නයිමිරිස් වගාව scotch bonnet nayimiris සාර්තකව නයිමිරිස් වගාවක් කරන්නේ කොහොමද How to successfully

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 383

  • @yumethtvs4009
    @yumethtvs4009 3 года назад +11

    මේවගෙ වැඩසටහනක් තුලින් ඔබ තුමා අපිව දැනුවත් කරාට බොහොම ස්තූති

  • @ayodyauthpala4988
    @ayodyauthpala4988 3 года назад +49

    දේශීය ලාන්කිකයන් හා විදේශීය ලාන්කිකයන් දැනුවත් කරන නිහාල් අයියේ ගොඩක් ස්තූතිය බුදුසරනයි , ❤❤❤

    • @travelwithudeshi
      @travelwithudeshi 3 года назад

      💝💝💝💝💝💝🙏🙏🙏🙏🙏🎀🎀🎀🎀🎀💕💕💕💕💕✔️✔️✔️✔️💯💯💯💯

    • @teamaustralian
      @teamaustralian 3 года назад

      Greetings from Australia!
      Very impressive program. I think Dilshan’s service is excellent and priceless. Since he is helping to setup the cultivation including to sell the product you can’t ask for more. This is a brilliant project and will help to make a very good income for many people in Srilanka. Wishing you Dilshan all the very best and big thanks to Nihal for the presentation of this lovely & valuable program.

    • @deepalmunasinghe4975
      @deepalmunasinghe4975 3 года назад

      Rate

    • @kaushalyamadushani6117
      @kaushalyamadushani6117 3 года назад

      @@travelwithudeshi g

    • @dilshanpeiris5749
      @dilshanpeiris5749 3 года назад

      ​@@teamaustralian Thank you very much Team Australia. Hope to see you soon. Thank you again for you

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 3 месяца назад +2

    කිසිම ගුරුමුස්ටියක් නැතුව, හැමදේම කියලා දෙනවා නිහාල් මහත්තයා,හරිම නිහතමානී මහත්මයෙක් , ගොඩාක් ස්තූතියි ඔබට ,ඔබගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා ,🎉

  • @wasanthanirmal768
    @wasanthanirmal768 3 года назад +3

    Agriculture Nihal Ranasingha ඔබ ඉතාමත් වටිනා කාලින අවශ්යතාවයකට උරදෙන යෝඨයෙක් මම ඔබේ ගොඩක් විඩියෝ බලලා තියෙනව හැම ඵකක්ම හරිම වටිනව රටට අාදර්ශයක් ඹබට ජයෙන් ජය!!!!!!! නිදුක්වේවා නිරෝගිවේවා ජයමවේවා!!!!!!!

    • @dilshanpeiris5749
      @dilshanpeiris5749 3 года назад +1

      බොහොමත්ම ස්තුතියි ඔබතුමා අප ගැන දක්වන විස්වාසයට.

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 3 года назад +22

    මමත් ආසයි ලංකාවට ආවට පසු මේ වගාවට සම්බන්ධ වෙන්න නිහාල් අයියාටත් ගොඩාක් ස්තුතියි ජයවේවා තෙරුවන් සරණයි

    • @hotchillilanka3967
      @hotchillilanka3967 3 года назад +2

      පොලි ටනල් එකක තියන
      ලස්සන නයි මිරිස් වගාවක්
      ruclips.net/video/2eCL9xHAoHM/видео.html

    • @kvvidanalagevidanalage8614
      @kvvidanalagevidanalage8614 3 года назад

      @@hotchillilanka3967 ‍thanks

    • @apikoreangia
      @apikoreangia 3 года назад

      ruclips.net/video/u2CdTCP6PAc/видео.html

    • @nadeekagunarathna2199
      @nadeekagunarathna2199 3 года назад

      @@kvvidanalagevidanalage8614 phone no aka danako

    • @dilshanpeiris5749
      @dilshanpeiris5749 3 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබතුමා අප ගැන දක්වන විස්වාසයට.

  • @susantharajapaksha3467
    @susantharajapaksha3467 3 года назад +16

    නිහාල් මහත්තයෝ ඔබතුමන්ගේ විඩියෝ හැමඑකක්ම මාරම වටිනවා 🙏
    මේ මහාපොලව රැකගන්න / හැප්පෙන/ ආදරය කරන අපේම භූමිපුත්‍රයන්ට මෙවැනි වටිනා වීඩියෝ ගෙනඑනවාට ඔබතුමාට ගොඩක් පිං 😊

    • @travelwithudeshi
      @travelwithudeshi 3 года назад +1

      💯💯💯💯💯💯💯💯

    • @apikoreangia
      @apikoreangia 3 года назад

      ruclips.net/video/u2CdTCP6PAc/видео.html

  • @charunyagayathri2814
    @charunyagayathri2814 2 года назад +5

    හරිම ප්‍රයෝජනවත් වැඩසටහනක් නිහාල් මහත්මයා...බුදුසරණයි ඔබට 🙏

  • @mrsandruwan7267
    @mrsandruwan7267 3 года назад +20

    ඇත්තටම හොය හොයා හිටිය විඩියෝවක් ගොඩාක් පින් නිහාල් අය්යෙ

    • @dilshanpeiris5749
      @dilshanpeiris5749 3 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබතුමා අප ගැන දක්වන විස්වාසයට.

  • @wanasaproduction4628
    @wanasaproduction4628 3 года назад +15

    නිහාල් අයියේ ජයවේවා ඔයාට ආදරෙයි සුපිරි විඩීයෝ එක

  • @nandanap9225
    @nandanap9225 3 года назад +29

    දක්ශ ලෙස ව්‍යාපාරයක් කරන දක්ශ දරුවෙක්. සුබපැතුම්!

    • @dilshanpeiris5749
      @dilshanpeiris5749 3 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබතුමා අප ගැන දක්වන විස්වාසයට.
      දිල්ශාන් පිරිස්
      හිමිකරු
      දිල්කෝ ප්ලාන්ටේෂන්

    • @merrycalista7522
      @merrycalista7522 2 года назад

      @@dilshanpeiris5749 b
      .

    • @devindadanushka8314
      @devindadanushka8314 2 года назад

      @@dilshanpeiris5749 මේ වර්ගයේ බීජ ගෙන්නව ගන්න පුලුවන්ද අපට ගෙදර පොඩි වගාවකට...

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 5 месяцев назад

    දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි

  • @hansilanka4522
    @hansilanka4522 2 года назад +4

    හරිම සතුටුයි. අපේ. දෙ. අපට. අගෙයි. මමත්. හරිම. අසම. දෙවල්. මෙහෙම දේවල් අපිට. වට්නවා.

  • @buddhimatarage8449
    @buddhimatarage8449 3 года назад +92

    එකම field එකේ youtube channel කරන අය එක එකාට ගැරහුම් කරනකොට නිහාල් රණසිංහ මහතාණෙනි ඔබ සම්මාන නොලත් ජාතික විරුවෙකි .ඔබගේ සරල ගැමි කම නිසා ඔබට තැනක් දෙන්නේ නැත ඔබ කරන සේවය දිගටම කරන්න ඔබලාට බුදු සරණයි

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 года назад +2

    මමත් ගොඩක් ආසයි වගා කරන්න නයිමිරිස් වගාව සම්බන්ධ සම්පූර්ණ විස්තර බලාගත්ත මෙම වීඩියෝ මගින් ටෙලි පෝන් නම්බර් එක ලියාගත්ත දැනට ඉන්නෙ කූවෙට්වල ලංකාවට ආවම මේසදහ ඔබතුමා සමග සම්බන්ධ වන්න බලාපොරොත්තු වෙනවා ස්තුතියි ඔබට

    • @dilshanpeiris5749
      @dilshanpeiris5749 3 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබට අප ගැන දක්වන විස්වාසයට.

  • @sudukumari4546
    @sudukumari4546 3 года назад +7

    Mamatha ගොඩක් කැමතියි ලංකාවට apuwahama වගා kranna කැමතියි ගොඩක් ස්තුතියි දැනුත් කිරීමට

    • @travelwithudeshi
      @travelwithudeshi 3 года назад +1

      💯💯💯💯✔️✔️✔️✔️✔️✔️🎉🎉🎉🎉

    • @dilshanpeiris5749
      @dilshanpeiris5749 3 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබට අප ගැන දක්වන විස්වාසයට.

  • @premalalpremalal8076
    @premalalpremalal8076 3 года назад +5

    ඔබගෙ වීඩියෝ හැමදාම බලනවා ඉතාම හොදයි ...බුදු සරනයි

  • @vidurasanka2566
    @vidurasanka2566 4 месяца назад +2

    Niyama manussayek dilshan kiyanne wadasatahana anthimata kiyapu deta awankayek wage jaya wewa...❤❤❤❤❤❤😮 26:07 26:09

  • @andyandy7194
    @andyandy7194 Год назад

    ඇත්තටම මමත් මේ නිහල් මහතාට ගරු කරනවා.හැමදේම ඉතාමත්ම හොදට සරලව කියල දෙනවා.

  • @amalperera3074
    @amalperera3074 3 года назад +5

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි

    • @apikoreangia
      @apikoreangia 3 года назад

      ruclips.net/video/u2CdTCP6PAc/видео.html

    • @dilshanpeiris5749
      @dilshanpeiris5749 3 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබට අප ගැන දක්වන විස්වාසයට.

  • @lahirudhanushka5249
    @lahirudhanushka5249 3 года назад +4

    ඔයාගෙ ඔක්කොම වීඩියෝ හරිම වැදගත් 🤟සදා ජය

  • @chandrasena4321
    @chandrasena4321 2 года назад

    Naimiris wagawa kragena yanna kamathiy upades awasshai

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 года назад +3

    Niyamai Aiye miris wagawa .asama kemak theruwan saranai

  • @anupaindrajith827
    @anupaindrajith827 3 года назад +3

    බොහෝම ස්තුති නිහාල් මහත්මයා

    • @travelwithudeshi
      @travelwithudeshi 3 года назад

      💯💯💯💯💯🎉🎉🎉💝✔️💝

  • @gentlemangentleman8943
    @gentlemangentleman8943 2 года назад +1

    පැල ගන්නකොට පරිස්සමින්.....තමන් ම හදාගන්න හරිම ලේසිියි.....

  • @h.d.rasikalakmalkarunarath4133
    @h.d.rasikalakmalkarunarath4133 3 года назад +8

    Great Work Dilshan. Your Plants Are Superb. Now 6 Months old 👍

    • @apikoreangia
      @apikoreangia 3 года назад +1

      ruclips.net/video/u2CdTCP6PAc/видео.html

    • @SujeewaSAdikari
      @SujeewaSAdikari 3 месяца назад

      Oya dann adayamm gannwada kochchara pela dalaa thiyenaawada kopamannaa mudalak masrkaata upayannawada

  • @suniljayantha956
    @suniljayantha956 3 года назад +5

    නිහාල් මහත්තයා ගොඩක් ස්තුතියි

  • @Oshithapramithpramith
    @Oshithapramithpramith 5 месяцев назад

    වටිනා වැඩසටනක් මටත් පටන් ගන්න හිතෙවා එත් මෙ දවස්වල පොලොන්නරුව ට වැස්ස පොඩක්වත් නැනෙ

  • @pradeepkumara8686
    @pradeepkumara8686 3 года назад +1

    Oba thumage programe eka hari pehedili.oba thumata budu saranai..

  • @dayanhamine7533
    @dayanhamine7533 3 года назад +7

    දැන්. ගොඩක් කාලෙකින් . නිහාල් මල්ලි වීඩියෝ දැමිමේ නෑනේ ... .. ඒ ඇයි.. . .. . තෙරැවන් සරණයි . පරිස්සමින්. ඉන්න.. ඔය පලාතේ කෝවිඩි වැඩීලුනේ

    • @apikoreangia
      @apikoreangia 3 года назад

      ruclips.net/video/u2CdTCP6PAc/видео.html

  • @hettiarachchi123
    @hettiarachchi123 3 года назад

    Man mulinm oyge video baladdi podi putha ekka sehena gemak dila video kragatte dekka.ada inna thena dekkama සතුටුයි ..බුදුසරණයි

  • @sarathkumara1055
    @sarathkumara1055 3 года назад +7

    නිහාල් මහත්තයා නයි මිරිස් පැල දෙකක් එක පොට් එකේ දැම්මට කමක් නැද්ද .tunnel එකේ හදන්නෙ

  • @Luxurylifestyle-ri6du
    @Luxurylifestyle-ri6du 3 года назад +12

    දැනට මගෙ ගස් 25ක් විතර තියෙනවා දැන්නම් කරල් නෑ අවුරුද්දක් විතර වයසයි ගස්

  • @hughfugj898
    @hughfugj898 3 года назад +4

    ithamath watina video ekak tnx nihal ayye oyata meweni video apata laba denawata

  • @RESHACN
    @RESHACN 3 года назад +4

    හැමොම ගෙවතු වාගාවට හිත යොමු කරපල්ලා

    • @apikoreangia
      @apikoreangia 3 года назад

      ruclips.net/video/u2CdTCP6PAc/видео.html

  • @thamarakumari899
    @thamarakumari899 3 года назад +2

    Bohoma sthuthi obathumata theruwan saranai

  • @thusaradasanayaka3885
    @thusaradasanayaka3885 3 года назад

    Oba thumage wade niyamai eath oba thuma anek kena samaga katha karaddi kamarawata nemei ema puggalaya diha balagena katha karanna. Eaka wada sarthakai kiyalai mata hithenne

  • @chamikajeewantha4925
    @chamikajeewantha4925 Год назад

    බොහොම වටින විඩියෝවක්⁣ බොහොම ස්තුතියි

  • @gossipsrilanka938
    @gossipsrilanka938 2 года назад

    Nihal aiye කහ denna puluwan thanak naadda

  • @m.s.peraraperara3581
    @m.s.peraraperara3581 3 года назад +4

    Thanks aiye oya enkma balgena hitiye

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 года назад +3

    ඔබට ගොඩාක් ස්තුතියි .හරිම වටින වීඩියෝ එකක් .තෙරුවන් සරණයි

    • @apikoreangia
      @apikoreangia 3 года назад

      ruclips.net/video/u2CdTCP6PAc/видео.html

  • @coconutfarmingsl3861
    @coconutfarmingsl3861 3 года назад +6

    කරදහයියා කොච්චර දාන්න ඕනිද එක් පැලයකට?

  • @madurangasuraweera5507
    @madurangasuraweera5507 3 года назад +2

    සුපිරියටම තියනව වීඩියෝ එක good job

    • @apikoreangia
      @apikoreangia 3 года назад

      ruclips.net/video/u2CdTCP6PAc/видео.html

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 3 года назад +8

    Niyamai ayye 👍👌💯💯💯

    • @travelwithudeshi
      @travelwithudeshi 3 года назад

      💯💯💯💯💯✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️

  • @indikaudayasaranga988
    @indikaudayasaranga988 2 года назад +4

    Thank you for both of you. so interesting video

  • @rukshalarasanjale9236
    @rukshalarasanjale9236 3 года назад

    Godak watina vedio ekak. Thank you mama Anuradha pura math asai akkara kalaka vithara naimiris wagawak karanna

  • @anurashantha9747
    @anurashantha9747 3 года назад +7

    ගොඩක් ස්තුතියි

  • @nilakshacooray4715
    @nilakshacooray4715 3 года назад +4

    Jaya wewa nihal aiye. Budusaranayi oyata

  • @harshaniekanayaka7459
    @harshaniekanayaka7459 3 года назад +4

    නිහාල් අයියට බොහොම ස්තූති 💓

  • @gaminiattygalle6655
    @gaminiattygalle6655 3 года назад

    You are so kind, Helpfull information highly appricate. Good Luck!. God Bless!....

  • @maheshmahesh-bq6wr
    @maheshmahesh-bq6wr 3 года назад +4

    මග පෙන්වූවාට ස්තූතියි

    • @dilshanpeiris5749
      @dilshanpeiris5749 3 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබතුමා අප ගැන දක්වන විස්වාසයට.

  • @lifetobe9633
    @lifetobe9633 2 года назад

    Mee mahathay kaha pakat thula wagawa hadunwala dunna neda? Namuth dan kaha walata thiyena illuma Adui neda?

  • @DpnpDaluwaththa
    @DpnpDaluwaththa Месяц назад

    Aya mata pala ටිකක් ගන්නේ කොහොමද

  • @chefsamansfusioncuisine5783
    @chefsamansfusioncuisine5783 2 года назад

    Rasayanika pohora nathuwa karanne kohomada

  • @udayasilva7259
    @udayasilva7259 3 года назад

    Nihal Malli wade super budusarani

  • @dilminikumari8648
    @dilminikumari8648 2 года назад +1

    Bija tikak ganna baida gadara wagakaraganna.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      බොහොම ස්තුතියි මේ විඩියෝ එකේ තියන නම්බර් එකට කතාකරලා බලන්න

  • @madukasameera
    @madukasameera 3 года назад +4

    Me palawala bija kadawala thiyenawada ganna

    • @kapilanadeekumara7136
      @kapilanadeekumara7136 3 года назад +1

      කොච්චර ඕනද? මේ වත්තෙම ඒව දෙන්නද?

  • @ruwanipriyadarshani5610
    @ruwanipriyadarshani5610 3 года назад +1

    වගාමලු ලබාගන්නා ආකාරය කියන්න .

  • @samindugayashan1580
    @samindugayashan1580 Год назад

    Palayak kiyada Price please

  • @puspakumaracahandana3070
    @puspakumaracahandana3070 2 года назад

    වටිනා වැඩක් මහත්තයෝ

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 3 года назад +1

    Video eka godak watinawa.wikunanna thenak hoyaganna beruwa godak aya innawa .meka eyalata watinawa

    • @apikoreangia
      @apikoreangia 3 года назад

      ruclips.net/video/u2CdTCP6PAc/видео.html

  • @naveendralenagala6567
    @naveendralenagala6567 3 года назад

    Aiye oyage videos balala man Dan waga karanawa... Aiye miris, kochchi, malu miris, nai miris hadaddi kola 5k 6k awama dalla kadanna oneda???

  • @dineshsandaruwan5659
    @dineshsandaruwan5659 3 года назад

    Perch 10ta tunnel ekak gahanna kiyak yanawada.. patan ganna kiyak athe thiyenna onida..???

  • @pavithraaruni1068
    @pavithraaruni1068 3 года назад

    Slab ekak uda kavara vala vavanna puluvanda?

  • @dilshanbro5009
    @dilshanbro5009 2 месяца назад

    Dilco plant bandaragaa

  • @malinkanirmal7235
    @malinkanirmal7235 3 года назад +1

    Godak wedagath intarviu ekak thank you danuwath kirimak pilibadawa

    • @dilshanpeiris5749
      @dilshanpeiris5749 3 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබට අප ගැන දක්වන විස්වාසයට.

  • @chandramohanganeshan8398
    @chandramohanganeshan8398 3 года назад +1

    Very important message. I am interested do start a small project. I need a training can I get

  • @shaninishadi2317
    @shaninishadi2317 11 месяцев назад

    Dilco ආයතනයට අලෙවි කරන්ඩ පුළුවන් ස්කොච් බොනට් විතරයිද?

  • @LAHUERTITADEGUILLE
    @LAHUERTITADEGUILLE 3 года назад +5

    EXELENTE VIDEO 👍👍👍❤ SALUDOS Y ABRAZOS DESDE LA HUERTITA DE GUILLE🍀

  • @ravindupushapakumara6107
    @ravindupushapakumara6107 3 года назад +2

    බීජ ගන්න තැනක් තියෙනවද

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 2 месяца назад

    Excellent
    Thank you .

  • @lakminikulathunga2226
    @lakminikulathunga2226 Год назад +1

    වැඩිදුර විස්තර ලබාගන්න පුළුවන් නම්බර් එකක් දෙන්න පුළුවන්ද. අලුතින් වගාවක් පටන් ගන්න හිතාන ඉන්නෙ

  • @IshaniMenaka-ge5uq
    @IshaniMenaka-ge5uq Год назад

    Mata oka karanna asai.ita kalin tikak othanata gihin balanna hithenawa poddak.mata galle waga karana ekkenage address eka denna berida gihin balanna

  • @ayathmamethnara5665
    @ayathmamethnara5665 3 года назад +3

    Ayya dan wadiya video karanne na neda.godak watinawa ayyage videos.Thank you

  • @kumaribasnayaka6774
    @kumaribasnayaka6774 Год назад

    Oyalata miri awan cramaya kohomada

  • @sachiniruwina9123
    @sachiniruwina9123 2 года назад

    Api mkenma pala ganna onida krnawanum

  • @dhamiththusara4941
    @dhamiththusara4941 3 года назад +1

    What name chili ?

  • @anjulafernando8909
    @anjulafernando8909 2 года назад

    Nihal maththaya kuliyapitiya koheda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      අනුක්කනේ ගොවිපොල තියෙන්නේ උඩුබද්දාවේ බොහොම ස්තුතියි

  • @prasannamahamaddumage5410
    @prasannamahamaddumage5410 Год назад

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @kavibalasuriya3145
    @kavibalasuriya3145 Год назад

    Mamat gatta puhunuwak nam dunne na

  • @ghfyfvvch8029
    @ghfyfvvch8029 2 года назад

    මගෙ නයි මිරිස් ගස් 10 ක් විතර තියනව. දම් පාට, කොල පාට. කරල් හොදට තියනව.කිසිම වියදමක් නැතිව. මේ කරල්වලම ඇට අරන් තවන් කරල ගන්න පැල සාර්ථක වෙයිද?

  • @poornadealwis7174
    @poornadealwis7174 4 месяца назад

    Gaslabu gannawada?

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 года назад +2

    Nihalmahathma dakkama Sathutui.👍

  • @wenurajayasooriya9901
    @wenurajayasooriya9901 3 года назад +2

    Thanks නිහල් අයියේ

  • @udeeppriyankararowel7003
    @udeeppriyankararowel7003 6 месяцев назад

    වැදගත් වීඩියෝවක්

  • @samanthiweeravanni1029
    @samanthiweeravanni1029 3 года назад +3

    එක වගාවකින් මාස කීයක් පලදාව ලගා ගත හැකිද. ස්තූතියි.

  • @sumanaguruge2987
    @sumanaguruge2987 5 месяцев назад

    Danuwath kala mathun dedanatama sthuthi

  • @tonelanka3120
    @tonelanka3120 3 года назад +4

    නිහාල් අයියා ඔයාගෙ වීඩියෝ හොඳයි මං නිතරම බලනවා. ඒත් අඩුපාඩුවක් තියෙනවා, මං ඒක කියන්නම්.
    *අපිට ඕනි හැම වගාවකම අදායම දැනගන්නයි.*
    එතනදි අපි ඔයාලගෙ වීඩියෝ වලින් බලාපොරොත්තු වන දේවල් ටිකක් තියනවා.
    පැල මෙච්චර ගානකින් මෙච්චර පලදාවක් ලැබෙනවා.
    කිලෝ එකක් කීයද..
    පල හටගන්න ගතවෙන කාලය..
    නිශ්පාදන වියදම..
    අක්කරයක කොච්චර ප්‍රමාණයක් වගා කරන්න පුලුවන්ද?
    ඕ ටික ඕනෙ.... මේ වීඩියෝ එකේ ඒව තියනවා.ඒක හොඳයි.. ඔක්කොම වීඩියෝ වලදි මේ ටික පැහැදිලි කරන්න.... ❤️

    • @kalpaudara7693
      @kalpaudara7693 2 года назад +1

      යකෝ වීඩියෝ එකේ අක්කර කාලකට කොච්චර පැල ගානක්ද ඔනා කියලා තියනවා ඒක හතරෙන් වැඩිකරහං

  • @heemantha
    @heemantha 3 года назад +1

    carry on your venture to the national level. wisfh you all the best.

  • @smgeekshow7387
    @smgeekshow7387 Год назад

    Api gedara hadala oyalagen pala gan nathuwa apita oyalata wikunanna puluwanda

  • @MaduMadu-rc6ey
    @MaduMadu-rc6ey Год назад

    Mata pela tikak ganna puluwan tenak danna kenek kiyannako

  • @anjanikarunarathna6815
    @anjanikarunarathna6815 10 месяцев назад

    සුපිරි ❤❤

  • @niroshanisamanthika8731
    @niroshanisamanthika8731 Месяц назад

    පැළ .100.150 ගන්න බැරි ද ?

  • @maduragerasika216
    @maduragerasika216 2 года назад

    Mata pohon nombarayak denna පුළුවන් da

  • @sljokes512
    @sljokes512 3 года назад +3

    Sindu ahanna asa aya support ekak denna karanna

  • @neetagamage1820
    @neetagamage1820 Год назад

    All the best for your agricultural events. Thank you for sharing things with the people.

  • @norikodk9787
    @norikodk9787 2 года назад

    ඔබ අපේ රටට සම්පතක්

  • @thilakaranasinghe4189
    @thilakaranasinghe4189 2 года назад

    ජයම වේවා

  • @lalithapriyadarshani2440
    @lalithapriyadarshani2440 8 месяцев назад

    Kola kodawenawatha monada kranna ona

  • @suchinthanaaloka4907
    @suchinthanaaloka4907 2 года назад

    aiye me wagawa karala tiyenne sampoornenma sewana dal walin watakarala neda..?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад +1

      ඔවු මෙ වගාව සම්පුර්නයෙන්ම සෙවනදැල්වලින් ආවරනය කරලා තියෙන්නේ බොහොමත්ම ස්තුතියි

  • @WathsalaSewwandi-u7m
    @WathsalaSewwandi-u7m Год назад

    Dan K1 kiyada