මෙඩිසින් සිලෙක්ට් උනු ළමයින්ට එන්න කියලා මුතුගල සර් දුන්නු දේ | Dinesh Muthugala

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 2,5 тыс.

  • @Rashmindakavishan1275
    @Rashmindakavishan1275 Год назад +129

    මන් කොමස් කරන්නෙ ඒත් බයො කරන අයට සුබ පතනවා අනාගතය හොද doctors ලා වෙලා හොද සේවයක් කරන්න කියලා 😊👩‍⚕‍

  • @Dilmikavisha2004
    @Dilmikavisha2004 Год назад +694

    මේක දකිද්දි ඇස් වලට කදුලු උනනවා..... අපෙ සර්ට බුදුසරණයි ❤❤❤

  • @samansri1328
    @samansri1328 Год назад +78

    බුදුන් දැක නිවන් දැකපං මුතුගල පුතේ (මගේ මිනිපිරිය දොස්තර නෝනා කෙනෙක් කලාට පිං)

  • @sujisaman7899
    @sujisaman7899 Год назад +506

    දරුවෝ ඉන්න තාත්තා කෙනෙක් නිසාද මන්දා මට කෑ හැහිලා අැඬුනා මේ වැඩසටහන බලද්දි.. තමන් උගන්වපු ළමයින් දොස්තරලා කරන්න තරම් වාසනාවන්ත ගුරුවරයෙක්.. ඔබ වැනි උතුම් පුතෙක් හදපු එ් දෙමාපියන්ට ජාති ජාතිත් මේ පීං හෙතු වාසනා වෙවා. මතු සසරේ බුදුන් දැක නිවන් දකිත්වා.. මේ නම් අපේ රටට පහල වුන මිලකලනොහැකි හැමදාමත් වෙන්දෙසි මට්ටමේම තිබිය හැකි ගජ මුතු මැණික් වලටත් වටිනා මිණි කැටයක්. තෙරුවන් සරණයි.. දීර්ඝායූ..

    • @manelperera110
      @manelperera110 Год назад +8

      ඇත්තටම ❤❤❤❤❤❤

    • @nishanthakumara-kj7zp
      @nishanthakumara-kj7zp Год назад +3

      Hm

    • @manjulapriyankaradharmadas855
      @manjulapriyankaradharmadas855 Год назад +14

      හදවතින්ම ❤මම ගරුත්වයක් දක්වන ගුරුවරයෙක් මේ වගේ ගුරුවරයන් මේ රට ට තව තවත් පහල වේවා .. තෙරුවන් සරණයි !

    • @RrfghGfc7
      @RrfghGfc7 Год назад +1

      👉🇱🇰👉🇦🇪🏠👉👨‍👩‍👧‍👧😭😭😭😭🙏

    • @RrfghGfc7
      @RrfghGfc7 Год назад

      ​@@manelperera1100:13

  • @shalam9611
    @shalam9611 Год назад +23

    මං bio කරලා නෑ.කරන්න හිතලාවත් නෑ. මගෙ කවුරුවත් bio කරලත් නෑ..මට arts degre එකක් තීන්නෙ.ඒත් මේක දකිද්දි හිතට මාර සතුටුයි.මේ නංගිලා මල්ලිලා දැක්කම මගෙ අය වගෙ දැනෙනවා.good luck❤️

  • @tharangapriyadarshani
    @tharangapriyadarshani Год назад +57

    අනේ අර කතා කල පිරිමි ළමය මාර ලස්සනට කතාකලා මාරම ලස්සනයි..තෙරුවන් සරණයි සර්❤

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 7 месяцев назад +14

    මුතුගල සර්, හුණු භාවිතා නොකර white board සහ pens භාවිතා කර ඉගැන්වීම් කරන මෙන් ඉල්ලමි. ඔබේ ජීවිතය රටට බොහොම වටිනවා .හුණු කුඩු පෙනහලු දුර්වල කරනවා..

  • @dhanu_s_nuwan7419
    @dhanu_s_nuwan7419 Год назад +180

    අඬන්නේ නැතුව මේක බලපු එකෙක් ඉන්නවද 🥺🥺 කොල්ලෙක් වෙලත් ඒ ෆීලින්ස් එක 🥺 ගොඩාක් සතුටුයි

    • @srimadayapalee4537
      @srimadayapalee4537 Год назад +1

      Dayata daayaada karapu demawupiyanta godaak pin Muthugala sirta deergausha labewa Theruwan saranai

    • @ThushanAnjana-df9lq
      @ThushanAnjana-df9lq 7 месяцев назад +1

      ඇඩුවේ නැහැ

  • @easycraft970
    @easycraft970 Год назад +30

    බල්ලො බිරුවට කදු පාත්වෙන්නෙ නැහැ ❤️ මෙන්න ඒකට හොද ම උදාහරණය .බුදු සරණයි සර් ට. 🙏🙏🙏

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 Год назад +222

    ඇස්වලට කඳුළු ආවා. සර් වගේ පින්වත් ගුරුවරු අපේ රටට සම්පතක් . අවවාදයට වඩා ආදර්ශය උතුම් බව පෙන්වන ආදරණීය ගුරුවරයෙක්. ගුරුවරයා කියන උතුම් පදවියට ඔබතුමන් හොදම අර්ථ නිරූපණයක්. සර්ගේ සියලු කටයුතු සාර්ථක වේවා . තෙරුවන් සරණයි !

    • @kingambassadorstorah-cl2xn
      @kingambassadorstorah-cl2xn Год назад

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

    • @prasadkumara-xy1gm
      @prasadkumara-xy1gm Год назад

      ❤❤

    • @Saharan59
      @Saharan59 Год назад

      ඇත්තටම ඇස් වලට කඳුළු අවා

    • @mendissri...6200
      @mendissri...6200 Год назад +1

      😅😂🤣

    • @Salonshiro1
      @Salonshiro1 Год назад +1

      ඇයි උබ ගාමිණීගෙ ලොකු තාත්තද?

  • @wasala2744
    @wasala2744 Год назад +523

    මෙවැනි උතුම් ගුරුවරු අතින් මෙලෙස ඉගෙන ගන්නටත් එහිජයලබා ත්‍යාග ලබන්නට ත් දරුවන් වාසනාවන් ත වියයුතුමයි...මෙයනම් දරුවන් ගේ පිනක්මයි.....
    තෙරුවන්සරණයි පින්වන්ත දරුවන් ට ත් පින්වන්ත ගුරුතුමන්ටත්.....

  • @දුමියා-ඟ5ව
    @දුමියා-ඟ5ව Год назад +715

    මුදලටම යටවුනු ටියුෂන් කලාවේ මානුෂික මුහුණුවර ඔබගෙන් දැක්කා...💐❤🙏

  • @dilini_senevirathna_
    @dilini_senevirathna_ Год назад +190

    සියලු නංගිලා මල්ලිලාගෙ මතක ශක්තිය හොදින් වර්ධනය වෙලා, අධ්‍යාපන කටයුතු කිසිදු බාධාවකින් තොරව නිම කර, අහිංසක මිනිස්සුන්ව සුවපත් කරන දක්ශ වෛද්‍යවරු වෙන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.💐 ඒවගේම ඉදිරියෙදීත් මුතුගල ගුරු පියාණන් හට මෙවැනි අහිංසක දරුවන්ට අධ්‍යාපනය මෙන්ම අවවාද ලබාදීමට දීර්ඝායුෂ ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා💐 බුදු සරණයි🙏

    • @nuwanhettiarachchi8405
      @nuwanhettiarachchi8405 Год назад +1

      හැමොම doctors ලා උනොත් බෙහෙත් ගන්න ලෙඩ්ඩු කෝ?

    • @CDIL
      @CDIL Год назад +4

      ​@@nuwanhettiarachchi8405 බෙහෙත් ගන්න අය ඕනතරම් ඉන්නවා. දොස්තරලා වෙන්න හැමෝටම බෑ

    • @nuwanhettiarachchi8405
      @nuwanhettiarachchi8405 Год назад +2

      @@CDIL එකනේ

  • @gauva450
    @gauva450 Год назад +25

    Mathes කලාට වෙද නලාව දකිද්දි මාර ආසාවක් එන්නෙ 😍ලබන ආත්මයකවත් පින ලැබේව වෛද්‍යවරයකු වෙන්න 💖

  • @dumindakumara6911
    @dumindakumara6911 Год назад +6

    ජාතී ජාතී පින් අයිති වෙනවා සර්ට හැමෝම සර් වගේනම් අපේ ලංකාවේ ඉන්න ලමයින්ට ලොකු හයියක් ඒක.....RESPECT MUTHUGALA SIR.....🙏🙏🙏

  • @Rechard-c7e
    @Rechard-c7e Год назад +246

    වෛද්‍ය සිහිනය තවත් යාවත්කාලීන උන අයටත් වෙද නළාවෙ පහස ලැබෙන්නම ඕනෙ ! ❤

  • @thilinip8606
    @thilinip8606 Год назад +29

    පලමුවෙන්ම අපේ මුතුගල සර්ගේ දෙමපියන්ට, ගුරුවරුන්ට පින්🙏 තෙරුවන් සරණයි අපේ සර්ට 🙏

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 Год назад +14

    9:10 මල්ලී..හදවතටම කතා කරා. හරිම නිවුණු මනුස්සයෙක්. ❤️

  • @kaviXGara
    @kaviXGara Год назад +83

    පොඩි කාලේ ඉදලම තියන තාම ඒ හිනේ මට තව අවුරුදු 2024 olevel A9 දලා bio කරලා ඒ අවුරුදු 2 ත් කොහොම හරි කරල ගෙමක් ගහලා A3 ක් දාලා doctor කෙනෙක් වෙන් මාර මා ආසයී... එවගේම නම ඉස්සරහ්ට Dr කියලා දගන්න මාරම අසාවක් තියේන්නෙ 💖 ඒ හිනේට යන්න සර්ගේ පන්ති එන්න ඔලෙවෙල් වලට ගෙමක් ගහන් යන මම ...❤️🥰 මේවා දකිද්දී තවත් ආසව වැඩි උනා සර්.. 🥺💖

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 Год назад +17

    යහපත් ගතිගුන ඇති රත්තරන් පුතෙක් මේ ලෝකෙට බිහි කරපු දෙමාපියන් නිදුක් නීරෝගිමත් වේවා

  • @musicparadise18
    @musicparadise18 Год назад +195

    මගෙත් ලොකු හීනයක් මේක
    තමන්ගේ සර්ගේ අතින් Stethoscope එකක් ගන්න ලැබෙන එකනම් ලොකු භාග්‍යාක්🥺❤️

    • @ayeshamadushani8666
      @ayeshamadushani8666 Год назад +6

      මගෙත් ලොකු හීනයක් මේකනම් 🙂

    • @ManeshsArtsMusicandtech-nz8hg
      @ManeshsArtsMusicandtech-nz8hg Год назад

      ruclips.net/video/xnVhuuPbhQA/видео.html

    • @musicparadise18
      @musicparadise18 Год назад +10

      @@ayeshamadushani8666 හීනය යථාර්ථයක් වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙂❤️

  • @chandimabandara2138
    @chandimabandara2138 Год назад +151

    සතුට වැඩිකමට ඇස් දෙකට කදුලු ආවා. මගේම නංගිට මල්ලිට ලැබුනා වගේ සතුටක් ආදරයක් දැනුනා. සර් ඔබට ගොඩාක් පින් 🙏 නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ මේ වෙදනලාව ලබාගත් සියලුම නංගි මල්ලිලාට රටට දැයට වැඩදායක දොස්තර නෝනා කෙනෙක් දොස්තර මහත්තයෙක් වෙන්න ලැබේවා 🙏 ලංකාව දාලා යන්න එපා අපිට බෙහෙත් දෙන්න ලංකාවේ ඉන්න . නිවුන්අක්කා නංගිටත් සුබපැතුම් . ඔයාලා අපේ රටේ ජීවනාලිය .තෙරුවන් සරණයි 🙏 🌹 ❤

    • @ManeshsArtsMusicandtech-nz8hg
      @ManeshsArtsMusicandtech-nz8hg Год назад

      ruclips.net/video/xnVhuuPbhQA/видео.html

    • @watakedeniyerathanasiri6966
      @watakedeniyerathanasiri6966 Год назад +2

      ඔබ තුමාගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයේන් සාර්ථක වේවායි ප්‍රර්ථනා කරන අතර දරුවන් ගේ දක්ෂතා ඇගයිම් පිළි බදව ගෞරවය පුද කරම් .

    • @chandimabandara2138
      @chandimabandara2138 Год назад

      @@watakedeniyerathanasiri6966 යහපත් දේ අගය කරන සිතක් ඇති ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ස්තුතියි සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවේවා 🙏 🌹 ❤ 🙏 🌹

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ Год назад +1

      @@chandimabandara2138 💗💗💗👍

  • @padminidissanayake129
    @padminidissanayake129 Год назад +201

    ගුරුවරයෙක් නොව , ගුරු දෙවියෙක්ය නුඹ මේ දරුවන්ට..දිනේවා හැමදාම 🌷🌷🌷

  • @arunawasantha6967
    @arunawasantha6967 Год назад +9

    විබහගෙ හරියට කරගන්න බරි උන අයයි මෙඩිසින් යන්න බැරි උන අයයි ගැනයිත් බලන්න සර් එයලට්ත් පවුනෙ සර් මේ අය ඉස්සරහට යයි කොහොම හරි අනිත් අය එතකොට ........🙂

    • @vidu-l4g
      @vidu-l4g 10 месяцев назад

      ඒ කතාව අගය කරමි

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 Год назад +12

    අපේ සර්..ඔබට දීර්ඝායුෂ...දරුවන් හැමොටම සුභ පැතුම්... කතාව කරපු පුතාට ආස හිතුනා...ලස්සනට කලා..ජයම වේවා...!!

  • @samanthigallanawaththarge6300
    @samanthigallanawaththarge6300 Год назад +107

    සර්ගෙන් ඉගෙන ගනිපු කිසිම ලමයෙක් කවදාවත් වචනෙකින්වත් කිසිම කෙනෙක්ගෙ හිතක් රිදවන එකක් නෑ..ඒ වගේම එයාලා ජීවිතේ දිනනවාමයි..තෙරුවන් සරනයි සර්🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @avishkahirushan5512
    @avishkahirushan5512 Год назад +454

    දරුවෝ ටික වදිනකොට “තෙරුවන් සරණයි” කියනවා ඇහුනේ මට විතරද… ආසම ගුරුවරයෙක්.. මෙතුමාගෙන් මම ඉගනගෙන නෑ.. නමුත් පුදුම ගෞරවයක් ඇතිවන ගුරුවරයෙක්… God bless you Sir..❤

  • @singha4758
    @singha4758 Год назад +24

    අපේ ඩොක්ටස්ලාට ජය වේවා බාධක දුරුවේවා 🙏🙏🙏🙏🙏🙏🔥🔥🔥🔥💥💥💥💥💥

  • @PrasadWeerasekara-j3s
    @PrasadWeerasekara-j3s 7 месяцев назад +3

    ඔබතුමා වැනි ගුරුවරු මේ රටට බොහෝ අවශ්‍යයි ඔබතුමා නියම ගුරු උතුමෙක් නිදුක් නිරෝගී බව ලැබේවා

  • @රෝන්දේශ්රීලංකා

    පට්ටම සතුටක් දැනුණා. ගුරුවරයෙක් විදියට මුතුගල සර් ( අමිල අයියා) වාසනාවන්ත ගුරුවරයෙක්. මංලිකා ටීචවත් මතක් උනා.🧡🧡🧡

  • @mahagodageisurulasantha9843
    @mahagodageisurulasantha9843 Год назад +190

    මමත් distrik rank 4 අරම් කැම්පස් ආවේ.අපිට මේ වගේ තෑගි බෝග නොලැබුනත් අපි ගියපු clss වල ඉස්සරහ අපේ අත්දැකීම කියන්න අවස්ථාව ලැබුනා.මොනව උනත් හැමදාම තමන්ගේ ගුරුවරය ඇවිදපු වේදිකාවට ඇවිත් කතා කරන්න තීනව කියන්නේ ඒක වෙනම ගැම්මක්.ඉතිම් ඒ වගේ ලස්සන අවස්ථාවක් හදපු සර්ටත් ගොඩාක් ස්තුති වන්ත වනවා.❤️

    • @ManeshsArtsMusicandtech-nz8hg
      @ManeshsArtsMusicandtech-nz8hg Год назад

      ruclips.net/video/xnVhuuPbhQA/видео.html

    • @sampathbandara7011
      @sampathbandara7011 Год назад +4

      තෙරැවන් සරණයි සර්........

    • @ruhiaanya9708
      @ruhiaanya9708 Год назад +6

      අනේ කොහොමද ඔයා වැඩ කලේ කියන්නකෝ..මම 2024 A/l....මාත් කැමතී rank එකක් අරන් medicine යන්න....

    • @mahagodageisurulasantha9843
      @mahagodageisurulasantha9843 Год назад +9

      @@ruhiaanya9708 මම කලේ bio නෙමේ technology.හැබැයි මගේ හීනෙ උනේ rank එකක් එක්ක කැම්පස් යන එක.ඒකට මම A/L වලට ආපු දවසේ ඉදම් වැඩ කලා.ඒක නිසා ඔයා මොන medium එකකින් A/L කලත් ඔයාගෙ කැපවීම තීනවනම් ඔයාගේ හීනය දවසක තව කෙනෙක් දකින හීනයක් කරන්න ඔයාට පුලුවන් වේවි.❤️

    • @nimalpriyakantha6317
      @nimalpriyakantha6317 Год назад +1

      ​@@mahagodageisurulasantha9843 lassana comment 1k ❤

  • @freebirdqueen
    @freebirdqueen Год назад +93

    මගේ දරුවෝ දෙන්නටත් ඔබ තුමාගෙ අතින් මෙ නලාව දාගන්න දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙවා... ❤ ඔබ තුමාට ජේසුතුමා හැම මොහොතකම නිරෝගීව සතුටින් ඉන්න ශක්නිය දහිරිය දෙත්වා.. ඔබ වැනි ගුරැදෙවිවරු තව තව මෙ මිහිතලයේ බිහි වෙවා ඔබතුමා දැයට දායාද කරපු අමිමාට තාත්තට ගොඩාක්ම පිං ජේසු පිහිටයි ❤

    • @sadhalieshara2623
      @sadhalieshara2623 Год назад

      මාත් හිතුවෙ මේ ටිකමයි.

  • @pavanimalshika
    @pavanimalshika Год назад +35

    මං සර්ගේ ක්ලාස් එන්නැති උනාට මං හදවතින්ම ගෞරව කරන ගුරුතුමෙක්🙏.ඒ අයියලා අක්කලට sethascope එක දානකොට මට දැම්මා වගේ හැගුනා.මාත් මුලින් හරියට වැඩ කලේ නැහැ.ඒත් මේ තත්පරේ ඉදන්ම වැඩ කරන්න පටන් ගන්නවා.එහෙම වැඩ කරලා medical faculty යන්න හොද result🎯 එකක් දාලා මං අනිවාර්යයෙන්ම එනවා සර්ව හම්බෙන්න😍.ලොකුකමකට කියනවා නෙවේ ඒක පොරොන්දුවක්.🤝❤

  • @dewmichamodi7514
    @dewmichamodi7514 Год назад +16

    හැම ගුරුවරයෙක්ම සර් වගේ උනා නම් කොච්චර දෙයක් ද...කොයිතරම් නම් වටිනවා ඇද්ද ඒ ළමයින්ට....සර්ට තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෙයිර්‍ර්‍ය ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා සර් .....🙂❤️✍️🍃

  • @falotaibi9939
    @falotaibi9939 Год назад +2

    මගේ ජීවිතේට මම ආසාම කරන නිහතමානි දරුවන් ගැන හොදින් උනන්දුවත හොද සර් කෙනෙක් තමයි මුතුගල සර් . මගේ ඇස්වලින් කඳුලු ආවා සර්ටත් දරුවන්ටත් ජයෙන් ජයම වේවා දීර්ගායු වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏🙏♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @speedtouch12124
    @speedtouch12124 Год назад +51

    සර් ගෙන් ඉගෙන ගෙන නෑ මම.....ඒත් මගේ හදවතේ උඩින්ම ඉන්න ගුරු දෙවියෙක් ඔබ.......❤✨️

  • @harshaniwickramasinghe1101
    @harshaniwickramasinghe1101 Год назад +456

    ඔබ තුමා , තිස්ස සර් වැනි උත්තමයෝ මේ රටට වාසනාව ක්! ඔවුන්ගේ දෙමාපියන් ට තෙරුවන් සරණයි !

    • @ManeshsArtsMusicandtech-nz8hg
      @ManeshsArtsMusicandtech-nz8hg Год назад

      ruclips.net/video/xnVhuuPbhQA/видео.html

    • @කාවින්දවිජේසිංහ
    • @yogideepthi
      @yogideepthi Год назад

      අනිවාර්යයෙන්ම ඒක එහෙමම තමයි 🙏❤️🙏❤️🙏❤️

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад +1

      කැම්පස් තේරෙන අලුත් හැමෝටම නවක වදය දෙන්න පුළුවන් නේද? එතකොට ඩොක්ට කෙනෙක් වෙන කෙනෙකුට පුළුවන් බෙහෙත් දෙන ගමන් හැම රෝගියෙකුටම නවක වදයෙන් ලෙඩ සුව කරන්න.

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ Год назад +1

      @@ricardoperera9880 මෝන මෝඩ කතාවක්ද මෙ ?😂

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 Год назад +204

    මෙවැනි ගුරුවරු තව තවත් ලොව පහල වේවා 🙏🙏🙏. ඒ දරුවෝ හ‍රි වාසනාවන්තයි එහෙම ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න ලැබිච්ච එක ❤❤❤. ආදරණිය ගුරු පියාණෙනි ඔබ‍ට තව තවත් දරුවන්ට නුවණ ලබාදෙන්නට ශක්තිය දෛර්ය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandrajayasiri5639
      @chandrajayasiri5639 Год назад

      රටට වාසනාවන් මෙවන් ගුරු දෙවිවරු
      හරිම සතුටුයි

    • @dayawansabandara978
      @dayawansabandara978 Год назад

      ❤❤❤❤

  • @sachiwijesinghe631
    @sachiwijesinghe631 Год назад +22

    වෛද්‍ය වරුන් වෙන්න සුදුසු කම් ලැබු ඔබ සැමට සුබ පැතුම් ❤ පොඩි ලකුණු ගානකින් මට ඒ සිහිනය නැති උනා ඒ උනාට මට වෙද නලාවක් දා ගන්න පිණ තියනව මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ට හෙදියක් ලෙස තේරුනා මට දුක හෙද කියන එක වෛද්‍ය කර ගන්න බැරි උන එකට 😢

  • @kavindayaekanayaka6420
    @kavindayaekanayaka6420 Год назад +31

    සර්ට මොන තරම් දරුවෝ වටිනවද හිතුනා...දෙමාපියන්ට පස්සේ හමුවන සබෑ ගුරුවරු ඇත්තටම ගුරු දෙවිවරු....repeated sir ❤

  • @himantharaofficial9676
    @himantharaofficial9676 Год назад +241

    දෙවෙනියට කතා කරපු කොල්ලා සුපිරිම ඩොක්ටර් කෙනෙක් වෙනවා ❤❤❤❤❤

    • @simplewalker459
      @simplewalker459 Год назад +31

      ඒ වගේම, සර් වගේ සර් කෙනෙක් වෙයි කියලත් හිතෙනවා😊

    • @pushpakumara8399
      @pushpakumara8399 Год назад +21

      අනේ ඔව්. අහන් ඉන්න ආසයි a මල්ලී katha කරද්දී.

    • @anomadamayanthi6529
      @anomadamayanthi6529 Год назад +10

      Matath ehema hithuna

    • @prabawithanage9564
      @prabawithanage9564 Год назад +14

      ඔව් , පන්ති කලා, දහම් පාසල් ගුරුවරයෙක් විදිහටත් වැඩ කලා , දක්ෂ දරුවෙක් ....

    • @Hashi198
      @Hashi198 Год назад +4

      ඇත්තටම ඒ කතාව මුලු ළමා පරපුරටම ලොකු ආදර්ශයක්... හොද ලස්සන අනාගතයක් තියෙන්න ඕනි.. ඒ වගේම අපි මේ subject එක නොකරත් සර්ගෙන් ඉගනෙ ගන්න ආස හිතෙනවා... බුදු සරණයි හැමෝටම

  • @macrondp
    @macrondp Год назад +1010

    රු.1.3 million කිට්ටු වියදමක්, හැමෝම ඔය වගේ උනා නම් කිසිම ලමයෙකුට කිසිම අඩුපාඩුවක් වෙන එකක් නෑ, Respect Sir....

    • @nimashasamadhinugawela3598
      @nimashasamadhinugawela3598 Год назад +3

      Aniwaren

    • @sankawasna7259
      @sankawasna7259 Год назад +16

      අනිවාර්යයෙන් ම සර් ඔයානමිි සර් දරුවන් ට තාත්තෙක් වගෙ ඇත්තටම ආදරය කරන ගුරුවරයෙක්... මගෙ දූ තාම පොඩි යි පහ වසරේ ඒත් සර්ගෙ වීඩියෝ බලලාම සර්ගෙන් ඉගෙන ගන්න ආශාවෙන් ඉන්න දරුවෙක්...

    • @champikachampika9
      @champikachampika9 Год назад +25

      කතාකරපු කොලුපොඩ්ඩනම් කවදාහරි ලෙඩ්ඩුන්ව කතාවෙන්නම සුවපත්කරයි හරි විනෝදකාමි කොල්ලෙක් වගේ මේව⁣⁣ගේ ගුරුපියවරු රටට වාසනාවන් තෙරුවන්සරනයි හැමදෙනාටම

    • @rdsameera8585
      @rdsameera8585 Год назад +8

      ඔව් එකක් සාමාන්‍යයෙන් රුපියල් 65000-70000 මුදලක් වෙනවා ලංකාවේ

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад +5

      කැම්පස් තේරෙන අලුත් හැමෝටම නවක වදය දෙන්න පුළුවන් නේද? එතකොට ඩොක්ට කෙනෙක් වෙන කෙනෙකුට පුළුවන් බෙහෙත් දෙන ගමන් හැම රෝගියෙකුටම නවක වදයෙන් ලෙඩ සුව කරන්න.

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 Год назад +741

    මේ වගේ යහපත් ගුණ ඇති පුතෙක් බිහිකර දෙමාපියන්ට .ජාති ජාතිත් මේ දරුවා ලැබේවා!!!🙏🙏🙏🙏

    • @razeekahqa7285
      @razeekahqa7285 Год назад +3

      ANI WARENMA

    • @upulgunarathna8606
      @upulgunarathna8606 Год назад +2

      Sasara nimavana thuruma.

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад +1

      කැම්පස් තේරෙන අලුත් හැමෝටම නවක වදය දෙන්න පුළුවන් නේද? එතකොට ඩොක්ට කෙනෙක් වෙන කෙනෙකුට පුළුවන් බෙහෙත් දෙන ගමන් හැම රෝගියෙකුටම නවක වදයෙන් ලෙඩ සුව කරන්න.

    • @geethamala7835
      @geethamala7835 Год назад

      ❤❤❤🙏🙏🙏

    • @chandrikasenanayake9634
      @chandrikasenanayake9634 Год назад

      ​@@ricardoperera98804 8

  • @SameeranuwanSameeraWGN-yo5sf
    @SameeranuwanSameeraWGN-yo5sf 14 дней назад

    ගෙදර ඉදන් මුතුගල සර්ගේ පාඩම් කියලාදේන විඩියෝ බලන මම... සර්ට නිදුක් නිරොගි ආයු බල ලැබේන්න ඔනේ.. රටට මේ කරන උපකාරයට❤❤ කියන්න වචන නැතිතරම් හිතට මාරම සතුටක් ආවා .. 🙏🙏🙏🙏❤️❤️👌👌

  • @kavindurashen1888
    @kavindurashen1888 Год назад +57

    සර්ට දීර්ඝායුෂ ලැබේවා..! අනාගත DOCTORS ලාට මෙවැනි වටිනා තෑග්ගක් දීම වෙනුවට සර්ට ගොඩක් පින්...❤

  • @nishadianjali7469
    @nishadianjali7469 Год назад +13

    ඇගේ හිරිගඩු පිපුන සර්..මේ දරුවන් දැක්කම. ඔබ තුමා ට පින් බුදු සරණයි හැමෝටම 🙏🙏🙏

  • @pasindusudeera7940
    @pasindusudeera7940 Год назад +167

    මුතුගල සර් කියන්නෙ මගෙ ජීවිතෙ වෙනස් කරපු ගුරු පියෙක් ❤️‍🔥

    • @ManeshsArtsMusicandtech-nz8hg
      @ManeshsArtsMusicandtech-nz8hg Год назад

      ruclips.net/video/xnVhuuPbhQA/видео.html

    • @skumrilen4315
      @skumrilen4315 Год назад +3

      Athtamai guru peyak godak pen oba thumata

    • @pasindusudeera7940
      @pasindusudeera7940 Год назад +1

      @@skumrilen4315 ❤️‍🔥

    • @කවීෂ
      @කවීෂ Год назад +5

      🙏🙏🙏.දර්මය ගැනද කියලා දෙනවා.අද්‍යපනය පමනක් නෙවෙයි.හැම පැත්තකින්ම ජීවිතය සාර්ථක කරගන්න හැටි ඉතාමත් ප්‍රායෝගිකව කියලා දෙන ,,මම දැකපු ශේෂ්ඨ ගුරුවරයෙක්.මම පාසල් ලමයෙක් නොව්නත් යූටියිබ් එකෙන් නිතරම මෙිවා බලනවා.

    • @sulochanamadumali1434
      @sulochanamadumali1434 Год назад +3

      ඒකනන් ඇත්ත තමා මගේ ජීවිතේ හැරවුම් ලක්ශේ තමා අපේ සර් 🥺❤️🙏 සර්ට බුදු සරණයි 🙏

  • @gimhanadisanayakadissaseka4948
    @gimhanadisanayakadissaseka4948 Год назад +245

    සමාජය කෙසේ කීවත් ඔබ ක්‍රියාවෙන්ම උතුම් ගුරුවරයෙක්..හදවතින්ම ගරු කරනවා ..✊

    • @kapilakariyawasam9138
      @kapilakariyawasam9138 Год назад +2

      දරුවන්ට හොද mortivetion එකක් ආදර්ශමත් වැඩක් .හදවතින්ම ගරු කරනවා ඔබ වෙනි ගුරුවරුන් තව තවත් මෙි ලක්දෙරණේ බිහි වෙිවා

    • @mendissri...6200
      @mendissri...6200 Год назад +1

      😂😂😂😂

    • @praveeshahirandi26
      @praveeshahirandi26 Год назад +1

      🤣🤣🤣🤣

    • @themiyahasharel542
      @themiyahasharel542 Год назад

      Mokada yako hina wenne

  • @RoshaniMadushika-u8y
    @RoshaniMadushika-u8y 2 месяца назад +1

    ඇත්තමයි හරි සතුටුයි..අපිට හිනාවක් දෙන මොහොතක් මොහොතක් පාසා ඔබ තුමාට නිදුක් නීරොගි ජිව්තයක් ලැබෙන්න ඔිනි,,මතු ආත්මෙක දෙවි කෙනෙක් වි ඉපදෙන්නම ඔිනි...දැනටත් ඔබ මිහිපිට දෙවියෙක්මයි,,සර්ව හැදුව දෙමාවිපියන්ටත් මෙි පින් අයිති වෙත්වා,,,පවුල් ජිවිතය යහපත්ව සතුටින් ගෙවන්න ලැබෙත්වා,,,බුදු සරණයි සර්,,,❤️🤴🤴🤴🌍💎💎💎💪💪

  • @anurajayamaha3195
    @anurajayamaha3195 Год назад +2

    මම ඇත්තෙන්ම වැඩිහිටියෙකු වුවත් මේ ගුරුවරයාගේ වැඩ සටහන් නිතරම වගේ බලනව. ඒ එතුමාගේ ගුණ යහපත් කමත් කතා කරන විලාශයත් කැමති නිසා . එතුමාගේ ආශිර්වාදය ඔය දරුවන්ට විශාල යහපතක් වේවි . එතුමාට ස්තුති කරන ගමන්ම . මේ දරුවන්ට යහපතක්ම වේවායි ආශිර්වාද කරමි.

  • @disaragamage-bz5ms
    @disaragamage-bz5ms Год назад +25

    අපිටත් මුතුගල සර්ගේ ගෝලයන්ගෙන් බෙහෙත් ගන්න පුලුවන් වේවි ලගදීම.

  • @ayeshasewwandi5794
    @ayeshasewwandi5794 Год назад +171

    මගේ ජීවිතේ තියන ලොකුම හීනයක් 🥺❤️තෙරුවන් සරණයි සර්🥰♥️

  • @sl9killer
    @sl9killer Год назад +83

    Ape sir
    කවදාවත් වේවැලකින් ගහලා අපිව හදලා නෑ ...💞💞💞💞

  • @kanthikanthi358
    @kanthikanthi358 Год назад +1

    මුතුගල සර්ගෙන් ඉගෙන ගත්තනම් ඒ දරැවෙ වාසනාවන්තයින්ම තමා තෙරැවන්සරණයි !

  • @rusirud.manathunga
    @rusirud.manathunga Год назад +10

    හරිම සතුටුයි සර්... අපි ඒ දවස්වල පන්තියේ පේපර්ස් බලද්දි ඒ මූණු ටික හොඳට මතකයි... අද මේ ස්ටේජ් එකේ නැගලා.. තමන් වගේම පුංචි එවුන් ටික්කට මෙහෙම කතා කරනවා දකිද්දි තවත් සතුටුයි🥰... හදවතින්ම සුභපතනවා.. අපේ සර්ට තෙරුවන් සරණයි ❤🙏

  • @dammikamadumali997
    @dammikamadumali997 Год назад +151

    ගොඩක් සතුටුයි මගේ නම් කදුළු ආවා. ඒ දරුවෝ වාසනාවන්ත යි මේ වගේ ගුරුවරු ලබන්න ❤️🙏

  • @divishatharu4251
    @divishatharu4251 Год назад +56

    අම්මෝ ඇස් දෙකට කදුලුත් ආවා...දවසක මගේ දුවත් සර්ගේ පන්තියට ඇව්ත්...මේ වගේ ආශිර්වාද ගන්නවා නම්....🙏❤🙏තෙරුවන් සරණයි සර්...🌎 දරුවෝ හැමෝටමත් තෙරුවන් සරණයි..🤗

  • @jeevikaweerasinghe
    @jeevikaweerasinghe Год назад +20

    සර් මම අම්මා කෙනෙක් .මගේ දරුවන් තාම 9,6 ශ්‍රේණි වල ඉන්නේ .මම සර්ගෙ youtube එකේ වැඩ සටහන් බලනවා .එත් සර් අද කරපු මේ උතුම් දේ නිසා මට ඇඩුනා .සර්ලා වගේ අයට තමයි මිහිපිට දෙවියන් කියන්නේ.ඇත්තටම ගොඩාක් සතුටුයි .සර්ට උතුම් දළදා සමිදු පිහිටයි !

  • @danunadee504
    @danunadee504 Год назад +3

    දැන් හිතෙනවා නීතිඥවරියක් නොවී වෛද්‍යවරියක් වෙන්න තිබුණානම් කියලා.මම ආසම ඒ වෘත්තීයට.❤❤❤

  • @srimawalikubura1320
    @srimawalikubura1320 Год назад +4

    ගූරූ පියානේනේ..මා විදේස ගතවීසිටින්නේ..මගේ දරුවෝ දෙන්නා මතක් උනා..ඇස් දෙකෙන් කදුලූ ආවා මම මෙහෙම දුක් විදින්නේ දරුවෝ දෙන්නා ඔය තැන ට ගන්න.🥰🥰🥰තෙරුවන් සරනයී ගුරුපියානනේ🥰🥰🙏🙏🙏

  • @shashikasandyanishashika3986
    @shashikasandyanishashika3986 Год назад +46

    අනේ❤ කොච්චර හොදද මෙහෙම අගයන එක මේ දරුවන්ගේ ජීව්තේ හදාගන්න උදව් කරන එකම..තවත් ඇස් රාශියක් පාදන්න ශක්තිය ලැබෙන්න ඕනි..බුදුසරණයි මුතුගල සර්❤

  • @tharakadheerasundara1216
    @tharakadheerasundara1216 Год назад +37

    සර් දරුවන්ට මේ කරන උදව් ලොකු ශක්තියක් ❤️❤️❤️ සර්ට ගොඩක් පින් සිදු වේවා...!! සර්ට තෙරුවන් සරනයි...!! ❤️❤️❤️🙏🙏🙏

  • @antonperera504
    @antonperera504 Год назад +170

    මුතුගල ගුරු පියාණනී ඔබ වැනි පුතෙක් ලංකා මාතාවට බිහි කර දුන් දෙමව්පියන්ට අනේකවාරයක් පිං අයිති වෙයි...ඔබ වැනි ගුරු පියෙක්ගෙන් ඉගෙනීම ලැබීමට දරුවන්ද මහත් පිං කර ඇත...මුතුගල ඇදුරුතුමනී ඔබට නිදුක් නිරෝගී සුබ අනාගතයක් වේවා...ජේසු පිහිටයි බුදු සරණයි...

  • @princesslovers2043
    @princesslovers2043 Год назад +2

    මේ වගේ මිනිස්සුන්ටත් බනින් උන් ඉන්නකන් කවර කතාද..?..respect sir

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 Год назад +3

    පින් වත් ගුරු පියෙකි ඔබතුමා අප රටේ බබළන මීනි පහනක්වේවා සැබැ හෙල ලේ ...උපදින හමබවයකදිම නැන නුවන බුද්ධි ය ලැබේවා ලැබේවා ලැබේවා සත්පුරුස ඇසුරම ලැබේවා දීර්ඝයුශ පතම් තෙරුවන් සරනයි

  • @rashmikachathuranga3970
    @rashmikachathuranga3970 Год назад +42

    Bio ව්ලට තියන ආසව තවත් වැඩි උනා..එදා ක්ලාස් එකෙන් ආව ගැම්මෙන් වැඩ කරන මං 😍

  • @milindaheshan8357
    @milindaheshan8357 Год назад +69

    කතා කරන්න වචන නෑ... සුපිරි...වැඩ නොපෙන්වා වචනවලින් මඩ ගහන පිංපියෝ මේවා බලත්වා... සර් අනිවාර්යයෙන්ම මේකටත් මේ දැන් ඉදන් වචන හදන උන් ඉදී... කොහොමත් පල තියන ගහටනේ ගල් කියනවනේ....❤❤❤❤❤

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 Год назад +19

    ඉගැන්නුවා විතරක් නොවෙයි.හබල අතට දුන්නා. ළමයි ඔබට ආශිර්වාද කරමින් හුගක් දුර යයි. මට මගේ ගුරු ජීවිතේ මතක් කළාට ස්තූතියි .

  • @hcjkhkg5903
    @hcjkhkg5903 Год назад +1

    මෙිවෙනි උතුමි ගුරැවරයානනි ඔබට ජයෙන් ජයම වෙිවා තව තවත් වැඩි වැඩියෙන් ළමුන් දිරිමත් කරන්න ශක්තිය දහිරිය ලැබෙිවා

  • @AshokaDissanayake-h4d
    @AshokaDissanayake-h4d Год назад +3

    මම බලන්නෙත් අඩ,අඩා.මගෙ දරුවෙක්ට ලැබුනා වගේ..වාසනාවන්ත දරුවනේ මේ රට හැර නොයන වෙද පරපුරක් වෙන ගමන් උතුම් ගුරුතුමනි උතුම් ජය සිරිමා බෝ සමිදු සරණයි

  • @achinipriyanka4612
    @achinipriyanka4612 Год назад +216

    මට ලැබුනා වගේ දැනුනා,,සර්ටත් මේ දරුවො සියලු දෙනාටමත් තුරුනුවන්ගේ සරණයි,,,,,🙏🙏🙏🙏🙏

  • @nilminichamila2214
    @nilminichamila2214 Год назад +11

    මේක දැක්කම මගේ ඇස් වලට කඳුළු එනවා අම්මා කෙනෙක් විදියට .මගේ දුවත් biology කරන්නේ එයා 2024 A/L කරන්නේ , තිස්ස සර් ගේ class යන්නේ .මුතුගල සර් තිස්ස සර් ට ගොඩක් ගරු කරන බව දන්නවා.මේ විදියට දරුවන් ගේ ජීවීත ආලෝක කරන්න හැකිවේවා.🙏🙏🙏🙏

  • @sinethyuganga6562
    @sinethyuganga6562 Год назад +25

    ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගන්නෙ නැතුව අපි පිස්සු කෙලියා..අද දුක් වෙනවා එ ගැන මතක් වෙද්දි..එ ලමයි දන ගහලා ගද්දි මට මං ගැනම දුකක් ආව..සතුටුයි නංගි මල්ලියේ.❤

  • @anoma1988
    @anoma1988 Год назад +11

    වනසිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දෙවතාවුන් වැනි මිනිසුන් ඇත ........⁣මිහිපිට දෙවිවරුන්ට සාක්ෂි නුඹයි පින්වත් ගුරුතුමණි ඔබට නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවය බොහො දුරක නොවේවා උතුම් තෙරුවන් සරණයි පින්වත් ගුරුතුමණි 🙏❤️🙏

  • @monicagamagi4106
    @monicagamagi4106 Год назад

    අනෙ සර් මට ඇඩුනා මේ වගෙ වටිනා සර් කෙනෙක් මත් දැක්ක හොදම සර් මුතුගල සර් මාත් පේරාදෙණිය කැම්පස් ගිය කෙල්ලක් අද චීනයේ ඉන්නෙ මල්ලිලා නංගිලා ඔයාලා අනාගතයේ දොස්තරලා මගෙන් උණුසුම් සුභ පැතුම් අපෙ මුතුගල සර්ගෙන් ඉගන ගත් කෙනෙකුට වැරදිලා නැ ආඩම්බරයි සර් ගැන සර්ගෙන් තව තවත් වටිනා ඩොක්ටස්ලා බිහි වේවා මුතුගල සර්ට දීර්ඝායු වේවා සර්ගෙන් ඉගනගෙන තෑගි ලබා ගත් ඔයාලා අනාගතයේ හොද ඩොක්ටස්ලා දීර්ඝායු වේවා පේරාදෙණියට ගිය නංගිලා මල්ලිලා හරිම වාසනාවන්ත අය ලංකවේ විතරක් නොව ලෝකෙ තියන ලස්සනම කැම්පස් එක තමයි පේරාදෙණිය ..මේකෙ තණ පිස්ස පාගන ළමයි හරිම වාසනාවන්ත අය හැමෝටම බුදු සරණයි දීර්ඝායු වේවා

  • @narstudio244
    @narstudio244 Год назад +11

    ටියුෂන් ගුරුවරු නිකම්ම නිකම් ගුරුවරු නෙවෙයි. අකුරක් හරි කියල දෙන ඕනිම ගුරුවරයෙක් ගුරු දෙවියෙක් ❤❤❤❤

  • @malikaariyarathne4159
    @malikaariyarathne4159 Год назад +25

    ඔබ විශිෂ්ඨ ඇදුරුතුමෙක්.මෙවන් පුතෙක් ලොවට දායාද කල දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Год назад +63

    මා දුටු උතුම්ම "මිනිසෙක්"වූ ගුරු දෙවියෙක්.ඇත්තටම මගේ ඇස් දෙකට කදුලු ආවා.ඔය කයිය ගහන අයට කියන්න ඇරලා,අපේ මුතුගල සර් කියන විදියට,තම තමන්ගේ ජීවිතය හදා ගන්න.ඉගන ගන්න.බාහිර දැනුම ලබාගන්න.විශේෂයෙන්ම "මනුස්සකම"තියා ගන්න.මුතුගල සර්ගේ පංතියෙන් ඔය සියලුම දෑ ඔබට ලගා කර ගත හැකිය.සර්,ඔබතුමාට බොහෝම පින් .දීර්ඝ ආයුශ ලැබේවා .

  • @rasikasuraweera3503
    @rasikasuraweera3503 Год назад +8

    ගොඩාක් ආදරේ හිතෙන ගුරුවරයෙක්.උතුම් ගුණධර්ම වලින් පරිනත කෙනෙක්.

  • @dulajkasun7560
    @dulajkasun7560 Год назад +2

    ඔබ මිනිසුන් අතර උතුම් දෙවි කෙනෙක් වගෙ. සර් වගෙ උතුම් සර් කෙනෙක් අපටත් හිටියා නම් අපෙ ජිවිත ගොඩක් වෙනස් වෙනවා උතුම් දළදා සමිදුන්ගෙ පිහිට ආරක්ෂාව නිතරම සර්ට ලැබේවා ❤️❤️❤️❤️❤️❤️

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 Год назад +7

    ඕක කණට ගත්තම මුළින්ම අහෙන්නෙ තමන්ට දායද කරපු ගුරුවරයා ගෙ හෘද ස්පන්දනය.
    සමහරවිට මේදරුවො පන්තියට ගෙවපු මුළු මුදලම
    මේකට යට වෙන්න ඇති.
    වටින්නෙ ආදරණීය ගුරුවරයා ගෙ පැතුම. මෙහෙම ගුරු වරු
    ආගමක් දරුවනේ. අද ගොඩක් ළමයි ඉගෙන ගන්න කාලයට විතරයි ගරු කරන්නෙ. එහෙම වෙන්න එපා .මේ ආශිර්වාද ය ආදරය දෙමව්පියන්ට පසු හදවතින් කරන එකම තැනැත්තා ගුරු වරයා.🙏

  • @naginofficialpathirana1111
    @naginofficialpathirana1111 Год назад +4

    ඇග හිරි වැටුණා.බලන්න අපේ සර් ගේ මනුස්සකම.medicine තේරුන අක්කලා අයියලා හැමෝටම congratulations 🎉🎉🎉🎉🎉

  • @kavishkasithum5271
    @kavishkasithum5271 Год назад +57

    බලන් ඉන්න ළමයින්ටත් හොද motivation එකක් ❤️ ගොඩක් වටින ආදර්ශමත් වැඩක් සර්❤️

  • @හිත්දලයා
    @හිත්දලයා Год назад +1

    සර්,මගෙ වයස 44 ය්,අපිට ජීවිතය වැරදුනා .ඔබ වගෙ ගුරුවරු මුනගැහෙන්න පින් මදි වෙන්නැති .මගේ එක දරුවෙක් හරි ඔබ ට මුනගස්වන්න කොහොමහරි උත්සාහ කරනවා .ඔබට දීර්ගායුශ 🙏🙏🙏

  • @chinthakawickramasinghe3049
    @chinthakawickramasinghe3049 Год назад +1

    සැබැහින් දැන් නැතත් , ගෝලයෙක් ,හිතවතෙක් ,නොවුනත් නිතරම බලන්න හිතෙන මුතුගල සර්ගෙ වැඩසටහන් නම් අනර්ගයි. හිතට දැනෙනවා .
    ඇසට කඳුලක් එකතුවෙනවා .
    දැනුම,කුසලතා වගේම ආකල්ප සංවර්ධනය වෙනුවෙන් ප්‍රායෝගිකව දෙන පිටුවහල මිය දරුවන්ට කිසිදා අමතක වෙන එකක් නෑ.
    මෙතුළින් රටට අවශ්‍ය තවත් සංවේදී පුද්ගලයන් බිහිවේවා .
    තෙරුවන් සරණයි ඔබතුමාටත්. 🙏🙏🙏

  • @singha4758
    @singha4758 Год назад +29

    මෙ අපේ රටෙ යක්කු නේද පරිස්සමෙන් යන්න ජයම වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .☸️☸️☸️🙏🙏🙏🙏🙏

  • @sunethranishanthi3017
    @sunethranishanthi3017 Год назад +5

    මේ වගේ ගුරුවරු දකින්න අපි පිං කරලා...... ඒ අම්මට තාත්තාට ගොඩක් ගොඩක් පිං....... තෙරුවන් සරණයි...

  • @chiranjayathu8989
    @chiranjayathu8989 Год назад +12

    දරුවො හොඳට මතක තියාගන්න ..කිසිම දවසක කළගුණ අමතක කරන්න එපා ..එහෙම වුනොත් එදා ඉඳන් පිරිහෙනව.දොස්තරල වෙලා මිනිස්සුන්ට උපකාර කරන්න ..ජයෙන් ජයම වේවා හැමෝටම ..

  • @vishubhagy3660
    @vishubhagy3660 Год назад +1

    Sir කරන කියන දේවල් දකිනකොට අපේ අංජන sir මතක් වෙනවා... අපේ Sir එ වගේමයි.... Sir ගෙන් ඉගෙන ගෙන නැති උනත් Sirට හරිම කැමති.... මේ වගේ නිහතමානී ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න ළමයි පිං කරන්න ඔනි 🥺❤️

  • @ශාන්තිචාරි
    @ශාන්තිචාරි Год назад +9

    සොඳුරු ගුරු පියෙක්...
    මේ දරුවන්ට, දැයේ අනාගත ජීවකයන්ට, මැනවින් ශිල්ප දෙමින් ජීවිතය කියා දෙන ඒ ගුරු පියාණන් අද මෙම වෙද නළාව (Stethoscope) පිරිනමන්නේ සුවසක් දනන් සුවපත් කරන්නයි. වෛද්‍යවරුන්ගේ සේවය මෙරටට අවැසිම මොහොතක දී රට හැර දමා නො ගොස්, නිදහස් අධ්‍යාපනයෙන් විපුල පල නෙලාගත් දූ පුතුන් ලෙස ලක්වැසියන් ලෙස සේවය කළ මනා ය.
    වෛද්‍යවරු, මිහිපිට දෙවිවරුන් ය. දැයක් ලෙස අප වෛද්‍යවරුන්ට ගුරුවරුන්ට සදා ණය ගැති වෙමු.
    ඔබ සැමට සුභ අනාගතයක්

  • @nadeekakumari9404
    @nadeekakumari9404 Год назад +13

    මම අදයි දැක්කේ මේ වගේ උතුම් ගුරු පියානන් කෙනෙක් .. ගොඩක් පින් සර් ...බුදු සරනයි සර් ..🙏🙏🙏

  • @ranalinadeeka1429
    @ranalinadeeka1429 Год назад +7

    දරුවන්ගේ පිනට පහළ වුණු ගුරු දෙවියෙක්. දීර්ඝායුශ සර්🙏🙏🙏

  • @rashanishihara4710
    @rashanishihara4710 Год назад +6

    මුදලටම යටවුණු ටියුෂන් කලාවේ ,මානුෂික මුහුණුවර ඔබගෙන් දැක්කා ගුරුතුමනි💐🙏 ❤

  • @kumudumanju3539
    @kumudumanju3539 Год назад +1

    ඔබතුමා උතුම් සත්පුරුෂයෙක් මෙ මහත් සමාජයටම ඒවගේම ඒ උපකාරයෙන් මිනිසූන් සූවපත් විමෙ පින ඔබතුමාට උතුම් නිවන පිණිස හෙතු වෙවා🙏🙏🙏

  • @aselamalli8476
    @aselamalli8476 Год назад +1

    ඇස්වලට කඳුළු එනවා සර්..මේ පිනෙන් සර්ටත් සර්ගේ පවුලේ හැමදේනාටම නිදුක් නිරෝගි දීර්ඝායුස ලැබේවා..බුදුසරණයි සර්

  • @DewuminiGunarathne-zs4ey
    @DewuminiGunarathne-zs4ey Год назад +46

    මම එතන නොහිටියත් මටත් ආව ඒ ආඩම්බරය..🥺 ඔයාල ගොඩක් වාසනාවන්තයි හැමදාම සර්ගෙ ඔය හිනාව ඔය විදිහටම තියෙන්න ඕනා 🧡

  • @gamagehemamali635
    @gamagehemamali635 Год назад +4

    හරිම සතුටුයි වගේම ඇස්වල kandulu piruna නොපෙනෙන දෙවියන් වඳින්නේ කුමටද? දෑසට පෙනෙන මෙවැනි දෙවියන් වඳින්න මෙවැනි වටිනා දේව පුත්‍රයෙක් බිහිකළා අම්මටත් දීර්ඝායු ලැබේවා! සර්ටත් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! දීර්ඝායු ලැබේවා! තෙරුවන් සරණයි🙏❤

  • @aa-ef9go
    @aa-ef9go Год назад +54

    තෙරුවන් සරණයි සර් 🙏🙏❤️❤️
    මෙවැනි ගුරුවරු තව තවත් බිහි වේවා රටට ලොකේට වටිනා සම්පත් රැක දේවා 🙏🙏🌹🌹

  • @RashmindiRashmindi
    @RashmindiRashmindi 4 месяца назад

    මේ අයියලා අක්කිලා හැමෝටම නිදුක් නිරෝගීව එයාලගේ ඉදිරි අනාගත වැඩ කටයුතු සාර්තක කරගෙන ඩොක්ටර්ස්ලා වෙන්න පුලුවන් වේවා කියලා මුලු හදවතින්ම සුබ ප්‍රාර්තනා කරනවා.....❤❤❤

  • @EANishanthi
    @EANishanthi Год назад

    අපේ රටේ මේ දරුවන් කොච්චර වාසනාවන්ත ද කියලා හිතෙන්නේ මේ උතුම් ගුරු තුමා නිසා ........හැදුවැඩු මව්වරුනටත් පින් සිදු වේවා ..ඔබතුමාට නිදුක් නිරෝගි වේවා ....ජය ශ්‍රී මහා බෝ සම්දු පිහිටයි බුදු සරණයි ගුරු පියානණී.....