Nadagamkarayo මාලන්ගේ scotch bonnet nayimiris නයි මිරිස් වගාව - 0776395088 Dilco plantation

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 524

  • @tharindiperera4676
    @tharindiperera4676 2 года назад +143

    Dilco Plantation කියන්නේ ඇත්තටම ගොඩක් හොද තැනක්. හැමදෙයක්ම ගොඩක් පිලිවෙලට කරන තැනක්. පොලව හදාගන්න තැන ඉදන් හැම දෙයක්ම මට කියලා දුන්න ගොඩක් හොදට. හැමදෙයක්ම කියලා දෙනවා මොන වෙලාවේ කොල් කලත්. මමත් පැල 600ක් අරන් හැදුවා. දැන් කරල් කඩන්න කිට්ටුයි. ස්තුතියි Dilco Plantation.

  • @spn5579
    @spn5579 2 года назад +389

    මට අවුරුදු 26 මම මගේ ජීවිතයේදී ඉස්සරහට යන්න තෝර ගත්තේ ගොවිතැන මොකද මගේ අප්පක්චී හොද ගොවියෙක් ...ගොවිතැන් කරන තරුණ කාන්ඩායමක් ඉන්නවා එකෙන්ම කෙල්ලොන්ට නම් එ අය අපෝ මඩයොනේ කියයි ඒත් ගොවිතැන කියන්නේ අපේ රටේ හුස්ම ටික කියලා ගොඩක් අය අමතක කරලා තියනවා .මාලා සුපිරි වැඩක් අයියේ

    • @chathuchathuri2592
      @chathuchathuri2592 2 года назад +9

      මමත් හරිම ආසයි වගා වලට.වගා වල අස්වනු පිරිලා තියෙනවා දකිද්දි හරිම සතුටුයි හිතට.අපිටත් ඉඩම් තියනවා.මමත් මටම කියලා පුන්චි වගාවක් පටන් ගන්නවා.

    • @spn5579
      @spn5579 2 года назад +7

      @@chathuchathuri2592 හොදටම හොඳයි පටන් ගන්න අවශ්‍ය වුවහොත් උපදෙස් ලබා දෙන්න පුළුවන්

    • @tra536
      @tra536 2 года назад +2

      Math kuburu karanawa...dnata akkara 10k vi wapuruwa,,,namuth pohora sambandawa bayen inne mcn...mewage bisnus ekk karanna one..math hithuwa meka patan ganna

    • @manjulaprasangaperera3753
      @manjulaprasangaperera3753 2 года назад +4

      මමත් පොඩි පොඩි වගා ටිකක් කරනවා. මටත් මේක කරන්න ආස හිතුන

    • @sriyanikh3964
      @sriyanikh3964 2 года назад +6

      අනිවාර්යයෙන්ම ගොවිය කවදාවත් බඩ ගින්නෙ ඉන්නෙ නැහැ මමත් හොද ගොවියෙකුගෙ දුවක්

  • @krishanthakumara1531
    @krishanthakumara1531 2 года назад +63

    ඔයාලගේ නිහතමානී කම ඉතාම අගයනවා..අනුන් දෙනකං කන්න බලන් ඉන්නේ නැතුව තමන්ට තියෙන දේවල් වලින් දියුණු වෙන්න උත්සාහ කරන මිනිසුන්ට ඔබලාගේ ආදර්ශය ගොඩක්ම වටිනවා තෙරුවන්සරණයි

    • @dilshanpeiris5749
      @dilshanpeiris5749 2 года назад +1

      ස්තුතියි ඔබට අපගැන ඇති විශ්වාසයට.

  • @sudu6841
    @sudu6841 2 года назад +41

    කෝකිල පුතා ඔයා එකම දෙයක් ගැන බලාගෙන එකම තැන පල් නොවී රංගන ජීවිතය වගේම සාමාන්‍ය ජීවිතයද ජය අරගෙන.හරිම සතුටුයි පුතේ.ඔයාල වගේ දරුවන් තමයි මේ රටට ඕනි වෙන්නෙ.ඔබ සියලු දෙනාටම තෙරුන් සරණයි.🙏

  • @dsds9978
    @dsds9978 2 года назад +19

    සුපිරිම චරිත තුනක් රටට ආදර්ශයක් ජයවේවා හැමෝටම 🌷🌷🌷❤❤

  • @niromaduwantha2404
    @niromaduwantha2404 2 года назад +92

    සමහර නලුවො නිලියො ඉන්නව උන්ට පුලුවන් නම් පොලවට උඩින් ඇවිදින්න උන ඒකත් කරනව. කෝකිල අයියා උන්ට ආදර්ශයක් 😌✌💫🌚

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 2 года назад +17

    ඔබලා වැනි නිහතමානී මිනිසුන් මේ අපේ රටට සම්පතක්..මමත් නොඉවසිල්ලෙන් බලන් ඉන්නෙ ලංකාවට ඇවිත් සම්බන්ධ වෙන්න .තෙරුවන් සරණයි

  • @omanmuscat8273
    @omanmuscat8273 2 года назад +69

    නිහාල් මත්මයත් කැළුම් මහත්මයත් අපේ රටේ වටිනම සම්පත් යන් අයගේ යහපත උදෙසා කටයුතු කරනා ඔයාලට ජයෙන් ජයම වේවා

  • @isharaweerawardhane0652
    @isharaweerawardhane0652 2 года назад +7

    නිහතමානී සුන්දර චරිත 3ක්. ගොඩක් සතුටුයි මාලන් අයියේ. මාලන් අයියගෙ වගේම අනිත් අයියලා දෙන්නගෙත් වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. තෙරුවන් සරනයි.

  • @dayanhamine7533
    @dayanhamine7533 2 года назад +46

    උයන .. . නෝනලා . අරක මගේ.. මේක. මගේ. . .. . කියල රන්ඩු කරන. කොට.. .. . මේ.. බලන්න මේ මල්ලිලගේ . තියෙන . සමගිය එකතු වෙලා වැඩ. කරන විදිය.. . . හරිම ආදර්ශමත්. .. හැමෝටම බුදුසරණයි..

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 2 года назад +6

      පිරිමි කොහොමත් සමගි

    • @suga3572
      @suga3572 2 года назад +2

      මෙයාලගෙ වීඩියෝ බලද්දින් මාත් ඒක නම් හිතනවා...

  • @komaria5021
    @komaria5021 2 года назад +179

    මාලන් නිහතමානී නළුවෙක්
    ව ඔයාගේ සියලුම වැඩ කටයුතු නිසි ආකාරව සාරතක වෙන්න කියලා පර්තනා කරනවා

    • @dilshanpeiris5749
      @dilshanpeiris5749 2 года назад +1

      ස්තුතියි ඔබට අපගැන ඇති විශ්වාසයට.

  • @darshanigamage8862
    @darshanigamage8862 2 года назад +51

    මාලන්...මල්ලි....වගේ....කෙනෙක්...මේවගේ....දේකට....අතගැහුවා...කියන්නේ...අපට...පුදුම....හිතෙන...කරුනක්.....හරිම...හොද....වැඩක්...අපි...මාලන්ට....හරි....කැමතියි...තෙරුවන්...සරනයි

    • @dilshanpeiris5749
      @dilshanpeiris5749 2 года назад +1

      ස්තුතියි ඔබට අපගැන ඇති විශ්වාසයට.

  • @darshanapereraphysics
    @darshanapereraphysics 2 года назад +38

    කෝකිල අයියා හැමෝටම ආදර්ශයක් දුන්නා❤❤❤ හැමෝම තම තමන්ට හරි වගා කරගත්තොත් මේම රට වැටෙන්න්නේ නෑ🥺❤

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 2 года назад +6

    හරිම ආඩම්බරයි ලංකාවේ මේ වගේ අවංක මිනිස්සුන් ඉන්න එක ගැන... හරිම පුදුම පිලිවලට කරන වැඩක් අනිවාර්යයෙන්ම මමත් එකතු වෙනවා මේ වැඩෙත් එක්ක... මේ ගැන දැනුවත් කරපු ඔබ සියලුම දෙනාට බොහොම ස්තුතිය බොහොම පිං 🤗🤗✋🏼✋🏼👍🏼👍🏼...

  • @armadushika9152
    @armadushika9152 2 года назад +3

    නිහතමානී ආදර්ශමත් නලුවෙක් දියුණුවෙන් දියුණුවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 2 года назад +8

    වවන්නෝ දිනන්නෝ කියන්නේ මේකට තමයි. ජයවේවා. දියුණු වේවා කෝකිල මල්ලි 🥰😍

  • @gangawijayawardhane9300
    @gangawijayawardhane9300 2 года назад +7

    ගොඩක් වටින වීඩියෝ එකක් . දැනුවත් කල ඔබ සියලු දෙනාටම ස්තුති .🙏

  • @dimuthukrishantha8835
    @dimuthukrishantha8835 2 года назад +2

    සුපිරියි කෝකිල අයිය එල මට පනිවිඩේ ලැබිල you tube එකේ ධැන් බැලුවෙ ජය වේවා මාත් වගාවට ආස කෙනෙක් එල

  • @ashmadathikshana7355
    @ashmadathikshana7355 2 года назад +20

    මල්ලී ජයවේවා ... ඔබ ගොවියෙක්... අපිටත් ලොකු දැනුමක් දුන්නා.. බුදු සරණයී කෝකිල මල්ලී

    • @dilshanpeiris5749
      @dilshanpeiris5749 2 года назад

      ස්තුතියි ඔබට අපගැන ඇති විශ්වාසයට.

  • @dayapathirathna8946
    @dayapathirathna8946 2 года назад +5

    මගෙත් අදහසක් තියෙනවා නයි මිරිස් වගා කරන්න මම තවම ඉන්නේ මැදපෙරදිග දැන් මාලන් මහත්තයාගේ මිරිස් කොටුවෙන් ගොඩක් දැනුම් සම්භාරයක් ලබා ගත්තා ගොඩක් ස්තුතියි ඇත්තටම හරිම නිදහන් කාර ගොවිබිම ස්තූතියි සෑම දෙනාටම

  • @sominasomina5017
    @sominasomina5017 Год назад

    තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම දළදා හාමුදුරුවන්ගෙ පිහිට කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා දළදා හාමුදුරුවන්ගෙ පිහිට ආරක්සාවයි

  • @niroshithilanka8423
    @niroshithilanka8423 2 года назад +4

    මාලන් මල්ලි ඔයාසුපිරි ..පොළවෙ පය ගහලා ජීවත් වෙන නිහතමානි චරිතයක් .ආදරෙයි මල්ලි ..සුබ අනාගතයක්

  • @welgamageirangani417
    @welgamageirangani417 3 года назад +48

    කැලුම් මහත්තයා නිහතමානී කෙනෙක්.තව කෙනෙකුගේ වියාපාරයකට අත හිත ලබාදීම අගය කල යුතුයි .

  • @upulgamage9268
    @upulgamage9268 2 года назад +19

    කෝකිල හොද රගපෑමක් . තව තවත් දැන්වීම් ලැබේවා

    • @kusalfernando844
      @kusalfernando844 2 года назад

      ඉරිසියාවද...

    • @tharinduwijesinghe2
      @tharinduwijesinghe2 2 года назад +1

      මිනිස්සුන්ව අන්දවන්න දක්ෂයෝ .. ඔය කියන තරම් ලේසි නෑ මිරිස් වවන්න.. පට්ට ආමාරුයි..

    • @Reversal86
      @Reversal86 Год назад

      E kohoma unath kokila boruvata minissu ravattana kenek nevi

    • @worldfoodtable5304
      @worldfoodtable5304 4 месяца назад +3

      me video eka balala meyalagen pala aran apith amaruwe watuna pala godak maruna chooy pala kola 2 k apu gaman meyala minissunta denawa kohomada minissu eka hadaganne kochchara amaruda hoda saru palayak denawanam hodaine ai salli vitharakma karan mehema dilco oyala me dewal karanne.hoda deyak dila salli ganna naththan oyalata wadi kalayak me de karagena yanna bari wei

    • @Induwaramg
      @Induwaramg 3 дня назад

      ​@@worldfoodtable5304පැල මැරෙනවා නම් තමයි. එයාල පැල බීජ පිටින් ගන්නව ඇත්තෙ,

  • @dolanikotuwila648
    @dolanikotuwila648 2 месяца назад

    Dilco Plantation eththatama hoda ayathanayak. Karyakshama waga upades sewawak thiyenawa. Thank you very much

  • @jaweennethsilu959
    @jaweennethsilu959 2 года назад +8

    සමාජයේ ඉන්න අන් අයටත් හොද ආදර්ශයක්. ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා!

    • @dilshanpeiris5749
      @dilshanpeiris5749 2 года назад

      ස්තුතියි ඔබට අපගැන ඇති විශ්වාසයට.

  • @wekandawalathero8872
    @wekandawalathero8872 Год назад

    සතුටුයි පුතා මාලන් ඔයාට තව තවත් ශක්තිය ලැබේවා තුණුරුවන් සරණයි සුවපත් වේවා

  • @ariyapalawijesooriya3710
    @ariyapalawijesooriya3710 2 года назад +1

    කෝකිල මල්ලි ඔයා රටටම ආදර්ශයක්. කැළුම් සහ නිහාල් සහෝදර දෙපල මේ කරන මහඟු සේවාව ගොඩාක් වටිනවා. ඉතින් ඩිල්කෝ ප්ලාන්ටේශන් සොයුරු කැලටත් ගොඩාක් ස්තූතියි ඔයාලා හැමෝටම නිදුක් නීරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි... ජයෙන් ජයම වේවා

  • @shiamwickram3424
    @shiamwickram3424 2 года назад +3

    උනුසුම් සුබ පැතුම් තෙරැවන් සරනයි ඉදිරියටම යන්න

  • @dilshango7468
    @dilshango7468 2 года назад +10

    මාලන් අයියේ නියමයි....... ❤️

  • @surangajayalal3438
    @surangajayalal3438 2 года назад +3

    සුපිරි වැඩක් ජය ඉදිරියෙදී බලාපොරොත්තු වෙනවා..

  • @pupuhetti6688
    @pupuhetti6688 2 года назад +11

    හිතේ කහටක් නැතිව හැමදේම කීවා.මාලා ඔයාගේ වැඩේ සාර්ථක වේවා

  • @irushadias5032
    @irushadias5032 4 месяца назад +1

    adarei ayye me karana vadeta godak hoda vadak math ekathu veno mekath ekka 🥰😇💖

  • @yaleendrakumara5798
    @yaleendrakumara5798 2 года назад +47

    කැලුම් මහත්තයත් නිහාල් මහත්තයත් එකතුවෙලා කුහක කමක් නැතිව රටපුරා කෘෂි කර්මාන්තය කරන අයව සම්බන්ධ කරගෙන මේ කරන වැඩසටහන් රටක් ජාතියක් පන ගන්වන්න කරන උතුම් සේවයක්.අපේ මිනිස්සුන්ගෙ ඔලු සුද්දකරගෙන මේවයෙන් නිසි දැනුම,උපදෙස්,උපකාර ලබාගෙන කටයුතු කලොත් රටක් හැටියට නැවත ගොඩනැගෙන්න පුලුවන් වෙයි.

  • @UKTrainingAcademypasyala
    @UKTrainingAcademypasyala 2 года назад +4

    නිහාල් අයිය රෙකමන්ඩ් කරනව කියන්නේ ආයේ බලන්න දෙයක් නෑ...ජයවේවා මලන්

  • @omanmuscat8273
    @omanmuscat8273 2 года назад +34

    Woow පුදුම සතුටක් ආඩම්බරකමක් දැනෙනවා අපේකලාවෙන් අපිව පිනවනවා සේම රටට හොදවිවසායකු ජයවේවා

    • @dilshanpeiris5749
      @dilshanpeiris5749 2 года назад

      ස්තුතියි ඔබට අපගැන ඇති විශ්වාසයට.

    • @sameerasameera2159
      @sameerasameera2159 Год назад

      නෙට් එක හදාගන්න විදියත් පොඩ්ඩක් පැහැද්ලි කරන්නකො

  • @anurakumara5464
    @anurakumara5464 Год назад

    Marama watina vidiyo akak . Kohila aiyath innawa .Adarei ogata godak. Man asama charithe , 🌶🌶🌶🌶🌶🌶🌶🌶🌶🌶🌶

  • @sdvlog69
    @sdvlog69 2 года назад +15

    Greenhouse එකක් ගහල ඊළඟ වැඩේට බහින්න. එන decease සහ කෘමි උවදුරු වලට යන වියදම අඩු කරන්න පුළුවන්. දීර්ඝකාලීන ඒක ලාභයි. මාලන් සහ dilshan ඔබතුමලාගෙ වගාව දියුණුවෙන් දියුණුවටපත් වේවා.

  • @sagarika-U.K
    @sagarika-U.K 2 года назад +3

    මෙහේ (එංගලන්තේ)ගොඩක් අය ගන්නවා ඕවා .හොද ව්‍යාපාරයක්

  • @surakimusihale1864
    @surakimusihale1864 2 года назад +4

    කොකිල කියන්නෙ පොලොවෙ පයගහල ඉන්න කලාකරුවෙක්.ජය ඔබට.

  • @puspadeepaani6435
    @puspadeepaani6435 2 года назад +2

    මාලන් මහන්නයා ට ජය 👍🙋💐ඉදර්යටම යන්න jesus pihiti oyata

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 2 года назад +8

    KOOKOLA even you said how much you earn.
    That's a nice thing.❤ and convey my regard to you grand mother.1⚘ALL THE BEST👍

  • @sankalpa8594
    @sankalpa8594 2 года назад

    ඔබ,දෙපල අපේ රටට කරන සෙවය මිලකරන්න බැ තෙරැවන සරනයි

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 3 года назад +15

    අපේ රටේ මොන තරම් වටිනා සම්පත් තියෙනවා.වස නැතිව කන්න පුළුවන්.

    • @dilshanpeiris5749
      @dilshanpeiris5749 2 года назад +1

      ස්තුතියි ඔබට අපගැන ඇති විශ්වාසයට.

  • @ude3333
    @ude3333 3 года назад +11

    එල කොල්ලෙක්නේ!

    • @dilshanpeiris5749
      @dilshanpeiris5749 2 года назад

      ස්තුතියි ඔබට අපගැන ඇති විශ්වාසයට.

  • @itpainkiller
    @itpainkiller 2 года назад +1

    Dilco plantaion hodatama karala tiynwa promotion eka.great point of view ekak.marlon tai nihal tai kiyak dunnada danne na me wadeta.pala aragena wkunagatta kattiya up.

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 2 года назад +2

    සුපිරි. මම ආසම නලුවෙක්ගෙ මිරිස් වගාවක් මාලන් මාවන් මාවතේට . කැමති . නියමයි ඉදිරියටම යන්න සුභපතනවා කොකිල අයියේ . මටත් හිතුනා නයිමිරිස් වගාකරන්න.

  • @ransirifrdo5492
    @ransirifrdo5492 2 года назад +7

    ගොඩක් ස්තුති ඔයගොල්ලන්ට 👍👍

    • @dilshanpeiris5749
      @dilshanpeiris5749 2 года назад

      ස්තුතියි ඔබට අපගැන ඇති විශ්වාසයට.

  • @malithishani7623
    @malithishani7623 2 месяца назад

    Mekai customer service ekanam anthimai.

  • @malikasrilanka5328
    @malikasrilanka5328 2 года назад +2

    තෙරැවන් සරනයි මල්ලි ඔයා රටෙි තරැණ පරපුරට ආදර්ශයක් හරිම සතුටුයි මල්ලි ඔයා ගෙ නමින් පේස් බුක් එකේ අසහනකාරයෝ රගපානව ඒ ගැන ටිකක් හොයල බලන්න මට මැසෙප් කරා කෝල් කරා මම දැනගත්ත ඒ ඔයා නෙවෙයි කියල ජය සතුට සැනසුම සදාකල් රැදේවා

  • @ramisha3270
    @ramisha3270 2 года назад +1

    මේ වැඩසටහන් දැකල මටත් ගොවිතැන් කරන්න ආස හිතුන ..ස්තූත්‍යි ඔයාලට 🙏💖💖

  • @thusharafernando3289
    @thusharafernando3289 2 года назад +2

    මෙම දැනුම සහ මගපෙන්වීම සදහා දායකවූ ඔබ සියලුම දෙනාට දේවාශිර්වාදය නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    බලාපොරොත්තු සහිතව පියවරක් තබන්න විශ්වාසය ඇතිවන ලෙසින් ඉදිරිපත් කිරීම ගැන සැමටම ස්තූතියි.

  • @worldfoodtable5304
    @worldfoodtable5304 4 месяца назад +2

    Oyala dena pala podi hadaganna amarui. Aththa visthare kiyala minissunta dena deyak denna minissu amaruwe dannathiwa.

  • @GuyGayan
    @GuyGayan Год назад +4

    මෙයාලා නලුවෝ. නඩගම්කාරයෝ මාලන් කවඩියා ඔතන කරන්නේ රගපැමක් පමනයි. ඔය දෙන්නාම අදාල ඉඩම් 2කේ ඔප්පු 2ක් අරන් ඉඩමේ ඉන්න වෙලාවක් දාන්න. මම දෙනවා වටිනා තැග්ගක්.

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 2 года назад +9

    ගැමියා හැමදාමත් අර්ථවත් දෙයක් තමයි සමාජගත කළේ

    • @gangamlife
      @gangamlife 2 года назад

      මාත් පටන් ගන්න යන්නෙ මහේශ්

  • @mojonewslk
    @mojonewslk 2 года назад +3

    ඔයාලට ජයෙන් ජයම වේවා

  • @rketagodage
    @rketagodage Год назад

    Harima rasai e wagema nayama tamai mama hadala tiya gena kanawa niyamai hode ❤❤❤

  • @madusankasampath3095
    @madusankasampath3095 2 года назад +5

    කවුරැ හරි මෙිගොල්ලන්නේන් පැල ගන්න ඉන්නවනමි මෙක හොඳට අහගන්න.. අත්තිකාරමි මුදල ගේවුවට පස්සේ ඔඩර් කරපු පැල පුමානයම ගන්න වෙනවා .හදිස්සියේවත් පස්සේ හිතුනොත් පැල වැඩි කියලා අඩුවෙන් ගන්නත් බැ ⁣ ගෙවපු මුදලට සරිලන පැල පුමානය ගන්නත් බැ අය සල්ලි ගන්නත් බැ ඒ හින්දා පැල ගන්න හිතන් ඉන්න අය දෙපාරක් හිතලා බලලා ගන්න. මට වුන දේ තමයි පැල ගන්න ඉන්න අයට කිවුවෙි..

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 года назад +5

    කෝකිල අයියා ෆ්ට් නිහිතමානි කෙනෙක් ❤️👍

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 2 года назад +2

    Malan good job 👍. All the best 👍 God bless you 🙏❤️

  • @costacreations1714
    @costacreations1714 3 года назад +2

    Niyamai wede ... mage hitheth goda kalayak thiyenawa me adahasa ...

  • @srimathichandrika8107
    @srimathichandrika8107 2 года назад +2

    ගොඩාක් වටින වීඩ්යෝ එකක් ස්තූතියි

  • @හෙළපියස
    @හෙළපියස 3 года назад +3

    ජයවේවා තෙරුවන් සරණයි

    • @dilshanpeiris5749
      @dilshanpeiris5749 2 года назад +1

      ස්තුතියි ඔබට අපගැන ඇති විශ්වාසයට.

  • @chamalkadammullagamage4747
    @chamalkadammullagamage4747 Год назад

    හොද ඇඩ් එකක්.👍

  • @dilhanchathuranga861
    @dilhanchathuranga861 Год назад +4

    මෙහෙමත් රගපෑමක් , මහත කොල්ලගෙ😁

  • @hasinipabasara4672
    @hasinipabasara4672 2 года назад +2

    නියමයි මාලන් අයියෙ.

  • @slheartone8356
    @slheartone8356 2 года назад

    මාලන් අයියා ඔයාගේ teledram balanawa . godak hoda wadak aththatama oya godak hodata kiyala denawa. Megana. Oyata jaya wewa siyalu wada katayuthu sarthaka wewa. A wagema gamiya oyata jaya wewa.

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 3 года назад +7

    (Gamiya ) කැළුම් mahatmaya 🙏❤️❤️❤️🇱🇰

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 года назад

    Budusaranai mama lankavata avahama oba thuma muna gahenna enava.

  • @arunakumara8814
    @arunakumara8814 2 года назад +1

    Oyala hamoma rata vatina sampath nihatha mani goviyo hakiyaven uththara denava godak adarshamath dennagema chanal deka hamadama balanava bohoma avanka aya kiyala danenava

    • @dilshanpeiris5749
      @dilshanpeiris5749 2 года назад

      ස්තුතියි ඔබට අපගැන ඇති විශ්වාසයට.

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 2 года назад

    menna me samagiya mulu lankawa purama tiyanawanam ,koitharam hondada!!!!💐💐💐👍👍👍🎉🎉🎉

  • @runethdilka6078
    @runethdilka6078 2 года назад +11

    පොලවෙ පය ගහල ඉන්න එළ කොල්ලෙක්❤️

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 2 года назад

    mama france inne... issarahata lankaawe jeewithe wenna yanne..
    HONDA adahasak... aththenma sathutui aawahaama karanna deyak thiyenawa... theruwan saranai oyaalata 🥀 🥀 🥀

  • @marinamaduwanthi5849
    @marinamaduwanthi5849 2 года назад

    Niyamai malli mamat asai govotanata oyala wage aya apita saktiyak bs

  • @musicmusies864
    @musicmusies864 2 года назад +1

    පට්ටම ගැම්මාක් සුපිරි වැඩක්

  • @gayathrikanchana8066
    @gayathrikanchana8066 2 года назад

    Congratulations 🌟🌟🌟🌟🌟🌟
    ඒල මාලන්

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 2 года назад +11

    මුලින්ම කියන්න ඕන අපි ඔයාගේ රංගනය අගය කරනවා..වගාවක් කරන එක තමයි වැදගත්ම දේ..අපේ රටේ විශේෂයෙන් ම..සුභ අනාගතයක්...

  • @malithijayaweera7013
    @malithijayaweera7013 2 года назад

    jaya wewa ! watina wadasatahanak.

  • @kdkps8943
    @kdkps8943 Год назад +1

    අති විශිෂ්ට රංගනයක් 🙌

  • @dularasamaranayake9732
    @dularasamaranayake9732 2 года назад +2

    Dilco plantation ,kolila pawan අපි ඔක්කොම piliyandala central 🙏

  • @pikka1217
    @pikka1217 2 года назад

    ඇත්තමයි ගොඩක් ලොකු ආදර්ශයක්❤❤🔥

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 3 года назад +8

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා ❤

    • @dilshanpeiris5749
      @dilshanpeiris5749 2 года назад

      ස්තුතියි ඔබට අපගැන ඇති විශ්වාසයට.

  • @ayeshahettiarachchi3612
    @ayeshahettiarachchi3612 2 года назад +1

    ජය වේවා මාලන් මල්ලි ...

  • @dinushathilanka3260
    @dinushathilanka3260 2 года назад +1

    සුපිරි වැඩක්

  • @themoralshow902
    @themoralshow902 2 года назад +1

    නියමයි 💎😃

  • @lathaambegoda5747
    @lathaambegoda5747 2 года назад

    Bususaranai malan puthe yahapathak wewa

  • @chandimaseneviratne135
    @chandimaseneviratne135 2 года назад

    Beautiful combination
    Best actor
    Gamiya
    Nihal
    I love u for all
    God blessed

    • @mallikaarnolda4166
      @mallikaarnolda4166 2 года назад

      Thank you all for sharing your ideas and advice.

    • @Dineth.
      @Dineth. 6 месяцев назад

      Nihal aiya ragpanawa kiyala hodata therenawa mona unath dilco hoda company ekak wage

  • @wasanthibandara8362
    @wasanthibandara8362 2 года назад +11

    වගාව වරදින්නෙ නැ අද කාලෙ තරුනයන්ට හොද ආදර්ශයක් වාගාවෙ ආදායම ට එක ම විසදුම වාගාවට සත්කාර කිරීමයි

  • @indranijayalath8556
    @indranijayalath8556 2 года назад

    ශා නියමයි....ජයවේවා

  • @maliduakash9631
    @maliduakash9631 2 года назад +1

    මරැ

  • @ireshaalwis5729
    @ireshaalwis5729 2 месяца назад +1

    Chemical noda hadanna barida????

  • @srimathiganeoda5666
    @srimathiganeoda5666 Год назад

    මලන්.නියමයි

  • @kanthive9451
    @kanthive9451 2 года назад +7

    මගෙත් ලොකු ආසාවක් තියෙනවා නයිමිරිස් වගාවක් පටන් ගන්න ඒත් ඉඩමක් නෑනේ අපි ඉන්නේ pach 10 ක පොඩි ඉඩමක වගා කරන්න ඉඩ මදි බංඩාරගම පැත්තේන් ඉඩමක් හොයනවා ගත්තොත් නම් වැඩේ පටන් ගන්නවා,

  • @nuwancostha2656
    @nuwancostha2656 6 месяцев назад +1

    අයියේ අපට තියන ගැටලුව තමයි වෙළඳපල හොයාගන්න බැහැනේ.

  • @nuwanvlogs4077
    @nuwanvlogs4077 2 года назад +3

    මාලං එල කොල්ලෙක්..ලංකාවෙ රස්තියාදු ගගහ දෙමව්පියන්ගෙ සල්ලි කකා ඉන්න කොල්ලන්ට ලොකු ආදර්ශයක්..

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 2 года назад +4

    මේකත් රගපෑමක් නෙමෙයි නෙද මනමාලන්? 🤔✌️

  • @wihanga_weerasinghe
    @wihanga_weerasinghe Год назад

    *_කෝකිල අයියා ජයම වේවා_* 🥰

  • @nuwankariyawasam1222
    @nuwankariyawasam1222 2 года назад +10

    ඩිල්කෝ අධිපති දිල්ෂාන් මල්ලිගෙන් මමත් පැල ගත්තා..ඇත්තටම හිතහොද මල්ලි කෙනෙක්.සුහද සේවාවක් ලබාදෙනව..

  • @sunethrakumari1279
    @sunethrakumari1279 2 года назад +4

    මසාල්ලා මල්ලි දෙවියන්ගේ පිහිටයි ඔයා හොද වගාවක් හොයාගෙන තියෙන්නේ නයි මිරිස් අපි මාකට් එකෙන් ගන්නේ කිලෝවක් රුපියල් 1200

  • @gayankumara7821
    @gayankumara7821 2 года назад

    මාලන්..කෝකිල ම්ගෙ පිට් එක්❤❤✔️