15 часов назад

    Nangi me kathawa kiyannathuwa baha. Oyage mahaththayanam harima gunayahapath minissunya godak adare kenek. E gunayahapath kama nisama oyalage lassana thawath wadiwela ❤❤❤❤

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz 12 часов назад +1

    පිටරටක ගිහින් job එකක් කරනවා කියන්නෙත් මාර වගකීමෙන් කරන්න ඕන දෙයක් නේද ...බලන්නකො කොයිතරම් දේවල් කරන්න තියනවද කියලා සත්තු වෙනුවෙන් ....දිලිනි නංගි dtiving කරනවටවත් ගානක් ගෙවන්න වෙයි නේද .පව්නෙ නැත්නම් ....ලස්සන ආස හිතෙන volg එකක් ...ආය ඉක්මනින් වීඩියෝ එකක් දාන්න ....සතුටින් ඉන්න ..බුදු සරණයි .
    ❤❤❤❤

  • @pupudhanibro411
    @pupudhanibro411 17 часов назад +1

    Akka ,aiyata suba patanwa lassan video apita denwata,
    Dairy farm ekak athule karan hamdem apita gdk wadagat karan vidiha aiya kiyala denwa vidiha harim pahadiliyi apita hamadem dairy farming gan kiyala denna oyalata gdk thanks 👍 apita dairy farming gan gdk video oni akka,aiya 👍

  • @AnomaJayaranjani
    @AnomaJayaranjani 16 часов назад

    ඔයාලත් පරිස්සමින් ඉන්න ..

  • @RUSHANISILVA
    @RUSHANISILVA 17 часов назад

    Anee hari sathutin baluwa ..adarei..jesu pihetai

  • @kumuduniiroshika9748
    @kumuduniiroshika9748 9 часов назад

    Hari lassanai ❤❤❤ wenada wagema ..sathutin inna akke ❤❤❤

  • @Kanchana-f3k
    @Kanchana-f3k 14 часов назад

    Hamadama adaren sathutin inna.lasansa vedio danna..API asawen balanne..ayyatai akkitai budusaranai adareii♥️♥️♥️♥️💋💋💋

  • @vitharanachami4001
    @vitharanachami4001 14 часов назад +1

    ඉතාලියෙත් තියනවා මේ plant එක, චිකෝරියා කියන්නෙ.

  • @maddumageperera522
    @maddumageperera522 16 часов назад

    ❤❤❤❤හරිම ලස්සනයි සතුටුයි...

  • @RBfreemusicstudio
    @RBfreemusicstudio 18 часов назад

    Charith lassanta agriculture kararana ayata farm walata enna inna ayata hoda pahadili kirimak kara,godak lassana watina video ekak,suba dawasak❤💐

  • @pradeepinfernando5739
    @pradeepinfernando5739 12 часов назад

    What a lovely and helpful video. I really enjoyed it. Stay blessed always. I wish you both the success and happiness always. Love you both ❤

  • @GRPTV-vy4cn
    @GRPTV-vy4cn 18 часов назад

    නියමයි.❤❤❤මීගමුවෙ අපේ එකාව බලාගන්න....

  • @nimesha8844
    @nimesha8844 18 часов назад

    waw..ewge life ekk nm shook..nidhs..oyge husband nm godak hodai..hmadem apitth theren wdiyt kyl denw..oyth shook..lassana programme ekk wge apit blnn denw..me video eke withrk newei..mn dkl thiynw anith videos wl ehm video ek gnn vidiy hrim shook..photography..video ek maram lassanai ❤

  • @imalkamadhushani3203
    @imalkamadhushani3203 17 часов назад

    පරිසරය හරිම ලස්සනයි අක්කා

  • @berrat8139
    @berrat8139 2 часа назад

    Very important and lovely video Thanks 🎉THERUWAN saranai ❤God bless you both of you 😅