කුඩා නයිමිරිස් පැළ වලට පොහොර යොදන ආකාරය | Nai miris wagawa | Scotch Bonnet | Agri Schoool

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 174

  • @wasanthakumara3847
    @wasanthakumara3847 7 месяцев назад +6

    මුලුවගාවටම පොහොර දාන එක පෙන්නන්න ගියොත් අපේ ඩේට ඉවරවෙනව.කෙටියෙන් පෙන්වන්න.ඔයගෙ උත්සහය හොදයි ,බොහොම වටිනව.

  • @hasithakalpani9323
    @hasithakalpani9323 9 месяцев назад +5

    හොද වීඩියෝ එකක් සුබපතනවා.

  • @wimala8576
    @wimala8576 8 месяцев назад

    Thank you for showing how to get fertilizer to small plants

  • @singha6372
    @singha6372 Месяц назад

    අහම්බෙන් දැක්කෙ .ඇත්තටම හරිම වටිනවා වීඩියෝවක් ..සොයුරියේ මට තුල්සි ගස් නෑ .ගහ උසට වැවෙවන මදුරුතලා නම් තියනවා .ඒක කොල ලොකුයි දිගයි.දම්පාට මල්පිපෙනවා..තුල්සි වෙනුවට ඒක පාවිච්චි කරන්න පුළුවන්ද?
    පිලිතුරක් බලාපොරොත්තු වෙනවා..බෙහෙවින්ම ස්තූතියි ඔබතුමියට .

  • @wasanthiattanayake2640
    @wasanthiattanayake2640 9 месяцев назад +3

    කොම්පොස්ට් පොහොර දමන්නෙ දවස් කීපයකට සැරයක් ද මාස එකහාමාරක වම්බටු පැලවලට

  • @kumudhukumari9699
    @kumudhukumari9699 24 дня назад

    Mama gas 500 hadanawa dan masa 5thama kg3 wage kadanne pohora sathi deken dekata taget /complex danawa karal aduwenne mokada gas kodawelath na samanya awwathwatenawa

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 9 месяцев назад +1

    Dana pohora wargaya monawada thank you danuwath kalata

  • @Onlineloanmafiyavataerehiwa
    @Onlineloanmafiyavataerehiwa 2 года назад +6

    සෑහෙන වටිනවා

  • @yamunagethanjani
    @yamunagethanjani Год назад +5

    එක බෑගයක් ගැන කියලා දෙන්න .

  • @dilmamadushani3872
    @dilmamadushani3872 2 года назад +3

    Mallie oyage wada hari piliwslae mama asawen balana vidiyowak

  • @karunanandachandrasekara5279
    @karunanandachandrasekara5279 8 месяцев назад +1

    වතුර දානව වැඩි නැද්ද?
    වල් පැල ගලවන්න කාලය කනව.ඉදිරිපත් කිරීමට පුහුණුවීම් කරන්න.

  • @yesanddo
    @yesanddo Год назад +2

    Kohomada pas misranaya hada ganna.e gena kiyala denawada

    • @Manulakagro
      @Manulakagro  Год назад

      api a gena kiyla thiynwa dr..kalin video dala thiyenwa

  • @lkshannilantha9629
    @lkshannilantha9629 Год назад +3

    Sab kala digatama video ona ❤❤

  • @motivation15994
    @motivation15994 Год назад +10

    Malli අස්වැන්න ගන්න කාලය එනකල් පොහොර danna oni කාලය සහ පොහොර වර්ග kiyanna පුළුවන් da.its very important thanks

  • @lankafernando2193
    @lankafernando2193 Год назад +11

    වැඩේ ගොඩක් මිට වඩා කෙටි විඩියෝ එකක් කරන්න විනාඩි 04 ඉවර කරන්න

  • @ChannaChanna-z8n
    @ChannaChanna-z8n 3 месяца назад

    Vidio eka hodai kathwai kalayai thama wadi.

  • @akashdewmina4591
    @akashdewmina4591 Год назад +3

    බිම පැල හිටවනවනං පැල 2ක් අතර පරතරේ කොච්චර තියන්ඩ ඕනද වල කපනකොට වලේ පලල සහ ගැබුර කොච්චර තියන්ඩ ඕනද

  • @SampathDisanayaka-dt7oh
    @SampathDisanayaka-dt7oh 3 месяца назад +1

    Ape peththe thiyanawa peck karapu yara mila meleshiyan eka... 750/= wenawa

  • @mrblood3251
    @mrblood3251 7 дней назад

    වතුර එක්ක කවලම් කරලා දාන්න බැරිද

  • @rasikakumara4808
    @rasikakumara4808 2 года назад +1

    Mamath wagawak patan ganna inne...oyage video walin godak loku අත්දැකීම් laba gannawa...🙏🙏🙏

    • @Manulakagro
      @Manulakagro  2 года назад

      thank you dr..wagawa patan ganna..beri ne puluwan

  • @dgspsenarath7971
    @dgspsenarath7971 9 месяцев назад +1

    ඔච්චර ගොඩක් වතුර දාලා වැස්සකුත් වැස්සහම රසායනික පොහොර ටික දියවෙලා අපතේ යන්නේ නැද්ද?

  • @skpidunil7579
    @skpidunil7579 Год назад +7

    මහත්තයෝ මට නයිමිරිස් පැල වලට පොඩි පැල කාලයේ සිට වගවට පොහොර යොදන කාල සටහනක් එවන්න පුලූවන් මම ඇඹිලිපිටියන්

  • @electrical1316
    @electrical1316 Месяц назад

    pela walata sathi 2i ohomada pohora dannee.. thawan pela thama.. num eka ewanna puluwannam

  • @shanikajayamaha-mp7vc
    @shanikajayamaha-mp7vc 29 дней назад

    lala walata pohora wadi unoth mkada karanna one

  • @nadunhemantha4975
    @nadunhemantha4975 2 года назад +2

    Good luck mamath wagawak pagan gatta

    • @Manulakagro
      @Manulakagro  2 года назад

      niyamayi..digatama karan yanna dr

  • @shehandananjaya3273
    @shehandananjaya3273 Месяц назад

    අමු මිරිස්වලටත් මේ විදියටමද කරන්න ඕන

  • @HiruDewage
    @HiruDewage Год назад +2

    Godak watinawa❤

  • @chanakasadaruwan9961
    @chanakasadaruwan9961 Год назад +2

    Aiye oyage මාසික ආදායම කියක් විතරද නයි මිරිස් වගාවෙන්

  • @AthulaSampath-bl9vg
    @AthulaSampath-bl9vg Год назад +2

    Dan.miris.mila.kiyada

  • @SumithJayasingha-f2w
    @SumithJayasingha-f2w 28 дней назад

    How many tims put the yaramila

  • @oshinvlogs8271
    @oshinvlogs8271 8 месяцев назад +1

    පැල ටික ඉන්දලා කොච්චර දවසකට පස්සෙද යාරම්ලා දාන්නේ.

    • @Manulakagro
      @Manulakagro  6 месяцев назад

      Dina 14 n dala 28aye danwa complex

  • @nalinpriyadarshana2258
    @nalinpriyadarshana2258 8 месяцев назад

    වැඬේ හොඳයි මල්ලී...

  • @suncoasia6788
    @suncoasia6788 Год назад +9

    බොරු කියලා මිනිස්සු රවටන්න එපා යකො ටාගට් එක දාන්නෙ මල් පිපෙන්න ගෙඩි හැදෙන්න මුල් කාලෙදි දාන්නෙ කම්ප්ලෙක්ස් එක

    • @Vijayaskitchen7073
      @Vijayaskitchen7073 10 месяцев назад

      අනික මේච්චර පොහොර වැඩි නැද්ද 😁😁,

    • @travelwithdila726
      @travelwithdila726 Месяц назад

      Oya hari mewa me mal pipenna dana ewa anika owagen keta 3 danne eka gahakata

  • @asankawejesekara4508
    @asankawejesekara4508 Год назад +2

    Oya hitawala Dawas kiyakinda malli pohora danne

    • @Manulakagro
      @Manulakagro  Год назад +1

      sathi aka hamadak wage giyta passe dr

  • @malkibandaranayake1280
    @malkibandaranayake1280 Год назад +2

    Malli kolakoda venavata behethak kiyanna oyata budusaranai

    • @Manulakagro
      @Manulakagro  Год назад +1

      Kabanikawa krnwanm dumkola neti නිස්සාරණkaya hodayi akke

  • @DisnaKumari-bs5ug
    @DisnaKumari-bs5ug 5 месяцев назад +2

    Pala kohomada api ganna

  • @Indrani-x7v
    @Indrani-x7v 9 месяцев назад +1

    Apo aye nam myage vidiyos balan na vate yanava

  • @sumithpali3684
    @sumithpali3684 2 месяца назад

    Oya bags koheda ganna thiyenne?

  • @SajithKarunarathna-or8yg
    @SajithKarunarathna-or8yg 10 месяцев назад +1

    බීජ ගෙන්න ගන්න බැරිද.අනිවාරයෙන්ම උත්තරයක් දාන්න.මල්ලි.ලොකු උදව්වක් dilivar karanna puluwannam .

    • @Manulakagro
      @Manulakagro  10 месяцев назад

      pela denna puluwan sir..0718691416

  • @samanthachandrakumara1657
    @samanthachandrakumara1657 Год назад

    Wal pala galawanawa balannada ban man me video eka balanne

  • @rohanekanayaka4379
    @rohanekanayaka4379 Год назад +3

    Hamadema kiyanava pohora monavada kiyala kiyanne nahane

    • @Manulakagro
      @Manulakagro  Год назад +1

      pohora dana vidiha gena kiynwa dr

  • @HemanthaFonseka-jz3ml
    @HemanthaFonseka-jz3ml 24 дня назад

    සති කීයක්ද මේ පැලයට

  • @hirundilshan4094
    @hirundilshan4094 11 месяцев назад +1

    nil kata demmoth awl d?

    • @Manulakagro
      @Manulakagro  11 месяцев назад +1

      gataluwak ne..pohora shedule akata danna oni..nil keta witharak madi

  • @SumithBandara-i9u
    @SumithBandara-i9u Год назад +1

    Wahi kaleta danna hodaida

  • @sanjeewaten141
    @sanjeewaten141 Год назад +2

    Dina kiyen kiyatada pohora danna oni

  • @senuyenu
    @senuyenu Год назад +2

    Malli pohora dala watura dapuwama pohor yanawa

    • @Manulakagro
      @Manulakagro  Год назад +1

      pohora dala wathura danna oni ayye..mokda athakotane ura ganne gahata

  • @niludissanayaka3067
    @niludissanayaka3067 2 месяца назад

    බීජ ගන්න තියේද??

  • @nilanthapradeep5532
    @nilanthapradeep5532 Год назад

    Loku gas walata keta pohora kochchara danna onada

  • @kariyawasamdilani7497
    @kariyawasamdilani7497 2 года назад +2

    Thank you Malli kiyaladenawata

  • @chanakasadaruwan9961
    @chanakasadaruwan9961 11 месяцев назад +1

    දීලිර හානිවලට විසදුම මොකක්ද

    • @Manulakagro
      @Manulakagro  11 месяцев назад

      pasa mulinma hodin jiwanuharanaya karanna oni..pela hitawanna kalinuth dilira nashaka dala hitawanna oni..

  • @chandanakumara4825
    @chandanakumara4825 Год назад +3

    wal pala galawamin podi wedeta kaale kanne,...arakatane.....

  • @punchimanike3301
    @punchimanike3301 Год назад +3

    සතිකියෙන්ද පොහොර දාන්න ඔීනෙ

  • @PriyaniPriyani-vn9tk
    @PriyaniPriyani-vn9tk 8 месяцев назад +1

    🎉😊❤

  • @chanakasadaruwan9961
    @chanakasadaruwan9961 11 месяцев назад +1

    අයියෙ පොර වර්ග දෙකෙ වෙනස මොකක්ද යාරමිලා

    • @Manulakagro
      @Manulakagro  11 месяцев назад

      yaramila complex aka pele mulika awadiye danne... yaramila tragt aka danne gahe athu ahema bedila mal ana kaleta

  • @ගෙවතුවගාව-ට9ඛ
    @ගෙවතුවගාව-ට9ඛ 2 года назад +3

    මාත් ඔය පොහොර එකම දැම්ම. දියතෙන් ගත්තේ 1 kg 1080 ක්‌ උනා.පැකට් එකේ තියෙන්නේ මාසයකට සැරයක් කියලා. එහෙමද හරි

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 Год назад +1

    Aiyooo walk pala galawanna eak kayak

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Год назад +7

    වගාවන් සඳහා කළු පැහැති පොලිතින් උර භාවිතා කරන්න එපා. කළු පොලිතින් වලින් සූර්ය රශ්මිය බහුලව පස තුළ රඳා පවතිනවා. එමඟින් පැළවලට ගොඩක් හානි වෙනවා. පිටත සුදු ඇතුළත කළු උරයක් තමයි වඩාත් සුදුසු..

  • @shashithasaminda4949
    @shashithasaminda4949 Год назад

    Me kochchara wayasa palada?

  • @WSilawathi-ud8ut
    @WSilawathi-ud8ut 9 месяцев назад

    නිල් කැට හොද නැද්ද

  • @channabasnayaka8996
    @channabasnayaka8996 9 месяцев назад +1

    1kg pala kiiyakata wage athi wenawada malli

    • @Manulakagro
      @Manulakagro  9 месяцев назад

      Karal podi wagenm karal 100k wage allnwa..loku kral nm 60k wage

  • @GamagaSurange
    @GamagaSurange 9 месяцев назад +1

    thanks

  • @shanthitisera2982
    @shanthitisera2982 2 месяца назад +2

    ඔක්කොම හොදයි .කෙටියෙන් කීවනම් වඩාත් හොදයි

  • @kariyawasamdilani7497
    @kariyawasamdilani7497 2 года назад +2

    1kg ekakin pala kiyakata danna puluwanda

    • @Manulakagro
      @Manulakagro  2 года назад

      ginipetti piyanakin akak menala danna....hariyatama kiynna amruyi aka

    • @destroyer4967
      @destroyer4967 Год назад

      5 grams per plant

  • @dayaniathulatheja7821
    @dayaniathulatheja7821 8 месяцев назад +1

    මොනවද ඔය පොහොර වර්ගය

  • @mehansahimshani9233
    @mehansahimshani9233 9 месяцев назад

    Mulinma.pohora.dala.davas.kiyakinda.ai.danna

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 Год назад

    ස්තුතියි ,දවස් කීයකට වරක් පොහොර දාන්න ඕනද?

  • @HarshaniSubasinha-ns4fy
    @HarshaniSubasinha-ns4fy Год назад +1

    Niyamai

  • @praveennishad6956
    @praveennishad6956 9 месяцев назад

    කොම්පොස් දැම්මාම පොහොර දන්න ඔනේද

  • @samanthachandrakumara1657
    @samanthachandrakumara1657 Год назад

    Amathara katha adu karala video eka danna mahaththayo.mulinma eka badunakata pohora dana vidiha kiyala inna

  • @naveentharuka6012
    @naveentharuka6012 Год назад +2

    ගොඩක් වතුර දැම්මහම පෝර ටිකත් ඒ එක්කම හේදිලා යන්නෙ නැද්ද

    • @Manulakagro
      @Manulakagro  Год назад

      keta pohora dana nisa getaluwak ne

  • @chandanasisira1583
    @chandanasisira1583 2 года назад +1

    Thanks 🙏🙏🙏

  • @dkweerasinghe6329
    @dkweerasinghe6329 9 месяцев назад

    කාලය කනව.කෙටියෙන් කියන්න

  • @herathjayasekara6975
    @herathjayasekara6975 2 года назад +1

    KOLA KODAWEMTA PILIYAM KIYANNA

    • @Manulakagro
      @Manulakagro  Год назад

      api video kalin karala thiynwa dr

  • @gayantharanga4990
    @gayantharanga4990 Год назад +1

    තැන්ක්ස් මල්ලි

  • @ruchikairugalbandara4199
    @ruchikairugalbandara4199 Год назад

    uriya දැම්මොත් මොකද වෙන්නේ

  • @udarasaranga3589
    @udarasaranga3589 9 месяцев назад

    පොහොර දාන දුර වැඩියි පැලේ ඉදලා, පොහොර වැඩි ප්‍රමාණයක් අපතේ යනවා ⁣එහෙම උනාම.

  • @Iwankanikesh
    @Iwankanikesh Год назад +1

    Pela hodata hedeegena awith kola kaha wela wetenne ayi?

  • @cromybrave717
    @cromybrave717 Год назад +3

    යාරමිලා එච්චර ගොඩක් පැලේට ඔරොත්තු දෙනවද

    • @Manulakagro
      @Manulakagro  Год назад +1

      a peremanaya getaluwak ne dr

    • @NadeeshaMadurangi-u1v
      @NadeeshaMadurangi-u1v Год назад

      Waga malu bima nikanma thibbata kmk nadda nathnm ulu katayak hari udada tiynna ona

    • @Vijayaskitchen7073
      @Vijayaskitchen7073 10 месяцев назад

      මේ පැල වලට පොහොර වැඩියි නේ

  • @hemalathaariyarathna2950
    @hemalathaariyarathna2950 Год назад

    Oya pela kada pnuwa kalda

  • @amashaumandi279
    @amashaumandi279 3 месяца назад

    Dana phora monwada

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 2 года назад +2

    දියර පොහොරයි දෙකම දාන්න ඔනිද බන්

  • @SiriwardhanaMakumbura
    @SiriwardhanaMakumbura 4 месяца назад

    වැල් වටාරන් නැතිව කෙටියෙන් කියන්න .

  • @videoloke3405
    @videoloke3405 9 месяцев назад +7

    අඩේ මල්ලි වැඩෙ හොදයි හැබැයි ඔයා පැලා ඔක්කොම හදන කම් අපි බලගෙනා ඉන්න ඔනෙද උබට පලුවට අපිත් තියගත්තනෙ ඔය එක බැග් එක්ක කියල දුන්නානම් හරි 👍😛

  • @wedagedara4396
    @wedagedara4396 Год назад +1

    හිටවලා කොච්චර කාලෙකට පස්සෙද මේ පොහොර යොදා ගන්නේ ..?

    • @Manulakagro
      @Manulakagro  Год назад

      sathi aka hamarak wage passe giyma danna ptan gannwa

  • @shanidimasewwandi4581
    @shanidimasewwandi4581 Год назад +1

    Bima hitawanna barida aiye pala

  • @chameeradasanayake7441
    @chameeradasanayake7441 Год назад +2

    ❤👌

  • @dumiduruwan8282
    @dumiduruwan8282 2 года назад +1

    bag size mokakda plz

    • @Manulakagro
      @Manulakagro  2 года назад +1

      16*16 size aka dr

    • @dumiduruwan8282
      @dumiduruwan8282 2 года назад +1

      @@Manulakagro 12*12 size eke pela thiyenne.hari yanne na neda yalu e size

    • @Manulakagro
      @Manulakagro  2 года назад +1

      16*16 bag aka thama naimiris walata hoda dr

    • @dumiduruwan8282
      @dumiduruwan8282 2 года назад +1

      @@Manulakagro thanks dr🙏

    • @praveendilshan6214
      @praveendilshan6214 Год назад

      ​@@Manulakagro ඔය කවර නැතුව 10kg පොහොර කවර වල වගෙ හැදුවොත් ප්‍රශ්නයක් වෙයිද , නැත්තන් අවුලක් නැතුව හදන්න පුලුවන්ද

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 Месяц назад

    කොළ කොඩවීමට ස්තීර ක්‍රම වේදයක් නැතිව මේ වගාව කරල වැඩක් නැහැ. බොරු වියදමක් විතරැයි . වෙන්නෙ.

  • @lakshaniacademy1708
    @lakshaniacademy1708 2 года назад +1

    👍👍❤

  • @malshamadhumali9355
    @malshamadhumali9355 Год назад +2

    Pohora eke nama dannako 😶

  • @surangidasanayaka9544
    @surangidasanayaka9544 2 года назад +1

    👍👍👍👍

    • @samanvithanawasam5291
      @samanvithanawasam5291 Год назад

      ඔයා කරපු වැඩෙ හරි ඔය මිරිස් වගාවට වතුර වැඩිය ඔනෙ සමහර අය කියනවා දිග වැඩියි කියලා පොන් එකෙන් කටිකරලා බලන්න
      ඔයාට බූදූසරයි

  • @kushanprasanga1184
    @kushanprasanga1184 Год назад +1

    පොහොර danawa wadi pala walata

  • @manelsomalatha6607
    @manelsomalatha6607 Год назад +61

    එක වලකට පොහොර දාල පෙන්නන්න.කෙටියෙන් කියල දෙන්න.වල් ගලවනව පෙන්නන්න කාලය කන්න එපා.ස්තුතියි.

  • @chamoddilshan3888
    @chamoddilshan3888 Год назад +2

    Sound madi

  • @T56-b3y
    @T56-b3y 9 месяцев назад +1

    උඹ වල් පැලෑටි ගලවන්න ගියමෙ අපට බලන්න එපා වෙනව බං.....දැන් වඩියෝ එක තව දිග්ගස්සන්න ඕන නම් උඹට පඩයක් ගියා කියල ඒ පඩේ ගැනත් ටිකක් විස්තර කරල කියහං😂😂

  • @nilunilu8736
    @nilunilu8736 7 месяцев назад +1

    Welawa yanawa epa wenawa

  • @prasannamahamaddumage5410
    @prasannamahamaddumage5410 Год назад +1

    Godak wedagath

  • @binulanimsal1020
    @binulanimsal1020 2 месяца назад

    Nilkata. Phorada. Damme

  • @kushanprasanga1184
    @kushanprasanga1184 Год назад +2

    Pala tambanawa oya sais pala walata oya taram පොහොර dammot

    • @Manulakagro
      @Manulakagro  Год назад

      aulak wela ne dr...ita passe video akak dala thiynwa...aka balannko

  • @BasNayake-h1b
    @BasNayake-h1b 7 месяцев назад +2

    Me පොහොර වර්ගයේ නම කියන්න