Apsara Dananjalee | Dadabbarai Hapannu

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии •

  • @nelumfernando8197
    @nelumfernando8197 6 месяцев назад +110

    ගොඩක් දක්ෂ වාසනාවන්ත දරැවෙක් වචන හසුරැවා ලස්සනට අදහස් ගලපාගෙන ඉවසීමෙන් කරැණාවෙන් යහපත් ගති ගුණ ඇති හොද අහිංසක නිහතමානී හොද දරැවෙක් ඉදිරියට යන්න ශක්තිය dayiriya ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🎉🎉🎉🎉🎉❤❤❤

    • @apsaradhananjanee1344
      @apsaradhananjanee1344 6 месяцев назад +1

      Thank you e adahaswalata

    • @sriyakanthimatharage8333
      @sriyakanthimatharage8333 6 месяцев назад +1

      ❤❤❤😂

    • @sriyakanthimatharage8333
      @sriyakanthimatharage8333 6 месяцев назад +1

      Dd

    • @sepaliheli9361
      @sepaliheli9361 6 месяцев назад +2

      Mewani daruwo ratata wasanawak 👍jayenjayama wewa duwa ❤

    • @ramanivithanachchi5842
      @ramanivithanachchi5842 6 месяцев назад +2

      යේසු පිහිටයි මගේ පුතේ ඔයාට දෙවියන් වහන්සේ ගොඩක් ආශිර්වාද කරයි. ඔයා ඉදිරියට ඉහළට යනවාමයි

  • @AchalaLakmali-x8m
    @AchalaLakmali-x8m 6 месяцев назад +58

    පුතේ ඔයාට ලස්සන කටහඩක් තියෙන්නේ.....ඔයාගේ දක්ෂතාවය ඉදිරියට ගෙනයන්න පුතේ...ඔයා රටට මැනිකක් ආඩම්බරයක්❤❤❤❤❤❤

    • @apsaradhananjanee1344
      @apsaradhananjanee1344 6 месяцев назад +1

      Thank you e adahaswalata

    • @ranjanidahanayaka2673
      @ranjanidahanayaka2673 6 месяцев назад +2

      ශිෂ්‍යයත්තය සමත් වුවත් ගමේ පාසලේම ඉන්න දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින. කටකාර දක්ෂ දියණියට. තෙරැවන් සරණයි

  • @monicajanz2576
    @monicajanz2576 6 месяцев назад +30

    චාම් ලස්සන ඇදුමක් ඇදගෙන ඕනම කෙනෙකුගේ සිත් ඇදගන්නා හිනාව කතාව අහනකොට ලෝබකමක් හිතෙනවා දෝණි ..
    බුද්දිමත් දියනියක් උත්සාහය අත් හරින්න එපා දෝණි ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා
    .ජේසු පිහිටයි .🙏🙏🙏

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 6 месяцев назад +24

    මේ දුව රටට මැණිකක්.
    මෙවන් දූවරු තව තවත් මේ දෙරණමත පහලවේවා .
    ඇය තැනූ දෙමාපිය යුවලටත් බොහෝ පින් මෙවන් දක්ෂ සහ පින්වත් දුවනියක් ජාතියට දායාද කිරීම .

  • @dilinisamarasinghe2859
    @dilinisamarasinghe2859 6 месяцев назад +52

    දක්ෂ දුවෙක්.හරිම නිහතමානියි,පුතේ ඔයා.අපේ රටට වාසනාවක්. පුතාගේ අනාගතයට හදවතින්ම සුභ පතනවා .බුදු සරණයි.

  • @dulanjimadhubhashini1014
    @dulanjimadhubhashini1014 6 месяцев назад +22

    සුන්දර ගමක සුන්දර ආදරණීය ගුරු දෙපළකගෙ ආදරණීය දක්ෂ සහෝදරියක්... මේ හඬ ගුවන් විදුලියෙන් අහන්න ලැබෙන්න කියලා පාර්ථනා කරනවා. සුභ පැතුම් අප්සරා නංගා🤍🤍🤍

  • @aruninaw
    @aruninaw 6 месяцев назад +6

    අනේ හරිම ලස්සනට කතා කරනවා.ඇත්තටම දක්ෂයෙක්.සුබ අනාගතයකට සුබ පැතුම්🎉❤

  • @indukumari1159
    @indukumari1159 6 месяцев назад +17

    හරිම ආදරණීය ලෙස වචනෙන් වචනෙ ගැලපෙන්නෙ, ආදරෙයි දුව ගොඩක් ආශාවෙන් මුළු වැඩ සටහන ම බැලුවේ. දුව ගේ අනාගතය ඉතාමත් සාර්ථක වි මුළු ලෝකයටම සේවයක් කරන්න හැකි වේවා කියල ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. 🙏🏻💖💖💖💖💖💖💖💖

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 6 месяцев назад +22

    වෙහෙසක් නැතිව නොනැවතී අහන්න පුළුවන් සාකච්ඡාවක්.
    ආදරණීය දියණියක් .

  • @adikarichithra432
    @adikarichithra432 6 месяцев назад +14

    දැනුමෙන් පරිපූර්ණ දරුවෙක් ජීවිතය සාර්ථක කරගෙන ඉදිරියෙන් ඉදිරියට ම යන්න සුබ ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි ❤

  • @deepawijeratne2861
    @deepawijeratne2861 6 месяцев назад +17

    දුවේ ඉතාමත් නිරහංකාර දරුවෙක් ඔයා.අනාගතය ඔයාගෙ බලාපොරොත්තු (වෛද්‍යවරයක)වීමෙ බලාපොරොත්තු ව එලෙසින් ම ඉටු වේවා අපේ රටට හොඳ වෛද්‍යවriyak බිහි වේවා .පිටරටට නෙමෙයි අපේ ලස්සන රටට .බුදු saranai .

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 6 месяцев назад +16

    ආදරයෙන් ලියමි රටෙිම ඉන්න වාසනා වන්ත රත්තරන් වස්තුවක්❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 රටට වාසනාවක් හැකියාවන් දියුනු වෙිවා 😢😢😢❤🎉

  • @අනු-ස5ච
    @අනු-ස5ච 6 месяцев назад +17

    මෙි වගේ දරුවන් රටට සමිපතක් මෙි වගේ දරුවන් ලැබීමට ඒ දෙමවුපියන් වාසනා වන්ත වන්න ඕනි සුභ අනඅනාගතයක් වෙීවා දුවෙි තෙරුවන් සරණයි ❤️❤️

  • @pushparani6825
    @pushparani6825 6 месяцев назад +14

    හරිම ආඩමිිබර්දුවෙිි ඔයාගෙදක්ෂතාවයන් ගැන.දුවෙිි තෙරැවන් සරනින්.ඉතිරි.පාසල් වැඩසාර්තකව කරගන්න.❤❤❤❤

  • @hikibiris90
    @hikibiris90 6 месяцев назад +17

    මේ දරුවට තියන අවබෝධය අද සමාජෙ ඉන්න වැඩිහිටියන්ට තිබුණා නම් ලංකාව අද දියුණු රටක්. මේ දරුවා හැමෝටම ආදර්ශයක්!! බුදුසරණයි පුතේ!

  • @dhammikasuriarachchi7358
    @dhammikasuriarachchi7358 6 месяцев назад +24

    ඉතාම සතුටින් ආසාවෙන් බලපු ලස්සනම වැඩසටහනක් .ආදරණීය දියණියේ ඔබේ මව මගේ සරසවි දිවියේ හොදම යෙහෙළියක්.මට පුදුම සතුටක් දැනුනේ ඔබගේ විශිෂ්ට හැකියාව ගැන.ඔබ තෝරා ගන්නට සැරසෙන ක්ශේත්‍රය ඊටත් වඩා වටිනා තැනක්.ප්‍රජාව දැනුවත් කිරීම උතුම් ක්‍රියාවක්.ඒ මහගු පිනත් කරමින් ඉදිරියටම යන්නට ලැබේවා!!තෙරුවන් සරණයි!!ආදරණීය දියණියේ .

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 6 месяцев назад +12

    ආදරණීය දියණිය ඔබ ඉතා හොඳ විස්තරයක් කලා, ඔබ රටට ආලෝකයක්,,,!!! බුදු සරණයි,,,!!!!

  • @lattaethupia7250
    @lattaethupia7250 6 месяцев назад +27

    සුබ පැතුම් මැනිකට ❤❤❤අහගෙන ඉන්න හරිම ආස්‍යි❤❤❤😂

  • @aachalaekanayaka3640
    @aachalaekanayaka3640 6 месяцев назад +11

    බුදු සරණයි පුතෙ ඔයාට හොද ලස්සන අනාගතයක් පුතෙ බුදු සරණයි

  • @BandaraBandara-p3v
    @BandaraBandara-p3v 6 месяцев назад +16

    මගේ සුබ පැතුම් ආදරණීය අප්සරා දියණියකි ඔබට.

  • @anurada7100
    @anurada7100 6 месяцев назад +38

    වාව් ශේෂ්ටයි නංගියො අපිට අහිමි ලෝකය දිනන්න ඔයාට සුභ පැතුම් 😔😔

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 6 месяцев назад +23

    දුව ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ප්‍රර්ථනා කරනවා බුදු සරණයි දෙව් පිහිට ලැබේවා

  • @apsaradhananjanee1344
    @apsaradhananjanee1344 6 месяцев назад +35

    සුභ පැතුම් එක්කළ හැමෝටම බොහොම ස්තුතියි....❤මට මේ අවස්ථාව ලබාදුන් charana tv ආයතනයටත් බොහොම ස්තුතියි... ❤
    ඒ වගේම මගේ ප්‍රථම වැඩසටහන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන ඉශාර අයියා සහ දක්ෂ වගේම සුහදශීලී නිවේදිකාවක් වන යශෝධා අක්කා සමග කරන්නට ලැබීම මන් හිතන්නේ මගේ වාසනාව🎉
    මම අප්සරා ධනංජනී

    • @syamaranadingha9580
      @syamaranadingha9580 6 месяцев назад +1

      ❤❤❤apsara donyo hoda anagthyak jaywewa bs

    • @syamaranadingha9580
      @syamaranadingha9580 6 месяцев назад

      Guwanwedili sansthwata hodai me donya ❤❤

    • @hiroshaniedussuriya6636
      @hiroshaniedussuriya6636 6 месяцев назад

      Doni oyaya godak daksha doni kenek katha karanvilashaya harima lassani. Oyata subha pathum💐💐💐💞💞💞💞

    • @nirmalamadushani886
      @nirmalamadushani886 6 месяцев назад

      Matath oya gana harima adambarai mama asai mage daruwoth oya wage wenawata

    • @HerathApsara-ol5wb
      @HerathApsara-ol5wb 5 месяцев назад

      Oyata jaya wewa akki.
      Mn apsara herath

  • @sanjayaprasad7818
    @sanjayaprasad7818 3 месяца назад +1

    ආදරණීය , හොඳ අක්ක කෙනෙක් . ඔයාට අනිවාර්යයෙන් හොඳම හොඳ අහිංසක ඩොක්ටර් කෙනෙක් වෙන්න පුලුවන් . අපේ ඉස්කෝලෙට ඇවිත් ඒ කරපු වැඩසටහනෙන්ම අක්ක ගැන ගොඩක් පැහැදුනා .❤අනිවාර්‍යෙන් අක්කට හොඳ ඩොක්ටර් කෙනෙක් වෙන්න පුලුවන් . අනාගතය් සාර්ථක වේවා .

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 6 месяцев назад +13

    බුදුසරණයි.. පුතේ.. දෙවිපිහිටයි..🌹🌹🌹❤️❤️❤️

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 6 месяцев назад +14

    දක්ෂ දියණියක් , දිරිය දියණිය ක් වාසනාවන්ත දියණියක් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි !!!

  • @arunaaruna6675
    @arunaaruna6675 6 месяцев назад +22

    ඔබ 2000න් පසු මුලු පරම්පරාවම නියෝජනය වන පරිදි ඉතාමත් වියක්ත සංවාදයක් වර්නවත් කල අනාගත ලංකාවේ අපේ පැතුමක් වගේම රටට ලෝකයට වටිනාම සම්පතක් වනු නියතයි .දයාබර දියනියට ,අපේ අනාගත වෛද්‍යයවරියට මුලු හදවතින්ම සෙනෙහසින් ආශීර්වාද ගන්වමී. 🙏🌺🥀🌷🌹❤️📍🌹🌷🌹💪

  • @PriyanthiSamarakoon-ri1gz
    @PriyanthiSamarakoon-ri1gz 5 месяцев назад +1

    හරි සතුටුයි පුතේ
    මගේ පුතත් අවසන් වසරේ ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉන්න දරුවෙක්
    එයාගේ අදහසත් ඔයා වගේම මේ රටේ රැදෙන්න
    හොද රජයක් යටතේ රටට වැඩකරන්න
    🥰❤️👍✨✨

  • @lakmaliedes.wijeratne2797
    @lakmaliedes.wijeratne2797 6 месяцев назад +20

    වාසනාවන්ත දරුවෙක් .......අම්මා ට තාත්තාට ලැබුනු මැණික් !! Jesu පිහිටයි පුතේ !! Doctor වෙලා මේ වගේම program එකකට එන්න ......ඒ program එක මට බලන්න පුළුවන් වෙන්න ඕනේ ......ඔයා පුතේ අනිත් අයට උදවු කරන යහපත් දරුවෙක් ❤❤ සතුටක් දැනුණා පුතේ ඔයා ගැන. අපේ රටට ආඩම්බරයක් පුතේ ❤❤ 🙏🙏

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 6 месяцев назад +9

    හරිම අසාවෙන් බැලුවේ දුව ඔයාගේ අනාගතය සුභ වේවා ❤️❤️❤️❤️❤️cyprus❤️❤️❤️

  • @j.pprasanna
    @j.pprasanna 6 месяцев назад +6

    අපේරට .සිටින.සියලුම.දුවෙිල.පුතේල..මෙිවගේ.දුවෙික්.ආදර්ශයක්.දුවෙි.ඔයාට.ජය.ජය.🌹🌹🌹.බුස.සරණයි

  • @rasikashyamali8401
    @rasikashyamali8401 6 месяцев назад +9

    හරිම වටින දුවෙක්❤ ඔයාගේ කතාව අහනකොට ඇසට කඳුළක් එනව පුතේ.සුබ පැතුම් පුතේ .

  • @renukagangabdage4136
    @renukagangabdage4136 6 месяцев назад +15

    හරිම ලස්සනයි පුතේ ඔයාගෙ දක්ශතා වලට සුබ පැතුම්,වාසනාවන්ත අනාගතයක් ❤❤

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 6 месяцев назад +9

    🌺💛❤️💛❤️🌺😊👍Adarei දුවේ අපිට ආදර්ශයක් මෙහෙම දරුවන් ❤

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 6 месяцев назад +7

    🙏🙏🙏🌹🌹👍👍❤❤✔✔ ස්තුතියි ලස්සනයි දරුවො තෙරුවන් සරණයි🌺🌺🌺🌺 🌹🌹🌹දෙවිරැක වරනයි ඔබට ❤❤❤❤🌹🌹🌹🌹

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff 6 месяцев назад +18

    පුතේ මං දහම් පාසල් ගුරුවරියක් මේ වීඩියෝ එක දරුවන්ට පෙන්වනවා.මමත් පොත උගන්වනවාට වඩා වෙනස් හොද දේවල් කියලා දෙන්න තමයි කැමති .ඔයාගෙ මේ කතාව හරිම වටිනවා පුතේ .දහම්පාසලෙන් කරන්න පුලුවන් හොදම දෙයක් දරුවන් වෙනුවෙන් කරන්න මට ඔයා ලොකු ශක්තියක් උනා පුතේ.අපේ රටට යහපත් දෙයක් කරන්න ඔයාට පුලුවන් .දැනුම,කුසලතා ආකල්ප සියල්ලෙන් පරිපූර්ණ ඔයාට අපිට වාසනාවක්.

    • @apsaradhananjanee1344
      @apsaradhananjanee1344 6 месяцев назад

      Thank you teacher....Mama harima asai e comment ekta

    • @hgmlani915
      @hgmlani915 6 месяцев назад

      අප්සරා දුව, ඔයාට බුදුන්ගේම සරනය් ❤❤ සියලු දෙවියන්ගෙම පිහිටයි . පුදුම ආසාවෙන් අහගෙන හිටියා , දුවගෙ වැඩ සටහන . දුවට හොද කටහඩක් සහ දුවගෙ දක්ශ්‍යතාවය හරිම ආඩම්බරයි . සතුටුයි .දුවගෙ දෙමාපියන් කොපමණ ,සතුටක් අත් දකිනවා ඇත්ද.. දුව ඔයා ඩොක්ටර් කෙනෙකුට නම් ඉතාම සුදුසුයි. දුවගෙ අනාගතය , වාසනාවන්ත වේවා . ජයෙන් ජයමවේවා . තෙරුවන් සරනය් .❤❤❤❤🎉️🎉️🎉️🎉️👍👍👍👍

  • @aa-ef9go
    @aa-ef9go 6 месяцев назад +13

    සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා දෝණියෝ ❤️❤️❤️❤️

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 6 месяцев назад +13

    අති විශිෂ්ඨ ,,,,,හොද යහපත් ,,,,, ලස්සන වචන හැසිරවීම,,,,,,, සංවරකම ඉතා ඉහල,,,,,,, නිවේදක දෙපලටත් වැඩිය හොඳින් කතා බහ,,,,,,,,, ❤❤❤❤❤
    ලස්සන අනාගතයක් පුතේ ඔයාට ,,,,,,,, ඉදිරි ගමන ඉතා සාර්ථක වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 රටට යහපත් වැඩදායක දරුවෙක් වෙන්න ,,,,,,,,, දෙමාපියන්ට සතාසිවුපාවන්ට ආදරේ කරන්න ,,,,,,, ජීවිතේ අතිසාර්ථක වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chamudithadisanayake5833
    @chamudithadisanayake5833 5 месяцев назад +3

    අප්සරා දුව ඔයා ඩොක්ටකෙනෙක් වෙන්න සුභ පැතුම් මම ඉගෙන ගත්තේ පන්නිල ව්ද්‍යාලේ අපිටත් ගූරු හිගය. අනෙකුත් පහසුකම් හිගය විශාල වශයෙන් තිබූනා ඉතින් දූවට අනාගතයේ දී පන්නිල විද්‍යාලය වෙනුවෙන්. සහ පරිසරය වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කිරීම ට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි

  • @manjurajapaksha9019
    @manjurajapaksha9019 6 месяцев назад +12

    තෙරුවන් සරණයි පුතේ !
    ජයම වේවා !

  • @nadeekanilmini5701
    @nadeekanilmini5701 6 месяцев назад +10

    අනේ වාසනාවන් දුව ❤❤❤ ආඩම්බරයක් ❤

  • @misandidance2473
    @misandidance2473 6 месяцев назад +33

    ගුවන්විදුලි ට තමා ගැලපෙන්නේ ලස්සන කටහඩක්

  • @disnadisna5303
    @disnadisna5303 6 месяцев назад +9

    ඉදිරි අනාගතය වෙනුවෙන් බුද්ධිමත් දෝණි ප්ය❤❤❤❤❤

  • @roslinnona9343
    @roslinnona9343 6 месяцев назад +15

    මගේ දූට බුදුසරනෛ දෙවි පිහිටි ඉදිරියට යන්නන ශකිතිය දෛරය ලැබේවා ❤

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 6 месяцев назад +10

    සුවඳ හමන වන මලක්. ආදරෙයි ගොඩක් .

  • @polkotuwegamini3782
    @polkotuwegamini3782 6 месяцев назад +9

    ජයවේවා ජයවේවා පුතා .ඉදිරියට යන්න 🌟🌟🌟

  • @MeesamZaidi-d6o
    @MeesamZaidi-d6o 6 месяцев назад +11

    බුදු සරනයි දුවෙ ඔයාට

  • @mejayawardhana
    @mejayawardhana 6 месяцев назад +9

    නිවේදකයන් පරයා කතාවට දක්ෂ දියණියට සුබ පැතුමි! ඔබගේ දක්ෂතාවය රටට මහත් ආඩම්බරයක්!

  • @devikaamarasekara632
    @devikaamarasekara632 6 месяцев назад +7

    Harima දක්ෂ duwakoya වාසනාවන්ත දෙමාපියන් ලද දියණියන් , පරිස්සමෙන් අනාගතය gena yanna දුවේ aperate කුහක මිනිසුන් බොහොමයක් ඉන්නවා obawani duwak me.ratata වාසනාවක් ,,budusaranai දුවේ suba අනාගතයක්

  • @rathayayavilasini644
    @rathayayavilasini644 6 месяцев назад +15

    තෙරුවන් සරනයි ...දුවා ❤

  • @inokasujeewani7990
    @inokasujeewani7990 6 месяцев назад +8

    Hogak දක්ෂ දරුවෙක් ahan inna ආසයි බුදු saranai ❤❤

  • @Ashen_Music_Oficiol
    @Ashen_Music_Oficiol 6 месяцев назад +8

    හරි ලස්සන කතා කරනවා දුව ඔයාට හොද අනාගතයක් දුවෙ👍

  • @chanthanichanthani2821
    @chanthanichanthani2821 6 месяцев назад +11

    ඔබ වැනි දරුවන් රටට වසනාවක්

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 5 месяцев назад +1

    දෙවියන් විස්වාස කරන ඔබට කවදාවත් වරදින්නෙ නැ පුතේ.ජේසු පිහිටයි❤❤❤❤

  • @JayanthaPathirana-ok7ec
    @JayanthaPathirana-ok7ec 6 месяцев назад +29

    සුභ පැතුම් දුව❤

  • @wimalpiyarathna8371
    @wimalpiyarathna8371 5 месяцев назад

    අපේ ඉස්කෝලේ අක්කා කෙනෙක්. Proud to be a Gankandian.❤❤❤

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 5 месяцев назад

    දක්ෂ දියනියක්. පුතේ ඔයාට ශුභ අනාගතයකට දෙවියන් වහන්සේගේ ආශිර්වාද එකම සිතින් ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි❤❤❤❤❤❤❤දේශ පාලුවන්ගේ පිටුපස නොගිහින් ඔයාගෙ දැනුමෙන් ජිවිතය ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න.❤❤❤❤❤❤ආදරෙයි පුතේ

  • @shiromisamansiri9362
    @shiromisamansiri9362 5 месяцев назад

    ඉදිරියටම යන්න ලැබේවා දුවේ ලස්සනයි කටහඩ 👍👍👍♥️

  • @ChitraDeSoysa-dy4gv
    @ChitraDeSoysa-dy4gv 6 месяцев назад +2

    You are the most brilliant person i have everseen discussing in this manner without any stammering in a programme of this type.Look after your self.God bless you and protect you.Budu saranai.

  • @rasadaripremarathnapremara932
    @rasadaripremarathnapremara932 5 месяцев назад

    හොදම හොද ලමයෙක් දීප්තිමත් අනාගත දොස්තරවරියක් වේවා!!❤ so happy puthe

  • @ShamilaPerera-s2w
    @ShamilaPerera-s2w 6 месяцев назад +8

    පින් ඇති දියනියක්❤❤❤❤❤

  • @hmcm5741
    @hmcm5741 5 месяцев назад +1

    🙏🙏🙏තෙරුවන් සරණයි දුවට. ❤❤❤🌹🌹🌹🌹

  • @chanikafernando6637
    @chanikafernando6637 6 месяцев назад +2

    Harima වාසනාවන්ත duwek jesu pihetai 🙏🙏🙏🙏🙏

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 6 месяцев назад +3

    මගේ සුභ පැතුම් ආදරනීය දුවේ ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි ❤❤

  • @SriyaniFernando-vf5qr
    @SriyaniFernando-vf5qr 5 месяцев назад +1

    පුතේ ඔයාගේ අම්මා තාත්තා ව ඔයා තුලින් දකින්න පුලුවන් . ඇත්තටම සතුටුයි. ඔබේ ඇඳුම , සිංහලකම , හැම තරුණියකටම ආදර්ශයක් . සියලු ප්‍රාර්ථනා ඉටුවේවා.❤❤❤

  • @sisirapriyakantha628
    @sisirapriyakantha628 6 месяцев назад +6

    Good better best fantastic program ලස්සනයි .

  • @Amarasinghage.25
    @Amarasinghage.25 6 месяцев назад +25

    මෙතන වාඩි වී සිටින හාල් කෑලිවන් නිවෙදිකාවටයි නිවෙදකයටයි . නිසැතයි මුත්‍රා වහනය වන්න ඇති නුබෙ දස්කම් දැක. මෙයයි විය යුත්තෙ නුබ වැනි දක්ෂයන් තමයි අදාල තැන්වල අසුන් ගත යුත්තෙ❤❤❤ පතනෙමි නුබට වාසනාවන්තවු හෙටක්🙏🙏🙏🙏🙏

    • @donchinthaka8498
      @donchinthaka8498 6 месяцев назад

      ඇත්තටම

    • @shyamalikumudu1690
      @shyamalikumudu1690 6 месяцев назад

      Eththa

    • @shadow-m8p5g
      @shadow-m8p5g 5 месяцев назад +2

      Niwedikawa gana nm dnne na but niwedakaya 1st shy bio science Karala ayurwedha select weccha knk...eekata noya aai second shy art stream eken Karala me weddi lankawe stage drama wala highlighted actor knk

    • @Asinshaperera
      @Asinshaperera 5 месяцев назад +1

      Niwedakayath daksha kenek thamai

    • @DayanthaNisal
      @DayanthaNisal 5 месяцев назад

      Me boy docter kenek girl unath educated

  • @annatamarapieries6412
    @annatamarapieries6412 6 месяцев назад +3

    All the very best wishes to you young daughter, so glad to get to know you!❤❤❤❤

  • @chandrarathnayaka8771
    @chandrarathnayaka8771 6 месяцев назад +9

    වාසනවන්ත දරුවෙක් බුඩුසරනයි

  • @lakminiudayangika7036
    @lakminiudayangika7036 5 месяцев назад

    අහන් ඉන්න හරි ආසයි..සුබ අනාගතයක් වේවා..

  • @Bolukandura
    @Bolukandura 6 месяцев назад +7

    සුබපැතුම් නංගි 🎉

  • @sisiragunarathana5782
    @sisiragunarathana5782 6 месяцев назад +6

    Wish you all the best Sudu Duwa Budusarany keep going up. Budusarany

  • @Listen2154
    @Listen2154 6 месяцев назад +3

    Highly Appreciable, Daughter. Excellent. Talented. I wish you be Successful in your every Step.

  • @sureshjayawickrama3334
    @sureshjayawickrama3334 6 месяцев назад +1

    තෙරුවන් සරණයි දියණිය ඔබට,දීර්ඝායුෂ වේවා!!!❤❤❤🌹🌹🌹

  • @lakmalipathirana7528
    @lakmalipathirana7528 6 месяцев назад +3

    ඔයාගේ හැකියාවට අතිවිශිෂ්ටයි දුව.❤❤❤ ඔයාගෙ ඉදිරි ගමනට සුභ පතනවා.ඔයාට තෙරුවන් සරණයි

  • @KomaraSree
    @KomaraSree 6 месяцев назад +3

    Budu saranayi puthe oyata..... Dalanda samiduge pihiten araksawen hithana pathana de a akarayenma esta sidda wewa... ❤❤❤❤❤

  • @tharupathistudio2727
    @tharupathistudio2727 6 месяцев назад +8

    ආලෝකයෙන් ආලෝකයටම පත්වෙන්න කියලා පුාර්තනා කරනවා පුතේ අපේ පාසැලට සේවයක් කරන්න

  • @ThanujaKumari-p2c
    @ThanujaKumari-p2c 6 месяцев назад +3

    Duwe kiyanna mata wachna ne godak hodai Sahara warm deviance pihitai❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamdrakuruppu7219
    @chamdrakuruppu7219 6 месяцев назад +13

    දුවේ සිරස ලක්ෂපති නියෝජනය කරන්න ඔයාට ජය

  • @shiraniamarasinhe9638
    @shiraniamarasinhe9638 6 месяцев назад +5

    ❤️❤️❤️ Manikak Ape Ratata Adarei manika.. Kadulu awa matanam Theruwan saranai.. ❤️❤️❤️

  • @malanieindra123
    @malanieindra123 6 месяцев назад +4

    තෙරුවන් සරණයි පුතේ ❤

  • @shamlykuwait2087
    @shamlykuwait2087 6 месяцев назад +4

    ගොඩක් දක්ෂ්‍ය
    දරුවෙක්.සුබ.පැතුම්.මැණික

  • @DnaHerath
    @DnaHerath 6 месяцев назад +1

    බුදුසරණ පුතේ.ඔයාගේ තියන සරල නිහතමානී කම රටට ආදර්ශයක් .

  • @mejayawardhana
    @mejayawardhana 6 месяцев назад +12

    අනිවාර්යෙන් රෝගීන්ට හොඳ ප්‍රියමනාප වෛද්‍යවරියක් වෙනවා ඒකාන්තයි.

  • @Listen2154
    @Listen2154 6 месяцев назад +2

    Lassana Waasanawantha, Dhoaniyak. Budhu Saranai. Ithaama Santhoasai. Mage Pethuma, Obage Anaagathaya, Sarthaka Weava. I have no words to express about your Knowledge, 🎉experience, and ❤Wisdom and Knowledge , Wisdom a

  • @Sachithrapriyadarshani9410
    @Sachithrapriyadarshani9410 6 месяцев назад +2

    ලස්සනට කොහේ හෝ පැල වෙනකොට, මල්ඵ්ල දරන කාලෙට ලෝකයම ජයගන්නවා ❤
    අපේ නයනා teacherge ආදරනීය දුව❤

  • @stanleyjayakody6922
    @stanleyjayakody6922 6 месяцев назад

    දෝණි ඔයාට ...
    සම්මා සම්බුදු සරණයි !!!
    සියලු දෙවියන් ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරෝගී සම්පත්තිය දාර්ශනික ශක්තිය නිරතුරුවම ලැබේවා !!!
    ජය ශ්‍රී !!!

  • @kanthikusumalatha476
    @kanthikusumalatha476 6 месяцев назад +5

    සුබ පැතුම් දුවේ. හරිම ආඩම්බරයි

  • @ThanukaDinal-r2f
    @ThanukaDinal-r2f 6 месяцев назад +7

    සුබ අනාගතයක් පුතේ බුදුසරණයි 👌👌🙏🙏

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 6 месяцев назад +9

    අනාගතයේ ලක්බිමට පායන සුන්දර තාරකාවක්!!!

  • @nimalgunasekera6138
    @nimalgunasekera6138 5 месяцев назад +1

    සුභ අනාගතයක් වේවා❤❤❤👍🙏

  • @samithasck9477
    @samithasck9477 6 месяцев назад

    අවසානයේ දුන්නේ හොද අදර්ශයක් හැම අම්මා කෙනෙකුටම 🙏😊

  • @DammikaPerera-b8l
    @DammikaPerera-b8l 6 месяцев назад +1

    හරිම සතුටුයි ඔබ වැනි.දුවරු රටට වාසනාව ක්.බුදුසරණ යි

  • @gdkarunarathne5303
    @gdkarunarathne5303 6 месяцев назад +4

    සුභ අනාගතයක් දුව රටට යහපත් තරෑවක්

  • @janakirajapaksha3603
    @janakirajapaksha3603 6 месяцев назад

    හරිම සතුටු දුව..සුබ අනාගතයක් ...❤❤

  • @gayankagunawardena313
    @gayankagunawardena313 5 месяцев назад

    හරිම ආදරනීය දරුවෙක් ඔයා දෝනි... තෙරුවන් සරණයි ඔයාට...

  • @samithasck9477
    @samithasck9477 6 месяцев назад

    ඔබේ හිනාවම එක ඉනාවක් පුතේ නුදුරේදී දොස්තර නෝනා කෙනෙක් වෙලා නුවරට එන්න අපි ත් බලාගෙන ඉන්න ඔයා ලස්සන හිනාවෙන් බෙහෙත් නොගෙන සුවපත් වෙන්න 💐🌟💪🥰❤️🙏

  • @darmadarma3083
    @darmadarma3083 6 месяцев назад +3

    Niyamai Duwa oyata bs dp👏👏👏👏👏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @lalite3409
    @lalite3409 6 месяцев назад

    දරුවන්ට ආදර්ශයක් ඔයා දුවෙ ❤ ආදරෙයි සුභ අනාගතයක් ❤බූදු සරණයි

  • @starlitnews
    @starlitnews 5 месяцев назад

    "I absolutely agree with you. I have three children, and as I'm typing this, my granddaughter is here with me. They had the freedom to choose their subjects and successfully gained admission to universities in Sri Lanka. Additionally, they applied for scholarship programs at universities in the USA, and fortunately, they were accepted into some of the best universities in the USA. Now, they are accomplished doctors. All I advised them was to follow their passions and complete their studies first. Similarly, I had a daughter who ventured to the USA without us. After completing her studies, she sponsored us, and now we are with her. I firmly believe that children should be given the freedom to pursue their aspirations and be surrounded by a supportive environment."