Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගුරැවරියක් තම ඇදුම ඇදිය යුත්තෙ මේ විදියටයි. ඇත්තමයි රටෙ සෑම ගුරැවරියක්ම මේ වගෙ සංවරලෙස ඇදුම් අදින්නෙනහ් මැනවි👍👍👍👍
ශ්‍රීමතී මගෙ යාළුවා. ඇය ඇත්තටම ගුරුතුමියක්. සුභ පැතුම්
Mage Punchi 😍❤
@@ManelRajaguru-i5v අනේ එහෙම ද. දුවගෙ ගෙවල් ගලිගමුවෙ ද එතකොට .?
ඒ ගුරුතුටත් දරුවෝ ටිකත් දැකීම සතුටක්... රන්වල sir ගේ නිර්මාණ හරිම ලස්සනයි... අදටත් මම ඒ සින්දුව රසයි විදිනවා.... ඒ ගුරුතුමී ටත් දරුවන්ටත් ජයවේවා
මන් ආසාවෙන්ම ඉදිරිපත් වුනු නර්තනයක්.. පන්තියේ හැමෝම එක්ක😥❤️ 6 පන්තියේදිත්, 11 පන්තියේදිත් , ඊයෙ දහම් පාසලේ ලමයිනුත් එක්කත් නැටුවා.. 😥❤️ හුගාක් මතක එකතු කරපු ලස්සනම ලස්සනම නිර්මාණයක්
D
Mageth
ඉතින් ඔයා ගියෙ නැද්ද මෙතනට
Oyath anna thebuna
උදේ පාන්දරම හිතට පුදුම සතුටක් ගෙන දුන්නා. හරිම සතුටුයි රංවල බලකායේ ඔයාලා ඉදිරිපත් කල ගායනය, එදා වගේමයි. සුභපැතුම් එක්කරනවා ගුරුතුමී ඇතුළු ඔයාලා සියලු දෙනාගෙම ජීවිතය ඉතාමත් සතුටින් විනෝදයෙන් පිරි වාසනාවන්ත අනාගතයක් වේවා !
හැමදාම ආදරේයි. ඔයාලා හැමෝටම
🙏🇱🇰💖💖💖💖💖💖💖🙏🇱🇰🇱🇰🇱🇰
😍😍🤗
සුපිරි
ගාමින්ද පියවිරාජ් මහතාගේ රචනයක්විරිදු නාදමාලා ඇසුරින් සහන් රන්වලයන්ගේ සුපිරි වැඩක්
ගාමින්ද තමා ඔයවගේ ඔලුව අතගාලා ටොකු අනින්නේ සුපිරි වැඩ්ඩෙක් තමා
ශොක් දරුවෝ ටික..ආදරෙයි හැමෝටම..සහන් අය්යේ අපේ රටේ දේ රැකගෙන ඔයා මේ දරුවන්ට හා රටට ලොකු සේවයක් කරන්නේ...
❤
@@arunodinavodya4639 ඇත්තටම දරුවො දරුවො විදියට දකින්නේ සහන්ගේ ප්‍රෝග්‍රෑම් එකකදි විතරයි අද..අනිත් හැමොම දරුවන්ගේ ලෝකේ නැතිකරන දේවල් කරන්නේ..සැමදා ජය.
ආනා ෂෝක්
F යම
හරිම ලස්සන නිර්මාණයක් ....ළමයිනුත් ලොකු වෙලා ටීචරුත් මහත් වෙලා ...සුබ පැතුම් දරුවනේ ...
😀😀😀😀
ගොඩක් ලස්සනයි. පුතාලා හැමෝටම බුදුසරණයි!
ලස්සනයි එදාවගේම අදත්.හොඳ ඉදිරිපත් කිරීමක්.ආදර්ශමත්.ජයවේවා සහන් රන්වල මැතිතුමාටත්,ඒ ගුරුමෑණියන්ටත් සහ දරුවන්ටත් .තෙරුවන් සරණයි හැමෝටම .
❤️❤️❤️🌹දරුවන් සමග ගෙවුනු අතීතය ,කදුලක් වැටුණේ නොදැනීම ..😢
පොඩි පැටව් ලොකු වෙලා, පුදුම සතුටක් දැනුනේ, හරිම අපුරුයි. 💐💐 කොපමණ බැලුවත් ඇති විමක් නෑ දරැවනේ,💐💐 ගුරුතුමිය ටත් දුවල පුතාලට ටත් සුබම සුබ අනාගතයක් 🙏🙏 NL 🇳🇱🇳🇱 සිට
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩🤩😘😘😘😘😘😘😘
ස්තූතියි රන්වල බලකායට පුංචි කාලෙ මතකයන් අවදි කරාට...උපහාසයෙන් උනත් රටට වැදගත් පණිවුඩයක් දෙනවා...
එදා වගේම තවමත් ලස්සන යි... ආසම සින්දුවක්
සත්තකින්ම
Afrvbhgh gghhjvh hjgigigj hkgi hfhghch hvbnvhfj xhdudjjfhjgyuujhjogklgiogj glhkgkjmnnmhmmmkbkgk @@lakshmiabedeera45
හරිම ලස්සනයි 😘කවදාවත් එපා වෙන්නේ නැති සින්දුවක්, බලන්න බලන්න ආසයි,, හැම දෙනාටම සුබ පතනවා තෙරුවන් සරණයි 🙏🙏🙏
ඇසට කඳුළක් ගෙනාවා ❤❤ස්තුතියි🌹🌹 ලස්සනයි ඒවගෙම අර්ථවත් 💐💐සාදරයෙන් මතක් කල යුතමයි❤️❤️රන්වල බලකායේ නිර්මාතෘ 🙏ලයනල් රන්වල කලාකරුවාණන්🙏💐💐😍😍ඔහු තාමත් අපේ හිත්තුල ජීවමානයි💥💥💗ඔහුට නිවන් සුව ලැබේවා 🙏ඒවගේ නැවතත් අපි අතරම ඉපදේවා🙏කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️🌹🌹🌹💐
කාලය මැවූ වෙනසක අරැමය.හැමොම එදා වගෙමයි . හරිම ලස්සනයි...💖💖💖💖
මම සෞදියේ සිට සුබ පැතුම් මම මෙක කාලී න් කීප වතාවක්. බලා. තිබේ. අද. මෙයාලා ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි ඒ සතුටට ඇස්වලට කඳුලු ආවා
ඔයා දැන් ඉන්නේ සෞදියෙ ද..
ටීචර්ගෙයි මාද්‍යය වේදිනියගෙයි පෙනුම එදා වගේමයි.....ස්තුතියි සහන් මහතා.... ස්තුතියි ගාමින්ද මහතා
🥺♥️ ශ්‍රීමති මිස් මගෙ කලින් ඉස්කොලේ නැටුම් මිස්.. ගොඩක් ලස්සනයි , මහත් වෙලා දැංනම්.. ජීවිතේ ම කියාදෙන ගුරුවරියක් . සුභ පතනවා අනාගතේට මිස්ට වගේම සින්දුවෙ හැමෝටම 🤭♥️..
Ow .🥺ape natum miss...❤️liyana akure idan hamadema hriyata karanna kiyaka dunna natum miss.❤️🥺මට මතකයි ටීච කියනවා දෙයක් කරනවා නම් ඒ දේ නීට් එකට තියෙන්න ඕනි කියල..❤️🥺හරිම පිලිවෙලට වැඩ කරන ටීච කෙනෙක්..🥺❤️අපේ නැටුම් ටීච ට ඉතින් තාම අපි ගොඩක් ආදරෙයි..❤️🥺
මේ සිතාරා අක්කා නේද..🥺
ඔයාට හිරුණි කියලා කෙනෙක් මතකද දන්නෙ නෑ..කලින් ඉස්කෝලෙ.
දැන් නම් අපෙ ටිච❤
Magee Punchi 😍❤
කොච්චර වෙනසක් වෙලාද එත් තාමත් ජනප්‍රියත්ව තියනවා "" සහන් රන්වල"" හදවතින්ම සුභ පැතුම් ❤️🙏❤️🙏උසස් පෙළ සියළුම දරුවන්න්ට ඉහළින්ම ජය ලැබේවා ... සියළුම දෙනාට ජේසු පිහිටයි ...
මේ සිංදුව මාව අතීතයට ගෙනිච්චා..🥺💞 5 වසරදි බදාදා වැඩසටහනට අපේ පංන්තියේ ළමයි ඔක්කොම මේ සිංදුව කරා..💝🥺කවදාවත් අමතක නොවන සුන්දර ගීතයක්..🥺💖💪ආදරෙයි ඒ අතීතය ආයිමත් මතක් කරාට...💗🥺
😀😀🔥
සදාකල් මතකයේ රැඳෙන අපූරු අපුරු නිර්මාණයක්👌 සුභ පැතුම් සියලු දෙනාටම! ❤️❤️❤️❤️❤️
මතකය රැදුනු ලඝ්ඝනම ඝිංදුම හරිම ලඝ්ඝනයි ඝුබ පැතුමි
ලස්සනයි මේ ළමයි.... මල් පොකුරක් වගේ. අපේ රටට මේ දරුවෝ වාසනාවන්! බුදුසරණයි හැමෝටම 🙏💕
හරිම ලස්සනයි. සහන් රන්වල මහතාටත් ආදරණීය ටීචර් ඇතුලු සියලූම දුවා දරුවන්ට නිදුක් නීරෝගී සුබම සුභ අනාගතයක් වේවා.❤️❤️
හරිම ලස්සනයි!! මෙවර වැඩිහිටි දිනයට සමගාමීව අපේ වැඩිහිටි සමිතියේ අම්මලා තාත්තලා එක්ක සැප්:08 ගමේ පන්සලේ තිබුනු උත්සවයට මම මේ ගීතය යොදාගෙන නැටුමක් ඉදිරපත් කලා..
හැමොම ලස්සනයි ...චෙෆ් දරුවගෙ හිනාව හරිම ආකර්ශනීයයි.. ..හැමෝගෙම අනාගත බලාපොරොත්තු ඉටු වේවා..
අදටත් ඒ ගීතය අලුත්... ඒ දරුවන්ට සුභ අනාගතයක් ප්‍රර්ථනා කරනවා 🙏
Wwaa a
හරිම ලස්සනයි . එදා අද වෙනස.. දරුවන් ගෙ අනාගතය සාර්ථක වේවා 🙏🙏. ගුරුතුමියටත් ජයවේවා .🙏🙏🙏🙏🙏
ඇත්තටම මේක සුපිරියක් ඔබ සැමගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ඔබ සැමට ජයෙන් ජය වේවා බුදු සරණයි
අම්මෝ අපෙ රංගන අයියා හොයා ගන්න දේවල් හරිම අසාවෙන් බැලුවා ඒ දවස් වල ආසම නර්තනයක් ..ජයවේවා හැමෝටම
Oyalage Rangana aiyada....mal gaumak aran denna
දේශීය හුරුවට හා ජන සංගීතයට මහත් මෙහෙයක් කල හා එම මෙහෙය මතු පරපුරට දායාද කිරීම උදෙසා තම දරුවන්ද සම්බන්ධ කරගනිමින් රංවල බලකාය; ආදිකතෘ දිවංගත ලයනල් රංවල මැතිතුමාට මෙන්ම සහන් රංවල මහතා ඇතුළු සියළුම රංගන, ගායන ශිල්පීන්ටත්, ගාමින්ද ප්‍රියවිරාජ් මහතාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙමු!
එදා වගේම අහන්න දකින්න ආසම නිර්මානයක් බුදුසරණයි 🙏💖
ඒ වගේම ටිචටත් . හරිම ලස්සනයි ටිච ඔඛ හැම දේනාටම සමිමා සමිබුදු සරණයි ආසාවේන් කී වතා වක් බැලුවාද මතක නෑ නියමයි
හරිම ලස්සනයි දුවේ පුතේ💖💖💕 ඔයාලගෙ සර් සහන් රංවල මහත්තමයා Doha Qatar ඇවිල්ලා ගියේ Employees Reallyti show එකකට ඉතින් හරිම ලස්සනයි එදාවගේම.ඒ ලස්සන නර්තනය බුදුසරණයි දුවේ පුතේ💖💖💕
❤️
සුපිරි මීටර් ටිකක්නෙ..හරිම ලස්සනයි..🌹🌹🌹
මම ගොඩාක් ආසකරන සිංදුවක් මගෙ ළමා කාලය මතක් උනා ස්තුති හැමොටම 😘😘😘❤️❤️
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්.ටීචත් ලස්සනයි 👌👌
අනේ එයාල එදත් ලස්සනයි අදත් හරිම ලස්සනයි.ආසවෙන් හිටියේ එයාල හිත ඉල්ලන තරු එකට එනවා කිව්ව්හම බලන්න. 😍😍❤️
ඇත්තටම ලස්සන නිර්මාණයක් .හැමදෙනාටම සුභ පැතුම් .තුන් වෙනියට ඉන්න ගිහානි දිල්රුක්ශි දුවේ මගේ මතකය නිවැරදි නම් ඔයා ඉස්සර ඉස්කෝලේ ගියේ ඉංගිරියෙ ඉදලා අම්මත් එක්ක පාන්දර 5.50 බස් එකේ.අපියි ඔයාව තියාගෙන ගියේ.ඒත් එකපාරට ම ඔයාගෙ තොරතුරක් නැතුව ගියා .අපි ඔයා ගැන හෙව්වා.ඔයාගේ අම්මා අසනීප වෙලා නැති වෙලා කියලා ආරංචි උනා .ඒත් එතනින් එහාට ඔයාගේ කිසිම තොරතුරක් අපිට ලැබුනේ නෑ .පුදුම සතුටක් දැනුනෙ ඔයාව දැක්කාම .ඔයාගේ මූණ හොඳ ටම මතකයි .අනාගතය තවත් වාසනාවන්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
බලන්න බලන්න..ආසයි සිංදුව ගොඩක් ලස්සනයි ටීචර් ගොඩක් ලස්සනයි..කොච්චර බැලූවත් එපා වෙන්නෙ ne නේද නිතරම සිංදුව බලනවා
බුදු සරණ යි දරුවෝ ඔබ සැමට තෙරුවන් සරණයි 🌹
😄😃😀😄😃😀😃😀👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽💗💗💗💗💗💗💗💗💗💗💗👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💖💝💘💖💝💘💟💕💞💓💗🙏🏻🙏🏻🙏🏻RoHihi kumar SIRLANK
😄😃😀💘💟💕💞💓💗🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💯💯👍🏾👍🏾👌🏿👌🏿👌🏿👌🏿👌🏿👏🏽👏🏽👏🏽👏🏽👧🏻👧🏻👧🏻👦🏻👦🏻👦🏻👦🏻🧒🧒🧒👧🏻👧🏻👧🏻👩💼RoHihi kumar SIRLANK 🦋🦋🦋🦋🦋🌹🏵🌷🌹🏵🌷
හැමෝම ගැන ගොඩක් සතුටුයි.හරිම වටිනවා.අපේ රටේ දරුවො විශිෂ්ට යි.👍😍
රංගන අයියේ නියමයිනේ ඔයා හොදටම කරනවා වැඩසටහන මේවා තමා කරන්න ඔනි අපේ දරුවෙක් බවා බලනවා ජයවේවා තෙරුවන් සරණයි
අනේ හරිම ලස්සනයි .. මං පොඩි කාලෙත් හරිම ආසාවෙන් බැලුවා . අදත් ඒ වගේමයි . සහන් අයියා ඇතුලු ඔයාලා හැමෝටම බුදු සරණයි ..
මම ගොඩාක් ආසකරන සින්දුවක්.අනේ ගොඩාක් ලස්සනට ඉදිරිපත් කරනවා.ඔය හැමෝටම හොද අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි!!! සියලු දෙනාටම. ❤️❤️❤️❤️❤️❤️❤️
2 වසරෙදී මම ජනාධිපති උපදේශක 🎙❤️❤️❤️❤️❤️ඒ සුන්දර මතකයන්ට එක්ක ගෙන ගියාට ආදරෙයි සර්නවාහිනිය❤️❤️❤️
😀😀
oya hitiye KDMV da
මරු උඹනම් මල්ලී ඒක
වර්තමානයේ බිහි නොවන අතීතයේ බිහි වූ අනාගතය සදහා අවැසි ම සමාජ නිර්මාණ.බොහොම ස්තූතියි සහන් රන්වල පදනමට සහ මෙම සියලු දෙනාට 😍
ආශීර්වාද කරමින් සුභ පතමු අපි ත් ,දීර්ඝායුෂ ලැබේවා තෙරුවන්සරණයි !
හරි ලස්සනයි ගුරුවරු සෝයි සියළුම දෙනාටම සුබ අනාගතයක් බුදුසරණයි ❤️❤️❤️
අපිත් ගොඩක් ආසාවෙන් බලපු නිර්මාණය ක්. ඒවගේම ලස්සනයි . හැමෝටම බුදු සරනයි .
ආඩම්බරයි රන්වල බලකාය congratulations ayyala and akkala
හරිම ආස කරන නිර්මානයක් ඒ වගේම දරැවන්ටත් ආදෙරේ එදා වගේම අදත්මගේ පුතත් London වල තිබුන උත්සවයකේදි මෙම නර්තනයට සහභගි වුනාඑදා දැනුන සතුට මට කියා නිම කරන්න බැරි තරම්❤🤗
මේ සින්දුව මුලින්ම මම බැලුවෙ 2 වසරෙදි 🥰 අදටත් හරිම ආස සින්දුවක් මේක 😍❤️🔥
අම්මෝ මම කී පාරක් මෙ වීඩියො එක බැලුවද කියල මටවත් මතක නැ ඒ තරමට මම බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නෙම නැ ඒ තරම් ලස්සනයි ඇත්තමයි 💐💐😘😘😘
ඇත්තටම සුන්දර නිර්මාණයක්..ඒ අයගෙ අනාගතේ පැහැදිලියී..හදවතින්ම සුබ පතනවා ඔක්කොටම..ඒත් ඒ ගොඩක් අයට එච්චර වයස පේන්නෙත් නෑ 🥰🥰
. මේ දරුවන් සියලු දෙනාටම සුබ අනාගතයක් පතනවා.ගුරුතුමියටත් දරුවන්ටත් තුණුරුවන් සරණයි!
තවත් වසර 5 කින් පමණ නැවතත් මේ දරුවන් දැකීමට බලාපොරොත්තු වෙනවා , සියලු දෙනා හට සුව හා ජය !!!! දැන් අපි ට 70 ක් නෙ ........... යුරෝපයේ සිට ..............
තව වසර 5ක් ඉදීද 😹
මුල මතක තිබීම ගැන ආඩම්බර වෙමි.අතිවිශිෂ්ඨයි .මම අමරා රත්නායක .
Eke inna madya vediyek kiyana akka ape. Geval gava❤❤
තාම මතකයි 🥺❤️ අපිත් මේ සින්දුවට නැටුමක් කරා යාලුවෝ එක්ක 🥺❤️🥰 මං ඉදියේ මාධ්‍යවේදිනියට 🙊💕👐 දැන් අපිත් ලොකු වෙලා 🥺🥰 අනේ ඒ කාලේ 🥰❤️
Anee kawada beluwath hari sathutin ada dekka nirmanayak wage rasa widinawa😍😍❤ siyalu denatama suba pathanawa ❤❤
මන් 4 වසරෙදි ඕක ඉස්සෙලම නැටුවෙ. එදා මම ජනාධිපති උපදේශක. 6 වසරෙදි මාධ්‍යවේදිනිය. ජනාධිපති උපදේශකට මම acting කරපු විදියට පන්තියේ කවුරුත් හිනා උනා. තාම මතකයි.....
සුන්දරයි හැමෝම ස්තූතියි නැවත මේ නිර්මාණය අපිට පෙන්නුවට❤❤❤🎶
😅😮😂😂 the teacher
මේ සිංදුව එක්ක මටත් ලස්සන මතකයක් තියනවා ❤🥺 දහම් පාසලේ චූටි නංගිලා මල්ලිලා එක්ක 🥰 ඒ මතක අලුත් වුනා මේක දැක්කම.... එදත් අදත් හැමදාම කොච්චර බැලුවත් ,ඇහුවත් එපා වෙන්නෙ නැති හරිම ලස්සන නිර්මාණයක්....❤
සදා.මතකයේ.රැදෙන ..ගිතයක් .හරිම .ලස්සනයි 👍👍💐💐💐
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ❤️❤️
අපේ ඉස්කෝලෙත් කළා ඕක. මම හිටියෙ ගයන වයන ස්ටාර්ස්ලා එකට.මම හරිම ආදරෙ කරපු සිංදුවක්
ගොඩක් ලස්සනයි a නර්තනය මම ගොඩක් කැමති මගෙ ඇස් වලට කදුළු අවා ගොඩක් සතුටුයි
අනේ හරිම ලස්සනයි තෙරුවන් සරණයි සියලුම දෙනාට ...❤❤❤❤🌹🌹🌹🌹
Man ආසම සින්දුව ❤❤❤❤❤❤❤❤හරිම ලස්සනයි දරුවනේ. බුදු සරණයි.
එදාටත්. අදටත්. හෙටටත්. ගැලපුනා. මරුම මරු නිර්මානයක්. දරුවන්ට ත් ටීචටත් සියලු දෙවි පිහිටයි.
ස්තුතියි පැරණි මතකය අලුත් කලාට
එදා වගේම අදටත් ආදරේ කරන කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති ලස්සන නිර්මාණයක්🥰❤️ කාලෙ ගෙවිලා ගිහින් තිබ්බත් තාමත් කටපාඩම් මේ නිර්මාණයේ හැම වචනයක්ම❤️ ආයෙමත් ඒ නිර්මාණය ඒ අය එක්කම මෙහෙම නැවත අලුතින් දකින්න ලැබීම සතුටක්🥰
එදා වගේම අදත් ආසාවෙන් බලන නිර්මාණයක්❤️ හරිම ලස්සනයි😍 අපිත් දරුවෝ එක්ක ලස්සනට ඉදිරිපත් කිරීමක් කළා 🥰🤗
මේ අපූරු වැඩ සටහන මීට පෙර හත් අට වතාවක්ම බැලුවා .කියන්ඩ වචන නැහැ .👍 රන්වල බලකායට අපගේ ප්‍රණාමය . 🙏🙏🙏
හරිම ලස්සනයි , රංවල බලකාය ❤️❤️
ඒක මරු හිතට තදින්ම වැදුණු රංගනයන් ... 💕💕💕💕💐💐💐
Wooooow👌 ගොඩක් ලස්සනයි බුදු සරණයි ඔයාලාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💪🏆️🇱🇰
සුපිරි අදටත් බලනවා ආසයි
ගොඩක් ලස්සනයි බුදුසරණයි සියළුම දෙනාට
හරිම වටිනවා රංග........අපේ අනාගතේ.......බුදුසරණයි
ගොඩක් සතුටුයි ළමයි දැන් ගොඩක් ලොකුයි ..සියලු දෙනාටම සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🌹
බොහොම ස්තුති.💫❤️පරන මතකයක් අලුත් කරාට❤️❤️
එදා වගේම ලස්සනයි ආඩම්බරයි teacher නම් ගොඩක් මහත් වෙලා
එදා වගේම අදත් ඔයාලා ඔක්කොටම ආදරෙයි රන්වල බළකාය .....❤️❤️❤️❤️
අදටත් හෙටටත් ගැලපෙන විශිෂ්ඨ නිර්මාණයක්.❤
හරිම ලස්සනයි .අනෙ ලමයිනෙ දේශපාලුවෙක් නම් වෙන්න එපා .🙏❤😘
ආදරෙයි ඔක්කෝටම ....තෙරුවන් සරණයි පුතේ ඔයාලා සැමටම ...
හරිම lassanai idiriyatama yanna subapathanawa Budusarani
ආදර්ශමත් ගීත නිර්මාණයක්. රන්වල බලකායෙ තියෙන වැදගත්කම තමයි ඒ නිර්මාණ වල දේශීයත්වය ගැප්වෙලා තියෙනවා. ❤️🙏
මගේ දුවට දැන් වයස 3 1/2 එයාහරි ආසයි මේ සින්දුවට.මගේ ලොකු පුතත් 2016 පෙරපාසල් කොන්සට් එකේදී නැටුවා මේ සින්දුවට මමත් හරි ආස සින්දුවක්
එදා වගේම අදත් ගොඩක් ආස song එකක්♥️
සුභ අනාගතයක් වේවා...මම බොහෝ අවස්ථාවල නරඹන නාට්‍ය දර්ශනයක්.,
Lassnai mn hri aasai budu saranai Dewe pihitai teruwan saranai
ගොඩක් ලස්සනයි . දරුවන්ට suba අනාගතයක් 😍
💎💎💎💎... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ...! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️
Madu tharanga
රන්වල පරපුර කලාව වෙනුවෙන් විශාල මෙහෙවරක් කල උතුම් මිනිසුන් . ජයවේවා .!
මමත් ඉදිරිපත් වුණා මේ කතාවට 😊😊😊
මම හරිම ආසයි ඒ දරුවාන්ගෙ නර්තනය ට❤❤❤
Harim lassani gurumaniyange duwalage puthalage ranGanaya....punchi mala kakulu loku wandi harim adambari....daruwane...peratam yanna asirwada ලැබේවා ...!!
ගුරැවරියක් තම ඇදුම ඇදිය යුත්තෙ මේ විදියටයි. ඇත්තමයි රටෙ සෑම ගුරැවරියක්ම මේ වගෙ සංවරලෙස ඇදුම් අදින්නෙනහ් මැනවි👍👍👍👍
ශ්‍රීමතී මගෙ යාළුවා. ඇය ඇත්තටම ගුරුතුමියක්. සුභ පැතුම්
Mage Punchi 😍❤
@@ManelRajaguru-i5v අනේ එහෙම ද. දුවගෙ ගෙවල් ගලිගමුවෙ ද එතකොට .?
ඒ ගුරුතුටත් දරුවෝ ටිකත් දැකීම සතුටක්... රන්වල sir ගේ නිර්මාණ හරිම ලස්සනයි... අදටත් මම ඒ සින්දුව රසයි විදිනවා.... ඒ ගුරුතුමී ටත් දරුවන්ටත් ජයවේවා
මන් ආසාවෙන්ම ඉදිරිපත් වුනු නර්තනයක්.. පන්තියේ හැමෝම එක්ක😥❤️ 6 පන්තියේදිත්, 11 පන්තියේදිත් , ඊයෙ දහම් පාසලේ ලමයිනුත් එක්කත් නැටුවා.. 😥❤️ හුගාක් මතක එකතු කරපු ලස්සනම ලස්සනම නිර්මාණයක්
D
D
Mageth
ඉතින් ඔයා ගියෙ නැද්ද මෙතනට
Oyath anna thebuna
උදේ පාන්දරම හිතට පුදුම සතුටක් ගෙන දුන්නා. හරිම සතුටුයි රංවල බලකායේ ඔයාලා ඉදිරිපත් කල ගායනය, එදා වගේමයි. සුභපැතුම් එක්කරනවා ගුරුතුමී ඇතුළු ඔයාලා සියලු දෙනාගෙම ජීවිතය ඉතාමත් සතුටින් විනෝදයෙන් පිරි වාසනාවන්ත අනාගතයක් වේවා !
හැමදාම ආදරේයි. ඔයාලා හැමෝටම
🙏🇱🇰💖💖💖💖💖💖💖🙏🇱🇰🇱🇰🇱🇰
😍😍🤗
සුපිරි
ගාමින්ද පියවිරාජ් මහතාගේ රචනයක්
විරිදු නාදමාලා ඇසුරින් සහන් රන්වලයන්ගේ සුපිරි වැඩක්
ගාමින්ද තමා ඔයවගේ ඔලුව අතගාලා ටොකු අනින්නේ සුපිරි වැඩ්ඩෙක් තමා
ශොක් දරුවෝ ටික..ආදරෙයි හැමෝටම..සහන් අය්යේ අපේ රටේ දේ රැකගෙන ඔයා මේ දරුවන්ට හා රටට ලොකු සේවයක් කරන්නේ...
❤
@@arunodinavodya4639 ඇත්තටම දරුවො දරුවො විදියට දකින්නේ සහන්ගේ ප්‍රෝග්‍රෑම් එකකදි විතරයි අද..අනිත් හැමොම දරුවන්ගේ ලෝකේ නැතිකරන දේවල් කරන්නේ..සැමදා ජය.
ආනා ෂෝක්
F
යම
හරිම ලස්සන නිර්මාණයක් ....ළමයිනුත් ලොකු වෙලා ටීචරුත් මහත් වෙලා ...සුබ පැතුම් දරුවනේ ...
😀😀😀😀
ගොඩක් ලස්සනයි. පුතාලා හැමෝටම බුදුසරණයි!
ලස්සනයි එදාවගේම අදත්.හොඳ ඉදිරිපත් කිරීමක්.ආදර්ශමත්.ජයවේවා සහන් රන්වල මැතිතුමාටත්,ඒ ගුරුමෑණියන්ටත් සහ දරුවන්ටත් .තෙරුවන් සරණයි හැමෝටම .
❤️❤️❤️🌹දරුවන් සමග ගෙවුනු අතීතය ,කදුලක් වැටුණේ නොදැනීම ..😢
පොඩි පැටව් ලොකු වෙලා, පුදුම සතුටක් දැනුනේ, හරිම අපුරුයි. 💐💐 කොපමණ බැලුවත් ඇති විමක් නෑ දරැවනේ,💐💐 ගුරුතුමිය ටත් දුවල පුතාලට ටත් සුබම සුබ අනාගතයක් 🙏🙏 NL 🇳🇱🇳🇱 සිට
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩🤩😘😘😘😘😘😘😘
ස්තූතියි රන්වල බලකායට පුංචි කාලෙ මතකයන් අවදි කරාට...
උපහාසයෙන් උනත් රටට වැදගත් පණිවුඩයක් දෙනවා...
එදා වගේම තවමත් ලස්සන යි... ආසම සින්දුවක්
සත්තකින්ම
Afrvbhgh gghhjvh hjgigigj hkgi hfhghch hvbnvhfj xhdudjjfhjgyuujhjogklgiogj glhkgkjmnnmhmmmkbkgk @@lakshmiabedeera45
හරිම ලස්සනයි 😘කවදාවත් එපා වෙන්නේ නැති සින්දුවක්, බලන්න බලන්න ආසයි,, හැම දෙනාටම සුබ පතනවා තෙරුවන් සරණයි 🙏🙏🙏
ඇසට කඳුළක් ගෙනාවා ❤❤ස්තුතියි🌹🌹 ලස්සනයි ඒවගෙම අර්ථවත් 💐💐සාදරයෙන් මතක් කල යුතමයි❤️❤️රන්වල බලකායේ නිර්මාතෘ 🙏ලයනල් රන්වල කලාකරුවාණන්🙏💐💐😍😍ඔහු තාමත් අපේ හිත්තුල ජීවමානයි💥💥💗ඔහුට නිවන් සුව ලැබේවා 🙏ඒවගේ නැවතත් අපි අතරම ඉපදේවා🙏කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️🌹🌹🌹💐
කාලය මැවූ වෙනසක අරැමය.
හැමොම එදා වගෙමයි . හරිම ලස්සනයි...💖💖💖💖
මම සෞදියේ සිට සුබ පැතුම් මම මෙක කාලී න් කීප වතාවක්. බලා. තිබේ. අද. මෙයාලා ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි ඒ සතුටට ඇස්වලට කඳුලු ආවා
ඔයා දැන් ඉන්නේ සෞදියෙ ද..
ටීචර්ගෙයි මාද්‍යය වේදිනියගෙයි පෙනුම එදා වගේමයි.....ස්තුතියි සහන් මහතා.... ස්තුතියි ගාමින්ද මහතා
🥺♥️ ශ්‍රීමති මිස් මගෙ කලින් ඉස්කොලේ නැටුම් මිස්.. ගොඩක් ලස්සනයි , මහත් වෙලා දැංනම්.. ජීවිතේ ම කියාදෙන ගුරුවරියක් . සුභ පතනවා අනාගතේට මිස්ට වගේම සින්දුවෙ හැමෝටම 🤭♥️..
Ow .🥺ape natum miss...❤️liyana akure idan hamadema hriyata karanna kiyaka dunna natum miss.❤️🥺මට මතකයි ටීච කියනවා දෙයක් කරනවා නම් ඒ දේ නීට් එකට තියෙන්න ඕනි කියල..❤️🥺හරිම පිලිවෙලට වැඩ කරන ටීච කෙනෙක්..🥺❤️අපේ නැටුම් ටීච ට ඉතින් තාම අපි ගොඩක් ආදරෙයි..❤️🥺
මේ සිතාරා අක්කා නේද..🥺
ඔයාට හිරුණි කියලා කෙනෙක් මතකද දන්නෙ නෑ..කලින් ඉස්කෝලෙ.
දැන් නම් අපෙ ටිච❤
Magee Punchi 😍❤
කොච්චර වෙනසක් වෙලාද එත් තාමත් ජනප්‍රියත්ව තියනවා
"" සහන් රන්වල"" හදවතින්ම සුභ පැතුම් ❤️🙏❤️🙏
උසස් පෙළ සියළුම දරුවන්න්ට ඉහළින්ම ජය ලැබේවා ... සියළුම දෙනාට ජේසු පිහිටයි ...
මේ සිංදුව මාව අතීතයට ගෙනිච්චා..🥺💞 5 වසරදි බදාදා වැඩසටහනට අපේ පංන්තියේ ළමයි ඔක්කොම මේ සිංදුව කරා..💝🥺කවදාවත් අමතක නොවන සුන්දර ගීතයක්..🥺💖💪ආදරෙයි ඒ අතීතය ආයිමත් මතක් කරාට...💗🥺
❤
😀😀🔥
සදාකල් මතකයේ රැඳෙන අපූරු අපුරු නිර්මාණයක්👌 සුභ පැතුම් සියලු දෙනාටම! ❤️❤️❤️❤️❤️
මතකය රැදුනු ලඝ්ඝනම ඝිංදුම හරිම ලඝ්ඝනයි ඝුබ පැතුමි
ලස්සනයි මේ ළමයි.... මල් පොකුරක් වගේ. අපේ රටට මේ දරුවෝ වාසනාවන්! බුදුසරණයි හැමෝටම 🙏💕
හරිම ලස්සනයි. සහන් රන්වල මහතාටත් ආදරණීය ටීචර් ඇතුලු සියලූම දුවා දරුවන්ට නිදුක් නීරෝගී සුබම සුභ අනාගතයක් වේවා.❤️❤️
හරිම ලස්සනයි!! මෙවර වැඩිහිටි දිනයට සමගාමීව අපේ වැඩිහිටි සමිතියේ අම්මලා තාත්තලා එක්ක සැප්:08 ගමේ පන්සලේ තිබුනු උත්සවයට මම මේ ගීතය යොදාගෙන නැටුමක් ඉදිරපත් කලා..
හැමොම ලස්සනයි ...චෙෆ් දරුවගෙ හිනාව හරිම ආකර්ශනීයයි.. ..හැමෝගෙම අනාගත බලාපොරොත්තු ඉටු වේවා..
අදටත් ඒ ගීතය අලුත්... ඒ දරුවන්ට සුභ අනාගතයක් ප්‍රර්ථනා කරනවා 🙏
Wwaa a
හරිම ලස්සනයි . එදා අද වෙනස.. දරුවන් ගෙ අනාගතය සාර්ථක වේවා 🙏🙏. ගුරුතුමියටත් ජයවේවා .
🙏🙏🙏🙏🙏
ඇත්තටම මේක සුපිරියක් ඔබ සැමගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ඔබ සැමට ජයෙන් ජය වේවා බුදු සරණයි
අම්මෝ අපෙ රංගන අයියා හොයා ගන්න දේවල් හරිම අසාවෙන් බැලුවා ඒ දවස් වල ආසම නර්තනයක් ..ජයවේවා හැමෝටම
Oyalage Rangana aiyada....mal gaumak aran denna
දේශීය හුරුවට හා ජන සංගීතයට මහත් මෙහෙයක් කල හා එම මෙහෙය මතු පරපුරට දායාද කිරීම උදෙසා තම දරුවන්ද සම්බන්ධ කරගනිමින් රංවල බලකාය; ආදිකතෘ දිවංගත ලයනල් රංවල මැතිතුමාට මෙන්ම සහන් රංවල මහතා ඇතුළු සියළුම රංගන, ගායන ශිල්පීන්ටත්, ගාමින්ද ප්‍රියවිරාජ් මහතාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙමු!
එදා වගේම අහන්න දකින්න ආසම නිර්මානයක් බුදුසරණයි 🙏💖
ඒ වගේම ටිචටත් . හරිම ලස්සනයි ටිච ඔඛ හැම දේනාටම සමිමා සමිබුදු සරණයි ආසාවේන් කී වතා වක් බැලුවාද මතක නෑ නියමයි
හරිම ලස්සනයි දුවේ පුතේ💖💖💕 ඔයාලගෙ සර් සහන් රංවල මහත්තමයා Doha Qatar ඇවිල්ලා ගියේ Employees Reallyti show එකකට ඉතින් හරිම ලස්සනයි එදාවගේම.ඒ ලස්සන නර්තනය බුදුසරණයි දුවේ පුතේ💖💖💕
❤️
සුපිරි මීටර් ටිකක්නෙ..හරිම ලස්සනයි..🌹🌹🌹
මම ගොඩාක් ආසකරන සිංදුවක් මගෙ ළමා කාලය මතක් උනා ස්තුති හැමොටම 😘😘😘❤️❤️
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්.ටීචත් ලස්සනයි 👌👌
අනේ එයාල එදත් ලස්සනයි අදත් හරිම ලස්සනයි.ආසවෙන් හිටියේ එයාල හිත ඉල්ලන තරු එකට එනවා කිව්ව්හම බලන්න. 😍😍❤️
ඇත්තටම ලස්සන නිර්මාණයක් .හැමදෙනාටම සුභ පැතුම් .තුන් වෙනියට ඉන්න ගිහානි දිල්රුක්ශි දුවේ මගේ මතකය නිවැරදි නම් ඔයා ඉස්සර ඉස්කෝලේ ගියේ ඉංගිරියෙ ඉදලා අම්මත් එක්ක පාන්දර 5.50 බස් එකේ.අපියි ඔයාව තියාගෙන ගියේ.ඒත් එකපාරට ම ඔයාගෙ තොරතුරක් නැතුව ගියා .අපි ඔයා ගැන හෙව්වා.ඔයාගේ අම්මා අසනීප වෙලා නැති වෙලා කියලා ආරංචි උනා .ඒත් එතනින් එහාට ඔයාගේ කිසිම තොරතුරක් අපිට ලැබුනේ නෑ .පුදුම සතුටක් දැනුනෙ ඔයාව දැක්කාම .ඔයාගේ මූණ හොඳ ටම මතකයි .අනාගතය තවත් වාසනාවන්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
බලන්න බලන්න..ආසයි සිංදුව ගොඩක් ලස්සනයි ටීචර් ගොඩක් ලස්සනයි..කොච්චර බැලූවත් එපා වෙන්නෙ ne නේද නිතරම සිංදුව බලනවා
බුදු සරණ යි දරුවෝ ඔබ සැමට තෙරුවන් සරණයි 🌹
😄😃😀😄😃😀😃😀👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽💗💗💗💗💗💗💗💗💗💗💗👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💖💝💘💖💝💘💟💕💞💓💗🙏🏻🙏🏻🙏🏻RoHihi kumar SIRLANK
😄😃😀💘💟💕💞💓💗🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💯💯👍🏾👍🏾👌🏿👌🏿👌🏿👌🏿👌🏿👏🏽👏🏽👏🏽👏🏽👧🏻👧🏻👧🏻👦🏻👦🏻👦🏻👦🏻🧒🧒🧒👧🏻👧🏻👧🏻👩💼RoHihi kumar SIRLANK 🦋🦋🦋🦋🦋🌹🏵🌷🌹🏵🌷
හැමෝම ගැන ගොඩක් සතුටුයි.හරිම වටිනවා.අපේ රටේ දරුවො විශිෂ්ට යි.👍😍
රංගන අයියේ නියමයිනේ ඔයා හොදටම කරනවා වැඩසටහන මේවා තමා කරන්න ඔනි අපේ දරුවෙක් බවා බලනවා ජයවේවා තෙරුවන් සරණයි
අනේ හරිම ලස්සනයි .. මං පොඩි කාලෙත් හරිම ආසාවෙන් බැලුවා . අදත් ඒ වගේමයි . සහන් අයියා ඇතුලු ඔයාලා හැමෝටම බුදු සරණයි ..
මම ගොඩාක් ආසකරන සින්දුවක්.අනේ ගොඩාක් ලස්සනට ඉදිරිපත් කරනවා.ඔය හැමෝටම හොද අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි!!! සියලු දෙනාටම. ❤️❤️❤️❤️❤️❤️❤️
2 වසරෙදී මම ජනාධිපති උපදේශක 🎙❤️❤️❤️❤️❤️ඒ සුන්දර මතකයන්ට එක්ක ගෙන ගියාට ආදරෙයි සර්නවාහිනිය❤️❤️❤️
😀😀
oya hitiye KDMV da
මරු උඹනම් මල්ලී ඒක
වර්තමානයේ බිහි නොවන අතීතයේ බිහි වූ අනාගතය සදහා අවැසි ම සමාජ නිර්මාණ.බොහොම ස්තූතියි සහන් රන්වල පදනමට සහ මෙම සියලු දෙනාට 😍
ආශීර්වාද කරමින් සුභ පතමු අපි ත් ,දීර්ඝායුෂ ලැබේවා තෙරුවන්සරණයි !
හරි ලස්සනයි ගුරුවරු සෝයි සියළුම දෙනාටම සුබ අනාගතයක් බුදුසරණයි ❤️❤️❤️
අපිත් ගොඩක් ආසාවෙන් බලපු නිර්මාණය ක්. ඒවගේම ලස්සනයි . හැමෝටම බුදු සරනයි .
ආඩම්බරයි රන්වල බලකාය congratulations ayyala and akkala
හරිම ආස කරන නිර්මානයක් ඒ වගේම දරැවන්ටත් ආදෙරේ එදා වගේම අදත්
මගේ පුතත් London වල තිබුන උත්සවයකේදි
මෙම නර්තනයට සහභගි වුනා
එදා දැනුන සතුට මට කියා නිම කරන්න බැරි තරම්❤🤗
මේ සින්දුව මුලින්ම මම බැලුවෙ 2 වසරෙදි 🥰 අදටත් හරිම ආස සින්දුවක් මේක 😍❤️🔥
අම්මෝ මම කී පාරක් මෙ වීඩියො එක බැලුවද කියල මටවත් මතක නැ ඒ තරමට මම බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නෙම නැ ඒ තරම් ලස්සනයි ඇත්තමයි 💐💐😘😘😘
ඇත්තටම සුන්දර නිර්මාණයක්..ඒ අයගෙ අනාගතේ පැහැදිලියී..හදවතින්ම සුබ පතනවා ඔක්කොටම..ඒත් ඒ ගොඩක් අයට එච්චර වයස පේන්නෙත් නෑ 🥰🥰
. මේ දරුවන් සියලු දෙනාටම සුබ අනාගතයක් පතනවා.
ගුරුතුමියටත්
දරුවන්ටත් තුණුරුවන්
සරණයි!
තවත් වසර 5 කින් පමණ නැවතත් මේ දරුවන් දැකීමට බලාපොරොත්තු වෙනවා ,
සියලු දෙනා හට සුව හා ජය !!!!
දැන් අපි ට 70 ක් නෙ ...........
යුරෝපයේ සිට ..............
තව වසර 5ක් ඉදීද 😹
මුල මතක තිබීම ගැන ආඩම්බර වෙමි.අතිවිශිෂ්ඨයි .
මම අමරා රත්නායක .